අල්ලනකොට කෙදිරිගාන්න එපා උදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 570

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 ชั่วโมงที่ผ่านมา +6

    අදනං හුඟක් කාලෙකින් දැක්ක සාර්ථක DD එකක්. හොඳ progressive line එකක් තිබුණා. ගම්මන්පිල, පොලීසිය සහ මලින්ද අලහකෝන්ගෙ podcast එක ගැන දුන් vlog සටහන් වටිනා දැනුමක් එක් කලා.
    SLVlog team එක, භාරත ප්‍රභාෂණ තෙන්නකෝන්, තරිඳු (ජයවර්ධන & උඩුවරගෙදර), සේපාල් අමරසිංහ, ගුණේ අයියා, කාරිගෙ චැනල් එක - මේ හැම දෙනාම අපව දැනුමෙන්, බුද්ධියෙන් වගේම නිවැරදි තර්ක ඥානයෙන් පෝෂණය කරනවා.
    ❤❤❤🙏🙏🙏

  • @somalathawijerathne342
    @somalathawijerathne342 7 ชั่วโมงที่ผ่านมา +36

    පොලිසිය ගැන කියාපු ටික නම් හරිම වැදගත්.මේක හැමෝම දැනගන්න ඕන කාරණයක් .හැමදාම උනත් කමක් නෑ පුළුවන් තරම් මේක ජනගත කරන්න.පන්සලක් පල්ලියක් දේවාලයක් ගානේ මිනිස්සු දැනුවත් කරන්න ඕන කාරණයක් මේක.

  • @sahan_rashmika
    @sahan_rashmika 5 ชั่วโมงที่ผ่านมา +34

    45:03 “සෙනසුරාද ඉරිද අපි වහලා ආයේ අපි එන්නේ සඳුදා” DD හරියට එංගලන්තකාරයෝ වගේ. 😂

    • @SLVLOG
      @SLVLOG  2 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @Hasthi-un7px
    @Hasthi-un7px 5 ชั่วโมงที่ผ่านมา +47

    ⁣පොලිසිය ගැන හසාගෙ අර්ථ කථනය 999% නිවැරැදි යි 👍❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @wimalattanayaka6294
    @wimalattanayaka6294 4 ชั่วโมงที่ผ่านมา +14

    භාරත කියනවා සරමෙන් මූණ වහගෙන දිව්වට කකුලේ ලපයක් දැක්කත් අඳුරගන්න පුළුවන් කියලා කවුද කියලා..එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ ගම්මන්පිලා කියලා

  • @Ranjith_1985
    @Ranjith_1985 ชั่วโมงที่ผ่านมา +5

    දැන් dr හන්ස් නෙමෙයි ceo dialog එකේ...signal නැතිව යන්න හෙතු කිහිපයක් තියනවා..කොවිඩ් වලින් පස්සේ dialog සිම් පවිච්චි කරන ප්‍රමාණය විශාල වසයෙන් වැඩි උනා...ඉස්සර එක phone එකයි සිම් එකයි..දැන් එක්කෙනා ළඟ phone 2යි sim ,4යි..එක ටවර් එකකින් සිග්නල දෙන්න පුලුවන් ප්‍රමාණයක් තියනවා....දැන් විශාල වශයේන් ටවට් දන්න වෙලා තියනවා....දැන්නැති දෙවල් වල්ට විශාල වසයේන් මඩ ගහන්න එපා...

    • @mahelarathnayake2275
      @mahelarathnayake2275 นาทีที่ผ่านมา

      ඉතින් බං අලුත් කනෙක්ශන් දෙන්න කලින් තියන මගුලට සිග්නල් ටික දීලා ඉන්න බැරි නම් ඕක නොකර ඉන්න ඕනෙ.. උන්ට ගෙව ගෙව උන්ගෙම ලයින් බලන්නද කියන්නෙ 😅 සුද්ද කරන්න එපා. අනික මිලියන ගනන් ප්‍රොෆිට් තියන කම්පැනි එකක් ඒක.

  • @Bassa-abc
    @Bassa-abc 5 ชั่วโมงที่ผ่านมา +31

    තිවංකයා නැතුව නානවා.මෑන් හිටියනම් දිගාමඩුල්ල උතුරමැද මාරු වෙන්න දෙන්නෙ නෑ

    • @SarathJayarathne
      @SarathJayarathne 3 ชั่วโมงที่ผ่านมา +1

      ඇපලා අපේ එකා❤

    • @charuchamath613
      @charuchamath613 ชั่วโมงที่ผ่านมา

      නානවා නෙවෙයි හානවා.

  • @amilinduwijesinghe
    @amilinduwijesinghe 3 ชั่วโมงที่ผ่านมา +4

    Completely agree with what Hasa said about "හිතවත්කම."

  • @chandurumesh9328
    @chandurumesh9328 4 ชั่วโมงที่ผ่านมา +6

    හසා පොලිසිය ගැන කියපු කතාවට මමත් එකෙන්ම සහය පලකරනවා මොකද කිසිම වරදක් නොකරපු මගෙ අයියට දවස් 14ක් මහර බන්ධනාගාරයේ ඉන්න උනා මේ පොලිසියේ ජරා වැඩ නිසා. කඩ කාරයෙක් එක්ක එකතු වෙලා ඒ කඩේ ඉන්ශුවර්න්ස් එකෙන් ගානක් ගන්න ඔනේ කමට කඩේ මංකොල්ල කෑවා කියලා බොරු නඩුවක් දාලා නාට්ටියක් ගැහුවා. අන්තිමට කියපු බොරු ඔප්පු කරගන්න බැරුව පොලිසියට අවවාද කරලා අයියාව නිදොස් කොට නිදහස් කෙරුවා.

    • @mistycottage9558
      @mistycottage9558 4 ชั่วโมงที่ผ่านมา +1

      අම්මො. ඇයි ආපහු පරීක්ෂණයක් ඉල්ලුවෙ නැත්තෙ. වන්දියක් ගන්න පුළුවන් මානවහිමිකම් ගියා නම්

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 7 ชั่วโมงที่ผ่านมา +22

    ගොඩක් දවසකින්, තුන්දෙනා, දැක්කේ,,අනේ හැමදාම මේ වැඩසටහන කරගෙන යන්න,,❤

  • @maryanthony9005
    @maryanthony9005 3 ชั่วโมงที่ผ่านมา +9

    "ලංකාව දුවන්නේ හිවත්කමට "අන්න කතාව හසා මම එකඟයි😂😂😂

    • @bernardrasika8341
      @bernardrasika8341 2 ชั่วโมงที่ผ่านมา +1

      අනි වා.

  • @sanjunuwan-e5v
    @sanjunuwan-e5v 27 นาทีที่ผ่านมา

    කතාව පැත්තකින් තියල අභිෂේක දිහා බලාගෙන ඉන්න මම😍

  • @malakanthigamage4645
    @malakanthigamage4645 5 ชั่วโมงที่ผ่านมา +16

    මෙ ඔයලට කියන්නම හිටියෙ අනේ බෲනෝ ඔයාලගෙ මාතෘකාවට ගන්නකො අලි වැට ගැන අනේ අදත් කෙනෙක් මැරිල අලි පහර දීමෙන් අනේ ඒප්‍රස්නෙට මුල්තැන දෙන්නකෝ.... 🙏

    • @PrithviGaia666
      @PrithviGaia666 5 ชั่วโมงที่ผ่านมา +2

      මෙකට ගේන්න ඔන පොඩ්කාස්ට් එකට ටික්කා ව..අර අලි ප්‍රශ්නේ ගැන දිගටම කතා කරන්නේ..

    • @Lordwayne7
      @Lordwayne7 4 ชั่วโมงที่ผ่านมา +2

      ​@@PrithviGaia666 ඔව් ඒක නිකම් කතාකරනවට වඩා ඒක ප්‍රායෝගිකව දන්න කෙනෙක් ගෙනල්ල කතා කරන එක හොදයි❤

    • @pramodeelpitiya6447
      @pramodeelpitiya6447 59 นาทีที่ผ่านมา

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 ชั่วโมงที่ผ่านมา +4

    වැඩසටහන නම් හොදයි ඒත් ඕනවට වඩා හිත හිතා හිනාවෙන එක නම් ටිකක් අවුල් වගේ

  • @bimsararathnayake4544
    @bimsararathnayake4544 3 ชั่วโมงที่ผ่านมา +7

    Dr.Hans ට කින්ඩි දාන Digitalization තේරුමවත් දන්නේ නැති ඒලෙවල් සමත් හසා 😂😂

    • @kanishkarajapaksha7974
      @kanishkarajapaksha7974 2 ชั่วโมงที่ผ่านมา

      හැබැයි රාගම ටවර් එක ගැන කතාවනම් ඇත්ත 27:09 ….. හසා …කට අරින්න මසුරමක් දාන්න…..

    • @jandeve7221
      @jandeve7221 2 ชั่วโมงที่ผ่านมา

      කියන්නේ අලුත් ඒවා හදන්න කලින් පරන එකේ වැරදි හදාගන්න කියලා.

    • @krishanduminda
      @krishanduminda ชั่วโมงที่ผ่านมา

      හසා කොලඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙක් ❤

    • @PTECSW
      @PTECSW ชั่วโมงที่ผ่านมา

      ​@@kanishkarajapaksha7974 tower එක අදාල වෙන්නෙ networking Engineer role එකට 😂
      Digitalization අදාල වෙන්නෙ software Engineering field එකට 🤗

    • @PTECSW
      @PTECSW ชั่วโมงที่ผ่านมา

      ​@@jandeve7221අදාල දේ අදාල කෙනාටනෙ කියන්න ඕනි. Network engineering team එකට කියන්න ඕනි දේ software Engineering team එකට කියලා හරියන්නෙ නෑනෙ😂

  • @sheltongunaratne
    @sheltongunaratne 2 ชั่วโมงที่ผ่านมา +3

    මගෙ උගන්වන පාසලේ..
    ශිෂ්‍ය නායකයෙක්
    එයා එක්ක තරහ ලමයෙක්ගෙ බෑග් එකට දුන්කොල කුඩු සහ හුණු කලවම් කරලා(ටූල්) දාලා ඒ තරහා කාරයව principal ට අල්ලලා දීලා තිබුනා...
    පොලීසියෙ ආදර්ශෙ ඒතරමට දුර ගිහින්.

  • @Senkottan
    @Senkottan 4 ชั่วโมงที่ผ่านมา +16

    නිවුස් බලන එකත් නවත්තල ඔයාලගෙ වැඩසටහන් බලනව අනේ කියල කෙනෙකුට හිතෙන්න පුලුවන්...😂😂

    • @Dushanti
      @Dushanti 2 ชั่วโมงที่ผ่านมา

      😂😂

  • @RohanaKumara-p2s
    @RohanaKumara-p2s 32 นาทีที่ผ่านมา +1

    ඔයාල තුන්දෙනාගේ කටේ රත්තරන් දාන්න වටින ඔය කියන කතාවලට ඒක නිසා තමයි අපි අද ප්‍රංස රටට වෙලා ජීවිතේ මෙහෙම ගෙවන්න සිද්ධ වෙලා තියෙන්නේ ඔය පොලිසියේ වැඩ හින්දා කියන්න ගොඩක් දේවල් තියෙන ඔප්පු කරන්න ගොඩක් දේවල් තියෙනවා ඒ සියලු දේ ඔප්පු කරන්න කියන්න පුළුවන් ඇමතිවරුන්ගේ රෙදි ගලවන්න පුළුවන් එක මොහොතින් මට කිසිම කෙනෙක් ෂුවර් නෑ ඊට පස්සේ ලංකාවේ මගේ දරුවෝ බිරිඳ අසරණ වෙනවා තවමත් ඒගොල්ලො සුරක්ෂිතයි කියලා හිතන්න කිසිම ක්‍රමයක් නැහැ නැත්නම් ඇමතිවරුන් හතළිස් පහක් විතර සියලු සාක්ෂි මං ගාව තියෙනවා කියන්න බැරි මමත් මගේ පවුලේ අයත් විතරක් වෙන නිසා නැත්තං අපේ අනුර කුමාර ජනාධිපතිතුමා එන්න කලින් හිටපු පොලිස්පතිගේ ඉඳලා මැති ඇමතිවරුන්ගේ සුදු රෙදි කළු බව මොහොතින් ඔප්පු කරලා පෙන්නන්න මට හොඳටම පුළුවන් ඊට වැඩිය හොඳයි මේ ටික කාලේ ජීවත් වෙනවා මැරුණු අය මැරුණා ඉතුරු මගේ පරම්පරාවේ උන් ටිකවත් ඉතුරු වෙයි කියලා හිතාගෙන මෙහෙම ජීවත් වෙනවා ඉතිරි ටික කාලෙත් ඒක රටේ කරුම අපි සුරක්ෂිත නැති බව දැන දැන ඔප්පු කරන්න ගිහිල්ලා අවසානයේ වෙන්නේ තමන්ගේ අතින්ම සියදිවි නසා ගැනීමක් නැත්නම් මදුස් කියපු සියලු මැති ඇමතුවරු සහ සුදු ඇඳගත් කළු මිනිසුන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඇතුළු මැති ඇමතිවරුන්ගේ රෙදි ගලවන එක මට මොහොතින් පුළුවන් සාක්ෂි සහිතව

  • @Image.249
    @Image.249 6 ชั่วโมงที่ผ่านมา +10

    ඕගොල්ලන්ට පුළුවන් මාධ්‍යවේදීන් හැටියට පොලීසියේ වැරදි පිළිබඳව හඬක් නගා මේ සඳහා සාධාරණයක් කරන්න.හැමෝම එකතු වුණොත් මේ දුෂිත නිලධාරින්ට නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්.ලංකාවේ සෑම පොලිසියකම රාළහාමිගේ ඉඳලා ඉහළ නිලධාරීන්ගේ දුෂිත වැඩ මාධ්‍යයෙන් හෙළි කිරීම මාධ්‍යවේදීන්ගේ වගකීමකී.

  • @sadundilshan2988
    @sadundilshan2988 4 ชั่วโมงที่ผ่านมา +8

    සිකරට් එකක්වත් බොන්නැති මාව ගන්ජ නඩුවකට දැම්මා පරෙ යද්දි නවත්තල 😢

  • @Alald23qq
    @Alald23qq 7 ชั่วโมงที่ผ่านมา +142

    නන්ද එල්ලාවල ,ත්‍රිමා ,බන්දුවර්ධන වගේ අය ජිවත් වෙනවා මේ පුංචිනිලමේ කියන එකා හිටියේ නැත්නම්.

    • @erangaj
      @erangaj 6 ชั่วโมงที่ผ่านมา +18

      ඇයි ඇඹිලිපිටියෙ සිසු ඝාතන?

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา

      රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา +24

      ත්‍රීමා ව මරලා වලදාලා තිබ්බෙ වැල්ලවාය මල්වත්තාවෙල ඉස්කෝලේ.... 😢😭😭රනිල් ප්‍රේමදාස දේශපාලුවෝ සුසන්ත පුන් චි නිලමේ😭😖😖😖

    • @samangamage6870
      @samangamage6870 5 ชั่วโมงที่ผ่านมา

      ​@@erangaj😊ĺ9l9ll😊lll99l9l99l99ll99lol9l9loolololllll😊😊😊😊😊😊😊😊😊😊ll9😊😊⁹⁹l0i0000000😊

    • @dilinikadesilva5242
      @dilinikadesilva5242 5 ชั่วโมงที่ผ่านมา

      33:27 😊😊😊😊😊😊😊😊😊😊😊q😊±``°😊😊⅖q​@@erangaj

  • @indikagayashan-c6w
    @indikagayashan-c6w 4 ชั่วโมงที่ผ่านมา +8

    Sl vlog@ ජනාධිපතිවරණයට කලින් හඩ්සන් සමරසිංහ ගුවන් විදුලියෙ මැරෙන්න හැදුව.මිනිහට මොකද උනේ කියල පොඩ්ඩක් හොයල කියන්න

  • @bonnywidanage6163
    @bonnywidanage6163 ชั่วโมงที่ผ่านมา +1

    අපේ කතිරය කරපු දෙයක් කතිරය කොයිතරම් වටිනවද 😂😂😂😂

  • @teratunes474
    @teratunes474 5 ชั่วโมงที่ผ่านมา +6

    තිවංකයත් ඕනේ👌😍 පොඩි පගයා 😂👊

  • @cycafe7773
    @cycafe7773 ชั่วโมงที่ผ่านมา +1

    හිතවත් කමක් තියගෙන නීතියට වැඩ කලා නම් ගොඩ කියලා මට නම් හිතෙන්නේ. ලොකු ලොකු කත ඕනේ නෑ... අර ලමයින් එක්ක බස් එක ලංකාවේදී පිච්චුනානම් එක්කෝ ලමයි ටික බේරෙනවා. එක්කෝ එලියේ ඉන්න කිහිපදෙනෙකුත් මැරෙනවා ඔවුන් බේර ගන්න ගිහින්. ඒකෙත් හොඳ නරක දකින කෝණය අනුව හොඳ නරක වෙනස් වෙන්න පුළුවන්. නීතියෙන්ම හැම දෙයක්ම කරන්න බෑ... මගේ මතේ නම්. නීති නැතුවත් මොකුත් කරන්නත් බෑ

  • @atsum1664
    @atsum1664 6 ชั่วโมงที่ผ่านมา +31

    උඹලගෙ භූගෝලීය දැනුමනම් අන්තිමයි .එකෙක් කියනව වන්තිය උතුරු මැදලු .අනික තියනව දිගාමඩුල්ල තියෙන්නෙ වන්නියෙලු. 🤣🤣

    • @SLVLOG
      @SLVLOG  6 ชั่วโมงที่ผ่านมา +19

      වැරදුනා ❤

    • @maheshmadusanka3225
      @maheshmadusanka3225 6 ชั่วโมงที่ผ่านมา +4

      සිරාවටම මුන්ට ටැරැක්. උතුරු පලාතට යන ආසන 4න් 1 ක් යාපනයට යනවා. අනෙක් 3 වන්නියට යන්නෙ. දිගාමඩුල්ල තියෙනේ අම්පාර පැත්තේ මුන් ඒක වන්නියට ගේන්න හදනවා.

    • @dmtradinghouse9626
      @dmtradinghouse9626 6 ชั่วโมงที่ผ่านมา +2

      ​@SLVLOG❤

    • @SupunJayawardhana
      @SupunJayawardhana 6 ชั่วโมงที่ผ่านมา +7

      උඹ ඔක්කොම දන්නවනේ ඉතින් මේක නොබලා ඉදින් 😂

    • @janakathilakarathna1639
      @janakathilakarathna1639 5 ชั่วโมงที่ผ่านมา

      ඒකනෙ බං. යකූ, හෙනම බුලක් කෙලිය 😂 මොනව හරි බීලවත් ද හිටියෙ.

  • @SenarathAlgama
    @SenarathAlgama 3 ชั่วโมงที่ผ่านมา +4

    හසා මේ කමෙන්ට්ස් කිියවනවා අැතැයි සහ මේ පිිළිබදව ඔබලා කතා කරයි කියලා මම බලා පොරොත්තු වෙනවා.
    මේ රටේ සිවිල් නීතියට බලපාන කාරණා දෙකක් ගැන මම කියන්නේ.
    1 දෙමව්පියන්ට අයිති නිශ්චල දේපලක් සින්නක්කරව දරුවන්ට ලිවිමේදි අැයි දේපල විකුණනාවා හා සමානව මුද්දර ගාස්තු අයකරන්නේ.
    දේපල පිට කෙනෙකුට විකිණිමේදි නම් ප්‍රශ්ණයක්නැ .දේපල මිළදී ගන්න කෙනා එ් මුද්දර ගාස්තු ගෙවනවා.
    නමුත් දෙමව්පියන් සතු දේපලක් දරුවන්ට සින්නක්කර ලිවිමේදි මුද්දරගාස්තු දේපලවල වටිනාකමට අයකිරීම වැරදයි නේද.
    දෙමමව් පියෝ සතු දේපල දරුවන්ට ලියා නොදි මියගියාම ප්‍රශ්ණ අැතිවෙනවා දරුවන් අතර.
    දේපල සින්නක්ර ලියන්න ගියාම විශාල මුදල් ප්‍රශ්ණ අැතිවෙනවා
    මොකද එ්වා ලියාපදිංචිකරන්න බැහැ.දැනට තියන නීති අනුව. මේක්‍රමය වෙනස් කරන්නන කියලා අදාල තැැන්වලට දැනුවත් කරන්න බැරිද.
    2 අනිත් කාරනාව මේරටේ සිවිල් නඩු(( ඉඩම් නඩු) අවු ගණන් අදිනවා .
    සමහර නඩු පරම්පරා ගානක් අහනවා. සමහර නඩුවල පැමිණිල් අය හෝ අනිත් විත්ති පාර්ශවයේ අය මැරෙනවා .තව සමහර නඩු වල මහේස්ත්‍රාත් වරු මාරුවෙනවා .එතකොට තවත් අැදෙනවා .
    අැත්තටම මේ නඩුවලදි මිනිස්සුන්ගේ මුදල් පුදුම විදිහට නාස්ති වෙනවා .එ්වගේම කාලය නාස්තිවෙනවා.
    සමහර නඩු අව 20 -25විතර අැදෙනවා.
    මේ ඉඩම් නඩු ඉක්මණින් අවසන් කරන්න නීති ගේන්න බැරිද කියල අදාල ස්ථාන දැනුවත් කරන්න

    • @anurabandara9803
      @anurabandara9803 3 ชั่วโมงที่ผ่านมา

      ඉඩම් නඩු.........මම ඉපදෙන්නත් අවුරුදු දෙකකට අම්මයි තාත්තා දෙදෙනාම ඉඩම් නඩුවක් පැවරුවා........මට අවුරුදු 30 විතර වෙනකොට මගේ තාත්තාද එදා නඩු කටයුතු කල නීතීඥ මහතාද මිය පරලොව ගිහින්.......... ඊට මටත් අම්මාටත් ඒ නඩුවට පෙනී සිටින්න සිදු උනා......... මුලින් පෙනී සිට මිය පරලොව ගිය නීතිඥය මහතාගේ පුතා නීතීඥ මහතෙකු වෙලා නඩුව වෙනුවෙන් පෙනී සිටීන බව දැනගත්තා...........

  • @R-me5ey
    @R-me5ey 6 ชั่วโมงที่ผ่านมา +8

    මිනිස්සු මේ සැරේ එකතු noonoth අපි ට වැළlenna thamayi වෙන්නේ 😢😢😢😢😢

  • @bernardrasika8341
    @bernardrasika8341 3 ชั่วโมงที่ผ่านมา +2

    අද කතිකාව අදාල බල දාරින් දකිත්වා....good job

  • @senarathbandara5438
    @senarathbandara5438 7 ชั่วโมงที่ผ่านมา +9

    මම ජීවත්ව ඉන්නතුරු අනුරට ජනාධිපති වෙන්න දෙන්නෙ නෑ කියල කියන්න කියල ලොහාන්ටකියල තියෙන්නෙ ලොහාන්ගෙ පෞද්ගලික ලේකම්ලු ....

  • @DINUSHABANDARA-f1c
    @DINUSHABANDARA-f1c 5 ชั่วโมงที่ผ่านมา +4

    ඕක තමයි කියන්නේ home work කරලා එන්න කියලා, ඔය laptop එක තියන් ඉන්නේ කොස් කොටන්නද?😂 තිවංක හිටියනම් Google කරලා හරි බලයි. ඔයාලට ඒක මතක් වෙන්නෙත් නෑනේ

  • @tilakdesilva8456
    @tilakdesilva8456 5 ชั่วโมงที่ผ่านมา +3

    පාඨලි හිටපු පාර්ලිමේන්තුව කොහොමද?

  • @Eproduction-y4b
    @Eproduction-y4b 24 นาทีที่ผ่านมา

    කථාව ඇත්ත ඒත් පොලිසියෙ හැමෝම නැහැ.දැන් පොලිසිය හොදට හැදෙයි බලමු අපි..

  • @seneshishara9810
    @seneshishara9810 4 ชั่วโมงที่ผ่านมา +3

    මට නම් ආතල්ම DD එක තමයි මේක 😂😂😂

  • @sajeewawickramasinghe3778
    @sajeewawickramasinghe3778 2 ชั่วโมงที่ผ่านมา +2

    පුංචි නිලමේ බබා දැන්.ත්‍රිකුණාමලයලේ නිදන් හැරුවා ඒවා මතන නැ

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 6 ชั่วโมงที่ผ่านมา +18

    18:45 මල්වානේ කපුටෝ දාපු ගෙවල් ඇටෙන් ගෙයක් පැල උනා වගේ වාහන ඇටවලින් පැලවුන වාහන වෙන්න බැරිද ඔය තියෙන්නේ

    • @SLVLOG
      @SLVLOG  2 ชั่วโมงที่ผ่านมา

      Wow ❤❤❤❤

  • @lahirudias6651
    @lahirudias6651 ชั่วโมงที่ผ่านมา +1

    14 දෙනාට යන්ඩ ක්‍රමයක් තියෙනව, වැඩිම චන්ද ගත්තු එකා parliament යනව්, මාස දෙකකට පස්සේ ඌ මැරෙනව,ඊලග මාස දෙකට පස්සෙ අනික මැරෙනව , මරනව නෙමෙයි හොදේ, එහෙම ඔක්කොටම යන්ඩ පුලුවන්

  • @homevisitcaraudio
    @homevisitcaraudio 2 ชั่วโมงที่ผ่านมา

    අපරාද වෙනුවෙන් කෙලින් කතා කරන එකටනම් රෙස්පෙක්ට් ❤

  • @mariodilano
    @mariodilano 3 ชั่วโมงที่ผ่านมา +2

    මට නම් හිතෙන්නෙම ජොනියා සමිතාලාගෙ ගෙදර කියලාමයි. මොකද පුතාත් ඉන්නවා

  • @ChaturaUdayanga-h9g
    @ChaturaUdayanga-h9g 4 ชั่วโมงที่ผ่านมา +3

    පසු ගිය කාලේ ගැරේජ් නම්බර් තියෙන ඩිපෙන්ඩර් එකක් තිබුනා,පයාගල රෝහිතගේ ගෙදර ජනාධිපති වරනයෙන් පස්සේ ඒ ඩිපෙන්ඩර් එක නැහැ

  • @mareencafor7941
    @mareencafor7941 14 นาทีที่ผ่านมา

    YOU GUYS ARE ENTERTAINING US, WHILE YOU SPEAK LOCAL POLITICS.
    KEEP ON GOING.

  • @niwanthinayagara5608
    @niwanthinayagara5608 7 ชั่วโมงที่ผ่านมา +6

    අද බලං හිටියෙ එනකම්ම .🎉🎉

  • @DinethGunarathne
    @DinethGunarathne 2 ชั่วโมงที่ผ่านมา +1

    හාන්ස් මහත්තයව මාත් මේ හොය හොය හිටියෙ...දංකොටුවෙන් එහාටත් ඒ ගැටලුව තියෙනවෝ...ලංකාවම කරන්න ගිහින් අපිට කනුවල රෙදි වේලගන්න තමයි වෙන්නෙ....

  • @senarathbandara5438
    @senarathbandara5438 6 ชั่วโมงที่ผ่านมา +3

    පොලීසියෙන් කෙනෙක්ව පරීක්ෂා කරද්දි සාක්කුවලට අතදාන්න දෙන්න එපා කියන්නෙ ඒකයි ...

  • @janakalaksiri1409
    @janakalaksiri1409 30 นาทีที่ผ่านมา

    හිනාවෙන්න එපා..විපතක්නේ වෙලා තියෙන්නේ 😅😅😅😅

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ชั่วโมงที่ผ่านมา

    උඔලා පොඩ්ඩක් silence වෙලා හිටපල්ලා අර වැදගත් කෙනෙක් කතාකරනකොට😂😂😂😂😂

  • @viranchanura3834
    @viranchanura3834 5 ชั่วโมงที่ผ่านมา +4

    සජිත් පාඨලීගෙන් අහලා සිකුරුටි දෙන්නද කියලා. පොර එපා කියලනේ.. ඒකයි ඔය🥲

  • @LeapingAround
    @LeapingAround 3 ชั่วโมงที่ผ่านมา +3

    දැන් මොන talk දුන්නත් මංජුත් slvog සෙට් එක අත ඇරලා කියල හිතන්නේ මට විතරද? නැත්තන් මේ වෙද්දී මංජු මේකේ ඉන්න ඕනේ නේ? 🤨

    • @DinushNuwan-f8g
      @DinushNuwan-f8g 2 ชั่วโมงที่ผ่านมา

      අනුන්ගෙ හු#@වල් හොයන්නැතුව කියනඒවගෙන් තර්කානුකූලව ගන්න දෙයක් තියනවනං අරං පාඩුවෙ ඉදහං, sl vlog කියන්නෙ එකක් මංජු කියන්නෙ ⁣තවඑකක්, උබලත් හැමදේම බලන්නෙ අර වීරවන්සලා වගේ,මොකක්ද මේකෙ තියන කුමන්ත්‍රනේ වගේ තැනකින් තමයි නේ බං

    • @sanjeewawaragoda9057
      @sanjeewawaragoda9057 2 ชั่วโมงที่ผ่านมา

      ඒකෙ අනික්පැත්ත වෙන්නත් පුලුවන් නේද..😊

    • @hasitha2010
      @hasitha2010 35 นาทีที่ผ่านมา

      මංජු ගෙ නේ channal එක..

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 3 ชั่วโมงที่ผ่านมา +2

    අභි මහත්තයගේ ශර්ට් එකක් නේ ඇදන් ආවේ🤣

  • @kumarahhc
    @kumarahhc 50 นาทีที่ผ่านมา +1

    Dr .Hans කියන්නේ කව්ද කියලවත් දන්නේ නැහැ . මෙච්චර ලොකු topic එකම හාල දැම්මා ගොන් කතාවක් කියල .
    news එකේ තිබුන හරයම කාල දැම්ම . top quality service එකක් දෙන්න එකට pay කරන්න පුළුවන් customer base එකක් ඉන්නවද ලංකාවේ . එකට තමා operators ල කිහිප දෙනෙක් ඉන්නේ . customer buying power එක වැඩි වෙනකොට servcie quality එකත් වැඩි වේවි . Digitalization කියන එක පොඩ්ඩක් study කරලා ඇවිත් කතා කලානම් තමා හොඳ

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 ชั่วโมงที่ผ่านมา

    Well done brother and well said brother's and sister.

  • @PeirisVidanage-cg4rn
    @PeirisVidanage-cg4rn 6 ชั่วโมงที่ผ่านมา +3

    පිරිමි නර්ස්ගෙන් උපදෙස් ගත්ත නම් වාහන ගන්න හැටි කියලා දෙයි

  • @manjula856
    @manjula856 6 ชั่วโมงที่ผ่านมา +2

    Currently he is working as a CEO Axiata Group Bhd Malaysia. I hope Ragama not part of Malaysia. If i am wrong, please correct me.

  • @upulweerasinghe8584
    @upulweerasinghe8584 2 ชั่วโมงที่ผ่านมา

    උඔලගෙ දැක්ක classic ම program එක....❤❤❤
    පට්ට
    මම උපුල් වීරසිංහ
    චමරගෙ යාලුවෙක්
    නලුවෙක්....🙏🙏🙏❤

  • @mr_anuwa1788
    @mr_anuwa1788 6 ชั่วโมงที่ผ่านมา +3

    කෙනෙකුට හිතෙන්න පුලුවන්... 🌝

  • @chanthukamalinga9273
    @chanthukamalinga9273 2 ชั่วโมงที่ผ่านมา +1

    පොලීසියට බොඩි කැම් දුන්නොත් දූෂණ වංචා අඩු කරන්න පුළුවන් වෙයි ද? 🤔

  • @pradeepherath5990
    @pradeepherath5990 4 ชั่วโมงที่ผ่านมา +3

    රෝහිත ගෙ අම්මට ...😂😂🎉

  • @nuwanchap
    @nuwanchap 3 ชั่วโมงที่ผ่านมา +1

    හසා ඒක එල.... කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්.....😂😂😂

  • @CheGura
    @CheGura ชั่วโมงที่ผ่านมา +1

    2:23 සුසා පාර්ලිමේන්තු සීට් එක සීට්ටුවක් දාලද?

  • @manjula856
    @manjula856 6 ชั่วโมงที่ผ่านมา +6

    Dr.Hans worked as a group CEO Dialog SL from 1997-2016

    • @fazmym7937
      @fazmym7937 3 ชั่วโมงที่ผ่านมา +1

      Yes. These people sometimes talk just without checking details.

    • @lessontalksAL
      @lessontalksAL 2 ชั่วโมงที่ผ่านมา

      So the success behind dialog is Dr.Hans ??

    • @manjula856
      @manjula856 ชั่วโมงที่ผ่านมา

      @@lessontalksAL Yes. He is one of the best CEO in country.

  • @amalgunawardhane1990
    @amalgunawardhane1990 2 ชั่วโมงที่ผ่านมา +2

    සුසන්තනිලමේ පට්ට මිනීමරුවා

  • @fixityaon9774
    @fixityaon9774 ชั่วโมงที่ผ่านมา

    1:01:50 මිත්‍රශීලී කරන්න කීයක් හරි ලැබුණත් දන්නෑ🤪

  • @niranjanniranjan9146
    @niranjanniranjan9146 7 ชั่วโมงที่ผ่านมา +7

    මොකක්ද් කිව්වෙ කියලා දාන්න ඔයාල බලල හිනාවෙන්වා ඇහුනෙනෑ

    • @ChamoDiary
      @ChamoDiary 6 ชั่วโมงที่ผ่านมา

      ඔව්

    • @visuraliyanage3575
      @visuraliyanage3575 5 ชั่วโมงที่ผ่านมา

      මාසයක් දෙකක් හරි ඉන්න පාර්ලිමේන්තු යවන්නලු😂😂

  • @tharindujayawardhana8271
    @tharindujayawardhana8271 5 ชั่วโมงที่ผ่านมา +2

    රන්වල බලකායේ ගම අවුලන්නම් සිංදුවේ අලුත් වර්සන් එකක් කරන්න ඕන රට අවුලන් කියලා ගම්මන්පිල ගැන

  • @merilfernando8087
    @merilfernando8087 ชั่วโมงที่ผ่านมา

    dear friends you 4 are fantastic.keep your good work

  • @anushkalakmal9572
    @anushkalakmal9572 6 ชั่วโมงที่ผ่านมา +2

    මගෙත් රැවුල කපන්න කියල බෑ කිවුවම මටත් අතින් දාල දානව කියල කිවුව....

  • @dhanushikaliyanage7451
    @dhanushikaliyanage7451 6 ชั่วโมงที่ผ่านมา +2

    This coverage issue of Dialog is not only in one place but in a lot of areas even in Colombo. complaining and complaining finally shifted to Mobitel. Dialog is the one who is deciding what websites we should use.

  • @thilakshiroshinideseram
    @thilakshiroshinideseram 2 ชั่วโมงที่ผ่านมา +1

    47:19 lankawe police charter

  • @mewan7770
    @mewan7770 5 ชั่วโมงที่ผ่านมา

    කාලෙකට පස්සේ හසා ගේ කටට.රෙ..ඩ තරම් ආදරයක් හිතුනා ..
    මෙච්චරකල් රටට හෙනේ වුනේ ඔය "මිත්‍රශීලී"කම..
    ආදරෙයි.බෙට්ට💗💗💗
    එක රටක් එක නීතියක්..
    රාජකාරියෙන් යුතුකමෙන්.තොර මිතු දමක්..😝😝😝

  • @roshanperera7020
    @roshanperera7020 3 ชั่วโมงที่ผ่านมา +1

    Wada iawarawela apugamn meka බැලුවේ අතල් 😂😂❤❤

  • @hewapasgodageChaminda-m7d
    @hewapasgodageChaminda-m7d 6 ชั่วโมงที่ผ่านมา +3

    පේමදාසල පුංචිනිලමේලා එක මිනිමරුවෝ

  • @vijitjay9.303
    @vijitjay9.303 6 ชั่วโมงที่ผ่านมา +2

    පොලිස් නිලධාරීන් පමණක් නොවේ සෑම නිලධාරියෙකුම
    විනාශකාරී ලෙස නොව නිර්මාණාත්මක විවේචන සහ අපක්ෂපාතී ඇගයීම හරහා මොනිට විය යුතුමයි

  • @travelinglife3111
    @travelinglife3111 6 ชั่วโมงที่ผ่านมา +3

    Wanniya koheda bn digamadulla

  • @kasunchathuranga6139
    @kasunchathuranga6139 6 ชั่วโมงที่ผ่านมา +3

    15:00 වන්නියේ ජන ජන සංයුතිය ගොඩක් වෙනස්

  • @shanepereraedu
    @shanepereraedu 4 ชั่วโมงที่ผ่านมา +1

    සුසන්ත පුංචි නිලමෙගෙ කතාව ඇහුනෙ නෑ. මම live එකෙන් පස්සෙ අහන්නෙ 🤷‍♂️

  • @MohanPerera-rz2tw
    @MohanPerera-rz2tw 59 นาทีที่ผ่านมา

    ගුලි කනවුන් තනියෙන් හිනාවෙනවා,විහිලු කරනවුන් අනිත් අය හිනස්සනවා මේගොල්ලො අයිති මොන කාන්ඩයටද

  • @sampath-kuruppu
    @sampath-kuruppu 3 ชั่วโมงที่ผ่านมา +1

    2:40 මේ මනුස්සයා මේක බලනවනම් මොනවා හිතෙනවා ඇද්ද 😅

  • @chamimadushan1139
    @chamimadushan1139 5 ชั่วโมงที่ผ่านมา +1

    25:33 හොඳ වෙලාවට මගේ appointment එක මාරවිල උනේ.. නැත්තං තව පොඩ්ඩක් උඩ පැත්තක හම්බුනානන් මාත් අභීල වාගේ ගල් යුගේ 😂

  • @senarathbandara5438
    @senarathbandara5438 7 ชั่วโมงที่ผ่านมา +12

    ජනාධිපති මැතිවරණ කාලෙ සජබෙ වේදිකාවට නගින්න ගිහින් හූ,....කියල පැනිනුවා 😂😂😂 පුංචිනිලමේ

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา +1

      රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮

  • @JJK451
    @JJK451 2 ชั่วโมงที่ผ่านมา

    මීටපෙර පැවති රජයවල් වලින් තමයි පොලිස් පාතාලෙට ලයිසන් දීලා වියරුවක් හැදුවෙ.මම නම් පොලිස් නිල ඇදුමක් දැක්ක තැන කෙලගහනව.නගරසභාවෙ කුණු අදින මනුස්සයට මම මහත්තයෝ කියල කතාකරනවා.පොලිස් කාරයින්ට මම ගරුත්වයක් දෙන්නෙම නෑ හොදයි කියල කිසිම ගතියක් ගෑවිලාවත් නෑ.

  • @sankalpawijthuinga7882
    @sankalpawijthuinga7882 ชั่วโมงที่ผ่านมา

    ඔව් මේ අමිතිරිගල එකත් හදලා දෙන්න කියන්න හසා ටවර් මෙහෙත් ඒමයි

  • @R-me5ey
    @R-me5ey 7 ชั่วโมงที่ผ่านมา +17

    සුසන්ත පුංචි නිලමේ නාලන්ද Ellawalagge අතිජාත මිත්‍රයා 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา +3

      රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮

  • @rajithawaruna1938
    @rajithawaruna1938 ชั่วโมงที่ผ่านมา

    රැ 11 පහු නිදි කිර් කිර බලනගමන් ❤

  • @hasula-gg6yu
    @hasula-gg6yu ชั่วโมงที่ผ่านมา

    අපි නම් දන්නම පොලිස් නිලධාරීනුත් උන්න ඉස්කෝලවල උන්න උන් උන්ගෙ සාක්කුවේ තිබුනෙ මිලිග්‍රෑම් වලින් මනින බඩු උන් නරක් උනෙත් පොලීසියට බැදිල 😢

  • @sameeraruwan7637
    @sameeraruwan7637 7 ชั่วโมงที่ผ่านมา +6

    රතන හාමුදුරුවෝ 2😂
    සුසන්ත පුංචිනිලමේ 😊😊😊

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา

      රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮

  • @talkwithpubudu3313
    @talkwithpubudu3313 ชั่วโมงที่ผ่านมา

    සුසන්ත පුංචි නිලමගේ වීඩියෝ එක ඇහුනෙ නැහැ

    • @shriyaniherman8345
      @shriyaniherman8345 ชั่วโมงที่ผ่านมา

      මුන්ගෙ කෑගැල්ල නිසා

  • @slmicro3857
    @slmicro3857 4 ชั่วโมงที่ผ่านมา +1

    නාමල්ගේ ඇඩ් යනවා විඩියෝ එක අතරතුර😂😂😂

  • @3rdeyecreation007
    @3rdeyecreation007 3 ชั่วโมงที่ผ่านมา +1

    සිග්නල් නැති උනාම සිම් එක මාරු කරපන් බන් ඔච්චර නහයෙන් අඬන්නේ නැතිව..

  • @kmarim5737
    @kmarim5737 7 ชั่วโมงที่ผ่านมา +58

    මම කෑගල්ල ලෙ සුසන්ත පුන්චිනිලමෙ මිනිමරුවෙක්

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา +10

      රනිල් ප්‍රේමදාස අන පරිදි වැල්ලවායේදි ත්‍රීමා විතාරන ව මරලා වලදාපු සුසන්ත පුන්චි නිලමේ නම් දේශපාලුවා😭😭😭🤮🤮

    • @slmicro3857
      @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา +4

      ත්‍රීමා ව මරලා වලදාලා තිබ්බෙ වැල්ලවාය මල්වත්තාවෙල ඉස්කෝලේ.... 😢😭😭රනිල් ප්‍රේමදාස දේශපාලුවෝ සුසන්ත පුන් චි නිලමේ😭😖😖😖

    • @Sulitha-d9c
      @Sulitha-d9c 4 ชั่วโมงที่ผ่านมา +2

      රනිල් ප්‍රේමදාස මිනීමරැවෝ. සජියගේ පියානෝව තමයි

    • @Lalitha-q3w
      @Lalitha-q3w 2 ชั่วโมงที่ผ่านมา

      100% true

  • @jayakodydon8043
    @jayakodydon8043 2 ชั่วโมงที่ผ่านมา +1

    Bruno .පාස්කු දා ප්‍රහාරය කියා කියන්න.පාස්කු කියන්නේ ප්‍රහාරයක් නොවේ

  • @lakmalsenaratne6093
    @lakmalsenaratne6093 3 ชั่วโมงที่ผ่านมา +1

    Vanni walata 3k lebenne, election waladhi Vanni kiyanne distric 3k ekathuwela ( Vavuniya, Mannar, Mullative ) hadapu nisa. Paripalana distric 25k thibunath election ekakadi distric 22i thiyenne.

  • @umdkmudalige2008
    @umdkmudalige2008 6 ชั่วโมงที่ผ่านมา +2

    This is "Kelani Naya Part II" by Gommanpola.

  • @kushananuruddha2234
    @kushananuruddha2234 6 ชั่วโมงที่ผ่านมา +2

    මට ප්ලේන් එකක් දීපල්ලා 😪 අහසෙ cloud engineerig කරන්න 😪

  • @slmicro3857
    @slmicro3857 6 ชั่วโมงที่ผ่านมา +5

    ​​ගොම්මන් පාර්ලිමන්ට් එන්නෙත් නැ...🤣😂🤮දෝශාබියෝග දාන්නෙ වෙන්නෙ ගෝටත් එක්ක තමයි😆😆😆

  • @hasithathilakarathna2968
    @hasithathilakarathna2968 5 ชั่วโมงที่ผ่านมา +2

    Dr. Hans මන් හිතන විදියට දැන් ඩයලොග් එකේ නෑ

  • @VimalarathnaHSamarawickrama
    @VimalarathnaHSamarawickrama 4 นาทีที่ผ่านมา

    ඔයාලට ඕන ලංකාවෙ මිනිස්සු මැ‍ෂින් කරන්න!

  • @malavilive6808
    @malavilive6808 3 ชั่วโมงที่ผ่านมา +1

    හිනස්සල අපිව මරන්නද ඕයි හදන්නෙ 😁😁😁

  • @petrolshed5419
    @petrolshed5419 6 ชั่วโมงที่ผ่านมา +2

    වෙරළු ගෙඩිය 7ක් කෑවෙ නෑ. වෙරළු ගෙඩිය හරි අඩකට කපා ගෙන කියලා කියන්නෙ. දෙන්නයි කෑවෙ

  • @dharshanaw5926
    @dharshanaw5926 4 ชั่วโมงที่ผ่านมา

    Bruno, Hasalaka, and Abhisheka,
    Both Hasalaka and Abhisheka look to be acing out-of-phase and playing to an script written by Bruno D.
    In Sinhala, හසලක සහ අභිෂේකා යන දෙදෙනාම බෲනෝ ඩී විසින් රචිත පිටපතකට වාදනය කරමින් සිටින බව පෙනේ.

  • @lakshandias1986
    @lakshandias1986 6 ชั่วโมงที่ผ่านมา +2

    රාගමනම් ඇත්ත... එපා වෙනවා signal නෑ..