ධ්‍යාන ගතවීම ඉතාම පහසුයි.. | Deegoda Kumara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2023
  • ධ්‍යාන ගතවීම ඉතාම පහසුයි..| Deegoda Kumara Healer
    ------------------------------------------------------------------------------------------------------
    සිත් සුවය වැඩසටහන ලියාපදිංචිය සදහා පහත අයදුම් පත පුරවා එවන්න..
    forms.gle/J4yvwugJyASoibd27
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #SithSuwaya
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

ความคิดเห็น • 547

  • @ravidukalhara9347
    @ravidukalhara9347 ปีที่แล้ว +24

    සියලු බාධා දුරුවි යහපතක්ම වේවා ....නිදුක් නීරෝගි සුවය ලැබේවා ..හැමදෙනාගේම සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ..🙏🙏

  • @ijayaweera9719
    @ijayaweera9719 ปีที่แล้ว +6

    අපූරු පැහැදිලි කිරීමක්.භාවනාවේදී සිත නිසල වෙනවා කිව් පරිදිම.මා සෙවූ ආධ්‍යාත්මික ගුරු පියාණන් විශ්වය විසින් අප වෙත ළගා කර ඇත. තෙරුවන් සරණයි. සැමටම.

  • @dipadevisenanayake7965
    @dipadevisenanayake7965 ปีที่แล้ว

    පියාණන් වහන්ස ඔබ වහන්සේ බුද්ධත්වයට පත්වේවා! ඔබවහන්සේ මේ දේශනා කරන්නේ අප මේ සසරින් එතෙර කර වීමට බව මා හොඳින්ම දනිමි. එබැවින් මම අධිෂ්ඨාණයෙන් මේ භාවනාවට යොමුවෙමි. මම දිනපතා උදේ සවස භාවනාවට යොමුවෙමි. ගුරුදෙවි පියාණන් වහන්ස මම ඔබ වහන්සේ ගත් මේ වෙහෙස මහන්සියෙන් හා ප්‍රග්ඣාවෙන් උපරිම ප්‍රයෝජන ලබා ගනිමි.මම මේ භවයේ දීම මගේ සසර ගමන නිමා කර ගැනීමට උත්සාහවන්ත වෙමි. ඔබ වහන්සේට බුදුබව ලැබේවා. සුදුඅම්මාටත් ප්‍රාර්ථනා බෝධියකින් ඉතාම කෙටිකාලයකින් බුදුබව ලැබේවා. දිවා රාත්‍රී වෙහෙස නොබලා වැඩ කරන කාර්‍යමණ්ඩලයේ සියලු දෙනාටත් ප්‍රග්ඣාව වැඩේවා. ධර්මය අවබෝධ වේවා.නිදුක් නිරෝගී සුවය ලැබේවා..දීර්ඝායු වේවා.

  • @pubududhananjaya536
    @pubududhananjaya536 ปีที่แล้ว +19

    පින්වත් දුරුතු පුණ්‍ පොහෝ දිනයක් වේවා ! අට ලෝ දහම්න් කම්පා නොවී ජිවත් වීමට හැඩ ගැසෙමු. 🙏🙏🙏

  • @magretpremalatha1581
    @magretpremalatha1581 ปีที่แล้ว +9

    උතුමාණෙනි, මෙතෙක් දහමේ තිබුණු ගැබුරු වචන ව්‍යවහාර බසින් පැහැදිලි කරදුන් ඔබතුමා මිනිසාගේ මනස හදන උතුම් ගුරුවරයෙක්. සසුනට වාසනාවක්, ජාතියට වාසනාවක්, රටටවසනාවක්. දිගයු වේවා! උතුමාණෙනි. සාධු!සාධු!සාධු.!

  • @sriyanikusum5465
    @sriyanikusum5465 ปีที่แล้ว +11

    ඔබතුමා ඇතුළු දෙව්සුව පවුලේ සියළුම දෙනාට පින්බර දුරුතු පොහොය දිනයක්ම වේවා ! 🙏

  • @mutukudagamini8774
    @mutukudagamini8774 ปีที่แล้ว +13

    කුමාර මහතානි මෙවැනි ආකාරයේ අර්ථවත් දේශනාවන් තුලින් අපිව දැනුවත් කිරීම බෙහෙවින් අගය කොට සලකමු.තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏🙏🙏🙏🙏

  • @shshntiawabi7601
    @shshntiawabi7601 ปีที่แล้ว +7

    සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවා !!!!

  • @nadeekakothalawala3423
    @nadeekakothalawala3423 ปีที่แล้ว +1

    පින්බර පොහොය දිනයක් වේවා සියලුමදෙනාටම! බොහොම පිං ඔබතුමාට ඉතාම වැදගත් දේවල් වලින් දැනුවත් කිර්‍රම වෙනුවෙන්. දිනෙන් දින ආලෝකය කරා ගෙන යන ඔබතුමාට යහපතම වෙත්වා! දීර්ඝායුෂ වේවා. සියලුමදෙනාටම මේ දේශනය අනුව ක්‍රියාත්මක කිර්‍රමට හැකි වේවා 🙏 සියලු සත්වයෝ නිදුක් වෙත්වා .. නිරෝගී වෙත්වා .. සුවපත් වෙත්වා .. නිවනින්ම සැනසෙත්වා!!!
    ලෝකා සමස්තා... සුකිනෝ බවන්තු..🙏🙏🙏
    (ඉතාම සැහැල්ලු බවක් දැනෙනවා)

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට ත් දෙව්සුව පව්ලේ සැමටත් සියලු සත්වයෝ නිදුක් නිරෝගි සුවපත් වේවා කායික මානසික සුවපත් බව ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sumalthadalpathadu6241
    @sumalthadalpathadu6241 ปีที่แล้ว +9

    මගේ ගුරු පියානන්ට දීර්ග ආයු වේවා. ඔබත් සමග ඉන්නකොට කාලේ යනවා තේරෙන්නේ.හැමදාමත් වගේ මේ දෙන ගුරු හරුකම් වලට මාගේ නමස්කාරය වේවා.භාවනාවේ තියන ප්‍රයෝජන මා බොහෝ දුරට අත්විදිනවා. මේ සියලු දායාද මගේ ගුරු ලංකා සායි තුමා නිසයි.සුදු අම්මා,කාර්ය මණ්ඩලය, අනුග්‍රහය දැක්වු සියලු දෙනා,සහ දෙව්සුව පවුලේ සියලු දෙනාත් නිදුක් නිරෝගි සුවයට පත්වනවා සැම සිත් සුවපත් වේවා.🌹🌹🌹💐💐💐💐💐🌹💐🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺⚘⚘🌷🌷🌷🌷⚘🌷🌷🌷🥰🥰🥰🥰🥰🙏🙏🙏🙏🙏🙏🙏💥💥💥💥💥💥

    • @ranjanihettige
      @ranjanihettige ปีที่แล้ว

      Ranjani,hettige devi piyanani,taruna pirisa,math,uwaduren galawa yahamagata ganu manavi,obatumant dessua,samata,budusaranae

  • @thamarakumarihandakumbure1791
    @thamarakumarihandakumbure1791 ปีที่แล้ว +11

    වසරේ පළමු පොහෝදින ඉතා වැදගත් දිසාවකට අපව රැගෙන ගියා. ඒ ලබන ලද සැනසීම වෙනුවෙන් ඔබතුමාට යටි යළි පින් දෙමි. 🙏🙏🙏🌷🌷🌷

  • @desilvachandrika2271
    @desilvachandrika2271 ปีที่แล้ว +12

    පෝදා වටිනා දේශනයකින් මනස ඒකාග්‍රතාවයට පත් කරගන්නා අයුරු සරලව කියාදුන් අපේ දෙවි සුව පියානන්ට බොහොම පින් .
    දෙවි සුව පියානන්ටත් ,සුදු අම්මාටත් ,කාර්යය මණ්ඩලයටත් නිදුක් නිරෝගී සුව ලැබේවා !!තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +17

    ගොඩක් ස්තූතියි ... ගුරුපියානන්ට ...
    දෙවි සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි ... දෙවි පිහිටයි ..!!! ❤🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! අනුග්‍රහය දැක්වූ සියලුම දෙනාට දහම ගැන අවබෝධයක් ලැබේවා!

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 ปีที่แล้ว +11

    ස්තුතියි 💐💗🙏
    අද පොහෝ දින සිත සුවපත් කළ අපගේ ගුරු පියාණෙනි,ඔබට සහ මේ දේශනය සාර්ථක අපට අසන්නට සැළැස්වූ, දායක වූ පිංවත් සියලුම දෙනාටම නිදුක් නිරෝගී භාවය ලැබේවා. තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙවි පිහිටයි 💗🙏 දීර්ඝායුෂ ලැබේවා.

  • @cckk7704
    @cckk7704 ปีที่แล้ว +41

    මිනිසුන්ට යහපත පෙන්වා දෙන ඔබතුමාට දිගාසිරිවේවා සියලු භාදක දුරුවේවා

    • @pasinduchamara6965
      @pasinduchamara6965 ปีที่แล้ว +1

      ඔබතුමටදෙවියන්ගෙමාඵිටයි

  • @sarathjayakodi3231
    @sarathjayakodi3231 ปีที่แล้ว

    සාදු !සාදු !සාදු !! සියලු සත්වයා ගේ,
    ණුවන වැඩේවා, නායකතුමාලා සමග ගැටෙන ගැටලු ඇසීමෙන් වැලකෙමු!!! එය ගුරුපියණෙනි ඔබතුමා ට අනතුරුදායක බව සැබැය.. අපට ණැන ණුවන පමණක් අවඩි කල මැනවි ...සද්දහම අනුව අපි ගැටලු තේරුම් බේරුම් කර ගනිමු.

  • @swarnasurendra1133
    @swarnasurendra1133 ปีที่แล้ว +2

    සිත් සුව වැඩසටහන ට මම මුලින්ම සම්බන්ද වුනේ කුමාර මහතා දැක ගැනීමටය සිත් සුවයක් ගැන සිතුවේ නැ ත, නමුත් මම එදා දවස හරි සතුටින් ගතකලා, ගෙදර එනවිට මගේ සියලු ලෙඩ සුවවෙලා මටම පුදුමයි එනිසා හැමදෙනාම බලාපොරොත්තු නැතිව මෙම වැඩ සටහනට සහබගිවන්න ගෙදර යනකොට සියලු ලෙඩ සුව ව් තියේවි තෙරුවන් සරණඊ දෙවි පිහිටයි

  • @anulapremalatha7335
    @anulapremalatha7335 ปีที่แล้ว +7

    පින්බර පෝය දිනයක් වේවා සියළුම සත්වයෝ සුවපත්වෙවා ඔබ තුමාට දීර්ගායු වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @lathabaddage1585
    @lathabaddage1585 ปีที่แล้ว

    ගැබුරු දහමක් සරල බසින් දේසනා කිරීම නිසා බොහෝ දෙනෙකුට පහසුවෙන් අවබෝද කරගෙන දර්මානුකූල ජීවිතයක් ගත කිරීමට මග පාදා දුහ් ගුරු පියානන්ට බොහොම පින්! මේ දේසනාව අසා මගේ මතකය අවදි කල අපේ ගුරු දේවයානන්ට මාගෙ නමස්කාරය වේවා!!

  • @wdunagodage5456
    @wdunagodage5456 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි දීර්ඝායු සම්පත්තිය ලැබේ වා!!!

  • @nandaniperera1775
    @nandaniperera1775 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.තෙරැවණ්.සරණයි.දෙවිසුවපවුලෙ.සියථම.දෙනාටත්.ලෝකවාසිසියථම.දෙනාට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺💐🌺💐🌺💐🌺💐🌺💐🌺🌺💐🌺💐🌺💐🙏🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +1

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ සිටින සියලුම සත්වයෝ ද මනුෂ්‍යෝද-සියලුම දෙනාගේම හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලුම දෙනාම නිර්මාණ්ශ"පන්සිල් රකිමින් මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @shanthasampath5104
    @shanthasampath5104 ปีที่แล้ว +1

    බොහෝ පිං අනුමෝදන් වේවා ගුරු පියානනී... මේ අවබෝධය ලැබ සියලු දෙනා ප්‍රඥාවන්තයින්ව උසස් කම්පන සංඛ්‍යාතම පරිභොග කරන්නෝ වේවා... සියලු සත්වයෝ සුවපත් වේවා... තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +4

    දුරැතු පෝය දින ඔබඨුමා මනා ලෙස සරලව පැහැදිලි කරදුන් සේක ,බාවනාවට අවස්‍ය වෙන සූදානම නියත මග හදුනාගැනීමට සරල ව්වරනයකි ඔබඨුමා බොහෝ පිං පිං සාදු සාදු දිර්ගායුස ලැබේවා දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් අනුග්‍රහ ආසිර්වාදය ලබාදුන් පින් වතුන්ටත් නිරොගි සුව ලැබේවා දිර්ගායුස ලැබේවා
    පිං පිං සාදු සාදු
    🔔🔔🔔

    • @anulawathimadheera5160
      @anulawathimadheera5160 ปีที่แล้ว

      Siyalu dena niduk wew niroogi wewa suwapath wewa

    • @padmadissanayaka7404
      @padmadissanayaka7404 ปีที่แล้ว

      Guru piyanta the sudu ammatath dew suwa pawle semata theruwan sarani devi pihiti

  • @nihalfernando8901
    @nihalfernando8901 ปีที่แล้ว +30

    උතුම් වූ පොහෝ දිනයේ ඉතාමත් අර්ථවත්, සාරවත්, ගුණවත් සරල තේරුම් ගැනීමට ඉතාමත් පහසු පැහැදිලි මේ දේශනාවට ස්තුතියි මැතිදුනි, 💞💞💞

    • @neharafernando9401
      @neharafernando9401 ปีที่แล้ว +1

      🙏🙏💐💐

    • @888de
      @888de ปีที่แล้ว +3

      Udaharana dakwa pahadili kirima nisa itha pahasuwen apata therumganna puluwan sthuthi obathumata suduammata deergayusha labewa siyalu denama neerogeewewa suwapath wewa theruwan saranai dewpihitai

    • @ramyajayasinghe9151
      @ramyajayasinghe9151 ปีที่แล้ว +3

      Kumara sirta suduammata dewsuwadeshaye semata theruwan sarani dewipihiti !!! Siyalu sathwayo suwapath wewa !!!

    • @sumanawathiranasinbethmage6160
      @sumanawathiranasinbethmage6160 ปีที่แล้ว +5

      මෙවැනි දේශනාවක් ඉතාමත් සරල සුගම නිසා අවබෝධ කරගන්නටත් ඒ අනුව ක්‍රියාත්මක වීමටත් ඉතා පහසුයි. ඒ ගැන ඔබ තුමාට බොහොම ස්තූතියි.

    • @kamanthipriyadarshani5837
      @kamanthipriyadarshani5837 ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි දෙවි පිහිටයි ගුරුපියාණන් සුදු අම්මා පවුලේ සියලු දෙනාටත්

  • @imenterprises7898
    @imenterprises7898 ปีที่แล้ว +2

    මිනුසුන් සුමගට ගන්න වෙහෙසක් දරන ඔබතුමාට ගොඩාක් පිං. ගුණමකු අසත්පුරුෂයන් සියයට අනුවක්ම ඉන්නා මේ සමාජයේ සියලුදෙනාටම මේ ඔබගේ මග පෙන්නීම අවබෝද වේවා. මේ සිත්සතන් පහන් කරන්න උත්සාහ දරණ ඔබතුමාට චිරංජයතු. තෙරුවන් සරණයි දෙවිපිහිටයි.

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +6

    පිංවත් ගුරුපියාණනන්ට සහ සුදුඅම්මාටත් කාර්‍ය්යමන්ඩලයේ සියළු දෙනාටත් උතුම් වු දුරුතු පොහොය දිනයක් වේවා 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🌺🙏🌺🙏🌺🙏

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m ปีที่แล้ว +1

    මිනිස්සුන්ට යහපත කියා දෙන ඔබතුමාටදීර්ඝායුෂ ලැබේවාතෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasad410
    @prasad410 ปีที่แล้ว +3

    ගැඹුරුම අබිදම් ගුරු උතුමන් සරලව පහදන්නේ
    පහදින සිත් බලගතු වී ඉහලට නැංවෙන්නේ
    ඉහලට නැංවුන සිත නිවනින් සැනහෙන්නේ
    විශ්ණු කාලි දෙවියන් හට පින් අනුමෝදන් වන්නේ

  • @thusithag9462
    @thusithag9462 ปีที่แล้ว +2

    කුමාර මහත්මයා බුද්ධ ශක්තියෙන දිව්‍යමය විශ්ව ශක්තියෙන් සිත ගත් සුවෙන් සුවපත් කරන මනුෂ්‍ය ලොව දෙවි කෙනෙක් මේ කරන පින් කුසල් අනුමෝදන් වේවා ඔබ දෙපලට .කුමාර මහත්මයාටත් සුදු අම්මටත් දෙව් සුව පවුලේ සියලු දෙනාටම ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ.නිදුක් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා දුරුතු පෝය දිනයක් වේවා තෙරුවන් සරණයි.මේ කරගත්ත වූ සියලු පින් කුසල් අනුමෝදන් වේවා විෂ්ණු දෙවියන්ටත් මහා භද්‍රකාලී මෑණියන් 🙏🙏🙏💐🌷❤️

  • @priyanthikashamali4337
    @priyanthikashamali4337 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ¡¡¡🙏🙏🙏 අද දුරුතු පුර පසලොස්වක පෝය දින ධර්මය කියාදුන් කුමාර මහත්තයා සුදුඅම්මා ටත් නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා ..ඒවගේම ධර්ම දානය ලබාදුන් සියලු දෙනාටත් ,සියලු ලෝක සත්වයාටත් නිදුක් ,නීරෝගි ,සුවපත් බාවය ප්‍රාර්ථනා කරනවා .

    • @abeyarathnebalasinghe3852
      @abeyarathnebalasinghe3852 7 หลายเดือนก่อน

      ගුරු උතුමානෙනො,ලෝවැසි සියලු දෙනාටම සිත ගත සනහාලන නිර්මල දර්ම දේසනය ඉතාමත් අගේ කොට සලකමි.ඔබතුමාට උතුම් වූ නිර්වාන අවබෝධ යම ලැබේවා ,දෙව්සුව පවුලේ සියලු දෙනාටම තෙරුවන් සරනයි දෙවිපිහිටයි 🚯️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @teshanbandara3905
    @teshanbandara3905 ปีที่แล้ว

    මාගේ පින්වත් මිහිපිට දෙවියන් වහන්ස, නමස්කාර වේවා. මා මේ දිනවල ඕස්ට්‍රාලියාවේ ඉන්නේ. ලන්කාවට ආ ගමන් ඔබ වහන්සේ මුන ගෙසීමට බලාපොරොත්තු වෙමි. මගේ අරමුන සාර්තක වේවා. විශ්ව ශක්තිය මා පිලිගන්න කෙනෙක්.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮දීගායු වේවා.

  • @chandraabepala8351
    @chandraabepala8351 ปีที่แล้ว +1

    මේ පුන් පොහෝදා කියා දුන් දර්ම දේශනා ව ධ්‍යානය කට සම වැදී අසා සිටියෙමි ඔබ තුමා ට ගොඩක් පින් තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏

  • @l.pperera5959
    @l.pperera5959 ปีที่แล้ว +1

    මෙම දේශනාව නැවතත් ඇසිමෙන් සිත් එකතැන් කරවීමට හේතුව්ය
    පිං පිං සාදු සාදු මෙහිදායකත්වය දැකවූ පින් වතුන්ට සහ දෙවුසුවපවුලේ සියලු දෙනාටත් කාර්‍ය්මන්ඩලයටත් නිරොගි සුව ලැබේවා
    🔔🔔🔔

  • @sandyasooriyagoda3043
    @sandyasooriyagoda3043 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි ඔබතුමාටත් දෙවිසුව පවුලේ සියලුදෙනාටම

  • @sumudunipriyadarshani9659
    @sumudunipriyadarshani9659 ปีที่แล้ว

    අද පුන් පොහොය දින කළ ධර්ම දේශනාවට බොහොමයක් පිං අනුමෝදන් වෙත්වා ගැටළු නිරාකරණය කළා වගේම නොදන්නා දේ සරළ ලෙසින් දේශනා කළා ඔබතුමාට යම් දිනක පතන්නාවූ බෝධියකින් උතුම් වූ ඛුද්ධත්වයම හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරමි

  • @umperera1879
    @umperera1879 ปีที่แล้ว +2

    ඝරු උතුමාණෙනි පුන් පොහෝ දවසේ බොහෝම විශිෂ්ට බාවනා ක්‍රමයට අපව පුහුණු කිරීමට ගත් මේ උත්සාහයේ වටිනාකම නිමකල නොහැක ඒවෙනුවෙන් ඔබතුමාට බොහෝම ස්තූතියි .හිත ඒකාග්‍ර කර බාවනා කිරීමට උත්සාහ කරන්නෙමු .ඔබතුමා සුදුඅම්මා ඇතුළු දෙඋසුව දේශයේ සියලුම . දෙනාට තෙරුවන් සරණයි දෙව්පිහිටයි .

  • @nuwankumara9717
    @nuwankumara9717 ปีที่แล้ว +2

    සියලු දෙනාටම මේ විදියට අද්‍යාද්මය දියුණු කරගන්න ලැබේවා ගුරු පියානනි ඔබතුමාට ත් සුදු අම්මාටත් කාර්‍යමන්ඩලයටත් දෙවුසුවදේශයේ සියලු දෙනාටමත් තෙරුවන් සරනය් දෙවි පිහිටය්

  • @nilminidevika3877
    @nilminidevika3877 ปีที่แล้ว +16

    තෙරුවන් සරනයි දෙවිපිහිටයි .දෙව්සුව පියාණන්,සුදු අම්මා ඇතුලු දෙව්සුවපවුලේ සැමටත් සියලුම ලෝකවාසීන්ටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා .යහපතක්ම වේවා 🙏🙏🙏

  • @malisamarakoon7126
    @malisamarakoon7126 ปีที่แล้ว +2

    චිත්ත ඒකාග්‍රතාවය තුළින් ධ්‍යාන ගතවීමේ පහසු ක්‍රමය ගැන හොඳින් කරුණු පැහැදිලි කර දැනුවත්භාවය ලබාදුන් ඔබ තුමාට බොහොම ස්තූතියි ගුරු පියාණෙනි.

  • @nilminiperera6869
    @nilminiperera6869 ปีที่แล้ว +1

    🌹🌹🌹🙏🙏🙏❤❤❤
    පින්වත් කුමරුනි දීව්‍ය තෙජසින්
    බැබලේවා දීව්‍ය ආයු බොහෝ වේවා
    🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹

  • @lakshmanniriella5003
    @lakshmanniriella5003 ปีที่แล้ว +5

    අර්ථසාර දේශනයට බොහෝම පිං. මෙවැනි සරල බසින් ගැඹුරට යන දේශනා තවතවත් කෙරෙත්වා! සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!

  • @adecare1623
    @adecare1623 ปีที่แล้ว

    පින්බර පෝහෝ දිනයක් වේවා තෙරුවන් සරනයි දෙව්පිහිටයි අපේ උතුම් දෙව්පියානනි ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව්සුව කාර්‍ය් මන්ඩලයටත් දෙව්සුව පවුලේ සියලුදෙනාටමත් ලක්වාසි ලෝක වාසි සියලුදෙනාටමත් යහපතක්ම වේවා

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +4

    🙏🙏🙏 සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් වෙත්වා ...!!! නීරෝගී වෙත්වා ...!!! සුවපත් වෙත්වා ...!!! සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @indraniliyana3376
    @indraniliyana3376 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි අපි දෙව්සුව පවුලේ සියලු දෙනාම ඔහොම යං ටිකෙන් ටික නිවන කරාම ඔබ අප සැම සියලු දෙනාටම සෙතක් ඒවා යහපතක් වේවා සැනසීමක් වේවා උතුම් නිවනින් නිවී සැනසෙත්වා සාදු සාදු සාදු

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලැබේවා ගුරු පියාණනි ඔබටත් සුදු අම්මත් නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kalyanimunasingha3848
    @kalyanimunasingha3848 ปีที่แล้ว +2

    බොහෝම පින් ගුරු පියානනි, භාවනාව දියුණු කැරගැනීමට දිගටම ඔබතුමාගේ අවවාද බලාපොරොත්තු වෙනවා.සැමදා ඔබතුමාගේ අවවාද පිලිපදිම්න් අද්‍යාත්මය තවදුරටත් දියුණු කැරගැනීමට කැමතියි ! ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව කාර්‍ය මන්ඩලයටත් සියලු ලෝසතුන්ටටත් බුදු සරනයි !දෙව් පිහිටයි !

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว

    වසරේ පළමු පොහෝ දින ද අර්ථවත් දේශනාවක් කියලා දෙන ඔබතුමා ta බොහොම ස්තුතිවන්ත වෙනවා . Dew සුව දේශයේ සියලුම දෙනාට , ඔබතුමා ta , සුදු අම්මාට theruvan saranai devipihitai 🙏🙏🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +3

    අපේ දෙවිපියාණන්ටත් සුදු අම්මා මෑණියන්ටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා දෙවි පියාණන්ගේ ආශිර්වාදයෙන් මේ ලෝකයේ රෝගීවී සිටින සියලුම දෙනා නිදුක් වෙත්වා
    නිරෝගී වෙත්වා
    සුවපත් වෙත්වා
    සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyadorst1640
    @sriyadorst1640 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි දෙවි සුව පවුලේ සියලුදේනාම දෙදෙනාටම
    🙏🙏🙏

  • @lasanthadisanayaka6999
    @lasanthadisanayaka6999 ปีที่แล้ว +1

    ඉස්තුති වේවා 💐💐💐 ඔබ වහන්සේට දීර්ගායුෂ වේවා
    බුදුසරණයි💐💐💐දෙවිපිහිටයි

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 ปีที่แล้ว

    ඉතාම උතුම් වූ මේ පොහොය දවසේ අපිට වටිනා ධර්ම දේශනාවක් කියලා දුන්නු උත්තරීතර දේශීය පියානනේ මෑනියනි දෙව්සුව පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @vishamatv
    @vishamatv ปีที่แล้ว

    ලොවම පිළිගත් ගැඹුරු දහමක අරුත අපිට දේශනා කළ ගුරුදේවෝත්තම පියාණෙනි ඔබට නමස්කාර වේවා! සියලු සත්වයෝ සත්වයෝ සුවපත් වෙත්වා

  • @gangakumari2442
    @gangakumari2442 ปีที่แล้ว +1

    උතුම් u පොහො dina උතුම් බුදු guna anubayen samma sambudu saranai oba thuma ඇතුළු කාර්ය මණ්ඩලයට lak වැසි low වැසි සියලුම දෙනා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා dirgayusa ලැබේවා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා

  • @randimuthu4439
    @randimuthu4439 ปีที่แล้ว

    තේරුම් ගැනීමට පහසු අන්දමින්
    ව්‍යක්ත ධර්ම කතිකත්වයකින් දේශනා කරනුලැබූ මේ දහම් දෙසුනා ඉතාමත් අගනා එකකි.
    පින්වත් මැතිදුන්ට දීර්ඝායුෂ වේවා!
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි.

  • @hirushanethmina4213
    @hirushanethmina4213 ปีที่แล้ว

    මෙවැනි දේශනා බුද්ධ පුත්‍රයන්ගේ මුවිනුත් අසන්නට ලැබේවා! ඔබතුමාට දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙව් පියානන මෙවැනි අර්ථවත් දේශනාවක් අසන්නට ලෝ වැසි සියලු දෙනාට දෙව් සුව පවුලට එන්නට හැකිවේවා

  • @kusumakusumawathi5396
    @kusumakusumawathi5396 ปีที่แล้ว

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි පින්වත් මැතිතුමනි .දෙව්සුවදේශයේ සියලුම දෙනා ත් ලක්වාසි ලෝවාසි සියලුම දෙනා ත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත් වේවා

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว

    උතුම් පොහෝ දින චික්ත සක්තිය වඩවා ගන්නනා ආකාරය ප්ෂැක්
    උතුමානනි ඔබ වහන්සේට පින්සිදු වේවා🙏🏻🙏🏻🙏🏻

  • @priyaniwickramasinghe8152
    @priyaniwickramasinghe8152 ปีที่แล้ว +1

    වෙනස්ම මල් කලඹක්. ලස්සනයි . සිත සමාධි ගත කිරීම පිළිබඳ දැනුවත් කිරීම් කළ ඔබතුමාට බොහොම පින්. දීර්ඝායු වේවා !

  • @wasanthipehansa138
    @wasanthipehansa138 ปีที่แล้ว +3

    පුදුම විදිහේ මානසික සැනසීමක් ලැබුවා. ඔබ තුමාට බොහෝ පින්. ඔබතුමාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියළු දෙනාට ම තෙරුවන් සරණයි. දෙවි පිහිටයි🙏🙏🙏🙏🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්ව සමාධි භාවනාව වඩන්න. ශරීරයේ සියලුම විෂ ඉවත් කිරීමට

  • @thusharimuthu6254
    @thusharimuthu6254 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏👌👌👌👌👌🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸 තෙරුවන් සරනයි..දෙවි පිහිටයි..දෙව් පියාණනි ... සුදු අම්මාටත් දෙව් සුව පව්ලේ සියලු දෙනාටත් ලෝකවාසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා .. නිවනින් සැනසේවා.... .. 🙏🙏🙏👌👌👌👌🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸

  • @mangalikaperera2341
    @mangalikaperera2341 ปีที่แล้ว

    නමාමි බැතියෙන් දෙව් සුව සේවා ඔබ කරනා මේ පින් බලයෙන් සැම යනවා නිවනට මෙතැනින් හින්සා පීඩා නොකෙරේ කිසිදා හැමෝම ලෝකේ සුවපත් වේවා

  • @nilushamadu
    @nilushamadu ปีที่แล้ว +3

    ඔබතුමාට බොහොම ස්තූතියි ස්තුතියි ජේසු පිහිටයි දෙවිපිහිටයි

  • @mallikagodakanda9601
    @mallikagodakanda9601 ปีที่แล้ว

    දීගොඩ කුමාර මහත්මයාටත් සුදු අම්මාටත් දෙව් සුව සේවා කාර්ය මණ්ඩලයටත් බොහොම පින් මේ වැඩසටහන ලෝකයාට බෙදා දුන්නට..........

  • @sivamdanapala6389
    @sivamdanapala6389 ปีที่แล้ว +4

    උතුම් වූ හෝ දවසේ දවසෙත් සියලු දෙනාම දැනුවත් අවබෝධ කර දුන්නාට බොහොම පින්🙏🙏🙏🙏🥀🌹🌹💖

  • @renukaur4039
    @renukaur4039 ปีที่แล้ว +3

    සියලු දෙනා ලොව සුවපත් වෙත්වා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏♥️

  • @pushpaperera982
    @pushpaperera982 ปีที่แล้ว

    පුන් පොහෝ දින දිරිය සක්තිය දුන්න වච්නයෙන් පොහොසත් කරන මගේ ගූරුපියානන්ට ගොඩාක්ම පින්සිදු වෙවා සුවපත් වෙවා සුදුඅම්මට ,කාර්ය මන්ඩලයටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාට තෙරුවන් සරනින් නිරොගි සුව වෙවා !!!

  • @kusumlathavidhanagamage5279
    @kusumlathavidhanagamage5279 ปีที่แล้ว +7

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි කුමාර මහතාටත් සුදු අමිමාටත් දෙවිසුව පවුලේ සියලු නොටත්

  • @lalithkumara7237
    @lalithkumara7237 ปีที่แล้ว +4

    වසරේ පලමු පුන් පොහෝදින පැවැත්වු ඉතා වටිනා උතුම් ධර්ම දේශනා පුණ්‍යකර්ම යට ඔබතුමාට බොහෝම ස්තුතියි පියාණනි ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @nishanishad4757
    @nishanishad4757 ปีที่แล้ว

    කුමාර මහතා සුදු අම්මා ඇතුලු දේවිසුව කාර්යය මණ්ඩලයේ සියලු දෙනාට දීර්ඝ ආයු ලැබෙවා සාදු සාදු සාදු අපට ඇත්ත කියාදෙවට🙏🙏🙏

  • @amitsumana1214
    @amitsumana1214 ปีที่แล้ว +1

    කුමාර මහතා සුදු අමිමා අැතුලු දෙවු සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි සියලු සත්වයෝ සුව පත් වේවා 🙏🌼🌸🙏🌼🌸🙏🌼

  • @jayakaluarachchi3126
    @jayakaluarachchi3126 ปีที่แล้ว +3

    "භාවනාවෙන් නිරෝගී වෙමු" දීගොඩ කුමාර මැතිතුමාට බොහොම පින් 🙏 දෙවි සුව පවුලේ සැමටත් ලෝකවාසී සැමටත් තෙරැවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 ปีที่แล้ว

    අදවැන පොහොය දිනක සරලව ධර්මය කියා දුන්නාට බොහෝ පිං ඔබතුමන්ටත් සුදු අම්මාටත් දෙව්සුව දේශයේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

  • @Dilanisachithra
    @Dilanisachithra 7 หลายเดือนก่อน

    අනවබෝධයෙන් මුදවා ගැනිමට සත්‍ය කරුණු ඉදිරිපත් කරන ඔබතුමාටත් අසන්නට සලස්වන අයටත් නිවන් අවබෝධයටම පත් වේවා! තෙරුවන් සරණයි ❤

  • @chandrikawickramasurriya214
    @chandrikawickramasurriya214 ปีที่แล้ว

    ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා
    බුදුසරණයි දෙවිපිහිටයි

  • @rasanjalirasanjaleethennak6383
    @rasanjalirasanjaleethennak6383 ปีที่แล้ว +4

    අපේ ජීවිත ආගමානුකූලව, ධර්මානුකූලව,විනයානුකූල,සකස් කරගන්න මග පාදාදුන් ඔබවහන්සේට දීර්ගායුෂම ලැබේවා!තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @nirmalawijerathna2299
    @nirmalawijerathna2299 ปีที่แล้ว +1

    ඉතාමත් සරලව සැමට වැටහෙන අයුරින් මේ පැහැදිලි කිරිම ඔබතුමා ගේ ,ගොඩක් වට්නවා තියෙන සරණයි සියලු දෙව් පිහිටයි ඔබතුමා ට

  • @indrakumari1093
    @indrakumari1093 ปีที่แล้ว

    උතුම් පොහෝදින චික්ත ශක්තිය වඩවා ගන්නා ආකාරය පැහැදිලි කීරීම තුලින් ගැබුරු නින්ද සහ බාවනාවේ නීරෝගීහ බව සිදුවන ආකාරය පැහැදිලි වූවා.දීගොඩක කුමාර උතුමානෙනි පින්සිදු වේවා! 🙏🙏🙏

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 ปีที่แล้ว

    ඉතාමත් වටිනා දේශනයක් 🙏 අපේ. ආදරණිය ගුරැපියානණි ඔබට නිර තුරැවම දිර්ගායුෂ පාර්ථනා කරමි 💐🙏🙏 තෙරැවන් සරනයි. දෙවිපිහිටයි 🙏

  • @chandraherath5727
    @chandraherath5727 ปีที่แล้ว

    ඉතාම සරලව මෙම දේශනාව අවබෝධ කරවීම සදහා ගන්නා උත්සාහයට ඔබ තුමාට ගොඩක් පින්.ඔබතුමාටත් සුදු අම්මාටත් දෙව් සුව පවුලේ සැමටත් තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.

  • @indunagodavithana3754
    @indunagodavithana3754 ปีที่แล้ว +2

    Sthuthi Theruwan Saranai Devipihitai 🙏🙏🙏

  • @hemalifernando5082
    @hemalifernando5082 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ! ගුරු පියාණනී, ඔබතුමාගෙ වැඩසටහන්වලට සවන් දෙනවා මෙන්ම ඒ ඔවදන් ක්‍රියාවට නන්වමින් ජිවිතය සැහැල්ලුව පවත්ත ගන්නවා. ඒ ඔවදන් පිලිපැදී මෙන් මා තුලින් මා විදින දෙයක් ඔබතුමාට බොහෝම පිං . අද දේශනාව හරිම සරලයි අද දේශනාවට සවන්දෙන්න ඉදගන්න විට මගේ හරිම අපහසු තාවයකට පත් වෙලා තිබුනේ . භාවනාව ඉවර වෙනකොට එලස තත්ත්වයක මා සිටියාද නොදැනී හරිම සැහැලුයි.
    ඔබතුමාටත් , සුදු අම්මා ඇතුළු දෙවි සුව පව්ලෙ සැමටත් තෙරුවන් සරනයි දෙවි පිහිටි .

  • @falotaibi9939
    @falotaibi9939 ปีที่แล้ว

    දීර්ගායු බොහෝ වේවා ගුරු අප්පච්චිට සුදු අම්මිට☸️🙏💜☸️☸️☸️🙏💜💜💜🙏🙏🇧🇪🇧🇪 දෙවි සුව දේශයේ සියලුම දෙනා සුවපත් වේවා පින්බර පොහෝ දිනයක් වේවා මුලු ලෝකය පුරාම මෛත්‍රිය කරුනාව පිරි ඉතිරේවා💜🇧🇪🙏🇧🇪🙏🇧🇪💜💜☸️☸️☸️🇧🇪🇧🇪🇧🇪🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි🇧🇪🇧🇪🙏☸️☸️🇧🇪🙏🇧🇪☸️

  • @sarangavirajini1548
    @sarangavirajini1548 ปีที่แล้ว

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා .නීරෝගී වෙත්වා .සුවපත් වෙත්වා .
    තෙරුවන් සරණයි .දෙවි පිහිටයි .🙏☸️🙏

  • @wimalawathidasanayaka5240
    @wimalawathidasanayaka5240 ปีที่แล้ว +1

    වටිනා කරුණු ටිකක් අවුරුදද ම නිරෝගි ව සිටීමට ගොඩාක් පින් තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sriyanichandrika673
    @sriyanichandrika673 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ලෝකවාසී සියලු දෙනාටම. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා,සියලු ප්‍රශ්න නිරාකරණය වේවා.🙏🙏🙏

  • @gaminipathirana733
    @gaminipathirana733 ปีที่แล้ว

    ඔබ තුමාට මාගේ නමස්කාරය වේවා ,,තෙරුවන් සරනයි දෙවි පිහිටයි ..සියලු සත්වයෝ සුවපත් වේවා ..

  • @ratnayakeathukorala15
    @ratnayakeathukorala15 ปีที่แล้ว

    කුමාර මැතිදුනි අපව යහමගට යොමුකරමින් භාවනා ක්‍රම දැනුවත් කලාට ගොඩක්‍ ස්තුතියි සහ පින් ඔබතුමාට සුදුඅම්මාට සහ දෙව්සුවදේශයේ සැමට තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🌹

  • @sachinilakmali6107
    @sachinilakmali6107 ปีที่แล้ว

    ඔබතුමාගේ කාරුණික බවට විශ්වයේ ආශිර්වාදය ලැබේවා...🙏🙏🙏

  • @chandanihemamala9256
    @chandanihemamala9256 ปีที่แล้ว +3

    ගුරු පියානෙනි ඔබටත් සුදු අම්මාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරනයි devipihitai 🙏🌹🙏🌹🙏🌹🙏

  • @tharindurukshan5932
    @tharindurukshan5932 ปีที่แล้ว +1

    දෙව්සුව පවුලේ සියලු දෙනා ඇතුලු ලක්වාසි ලෝකවාසි සියලුම දෙනාට පින්බර දුරැතු පොහෝ දිනයක් වේවා 🙏❤️

  • @kumarajeewa9263
    @kumarajeewa9263 ปีที่แล้ว

    තෙරුවන් දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @anomarathnayaka4256
    @anomarathnayaka4256 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ,!!! දීර්ගායුශ ලැබේවා !!! 🙏🙏🙏

  • @dhammikaliyanage6835
    @dhammikaliyanage6835 ปีที่แล้ว

    🙏🙏🙏
    💐💐💐
    🪔🪔🪔
    සාදු සාදු සාදු බොහොම පින් ඔබ තුමා ට

  • @SamirSamir-jb3xs
    @SamirSamir-jb3xs ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ලෝකවාසී සියලුම දෙනා ට නිදුක් නිරෝගී දවසක් වේවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @waligamagewasantha2866
    @waligamagewasantha2866 ปีที่แล้ว

    ඔබතුමාට .මෙි.උතුම් දේශයේ .සියලුම .දේනාගේම.සියලුම .දේනාගෙම.මහා.අශිර්වාදය .ලැබෙිවා