Finland January Intake 2025 Update: Internation UAS Examination

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 มิ.ย. 2024
  • 2025 ජනවාරි ඇතුළත් වීමේ International UAS (University of Applied Sciences) විභාගය පිළිබඳ සවිස්තරව දැනගැනීමට අපගේ වීඩියෝව බලන්න! 2024 ජූනි මාසයේ ෆින්ලන්තයේ අලුත්ම අධ්‍යාපන වෙනස්කම් පිළිබඳ නවතම තොරතුරු..
    මෙම වීඩියෝවෙන් ඔබට:
    #2024 ජූනි මාසයේ සිදුකල අලුත්ම අධ්‍යාපන වෙනස්කම්.
    #International UAS (University of Applied Sciences) විභාගය පිළිබඳ විස්තර.
    #2025 ජනවාරි ඇතුළත් වීමට සහභාගී විය හැකි ආකාරය.
    #විභාගයට සූදානම් වීමේ උපදෙස්.
    #ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනය පිළිබඳ නවතම තොරතුරු..
    _______
    ඉදිරි වසරේ උපාධි අධ්‍යාපන ක්‍රමවේදවල වෙනස්කම්, විභාග සඳහා සූදානම් වීමේ ක්‍රම, සහ අයදුම් කිරීමේ විස්තර ඔබට දැනගන්න. ෆින්ලන්තයේ උසස් අධ්‍යාපනයේ සාර්ථකත්වය ලබා ගැනීමට මේ සියල්ල පහසු කරනු ඇත.
    අපගේ වීඩියෝව අන්තය වෙනකම් බලන්න, අපගේ චැනලය Subscribe කරන්න, වීඩියෝවට Like කරන්න, සහ ඔබේ මිතුරන් අතර Share කරන්න!
    මෙම වීඩියෝ එකට අදාල තොරතුරැ සැමවිටම පහත නිල වෙබ් පිටු වලින් තහවරු කරගන්නා මෙන් ඉල්ලා සිටිමි.
    www.uasinfo.fi/
    opintopolku.fi/konfo/en/
    migri.fi/en/home
    Disclaimer: A volunteer who came to Finland as a student shared his or her experiences in this video. Please do not interpret any of these discussions as immigration advice or official statements of any organization or person. It is your responsibility to verify the most recent rules and regulations, particularly those found on Finland's official websites and documents.
    #FinlandEducation #UASExamination #JanuaryIntake2025 #Sinhala #StudyInFinland #EducationUpdate #FinnishUniversities #HigherEducation #2024Updates

ความคิดเห็น •