සුවකාරක බලය ගන්න දිව්‍යතලයට ගිය අපූරු ගමන..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2022
  • සුවකාරක බලය ගන්න දිව්‍යතලයට ගිය අපූරු ගමන..
    දෙවියන් සමග කතා කරන භාෂාව
    Dew suwa Sewa, Deegoda Kumara, Wishwa Karma, Nai FM, Aluth Video, Amuthu video, Vishma Lokaya, Ape Pansala, Mata Siwagami, yantra mantra, Gurukam, Wishwa Shakthiya, Wishnu Deviyan, Vishnu Kovila, Wishwa balaya, Dewalaya, Ape gama, naga lokaya, raja tv, neth fm, neth news, hiru news, hiru fm, derana tv, derana fm, super star, hasini shashikala, healing power, madu talk, kali maniyo, kali amma, kali kovila, vishwa kirana, puduma lokaya, kalu sudu atara, ratta, chanux, janai priyai, adyatmika shaktiya, adyatmika lokaya, sri lanka rupawahini corperation, itn news, hiru gossip, hasini sammuels, hasini, sinhala beheth, sinhala weda mahattaya, isiwara arana, tv lanka, wedapotha, sinhala weda madura, suwapath jeewithaya, Miavevo,

ความคิดเห็น • 863

  • @vishwapiyasa
    @vishwapiyasa  ปีที่แล้ว +68

    නිවැරදිම ආධ්‍යාත්මික දැනුමක් තුළින් නිවැරදි ජීවිතයක් උදෙසා විශ්ව පියස නාලිකාව හා සම්බන්ධ වූ ඔබගේ සසර ගමන නිවැරදි මාවතකට යොමු වේවා...
    අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

    • @sumalthadalpathadu6241
      @sumalthadalpathadu6241 ปีที่แล้ว +5

      ආදරෙයි හැමදාම🌷🌷🌷🌷🌷🌷💐💐💐💐🌼🌼🌼🌻🌻🌻🌺🌺🌺🌷🌷🌷⚘⚘⚘⚘⚘🌹🌹🌹🌹

    • @sumalthadalpathadu6241
      @sumalthadalpathadu6241 ปีที่แล้ว +2

      ආදරෙයි හැමදාම🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌹🌹🌹🌷⚘🌷⚘🌷⚘🌷

    • @SurangaGanewattadj
      @SurangaGanewattadj ปีที่แล้ว +3

      සාදු සාදු 🙏🙏

    • @hemaranawaka9032
      @hemaranawaka9032 ปีที่แล้ว +5

      විශ්ව පියස නාලිකාව තුලින්,ඔබ සද් භාවයෙන් කරනා මෙහෙය අගය කරමි.ගුවනේ බැබළෙන පුන් 🌒
      මෙන් සැමදා බැබලේවා!

    • @nandanikaluhalamulla5457
      @nandanikaluhalamulla5457 ปีที่แล้ว +2

      P

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +4

    ගරු කුමාර වෙදදුරුතුමාට මෙය ඇසගැසී මගේ මව චන්දීමාගේ වයස අවුරුදු 53 මලබද්දයෙන් උපතේ සිට පීඩා විදිනවා. බෙහෙත් පලතුරු එලවලු කෑවට සුව නොවිය ජලවස්ති කරලා පැයක් ඉදලා මලපහ කරන්නේ. මගේ මවගේ මේ රෝග තත්වයට කුමාර මහත්තයා ගේ කරුණාවෙන් දයාවෙන් මයිත්‍රියෙන් දුරස්ථ සේවා සුවකීරීමෙ බලයෙන් ආශිර්වාදයෙන් සුවපත් වේවා 🙏 අම්මා පුදුම දුකක් වේදනාවක් විදිනවා . කුමාර වෙදදුරුතුමා ගේ දිව්‍යමය බලයෙන් චන්දිමා මගේ මව සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා නිදුක් නිරොගි වේවා 🙏 මලබද්දයෙන් සුවය ලැබේවා 🙏 🌹 ❤

  • @annegayani7363
    @annegayani7363 ปีที่แล้ว +9

    ඔබ තුමා විසින් කරනු ලබන මෙම වැඩ සටහන් නිසා අපගේ සිතුවිලි උසස් තත්ත්වය ට පත්වෙනවා ඔබ තුමාට ස්තුතියි

  • @chandanidipasika7944
    @chandanidipasika7944 ปีที่แล้ว +18

    ඔබතුමා මේ දේවල් කියලා දෙන විට,අපිටත් ඉන්නෙ කොහෙද කියාලාත් අමතකයි.මොහොතකට හෝ අපිත් ඔබතුමා පසුපසින් දෙව්ලොව ගියා වගෙයි .තෙරුවන් සරණයි ..!දෙවි පිහිටයි ....!🙏🙏🙏

  • @anushasamarakoon836
    @anushasamarakoon836 ปีที่แล้ว +7

    දිව්‍යතල ගැන අහන්න හරිම ආසයි.. බොහෝම ස්තුතියි මේ ආකාරයෙන් හෝ විස්තර කලාට... දිව්‍ය පුත්‍රයානෙනි ඔබේ ගමනට තෙරුවන් සරන ලැබේවා... නමස්කාර වේවා......🙏🙏 මෙලෙස හෝ මේ ගමනේදි ඔබේ උපදෙස් ලබන්න පින ලැබේවා.....

  • @SwarnapaliJayaweeraS
    @SwarnapaliJayaweeraS ปีที่แล้ว +9

    ඔබතුමාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.මෙච්චර කල් මේ වගේ හොඳ නරක සිතට දැනෙන්න කියන්න කෙනෙක් හිටියේ නෑ.ලොකු ගවුරවයක් දැනෙන්නේ .තෙරුවන් සරනයි .

  • @dammikas1657
    @dammikas1657 ปีที่แล้ว +2

    ඉසිවරයාණනි , හරිම ආශ්චර්යයි. හරිම චමත්කාරයි. දිව්‍ය තල මැවි පෙනුනා.මනසින් දිව්‍ය තලවල ගියා වගේ දැනුනා .🧚🧚 කුමාර මැතිදුනි අධ්‍යාත්මික ගමනක් යන අපි මම කියන මායාවෙන්, මුලාවෙන්, බොරුවෙන් ,නොරැවටී ප්‍රාඥාවෙන් අවදිවීමට මග පෙන්වාදීමෙන්ම මතු ඔබතුමා ප්‍රාර්ථනා කරන දිවි මගෙහි ආලෝකය දැල්වේවා.🙏🙏🙏🙏🙏🙏විශ්ව පියස නාලිකාව කරනු ලබන මෙහෙයට ද ස්තුති වේවා .💐💐💐💐 සුදුඅම්මා ඇතුළු දෙවුසුව පවුලේ සැමටත් ලෝවැසි සියලුදෙනාටත් කායික මෙන්ම මානසික සුවය අත්වේවා .නිවන් මග දුර නොවේවා .තෙරුවන් සරනයි .දෙවි රැකවරණයි .🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @chandanik88
    @chandanik88 ปีที่แล้ว +19

    අධ්‍යාත්මික ලෝකය අවබෝධ කරගන්නට බොහෝ පිරිසකට සිත් පහල වේවා ...!!! සියළු ලෝක සියළු සත්වයෝම නිදුක් නීරෝගී වෙත්වා ...!!!
    සැමට තෙරුවණ් සරණයි ...!!!

  • @kamanihewage8409
    @kamanihewage8409 ปีที่แล้ว +11

    අනේ හරිම ආසා හිතුනා ඒක කියද්දි මාව පුදුම සතුටට පත් උනා බොහෝම පින් ඔබවහන්සේට තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @brenkadessa7018
    @brenkadessa7018 ปีที่แล้ว +12

    මගේ දුවට ආසිර්වාද කරන්න මහත්තයා දුවගේ බඩෙ ගෙඩිය සුවපත් වෙන්න

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 ปีที่แล้ว +28

    දිව්‍ය තලයේ මොහොතක් සරි සරූ බවක් හදවතට දනුනා ඔබතුමා දිව්‍ය තල ගන විග්‍රහ කරන මොහොතේ....දිව්‍ය තලය දකගතිමි ඔබතුමාගේ දේශනා ප්‍රාතිහාර්‍යෙන්..දීර්ඝායු වේවා පියානනි....! පාද නමස්කාරය වේවා...!

  • @nelkaperera4045
    @nelkaperera4045 ปีที่แล้ว +9

    අනේ හරිම සන්තෝසයි සත්‍ය විස්තරේ කිඋවට ඔබතුමාට දීර්ගායු වේවා. මගේ ජීවිතයේ ලොකුම භාග්‍ය ඔබතුමා මුනගසීමයි. ඔබතුමා පවසන ධර්මය සත්‍යම දහම බව මගේ හදවතට දැනෙනවා

  • @suwarnahettiarachchi3890
    @suwarnahettiarachchi3890 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ නිවැරැදි මග පෙන්විම ඉතා ම යහපත් කරුනු පැහැදිලි කිරිම ඔබ තුමාට බොහොම පින්

  • @hemalifernando7805
    @hemalifernando7805 ปีที่แล้ว +2

    අද විශ්ව පියස නාලිකාව තුලින් ඉදිරිපත් කරපු වැඩසටහන වැඩසටහන ඉතාමත් අගනේය. ඉතාමත් වටිනා ප්‍රශ්න සමූහයක් අසපු නිසාත්, එය දීගොඩ දීගොඩ මැතිතුමා විසින් සරලව විග්‍රහ කිරීම නිසා ලබා ගත්ත දැනුම මෙන්ම ජීවිතේට එකතු කරගත්ත දෑ බොහෝමය. දීගොඩ මැතිතුමාටත්, ඔබතුමිය ටත්, ප්‍රශ්න ඉදිරිපත් කර සභා ටත්, මෙම වැඩසටහනට සහභාගි වූ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @thilakalatha3706
    @thilakalatha3706 ปีที่แล้ว +7

    මිහිපිට ජීවමානව වැඩ ඉන්නා දීගොඩ කුමාර දිව්‍ය පුත්ත්‍රයානනි ඔබ තුමාට දිව්‍යමය ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා දිව්‍යමය ආලෝකයෙන් කල්ප කාලාන්තරයක් වැජඹේවා සාදු සාදු සාදු!!!

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 ปีที่แล้ว +12

    උතුම් වූ කර්තව්‍යය ක නිරත වන දීගොඩ කුමාර මහතාණනි පතන්නාවූ බෝධියකින් නිවන් සුව සාක්ෂාත් කර ගැනීමට අපට පහදා දෙන්නා වූ ධර්ම කරුණු හේතුවෙන් පින් රැස් වේවා නිවන් දැකීමට ඒ පින් හේතුවාසනා වේවා සබ්බේ සත්ථා සුඛිනො භවන් තූ. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @mahanamabaratha3135
    @mahanamabaratha3135 ปีที่แล้ว +2

    සියලු ලෝක වාසීන් වෙනුවෙන් ජීවිතයේ දැකපු සියලු අත්දැකීම් නොසඟවා පෙන්වා දුන් දෙව් පියාණෙනි ඔබතුමාට දිව්‍ය ශක්තියෙන් තව තවත් මෙලොව සැරිසරමින් සියලු ලෝක වාසීන් දැනුවත් කිරීමට ශක්තිය දිරිය ලැබේවා යි පතමි ඔබතුමා සහ සුදු අම්මා ඇතුළු කාර්ය මණ්ඩලයට බුදු සරණයි දෙව් පිහිටයි මේ භාරත

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 ปีที่แล้ว +7

    දෙවිතුමනි ඔබතුමා සැබෑම දෙවියෙකි. ඔබේ පවුලේ කෙනෙක් වීම අපේ වාසනාවකි. ඒ කියපු හැම දේම සැබෑවක් බව පිලිගැනීමට ඔබතුමා ලග සාක්ෂි තියෙන බව මුලුලෝකයටම පේනවා. ඔබතුමාත්,සුදු අම්මාටත් කාර්‍ය මන්ඩලය ඇතුළු සියලුම දෙනාටත් දීර්ගායුශ ලැබේවා .නිදුක් නීරෝගී වේවා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 ปีที่แล้ว +13

    සාධු සාධු සාධු ඔබතුමා ට දීර්ඝ පතමි උතුමාණෙනි මෙවැනි වැදගත් දේශනා ඇසීම හදකිලිපොවන දරා ගතනොහැකි සතුටට පත් වෙමි. මෙවැනි උත්තමයෙක් අප රටට පහලවීම විශාල භාග්‍යයකි.බුදුසරණයි. 🙏🙏🙏🙏🙏💓

    • @sandayakumuduni9397
      @sandayakumuduni9397 ปีที่แล้ว +2

      sadu sadu dev piyanani obathumata mada gahanna me mihipita kisiweku ne oba dekke silumina sayama thamai.sadu oben daramaya asana thawa thawa වාසනාව lebava theruwan saranai devi පිහිටයි

  • @RangiriSanctuary8008
    @RangiriSanctuary8008 ปีที่แล้ว +10

    මොහොතකට දිව්‍ය ලෝකෙ ඉන්නවා වගේ දැනුනා. හරිම ලස්සන චිත්ත රූප පෙනෙනවා ඔබතුමාගේ අපූරු විග්‍රහයට. ස්තූති ඔබතුමාටත් විශ්ව පියසටත් තෙරුවන් සරණයි දෙව් පිහිටයි!!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @nadeeshakumari8613
    @nadeeshakumari8613 ปีที่แล้ว +10

    ආදරණීය ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! ..ව්ශ්වපියස නාලිකාවේ ඔබතුමියටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සියලු සත්වයන්ට යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි දෙවි පිහිටයි !🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +2

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

    • @nadeeshakumari8613
      @nadeeshakumari8613 ปีที่แล้ว

      @@vishwapiyasa 🙏 තෙරුවන් සරණයි දෙවි පිහිටයි ..!

  • @geethakumari9557
    @geethakumari9557 ปีที่แล้ว +9

    දීගොඩ කුමාර මහතාගේ ආවිශ වැඩිවේවා එවැනි උතුම් උත්තමයන් මහපොළවට කිවනොහැකි සම්පතකි ඔබතූමට තෙරුවන් සරණයි 🙏🙏💅🙏🙏

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +14

    ඔබතුමිය ගෙ නාලිකාව මගීන් කරන දැනුවත් කීරීම ඉතාම අගනේය ස්තුතිය 🙏🙏🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

    • @wasanafranando4729
      @wasanafranando4729 ปีที่แล้ว

      ඔබ වැනි උත්තම තත්වයේ මිහිපිට ජීවත්වන කෙනෙක් දැකීමත් සතුටක්. ඇත්තටම මේ දේවල් අහනකොට මාවත් දිව්‍යලෝකයට යනවා වගේ.මා උත්සාහකරන සහ හිතන බොහෝමයක් කරුනු ඔබතුමා කතා කරනවා.වටිනා වැඩසටහනක්. ඔබ සියලු දෙනාට තෙරුවන්ගේ සරනයි

  • @sumithkumara6623
    @sumithkumara6623 ปีที่แล้ว +7

    අපව දැනුවත් කල ඔබතුමාටත් දෙව්සුව සේවා පව්ලේ සියලු දෙනාටත් තෙරුවන්සරණයි!! දෙවිපිහිටයි!!

  • @hansiperera3685
    @hansiperera3685 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ තුමා. කියපු විදියට දිව්‍යලෝක ට ගිය කතාව..ඇත්තටම ඔබ තුමාට වගේ ම නොව වෙනස් විදියට මමත් ගියා දිව්‍යලෝක ට ..කිවා වගේ මම භාවනා කරන අවස්ථා වේ මම ශිවදෙවියන් දැක්කා මට කතා කලා..උන් වහන්සේගේ දේව මන්දිරය ලානිල් පාට ලස්සන දේව ස්ථානයක් මම ඒ දේව මැදුර මා දුටු මතකයෙන් මම එය චිත්‍ර යකට නගලා මගේ අතින්ම ගෙදර බිත්තියේ එල්ලලා තියෙනවා 😍 උන් වහන්සේගේ දේව මාලිගාව තියෙන්නෙ දිව්‍යලෝක කිරි මූහූදේ වෙරල අසල කියලා මම දේශනා වල අහලා තියෙනවා..මට හරියට සතුයි ..තවත් දේ ඒ ලස්සන ලෝකය දැක්කා...මට සතුටුයි..මම කවදාවත් විස්වාස කලේ නැ දිවිය ලෝක ය දෙවිවරු වගේ අය නැ කියලා..දැන් ඔබ තුමා කියන කොට මට හිතෙන්නේ ඒ මම දැක්ක දේවල් ඇත්ත කියලා. අද මගේ නිදන කාමරය ශිව ගණ දේව්යන්ට පුජා තියන දේවාලයක් වෙලා
    ස්තූතියි ඔබවහන්සේට තුමාගෙ දේශනාවට 🙏🙏🙏

  • @jayagamage678
    @jayagamage678 ปีที่แล้ว +4

    තෙරැවන් සරනයි දෙවිපිහිටයි පින්වත් දෙවි තුමාට හරිම ලස්සනට දුන් පිලිතුරැ ඔබ තුමා 🌹දීර්ඝ අායුෂම ලැබෙිවා🌺🌺මෙිබුදුසසුන රැකගෙන අපට නර්වානය මඟ පෙන්වන උතුමානනි ඔබතුමා උපන් මෙි භවයේ ඉපදුන නිසා ඔබතුමා දේශනා කර අපව අදුරෙන් අාලෝකයට යන්න පාර පෙන්වන ඔබ තුමා බෝසත් කෙනක්ම තමයි මා හැම දිනම ඔබතුමා කලින් දේශනා අසා මා. ජිවිතය බොහෝ වෙනස් වුනා වෙනදා සුළු දෙයටත් කේන්ති අාමට දැන්. සිත හරි සැහැල්ලුයි මගේ ජිවිතය මෙි ටික දිනට බොහෝ වෙනස් වුනා බාවනා කරන්න පුරැදු වුනා සංසාරය ගැන බයදැනුනා ඔබ වහන්සේ පෙන්නා දෙන මාර්ගයේ යන්න ලැබෙිව ඔබවහන්සෙට උතුමි දළදා සමිදුපිහිටයි සුදුඅමිමාට ලෝකවාසි සියලු දෙනාට තෙරැවන් සරනයි දෙවිපිටයි. 🌷🙏🙏🙏🙏🙏

  • @RR-os9it
    @RR-os9it ปีที่แล้ว +3

    මම ගොඩක් අසරණ වෙලා ප්‍රස්න කරදර මැද දරැවාත් සමග ඉන්නේ මට කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නෑ ඔබතුමාට අනේක වාරයක් පින් මට ආෂිර්වාද කරන්න මගේ මේ දුක්.කරදර දුරැ වෙන්න මට පිටක්.වෙන්න ඔබේ ආෂිර්වාද යෙන් නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා

  • @shashigirl5186
    @shashigirl5186 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි දෙවි පිහිටයි පැහැදිලි කිරීමට පින් අයිති වේවා දීර්ඝ ආයුෂ ලැබේවා ආදරණීය විශ්වයට ස්තුතියි ඔබ මුනගැස්සුවාට ඉටු දෙවියන්ට ස්තුතියි

  • @ksgaminiariyaratne1946
    @ksgaminiariyaratne1946 ปีที่แล้ว +5

    ඔබ දත් හා අත්විඳි දේ නිර්ලෝභීව අපව දැනුවත් කල ඔබ තුමාට ,සුදු අම්මා,ඉදිරිපත් කල එතුමිය ඇතුළු සියලු ලෝ වාසීන්ට තෙරුවන් සරනයි !!! දෙවි පිහිටයි !!!
    නිට්ටඹුවේ ආරියරත්න

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      Malika Srilanka
      1 day ago
      තෙරැවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏පියාණනි සක් දෙවිදු සහ සක්‍ර දේවෙින්දර් යනුවෙන් හදුන්වන්නේ එකම කෙනාද මෙි ගැන විස්තර ටිකක් කියල දෙන්න ඔබතුමාට බොහොම පිං 🙏🙏🙏

  • @yuwanitharushika6219
    @yuwanitharushika6219 ปีที่แล้ว +3

    ඉතාමත් ගෞරව කරනවා ඔබ තුමාට මෙවැනි අත්දැකීම් වලින් දැනුවත් කළාට .හරිම භක්තියෙන් තමයි වැඩසටහන අහගන සිටියේ .තවත් මෙවැනි දේවල් දැනග ගන්නට සලස්වන්න ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා .sadu sadu sadu .🙏🙏🙏💐

  • @s.herath3012
    @s.herath3012 ปีที่แล้ว +1

    විශ්ව පියස නාලිකා ව තුළින් අද මා ඉදිරි පත් කළ ගැටළුවටද පිළිතුරු ලැබුණා. ඒ ගැන ඉතාමත් සතුටුයි. විශ්ව පියස නාලිකාව මෙහෙයවන ඔබතුමියටත් දීගොඩ කුමාර මහතාටත් බොහොම ස්තුතියි. ඒ වගේම පිං. 🙏🙏🙏.
    ඉදිරිපත් කළ ප්‍රශ්න වලට අමතරව විශේෂ යෙන් අපිට ගෝචර නොවන දිව්‍ය ස්වභාවය ගැන ඉතාමත් කුතුහලය දනවන රසවත් තොරතුරු රැසක් දැනගන්න ලැබුනා. ඒ සියළුම කරුණු ගැන ස්තුති වන්ත වෙමි. මේ සියලු පිං ඔබ තුමියගේ සියලු සාර්ථකතත්වයන්ට ත් හේතු වේවා 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @milanimendis3401
    @milanimendis3401 ปีที่แล้ว +1

    මම හරි කැමතියි අධ්‍යාත්මික දේ දැන ගන්න. ඒ වගේම මාවත් සමච්චලේට ගන්න අය ඉන්නවා.
    ඒ අය ගැන මම බලන්නේ අනුකම්පාවෙන්.මමත් හීනෙන් නිල් පාට මල් ගොඩක් දැක්කා මම හිටියෙත් අහසේ හරිම ලස්සනයි රෝස පාට පැත්තකුත් දැක්කා හරිම ලස්සනයි මම ගොඩක් දවස් යනකල් මතක් කර කර සතුටු උනා.
    මම උදේ සවස බුදුන් වදිනවා.දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුට සුද්දෘවාසක රහත් බ්‍රහ්මයා නන් ඇතුළු සියළුම දෙවිවරුන්ටත් ඉෂ්ඨ දේවතාවුන් වහන්සේලාටත්.මම දවසට මොකක් හෝ පිංකමක් කරලා ඒ ක මතක් කරලා දෙවියන්ට ඒ පින් අනුමෝදන් කරනවා
    ඔබ තුමාට බොහෝ පිං අපිව සෑම දෙයකින්ම දැනුවත් කලාට

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว +3

    ආගම ඡාතී භෙද වලින් තොරව මානවයා රැක ගැනීමට ද රණ උත්සාහයට අප සදා ණයගැති ඔබතුමාට මැතිනිය ට ඇතුළුව සැමට තෙරුවන් සරණයී දෙවී පීහීටයී 🙏🙏🙏🙏🙏🙏👍🏻

  • @renukasamankumari9057
    @renukasamankumari9057 11 วันที่ผ่านมา

    🙏 ආදරණීය ගුරුදේවයන්ටත් මැතිනියටත් දෙව්සුව පව්ලේ සැමටත් නිදුක් නීරෝගී සුවය දීර්ඝායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 💐

  • @hasithasamarajeewa1078
    @hasithasamarajeewa1078 ปีที่แล้ว +9

    අපව දැනුමෙන් පෝෂණය කරන උතුම් ඔබතුමාටත් විශ්ව පියස මහත්ම මහත්මීන්ටත් බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    ඉතාමත් රසවත් හරවත් කරුනු රැසක් අවබෝධ වුනා. උතුම් ඔබතුමාට බොහොමත්ම පින්🌺🌺🌺🌺🌺
    උතුම් කුමාර මහතා සුදුඅම්මා දෙව්සුව කාර්‍යමන්ඩලය ඇතුලු සියලුම දෙනාට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +2

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි! සියලුම දෙනාම නිර්මාණ්ශ"වෙමු.මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගනිත්වා

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 ปีที่แล้ว +6

    සියලුම සත්වයෝ සුවපත් වෙිවා..!!! ඔබතුමියට බොහොම පිං දීයගොඩ මාමා එක්ක ප්‍රශ්න උත්තර වැඩසටහනක් අප වෙනුවෙන් ගෙනආවාට🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @kalyani2780
    @kalyani2780 ปีที่แล้ว +1

    කුමාර මහතාණනි.පැහැදිලි කිරිමට බෙහෙවින් පිං.ඔබතුමා කවදා හෝ මුනගැසි මගෙත් දරැ දෙදෙනත් සුව කරගැනිමට ලැබෙවායි පතමි.ඔබතුමාටත් සුදු අමිමාටත් කාර්්‍ය මංඩලයටත් දිර්ඝ අායුෂ ලැබෙිවා පතන සියලුදේඉටු වෙිවා.

  • @nuwanmilinda7246
    @nuwanmilinda7246 ปีที่แล้ว +4

    දීයගොඩ මාමා එක්ක ඉලඟ වැඩ සටහනෙන් දිවියලෝකය ගැන තව විස්තර ටිකක් ගෙන්න මම නම් විශ්වාස කරනවා 🙏🙏🙏

  • @vimalanaranbadda3559
    @vimalanaranbadda3559 ปีที่แล้ว +4

    මගේ නිවස තුළ සිදුවන කරදර කම්කටොලු දුරැලීම සදහා සහ මගේ දරැව යහපත් ⁣වෙත්වා කියා ඔබතුමා ආශිර්වාද කරන්න කියා මා ඉතා ගෞරවයෙන් වැද නමස්කාර කර ඉල්ලා සිටිමි .

  • @wasanthawasantha3380
    @wasanthawasantha3380 ปีที่แล้ว

    හරිම ආසාවෙන් මන් අහගෙන උන්නා....... දීගොඩකුමාර දේව පුත්‍රයානන් වහන්සේ දිව්‍ය තලයට වැඩමකල සහ .....එහි ප්‍රභාෂ්වර අලන්කාර .... විකසිත.. මනරම් ..ඒ ලස්සන දිව්‍ය තලයේ පාට ඒ ස්වරූපය .... ඒ මල් හරිම දිව්‍ය තලයේ සුවද . ගත ...සිත ...කය... මනස ...පිනා යන ඒ දිව්‍යමය ගමනේ ලස්සන වචන . බඩ පිරෙන්න රස කෑමක් කෑව වගේ මන්.🙏🙏🙏🙏🙏 දීගොඩකුමාර දේව පුත්‍රයානනී ඔබ වහන්සේ මිනිස් වෙස් ගත් දෙවිකෙනෙක් බව සත්‍යයක් . සියලූම දෙනාට යහපතක්ම වේවා👏 තෙරුවන්සරනයි 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි! මමත් කරන්නේ කුඹුරු මගේ ගිනි අවිය වසර දෙකකට ආසන්න කාලයක් අයින් කරලා නිර්මාන්ස-කෙනෙක් වී මෙත්තා මුදිතා කරුණා ගුණය ලඟාකර-ගැනීමට උත්සාහ කරනවා. මේ දැනුවත් කිරීම අප සැම දෙනාම ලබා ගන්නා ජයක්.

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 ปีที่แล้ว +3

    පින්වත් ඔබතුමාගේ දේශනය හරිම වැදගත් ජිවිතයට අදාළ කර ගන්න බෙහෙවින්ම උදව් කලා පුදුම ශක්තියක් දැනෙන්නේ ඔබතුමාට ගොඩක් පින් !!!!!සියලුම දෙනාට තෙරුවන් සරනයි

  • @thebakthisl2407
    @thebakthisl2407 ปีที่แล้ว +1

    සිතින්ම ඒ තැන් වලට ගිහින් ආවා ....ඔබට ගොඩාක් පිං ගුරුපියාණනි .....මම පෙර භව වල ගොඩාක් පිං කරලා ඇති මේ භවේ ක්‍රිෂ්ණා දෙවිදුන්වයි,ගුරුපියාණනි ඔබවයි මුණගැහෙන්න

  • @navodyasubhashini127
    @navodyasubhashini127 ปีที่แล้ว +9

    අනේ දෙව් පියානනී🙏🙏🙏 අපී ගොඩාක් ආසයී ඔබ තුමාගේ දිව්‍ය තලයේ මෙන්ම අනෙක් තල වලත් විස්තර දැන ගන්න....ඔබ තුමාටත් මේ වැඩසටහන මෙහෙයවූ අපේ දෙව් සුව පවුලේ මැතිනියටත් ගොඩාක් පින්🙏 ගොඩාක් ස්තූතියී🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

    • @danushakadanushkathushara3198
      @danushakadanushkathushara3198 ปีที่แล้ว

      ස්ම

    • @danushakadanushkathushara3198
      @danushakadanushkathushara3198 ปีที่แล้ว

      Tarwnsarni Obatumti

    • @rohanaaberathna6564
      @rohanaaberathna6564 8 หลายเดือนก่อน

      Advanced explanation may all gods protect mr deegoda kumara

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 ปีที่แล้ว +5

    දේශනයට ඉතාමත් ආසාවෙන් සවන් දුන්නා.ගොඩාක්ම සතුටුයි අප නොදන්නා දේවල් වලින් අපව දැනුවත් කරනවාට .ඔබතුමාටත් සුදු අම්මාටත් බොහෝ පින් අත් වේවා .🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🙏

  • @user-zd3mg7sp6z
    @user-zd3mg7sp6z 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු කෙදිනදිහෝ ඩබතමා මාහටත් මගේ කර්නාබාදිත දරැවන්දෙදෙනාටත්මුනගැසේවා. මෙිවැඩසටහන් බලන සැමඅවස්තාවෙම ඩබතුමාට දිර්ගායුස පුාර්තනාකරමි..

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +3

    කුමාර මහත්තයෝ දිව්‍යතල ගැන ව්ස්තර ඉතා ආශාවෙන් අහගෙන හිටියා. ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි දෙව්පිහිටයි 🙏❤️

  • @sumethradias9245
    @sumethradias9245 11 หลายเดือนก่อน +1

    ඔබතුමාට නමස්කාර වේවා !🙏 විශ්ව පියස නාලිකාවට බොහොම ස්තුතියි 🙏

  • @NishanthiThamara
    @NishanthiThamara หลายเดือนก่อน

    කුමාර මැතිදුනි ඔබ තුමාගේ සියළුම කටයුතු සාර්ථක වේවා මාද උදෑසන අවදි වූ සැණින් ඇදෙන් බිමට බහින්න කලින් සක් දෙවිඳුන් හා හිරු දෙවියන්. සතර වරම් ඇතුළු සියළුම දෙවියන් සිහි කරලා තුණුරුවනේ ආශීර්වාද යෙන් මට මෙන්ම ලෝකවාසී සියලුම දෙනාට යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @nirmalaedirimanna8985
    @nirmalaedirimanna8985 ปีที่แล้ว +1

    ඔබතුමා ගෙ සියලු වැඩසටහන් තුළින් ඕනෑම දෙයක් සරලව පැහැදිලි කිරීමට දැනුම් සම්භාරයක් හිමි පියාණන් අප දේශයට උතුම් සම්පත කි.විශ්ව පියස නාලිකාව ට ගොඩාක් ම ස්තුතිවන්ත වෙමි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @sisiraninandika6223
    @sisiraninandika6223 ปีที่แล้ว +2

    දැනුවත් කිරීම් කරනවාට ඔබතුමාට බොහෝම පින්🙏🙏 ඔබ යන මග ගමන් කිරීමට සියලු දෙනාටම හැකි වේවා !තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @deepakumarikumari5392
    @deepakumarikumari5392 6 หลายเดือนก่อน

    ඔබ තුමා ජීවමානව දෙව් ලොව ගිය බව හොදටම පැහැදිලියි.සාදු සාදු බොහෝ රෝගීන් සුවපත් කරන ඔබ තුමා මේ භවයේම නිවන් දකීවා.මගේ ඇස් වලට තව වසරකින් කාච දැමීමට වෙනවා කියා ඇස් පරීක්ෂා කල අය කීවා.ඔබ තුමා ඊට පෙර දකින්න ලැබුනොත් ඵය සුවවෙයි කියා සිතමින් සිටිමි.මටත් දෙවියෝ පිහිට වෙලා කවදා හෝ ඔබ තුමා මුණ ගැසේවා🎉🎉🎉🎉

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 ปีที่แล้ว +4

    දිව්‍ය ලෝක වල ස්වභාවය අහන් ඉන්නකොට දැනෙන සතුට හදවතට දැනෙනවා දිව්‍ය ලෝකෙට ගියොත් කොහොම දැනෙයිද හිතාගන්න බැහැ ඔබතුමා තනිකරම දිව්‍ය ලෝකයක් මවා පෑවා ස්තුතියි ගොඩක් මහත්තයට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ පිළිගත් අය පිළිගත්තා වේ නොපිළිගත් ගන්න අය නොපිළිගත් thawei ඔබතුමා අපිට මැණිකක් මේ මිහිපිට ඔබතුමා දිව්‍ය ආලෝකයක්.

  • @sumitrakanthi553
    @sumitrakanthi553 ปีที่แล้ว +6

    සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️

  • @ruwanbandara8004
    @ruwanbandara8004 ปีที่แล้ว +5

    ගුරු පියාණෙනි මා කරන සියලු කුසල් බලයෙන් ජීවිතේ එක මොහොතක හෝ ඔබගේ පාද ස්පර්ශ කර නමස්කාර කිරීමේ භාග්‍ය මා හට ලැබේවා.

  • @arsisilat5715
    @arsisilat5715 11 หลายเดือนก่อน +2

    මගේ සසර පිනකට ඔබතුමා ගේ දේසනා අහන්න ලැබුනේ ...සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sudarmasudarma1777
    @sudarmasudarma1777 ปีที่แล้ว +3

    මම මෙහෙනින් වහන්සේ නමක්.ඔබතුමිය පිංවත් කුමාර මහතා සමග කරන හැම වැඩසටහනක්ම මම බලනවා.ගොඩක් හොදයි පින් .මම ආශිර්වාද කරනවා.තෙරුවන් සරණයි දෙව් පිහිටයි.

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ මෙහෙණින් වහන්ස ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @anulaekanayaka3056
    @anulaekanayaka3056 4 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා ගුරු පියාණනි සියලු දේ නිරවුල්ව පැහැදිලි කරන ඔබතුමාට සුදුඅම්මාට තුනුරුවන්ගේ පිහිටයි සියලු දෙවි රැකවරණයි .

  • @maliniserasinghe5351
    @maliniserasinghe5351 ปีที่แล้ว +3

    කුමාර මහතාගේ දේශනය හරි ම ආසාවෙන් අහගෙන හිටියෙ. අපේ සිත් සතන් පිනා යෑම මෙන් ම, විවිධ පැතිකඩ ඔස්සේ අප නොදත් බොහෝ කරුණු දැන ගැනීමට ලැබුණා. ස්තුතියි කුමාර දෙවිඳුනි!
    වෙනදා වගේ ම දුවණියේ, ප්‍රශ්න තුළින් ඔබේ හඬ අවදි කිරීමෙන් සතුටක් දැනුණා. ස්තුතියි!
    තෙරුවන් සරණයි !!!
    දෙවි පිහිටයි!!!

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,❤♥❤❤❤❤

  • @jayanthasenarath884
    @jayanthasenarath884 ปีที่แล้ว +3

    දෙවිඳුගේ අපූරු චාරිකාව මම ඉතාම අගය karanawa අපිට සිත් සුවය වැඩසටහන වගේම අහන්න කැමති අපිට wdasataanak karanna.දෙවිඳුගේ ලස්සන චාරිකාව 🙏🙏🙏

  • @tilinitilini5546
    @tilinitilini5546 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් ජිව්තේට ඔබ තුමා ට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා තෙරුවන් සරනයි දෙව් පිහිටයි

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว

    ඔබ තුමා දුටු ඒ දිව්‍යමය තලවල තොරතුරු චිත්‍රයට නඟන්න. ඒවා මේ මනුලොව උපදින මිනිසාට ඉතාම ප්‍රයෝජනවත් වෙනවාය. ඔබ තුමා මේ ලෝකයෙන් පිටත්වූ පසු මෙලොව බිහිවෙන මිනිසාට ඒවා දැක ගැනීමට හැකිය. ඔබ තුමා පවසන තොරතුරු ඔබ තුමාම දුටු සත්‍ය ඒවාය. එම තොරතුරු මෙලොව මිනිසාට කියාදෙන්න වෙන කෙනෙක් නැත. ඔබ තුමා අපට මේවා ගැන කියා දීම ගැන ඔබ තුමාට පිං. ඔබ තුමාට තෙරුවන් සරණයි !

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    මට තියන හැම ප්‍රශ්නයකටම ඔබ තුමාගේ මේ දේශනයෙන් පිළිතුරු ලැබුණා ස්තුතියි මම යේසුස් ක්‍රිස්තුස් වහන්සේව විශ්වාස කරන කෙනෙක් මම නිතරම උන්වහන්සේ ගෙන් විමසන්නේ උන්වහන්සේ මා සමග නිතරම කතා කරනවා මම උන්වහන්සේ ගෙන් අහන්නේ නැතුව කිසිදෙයක් කරන්නේ නෑ ඔබ තුමාට ගොඩක් ස්තුතියි.

  • @chandraniranasinghe6225
    @chandraniranasinghe6225 7 หลายเดือนก่อน

    🙏🙏🙏ඔබතුමා මේ ලබාදෙන අද්‍යාත්මික අවබෝදය ලබාගැනීමටසියලු දනාටම සිත්පහල වේවා.තෙරුවන් සරනයි දෙව්පිහිටයි🎉🎉🎉 ❤️

  • @renukakulatunge8321
    @renukakulatunge8321 ปีที่แล้ว

    පින්වත් ගුරු පියාණන්ගෙන් ඉගෙනගත් දෑ බොහෝය .නිවන් දක්නා ජාති දක්වා කල්‍යාණ මිත්‍ර සම්පත ලැබේවා!🪷පින්වත් ගුරුපියානන් පතන සියලු දේ සාර්ථක වේවා! තෙරුවන් සරණයි! දෙවිපිහිටයි!🪷🪷🪷🙏🏾🙏🙏🏼

  • @priyankaathauda9248
    @priyankaathauda9248 ปีที่แล้ว +1

    ෙමම වැඩසටහන බලනවිට මම ශ්‍රි ලාංකිෙයකු විම ගැනත් ඔබතුමාෙග් ෙද්ශනා අසන්න ලැබිම දැකිමට ලැබිමඉතා🎉bhagyaki ඔබතුමා කියන සමහර ෙද්වල් මවාගන්න පුලුවන්🙏ඔබතුමාට ෙතරැවන් සරනයි🙏🙏🙏

  • @janakipriyadarshani6118
    @janakipriyadarshani6118 5 หลายเดือนก่อน

    අනේ ඒ ධර්ම මට ඇසීමට භාග්‍යයක උදාවිය..පියතුමනි ඔබ ඇසීමෙන් දැකීමෙන් මාඒ අසීමිතව අශ්‍චාර්‍ය ආශ්ර්වාදය ලදිමි..ඔබට දීර්ඝායූවේවා පියතුමනි ...

  • @nilushadikari3857
    @nilushadikari3857 ปีที่แล้ว +4

    අද වැඩ සටහනෙන් ගොඩක් නොදන්න දේවල් දැනුවත් උනා. ඔබතුමා දිව්‍යලෝකෙ ගැන විග්‍රහ කරන කොට අපවත් රැගෙන ගියා හා සමානව දැනුනා. හරිම සතුටක් දැනුනා. ඔබතුමාට ගොඩක් පින් මෙ දේවල් අපිට විග්‍රහ කරලා දෙනවට. 🙏🙏🙏

  • @Saman-fj8pw
    @Saman-fj8pw ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි සියලු දෙනාටම කුමාර මහතාටත්විශ්වපියසනාලිකාව.ඉදිරිපත්කරන ඔබතුමියටත්ගොඩක්ස්තුතියි

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @chandanihewagama2059
    @chandanihewagama2059 ปีที่แล้ว

    හරිම කැමැත්තෙන් මේ දේශනය අසා ගෙන හිටියේ. Apramana පින් ඔබතුමාට. දිගාසිරි පතමි.තෙරැවන් සරණයි.දෙවි පිහිටයි.

  • @sirimaliyanage7505
    @sirimaliyanage7505 6 หลายเดือนก่อน

    අද දින වැඩ සටහන පෙර මෙන්ම ඉතා අගය කොට සලකමි.හැම දෙනාටම පිහිට වන ඔබතුමා සියලුම දෙවියෝ රැක දේවා.මේ දේවල් අසා,බලා හැම දෙනාගේම සිත් සුවපත් වේවා.

  • @NishanthiThamara
    @NishanthiThamara หลายเดือนก่อน

    ඔබ තුමාගේ දේශනා අහනවිට ඔබතුමා සමග මාද දෙව් ලොව ගියා සේම හැගීමක් ඇති වුනා ඔබතුමා ගෙන් මේ දේවල් අපට අසන්නට ලැබෙන්නේ මාද පෙර සසරේ මහත් කුශලයක් කිරීම නිසාමයි කියලා හිතෙනවා එය නිවැරදි නේද මැතිදුනි ඔබතුමාට බොහොම පින් දන්නා දේ කියාදීම වටිනවා මේ අකාරයට හැමෝටම සත්දහම දේශනා කිරීමට ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

  • @Nirosha-jd4rp
    @Nirosha-jd4rp ปีที่แล้ว

    විශ්ව පියස නාලිකාව හරහා ඔබතුමා කරන මේ අති උතුම් සේවයට හා ඔබතුමාට හද පිරි බැතියෙන් ස්තුතිවන්ත වෙමි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @maragenandani9751
    @maragenandani9751 ปีที่แล้ว +3

    මේ වගේ ඉගැන්වීමක් නම් කියලා වැඩැක් නැහැ .අපිට හරිම සතුටුයි .
    ඔබතුමා අපේ රටට සම්පතක්.
    ඒ ආශීර්වාදය ලබාගන්න පිං කරන්නම ඕනෙ.
    තෙරුවන් සරණයි
    ජේසු පිහිටයි .👃🙏👃🙏👃🙏

  • @deepanisilva5509
    @deepanisilva5509 ปีที่แล้ว +4

    theruvan saranai devipihitai ඔබතුමා ඇතුළු සුදු අම්මා ඇතුළු සියලුම dew සුව දේශයේ වැසියන්ට 🙏🙏🙏

  • @prithikumari1950
    @prithikumari1950 7 หลายเดือนก่อน

    ඔබ තුමාට තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගෙ පිහිටයි සුදු අම්මා ඇතුළු සියලුම දෙනට තෙරුවන් සරනයි සියලුම දෙවියන් ගෙ

  • @tharindulakmal7006
    @tharindulakmal7006 ปีที่แล้ว +1

    ඔන තුමා කියන කොට මටත් ඒ වගේ අත්දැකීමක් තියනව.පහන තියන වෙලාවක මම දකිනව එක කොටසක් ශඩ් වර්න වලින් රවුම් ආකාරයට දගරයක් වගේ පහල්ස් ඉදන් ඉහලට ගමන් කරනව.ඊට පස්සෙ වලාකුළු රවුම් ආකාරයට ඉහලට ගමන් කරනව.මගේ හිත ඉහලට ගමන් කරනව වගේ දැනෙනව.ඊට පස්සෙ සුදු පාට පඩිපෙල් 4ක් විතර පේන්නෙ .මම නගිනව.ඊට පස්සෙ තව පඩිපෙල් පේනව ආය නගිනව.ඔහොම නගින්න නගින්න පඩි පේන්න ගත්ත.අන්තිම පඩියට නැග්ග .රත්තරං වලින් හදපු විශාල තොරනක් දැක්ක.හරියට මකර තොරනක් වගේ .තොරන ලගටම ගියා.එහනින් එහාට මට යන්න බැරිඋනා.ආරාධනා කරනව වගේ ඇහුනා.එන්න කියල.මට ඒත් යන්න බැරි උනා .සැබෑවක් ඔබතුමා කියන්නෙ .

  • @user-gk8wy3oq9w
    @user-gk8wy3oq9w ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් පින් ගොඩාක් ස්තුතියි.. විශ්ව ශක්තියේ අාශිුර්වාදය ලැබේවා කුමාර මැතිදුනි බුදු සරණයි..

  • @showanthikaariyarathne3126
    @showanthikaariyarathne3126 5 หลายเดือนก่อน

    සාදු සාදු....අහගෙන ඉන්න ආසයි....වචනයක් පාසා ඔබව විශ්වාස කරමි......

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว

    අනේ බොහොම පින් කුමාර මහත්මා ඔබ කළ ඒ දිව්‍යලෝක විස්තරයට.....මොහොතකට අපවත් ඔබතුමා දිව්‍ය තලයට එක්කගෙන ගියා හා සමාන චිත්ත රූප සිතේ මැවුණා.....ඔබතුමාට සහ විශ්ව පියස නාලිකාවට බොහෝම පින්....බොහොම ස්තූතියි....හෙළයේ අසහාය ජීවකයාණනි...ඔබට චිරංජයතු වේවා...!

  • @deepaedirisinghe90
    @deepaedirisinghe90 ปีที่แล้ว

    Pi
    පිය තුමනි ඔබතුමාට මෙි දෙන ආශිර්වාද තුලින් විශ්වයේ ශක්තිය තුලින් දිර්ඝායුස ලැබෙිවා 🙏🙏🙏🙏

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 ปีที่แล้ว +1

    ඔබ තුමාට බොහොම ස්තූතියි
    අප සියලු දෙනාම දැනුවත් කලාට
    ඔබ තුමාගේ ආශිර්වාදයට බොහොම පිං සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලක් වාසී ලෝක වාසී සියළුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏 දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම දීර්ඝායු සම්පත්තිය ලැබේවා

  • @nim651
    @nim651 ปีที่แล้ว +1

    ඔබතුමාට තෙරැවන් සරණයි . සියළු ලෝක සියළු සත්වයෝ . නීරෝගි වෙත්වා!!! සුවපත් වෙත්වා!!!🙏🙏🙏

  • @damachemanex2740
    @damachemanex2740 ปีที่แล้ว +2

    Praise you Lord for all the messages you sending through this amazing soul. ❤❤❤ may the universe bless you and the dewsuwa family more and more❤❤❤

  • @kanthiaxelsson630
    @kanthiaxelsson630 11 หลายเดือนก่อน

    ඔබ තුමා විස්තර කරන දේවල් හරිම ඇත්ත බව මට සීයට සීයක්ම විෂ්වාසයි.තව ඉදිරියට විස්තර බලාපොරොත්තුවෙමි.ඔබ සැමට තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @harshimadubashinimadubashi5806
    @harshimadubashinimadubashi5806 ปีที่แล้ว +1

    ඔබ තුමාට දීර්ඝායුශ ලැබේවා

  • @aass4256
    @aass4256 ปีที่แล้ว

    ඔබතුමා කියන්නේ ඇත්ත මම දෙවියන්වහන්සේ ගෙන් අහපු වෙලාවේ උන්වහන්සේ කිව්වේ උන්වහන්සේ ඉන්න ලෝකය අලංකාර වීදුරු වලින් වට වුණු ලෝකයක් කියලා මගේ ගැටළු වලට පිළිතුරු ඔබ තුමාගෙන් ලැබුණ මට දැනුනේ ඔබතුමා දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක් බවයි. ස්තුතියි.

  • @champakumari1259
    @champakumari1259 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ගායු වේවා "!!වටිනා දේශනාවක් ,ච්ත්තප්‍රීතිය ඇතිවෙනවා,මේ කරුණු කියාදෙන ඔබ තුමාට ගොඩක් පින් සිදු වේවා නිරෝගි සුව ලැබේවා සුවපත් වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැමදා ලැබේවා !!!

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว +1

    විශ්ව නාළිකාවට පළමුවෙන්ම ස්තූති කරනවා දේව මැතිතුමනි ඔබතුමාගේ වැඩසටහන හරිම වැදගත් ගොඩක් ස්තූතියි ගොඩක් පින් ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි මම සොර ගුණයෙන්

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @madumajula804
    @madumajula804 ปีที่แล้ว +2

    අනේ ඔබතුමා මගේ ආයුෂත් අරන් ගොඩක්කල් ජිවත් වේවා තව තව නිවරදි දහම ලෝකෙට කියන්න ලැබේවා තව තවදෙවිවරැ ගැන කියන්න නොපෙනෙන ලෝක ගැන තව විශ්තර කියන්න මගේ හදවතේ ඔබතුමා ගැන ලොකු භක්තියක් තියෙනවා ඔබතුමා කියන මග යන්න හැමවිටම උත්සහ කරනවා ඔබතුමාට බුදුසරණයි🙏🙏🙏🙏

  • @sriyanihemalatha922
    @sriyanihemalatha922 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ තුමාටත් බොහොම ඉන් බොහොම ස්තූතියි

  • @user-bt8wu2ft4x
    @user-bt8wu2ft4x ปีที่แล้ว

    මැතිතුමනි. හරිම සතුටුයි. මම දැන ගන්න. ආස වකින්. හිටියේ. ගොඩක් පිං ඔබතුමා ට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @nelumamaratunge5044
    @nelumamaratunge5044 ปีที่แล้ว

    ඔබතුමා අසරණ රෝගී න් සුවපත් කිරීමෙන් ලද කුශල ශක්තිය ඔබතුමාට දීර්ඝායුෂ පීරීස් වෙවා ඉතා ඉක්මනින් විශ්ව දැනුම විකාශය කිරීමට මාධ්‍ය ජාලයක් ආරම්භ කිරීමට ඔබතුමාට තෙරුවන් සරණීන් ශ්‍රී විශ්ණු සහ ශ්‍රී මහභදුකාලි මැණීයන්ගෙ උතුම් පීහීටෙන් හැකිවේවා 🙏🙏🙏🙏🙏🙏🙌

  • @jayanthabandara9872
    @jayanthabandara9872 ปีที่แล้ว +1

    ස්තූතියි ..ගුරුපියානන්ට ,විශ්ව පියස ඔබතුමියටත් .. ගැටලු ඉදිරිපත් කල සියලු දෙනාටම . අද ඔක්කොම වගේ ගොඩාක් වැදගත් වන කරුනු කතා කලේ. ගොඩක්ම වටිනා දැනුම් සම්බාහරයක් ලැබුනා .. සියලු දෙනාටම පින් අත් වේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි..❤🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว +1

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @anushahewawasam1770
    @anushahewawasam1770 ปีที่แล้ว +1

    ඔබතුමාට දීර්ගායුශ ලැබේවා🙏 ව්ශ්ව පියස නාලිකාවේ ඔබතුමියටත් නිදුක් නීරෝගී වේවා 🙏 ඉතාමත් වැදගත් දැනුවත් වීමක් ලැබුනා ඔබතුමාට ගොඩාක් පින් සහ තවතවත් මේ දේවලින් අපේ prachnawa අවදි කරන්න ඔබතුමාට නිදුක් නීරෝගීව දීර්ගායුශ ලැබේවා 🙏 දෙව්සුව දේශයේ සැමට තෙරුවන් සරනයි 🙏🙏🙏 දෙවිපිහිටයි 🙏🙏🙏

    • @vishwapiyasa
      @vishwapiyasa  ปีที่แล้ว

      අපගේ විශ්ව පියස නාලිකාවට හැමදාමත් වගේම අදත් හදවතින්ම ආශිර්වාද කළ ඔබට බොහොමත්ම පින් සිදු වේවා... ඔබගේ ආශිර්වාදය අපගේ ගමනට ශක්තියකි,.,,

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 ปีที่แล้ว +1

    ඔබ තුමාට ගොඩාක් පිං.

  • @sarojameegoda1657
    @sarojameegoda1657 ปีที่แล้ว +2

    නොදන්නා කරුණු ගොඩක් දැනගත්තා.ඔබතමාට ඇතුළු සැමට තෙරුවන් සරණයි! දෙවි පිහිටයි !🙏🙏🙏🌹🌹🌹

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 ปีที่แล้ว

    ඔබතුමාගෙ අත් දැකීම් අහන්න චිත්ත නිර්මාන ඇතිකර ගන්නතරම් වාසනාවන්ත වීමම කර පිංවල ආනිසංසයකි ඔබතුමත් සමගම සසර එකට එන ගමනක්මද මේ සාදු සාදු සාදු නමස්කාර කරමි

  • @chandimabandara2138
    @chandimabandara2138 ปีที่แล้ว

    පාරේ දාලා ගිය බැලලියො 2 අපේ පිලිකන්නේ පැටව් දැම්මා ඒ බැලලි අම්මලා 2 පැටව් 6 දැම්මා තව අනාත 4 පූසෝ අපේ ගෙදර ආවා දැන් අපිට පූසෝ 12 ඉන්නවා ඒ වගේම තාප්පේ උස තැනක ලේනා කුරුල්ලන් ආදී සතුන්ට ආහාර පාන දෙනවා. ඔබතුමාත් දෙවියෙක් මෙලොවට එව්වේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් .කාලිමෑණියන් මට පිහිට වි තිබේ.වන්දනා වේවා 🙏 🌹 ❤ ඔබතුමාගේ ආශිර්වාදය අපිට ලැබේවා 🙏 🌹 ❤ ඔබතුමාට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤