ඩොලරයේ වෙනස් වීම ඔබට බලපාන හැටි | Dhananath Fernando | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 167

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 หลายเดือนก่อน +11

    දැනුමත් සමග සරලව තේරුම් කිරීමටත් අති දක්ෂයෙක්, ජය වේවා, ආසම සරලම චරිතයක්. වරක් හමුවී තියනවා.

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 2 หลายเดือนก่อน +13

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්. සැබෑ උගතෙක්ගේ වෙනස එයයි.
    ස්තුතියි 🌹

  • @epictetus-nicopolis
    @epictetus-nicopolis 3 หลายเดือนก่อน +8

    තවත් වටිනා පැහැදිලි කිරීමක්. ස්තූතියි දනා ❤❤❤

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 หลายเดือนก่อน +7

    මම හැම වීඩියෝ එකක්ම බලමි. දැනුමට වැදගත් වගේම ස්තුති කරමි.

  • @cu2bro
    @cu2bro 3 หลายเดือนก่อน +13

    ආර්ථිකය ගැන මේ පොඩි කොල්ලට තියෙන දැනුම රටේ පාලකයකුට තිබ්බනං.❤❤❤

  • @roshellfernando6649
    @roshellfernando6649 2 หลายเดือนก่อน +4

    It was a great learning with in depth knowledge shared by Mr. Dhananath Fernando but, in a very simpler and logical way. Thanks Simplebooks for organizing this discussion.

  • @SupunViraj-d2t
    @SupunViraj-d2t 3 หลายเดือนก่อน +3

    වටිනා සාකච්ඡාවක්,මෙයාව ආයෙ ගෙන්නමු❤

  • @rexieperera7844
    @rexieperera7844 2 หลายเดือนก่อน +2

    අනුර ඔබගේ ආර්ථීක උපදේශකයකු ලෙස, ධනනාත් පත් කර ගන්ඩ .

  • @shihanchathurangaofficial
    @shihanchathurangaofficial 2 หลายเดือนก่อน +2

    Thank you Mushtaq brother & Dananath uncle ❤

  • @SLbeautifulplaces
    @SLbeautifulplaces 3 หลายเดือนก่อน +2

    ගොඩක් වටිනවා වීඩීයො එක👍❤

  • @SANJAYAWeerasinghe-y3v
    @SANJAYAWeerasinghe-y3v 2 หลายเดือนก่อน +5

    සම්පූර්ණ ඇත්ත..මං කරන්නෙ ආපනශාලා..2019 අන්තිමට තේ එකක් 10යි T එකක් 20. කෑම 70යි. රෝල්ස් 20 උයන බාස්ට 2500යි ගෝලයන්ට 1500/1800........ ඒත් දැන් තේ 30 කිරිතේ 60 කෑම 160 රෝල්ස් 60 උයන බාස්ට 3500 ගෝලයන්ට 2500උඩ අපිටත් මේ ප්‍රස්නෙම එනවා..බඩු වල ගොඩාක්ම අඩුත් නෑ.අඩු වෙනවනම් හොදයි..හැබැයි සේවකයේ කැමති වෙන්නෙ නෑ පඩි අඩු වෙනවට..හොටල් වල කුලිය කවදාවත් අඩු වෙන්නෙ නෑ..

  • @jeffery9781
    @jeffery9781 3 หลายเดือนก่อน +3

    යුතුකම ඉටුකලා. Ads play කලා❤💰💲💲💵💵 ජය වේවා!

  • @mohammedismy922
    @mohammedismy922 2 หลายเดือนก่อน

    Very good explanation. So simple , neat and clear

  • @SirimaJayathnge
    @SirimaJayathnge 2 หลายเดือนก่อน +5

    ස්තුති ස්තුති ස්තුති ස්තුති දැනුවත් කලට

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 2 หลายเดือนก่อน

    වටිනා දැනුවත්කිරීමක්

  • @amilawelikala9541
    @amilawelikala9541 3 หลายเดือนก่อน +19

    මිනිස්සු දේශපාලනිකව ගන්න තීරණ මිනිස්සුන්ගේ ජීවන තත්වයට කොච්චර බලපානවද කියල මේකේ හොදටම පෙන්නලා දෙනවා. අර ටීවී චැනල් වල කුණුහරප පෙන්නන වෙලාවේ මේ වගේ ඒවා පෙන්නලා රටේ ජනතාව දැනුවත් කරන එක මාර වැදගත්.

  • @udarajayamini1986
    @udarajayamini1986 หลายเดือนก่อน

    Maarama simple. Onama kenekt terenw.thanx

  • @MrSleeping
    @MrSleeping 3 หลายเดือนก่อน +5

    great... thanks dhana

  • @uthpalaindeewari1212
    @uthpalaindeewari1212 3 หลายเดือนก่อน +2

    Good explanation ❤❤❤ wanna knowledgeable like thiz ❤❤

  • @lalanthakularatne4274
    @lalanthakularatne4274 2 หลายเดือนก่อน +2

    Excellent conversation 👍

  • @musiczizlife
    @musiczizlife 2 หลายเดือนก่อน +2

    Thank you!Godak dewal Igenagatta.

  • @piyatilakeratnayake9102
    @piyatilakeratnayake9102 3 หลายเดือนก่อน +2

    Thanks. Valuable discussion!!!

  • @vimukthijanith7974
    @vimukthijanith7974 2 หลายเดือนก่อน +2

    Excellent explanation 👍

  • @Ishu2222-c8s
    @Ishu2222-c8s 3 หลายเดือนก่อน +5

    හරිම පැහැදිලියි 🥰❤️

  • @nishanthafernando8963
    @nishanthafernando8963 2 หลายเดือนก่อน

    ඉතාම හොඳ පැහැදලි කිරීමක්

  • @ManohadDeshapriya
    @ManohadDeshapriya 3 หลายเดือนก่อน +4

    Thanks
    Great program

  • @AroshaMunaweera
    @AroshaMunaweera 2 หลายเดือนก่อน +1

    Thanks Dhana

  • @ajaude
    @ajaude 3 หลายเดือนก่อน +21

    ලිප්ට් එක ගැන උදාහරණයෙන් උද්ධමනය කියන දෙය හොඳින් පැහැදිලි වුනා .

  • @nevillefernando2362
    @nevillefernando2362 3 หลายเดือนก่อน +2

    Excellent Explanation, Good Job..

  • @sunilpism
    @sunilpism 3 หลายเดือนก่อน +6

    This is very useful for ordinary people. Great job

  • @JaniKushi
    @JaniKushi 2 หลายเดือนก่อน +2

    Good Explanation

  • @sheshminavya
    @sheshminavya 3 หลายเดือนก่อน +2

    Harima saralaii....❤

  • @RusiruNethmina-jb6zl
    @RusiruNethmina-jb6zl 3 หลายเดือนก่อน +4

    Good explanation ❤

  • @marlonprabhath5100
    @marlonprabhath5100 3 หลายเดือนก่อน +2

    Superb 👌❤

  • @sameerasameera6746
    @sameerasameera6746 3 หลายเดือนก่อน +11

    ධනා වැඩ්ඩ ❤

  • @ajithpriyanthasendhanayake8190
    @ajithpriyanthasendhanayake8190 3 หลายเดือนก่อน +3

    Great explanation

  • @Adlfirst
    @Adlfirst 3 หลายเดือนก่อน +1

    Valuable video ❤🎉 ගොඩක් පැහැදිලි thanks simple books 🎉

  • @jeewanamali6054
    @jeewanamali6054 2 หลายเดือนก่อน

    Explaining very clearly. All the best.

  • @vajirathennakoon5547
    @vajirathennakoon5547 3 หลายเดือนก่อน +7

    පැහැදිලි කිරීමනම් සුපිරියි...Thanks දනා...

  • @worldsbrother9704
    @worldsbrother9704 2 หลายเดือนก่อน +5

    Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දුන්නොත් අපට ඔන්ලයින් සල්ලි හොයන්ඩ ක්‍රම ගොඩක් තියෙනව . උදාහරණයක් ලෙස 3d modeling කරල 3d model වෙබ් සයිට් වල විකුණන්ඩ පුලුවන් . එත් විකුණල ගත්ත සල්ලි paypal වලින් ගන්ඩ විදියක් නෑ. ගොඩක් වෙබ් සයිට් වලට support කරන්නෙ paypal . Gumroad වලටත් paypal suport , payoneer support නැ . 3d modeling කියන්නෙ එක උදාහරණයක් විතරයි . තව සල්ලි හොයන ක්‍රම ගොඩක් තියෙනව

  • @DammiDammi-ef9gb
    @DammiDammi-ef9gb 2 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @Upulkarunasekara-f9m
    @Upulkarunasekara-f9m 2 หลายเดือนก่อน

    Wery well your explain economy. Thanks foul your no leg he wan thank you hornar professor

  • @Prabathvradgtet
    @Prabathvradgtet 3 หลายเดือนก่อน +2

    දෙවියෝ අපේ ජනාධිපතිතුමා තමයි❤❤❤❤

  • @VajiniEdirisinghe
    @VajiniEdirisinghe 3 หลายเดือนก่อน +8

    බඩු මිල අඩු නොවන හේතුව හොදටම පැහැදිලි වුණා .

  • @RohiniMabaranaarachchi-hs6ey
    @RohiniMabaranaarachchi-hs6ey 2 หลายเดือนก่อน

    stuthiy❤

  • @sugathrai8725
    @sugathrai8725 2 หลายเดือนก่อน

    මන් රට ඉන්නේ දැන් රියල 79😭දැන් සල්ලි දානවට වඩා බඩු එවන ඒක ලබයි

  • @athveediya82
    @athveediya82 3 หลายเดือนก่อน +8

    මම ජැකට්,රේන්කෝට් ෂොප් එකක් කරන්නේ දැං අවුරුදු 7ක් විතර වෙනවා..ඉස්සර නං හොඳට බිස්නස් තිබ්බා ..2022 න් පස්සේ තමයි දිගටම බිස්නස් අඩුවුණේ ..තාම ඒක හරිගිහින් නං නෑ...ආර්ථික විශේෂඥයෝ කොච්චර පම්පෝරි ගැහුවත් මහපොලොවේ තාම ආර්ථික අර්බුදය එාහමමයි

    • @ChethanaKalanaMahindapala
      @ChethanaKalanaMahindapala 3 หลายเดือนก่อน

      Poddak marketting petta balanna. Anik oya jatiye shop wala price balanna. Discount wage denna hakida balanna 🤔🤔

    • @damindunishan1159
      @damindunishan1159 2 หลายเดือนก่อน

      දැන් මිනිස්සු ඉටි කොල දාගෙන යන්නේ.

  • @asaek9563
    @asaek9563 2 หลายเดือนก่อน +4

    ඇයි රට ගිහින් වැඩ කරල dollar ලංකාවට එවන අය ඔටුවොද? 😢😢😢

    • @dushanjayawardena6082
      @dushanjayawardena6082 2 หลายเดือนก่อน

      Remmitance කියලා කිව්වා නේද?ඒකට තමා ඒවා අයිති වෙන්නෙ 😊

    • @charakateco1118
      @charakateco1118 2 หลายเดือนก่อน

      Wadipura rupiyalakwath denne nattham ewanne nathiwa Inna ona

  • @nadeeekanayaka-l4e
    @nadeeekanayaka-l4e 3 หลายเดือนก่อน +1

    Methumage pahadili kireema niyamayi

  • @thilak470
    @thilak470 2 หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️good

  • @sanjeewagomes7503
    @sanjeewagomes7503 3 หลายเดือนก่อน

    Great content 👍

  • @SARUWATH
    @SARUWATH 3 หลายเดือนก่อน

    Thank you ❤

  • @MoviesmagicMoment
    @MoviesmagicMoment 3 หลายเดือนก่อน +4

    Eminem ගැන case study එකක් ඕන අය 🖐

  • @chathurangaliyanage1289
    @chathurangaliyanage1289 3 หลายเดือนก่อน

    Good combination mushthak and dhana❤❤

  • @MUZIC-sx9gc
    @MUZIC-sx9gc 3 หลายเดือนก่อน +72

    මම අවුරුදු 16 දී පොල් කඩයක් දැම්මා වැඩේ කියන්නේ ඒක මාස 2 න් බංකොලොත් වුණා මිනිස්සු දවසට 5 ක් විතර ආවේ 😢

    • @romethariyarathne8903
      @romethariyarathne8903 3 หลายเดือนก่อน

      🍆 kadayak dapn. Ethakota goda.

    • @sl_cripto_net
      @sl_cripto_net 3 หลายเดือนก่อน +17

      උත්සාහ කරපං හරියයි දවසක❤❤

    • @ShabryMohideen-i6n
      @ShabryMohideen-i6n 3 หลายเดือนก่อน +1

      No exports dollar will always go high

    • @sanjistheseasidecabanas5051
      @sanjistheseasidecabanas5051 3 หลายเดือนก่อน +40

      පොල් කඩේ ෆේල් උනත් ඔබ දිනුම් , බොහෝ දෙනෙක් කටින් වියාපාර කලත් , අත්දැකීමක් නැහැ , ඔබ ගත්ත අත්දැකීම , පල පුරුද්ද සල්ලි වලට වැඩිය වටිනවා .

    • @shiranthapathirana7131
      @shiranthapathirana7131 3 หลายเดือนก่อน +5

      අතහරින්න එපා...ගේම ගහපන්

  • @lahiruradika2115
    @lahiruradika2115 3 หลายเดือนก่อน

    Thanks 😊😊

  • @suniltissera3382
    @suniltissera3382 2 หลายเดือนก่อน +1

    සියට වැඩිය කොච්චර හොද පැහැදිලි කිරිමක්ද .මෙ තරැනයන්ව රජයට උපදෙසකලා වශයෙන් අරගන්න ඹනා.

  • @Kasun_Mihiranga
    @Kasun_Mihiranga 3 หลายเดือนก่อน

    Valuable Video ❤

  • @TharinduVihanga-e2b
    @TharinduVihanga-e2b 2 หลายเดือนก่อน

    අවුරුදු දෙකකට කලින් සවුදි රටට ආවෙ ලක්ෂ 5 ක් වියදම් කරල , පඩිය 1.50 කියල කිව්වෙ ඒත් ආවට පස්සෙ එක දිගටම පැය 14 ක් වැඩ , එකයි විස්සක් විතර පඩිය ආවෙ , කෑම බීම ඉන්න හිට්න්න ගිහාම 80,000 ක් විතර ඉතුරු උනේ , දැන් මෙි යන විදිහට වහකන්න වෙන්නෙ , බඩුමිල එහෙන් ගනන් ඒත් සවුදි රියාල් එක වැඩි කරල දෙන්න පිං සිද්ද වෙයි 😢😢😢

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 3 หลายเดือนก่อน +3

    start 1:19

  • @HackZAW
    @HackZAW 3 หลายเดือนก่อน +2

    Mark Cuban gana case study ekak aniwaren one, Pls simplebooks❤

  • @TharinduVihanga-e2b
    @TharinduVihanga-e2b 2 หลายเดือนก่อน

    ඇත්තටම මානසිකව වැටිල ඉන්නෙ , සවුදි රියාල් එක වැඩි කරල දෙන්න 😢😢

  • @buulaproduction4318
    @buulaproduction4318 3 หลายเดือนก่อน +2

    මගේ ලොරිය ගන්නකොට ෆිනෑන්ස් එකේ පොලිය 28% උනා අවුරුදු 5කට ඇග්‍රිමන්ට් එකක් නෙ .. ඒක ඒ පොලියමයි ...දැං පොලිය 16%ක් වගේ .. ෆිනෑන්ස් එක දාපු දවස් වල තෙල් වැඩි නිසා හයර් රේට් එක වැඩීයි.. ඒ දවස් ෆිනෑන්ස් එක නෝමල් එකේ දාගෙන ගියා.. තෙල් අඩු උනහම අමාරුයි වැඩෙ හයර් රේට් එකත් අඩු උනා.. 😢

  • @cyphlab
    @cyphlab 3 หลายเดือนก่อน

    great video😍😍

  • @jayanthafernando719
    @jayanthafernando719 2 หลายเดือนก่อน +1

    What do think Senior Citizen's Fixed Deposit Rate ?

  • @AbuMujahid-h6j
    @AbuMujahid-h6j 2 หลายเดือนก่อน

    ඩොලර් මිල අඩු වෙලා ආර්ථිකය හොඳ තත්ත්වයට ඇරලා තියෙන්නේ, නමුත් වාහන මිල තව අඩුවෙලා නෑ රත්තරන් වෙලා අඩුවෙලා නෑම කියන තරමට කෑම මිල අඩු වෙලා නෑ 400ගිය ඩොලර්ය දැන් තුන්සීයයි නමුත් බඩු මිල ඒ ආ සාපේක්ෂව අඩු වෙලා නෑ

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 2 หลายเดือนก่อน

    Uncertainty ඒක ලංකාවේ ආර්ථිකයට හානි කරන බව නම් සහතිකයි.

  • @shehanmalindu508
    @shehanmalindu508 3 หลายเดือนก่อน +1

    thank you Dhananath

  • @itz_gachasmiggle8489
    @itz_gachasmiggle8489 2 หลายเดือนก่อน +1

    Please can you tell us. You said there is an extra 750million US dollars in market on September. In such a situation why central bank can’t buy the dollars and keep to use later when need. Why we have to keep deposit only for 3-4 months. If we have more than 6 billion , then we can do development things.
    1. We must build - Nuclear power plant to get cheap energy.
    2. We can make good transport system.
    3. Etc.

  • @kasunbandara5022
    @kasunbandara5022 3 หลายเดือนก่อน

    ධනා ❤😘

  • @priyanifrancis4122
    @priyanifrancis4122 2 หลายเดือนก่อน

    👍❤️👍❤️

  • @beautifulworld363
    @beautifulworld363 2 หลายเดือนก่อน +2

    ධනා , ජොනියගේ කසිප්පු බදු වංචාව සම්බන්ධවත් , හොරයිස්ටිකරු වංචාව සම්බන්ධවත් , ඔබතුමාගේ ආර්ථික විද්‍යා දැනුම භාවිතා කරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද කොල්ලෝ ....

  • @ManojSampath-q2u
    @ManojSampath-q2u 3 หลายเดือนก่อน

    ❤👌👌

  • @kithsirifernando6968
    @kithsirifernando6968 2 หลายเดือนก่อน

    වැටුප් තලය .ඉහල ගියා භාණ්ඩ මිල ක්‍රම ක්‍රමයකින් දැන් පහළ යනවා පොකට් එක ඉතුරු වෙනවා සේවා ම්ලත් පහළ දාන්න පුලුවන් පග්ධන භාණ්ඩ අඩුවීමෙන්

  • @sameeramanchanayaka1446
    @sameeramanchanayaka1446 3 หลายเดือนก่อน

    Respect

  • @Mr.Jayasekera
    @Mr.Jayasekera 3 หลายเดือนก่อน

    Remmitence depend on Rupee value in srilanka..

  • @jayamangaladuwe6260
    @jayamangaladuwe6260 3 หลายเดือนก่อน

    👍

  • @dimithradesilva8956
    @dimithradesilva8956 3 หลายเดือนก่อน

    Dana ❤

  • @DarshanaHashendra
    @DarshanaHashendra 2 หลายเดือนก่อน

    වාහන ගෙන්වනවා වගේ කියලා මට හිතෙන්නේ 😮

  • @rikagunawardena3370
    @rikagunawardena3370 2 หลายเดือนก่อน +1

    Don’t get an illusionary feeling we are loaded with $.We have rescheduled our loan repayment which is now starting from 2027. Then only u can see the real situation!

  • @luckmalifashiondigana2948
    @luckmalifashiondigana2948 3 หลายเดือนก่อน

    😊

  • @MenakaArachchi
    @MenakaArachchi 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @lankahelaya
    @lankahelaya 2 หลายเดือนก่อน

    ඒක තමයි බං අනුර කිව්වේ අපි අඩු කරලා දෙනවා කියලා...මූ මේ බයිලා ගහනවා...

  • @DinushaJayaranga
    @DinushaJayaranga 3 หลายเดือนก่อน

    අපි න්‍යෂ්ඨික අවි නිෂ්පාදනය පටන් ගන්න ඕනේ ☢☢☢☢☢☢ ජනාධිපතිතුමාගේ අවධානය පිණිස

  • @isandajanath2972
    @isandajanath2972 3 หลายเดือนก่อน

    🙏

  • @sampathsaman8739
    @sampathsaman8739 3 หลายเดือนก่อน

    කියන දේ දිය කරලා පෙවුවා වගේ දැනෙන්න පැහැදිලි කරා ,,

  • @sunrise541
    @sunrise541 3 หลายเดือนก่อน

    💯 useful

  • @ideal3683
    @ideal3683 3 หลายเดือนก่อน

  • @ajanthawijewardana
    @ajanthawijewardana 3 หลายเดือนก่อน +6

    ඩොලර් එක අඩු උනේ රට ඉන්න උන් මැරිලා මැරිලා හම්බ කරපු සල්ලි ටික ලංකාවට දාපු නිසා..ඒ මිනිස්සු ගැන වචනයක් කතා කරන්නේ නැහැ 😂😂

    • @sanjiwahettiarachchi6698
      @sanjiwahettiarachchi6698 3 หลายเดือนก่อน

      200$ ගානෙ එව්වනෙ 😉

    • @hewanaarachchigesumanasena513
      @hewanaarachchigesumanasena513 2 หลายเดือนก่อน

      ​​එවලා අහන්න එපා සහෝදරයා.කාටහරි පිනට දුන්නා කියල හිතාගන්න. දේශපාලනයේ හැටි එහෙම තමයි.ඔබේ යුතුකම ඉෂ්ට කර ඇත.

    • @rajidil2474
      @rajidil2474 2 หลายเดือนก่อน

      ඉතින් ලංකාවට

  • @RohiniMabaranaarachchi-hs6ey
    @RohiniMabaranaarachchi-hs6ey 2 หลายเดือนก่อน

    api rata duk idala ewanna Salli walata wadi gana denna ona

  • @umangaudaya
    @umangaudaya 3 หลายเดือนก่อน +1

    තුන් කල් නොබලා විද්‍යාව පමණක්.පොතේ විදියට.

  • @janithmadushan3461
    @janithmadushan3461 3 หลายเดือนก่อน

    tony stark' gena video akak one Brdha 😉

  • @Taste_station_Trek
    @Taste_station_Trek 3 หลายเดือนก่อน

    dollar eka aduwela rupiyala wadi wena hondai, but hama paththemma eka balance wenna oni ex: 2k19 wala thibba economy eke dollar ekata sapekshawa banda ha sewa wala mila matching. but ada eka kochchara dollar eka adu wunath ekata sapekshawaa banda ha sewa wala mila aduwenna. ekata wisaduma mokadda karanna puluwan.

  • @hirangunasekera2002
    @hirangunasekera2002 2 หลายเดือนก่อน +1

    බයිලා tourism is off season last two months 😂we didn’t get the revenues expected. මු දන්න tourism

  • @worldsbrother9704
    @worldsbrother9704 2 หลายเดือนก่อน +1

    Paypal වලින් ලංකාවට සල්ලි withdraw කරන system එක හදල දෙන්ඩකො

  • @anandarajakarunadewanaraya1900
    @anandarajakarunadewanaraya1900 2 หลายเดือนก่อน

    රුපියල අධිප්‍රමාණයවීම importersලට නරකට බලපාන්නෙ නැත්ද? උදාහරණ වශයෙන් මම ඩොලර්ස් 1000 ක් දීල බඩු ගෙන්නුවොත් ඩොලරයේ අගය රුපියල් 300 නම් මට රුපියල් 300,000 ක් ලැබෙනව. ඩොලරයේ අගට රුපියල් 150 නම් මට ලැබෙන්නෙ රුපියල් 150,000 ක් පමණයි නේද ?

  • @shehan3shehan
    @shehan3shehan 2 หลายเดือนก่อน

    A/l class ekata giya wage,

  • @pathmasiriwijegunawardana2184
    @pathmasiriwijegunawardana2184 3 หลายเดือนก่อน +1

    Dana kiyanne hoda dakmak aty kollek saralawa kiyadenawa wayasa pennet na mara dakshayek pody kollek wage good luck puta

  • @Rathugamagelakshman
    @Rathugamagelakshman 2 หลายเดือนก่อน

    ඇයි බූරුව ඊට රට වැඩ කරන මිනිස්සු සල්ලි එවන්න නැද්ද😂😂

    • @メロンパン-m3l
      @メロンパン-m3l 2 หลายเดือนก่อน +1

      ඒක තමා බූරුවෝ රෙමිටන්ස් කියලා කියන්නේ😂

  • @theglobaldiary6827
    @theglobaldiary6827 3 หลายเดือนก่อน

    you ignored the first, Middle East Workers remittances (7 Billion US$/p.a) thanks