ඔබේ ඉටු දෙවියන් දැනගන්න

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 817

  • @romilarodrigo9910
    @romilarodrigo9910 3 ปีที่แล้ว +59

    හරිම කැමැත්තෙන් ඇහුවා .දැන ගන්න අවශ්‍යම වෙලා තිබුන මාතෘකාවක් .ස්තුතියි ඔබතුමා ඇතුළු සියළුම දෙනාට💐

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 3 ปีที่แล้ว +18

    බලාපොරොත්තුවෙන් සිටිය වීඩියෝවක් ගෙනාවට බොහෝම ස්තූති විශ්ව පියස.. තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 ปีที่แล้ว +64

    සියලු ලෝකවාසීන් සුවපත් කිරීමට ඔබතුමාට පවතින සියලු බාධා නැතිවී ඉදිරියටත් සෑම දෙනාටම පිහිටවීමට හැකියාව ලැබේවා !තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !.

    • @kusumdisanayaka1212
      @kusumdisanayaka1212 2 ปีที่แล้ว

      සියලු දෙනාටම පිහිට වෙන්න ශක්තිය ධෛර්යය, .ඔඛ තුමාට ලැඛෙවා

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි .බොහොම පිං ඔබතුමාට .

    • @malanisamarakoon6789
      @malanisamarakoon6789 2 ปีที่แล้ว

      Thanks

    • @nimalawathipandigama5373
      @nimalawathipandigama5373 ปีที่แล้ว

      @@malanisamarakoon6789 bohomaßaþthie

    • @SriyaniGunasekara-d7q
      @SriyaniGunasekara-d7q 7 หลายเดือนก่อน

      K​@@malanisamarakoon6789

  • @jeewarani9104
    @jeewarani9104 3 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි 🙏🙏ජේසු පිහිටයි 🙏🙏ඔබ තුමා. සුදු අම්මා ඇතුළු දෙව් සුව පව්ලේ සියළුම දෙනාට.

  • @srimaabeykoon511
    @srimaabeykoon511 3 ปีที่แล้ว +22

    🙏🙏 🙏 හැම දේශනයකින්ම අපේ ජීවිතයට අවශ්‍ය වැදගත් යමක් ඉගෙන ගන්නවා. බොහොම පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි!!!

    • @GKGChandrawathi
      @GKGChandrawathi ปีที่แล้ว

      Êwxzfq❤area 0😮is a very 😂😂

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 3 ปีที่แล้ว +32

    මේක නම් ඇත්තටම වෙන දෙයක්.... බොහොම ස්තුති මහත්මයාණෙනි ඔබ තුමා බොහොම සරලව ඒක කියල දුන්නා.... ❤️🙏🏻🇱🇰 ලංකාවේ හැමෝටම මේ දේශනය අහන්න ලැබේවා.... නැවතත් ඔබ තුමාට ස්තුතිය පුද කරමි...✅🙏🏻

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 หลายเดือนก่อน

    පින්වත් ඔබතුමාට බොහෝමත්ම පින් මේ කරුණු පැහැදිලිකරදුන්නට.🙏🙏🙏

  • @sumanagoonetilleke9268
    @sumanagoonetilleke9268 2 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමා පැහැදිලි කර දුන් පිළිවෙල ඉතා සරලව මා සිතට මෙන් සියලු දෙනාගේම සිතට දහම් පණිවිඩයක් වේවා!!! ඔබතුම දෙව් සුව පවුලෙ සියලු දෙනාටත් සියලු ලෝ වැසියන්ටත් යහපතක් ම වේවා!!! සම්බුදු සරණයි.

  • @ruchirag8469
    @ruchirag8469 2 ปีที่แล้ว +8

    ඔබ තුමාට දීර්ඝ අයුෂ පතමි. සියලු දෙනාට තෙරුවන් සරනයි.දෙවි පිහිටයි.

  • @TecklaWeerakoon
    @TecklaWeerakoon 3 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට.. විශ්ව ශක්තිය ගැන තවත් ගොඩාක් දේවල් දැනගත්තා 🙏🙏🙏

  • @indraniweerakoon4819
    @indraniweerakoon4819 3 ปีที่แล้ว +5

    ඔබ තුමාගේ දැනුවත් කිරීම ඉතාම වැදගත් .දැනගත යුතුම දෙයක් .තව තවත් ලෝකවාසී සුවපත් කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා!!තෙරුවන් සරණයි !!දෙවිපිහිටයි.!!

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +9

    පින්වත් ඔබතුමාටත් කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සියලු දෙවි පිහිටයි

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 3 ปีที่แล้ว +7

    පැතුම් ඉටුවන ආකාරය නිරවුල්ව පැහැදිලි කරදුන් ඔබතුමාට පින් .තෙරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @malshi124-d5
    @malshi124-d5 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබ තුමාගේ පැහැදිලි කිරීමට ස්තුතියි

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මගේ උතුම් වූ ගුරුදේවෝත්තමයාණෙනි !

  • @crishanthikd7542
    @crishanthikd7542 3 ปีที่แล้ว +4

    ඔබතුමාට බොහොම පින් බොහොම වැදගත් වෙන වටිනවා දේශනාවක් ස්තුතියි බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @rameahkw1462
    @rameahkw1462 3 ปีที่แล้ว +2

    ඔව් මම බොහොම කැමැත්තෙන් ඇහුව බොහෝම වැදගත් වැඩසටහනක් ඔබතුමාට බොහොම පින් බුදු සරණයි

  • @nilukanilukahemamala8726
    @nilukanilukahemamala8726 3 ปีที่แล้ว +2

    ඔබ තුමාට ගොඩක් පින් නොදත් කරුණු දැනගැනීමට ලැබුණි තෙරුවන් සරණයි

  • @bandularanasinghe5932
    @bandularanasinghe5932 3 ปีที่แล้ว +5

    ඔබ තුමාට තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි!

  • @dharmasiri5726
    @dharmasiri5726 3 ปีที่แล้ว +4

    ඔබතුමා ඉතා වැදගත් දෙයක් දේශනා කලේ.. ඔබතුමා රිශිවරයෙක් මවපු දෙය ප්‍රායෝගිකව භාවිතා කල කෙනෙක් සිටියා..මහා මානසික බලයෙන් යුක්ත ආර්‍ය උත්තමයෙක් තෙරුවන් සරණය්!!

  • @sumithraperera2896
    @sumithraperera2896 3 ปีที่แล้ว +4

    ඔබ තුමාටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි...!!!!

  • @dimutuperera9924
    @dimutuperera9924 3 ปีที่แล้ว +29

    මගේ ජීවිතයේ අද වෙනතුරු මට හමු වුන ලොකුම ලොකු බලයක් තියෙන මනුස්ස ආත්මයක සිටින පියවි ඇසට පෙනෙන හදවතට දැනෙන එකම ඉෂ්ඨ දෙවියො ඔබතුමා පමණයි 💐💐💐🙏🙏🙏💐💐💐

    • @luckysenarathnee4806
      @luckysenarathnee4806 ปีที่แล้ว

      👍

    • @DeviDevi-mz6hc
      @DeviDevi-mz6hc ปีที่แล้ว

      ස්තුතියි.ඔබතුමාට....

    • @SujathaNalani-yh3mn
      @SujathaNalani-yh3mn ปีที่แล้ว

      44555545555445455554544444545545445435455454445454555554454444454554454445454454544545445455455544445454455445554445554445554454554555544545544444444445544554444555544455444545545444555553554444554544455455454455555545455t554544445t5545545455445455454454455544554444555544455444545545444555553554444554544455455454455555545555454545444554554454554t455544455454555544t544544544454445454555554544545444555 4th and 64 were 44 4th 4th and 4th to the and and 465444 was 4th to the and 4th 4th 4th 5 4444644😮 3:18 on 22.on 2.72. 3:18 2 3:18 😮22?a a a 😮2hand 3:1hand 3:19 3:19 22 3:1hand. thatthat 3:20 😮that 3:20 2. 3:20 3:20 3:20 and and the 3:20. 3:20 I I 3:21 I I 3:21 2 3:212th 3:21 3:21 is is it it it 3:22 👌 👍 3:22 😍 😍 😍 🥰 🥰 😅😅is ☺️ 2 3:24 😅 3:25 2😅2th 2th only one 3:26 who who going 3:26 going 33😅3rd 3:27 in a second 3:27 row row of year year year year year won won premiership win win win fourth 3 3:29fourth fourth fourth series series series in Saturday on week may 2th 3:30 at at later date on on June June week week the 4th 4th 3:32 in in iminutes with 3:33 with 3:33 😅I a e 2 3:333rd 3:33 3:33 w 3:33 3:33 3:33 3:33 3:34 3:34 3:34 is is 222is is 😅😅2?have 2 3:35 3:35 2th 😮222ww 3:36 😅w😅 3:36

    • @sudenipriyadarshani
      @sudenipriyadarshani 8 หลายเดือนก่อน

      ඹබට.ගොඩාක්..පිං.🙏🙏🙏❤❤❤

  • @thusharathushara5254
    @thusharathushara5254 3 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ....🙏🙏🙏

  • @iroshimanel2407
    @iroshimanel2407 3 หลายเดือนก่อน

    බොහොම පින් ඔබතුමාට 🙏 තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @nirosharathnayaka4278
    @nirosharathnayaka4278 3 ปีที่แล้ว +11

    ඔබතුමාට බොහොම ස්තුතියි .ගොඩක් පින් .තෙරුවන් සරනයි .දෙවි පිහිටයි .
    🌼🌷🌻
    🙏🙏🙏

    • @chandralatta2721
      @chandralatta2721 3 ปีที่แล้ว +1

      Deegodh kumara metldune obdhafe
      Etudevyan samanai
      Obath teruwan saranai

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 3 ปีที่แล้ว +3

    ඔබ තුමා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටම සුව අත්වේවා. දීර්ඝායුෂ ලැබේවා.

  • @tharangasamaraweera401
    @tharangasamaraweera401 3 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරීමට බොහොම පිං ඔබතුමාට බුදු සරණයි

  • @dilipananda3030
    @dilipananda3030 3 ปีที่แล้ว +3

    ඉශ්ට දේවතාවන් වහන්සේලා ගැන දැනගන්න හිටපු කාරනා ටිකක් වීඩියෝ එකෙන් කියවුනා,ඔබතුමාට බොහෝම ස්තූති !!!මගේ ඉශ්ටදේවතාවන් වහන්සෙලාටත් බොහෝම ස්තූති !!!

  • @amaniadikaram6714
    @amaniadikaram6714 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි ඔබතුමාට! විශ්වයම සුවපත් වේවා!

  • @dhammanandathero7348
    @dhammanandathero7348 3 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහෝම පින් .ඉතා අගනා පැහැදිලි කිරීමක්.
    තෙරුවන්සරනයි !!!

  • @ramyawasantha6167
    @ramyawasantha6167 3 ปีที่แล้ว +3

    ඔබතුමාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දිර්ගායුෂ ලැබේවා පිංවත් මැතිදුනි 🙏🙏🙏

  • @maashamaasha8395
    @maashamaasha8395 3 ปีที่แล้ว +2

    තෙරැවන් සරණයි දෙවි පිහිටයි . දීර්ඝායු වේවා වටිනා කරැණු අපට කියල දෙන ඔබතුමාට බොහෝම ස්තුතියි.

  • @mallika3241
    @mallika3241 3 ปีที่แล้ว +4

    බුදු සරණයි දෙවි පිහිටයි ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි ...

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 3 ปีที่แล้ว +3

    ඉස්තුතිවේවා ඔබතුමාට
    බුදුසරණයි🙏💐🙏💐🙏💐
    තෙරුවන් සරණයි 🙏🙏🙏
    දෙවිපිහිටයි🙏💐🙏💐

  • @chandanidharmawardhana9458
    @chandanidharmawardhana9458 3 ปีที่แล้ว +11

    මාගේ පියාණන්ට. සහ. එම මෑණියන්ට පංචමහා බලයම ලැබේවා. නමො බුද්ධාය,,,,, ❤️❤️❤️

  • @sisiraninandika6223
    @sisiraninandika6223 2 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම පින් දැනුවත් කලාට ,මෙම දේශනය එකවරක් නොව දෙතුන් වරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ, අහන්න ආස හිතෙනවා ,තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏

  • @champikadeepangani1785
    @champikadeepangani1785 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා ඒ කාලේ බලන්න බැරි වුනා..දැන් බලන්න ලැබීම කොයිතරම් නම් ලොකු පිනක්ද. ගුරුපියානන් ටත් සුදු අම්මා ටත් දීර්ඝයුෂ ලැබේ වා මාධ්‍ය අංශයේ සැමටත් ත් වැඩසටහන ට දායකත්වය දක්වන අයටත් දෙවි සුව දේශයේ සැමට ත් දෙවි සුව කාර්‍යමන්ඩලයේ සැමට ත් තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @syedjaan3165
    @syedjaan3165 2 ปีที่แล้ว +3

    ඔබතුමාට .තෙරැවන් .සරනයි .දෙවිපිහිටයි ..

  • @SMNANAYAKKARA
    @SMNANAYAKKARA 3 ปีที่แล้ว +4

    බොහොමත් ස්තුතියි ඔබට
    දිර්ගායු වේවා !!! තෙරුවන්සරණයි 🙏

  • @cweerasinghe9452
    @cweerasinghe9452 3 ปีที่แล้ว +2

    හරිම පැහැදිලියි ඔබතුමාට බොහොම පින්

  • @deepanikumari3150
    @deepanikumari3150 ปีที่แล้ว +2

    විශ්ව මාතාවටත්,විශ්ව,ශක්තියටත් ස්තුතියි!මම,මනසින් කඩා වැටිලා ඉන්න,මේ මොහොතේම මට අහඹු ලෙස මේ දේශනාව අහන්න සැලැස්සුවාට. මා,මනසින් සවිමත් වුනා. සියලුම සෘණහැඟීම් පහව ගියා. ස්තුතියි,ස්තුතියි,ස්තුතියි!!!

    • @HelloHello-tb6ek
      @HelloHello-tb6ek ปีที่แล้ว +1

      ඛුදුසරණයි හිත මගේ පැහැදුනා

  • @nissankadealwis7510
    @nissankadealwis7510 2 ปีที่แล้ว +2

    ඔබතුමාට සහ දෙව් සුව සේවාවේ සැමට තෙරුවන් සරණයි !දෙවි පිහිටයි !

  • @m.wijeweera7792
    @m.wijeweera7792 2 ปีที่แล้ว +1

    පිංවත් කුමාර මහතානෙනි,ඔබතුමාගේ සෑම දේශනාවකින්ම වටිනා බොහෝදේ ඉගෙන ගන්නවා. ඔබතුමා අැතුළු දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයේ සැමට ගොඩාක් පිංසිදු වේවා!!!

  • @astro3484
    @astro3484 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් desanayak ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @deepthisomarathna9741
    @deepthisomarathna9741 3 ปีที่แล้ว +1

    ඇදුරුතුමණි,හරිම වටින පැහැදිලිකිරීමක් අපටවැරදි තැන් හදාගන්න පුලුවන්උනා.ඔබතුමාට තවත් මෙවැනිම දේශනකිරීමටශක්තිය දේවාශිර්වාදය නොඅඩුවම ලැබේවා.

  • @geeganagenadeesha3635
    @geeganagenadeesha3635 3 ปีที่แล้ว +2

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා.. තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි.. ඔබතුමාට .

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඔබ තුමාට ගොඩක් පිං

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏 ඔබ වහන්සේගේ නාමය ලෝකයේ රැව් පිලි රැව් දේවා🙏 ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ලෝකයේ වෙසෙන්නාවූ සියලූම දෙනාගේ සිත කය මනස සුවපත් වේවා👏 සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 3 ปีที่แล้ว +1

    බොහොම.වැදගත්.දෙසනාවක්.ඹබතුමාට.රත්නත්තරෙ.පිහිට.ආරක්ෂවයි.දෙව්යන්ගෙම.පිහිටයි

  • @bisomenikenugaliyadda4041
    @bisomenikenugaliyadda4041 2 ปีที่แล้ว

    ඔබතුමාගේ මේදේශනාව හොදටම පැහැදිලි වුනා මටත් හරිම ආසයි මහත්තයා විශ්ව ශක්තියෙන් මේ ලෙඩ සුව කරගන්න..ඔබතුමාගේ මේ දේශනා හැමදාම අහනවා. ඒවා ශ්‍රවනය කිරිමෙන් මාගේ සියලු ලෙඩ රෝගසුවපත් වේවා කියලා මමහිතනව කොය දවසක හෝ ඔබතුමා ලගට ඵන් ලැබෙන තරු මම මේ විදිහට ඔබතුමාගේ දේශනා අහල මම සුවපත් වේවා කියලා හිතාගන්නව..ඔබතුමාට ගොඩක් පින සිද්ධ වේවා නිරෝගීසුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දීර්ඝායුෂ ලැබේවා.බුදු සරණයි දෙවිපිහිටයි

  • @indusamaranayake1453
    @indusamaranayake1453 3 ปีที่แล้ว +2

    ඔබතුමාටත් සුදු අම්මා ටත් සියලු දෙවි රැකවරන ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @komalravat404
    @komalravat404 11 หลายเดือนก่อน +1

    අපේ දෙවි පියාණන්ට සහ දෙව්සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා

  • @gayanchinthaka4825
    @gayanchinthaka4825 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තුතියි

  • @sunethasunetha9992
    @sunethasunetha9992 2 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට වල්පොල සුනීතා අද දවස සුවෙන් සුවයම ගොඩක් ස්තූතියි වැදගත්ම කරුණු කාරණා

  • @yatigammanag
    @yatigammanag ปีที่แล้ว +1

    නියම ඇත්ත
    මට මේක ෂෙයාර් කිරිමට ඔබ තුමාගෙ අනු මැතිය දෙන්න
    බුදුසරනයි

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 2 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම පින් දීර්ඝායුෂ ලැබේවා

  • @gaminipathirana9724
    @gaminipathirana9724 2 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි ඔබ තුමාට ..

  • @hmcwatagoda6889
    @hmcwatagoda6889 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි සියලු දෙවි රැකවරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.

  • @always2533
    @always2533 2 ปีที่แล้ว +1

    මගබලා සිටියම මාතෘකාවක් බොහොම ස්තුති පිංවත් ඔබතුමාට දෘීර්ඝායුෂ වේවා ...!!!තෙරුවන් සරනයි ..!!!

  • @sujeewaniniloshima9976
    @sujeewaniniloshima9976 3 ปีที่แล้ว +7

    බොහෝම වැදගත් ,පින් සිදුවේවා තෙරුවන් සරණයි , 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @KP-uy2mc
      @KP-uy2mc 2 ปีที่แล้ว

      Kohomada nangi

  • @wimalawathi8271
    @wimalawathi8271 2 ปีที่แล้ว +1

    ඔබ තුමාට බුදු සරනයි මම ත් ලොකු අසනිපයට බෙහෙත් බොන වා ඔබ තුමාගේ ආශිර්වාද බලයෙන් මගේ අසනිපය ඉක්මනින් සුව වේවා 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 ස්තුතිය

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +3

    තෙරැවන් සරනයි දෙවිපිහිට ලැබෙිවා මා වදින දෙවිදුන්ට දීර්ගායුෂම ලැබෙිවා නිදුක් වෙිවා නිරෝගි වෙිවා ශ්‍රී මහා විෂ්ණු දෙවියන් වහන්සේ ගේ පිහිට ශ්‍රී මහා භද්‍රකාළි මෑනියන් වහන්සේ ගේ. පිහිට අාරක්ෂාව ලැබෙිවා ඔබතුමාට සුදු අමිමාට මාධ්‍ය අංශයේ සැම දෙනාටම. තෙරැවන් සරනයි දෙවි පිහිටයි 👏👏👏🌹🌹🌹👏👏👏👏👏🌹🌹🌹🌹👏👏👏🌹🌹🌹🌹

  • @thusithakumara5273
    @thusithakumara5273 2 ปีที่แล้ว +12

    හිස්තැනක් පුරවා ගතිමි ..... පපුව පිම්බී යන තරං සතුටකින්.. ඒ හැගීමෙහි පින ඔබතුමාට අනුමෝදන් වේවා ... තෙරුවන් සරණයි දෙව් පිහිටයි .... ඔබතුමාටත් හැමදෙනාටත් ....

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 3 ปีที่แล้ว +1

    ඉතාම වටිනා ව්ඩියෝවක් ඔබ තුමාට බොහොම ස්තුතී තෙරුවන් සරනයි ඩෙවි පිහිටයි

  • @RR-os9it
    @RR-os9it 2 ปีที่แล้ว +3

    අනේ මහත්තයා මම ගොඩක් අසරණ වෙලා ප්‍රස්න ගොඩක ඉන්නේ ඔබතුමාට පුලුවන් නම් මට පිහිට වෙන්න තෙරුවන් සරනයි

  • @disnasriyanjani2368
    @disnasriyanjani2368 3 ปีที่แล้ว +1

    බොහොම වටිනා දේශනයක්. බොහොම ස්තූතියි. බුදුසරණයි

  • @sriyani20hiru96
    @sriyani20hiru96 3 ปีที่แล้ว +1

    දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ඔබ තුමාට .තෙරුවන් සරනයි.

  • @sumia626
    @sumia626 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වටිනා දේශනයක් වගේම මෙතෙක් නොදන්නා ගොඩක් දේ දැනුවත් කිරීම මට නම් සතුටක්. ඔබ තුමාට සුදු අම්මාටත් පවුලේ සියලු දෙනාටම දෙව් සුව සේවාවෙ සියලුම දෙනාටම ලෝක වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.

  • @ashokarathnasiri2712
    @ashokarathnasiri2712 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහෝ pin

  • @shandishandi9585
    @shandishandi9585 3 ปีที่แล้ว +3

    🙏ස්තුතියි සර් තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඉතාමත් වැදගත් වීඩියෝ වක් 💯💯💯

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว

    ඔබඨුමාගේ මෙම නැවතත් නැවතත් අසීමෙන් මනස සහ යට්සිත දැනුවත් වීමට අවස්‍ය ව්ස්ව දැනුම ලබාදුන් මහගු දේශනාවකි පිං පිං සාදු සාදු ඔබඨුමාට දීර්ඝ ආයුෂ ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා පිං පිං සාදු සාදු 🔔🔔🔔

  • @geethasg1668
    @geethasg1668 9 หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි පැහැදිලිකර දුන්නාට ස්තුතියි 🙏🙏

  • @sagarashakyanath9498
    @sagarashakyanath9498 3 หลายเดือนก่อน

    බොහොම ස්තූතී ඔබතුමාට..හරිම වටිනව❤

  • @DonDulip
    @DonDulip ปีที่แล้ว +1

    Thank you very much Our Teacher Deegoda Kumara and Sudu Amma 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @janakajayaweera8528
    @janakajayaweera8528 2 ปีที่แล้ว

    දැනුවත් කිරීම ඉතාම වටිනවා ඔබතුමා ඇතුළු සියලුම කාර්යමන්ඩලයට තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 2 หลายเดือนก่อน

    🙏🙏🙏 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏 සොරගුනේ හල්දුම්මුල්ල

  • @sepalisaduamila4405
    @sepalisaduamila4405 2 ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමාට වැදගත් වීඩියෝ එකක්

  • @MalaniSiriwaradana
    @MalaniSiriwaradana 3 หลายเดือนก่อน

    මගේ දරුවන් තිදෙනාගෙම විභාග සමත් වීමට අවශ්‍ය ශක්තිය ලබ දේවා ඔබ වහන්සේට ස්තුතියි ❤️❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 ปีที่แล้ว

    ඉතාම වටිනා ඩනුවත්කිරිමක් ඔබතුමාට හර්ඩාන්ග ඉස්තුතිය තෙරුවන් සරනයි !!!

  • @newvision3441
    @newvision3441 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @anomaweerasinghe569
    @anomaweerasinghe569 2 ปีที่แล้ว +1

    ඔබතුමා , සුදු අමිමා ඇතුලු සියලුම දෙනාට තෙරැවන් සරණයි,දෙවිපිහිටයි 🙏🙏🙏

  • @rameshrajakaruna4008
    @rameshrajakaruna4008 ปีที่แล้ว

    ඔබ තුමාගේ පිහිට ආශීර්වාද බලයෙන් මාගේ සියලු කායික සහ මානසික ආබාද දුරු වේවා.
    පින්වත් ඔබතුමාගේ ආශිර්වාදයෙන් මාගේ මානසික ආබාද දුරු වේවා. . ඔබතුමාට සහ සුදු අම්මා ඇතුලු දෙව් සුව පවුලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @nadeekakumari9799
    @nadeekakumari9799 3 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරුවන් සරනයි දෙව්පිහිටයි..

  • @chandanisriyalathaperera2628
    @chandanisriyalathaperera2628 2 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම ස්තුතියි..පින් සිදු වේවා..වැදගත් දේශනයක් දුන්නාට.තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා...

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි . ඔබ තුමාට .

  • @sesildayarathna449
    @sesildayarathna449 2 ปีที่แล้ว

    නොදැන සිටි දෙයක් පැහැදිලිව ලබා දීම ගැන ඔබ තුමාට ගොඩක් පිං. ස්තුතියි.

  • @lathateachergaanisesikadij331
    @lathateachergaanisesikadij331 3 ปีที่แล้ว +1

    ගොඩාක් පින් ඔබ තුමාට

  • @raveeravee781
    @raveeravee781 2 หลายเดือนก่อน

    බොහොම පින් තෙරුවන් සරනයි දෙව් පිහිටයි,🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💕💞💞💜️💜️💜️💜️💙💙💙💙💙🌺🌺🌺🌺🌺🏜️🏜️🏜️

  • @sandayasandya159
    @sandayasandya159 ปีที่แล้ว

    තෙරුවන් සරණයි 🙏 🙏🙏 සියලු දෙවි පිහිටයි 🙏🙏🙏 ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සෑමදෙයක්ම විවෘතව අපට පැහැදිලි කර දුන් ඔබතුමාට පින් සිදු වේවා මෙය නම් සැබෑමයි මෙය සත්‍යයි

  • @rukmaniwariyapola6693
    @rukmaniwariyapola6693 3 ปีที่แล้ว +2

    අපේ කුමාර සර්ට ගොඩාක් ස්තුතියි පිං අපිට වැදගත් කාරනා කියා දෙනවාට මට වීඩියෝ කීපයක් බලන්න බැරි වූවා. වැඩ වැඩියි. සර් ගොඩාක් ස්තුතියි.මම කුවේට් වල සිට

  • @wisepanda9746
    @wisepanda9746 3 ปีที่แล้ว +1

    Obata pin. Ada thamai baluwe.kalin dew suwa sewa, sundara minuthuwak balamin hitiye. Dan me program eka digatama balanawa. Obata sthuthi wewa.

  • @amarasenhaamarasenha2743
    @amarasenhaamarasenha2743 3 ปีที่แล้ว +1

    🙏🙏🙏ඔබ තුමාට නිර්වානය ම ලබත්වා ස්තුතියි සෑමදේශන වලටම සියලු දෙනාටම තුණුරුවන් සරණ යි

  • @SS-pv2zm
    @SS-pv2zm 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ඔබතුමාට වැදගත් වීඩියෝ එකක් බොහෝම පිං , බොහෝම ස්තූතී ,🙏🙏🙏

  • @roshaniroshani6915
    @roshaniroshani6915 3 ปีที่แล้ว +1

    Teruwan saranai oba tumata neduk nirogi suwaya labewa sir sudu amma atulu karya mandalayata

  • @Dilru6666
    @Dilru6666 3 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පිං ඉතාමත් හොඳින්ම පැහැදිලි කරලා දුන්නා ...තෙරුවන් සරනයි ඔබතුමාට 🙏💐

  • @sujeeperera68
    @sujeeperera68 ปีที่แล้ว +1

    මහත්මයාට බෙහෙවින් ම ස්තූතියි! නීරෝගි සම්පත්තිය ලැබේවා!

  • @achinimunasingha5576
    @achinimunasingha5576 ปีที่แล้ว

    ඔබ තුමා ඇත්තටම හරිම ප්‍රයෝගිකයී.. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @tharindurukshan5932
    @tharindurukshan5932 2 ปีที่แล้ว

    ඉතාම වැදගත් දෙයක් මහත්තයා ඔබතුමාට ගොඩක් පින් දිර්ඝායුෂ වේවා මෙ ය බලපු සියලු දෙනාටත් දෙව් සුව කාර්යමන්ඩලයෙ සියලු දෙනාටත් ලෝකවාසි සත්වයනුත් නිදුක් ,නිරෝගි වෙත්වා බලාපොරොත්තු ප්‍රර්තනා ඉස්ට සිද්ධ වේවා ❤️

  • @indrajithsarathchandra8769
    @indrajithsarathchandra8769 3 ปีที่แล้ว +3

    බොහෝම පිං ඔබතුමාට🙏🙏🙏❤️❤️❤️😍😍😍😍🌹🌹🌹🌹💪💪💪💪

  • @kaushipremanayake4994
    @kaushipremanayake4994 3 ปีที่แล้ว +1

    ඔබතුමාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි
    🙏🙏🙏