ෆින්ලන්තේ වසන්තයේ පිපුණු මල්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • ෆින්ලන්තේ වස්න්ත කාලයේ දී පිපුණ ලස්සන මල් වල ලස්සන විඩියෝ එකක් ඔන්න අරගෙන ආව බලලා රස විදින්න

ความคิดเห็น • 79

  • @dinushikawijeweera8484
    @dinushikawijeweera8484 หลายเดือนก่อน +4

    හරිම ආසාවෙන් video ඔක්කොම බලන්නේ. Thank you හැම අත්දැකීමක්ම අපිත් එක්ක බෙදා ගන්නවට. මමත් 2025 Finland එන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඇත්තටම වටිනවා මේ හැම video එකක්ම.

  • @rohini9599
    @rohini9599 หลายเดือนก่อน +13

    ඉස්සර හිරුනි ගේ වීඩියෝ වලින් පින්ලන්තේ ලස්සන දැක්කේ දැන් සර්ගේ වීඩියෝ වලින් ඒ ලස්සන දකිනවා ලස්සන හැම දේ මොහොතට සුව දේ කියලාත් වෙලාවට හිතෙනවා අප්පා

    • @user-vq1ny6gy8g
      @user-vq1ny6gy8g หลายเดือนก่อน +1

      👍

    • @234meandmine
      @234meandmine 29 วันที่ผ่านมา +1

      Akanam aththa matath hiruni aunty mathak vela aduna .lassanai videos oyalage thanks

    • @warunaudayanga
      @warunaudayanga  20 วันที่ผ่านมา

      ස්තුතී බලනවාට පුළුවන් වෙලාවට සුන්දර දේවල් අරන් එන්නම්

    • @warunaudayanga
      @warunaudayanga  20 วันที่ผ่านมา +1

      මමත් මෙහෙ එන්න කලින් විඩියො බැලුවා ඇත්තටම මටත් ගොඩක් දුක හිතුනා නමුත් මේ ජිවිතේ අනත්‍යය ස්වභාවය තමයි ඒක කිලා හිත හදාගන්න එක තමයි කරන්න වෙන්නේ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 หลายเดือนก่อน +2

    Issara hiruni apita fin lanthaye lassana pennuwa den oyala apita finlanthaye lassana pennanna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ගොඩක් ඉස්තුතී

  • @wrestlinghub1936
    @wrestlinghub1936 หลายเดือนก่อน +2

    හරිම ලස්සන දර්ශන..Thank you

  • @nayaneesudharshika3936
    @nayaneesudharshika3936 หลายเดือนก่อน +2

    සූන්දරයි❤❤❤❤ lovely

  • @EATHTHA-
    @EATHTHA- หลายเดือนก่อน +2

    *වෙනස හොදින් ගත කරන්න* නුඹට ජය වේවා! 🍃💚

  • @seethadasanayaka1927
    @seethadasanayaka1927 หลายเดือนก่อน +1

    Nuwara elliye Hakgala Rose garden matak karannapuluwanneda.GREATprogram.CongratulationsandThanksgiving.

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 3 วันที่ผ่านมา

    Very lucky family, Be happy sir 🎉

  • @kumaraelpitiya9032
    @kumaraelpitiya9032 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි , වාසනාවන්ත අනාගතයකට ආසිරි .🎉🎉🎉

  • @malithrathnasekara962
    @malithrathnasekara962 29 วันที่ผ่านมา

    Hiruni's nothern vlog....loved it

  • @lahiruaravinda4050
    @lahiruaravinda4050 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වරුණ.. ජය වේවා ඔයාලට.

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 หลายเดือนก่อน

    Thanks for sharing this video with us ❤

  • @wp-hi1sg
    @wp-hi1sg หลายเดือนก่อน

    Very beautiful ..👍

  • @thanujaweerarathna4158
    @thanujaweerarathna4158 หลายเดือนก่อน +1

    Good video

  • @sunethrajayarathne2329
    @sunethrajayarathne2329 หลายเดือนก่อน

    1st view..nice video Warna brother 😊😊🎉🎉

  • @upuldoo1674
    @upuldoo1674 หลายเดือนก่อน

    හරිම ලස්සනයි

  • @hasithaliyanarachchi8080
    @hasithaliyanarachchi8080 หลายเดือนก่อน

    Great job dear waruna ....stay safe 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️

  • @ChandimaLanka-ys7ik
    @ChandimaLanka-ys7ik หลายเดือนก่อน

    very beautiful.🌷🌷🌷

  • @chathurikanirmani2295
    @chathurikanirmani2295 หลายเดือนก่อน

    Lassanai.jaya wewa🎉

  • @chulachandani9163
    @chulachandani9163 หลายเดือนก่อน

    Good ,very nice ❤❤

  • @lakmalirupasinghe2238
    @lakmalirupasinghe2238 หลายเดือนก่อน

    ❤ ලස්සනයි

  • @weera3945
    @weera3945 หลายเดือนก่อน +1

    ❤❤🎉🎉❤❤

  • @ashendrasilva9634
    @ashendrasilva9634 หลายเดือนก่อน

    Videos digatama karane 👍👍👍 oya wediyata hitane eka harima hondai

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน +3

    පවි හිරැණි!දුකයි!!!

  • @user-kc5id5qc5v
    @user-kc5id5qc5v หลายเดือนก่อน

    Lassanai

  • @shamaniedesilva2399
    @shamaniedesilva2399 หลายเดือนก่อน

    Pirisindukamai piliwelai thamai godak age karanna one ape rate naththeth okamai enjoy and stay safe❤

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @mahindadharmadasa1017
    @mahindadharmadasa1017 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @chulanandakumarasinghe8586
    @chulanandakumarasinghe8586 27 วันที่ผ่านมา

    Background music wadi kiyana dewal ahenne nahane

  • @nishshankaaravinda6578
    @nishshankaaravinda6578 หลายเดือนก่อน

    ❤❤

  • @user-hd3qq4ou1r
    @user-hd3qq4ou1r หลายเดือนก่อน

    Nice family❤Good luck 🙏

  • @Kevi12313
    @Kevi12313 หลายเดือนก่อน

    Gindara 🔥

  • @VishwaVithanage2
    @VishwaVithanage2 หลายเดือนก่อน

    Kalin widiya mtanm hodai sir. live sir kthakrddi hodai wage.anyways good video sir♥️

  • @dnk712
    @dnk712 หลายเดือนก่อน

    Putha aiya wagemai. Lassana vlog godak genna ❤

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ස්තුති ....

  • @ruwanthadias8111
    @ruwanthadias8111 หลายเดือนก่อน

    Hello 👋

  • @user-fw1zm4fd5x
    @user-fw1zm4fd5x หลายเดือนก่อน

    Hirunigay ලස්සන හඳුන්වා dun finland rata wagay අවාසනාවන්ත lesa nima nowanna කියලා pathanawa lankawa tharam matanam ලස්සන na

    • @warunaudayanga
      @warunaudayanga  หลายเดือนก่อน

      ජිවිතය අනිත්‍යයි ඉන්න කාලේ සතුටින් ඉන්න එතකොට යන්න දුක හිතෙන්නේ නෑ ඊ ලග මොහොත කාටවත්ම කියන්න බෑ

    • @Hiru1994sus
      @Hiru1994sus หลายเดือนก่อน

      Ynna beri aya kiyana katha

    • @Hiru1994sus
      @Hiru1994sus หลายเดือนก่อน

      Keep it up soo beautiful finland

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน +2

    ෆින්ලන්ඩි වල spring season එකක් නැද්ද?😊

  • @SureshDissanayake-yf7mr
    @SureshDissanayake-yf7mr หลายเดือนก่อน

    Aluth una pr nithiya gana pahadili kirimak karannko..😊

  • @taniyaekanayaka960
    @taniyaekanayaka960 25 วันที่ผ่านมา

    Funds pennanna aththatama bank account eke a wage gaanak nathnam ... monawda thiyana options?❤

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p หลายเดือนก่อน

    Sound අවුල් අද. Voice එකට වඩා music sound වැඩී

  • @PriyankaHerath-d4z
    @PriyankaHerath-d4z หลายเดือนก่อน

    Sir, do we have to do IELTS General or Acafemic ?

  • @rudithkavinda6895
    @rudithkavinda6895 หลายเดือนก่อน

    සර් ඔහෙ ගොඩක්ම සීතල එක්ක හිම වැටෙන්නෙ අවුරුද්දෙ මොන කාලෙද

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 หลายเดือนก่อน

    දරැනු උණුසුම ඇති කාලකන්නි ඝර්මකලාපයේ ඔය සැප කොහෙන්ද?