03 Finland වල නර්ස් කෙනෙක් වෙන්නේ කොමද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • නර්සින් වලට ලොකු අවස්ථා ප්‍රමාණයක් වල තියනවා මේතන තියන ලින්ක් වලින් ගිහින් බලන්න විස්ථර හොයන්න උත්සහ කරන්න උත්සහවන්තයා ජය ගන්නවා අවස්ථාවන් සොයා යන්න
    opintopolku.fi...
    opintopolku.fi...
    opintopolku.fi...

ความคิดเห็น • 34

  • @FamilyTeachings
    @FamilyTeachings 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ඔබට .

  • @user-rv2jv6ig6q
    @user-rv2jv6ig6q 5 หลายเดือนก่อน

    මගේ මහත්තයා හෙද සේවයේ සේවය කරන්නේ නමුත් ielts කරලා නැහැ. එතකොට මොනවගේ nursing degree or bachelor ද තෝර ගන්නේ නර්සිං ඩිප්ලෝමා එක කරලා තියෙන්නේ. සර් කියන විදිහට ආසයි තනියම ඇප්ලයි කරන්න නමුත් නර්සිං ඩිප්ලෝමා එක නිසා කොහොමද ඇප්ලයි කරන්නේ පැහැදිලි කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්

  • @piumimunasinghe1145
    @piumimunasinghe1145 8 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුති සර්....ගොඩක් වටිනවා....🙏

  • @JagathVithana-fw4wm
    @JagathVithana-fw4wm 8 หลายเดือนก่อน

    ඔබ සැබෑ අවන්ක මහත්මයෙක් ඔබට ජයම වේවා .....fb link eka danna

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 8 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා

  • @nadunmadu7710
    @nadunmadu7710 8 หลายเดือนก่อน

    Thank you sir. ❤❤

  • @nandasirijayakodi8332
    @nandasirijayakodi8332 5 หลายเดือนก่อน

    මේදෙවල් වටිනා එන්න ගන්න මුදලයි වැඩි ලක්ෂ සීයක් ඕනැනේ එන්න රැකියාවලට විතරක් ඉල්ලිම් කරලා එන්න බැයි ඔබතුමලා මේලන්කාව හදන්න උදවු වෙන්න අපේ රටතරම් වටින්නැ ඔහේ ඔබතුමලා නැවත එන්න ලන්කාවට අපේ ර්‍රටේ අය ලන්කාවට වැඩක් කරන්න එන්න

  • @කිබුලා
    @කිබුලා 8 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි ඔබතුමාගේ විඩියෝ වලට...FB page එක දානවද ඔබතුමාගේ

    • @warunaudayanga
      @warunaudayanga  8 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=61555121495202

  • @gavik2094
    @gavik2094 6 หลายเดือนก่อน

    Great

  • @user-do3fo5zv7w
    @user-do3fo5zv7w 8 หลายเดือนก่อน

    සර් 2023 උසස්පෙල කරපු ලමයි වෙනුවෙන් වෛද්‍ය පීඨවලට අයදුම් කරන හැටි වීඩියෝවක් කරන්න පුලුවන්ද? ස්තූතියි

    • @warunaudayanga
      @warunaudayanga  8 หลายเดือนก่อน +1

      දන්න තරමින් පිටින් ඇවිත් මෙඩිසින් කරන්න බෑ පොඩි කාලේ ඉදන් Finnish වලින් ඉගෙන ගන්න වෙනවා වෙන ඩිග්‍රි නම් කරනන් එන්න පුළුවන්

    • @user-do3fo5zv7w
      @user-do3fo5zv7w 8 หลายเดือนก่อน

      @@warunaudayanga Thank you sir!

  • @shiranasela4486
    @shiranasela4486 8 หลายเดือนก่อน

    Godak watinawa oba thumage videos. 2024 September start wena intake eka mokadda kiyala kiyanna puluwanda?

  • @dilinisuriyaarachchi9554
    @dilinisuriyaarachchi9554 7 หลายเดือนก่อน

    I'm a pharmacist in government hospital srilanka .what are the chances in finland to work as a pharmacist.?.plz explain .

    • @warunaudayanga
      @warunaudayanga  7 หลายเดือนก่อน +1

      First you have to come finland

  • @nadeesharathnayake89
    @nadeesharathnayake89 8 หลายเดือนก่อน

    Mage puthatath hondama education denna aasai.eth bachelor ekakata age 39 wage awoth complete wenakota 43 wage wenawa.eka job ekakata risk wage danenawa.obathumage adahasa mokakda ehe inna kenek widihata?

    • @warunaudayanga
      @warunaudayanga  8 หลายเดือนก่อน +1

      වලට මෙහෙ වයස බලන්නේ නෑ ඒත් එනවදා නැද්ද කියන එක තිරණය තමන්ගේ අතේ තමයි තව හොදට හෙයෙන්න කට්ටක් කන්න පුළුවන්න නම් විතරක් එන්න එක පාරටම හැමදේම ලැබෙන්නේ නෑ ටිකක කල් යනකන් අමාරුයි

    • @nadeesharathnayake89
      @nadeesharathnayake89 8 หลายเดือนก่อน

      Thanks a lot

    • @SupunBuddharage-es2ge
      @SupunBuddharage-es2ge หลายเดือนก่อน

      matath tiyenne oyawage prashnayak. wayasa wedi nisa bayayi risk ekak ganna. age 38 den

  • @disnapriyadarshani7015
    @disnapriyadarshani7015 8 หลายเดือนก่อน

    Bible university එකකට ඇතුල් ෙවන්ෙන ෙකාෙහාමද ?

  • @chamaljayanath9890
    @chamaljayanath9890 6 หลายเดือนก่อน

    Fb page ekata kohomada join wenne.

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=61555121495202

  • @chamaljayanath9890
    @chamaljayanath9890 6 หลายเดือนก่อน

    Join wenna be fb group ekata

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      balannam

    • @warunaudayanga
      @warunaudayanga  6 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=61555121495202

  • @potter763
    @potter763 2 หลายเดือนก่อน

    Sir Facebook page eke link Eka dannako

    • @warunaudayanga
      @warunaudayanga  2 หลายเดือนก่อน

      facebook.com/profile.php?id=61555121495202