ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
එංගලන්තයෙ ජීවත් වන කෙනෙක් විදියට ලංකාවෙ විශ්වවිද්‍යාල ගැන මෙයා කිව්ව දේවල් ටික නම් සහතික ඇත්ත. ඔබට ජය වේවා.
😊
සන්නස්ගල කියන්නේ අධමයෙක්,අවස්ථාවාදී පාහරයෙක්,,රැවටෙන්න එපා සන්නස්ගල ඇරියස් කවර් කරන්නේ ,,,මොනවා කිව්වත් අපිට මාලිමාව හොඳයි,,මාලිමාවට ජයවේවා
සන්නස්ගල සාමාන්ය කලා උපාධිධාරියෙක් විතරයි... ඒ වුනාට එයා ලඟට ගෙන්නගෙන සංවාද කරන අය දෙකේ කොලේට දාලා කථා කරන්නේ ලංකාවේ ඉන්න එකම බුද්ධිමතා වගේ....හතර විලී ලැජ්ජයි ඕයි....😂😂😂😂
කලා උපාධිධාරී කියලා වෙනසක් තියෙද...
උපාදිය කලා ද සයන්ස් ද බෙදනව.කටින් නම් සමාජවාදෙ
@@dumbaralankaagrotv5867 කොහොමත් බුද්ධිමත් භාවයේ අඩුවක් තියෙනවා.... ඒක පිලිගත යුතුයි...
සන්නට තියෙන්නේ pvt ඇජෙන්ඩා එකක් හා තමන්ගේ ඇරියස් කවර් කර ගැනිල්ලක් විතරයි දැන්නම් 😁😁
හම්මෝ ඔව් පුදුම විදිහට උස්සාහ කරා අනුරට ඡන්ද කඩන්න..බැරි උනා .එයා ගේන්න හදන්නෙ එයාට වාසි ගන්න පුළුවන් අය .අනුරගෙන සන්නා වගේ අයට දේවල් කරගන්න බෑ...
හපුතලේ සන්නස්ගලට හපුතලේ අම්භිගා තවම හම්බවෙලා නැති එක බරපතල ප්‍රශ්නයක්. අම්හිගා දෙමල නිසාද ? ඉහල පන්තියේ කුලයේ නොවන නිසාද ? උපාදියක් නැති නිසාද ? කාන්තාවක් නිසාද ? සිංහල ගුරුවරයෙකුට සිංහල හොදට බැරි අය පෙන්නන්න බැරි නිසාද ? රනිල්ගේ පක්ෂේ නොවන නිසාද ? අම්බිගා එක්ක කුණුහරුප කතා කරන්න ගියොත් මොනවා හරි අහගන්න වෙයි කියලද ?
ඇරියස් කාර ගොබ්බ ජෙප්පො මත විශ්වාසය තියන එකේ සීමාවක් තියාගනින්. ජීවිතේ ආර්ථික වශයෙන් සාර්ථක උන උගත් එවුන් තමා දේශපාලනයට ගැලපෙන්නෙ. නැත්නම්.76ට බැන බැන ඉන්න කාලකන්නි ඇරියස් කාරයන්ට චන්දෙ දීල අපායක් හැදුනම 76 කොච්චර හොදද කියල උබල වගේ ඇරියස්කාරයන්ට තේරුම් ගන්න පුලුවන්.
ඇත්ත කතාව
Sirama
මෙයා දැං කරන්නේ කළු මිනිස්සු සුදු කරන එකනේ 😂
0
අපේ සන්නා සර් පයිය පැත්තකින් තියලා ඇට දෙකෙන් හැමනෙන්න පට්ටම දස්සයා. ඒ ප්‍රොග් එක පට්ට සර්.
තෝත් ට්‍රයි කරපං
😂😂😂😂😂😂😂
සර්ජන බලය ඉදිරියට ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබෙිවා ඒ වගෙම ,ඔබෙි ජය නියතයි ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
විපක්ෂයට
@@samanthilakekgp7592 දම්මික පැනිය දීලා නයි නටවපු ඇන්ටිජන් වලින් ගසා කාලා, නූගත් ගෝඨට කඩේ ගිය ජාතිවාදියා ගැනද ඔය කථා කරන්නේ...පෙන්ස්....
හොද නායකයෙක් නයි නටවන්න පුළුවන් බොරැ කාරයින්ට චන්දය ලැබෙන්න නැහැ මෙයා හොද ඇති ඒත් එන්නේ නයිත් එක්ක
පදක්කමට ජය
ඔබට ජය ලැබේවා 18 සර්ව ජනබලය දිනේවා
අර yes boss program එක දැන් නැති හින්දා ඉඳලා හිටලා මේක බලනවා…🤣
හේරත් අයියා,අපිව හදපු එකා.❤❤❤,නමුත් මම විරුද්ධයි.ඒ මතයට නොවේ.මේක එන්න ඕන වෙලාව නොවේ.හැබැයි එන්නම ඕන වෙලිව.පාර්ලිමේන්තුව ආලුත් වෙන්න ඕනේ.මම විද්‍යාපීට ශිෂ්‍ය සංගමය නියෝජනය කරපූ එකේක්.නමූත් මෙවර ආනුර දිසානායකට සහය දෙනවා.හේතූව.රටේ තත්වය.මේ සංවාදය බලන්න හොදට.මම එදා දැක්ක කොලීටියම හේරත් අයියා ගේ ආඩුවෙලා නෑ.එකල ආනුර දිසානයක කරපූ දේශපාලනය 1.1වලට update කලා.ඒක වැදුනා හොදටම ජනතාවට.එක දෙයක් .ආනුරගේ කිසිම වැරැද්දක් කීවේ නෑ.
අපි දීලත් ට දෙන්නේ නෑ!
මොන පක්ෂයෙන් ආවත් කමක් නැහැ. ඔහු නව නායකයෙකු බව දැනටමත් ඔප්පු කර ඇත. ඔහු නිවැරදි දැක්මක් ඇති පුද්ගලයෙකි. මේ වගේ අනාගත නායකයන් තමයි අපිට රටේ අනාගතය හදන්න ඕන. මේ වගේ මිනිස්සු පටු දේශපාලන නායකයන්ව හරවාගෙන තමන්ම නායකත්වය ගනීවි. දිලිත් හෝ අනුර හෝ වෙනත් කිසිවකුගේ ඉතිහාසය ඔවුන්ට අදාළ නොවේ. ඔහු එක හොඳ අරමුණක් සඳහා මිනිසුන් පෙළගස්වා ගත හැකි පුද්ගලයෙකු බව පෙනේ. එවැනි අය අන් අය තුළ ඇති යහපත් ගති ලක්ෂණ මතු කර පොදු අරමුණ සඳහා පෙළගස්වනු ඇත.
මුදල්වලට කහිනවා ඔයා ලගෙ නායකයා ඔයා තියාගන්න අනුර ජනාධිපති බය කරන්න ඔයාලට බෑ අපි මාලිමාවට මාලිමාවෙන් පර්ලිමෙන්තුව පුරවනවා ජය මාලිමාවට
මාලිමාව ට හයෙන් පහක බලයක් ලබා දෙමු
ජයෙන් ජයම වේවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය 1991 දී ආරම්භ විය. පළමු ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්වුණේ 1991 දීය.මෙම පළමු අවස්ථාවේදී ඒකාබද්ධ ශිෂ්‍ය සංගමයට එරෙහිව සිසුන් වැඩි සංඛ්‍යාවක් සිටියේ නැත අපි ඒකාබද්ධ ශිෂ්‍ය සංගමයේ පළමු ශිෂ්‍ය සංගම් නිලවරණයට වැඩ කළා. මගේ මතකය නිවැරදි නම් විද්‍යා පීඨය ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය දිනුවේ නැත. කලා පීඨය, සමාජ විද්‍යාව (ඒ කාලයේ අපි නියෝජනය කළේ සමාජ විද්‍යා පීඨය යටතේ වාණිජ අංශය) සහ වෛද්‍ය පීඨය (රාගම වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායම) ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය විසින් දිනා ගන්නා ලදී.මට මතකයි අනුර සහ විජිත ද විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය නියෝජනය කළා.පළමු සභාපති අජන්තා අයියා. පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ යටතේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය. දැන් දුකයි එයා මැරිලා.. ආර් ප්‍රේමදාස යුගයේ ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය යටතේ 1992 රාජගිරිය දේශීය වෛද්‍ය ශිෂ්‍ය අරගලයට අපි පූර්ණ සහයෝගය දුන්නා මතකයි. ඒ අරගලය ජයග්‍රහණය කළේ සිසුන්.ඒ දවස අපිට කවදාවත් මතක නැහැ. මොකද එදා ලලිත් ඇතුලත්මුදලි වෙඩි තබා ඝාතනය කළාමට මතකයි මේ අනුරුද්ධ 1994. සෞම්‍ය ලියනගේ එක්ක වැඩ කළා. අපි අවසාන වසරේ හිටියේ.
බුද්ධිමත් ,ප්‍රඥාවන්ත..අදහස් . ජය වේවා .පදක්කම ❤ 👍👍👍
කීසීම ගොරෝසු කමක් නැතිව, හදවත වීවෘතව තබාගෙන පැවත්වූන මිශ්‍ර සංවාදයක්. 06.11.2024.
පරිනත බවත් එක්ක ඔහුගේ අදහස් හොඳයි . දැඩී මතයක එල්බගෙන නොයීද අලුත් වීම තමයී , හොදම දේ. ඔහුගේ කතාව නියම යි.
අනුරුද්ධ හේරත් කියන්නෙ එළ පොරක්...අපේ සීනියර් අයියා කෙනෙක්..සන්නා නම් අමුතු ගේමක් ගහන්නෙ මෙතන...අනුරුද්ධගෙන් අමුතු ඒවා ගන්න බලනවා....ඒවා හරියන්නෑ....
ඒකනං සිරාවටම පේනව😀
අදටත් කැලණියෙ විද්‍යා පීඨය, නවක වදයෙන් තොර ජවිපෙ/ පෙරටුගාමී බලයෙන් ගිලිහුණු පීඨය්ක්..එවැනි තත්ත්වයක් ඇති කරන්න නම් ඉතිහාසයේ කොහෙ හරි තැනක මේ වගේ පොරවල් ඉන්න ඕනෑ
තමන්ගේ අමිමට සැලකුවේ නැති එකෙක් ගැන කුමන කතාද රටට බයිලා තමන්ගේ අමිමට සලකන්න බැරි එකා රටට සමාජයට සලකයිද
මම ජනාධිපතිව වඩාගෙන ඉන්නකොට මගේ ඇෙඟේ චූ කෙරුවා කියලත් කෙනෙක් ඉදිරිපත් වෙන්න ප්‍රළුවන්....
හේරත් අයියා ❤
Anurudda, excellent ideas
ජයවේවා
තිස්ස සමඟ video එකක් බලපොරොත්තු වෙමි.
සන්නස්ගල ප්‍රසිද්ධියේ දිලිත් ජයවීරට කඩේ යයි..!
බොහොම.පරන සිදුවීමක්.උලුප්පලා.අනුර කුමාර.සහ.විජිත..ඇතුලු..රජය.ට.හානි.කිරීමෙ.චේතනාවෙන් .කරන...දේශද්‍රෝහි.කුමන්ත්‍රණයක් වගේ
එකාන
සන්නො බුදු දහම අවබෝධයෙන් ඉගෙන ගනින්
මේ දවස් ටිකේ නම් වල් නාකියා හම්බ කරනවා ඇති නැතිවෙන්න😂😂
අනුරැද්ධ සහෝදරයා .ජයවෙිවා !
කැලණි සෙට් එකේ සෝබන දැකල එපා වෙලා.කැලණි ටීෂර්ට් ඇදගෙනනෙ නාන්න යන්නෙත්.
ඔබයි හොයාගත්ත නායකය හොදයි ජෙවිපි එකට යන්නෙ නැතිව අනුරුද්ද ඔබට ජය😊😊😊😊
සනස්ගල උතුමාට adress නැත 😄😄
Paw nede sannasgala kuhakakama pennanawa niyematama monawada ane me kiyawanne anura janadhipati unata mun kochchara kuhakadha lankawe minissuda me sannasgala pissekde malimaweta jayawewa
Npp jaya niyathai
හේරත් අයියා ආදරෙයි... තොරණෙ අපි❤❤❤
😂😂😂😂😂
අනෙ මන්දා උපුල් සන්නස්ගල දැඩි jvp ව්රොධි මතයක් ගෙන්නඇයි
වයඹට සෑබෑ නායකත්වයක් අනුරුද්ධ හේරත් අයියා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට වයඹ පලාතේ කුරුණෑගල නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවමු ❤❤❤ දක්ෂිනාංශික දේශපාලන දැවන්තයෙක් අංකක්18 සර්ව ජන බලයෙන් පදක්කම මොහු මොනපක්ෂයෙන් බලයට ආවත් නිර්හීත දක්ෂ ප්‍රතිපත්තිමය වාමාංශික movement සහ අන්තවාදී කාඩර්වරුන්ට බිය නැති වීරයෙක් එදත් අදත් මතුවටත් විපක්ෂයේ සිටිය යුතු දැවැන්තයෙක්
සාදු! සාදු!!!!
මේ දෙන්නා මාලිමාව ට කෙලින්න හදන්නේ, සන්නස්ගල මහත්තයෝ කාගේද කොන්ත්‍රාත් එක, ගාන කියද
Kalaniye wali num maru❤️❤️
Padakkama padikkamata wetenawa sure. From Europe
මචන්....මචන්....
Snna amu kuhakai. Ohuge jivithaye athiwu adupaduwak sapura ganimata nohaki u dukin thawamath pelenawa.Amuma kuhakayo.Anura janadhipathithumata jayawewa.
හලෝ මේ තමුන් දක්ෂ ගුරුවරයෙක්,දක්ෂ මාධ්‍යවේදියෙක් අනවශ්‍ය මාතෘකාවලට අත දාල, ගීතා කුමාර සිංහ. වගේ පචවෙන්නෙ නැතුව තමුන්ගේ තත්ත්වය තියාගෙන ඉන්නව. අනුර කුමාර ජනාධිපතිතුමාට ජය වේවා
පැන්න, ටියුෂන් කුහක කම. කොහෙන් හරි තිස්ස ජනනායකට ගහන්න... පව් අනේ ඔයා...
අනුරට මොන ජයද හලෝ තොපි පස්සෙන් ගියට හැමෝම යන්නෙ නැහැ😊
සජ්ජත් එක්ක අලුත් ගේමක් ගහනව වගේ😂
මොංගල් සජියා ඉදකින්😂😂😂
🙏🙏🙏🙏🙏🙏
අනේ බන් අව්රුදු 30 ඒවා නෙමේ දන් තියෙන ප්‍රශ්න කතා කරපල්ලා!
හා පැටියෝ කොහොමද ඔයාටත් සීලරතන සාදුගෙම පිහිටයි.😂
සන්නා ගහන්නෙ කොලණි ගෙම් එකක්
ඔතනට මේ දවස්වල ඕනේ එකෙක් වටෙන් වටෙන් හෙන පොර ටෝක් දීගෙන ආවට අන්තිමට කොහෙන් හරි චන්දෙ ඉල්ලනවා...තවම මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් පාර්ලිමේන්තුව තමයි හැම වෘත්තියකටම වඩා ගොඩ යන්න පුළුවන් එකම තැන කියල හිතාගෙන ඉන්නවා..ඒ තත්වයට මිනිස්සු පත් කරල තියෙන්නේ හිටපු දේශපාලුවෝ...බොහෝ ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ, නමක්, සල්ලි ටිකක්, ජනප්‍රියත්වයක් ආපු ගමන් එන්නෙ දේශපාලනයට..
ඒක කරපුවා මේ කාලෙ කරපුවා ඔක්කොම ඉවර උනා දිලිජ් ගෙ හෙන්චයියෙක් කියලා කිව්වට පස්සෙ
බුදුදහමේ කියලා තියෙන්නේ තමන්ට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න කියලා. උබලට ගැලපෙන්නේ ඇදුම් මාරු කරගෙන අදින, රස්සාවක් නොකරන උන් වෙන්න ඇති. අනුරුද්දට ගැලපෙන්නේ දිලිත් වගේ මිනිස්සු වෙන්න ඇති. එහෙම තමා ලෝකෙ හැටි.
ඔයා දක්ෂයි ඒත් විශ්ව බුද්ධි තරම් හෙළුම් හෙළුවෙන් ගියේ නෑ
Sir pls returns people's money what you have taken as a services for printing trade.
කුනුහර ප්‍රසන්නස්කල කුහකයා
Ranjan ගෙන්නුවේ නැත්තේ ඇයි මේ වෙනකල්..?🧐🫤
Sanna=sepal depath nai
පසු ගිය කාලයේ ටියුෂන් මාස්ටර් මොකද්ද නෑදෑ කමක් කිවා
Hanana jadayak sanna.
Mun denna NPP ekata Gahane .Sanna Dan gukana ekk wela .paw bn umbala.🤮
දැන් අයි jvp පත් kale.Anika meyalath danne ඕවා කියන්නේ.
තිස්ස කාරියවසම් සර් ගෙන්න
Machan, machan, machan, kacha, kacha machan😂😂Me interview eke aramuna mokakda?
👍👍
පොල් gahak wawa ගන්න 3 years ගෙඩි enawa😂අහසට hullanne නැතිව
❤❤❤❤❤
මෙයාගෙ ශිෂ්ණ සහයෝගීතා පදනම කැලණියේ සයන්ස් එකට කරපු මගුලක් නෑ... කෑගල්ල ගම්පහ උනුයි අනිත් පිට දිස්ත්‍රික්කවල උනුයි දෙකට බෙදිලා අවුරුදු ගානක් මරා ගන්න පාර කපපු එක ඇරෙන්න. මෙයා SB උසස් අධ්‍යාපන ඇමති ඉන්න කාලෙ විද්‍යා පීඨ ශිෂ්‍යයෝ එයාලගේ දේශපාලන project වලට කඩේ එක්කගෙන ගියපු විරුද්ධ වෙන්න විතරක් දන්න කෙනෙක්. මෙයාගෙ පොලිටික්ස් තාම කැළණිය සයන්ස් එකේ තියනව නම් කැළණිය සයන්ස් එකේ උං ලැජ්ජා වෙන්න ඕන
ඔයා දන්න තරම... හේරත්ගේ අද දේශපාලනය මම දන්නේ නෑ... නමුත් එදා campus වල හිටපු ලිං මැඩියන්ට එරෙහිවෙන්න හොද කොන්දක් තිබුන පොරක්....
සන්නස්ගල සර් කිවුව කියලා ඔය නයි දෙරන උන්ට ඡන්දය දෙන්නෙ නෑ
සන්නස්ගලය පරදින වග මිනිහත් දන්නවා. දෙන්නම උගුරට හොරෙන් බේත් කනවා.
❤
Òbata weyadamkaranna mudha thiban nisath obe wayasgatha wedawa sedhuwa ganima sadaha oba pus wadelle paththukaranava 😂😂😂 pau asranaya 000% hies ?
❤❤
කොහොමද 50ඇටේ තමයි
මොකා වුණත් මේක තමා අන්තිම අවස්ථාව .
Balan giyama sannasgalath ratata adare ekek nevei....
Thissa karayata denawa adenda😂
Sir dakinna asai අවුරුදු ganak thisse program balanawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
""මේක දිලීත්ගෙ පක්‍ෂෙ නෙවෙයි අපේ පක්‍ෂෙ නායකය දිලීත්"" මෙතෙක් දේශපාලන පක්‍ෂයක් මං අහපු හොඳම නිර්වචනය. ලංකාවෙ ඡන්ද දායකයො දේශපාලන හිගන්නො වුනෙ ඔන්න ඔය දැක්ම නැති නිසා. මමත් දේශපාලනය කරනව තරමකට. එකපාරක් මං වැඩ කරපු පක්‍ෂය දිනල වැඩ කරන් යනකොට අපි මේකෙ හිටියෙ නැහැ වගෙ ගතියක් ඇවිල්ල මගෙ අතින් පොඩි ටැග් ලයින් එකක් ලියවුන මෙහෙම ""අපි හදන, උන්ගේ ආණ්ඩු"" කියල.
දිලිත් විපක්ෂයට ගෙමු
Time wise
පළවෙනි එකේ බලය ගත්තේ හේරත් නේද
AI වලින් රනිල් වික්‍රමසිංහගේ පශ්චාත් බාගය හදාගනින්.. එතකොට පුලුහන් උදේ ඉදන් රෑ වෙනකන් ඉබ ඉබ හෝදන්ඩ.. එතකොට ඔය ජේවීපි එකට මඩ ගහන පුකේ අමාරැව හොද වෙයි 😂😂😂😂
Sir bring KANCHANA WIJESEKARA
Plz
මෙයා සහාය දුන්න එක්කෙනෙක් රනිල් අනික සජි..! ඒකම මදිද..? කෝමද ගැම්ම..? 🤣
ඔයා කැමති නැති වුණා ට මිනිස්සු න්ට අව්ලක් නෑ ඔයා ල කුහූකා..යි
Mageth cale hari
Why this is now
පුලුවන් සිරි ලන්කා කාලෙ පොල් ගෙඩිය 80 ,ඉවසමු සිරි ලන්කා කාලෙ පොල් බෑයම 80
පොල් ගෙඩියෙන් තොර ලොවක් නෑ😂
@@තිස්සකුට්ටි මන් මේ වෑඩි උන පඩිත් අරගෙන 150 පෙට්ටල් ගහලා විට්ස් එකෙ එන ගමන්
@@indikalakmali9055 අනේ gono, තොපි වගේ සහන මත යැපෙන මිනිස්සු ඉන්නකං රටක් හදන්න බෑ..උබට ඔය සහන ගැන කියන්න පුළුවන් තව අවු 5 පස්සේ. තාම මේ තාවකාලික ආණ්ඩුවක් යන්නේ 😂
සජියගෙ හරි රනියගෙ හරි එකෙක් දෙන්නෙක් රිංගවන්න ගහන ප්‍රාථමික ගේමක්😂
මෙයා මේ අනුරත් එක්ක තියන ඇරියස් එකක් කවර් කරගන්න හදන්නෙ. ඒකටත් හරියන්න තව ඇරියස් කාරයෙක් වුන දිලිත් එක්ක සෙට් වෙලා.හයියෝ අපිට මේවා තේරෙන්නේ නෑ අප්පා!
දිලිත් දැන් දෙරණේ නයි පෙන්නන්නෙ නැද්ද. දිලිත් හොඳ නායකයෙක්ලු. ජනතාව දන්නවදිලිත් ගැන.
Aiyoooooooo
මේ සාකච්චාවෙ අරමුන මොකක්ද?
පරාජයට සූදානම්වීම
ඌ දන්නෙත් නෑ..!
Ranil hitiya nisa Anura away.
අන්තිමට විශාල ශබ්දයක් ඇසුනා.... එච්චරයි 😂..
The.worst.campus in..srilanka.is.jayawardannaapura.
මාලිමාව ට කෝටියක් 💜 💚 💙 💛 ❤️ 🤎 🤍 🧡
පුනරුදයෙ පොල් බෑය RS 80
ගොං.හැත්ත දන්නෙ නැහැ..මේ.පොල්ගස්.වල හමස් වලු තාලයකට පලදාවඅඩු.නිසා.පොල්.හිඟයක් ඇති වෙකබව
අනුර ඔයි මිල.වැඩි කරේ😂
I invite you to come and work for the people who are down trodden whole around the country , if you can do some dedication we highly appreciate it ……. Not like blowing the own trumpet 😢
එංගලන්තයෙ ජීවත් වන කෙනෙක් විදියට ලංකාවෙ විශ්වවිද්‍යාල ගැන මෙයා කිව්ව දේවල් ටික නම් සහතික ඇත්ත. ඔබට ජය වේවා.
😊
සන්නස්ගල කියන්නේ අධමයෙක්,අවස්ථාවාදී පාහරයෙක්,,රැවටෙන්න එපා සන්නස්ගල ඇරියස් කවර් කරන්නේ ,,,මොනවා කිව්වත් අපිට මාලිමාව හොඳයි,,මාලිමාවට ජයවේවා
සන්නස්ගල සාමාන්ය කලා උපාධිධාරියෙක් විතරයි... ඒ වුනාට එයා ලඟට ගෙන්නගෙන සංවාද කරන අය දෙකේ කොලේට දාලා කථා කරන්නේ ලංකාවේ ඉන්න එකම බුද්ධිමතා වගේ....හතර විලී ලැජ්ජයි ඕයි....😂😂😂😂
කලා උපාධිධාරී කියලා වෙනසක් තියෙද...
උපාදිය කලා ද සයන්ස් ද බෙදනව.කටින් නම් සමාජවාදෙ
@@dumbaralankaagrotv5867 කොහොමත් බුද්ධිමත් භාවයේ අඩුවක් තියෙනවා.... ඒක පිලිගත යුතුයි...
සන්නට තියෙන්නේ pvt ඇජෙන්ඩා එකක් හා තමන්ගේ ඇරියස් කවර් කර ගැනිල්ලක් විතරයි දැන්නම් 😁😁
හම්මෝ ඔව් පුදුම විදිහට උස්සාහ කරා අනුරට ඡන්ද කඩන්න..බැරි උනා .එයා ගේන්න හදන්නෙ එයාට වාසි ගන්න පුළුවන් අය .අනුරගෙන සන්නා වගේ අයට දේවල් කරගන්න බෑ...
හපුතලේ සන්නස්ගලට හපුතලේ අම්භිගා තවම හම්බවෙලා නැති එක බරපතල ප්‍රශ්නයක්. අම්හිගා දෙමල නිසාද ? ඉහල පන්තියේ කුලයේ නොවන නිසාද ? උපාදියක් නැති නිසාද ? කාන්තාවක් නිසාද ? සිංහල ගුරුවරයෙකුට සිංහල හොදට බැරි අය පෙන්නන්න බැරි නිසාද ? රනිල්ගේ පක්ෂේ නොවන නිසාද ? අම්බිගා එක්ක කුණුහරුප කතා කරන්න ගියොත් මොනවා හරි අහගන්න වෙයි කියලද ?
ඇරියස් කාර ගොබ්බ ජෙප්පො මත විශ්වාසය තියන එකේ සීමාවක් තියාගනින්. ජීවිතේ ආර්ථික වශයෙන් සාර්ථක උන උගත් එවුන් තමා දේශපාලනයට ගැලපෙන්නෙ. නැත්නම්.76ට බැන බැන ඉන්න කාලකන්නි ඇරියස් කාරයන්ට චන්දෙ දීල අපායක් හැදුනම 76 කොච්චර හොදද කියල උබල වගේ ඇරියස්කාරයන්ට තේරුම් ගන්න පුලුවන්.
ඇත්ත කතාව
Sirama
මෙයා දැං කරන්නේ කළු මිනිස්සු සුදු කරන එකනේ 😂
0
අපේ සන්නා සර් පයිය පැත්තකින් තියලා ඇට දෙකෙන් හැමනෙන්න පට්ටම දස්සයා. ඒ ප්‍රොග් එක පට්ට සර්.
තෝත් ට්‍රයි කරපං
😂😂😂😂😂😂😂
සර්ජන බලය ඉදිරියට ගෙන ඒමට ශක්තිය ධෛර්යය ලැබෙිවා ඒ වගෙම ,ඔබෙි ජය නියතයි ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
විපක්ෂයට
@@samanthilakekgp7592 දම්මික පැනිය දීලා නයි නටවපු ඇන්ටිජන් වලින් ගසා කාලා, නූගත් ගෝඨට කඩේ ගිය ජාතිවාදියා ගැනද ඔය කථා කරන්නේ...පෙන්ස්....
හොද නායකයෙක් නයි නටවන්න පුළුවන් බොරැ කාරයින්ට චන්දය ලැබෙන්න නැහැ මෙයා හොද ඇති ඒත් එන්නේ නයිත් එක්ක
පදක්කමට ජය
ඔබට ජය ලැබේවා 18 සර්ව ජනබලය දිනේවා
අර yes boss program එක දැන් නැති හින්දා ඉඳලා හිටලා මේක බලනවා…🤣
හේරත් අයියා,අපිව හදපු එකා.❤❤❤,නමුත් මම විරුද්ධයි.ඒ මතයට නොවේ.මේක එන්න ඕන වෙලාව නොවේ.හැබැයි එන්නම ඕන වෙලිව.පාර්ලිමේන්තුව ආලුත් වෙන්න ඕනේ.මම විද්‍යාපීට ශිෂ්‍ය සංගමය නියෝජනය කරපූ එකේක්.නමූත් මෙවර ආනුර දිසානායකට සහය දෙනවා.හේතූව.රටේ තත්වය.
මේ සංවාදය බලන්න හොදට.මම එදා දැක්ක කොලීටියම හේරත් අයියා ගේ ආඩුවෙලා නෑ.එකල ආනුර දිසානයක කරපූ දේශපාලනය 1.1වලට update කලා.ඒක වැදුනා හොදටම ජනතාවට.
එක දෙයක් .ආනුරගේ කිසිම වැරැද්දක් කීවේ නෑ.
අපි දීලත් ට දෙන්නේ නෑ!
මොන පක්ෂයෙන් ආවත් කමක් නැහැ. ඔහු නව නායකයෙකු බව දැනටමත් ඔප්පු කර ඇත. ඔහු නිවැරදි දැක්මක් ඇති පුද්ගලයෙකි. මේ වගේ අනාගත නායකයන් තමයි අපිට රටේ අනාගතය හදන්න ඕන. මේ වගේ මිනිස්සු පටු දේශපාලන නායකයන්ව හරවාගෙන තමන්ම නායකත්වය ගනීවි. දිලිත් හෝ අනුර හෝ වෙනත් කිසිවකුගේ ඉතිහාසය ඔවුන්ට අදාළ නොවේ. ඔහු එක හොඳ අරමුණක් සඳහා මිනිසුන් පෙළගස්වා ගත හැකි පුද්ගලයෙකු බව පෙනේ. එවැනි අය අන් අය තුළ ඇති යහපත් ගති ලක්ෂණ මතු කර පොදු අරමුණ සඳහා පෙළගස්වනු ඇත.
මුදල්වලට කහිනවා ඔයා ලගෙ නායකයා ඔයා තියාගන්න අනුර ජනාධිපති බය කරන්න ඔයාලට බෑ අපි මාලිමාවට මාලිමාවෙන් පර්ලිමෙන්තුව පුරවනවා ජය මාලිමාවට
මාලිමාව ට හයෙන් පහක බලයක් ලබා දෙමු
ජයෙන් ජයම වේවා.
කැලණිය විශ්වවිද්‍යාලයේ ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය 1991 දී ආරම්භ විය.
පළමු ශිෂ්‍ය සංගම් නිලවරණය පැවැත්වුණේ 1991 දීය.
මෙම පළමු අවස්ථාවේදී ඒකාබද්ධ ශිෂ්‍ය සංගමයට එරෙහිව සිසුන් වැඩි සංඛ්‍යාවක් සිටියේ නැත
අපි ඒකාබද්ධ ශිෂ්‍ය සංගමයේ පළමු ශිෂ්‍ය සංගම් නිලවරණයට වැඩ කළා. මගේ මතකය නිවැරදි නම් විද්‍යා පීඨය ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය දිනුවේ නැත. කලා පීඨය, සමාජ විද්‍යාව (ඒ කාලයේ අපි නියෝජනය කළේ සමාජ විද්‍යා පීඨය යටතේ වාණිජ අංශය) සහ වෛද්‍ය පීඨය (රාගම වෛද්‍ය පීඨයේ පළමු කණ්ඩායම) ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය විසින් දිනා ගන්නා ලදී.
මට මතකයි අනුර සහ විජිත ද විද්‍යා පීඨ ශිෂ්‍ය සංගමය නියෝජනය කළා.
පළමු සභාපති අජන්තා අයියා.
පසුව ඔහු ජනතා විමුක්ති පෙරමුණ යටතේ මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් විය.
දැන් දුකයි එයා මැරිලා..
ආර් ප්‍රේමදාස යුගයේ ඒකාබද්ධ ශිෂ්‍ය සංගමය යටතේ 1992 රාජගිරිය දේශීය වෛද්‍ය ශිෂ්‍ය අරගලයට අපි පූර්ණ සහයෝගය දුන්නා මතකයි.
ඒ අරගලය ජයග්‍රහණය කළේ සිසුන්.
ඒ දවස අපිට කවදාවත් මතක නැහැ.
මොකද එදා ලලිත් ඇතුලත්මුදලි වෙඩි තබා ඝාතනය කළා
මට මතකයි මේ අනුරුද්ධ 1994. සෞම්‍ය ලියනගේ එක්ක වැඩ කළා.
අපි අවසාන වසරේ හිටියේ.
බුද්ධිමත් ,ප්‍රඥාවන්ත..අදහස් . ජය වේවා .පදක්කම ❤ 👍👍👍
කීසීම ගොරෝසු කමක් නැතිව,
හදවත වීවෘතව තබාගෙන පැවත්වූන මිශ්‍ර
සංවාදයක්.
06.11.2024.
පරිනත බවත් එක්ක ඔහුගේ අදහස් හොඳයි . දැඩී මතයක එල්බගෙන නොයීද අලුත් වීම තමයී , හොදම දේ. ඔහුගේ කතාව නියම යි.
අනුරුද්ධ හේරත් කියන්නෙ එළ පොරක්...අපේ සීනියර් අයියා කෙනෙක්..
සන්නා නම් අමුතු ගේමක් ගහන්නෙ මෙතන...
අනුරුද්ධගෙන් අමුතු ඒවා ගන්න බලනවා....ඒවා හරියන්නෑ....
ඒකනං සිරාවටම පේනව😀
අදටත් කැලණියෙ විද්‍යා පීඨය, නවක වදයෙන් තොර ජවිපෙ/ පෙරටුගාමී බලයෙන් ගිලිහුණු පීඨය්ක්..එවැනි තත්ත්වයක් ඇති කරන්න නම් ඉතිහාසයේ කොහෙ හරි තැනක මේ වගේ පොරවල් ඉන්න ඕනෑ
තමන්ගේ අමිමට සැලකුවේ නැති එකෙක් ගැන කුමන කතාද රටට බයිලා තමන්ගේ අමිමට සලකන්න බැරි එකා රටට සමාජයට සලකයිද
මම ජනාධිපතිව වඩාගෙන ඉන්නකොට මගේ ඇෙඟේ චූ කෙරුවා කියලත් කෙනෙක් ඉදිරිපත් වෙන්න ප්‍රළුවන්....
හේරත් අයියා ❤
Anurudda, excellent ideas
ජයවේවා
තිස්ස සමඟ video එකක් බලපොරොත්තු වෙමි.
සන්නස්ගල ප්‍රසිද්ධියේ දිලිත් ජයවීරට කඩේ යයි..!
බොහොම.පරන සිදුවීමක්.උලුප්පලා.අනුර කුමාර.සහ.විජිත..ඇතුලු..රජය.ට.හානි.කිරීමෙ.චේතනාවෙන් .කරන...දේශද්‍රෝහි.කුමන්ත්‍රණයක් වගේ
එකාන
සන්නො බුදු දහම අවබෝධයෙන් ඉගෙන ගනින්
මේ දවස් ටිකේ නම් වල් නාකියා හම්බ කරනවා ඇති නැතිවෙන්න😂😂
අනුරැද්ධ සහෝදරයා .ජයවෙිවා !
කැලණි සෙට් එකේ සෝබන දැකල එපා වෙලා.කැලණි ටීෂර්ට් ඇදගෙනනෙ නාන්න යන්නෙත්.
ඔබයි හොයාගත්ත නායකය හොදයි ජෙවිපි එකට යන්නෙ නැතිව අනුරුද්ද ඔබට ජය😊😊😊😊
සනස්ගල උතුමාට adress නැත 😄😄
Paw nede sannasgala kuhakakama pennanawa niyematama monawada ane me kiyawanne anura janadhipati unata mun kochchara kuhakadha lankawe minissuda me sannasgala pissekde malimaweta jayawewa
Npp jaya niyathai
හේරත් අයියා ආදරෙයි... තොරණෙ අපි❤❤❤
😂😂😂😂😂
අනෙ මන්දා උපුල් සන්නස්ගල දැඩි jvp ව්රොධි මතයක් ගෙන්නඇයි
වයඹට සෑබෑ නායකත්වයක් අනුරුද්ධ හේරත් අයියා අනිවාර්යෙන් පාර්ලිමේන්තුවට වයඹ පලාතේ කුරුණෑගල නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවමු ❤❤❤ දක්ෂිනාංශික දේශපාලන දැවන්තයෙක් අංකක්18 සර්ව ජන බලයෙන් පදක්කම මොහු මොනපක්ෂයෙන් බලයට ආවත් නිර්හීත දක්ෂ ප්‍රතිපත්තිමය වාමාංශික movement සහ අන්තවාදී කාඩර්වරුන්ට බිය නැති වීරයෙක් එදත් අදත් මතුවටත් විපක්ෂයේ සිටිය යුතු දැවැන්තයෙක්
සාදු! සාදු!!!!
මේ දෙන්නා මාලිමාව ට කෙලින්න හදන්නේ, සන්නස්ගල මහත්තයෝ කාගේද කොන්ත්‍රාත් එක, ගාන කියද
Kalaniye wali num maru❤️❤️
Padakkama padikkamata wetenawa sure. From Europe
මචන්....මචන්....
Snna amu kuhakai. Ohuge jivithaye athiwu adupaduwak sapura ganimata nohaki u dukin thawamath pelenawa.
Amuma kuhakayo.Anura janadhipathithumata jayawewa.
හලෝ මේ තමුන් දක්ෂ ගුරුවරයෙක්,දක්ෂ මාධ්‍යවේදියෙක් අනවශ්‍ය මාතෘකාවලට අත දාල, ගීතා කුමාර සිංහ. වගේ පචවෙන්නෙ නැතුව තමුන්ගේ තත්ත්වය තියාගෙන ඉන්නව. අනුර කුමාර ජනාධිපතිතුමාට ජය වේවා
පැන්න, ටියුෂන් කුහක කම. කොහෙන් හරි තිස්ස ජනනායකට ගහන්න... පව් අනේ ඔයා...
අනුරට මොන ජයද හලෝ තොපි පස්සෙන් ගියට හැමෝම යන්නෙ නැහැ😊
සජ්ජත් එක්ක අලුත් ගේමක් ගහනව වගේ😂
මොංගල් සජියා ඉදකින්😂😂😂
🙏🙏🙏🙏🙏🙏
අනේ බන් අව්රුදු 30 ඒවා නෙමේ දන් තියෙන ප්‍රශ්න කතා කරපල්ලා!
හා පැටියෝ කොහොමද ඔයාටත් සීලරතන සාදුගෙම පිහිටයි.😂
සන්නා ගහන්නෙ කොලණි ගෙම් එකක්
ඔතනට මේ දවස්වල ඕනේ එකෙක් වටෙන් වටෙන් හෙන පොර ටෝක් දීගෙන ආවට අන්තිමට කොහෙන් හරි චන්දෙ ඉල්ලනවා...
තවම මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් පාර්ලිමේන්තුව තමයි හැම වෘත්තියකටම වඩා ගොඩ යන්න පුළුවන් එකම තැන කියල හිතාගෙන ඉන්නවා..
ඒ තත්වයට මිනිස්සු පත් කරල තියෙන්නේ හිටපු දේශපාලුවෝ...
බොහෝ ව්‍යාපාරිකයෝ, වෘත්තිකයෝ, නමක්, සල්ලි ටිකක්, ජනප්‍රියත්වයක් ආපු ගමන් එන්නෙ දේශපාලනයට..
ඒක කරපුවා මේ කාලෙ කරපුවා
ඔක්කොම ඉවර උනා දිලිජ් ගෙ හෙන්චයියෙක් කියලා කිව්වට පස්සෙ
බුදුදහමේ කියලා තියෙන්නේ තමන්ට ගැලපෙන මිනිස්සු ආශ්‍රය කරන්න කියලා. උබලට ගැලපෙන්නේ ඇදුම් මාරු කරගෙන අදින, රස්සාවක් නොකරන උන් වෙන්න ඇති. අනුරුද්දට ගැලපෙන්නේ දිලිත් වගේ මිනිස්සු වෙන්න ඇති. එහෙම තමා ලෝකෙ හැටි.
ඔයා දක්ෂයි ඒත් විශ්ව බුද්ධි තරම් හෙළුම් හෙළුවෙන් ගියේ නෑ
Sir pls returns people's money what you have taken as a services for printing trade.
කුනුහර ප්‍රසන්නස්කල කුහකයා
Ranjan ගෙන්නුවේ නැත්තේ ඇයි මේ වෙනකල්..?🧐🫤
Sanna=sepal depath nai
පසු ගිය කාලයේ ටියුෂන් මාස්ටර්
මොකද්ද නෑදෑ කමක් කිවා
Hanana jadayak sanna.
Mun denna NPP ekata Gahane .
Sanna Dan gukana ekk wela .paw bn umbala.🤮
දැන් අයි jvp පත් kale.
Anika meyalath danne ඕවා කියන්නේ.
තිස්ස කාරියවසම් සර් ගෙන්න
Machan, machan, machan, kacha, kacha machan😂😂
Me interview eke aramuna mokakda?
👍👍
පොල් gahak wawa ගන්න 3 years ගෙඩි enawa😂අහසට hullanne නැතිව
❤❤❤❤❤
මෙයාගෙ ශිෂ්ණ සහයෝගීතා පදනම කැලණියේ සයන්ස් එකට කරපු මගුලක් නෑ... කෑගල්ල ගම්පහ උනුයි අනිත් පිට දිස්ත්‍රික්කවල උනුයි දෙකට බෙදිලා අවුරුදු ගානක් මරා ගන්න පාර කපපු එක ඇරෙන්න. මෙයා SB උසස් අධ්‍යාපන ඇමති ඉන්න කාලෙ විද්‍යා පීඨ ශිෂ්‍යයෝ එයාලගේ දේශපාලන project වලට කඩේ එක්කගෙන ගියපු විරුද්ධ වෙන්න විතරක් දන්න කෙනෙක්. මෙයාගෙ පොලිටික්ස් තාම කැළණිය සයන්ස් එකේ තියනව නම් කැළණිය සයන්ස් එකේ උං ලැජ්ජා වෙන්න ඕන
ඔයා දන්න තරම... හේරත්ගේ අද දේශපාලනය මම දන්නේ නෑ... නමුත් එදා campus වල හිටපු ලිං මැඩියන්ට එරෙහිවෙන්න හොද කොන්දක් තිබුන පොරක්....
සන්නස්ගල සර් කිවුව කියලා ඔය නයි දෙරන උන්ට ඡන්දය දෙන්නෙ නෑ
සන්නස්ගලය පරදින වග මිනිහත් දන්නවා. දෙන්නම උගුරට හොරෙන් බේත් කනවා.
❤
Òbata weyadamkaranna mudha thiban nisath obe wayasgatha wedawa sedhuwa ganima sadaha oba pus wadelle paththukaranava 😂😂😂 pau asranaya 000% hies ?
❤❤
කොහොමද 50ඇටේ තමයි
මොකා වුණත් මේක තමා අන්තිම අවස්ථාව .
Balan giyama sannasgalath ratata adare ekek nevei....
Thissa karayata denawa adenda😂
Sir dakinna asai අවුරුදු ganak thisse program balanawa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
""මේක දිලීත්ගෙ පක්‍ෂෙ නෙවෙයි අපේ පක්‍ෂෙ නායකය දිලීත්"" මෙතෙක් දේශපාලන පක්‍ෂයක් මං අහපු හොඳම නිර්වචනය. ලංකාවෙ ඡන්ද දායකයො දේශපාලන හිගන්නො වුනෙ ඔන්න ඔය දැක්ම නැති නිසා. මමත් දේශපාලනය කරනව තරමකට. එකපාරක් මං වැඩ කරපු පක්‍ෂය දිනල වැඩ කරන් යනකොට අපි මේකෙ හිටියෙ නැහැ වගෙ ගතියක් ඇවිල්ල මගෙ අතින් පොඩි ටැග් ලයින් එකක් ලියවුන මෙහෙම ""අපි හදන, උන්ගේ ආණ්ඩු"" කියල.
දිලිත් විපක්ෂයට ගෙමු
Time wise
පළවෙනි එකේ බලය ගත්තේ හේරත් නේද
AI වලින් රනිල් වික්‍රමසිංහගේ පශ්චාත් බාගය හදාගනින්.. එතකොට පුලුහන් උදේ ඉදන් රෑ වෙනකන් ඉබ ඉබ හෝදන්ඩ.. එතකොට ඔය ජේවීපි එකට මඩ ගහන පුකේ අමාරැව හොද වෙයි 😂😂😂😂
Sir bring KANCHANA WIJESEKARA
Plz
මෙයා සහාය දුන්න එක්කෙනෙක් රනිල් අනික සජි..! ඒකම මදිද..? කෝමද ගැම්ම..? 🤣
ඔයා කැමති නැති වුණා ට මිනිස්සු න්ට අව්ලක් නෑ ඔයා ල කුහූකා..යි
Mageth cale hari
Why this is now
පුලුවන් සිරි ලන්කා කාලෙ පොල් ගෙඩිය 80 ,ඉවසමු සිරි ලන්කා කාලෙ පොල් බෑයම 80
පොල් ගෙඩියෙන් තොර ලොවක් නෑ😂
@@තිස්සකුට්ටි මන් මේ වෑඩි උන පඩිත් අරගෙන 150 පෙට්ටල් ගහලා විට්ස් එකෙ එන ගමන්
@@indikalakmali9055
අනේ gono, තොපි වගේ සහන මත යැපෙන මිනිස්සු ඉන්නකං රටක් හදන්න බෑ..උබට ඔය සහන ගැන කියන්න පුළුවන් තව අවු 5 පස්සේ. තාම මේ තාවකාලික ආණ්ඩුවක් යන්නේ 😂
සජියගෙ හරි රනියගෙ හරි එකෙක් දෙන්නෙක් රිංගවන්න ගහන ප්‍රාථමික ගේමක්😂
මෙයා මේ අනුරත් එක්ක තියන ඇරියස් එකක් කවර් කරගන්න හදන්නෙ. ඒකටත් හරියන්න තව ඇරියස් කාරයෙක් වුන දිලිත් එක්ක සෙට් වෙලා.
හයියෝ අපිට මේවා තේරෙන්නේ නෑ අප්පා!
දිලිත් දැන් දෙරණේ නයි පෙන්නන්නෙ නැද්ද. දිලිත් හොඳ නායකයෙක්ලු. ජනතාව දන්නවදිලිත් ගැන.
Aiyoooooooo
මේ සාකච්චාවෙ අරමුන මොකක්ද?
පරාජයට සූදානම්වීම
ඌ දන්නෙත් නෑ..!
Ranil hitiya nisa Anura away.
අන්තිමට විශාල ශබ්දයක් ඇසුනා.... එච්චරයි 😂..
The.worst.campus in..srilanka.is.jayawardannaapura.
මාලිමාව ට කෝටියක් 💜 💚 💙 💛 ❤️ 🤎 🤍 🧡
පුනරුදයෙ පොල් බෑය RS 80
ගොං.හැත්ත දන්නෙ නැහැ..මේ.පොල්ගස්.වල හමස් වලු තාලයකට පලදාව
අඩු.නිසා.පොල්.හිඟයක් ඇති වෙකබව