05 Finland එන්න වියදම කීයක් යනවාදා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2024
  • ගොඩක් කට්ටියට තියන ප්‍රශ්නයක් තමයි Finland එන්න කීයක විතර මුදලක් යනවද කියන එක ඉතින් ඒ ගැන අඅදහසක් ගන්න උදව්වුක් වෙයි මේ විඩියෝ එක මෙතන තියෙන්නේ අපේ පවුලේ හතර දෙනටෙ ගිය විදම සාමාජිකයන් ප්‍රමානය අනුව මේතන දි වියදම අඩු වැඩි වෙන්න පුළුවන්

ความคิดเห็น • 218

  • @lushankuruppu1653
    @lushankuruppu1653 6 หลายเดือนก่อน +6

    රටකට අලුතින් ආපු කෙනෙක් විදියට අයියගේ videos පට්ට.. අලුතින් එන්න ඉන්න අයට ඒක සෑහෙන්න වටිනවා.. Love ❤ from Sydney.. Keep it up!

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 6 หลายเดือนก่อน +6

    බොහොම ස්තූතියි .. මේක නම් හරිම නැවුම් අත්දැකීමක්. ඉදිරියේදීත් අපි ඔබ එක්ක හිටියොත්.. ලංකාවේ අපිට තියෙන stress එක ගොඩක් අඩුවෙයි. 1 C° යි කිව්වම පුදුම හිතුනා.. ඒ වගේම ආසයි. ලස්සන දර්ශන දකින්න ලැබුණු එකටත් සතුටුයි. ඔබේ අරමුණු ඒ අයුරින්ම ඉටු වේවා.. ! අනෙක් අයට උදව් දෙන එක ගැනත් ස්තූතියි . ආත්මාර්ථකාමී නොවී පරාර්ථකාමී ශ්‍රී ලාංකිකයෙක් වීම අගය කරමු...! 🙏🇱🇰🇱🇰

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ...

  • @nadunmadu7710
    @nadunmadu7710 6 หลายเดือนก่อน +1

    Sir obathumata godak pin. Me wistara beda gannawata. Explain karana widiya harima lassanai saha pahediliy. Anawasya thorathuru kisiwak ganne natiwa hari lassanata pahedili karanawa. Tawa issarahatath me wagema video idiripath karanna tawa tawath sirta shaktiya dairya labenna oni. A wagema hithe tiyena hema balaporoththuwakma hithanawatath wada lassanata suba wela itu wenna oni.
    Mamath finland gena wistara ekathu karamin inne. Kohoma hari finland enna oni kiyana balaporoththuwen weda karanne. Obathumage nirlobi hithen mta ekata ashirwada karanna sir.
    Puluwan nam me video eken kala tittle eka sambandawama meeta wada wistarathmaka pahedili kireemak denna sir. Sirge kalaya a wenuwen wen karanawata godak pin. Loku pressure ekak hithe tiyan weda karana kalayak mm me. A kalaya pahu k gnna puluwan weida kiyala hithena taramata. Ithin sirge videos hithata sahanayak wagema balaporoththuwak genawa. Thank you soo much sir.
    Sir babala ekka vinoda wena widiya harima adaraneeyai kiyala denuna dekapu punchi videos walin. Mm hithanne ewata mta comment k beri una. Eyalata oni nidahasa deela tiyenawa arakshawath ekkama. Ekata nam godakma pin. Duwa godak hurathal wage mta hithenne. Lassana family ekak. Digatama videos denna sir.

  • @FamilyTeachings
    @FamilyTeachings 6 หลายเดือนก่อน

    ගොඩාක් පිං .ඔබගේ ඉදිරි ගමන සාර්ථක වේවා .තෙරුවන් සරණයි .

  • @InzanePHOTOGRAPHY
    @InzanePHOTOGRAPHY 6 หลายเดือนก่อน +1

    Sir දිගටම vidio කරන්න sr ❤️ ගොඩක් දේවල් ඉගෙන ගන්නවා srgen ❤️

  • @JagathVithana-fw4wm
    @JagathVithana-fw4wm 6 หลายเดือนก่อน +6

    Sir ඔබ තුමාගෙ පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි ඔබ තුමාට මෙවැනි වීඩියෝ තවත් ගොඩක් කරන්න ශක්තිය ලැබේවා

  • @thilankaweerasinghe3842
    @thilankaweerasinghe3842 6 หลายเดือนก่อน +1

    Thank you for your informative video. We eagerly await your latest updates. Could you consider creating a video explaining the show money process?

  • @vajiraeranga7047
    @vajiraeranga7047 5 หลายเดือนก่อน

    Good job man. Keep it Up!! God bless you!!

  • @thejanilmini1334
    @thejanilmini1334 6 หลายเดือนก่อน +4

    ඔබතුමා ට යහපත ම වේවා ,

  • @liyoniweerathunga2450
    @liyoniweerathunga2450 4 หลายเดือนก่อน

    Thanks for your valuable information.❤

  • @ThanuJaKumari-yv3ew
    @ThanuJaKumari-yv3ew 6 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි..!!!
    ජයවේවා...!!!

  • @weera3945
    @weera3945 6 หลายเดือนก่อน +1

    Thank you brother 🎉, Honda video ekak ❤

  • @champabasnagoda5403
    @champabasnagoda5403 6 หลายเดือนก่อน

    Ape rata hadaganna obe uthsahaya agaya karanawa.❤️❤️❤️

  • @chinthakagalgewala9196
    @chinthakagalgewala9196 4 หลายเดือนก่อน

    Supiri Niyamai ... Keep this up please ..

  • @lalithperera1197
    @lalithperera1197 6 หลายเดือนก่อน

    හරිම වටිනා වීඩියෝ එකක් ....

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 6 หลายเดือนก่อน

    හිම කාලෙදී අව්ව දකින්න ආසයි.. ඒ video එකත් අපිට දකින්න ලැබේවා..!

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 6 หลายเดือนก่อน +2

    වසන්තයේ ලස්සන බලමු.24 වසරේ අපේ දුවත් ජනවාරි පින්ලන්තයට අාවා.සුබ අනාගතයක් ජය වේවා !

  • @prasadikagonakumbura792
    @prasadikagonakumbura792 6 หลายเดือนก่อน +1

    Thank you😊

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 6 หลายเดือนก่อน +1

    ජයම වෙන්න ඕනේ සහෝදරයා ඔයාට. ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්න. 🥰🥰

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුති ....

    • @lesliemawatha7685
      @lesliemawatha7685 5 หลายเดือนก่อน

      ​​@@warunaudayangaමිලානෝ සිට එන්න ( අප්‍රේල් ).නවතින්න තැනක් සොයා දෙන්න පුලුවන් ද

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      @@lesliemawatha7685 මොකක්ද ena නගරය

    • @ramithmadushan-ih1kj
      @ramithmadushan-ih1kj 5 หลายเดือนก่อน

      Aiye oya mokda inne city eka

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      @@ramithmadushan-ih1kj tampere

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 6 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @Challenge-nk1rw
    @Challenge-nk1rw 6 หลายเดือนก่อน

    thank you so much very useful a video

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      You are most welcome

  • @IsuruWalakumbura-ys8vl
    @IsuruWalakumbura-ys8vl 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි 🙏 හොද agency එකක details share කරන්න පුලුවන්ද? එගේම Shannon n Clover agency එක හොදයිද ?

  • @thilinibandara8322
    @thilinibandara8322 6 หลายเดือนก่อน +1

    Thank u ayye

  • @b.a.p.nilanthi7424
    @b.a.p.nilanthi7424 6 หลายเดือนก่อน

    මාව මතකද දන්නේ නැහැ පුතා. ජය වේවා

  • @gamithawanasinghe4096
    @gamithawanasinghe4096 6 หลายเดือนก่อน +1

    m.c.q kiyala daala thiyenne..mn hithuwa physics m.c.q discuss karanawada kiyala...Q&A 3 kiyala dammanam hari habai😆 great vlog!

  • @user-rv7ej2ud6f
    @user-rv7ej2ud6f 4 หลายเดือนก่อน

    Thank you so much sir

  • @shanakapeiris2378
    @shanakapeiris2378 6 หลายเดือนก่อน

    Great

  • @deepthivitharana7212
    @deepthivitharana7212 6 หลายเดือนก่อน

    Excelant🎉

  • @user-tt4rk5uk4x
    @user-tt4rk5uk4x 6 หลายเดือนก่อน

    Good job.

  • @samanmalihemachandra2974
    @samanmalihemachandra2974 5 หลายเดือนก่อน

    Good luck aiya

  • @dilinithusharika5975
    @dilinithusharika5975 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dilrukshisenadheera3987
    @dilrukshisenadheera3987 6 หลายเดือนก่อน +1

    Excellent 🙏🙏🙏

  • @nadeeshkalansuriya2912
    @nadeeshkalansuriya2912 3 หลายเดือนก่อน

    Superb ❤

  • @shanakajayasundara682
    @shanakajayasundara682 6 หลายเดือนก่อน

    Thanks🙏
    Accommodation හොයා ගන්නේ කොහොමද

  • @supunarunadesilva7068
    @supunarunadesilva7068 6 หลายเดือนก่อน

    2nd year dependent visa daddi ayet show money penanna ona neda
    A wade kohomada kiyala idea ekak denna

  • @duminditalagala1022
    @duminditalagala1022 6 หลายเดือนก่อน

  • @DanuNagarathan
    @DanuNagarathan 3 หลายเดือนก่อน

    Good job

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 6 หลายเดือนก่อน +1

    congratulation 🎉

  • @udayaadikari1282
    @udayaadikari1282 6 หลายเดือนก่อน

    good luck

  • @jayanthawijerathne8288
    @jayanthawijerathne8288 6 หลายเดือนก่อน +1

    Excellent ❤❤❤❤❤❤

  • @udanigunathilaka6482
    @udanigunathilaka6482 4 หลายเดือนก่อน

    Pls recomend good agency ..thank for giving details...good luck...

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒක තමයි කරන්න අමාරු මොකද ඒ ගැන කියලා වගකිමක් ගන්න අමාරුයි සමාවෙන්න

  • @ravijayawardana9177
    @ravijayawardana9177 6 หลายเดือนก่อน +1

    Good work

  • @maheshikagallage2664
    @maheshikagallage2664 หลายเดือนก่อน

    sir,api Rauma hari pori hari enawanam ehe survive wenna puluwan weida.ehe vocational training school ekakta enawanam

  • @priyanthimangalika3084
    @priyanthimangalika3084 6 หลายเดือนก่อน +1

    ❤❤❤😊

  • @anurashantha2109
    @anurashantha2109 6 หลายเดือนก่อน

    Thank you for your valuable information. How about the Medical system in Finland? How about the medical expenses?

  • @rmJourneyBook
    @rmJourneyBook 6 หลายเดือนก่อน +1

    Can you please mention the consultant details

  • @dilinimaleesha6106
    @dilinimaleesha6106 6 หลายเดือนก่อน

    Video එක වටිනවා.❤Finland වලට යන්න පුලුවන් හොඳ agencies මොනවද ලංකාවෙ?

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      Ekata nam uthara denna අමාරුයි

  • @nimalashoka3493
    @nimalashoka3493 6 หลายเดือนก่อน

    🎉

  • @priyadarshanihettige4818
    @priyadarshanihettige4818 5 หลายเดือนก่อน

    ඔබ තුමා ගේ පැහැදිලි කිරිම් හරිම වටිනවා.ගොඩක් ස්තුති .එජන්සි එක ගැනත් කියන්නකො..එක ත් ගොඩක් වැදගත් පනිවිඩයක් වෙවි

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති but i cant recommend agency

    • @yasiruananda1798
      @yasiruananda1798 4 หลายเดือนก่อน

      ඔබ ගියපු ඒජන්සි ඒකවත් කියන්න පුළුවන් ද?

    • @tharukaindrajith4947
      @tharukaindrajith4947 2 หลายเดือนก่อน

      Sir job visa enawanaeNm kiyak vithara yanawada Finland walata

  • @priyanthimangalika3084
    @priyanthimangalika3084 6 หลายเดือนก่อน

    බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏

  • @prabhathpemarathne5210
    @prabhathpemarathne5210 6 หลายเดือนก่อน +1

    නියමෙට කරනවා.

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ....

  • @ManjulaRandeni
    @ManjulaRandeni 6 หลายเดือนก่อน

    Your Good atitude

  • @indrajithrajakaruna7840
    @indrajithrajakaruna7840 5 หลายเดือนก่อน

    Show money eka krapu widiha kiyanna puluwanda? Godak watinawa eka

  • @apex-uw5kx
    @apex-uw5kx 5 หลายเดือนก่อน

    Oya finlend hitiyata ලංකාවට godak ආදරෙ කෙනෙක් වටිනවා

  • @dineshwimalasena3942
    @dineshwimalasena3942 5 หลายเดือนก่อน

    Kiitos

  • @richelleolivia263
    @richelleolivia263 2 หลายเดือนก่อน

    Can you share the agency name and details please how about the housing and children education could you please explain more about it

  • @daysofchanuka
    @daysofchanuka 6 หลายเดือนก่อน +1

    Sir video wlt thumbnail demma nam mita wada video wlt views eyi ❤

  • @NilangiShashimali
    @NilangiShashimali 6 หลายเดือนก่อน

    Babalath ekka ena ayata daycare gena podi wistharayak karanna puluwannam lokudeyak.videos harima hodai.good luck!!

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      harii isarahata karannam

  • @UdumbaraDivya
    @UdumbaraDivya 5 หลายเดือนก่อน

    Aiye, api 5 k innawa. Hithan innawa man master k Finland enna . Language eka kohomada. Oya kiyana details harima pahadili.

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුති උත්සහ කරන්න කරගන්න පුලුවන්

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 5 หลายเดือนก่อน

    Thanks for your experience sharing. Wife ge course akai campus akai kiyanna puluwanda😊

  • @malithperera3747
    @malithperera3747 5 หลายเดือนก่อน

    අයියා ඔයාගේ පැහැදිලි කිරීම සුපිර.❤❤❤.අවුලක් තියනවා ඉංදියාවේ එම්බසි එකට ගියාම. අපේ ලංකාවට සැලකිල්ල ඉතාම අඩුයි...අපේ රටේ එම්බසි එකක් නැති නිසා ඉංදියාවේ ජනතාවට වැඩි සැලකිල්ලක් දක්වනවා..අපේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ (විසා රිජේට් කරනවා) එක ප්‍රශ්නයක් නොවෙන විදියට මොකක්ද කරන්න ඔනේ....එහේම වෙන්නේ ඇය...පුළුවන් නම් video එකක් දෙන්න..

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน +1

      ok balamuu

    • @malithperera3747
      @malithperera3747 5 หลายเดือนก่อน

      @@warunaudayanga 👍👍👍💪

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 3 หลายเดือนก่อน

    අපිරට එන්න ඉන්න අය නොවෙය් එත් අපි පිල්ලන් රටටේ ඉන්නවා වගේ දැනෙනවා ඔබතුමාගේ විඩියෝ බලනවිට සිතුතියි වටිනවා රටගැන දැනගැනීම

    • @warunaudayanga
      @warunaudayanga  3 หลายเดือนก่อน

      ස්තුති අදහස් දැක්වුවාට

  • @dhananjanaedirisinghe6417
    @dhananjanaedirisinghe6417 4 หลายเดือนก่อน

    ❤🎉🎉

  • @shriyanipalihakkara3942
    @shriyanipalihakkara3942 6 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹

  • @user-dh5lo9dr9t
    @user-dh5lo9dr9t 6 หลายเดือนก่อน

    👍👍👍👍🌹❤️

  • @sampaththarindu5162
    @sampaththarindu5162 5 หลายเดือนก่อน

    Aiye indian interview ake monada ahanne? Exam nathuwa offer letter gann apply karannath puluwn neda

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ඒක නම් ටිකක් දිග උත්රයක්

  • @ashajayawickrama
    @ashajayawickrama 6 หลายเดือนก่อน

    Cyprus edala enne puluwanda

  • @indikarathnayake5699
    @indikarathnayake5699 5 หลายเดือนก่อน

    🥂🥂👍👍

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ස්තුති ....

  • @vihangapraneeth5367
    @vihangapraneeth5367 6 หลายเดือนก่อน

    What did your wife applied for? Bachelor or Masters? Please let us know brother

  • @malsha1645
    @malsha1645 6 หลายเดือนก่อน

    Finland ගොඩක් සීතලයිනේ ..Australia වගේ choose කරේ නැත්තෙ ඇයි ? Education එක නිසාද ?

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ඔව් Education නිසා තමයි තොර ගත්තේ අනික යන්න යන විදම සාපෙක්ෂව අඩුයි

  • @vinsri7129
    @vinsri7129 6 หลายเดือนก่อน

    Thani පුද්ගලyek විදියට එනවා nam.....oheta ena wita...Euro keeyak wage aran enna ona da?

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 5 หลายเดือนก่อน

    Show money , පෙන්වද්දී අපේ savings account එකේ මුදල් කොච්චර කාලයක් තියෙන්න ඕනෙද. Please reply.

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      ඒක වෙනස් වෙනවා තත්වයන් මත ඉන්න ළමයි ගාන වගේම කොස් එකට ගෙවන ගාන අනූව

  • @user-ml4jv2cu3t
    @user-ml4jv2cu3t 6 หลายเดือนก่อน

    Mam SLMC register pharmacist kenek kohomada job offers please details denna thanks

  • @kanhat986
    @kanhat986 6 หลายเดือนก่อน +1

    Hi, what is the digree? and what's the university pls...

  • @lahiruisanka5749
    @lahiruisanka5749 4 หลายเดือนก่อน

    මම සර්ගෙ studypack ගත්තා මුල්ම stydypack එකක මිනුම් උපකරනද මන්දා ඒකෙදි සර් කියනවා
    අපේ රට හදන්න පුළුවන් කියලා
    ඒත් සර් අපේ රට දාල ගිහිල්ලා

    • @warunaudayanga
      @warunaudayanga  4 หลายเดือนก่อน

      ඒක ඇතත් එත් පුතා මට පැවරිච්ච පුද්ගලික වගකිම නිසා මට එන්න වුනා ඒත ලංකාව අමතක කරලා නෑ මට පුළුවන් විදිහට සේවයක් කරනවා

  • @ravishangamage107
    @ravishangamage107 3 หลายเดือนก่อน

    Pte ekath karatg awlk na neda

  • @kasungayathra1068
    @kasungayathra1068 6 หลายเดือนก่อน

    PR eka ganath podi video ekak aran enne puluwan da sir

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      Ekata nam tikkk kal onaa

  • @maheshikajayawardhana8257
    @maheshikajayawardhana8257 4 หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Mido.69D
    @Mido.69D 6 หลายเดือนก่อน

    Adooohh siirr waruna siirrr prima eke bake keremuda 😮

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      😂😂🥰🥰🙏

  • @Gayathra1998
    @Gayathra1998 6 หลายเดือนก่อน

    ෆින්ලන්වල university වල cosmetology level 7 / 8 වගේ කරන්න පුලුවන්ද?

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      බලන්න වෙනවා

  • @dulanjanapasindu4762
    @dulanjanapasindu4762 6 หลายเดือนก่อน

    Thani kenekta masekata living cost eka kohomada?

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi หลายเดือนก่อน

    Apita agency wlin scholarships araganna puluwnda

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ඒක ඇතිත්ටම ඒජන්සියෙන් කරන වැඩක් නෙමෙයි ඒක දෙන්නේ කැම්පස් එකෙන්

  • @nimeshalakshani7636
    @nimeshalakshani7636 6 หลายเดือนก่อน

    is there any vacancies for caregivers in findland?

  • @pihuu2632
    @pihuu2632 6 หลายเดือนก่อน +2

    Agency ek mkkd sir

  • @Najath1
    @Najath1 2 หลายเดือนก่อน

    Hi bro

  • @ThanuJaKumari-yv3ew
    @ThanuJaKumari-yv3ew 6 หลายเดือนก่อน

    Marketing/Sales සම්බන්ධ ජොබ් මොනවද තියෙන්නේ ?

  • @Dilshan764
    @Dilshan764 6 หลายเดือนก่อน +1

    ඔච්චර ලොකු ගානක් යට කලා කියමුකෝ 😁. සාමානියෙන් ඔය ගානා . හොයන්න කොච්චර කල් යයි ද ? .

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน +2

      ඇත්තටම එන එකේ අරමුණ වුනේ සල්ලි හොයාගන්න එකම නෙමෙයි නිදහස් ජිවිතයක් ලබාගන්න එක නිදහස අත්විදින එක ආර්තික නිදහස සාමාජිය නිදහස වගේ දේවල්

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 6 หลายเดือนก่อน

    Theruwan Saranai !

  • @kudalugodaniroshini5488
    @kudalugodaniroshini5488 6 หลายเดือนก่อน +2

    Wifege course eka mokakda??

  • @sureshinoj2943
    @sureshinoj2943 6 หลายเดือนก่อน

    Showmaney keeyak penwanna ona unada?

  • @user-iv4vc6wg7b
    @user-iv4vc6wg7b 3 หลายเดือนก่อน

    ලක්ෂ 30එක් අයකුට 4දෙනාටමද?

  • @mudaligemudalige5745
    @mudaligemudalige5745 6 หลายเดือนก่อน

    Oya giya agency eka mokadda. Romaniya nam hamathanama tiyenawa. Oyage agency eka kiyannako

  • @sankaprabashana2371
    @sankaprabashana2371 6 หลายเดือนก่อน +1

    Age එකක් තියනවද apply කරන්න?

  • @duwendrasamurdhi
    @duwendrasamurdhi หลายเดือนก่อน

    Agency eka mkkda sir

  • @nilushikabogahalanda1205
    @nilushikabogahalanda1205 6 หลายเดือนก่อน

    Shomoney kochcharada.

  • @ireshalakmali4635
    @ireshalakmali4635 5 หลายเดือนก่อน

    Sir, awa agency eka kiyanna puluwanda ..

    • @warunaudayanga
      @warunaudayanga  5 หลายเดือนก่อน

      Ekanam අමාරුයි

  • @deepalrajapaksha
    @deepalrajapaksha 5 หลายเดือนก่อน

    Mokakda geya ajancya?

  • @wickramagegayansanjeewa1135
    @wickramagegayansanjeewa1135 6 หลายเดือนก่อน +1

    Work visa එන්න බැරිද ..

  • @gaminigaminda3110
    @gaminigaminda3110 6 หลายเดือนก่อน +1

    ඔබ තුමා මේ කියන්නෙ ලක්ෂ 85 කියලා කියලා එක්කෙනක් සදහා යන වියදමද???

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      බලන්න ආපහු ...vedio eka

  • @nishanpushpitha8822
    @nishanpushpitha8822 6 หลายเดือนก่อน +1

    B Type visa Eka gena poddak Kiyanna Puluwanda