Money For a Life | Sinhala Short Film

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2021
  • Join Our Discord - / discord
    Facebook - / sharadhchanuma
    Instagram - / sharadh_chanduma
    My pc specs:
    - Intel core i7 8700k CPU
    - MSI GTX1060 6GB
    - Corsair 8 GB Vengeance DDR 4 RAM
    - Corsair vs 550 powersupply
    - Windows 10 (64)
    End Screen Song -
    Melody/Vocals: Lahiru Perera
    Lyrics: Manuranga Wijesekara
    Production: Vivid Motions
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 930

  • @sharadhMOV
    @sharadhMOV  3 ปีที่แล้ว +677

    මේ කෙටි චිත්‍රපටිය හදන්න උදව් කරපු සහ මේක බලපු ඔයාලා හැමොටම ගොඩක් ස්තූති. විෂේශයෙන්ම අපේ දිදුල අයියා ඕෂා අයියා සහ දුලා අයියා මේ නම් කිව්ව තුන්දෙනා නැත්නම් සරවම මේ film එක නෑ. කොළඹ ඉඳලා මෙහෙ ඇවිල්ලා රෑ දෙකක් නිදිමරාගෙන මේ film එක මේ තැනට එන්න මහන්සි ගත්ත ඔය තුන්දෙනා ගැන කියන්න මට වචන මදි. ඒ වගේම අප්පච්චී short film එකට ඕනි budget එක දීලා මේකේ වෙලා තියෙන වැරදි ⁣ඒ දෙවල් හදාගනන විදිහ කියලදුන්නා. නම් වශයෙන් කියන්න ගියොත් ගොඩාාාාක් දිග list එකක් තියෙනවා මේ වැඩේට වචනය කින් හරි උදව් කරපු බලපු හැමොටම ගොඩක් ස්තුති ❤❤

    • @NADITHOFFICIAL
      @NADITHOFFICIAL 3 ปีที่แล้ว +1

      😁😁

    • @gaya3922
      @gaya3922 3 ปีที่แล้ว +3

      Oyala hemoma dakshai.wade godak hodai.congratulations 🌹🌹

    • @gamingwithc_d6782
      @gamingwithc_d6782 3 ปีที่แล้ว +2

      Good job brooo..

    • @kalusallisudusalli772
      @kalusallisudusalli772 3 ปีที่แล้ว +2

      අඩේ මේක edit කරේ ඔයාද

    • @hirushaeshan942
      @hirushaeshan942 3 ปีที่แล้ว +2

      Eeee niyemai mamath kamathiy oya wage daksha editor kenek wene

  • @dinuribandara
    @dinuribandara ปีที่แล้ว +60

    පිරිමි කියන්නෙ සිගරට් එකක් පත්තු කරල filter එක ළඟට එන තප්පර කිහිපයට මිනිහෙක්ගෙ හිත සුවපත් කරන ජාතියක් විදියට මං දැක්කෙ අද 🧠🖤

  • @KuppaCinema
    @KuppaCinema 3 ปีที่แล้ว +210

    සොට්ස් ටිකයි ! කන්සෙප්ට් එකයි ! ඇක්ටින් ! එඩ්ටි එකයි ඔක්කොම පට්ට කියන්න අඩුපාඩු නෑ ♥️ keep going malla best wishes ♥️

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +14

      thank you aiyee ❤️❤️

  • @supunranasinghe5031
    @supunranasinghe5031 3 ปีที่แล้ว +202

    ඒ frame ටික නම් සුපිරී...කූඹියෝ තනමල්විල කොල්ලෙක් ,සහෝදරයා ගානටම තියන නිර්මානයක්.. ඉස්සරහට සුපිරිම වැඩ එයි කියලා හිතා ගන්න පුලුවන්..😍😍😍

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +10

      Thank you aiye ❤️😍

  • @zayn8975
    @zayn8975 2 ปีที่แล้ว +56

    මුන්ව නෙවෙයිද අපි ටීවී වල දකින්නොනී.ලැජ්ජයි මෙච්චර කොල්ලො ඉද්දී තැනක් දෙන්නැති එක ගැන .මරූ කෝල්ලෝ කවදාහරි ඉස්සරහටම වරෙන්❤️❤️❤️

  • @ashenshanuka5567
    @ashenshanuka5567 3 ปีที่แล้ว +100

    අනාගතේ හොද Director කෙනෙක්,producer කෙනෙක් වගේම Actor කෙනෙක් වෙන්න කියලා සුබපතනවා මල්ලි❤️❤️🔥🔥👊

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +8

      Thank you aiye ❤️

  • @nirmalasandaruwan5368
    @nirmalasandaruwan5368 ปีที่แล้ว +11

    රූමා මොන දේ උනත් තමාගේ අනික් එකා සහෝදරයා වෙච්ච තැන් හරි ලස්ස්නයි. හරි සේෆ්ටි ✊

  • @madushaninisansala5021
    @madushaninisansala5021 ปีที่แล้ว +13

    මෙවන් සත්පුර්ෂයන් හමු වේවා,කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා අමාරුවෙන් කට්ට කාලා ගොඩ යන්න දගලන හැමෝටම❤️🙏

  • @champikajayathilaka3738
    @champikajayathilaka3738 2 ปีที่แล้ว +31

    "උඹ ට මං ගහපු ඒවා රිදුනා ද? " tone of the friendship

  • @Kuchiandbuchi
    @Kuchiandbuchi 3 ปีที่แล้ว +50

    මේකනම් අගය කරන්නම ඕනෙ වැඩක් මල්ලි. හොඳම හොඳ අනාගතයක් තියේවි කියලා ලොකු විශ්වාසයක් තියෙනවා. තව මේ වගේ සුපිරි නිර්මාණ ටිකක් ගේමු.ජය!!!

  • @user-wn3sg3sb9p
    @user-wn3sg3sb9p 3 ปีที่แล้ว +34

    අපේ ඉස්ස්කෝලෙ කොල්ලො ටිකක් මේ වගේ නිරිමාණයක් කරයි කියලා මග බලන් හිටියා,දිදුල ,දුලාජ් නියම වැඩක්,සුපිරි රංගනය,ජය 👍🔥🔥

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +2

      thank you ❤️

  • @pasindudilanka3964
    @pasindudilanka3964 3 ปีที่แล้ว +91

    තාත්තා - ජයප්‍රකාශ් ශිවගුරුනාදන්
    පුතා - ශාරද් චන්දුම
    What else you can ask from a son of talented father? ❤️😇

  • @ithackers515
    @ithackers515 3 ปีที่แล้ว +20

    මාරයි බං..පට්ටම පට්ට..මෙන්න සුපිරි නලුවේ ...දැන් ඉන්න ගොබ්බ ගු සක්කිලි අනුහස්ලට වඩා මෙන්න චරිත බං..පට්ටම පට්ට කතාව රසවින්දා බං..තව එකක් කරපන් මෙ නලුවන්ව දාලා

  • @user-sd1cu7tr5m
    @user-sd1cu7tr5m 3 ปีที่แล้ว +28

    අඩො පට්ට මේක . අර කොත්තුව ගහන සීන් එකෙන් පස්සෙ ඇවිදන් යන shot එක සුපිරියටම අරන් තියනවා තව මේ වගෙ වැඩ ඔනේ 💖🖤💖

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      thank you ❤️❤️❤️

  • @musicwitharc7348
    @musicwitharc7348 3 ปีที่แล้ว +83

    අපේ රටේ අනාගතේ, මහත උඹ තමයි... 😁
    ඉස්කෝලෙ එන්නෙත් නැතුව හදපු short film එකට වටිනාකමක් දෙන්න උඹට පුලුවන් වුනා.
    ඇත්තටම දැන් ලංකාවේ Film industry එක පට්ට පහත මට්ටමක තියෙන්නෙ.
    උඹගෙ concept අරගෙන, තවත් අලුත් දේ එකතු කරගෙන ඉස්සරහට ගමනක් ගියොත් උඹට පුලුවන් බන් ඒ industry එක දියුණු කරන්න.
    කොහොමත් හැකියාව තියෙනව දැනටමත්.
    සුබ පතනව බඩෝ...😁
    ජයින් ජයම වීවා.....🙏

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +6

      thank you bn ❤️

  • @maneeshadilrukshi9556
    @maneeshadilrukshi9556 ปีที่แล้ว +3

    ප්‍රශ්න වලින් පැනල යන්න ,මැරෙන එක උත්තරයක් කියලා හිතන අයට..ජීවිතේ කට්ට කාලා හරි දිනන්න ඕන කියලා හිතෙන තරමටම මේක හොද motivation එකක් ❤🥺සුපිරි වැඩක් 🔥

  • @nalinthusithabaddekumbura89
    @nalinthusithabaddekumbura89 3 ปีที่แล้ว +9

    කෝටිපතියෝ එකෙන්ම ..
    උබ පට්ට පොරක් වෙනවා කියලා ..
    මග සලකුණු පැහැදිලිව තිබුණා ..ඒකට නාඩගම්කාරයෝත් පැහැදිලි උදාහරණයක් 💖💖💖💖

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +2

      thank you aiye ❤️

  • @thineshortfilms2399
    @thineshortfilms2399 3 ปีที่แล้ว +44

    බුදු අම්මෙ මේක එනකම් කාලයක් බලන් හිටියා ඇති යන්තම්.

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +5

      Unahapuluwek wenna bane video noda idala 😂😂

    • @thineshortfilms2399
      @thineshortfilms2399 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @nadunmax9055
    @nadunmax9055 3 ปีที่แล้ว +31

    හැමදේම සාර්තකයි
    උබල වගේ උන්ට තමා සම්මාන ලැබෙන්න ඕනේ ❤️❤️ තව මේවගේ හොද නිර්මාන කරන්න👍👍👍👍

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      Thank you so much ayya!❤

  • @Kelwiz
    @Kelwiz 3 ปีที่แล้ว +68

    Sharadh this is awsome bro🙏🏾. Great work and a Great script💥 do videos like this you have a creative mind brotha🙏🏾 Best wishes from me🔥

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +7

      Thanks a ton ❤️

  • @T_dilshanrathnayake
    @T_dilshanrathnayake 3 ปีที่แล้ว +18

    දැන්ම ඔහොමනම් අනාගතේට උබට ලොකුවැඩක් කරන්න පුලුවන්... සුභ පැතුම් මැණික.. 💪♥️

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 3 ปีที่แล้ว +12

    අපේ කුරුගල සර්ගේ කතාව respect❤ දිදුල & දුලාජ් සොයුරන්ට❤

  • @hansakamaduranga716
    @hansakamaduranga716 3 ปีที่แล้ว +17

    දිදුල අයියා,දුලාජ් අයියා ❤❤ පොඩි කාලෙත් දැක්කා රගපානවා 😍රත්නේ 😁මරු හොදේ 😘❤😍

  • @yoyogirl001
    @yoyogirl001 28 วันที่ผ่านมา +5

    supiriyak

  • @naveensaumya7788
    @naveensaumya7788 3 ปีที่แล้ว +3

    Super sharad aiye.niyamai a.jaya wewa.thawa hoda wada karanna oone ..

  • @ayeshmanthamaduranga1650
    @ayeshmanthamaduranga1650 3 ปีที่แล้ว +5

    ඒ බන් නියමයි බන්, ඒ අදහස උබ ඒ සමාජගත කරන්න හදපු අදහස අන්න එකයි බන් අපි කලා කෘතියකින් කරන්න ඕන මූලිකම දේත්, අපිට එය රසවින්දනයෙන් පසුවත් අපේ චින්ත ශක්තිය අවදි කරන්න උත්පේරකයක් වෙන එක. ඒක මේකෙන් නොවඩුව වෙනව, ඒවගෙම ශොට්ස් ටික ගැනත් කියන්න වචන නෑ. ඇක්ට් කරන දෙන්නත් වැඩෙ නියමෙටම කරනව, ඇයි තව පසුතල සංගීත කොටස් ඒ ෆීලින් එක තව අවුස්සනව. හොද නිර්මාණයක් බන්. ඉදිරියට තවත් මේවගේ නිර්මාණ බලාපොරොත්තුවෙන් ඉන්නව ඔබට ජය.

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූති අයියේ ❤😍

  • @kalpanichannel74
    @kalpanichannel74 2 ปีที่แล้ว

    මරු . පණිවිඩ ගොඩක් දෙනවා.ඔය වගේ හොයලා බලන යහළුවෝ ජිවිතේ ට ආශිර්වාදයක්. Thanks මෙච්චර ලස්සන නිර්මාණයක් කලාට💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @danushkarathnayaka4674
    @danushkarathnayaka4674 2 ปีที่แล้ว +1

    සුබපැතුම් අහම්බෙන් දැක්කෙ. අනාගතය පැහැදිලි.. ජයවේවා

  • @Hirankavishka
    @Hirankavishka 3 ปีที่แล้ว +6

    පැය දෙහෙක film එකක් හරි මේ වගේ episode තීන කතාවක් හදන්න බැරිද ඒ තරන් මේ short film එක හිතට ඇල්ලුවා ❤️❤️ colour grade නම් කියලා වැඩක් නෑ සුපිරි 👌🤩👍

  • @impanda8491
    @impanda8491 3 ปีที่แล้ว +5

    අඩෝ සිරාවටම පට්ට මචං. 💯🔥❤ තව මෙ වගේ දිගටම ඕනේ විඩියෝස් .. ජය මචං 👏❤🔥

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      thank you ❤️

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne 2 ปีที่แล้ว +1

    හොද වටින නිර්මාණයක්..❤️❤️🙏හදවතට දැනුනා එකනම් තව මේ වගේ නිර්මාණය කරන්න ශක්තිය වාසනවා ලැබේවා..😊❤️❤️🙏

  • @kushandulanjana326
    @kushandulanjana326 2 ปีที่แล้ว +2

    මේකනම් සුපිරියක් අයියේ❤️ ,කියන්ඩ වචන නෑ ඒ තරමටම සුපිරි❤️

  • @heshaniranjana4921
    @heshaniranjana4921 3 ปีที่แล้ว +68

    Dude, you're good at moving forward

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +10

      thank you ❤️❤️

  • @anupamabandara3719
    @anupamabandara3719 3 ปีที่แล้ว +6

    Whoa!!! This is lit මචං... keep going... proud of you...👌💯💖

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you bn 💖🙌

  • @sachinthadilshan9839
    @sachinthadilshan9839 3 ปีที่แล้ว +1

    දිදුලය නියමයි බන්..දුලාජ් අයිය පට්ට..එක ඉස්කෝලෙ කියන්නත් ආඩම්බරයක් යකෝ..සිරාවටම..දෙන්නටම ආදරෙයි..හොදට වැඩ ටික කරගෙන ඉස්සරහට යමන්...❣️❣️❣️❣️

  • @mohammedjaya7162
    @mohammedjaya7162 11 หลายเดือนก่อน +1

    මේ කෙටි චිත්‍රපටයේ කැමරා රූප රාමු ටිකය් පසුබිම් සංගීතයය් හරිම ලස්සනය් . සුබ පැතුම් 🎉🎉

  • @achinthajayasekara8967
    @achinthajayasekara8967 3 ปีที่แล้ว +6

    අපේ අතීතය මතක් උනා මල්ලී..ඒ හැගීම් එක්ක ජීවත් වියල්ලා..උබට හොද ආනාගතයක් තියෙනවා..හැබැයි මේ විදිහ වෙන්ස කරගන්න එපා..අපි මේ විදිහට ආදරෙයි..❤️❤️❤️❤️❤️

  • @samithasamarathunga9252
    @samithasamarathunga9252 3 ปีที่แล้ว +14

    කාලෙකින් බලපු හොඳ වැඩක්..❤❤ සුබ පැතුම් අපේ කොල්ලො ටිකට.

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      Thank you aiye ❤️

  • @youaremybestfriend077
    @youaremybestfriend077 2 ปีที่แล้ว +1

    Very meaningful short film i will be sharing this with my spl ppl in lyf !! All the best !! More to go !! Excellent work !! 👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @madushaninisansala5021
    @madushaninisansala5021 ปีที่แล้ว +1

    සුපිරි ❤️
    ඉදිරියෙන් ඉදිරියටම යන්න ඕන මේ වගේ නිර්මාණ ❤️ මේ වගේ නලුවෝ
    ජයම වේවා..❤️💐🙏

  • @amayainduwari2124
    @amayainduwari2124 3 ปีที่แล้ว +7

    Soooo Proud Of You Guys .... Didula well done . Go Ahead . So happy about you . Didula Induwara Excellent.

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you akke ❤️

  • @SachithDS
    @SachithDS 3 ปีที่แล้ว +8

    Bro this is legendry!!!😯
    This is actually better than other short films on youtube these days.. U have done an amazing job!!!!💥

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      thank you ❤️❤️❤️

  • @apsaradarshi4281
    @apsaradarshi4281 ปีที่แล้ว +1

    වෙනස්ම කතාවක් ගොඩක් ලස්සනයි ❤ congratulations ❤

  • @rumeshweththasingha9968
    @rumeshweththasingha9968 2 ปีที่แล้ว +2

    This is really worth brothers. So happy about their acting talent. Bless you all 🙏❤️

  • @rochellefernando5303
    @rochellefernando5303 3 ปีที่แล้ว +5

    Congratulations guys ❤ it's amazing ...good job

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      Thank you so much!! ❤️❤️

  • @dinukadew6972
    @dinukadew6972 3 ปีที่แล้ว +7

    තනි ඇහට එඩුනා ඕයි සුපිරි plot එක ඉස්සරහටත් ඕනෙ

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      thank you aniwaryen me awruddeth ekk karanawa ❤️

  • @mkadesilva6944
    @mkadesilva6944 2 ปีที่แล้ว +2

    කෙටියෙන්ම කිව්වොත් මේක perfect ❤️
    Keep going 💪💪

  • @lasirudamith1807
    @lasirudamith1807 ปีที่แล้ว +1

    සුපිරී කොල්ලො.තාත්තා වගේම වැඩ්ඩෙක්.
    හැබැයි රැල්ලට යන්න එපා.
    අපිට අනාගතේ ලංකාවෙ සිනමාවෙ ලොකු වෙනසක් දකින්න පුලුවන් වෙයි. බලාපොරොත්තු තියාගන්න පුලුවන් විදියෙ සෙට් එකක් හැදීගෙන එනවා.මරු.👍👏
    අනිත් එකා නෙරුන් කල්පජිත්.

  • @NADITHOFFICIAL
    @NADITHOFFICIAL 3 ปีที่แล้ว +15

    නාඩගම්කාරයෝ පට්ට ඈ...... මේ SHORT FILM එකත් තද දිගටම VIDEO දාන්න අයියේ..........😀😀😀😀

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      Thank you! malli ❤️

  • @NADITHOFFICIAL
    @NADITHOFFICIAL 3 ปีที่แล้ว +23

    4:22 අම්මො කොත්තුව ඕව දාන්න එපා BN මේ රෑ වෙලා බඩත් මොකක්ද උනා යකෝ 😭😭😁

  • @sanduninisansala1423
    @sanduninisansala1423 ปีที่แล้ว

    කියන්න වචන නෑ..ඒ තරම් සුපිරිම නිර්මාණයක්..අනාගතේ සාර්ථක වෙන්න ජය ❤️

  • @cherieSAJ
    @cherieSAJ ปีที่แล้ว

    හිතටම වැදුනා ඒක නම් ❤️.. තව මේ වගෙ වැඩ ටිකක් ඕන කොල්ලො 💪💥

  • @vimukthimadujith198
    @vimukthimadujith198 3 ปีที่แล้ว +10

    අපේ රටේ අනාගතේ පුංචි ලමයි,ඉගෙන ගන්න තරුණයො අනුගමනය කරන, ඉගෙන ගන්න,කියවන සිනමාවේදියෙක් ද මේ 😍❤️

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූති අයියේ ❤

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +3

    එක නම් සුපිරිමටම හදලා තියෙනවෝ..❤️ ඉස්සරහාට අනිවා සුපිරිම වැඩ ටිකක් එයි..❤️🤙

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      thank you ❤️

  • @amithbandara6426
    @amithbandara6426 3 ปีที่แล้ว +1

    සුපිරිම එකක්.රගපෑම හරිම තාත්විකයි.

  • @JeonSoo7
    @JeonSoo7 หลายเดือนก่อน

    සුපිරී වැඩක් ❤️‍🔥....ජය වේවා කොල්ලනෙ ❤️

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 2 ปีที่แล้ว +3

    නියමයි මිත්‍රයා.. නියමයි. අපිට ඉන්නවා දක්ශ අධ්‍යක්ශකතුමෙක්.. හොද අනාගතයක් තියනවා ඔබට...

    • @sharadhMOV
      @sharadhMOV  2 ปีที่แล้ว

      Thank you!❤

    • @gamingpanchi9283
      @gamingpanchi9283 2 ปีที่แล้ว

      @@sharadhMOV මාවත් ගන්නකො ඔය ෆිල්ම් එකකට 🙂💔😒✌

  • @sanu_theekshana
    @sanu_theekshana 3 ปีที่แล้ว +5

    Good luck bro❤️🔥

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      thank you machan ❤️

  • @crazabhiyaz8199
    @crazabhiyaz8199 3 ปีที่แล้ว

    ලස්සන චිත්‍රපටියක් අයියෙ ♥️♥️♥️ Good luck 🤟

  • @sashikawerasinghe681
    @sashikawerasinghe681 3 ปีที่แล้ว +2

    එනකම් හිටියේ 😍😍❤️ මරු...ජයවේවා 💪💪💪

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      thank you ❤️ jaya wewa

  • @argonorapictures
    @argonorapictures 3 ปีที่แล้ว +7

    Script , Dialogues , concept , cinematography , පට්ටම වැඩක් අනිවාර්යයෙන් කියන්න ඕනෙ රංගනය ඉහලම තැනක තියෙනවා ඉස්සරහට වැඩක් කරන්න ඉන්නෙ අපි සෙට් එක තමා.. 3 i J කියන්නෙත් ෆිල්ම්මේකින් උණ තියෙන සෙට් එකක්..
    ❤❤ good luck and keep it up brothers.

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      ගොඩක්ම ගොඩක් ස්තූති ❤

  • @sanduwannanayakkara7812
    @sanduwannanayakkara7812 3 ปีที่แล้ว +5

    Good Job❤️❤️✌️

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      thank you ❤️

  • @aravinth-xk6tn
    @aravinth-xk6tn 2 ปีที่แล้ว +1

    wow super padam nanbargale
    really greate
    every thing great
    after the food is made and the camera move upside and the boy in the frame from not focus to focus that is international style
    all the best keep it up
    future of greate srilankan cinema

  • @sanduniperera2515
    @sanduniperera2515 3 หลายเดือนก่อน +1

    කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක් .. සුබ පැතුම් ❤❤❤

  • @dulanjayagmadushan1182
    @dulanjayagmadushan1182 3 ปีที่แล้ว +6

    අම්මටසිරි පට්ට බං❤️. අදහස් තිබ්බට ඕනි බඩු නැතුව අසරණයි බං 🙂❤️

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      wadak karanawanm kiyanna, aduwata rent karanna puluwan tanak hoyala dennam.

    • @KaveeshaObadakumbura
      @KaveeshaObadakumbura 3 ปีที่แล้ว

      @@sharadhMOV ela porak bn uba.

    • @harshagunasekara7867
      @harshagunasekara7867 3 ปีที่แล้ว

      @@sharadhMOV chanduma වැඩක් කරන්න ඕනි...මට cameraman editor knk හොයලා දෙනවද..?contact detail tikuk dnko

  • @mayumihimasha4772
    @mayumihimasha4772 3 ปีที่แล้ว +8

    This is amazing 🤩😢❤️

    • @isharahansamal6695
      @isharahansamal6695 3 ปีที่แล้ว

      Supiryk didula aiyh♥️ & dulaj aiyah♥️

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you ❤️😍

  • @blackwhite7577
    @blackwhite7577 3 ปีที่แล้ว

    අඩේ මල්ලි උබයකෝ..පට්ට හොදේ නරකයි කියන්න තැනක් නෑ රගපාන මල්ලි ලා දෙන්නත් සුපිරි..

  • @lasithathapaththu
    @lasithathapaththu 2 ปีที่แล้ว +1

    Next level🔥 Speechless man❤️

  • @waruna_d
    @waruna_d 3 ปีที่แล้ว +7

    ඕක ඔහොම තියන්න ඕන film එකක් නෙවෙයි බං! සිරාවටම concept,editing goes to next level මචං ටිකක් publish කරන්න බැලුවෙ නැද්ද?

  • @kavindusanthusha8454
    @kavindusanthusha8454 3 ปีที่แล้ว +5

    අඩෙහ් කොල්ලා. උඹත් නුවරද. මොනා නැතත් වැඩේ පට්ට. ජය ❤

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +2

      thank you aiye ❤️

  • @ntvscreation6356
    @ntvscreation6356 3 ปีที่แล้ว

    Supiri wadak wish you all the best..

  • @nestagamingpro9614
    @nestagamingpro9614 2 ปีที่แล้ว +1

    Cinematic gathiya nm Superb

  • @Actorpubudu
    @Actorpubudu 3 ปีที่แล้ว +18

    ලංකාවේ අනාගත සිනමාව ගැන තිබෙන බිය නැති වෙලා පුදුම විදිහේ බලාපොරොත්තුවක් ඇති උනා.
    ගොඩක් සතුටුයි සහෝදරවරුනි..
    👉 අධ්‍යක්ෂණය අති විශිෂ්ටයි
    👉රඟපෑම් අති විශිෂ්ටයි..
    👉 කැමරාකරණය අති විශිෂ්ටයි
    TH-cam ඔබේ නිර්මාණ වලට තෝතැන්නක් කරගන්න..
    ඔබට නොලැබුණු අවස්ථාවන්ට
    TH-cam මාධ්‍ය අරගලයක් කරගන්න..
    ඊට වඩා විකල්පයක් නෑ...
    සුබ පැතුම්!

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +2

      ගොඩක්ම ගොඩක් ස්තූති අයියේ ❤❤

  • @shaama1282
    @shaama1282 3 ปีที่แล้ว +5

    Chandu, Great work putha. I think it's high time to become the Assistant Director to Appachchi.. 😘 - Shashi punchi

  • @GSSCPhD
    @GSSCPhD 3 ปีที่แล้ว

    Great malli. You are so talented, I really liked the drama "Harakotiya'. You did well in there. Also, your role in Nadagamkarayo is good as well. Keep up the good work. Hugs from Canada

  • @kapugamatharindu3403
    @kapugamatharindu3403 3 ปีที่แล้ว +1

    ඇත්තටම නියමයි අපේ දිදුලයා එහෙමද කරේ කියලා හිතෙනවා.ජය වේවා මල්ලී.සුභ අනාගතයක්.ඊලග film තවත් රසවත් වේවා.

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you aiye ❤️

  • @baniya1589
    @baniya1589 3 ปีที่แล้ว +7

    "උඹට මං ගහපුවා රිදුනද" මට දැනුනම තැන..❤😔💪

  • @poseidonray3900
    @poseidonray3900 3 ปีที่แล้ว +3

    🔥

  • @HilushaHewagama
    @HilushaHewagama 2 ปีที่แล้ว

    Wow. Nice Short film එකේ ඇක්ටින් සහ ඩයලොග්ස් මම ගොඩක් කැමති. ජය bro ❤️‍🔥

  • @priyantiliyanagr4589
    @priyantiliyanagr4589 10 หลายเดือนก่อน

    Wow....කියන්න වචන නෑ.මාරම ලස්සනයි කතාව.❤

  • @CorruptedStudio69
    @CorruptedStudio69 3 ปีที่แล้ว +3

    Maru

  • @heshaniranjana4921
    @heshaniranjana4921 3 ปีที่แล้ว +10

    1 st comments kollo

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Super ❤️❤️

  • @agriacademy640
    @agriacademy640 2 ปีที่แล้ว

    නියමම ගැලපීමක් කියන්න වචන නෑ.......පොඩි අඩුවක් දැක්කා ඒකත් කියන්න ලෝබයි...... great ....

  • @sehandudinomin4131
    @sehandudinomin4131 3 ปีที่แล้ว +1

    super bro
    තව ඔය වගේ videos දාන්න
    good luck

  • @ChefKodi
    @ChefKodi 3 ปีที่แล้ว +7

    Ceylinco Lips කියන්නෙ කාන්තා රක්ෂණාවරණයක් කොල්ලෝ 😁 ඒක අවුලක් නැ සුපිරි වැඩක් ජය ✌❤

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +2

      thank you aiye, waradda pennala dunnata ❤️

    • @janakaweerasinghe3153
      @janakaweerasinghe3153 2 ปีที่แล้ว +1

      ඒවගේම තමා මචංලා කෝච්චියට හැප්පුනහමයි, අලියෙක්ගෙ ඇඟේ හැප්පුනහමයි ඉන්සූරන්ස් ගෙවන් නෑ. මොකද ඒ ලෝකෙ ලොකුම වාහනේ, හා ලෝකු ලොකුම සතා නිසා..ඒව පේන් නැත්තං පොඩි accident මොන කතාද නිසා...මම ඉන්සූරන්ස් එකෙක් නෙමෙයි. උඹලගෙ වැඩේ පට්ට තාත්විකයි. සුපිරි. තව සුපිරියක් කරපං...උඹලට ජය....

  • @buwanakawickrama313
    @buwanakawickrama313 3 ปีที่แล้ว +3

    දිදුල අයියා දුලාජ් අයියා ❤️❤️❤️❤️❤️❤️❤️

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @ShalomSamuel
    @ShalomSamuel 3 ปีที่แล้ว +1

    Hadawathata Waduna ! Patta Acting ! Jayawewa♥️

  • @Yeshu_harshi_2005
    @Yeshu_harshi_2005 27 วันที่ผ่านมา

    තාත්තගෙම පුතා ♥️ ආඩම්බර ඇති තාත්තට 😍 අපිටත් සන්තෝසයි මල්ලි ♥️ කියන්න අඩුපාඩු නැ සුපිරි තව මේවගෙ ඒව ගේන්න

  • @ameshkawya
    @ameshkawya 3 ปีที่แล้ว +5

    පට්ට😍 කලර් ග්‍රේඩින් එක පාර♥ මොකක්ද සොෆ්ට්වෙයා එක?

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you ❤️, adobe premiere pro

    • @lankairida2996
      @lankairida2996 3 ปีที่แล้ว

      ​@UCUgJc1p_jABjCMGzh%E2%9D%A4dfmskw සිලෙක්ෂන් දාලා කලර් කරද්දි පොඩ්ඩක් සැළකිලිමත් වෙයන් මචං. නොයිස් පේනවා ටිකක්. එනිවේ. සවුන්ඩ් එඩිටින් නම් පට්ට. ජය

  • @gamingwithlion4130
    @gamingwithlion4130 3 ปีที่แล้ว +3

    Aiya oya gawa gimbel ekak tiyed

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว +1

      na malli mama laga steadicam ekk tiyenne

    • @gamingwithlion4130
      @gamingwithlion4130 3 ปีที่แล้ว +1

      @@sharadhMOV rs kiyada aiye eka

  • @techwithpesandu7183
    @techwithpesandu7183 2 ปีที่แล้ว

    ඒකනම් සුපිරියක් තමා.එදා එහෙම අද මෙහෙම ♥️♥️

  • @niroshanarumugam4610
    @niroshanarumugam4610 2 ปีที่แล้ว

    Wow, I don’t know how I came across this , but it’s excellent work guys , great acting , impressive directions. Keep it up !

  • @anuhasnethminda
    @anuhasnethminda 3 ปีที่แล้ว

    super concept, super edit, super work
    best of luck

  • @chanukaravishan1370
    @chanukaravishan1370 ปีที่แล้ว

    Excellent work මල්ලි❤️❤️❤️❤️❤️👍👍👍👍

  • @suddagrafi
    @suddagrafi 3 ปีที่แล้ว +1

    supiri.හැම අතින්ම නියමයි.congratulations ❤

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you ❤️

  • @dulsara_manakal.
    @dulsara_manakal. 3 ปีที่แล้ว +2

    නියමයි .... අර අන්තිම හරියෙ උන්න ටෝක සුපිරී ආ ......

  • @dindawije
    @dindawije 3 ปีที่แล้ว +1

    රත්නේ..... වැඩේ මරු. All the best for the future

    • @sharadhMOV
      @sharadhMOV  3 ปีที่แล้ว

      Thank you ❤❤

  • @SudharmaNayanakanthi-xg7yb
    @SudharmaNayanakanthi-xg7yb 18 วันที่ผ่านมา

    Important and Excellent video ❤.
    You are great actors ❤❤❤❤

  • @nilukasamaraweera1242
    @nilukasamaraweera1242 3 ปีที่แล้ว

    Maru machan❤️ keep it up bro🔥

  • @RuckXain
    @RuckXain 27 วันที่ผ่านมา

    Shots Tika maru bro ❤️ Concept ekak great....❤️