01 Finland University එකකට තනියෙන් apply කරන්නේ කොහොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ธ.ค. 2023
  • 2023 UAS විභාගයේ දී IELTS සඳහා දී ඇති අවසන් දිනය ජනවාරි මස 24 බව සලකන්න මෙහි විස්තර කිරිමේ දි එය නිවැරදි විය යුතුවේ
    Finland ඉගෙන ගන්න තොරතුරු දැන ගන්න කැමති කට්ටිය මේ Groupe එකට එකතු වෙන්න
    / 758852332761047
    ඔයාලත් කැමැත්තේන් ඇති Finland වලට එනේනේ කොහොමද කියලාදැනගන්න . ඉතින් මම දන්න කරුනු ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. තනියෙම university එකකට කරන විදිය මේ විඩියෝ එකේ සඳහන් කලා තියනවා. ඒවායේ සඳහන් වන වෙබ් සයිට් වල ලින්ක ටිකත් පහලින් තයනවා. උනන්දුවක් තයනවා නම් ඉගෙන ගන්න බලන්න. අදහසක් ගන්න මේ ගැන දැනගන්න කැමති යාළුවෝ ඉන්නවා නම් ඒයාලාටත් මේක share කරන්න
    opintopolku.fi/konfo/en/
    www.uasinfo.fi/international-...
    www.hamk.fi/hame-university-o...
    වැඩිදුර තොරතුරු දැනගන්න whatsapp සමුහයට එක්වෙන්න
    chat.whatsapp.com/GGzXsP1iBy4...

ความคิดเห็น • 41

  • @nireshakivain4341
    @nireshakivain4341 7 หลายเดือนก่อน +2

    Very clear information. Thank you so much for your kind help to Sri Lankan's at this crucial situation. May God bless you and your family

  • @surangikakulasekara
    @surangikakulasekara 7 หลายเดือนก่อน

    Wow niyamai aiye. Man den dekke oyage videos .. good luck

  • @thilankaweerasinghe3842
    @thilankaweerasinghe3842 6 หลายเดือนก่อน +1

    Thanks for your valuable video. Highly appreciated. Your insights have been incredibly helpful. If you come across any additional information regarding the university application process, please keep us updated. Your guidance is invaluable, and we look forward to staying informed through your expertise.

  • @shiranasela4486
    @shiranasela4486 7 หลายเดือนก่อน

    Very helpful vedio. Thank you ❤

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 7 หลายเดือนก่อน +1

    first comment eka magen , thank yoy

  • @dinethkumara
    @dinethkumara 5 หลายเดือนก่อน

    Thanks ayiya ... Well informed

  • @nilminipriyanthi8573
    @nilminipriyanthi8573 7 หลายเดือนก่อน

    Thank you so much waruna..

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලියි සර් කියල දෙන ඒව.

  • @nireshakivain4341
    @nireshakivain4341 7 หลายเดือนก่อน

    Thank you so much 💐

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 7 หลายเดือนก่อน +2

    palaweni option eke Thora gaththoth uro 2000 ta amatharawa thawa monawatada mudal gewanne one kiyala kiyannapuluwannam godak hodai , obata jaya, 🎉

  • @deshaniwansekara5213
    @deshaniwansekara5213 6 หลายเดือนก่อน

    Thank You sir ❤

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 7 หลายเดือนก่อน

    Thank you sir❤❤❤❤

  • @nimekasu7916
    @nimekasu7916 6 หลายเดือนก่อน

    Llb iwara wela Masters ekakata enna ehe university wala llm eka thiyenawa da sir... please reply mee.... Thank you 🥺

  • @warunaudayanga
    @warunaudayanga  6 หลายเดือนก่อน

    2023 UAS විභාගයේ දී IELTS සඳහා දී ඇති අවසන් දිනය ජනවාරි මස 24 බව සලකන්න මෙහි විස්තර කිරිමේ දි එය නිවැරදි විය යුතුවේ

  • @warunaudayanga
    @warunaudayanga  6 หลายเดือนก่อน

    නීතිය සම්බන්ධව නම් මම දන්න තරමින් භාශාව ඉගෙන ගෙන තමයි කරන්න තියෙන්නේ හෙ ගොඩක් මුලිකත්වය දෙන්නේ විද්‍යා විශයන් සම්බන්ධව තමයි

  • @ireshamadushani9171
    @ireshamadushani9171 7 หลายเดือนก่อน

    Thank you aiya

  • @hasichani9743
    @hasichani9743 4 หลายเดือนก่อน

    Thank you very much for the information. Please do a vedio about visa application procedure and how to make enter Finland account and all🙏🙏🙏🙏

  • @nelumvitharana9202
    @nelumvitharana9202 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @richelleolivia263
    @richelleolivia263 2 หลายเดือนก่อน

    Sir Normally how about the cost to study in a university do I have to show money to travel with family

  • @nelumvitharana9202
    @nelumvitharana9202 7 หลายเดือนก่อน

  • @marianperera5933
    @marianperera5933 6 หลายเดือนก่อน

    Finland wala jewana wiyadam kohomada,

  • @harshanawarathna8270
    @harshanawarathna8270 6 หลายเดือนก่อน

    Language requirement eka denna one January 24 kalin,
    Please attach the required document to your Studyinfo application on 24 January 2024 at 15:00 Finnish time (UTC/GMT+2) at the latest.

  • @ranasinghadulari853
    @ranasinghadulari853 4 หลายเดือนก่อน

    Hi sir. I’m hoping to got to Finland for bachelor’s degree in computer science for machine learning and AI. Any recommendations for colleges and universities would be of great help. Thank you so much for your videos❤

  • @user-ju6gf6ld6q
    @user-ju6gf6ld6q หลายเดือนก่อน

    Social worker degree ekakta apply karana eka සුදුසු ද සර්..
    මට BA degree ekak tiyanawa...counseling diploma ekak tiynwa..BA එකක් ම කරන්නයි idea කලේ...අදහසක් දෙන්න පුළුවන් ද සර්

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      හොඳයි උත්සහ කරන්න පුළුවන්

  • @erangahansamali3016
    @erangahansamali3016 3 หลายเดือนก่อน

    Sir pathway course eka easy da?man fulltime work karana knk ehema knkta e course eka follow karanna puluwan weida?

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน +1

      ඒක නම් බෑ

  • @dhanasekarapallehage2347
    @dhanasekarapallehage2347 6 หลายเดือนก่อน

    THERUWANSARANAI!!!

  • @cozycabin2989
    @cozycabin2989 หลายเดือนก่อน

    2025 january intake eke nursing walata apply karanna SAT exam eka aniwaryada?
    IELTS / PTE pamanak pramanawathda?

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน +1

      ඒ සම්බන්ධව නම් දන්නේ නෑ FB Groupe ekaka ahala balanna

    • @cozycabin2989
      @cozycabin2989 หลายเดือนก่อน

      @@warunaudayanga thank u

  • @user-pb3mi2kl4v
    @user-pb3mi2kl4v 2 หลายเดือนก่อน

    University list eka ganne komada

  • @shirankarunarathne8236
    @shirankarunarathne8236 6 หลายเดือนก่อน

    අනේ සර් මම JAMK university එකට ICT degree එකකට Apply කලා. ඒකෙන් online course එකක් ජනවාරි 30 පටන්ගන්නවා. ඒකෙන් 150 students select කරගන්නවා.සර් ඒක ගැන විස්තර දන්නවද ?

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +1

      එයාලගේ web ekata ගිහින් maill ekka danna