ෂෝ මනි කොච්චරද?? | Show money in
ฝัง
- เผยแพร่เมื่อ 6 มี.ค. 2024
- ෆින්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකිකයා 2025 දී ෆින්ලන්තයට සංක්‍රමණය වීමට කොපමණ මුදලක් පෙන්විය යුතුද යන්න පැහැදිලි කරයි.
ගණනය කිරීම් වලට | Calculation link:
docs.google.com/spreadsheets/...
Sri Lankan living in Finland explains how much money you need to show to migrate to Finland in 2025.
#Finland #Vesiya #FinlandVesiya #SriLanka #srilankanews #ෆින්ලන්ඩ් #සිංහල #jobs
Follow me on Facebook : / finlandvesiya
Follow me on TikTok : / finland.vesiya
Excellent. Great job brother. Thank you so much..
You are most welcome
Niyamai aiye oyage vedio ❤
Thank you machn 🙏
Useful information
Thanks bro
Thanks for watching machn 🥰🤘
Great thank you brother💙
Excellent explain😘😘
Thank you 👍
👍 good job
Thank you..
Great job 🎉
Thank you! Cheers!
ස්තුතීයි ❤
🥰
Thank you ayyeh
No worries..
great job man
Thank you 🙏
Thank you aiye
No problem
Digatama videos danna ❤
ela ela
❤❤ ස්තූති
:)
පැහැදිලිව විස්තර කිරීම ඉතාම අගය කරනවා❤
ඉදිරියේදී මේ චැනල් එකේ තමයි ෆින්ලන්ඩ් එන විදිය සම්බන්ධයෙන් සියලුම වීඩියෝ දාන්නේ
youtube.com/@FinlandYamu
Thank you 🙏🙏
You're welcome 😊
Thank you so much
You're most welcome
thanks
❤❤
❤
👍👍👍
👍
👍
🤛
Studentge account eken spousetath show money pennaddi spousege account eketh bank statement ekk oneda.
One naa
💐💐💐👍👍👍
student offer letter eka accept wena thana idn steps tika gana podi vedio ekak karanna puluwanda. vedios gdk youtube eke tbbata e process eka gna hygnn amarui. offer letter eka awata psse idn visa eka enakam important ewa karana process eka, time periods.
Hari e Tika step by step cover karannan. Issarahata study in Finland related Ewa @FinlandYamu channel eke daanne. Me channel eke funny and travel content witharai Danne. Just to keep you informed..
@@finlandvesiya thanks and will follow it
Ayya job visa gana video ekak dannak 🎉❤
Hari, issarahata daannam..
Show money pennan husbandgei magei joint account eka use karanna puluwanda?
Puluwan, prashnayak naa
Finland walata IELTS or any other English proficiency exams required da
Ow hama ekatama wage IELTS overall 6 or PTE one..
Show money පෙන්නද්දි studentge නංගිගේ fix deposit eka cancel කරලා studentge saving account එකේ දන්න බැරිද?. Fix Deposit source eka parentslage ETF/EPF
Please help
Me video eka useful weida balanna..
th-cam.com/video/F27BPm-fxwA/w-d-xo.htmlsi=yC1B-h7OElEAqY0c
සුපිරියක් මචං
ela ela thanks bro!
job visa ekakata ena widiyak nadda?
Student awilla job hoyaganne nathuwa.
Thiyanawa. Eth job hoyaganda puluwan IT ayata witharai.
Barista valata apply krnna puluvanda
එහෙම ජොබ් ලැබෙන්නේ නෑ.. සුදුසුකම් හදාගන්න එකේ වරදක් නෑ.. ඇප්ලයි කරන එකත් හොඳයි කනා පල්ලමක් හරි වැදුනොත් කියලා..
Skilled migration yaddi Kiyak yaida
Skilled migration kiyala ekak naa meheta..
Entrance exam eke questions tika discuss krnnako
තාම කල් වැඩියි නේද?
Bachelor ehekta giyath master ehekta giyath show money same da?
Ow
Finland enawnam January intake ekata apply karanna puluwnda
Puluwn.
Finland wala sponsor karanna knk innawa nm show money pennanna oneda brother?
Family Nemei Nan wade complicated. Family eka nan easily puluwan (family kiyanne Spouse and below 18 kids). Job ekak nan eth lesi.. ehema Nemei Nan, relationship eka anuwa sponsor karana widiya case by case balanda wenawa. Sampurna thorathuru migri@migri.fi ekata email ekak daala ahannath puluwan..
ඔයා ගියෙත් ඔහොම වියදම් කරලද?
ඔව්. හැබැයි දැං ගෙවපුවත් නැවත ලැබුනා ආපසු. ඒ ගැනත් වීඩියෝ එකක් එන්න තියෙනවා. හැමදේම විස්තර කරන්නන් ඉදිරියට.
ඹයාගෙ ෆෝන් නම්බර් එක කොහොමද ගන්න පුලුවන්? 😊
වයිෆ් බනියි නොම්බරේ දුන්නොත් 😲
Hospital kohoma da
Service eka hondai.. but apita ona widiyata Yanna baa.. egolla thamai priority anuwa plan karanne
Ayye me University fee natiwa neda? Ayye rly oni
University fee Naha meke..
@@finlandvesiya hari ayya thank a lot
Ekath ehemada
ay ehemada ahuwe? wiyadam wadida?
සීතල වතුරින් නාමුත .........
නාමු නාමු..
ඔබ ශ්‍රී ලංකාවෙන් ෆින්ලන්තයට ගියහොත් යූ ටියුබ් නාලිකාවක් කිරීම අනිවාර්යද?
ඇයි එහෙම ඇහුවෙ?
Ow aniwaryay. Nattam finland walin aye lankawata ewanawalu.
😂😂😂
😂😂😂
ඔබ ශ්‍රී ලාංකිකයෙක් නං කුහක විය යුතුද? 🤔
aiya aussie yanawta wada finland yana ek labaid
ඔව් ගොඩක් ලාබයි. අනිත් එක ඔසී වලට වඩා මෙහේ ජීවන තත්ත්වය ගොඩක් උසස්. රැල්ලට ඔසී ගියාට මිනිස්සු දන්නෑ මෙහේ හොඳයි කියල ඊට වඩා.
Apita tika kalyk gihin business ekk patan gnn puluwnd apema .ekt chanses tiyeda@@finlandvesiya
ඔය ගාන නැත් නම් බැ ද .
Puluwan 😢... Bottuwen wage yanna wei
මෙහෙ ඇවිත් ජොබ් සෙට් උනොත් ඔය සල්ලි ඕන වෙන්නෑ..
@@thilinadhananjaya4755 uba gihen tiyanwada .
@@finlandvesiya මේ ඉලෙක්ටික් ඉංජිනියස්ලට job tiyanwada aiyye .
@@vinoddeshan001 තියෙනවා භාෂාව ගොඩ දාන්න වෙනවා හැබැයි. ලක් එකක් තියෙනවා නං මොකුත් ඕන නෑ. ඒත් ලේසි නෑ..
Malli mata poddak oyata katha karanna one ඉක්මනින් contact number ekak denna puluwan da
Email ekak ewanna ona gataluwak. finlandvesiya@gmail.com
Rusiyawe idan finland walata awoth mokada
Den lagama inne evith repuji ඉක්මනින් ganna puluwanda
@@finlandvesiyaayya giye students visa da
Mokk hari degree ekk krld
@@shortframe2237 wife student. Man giyata passe job ekak hoyagaththa..
බොහොම ස්තුතියි ❤
:)
❤
Entrance exam eke questions tika discuss krnnako
කරමු 2025 ටාගට් කරලා