FULL FILM | DHADAYAM BAMBARA (දඩයම් බඹරා) | SHALANI THARAKA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ก.ค. 2019
  • If you enjoy make sure to share the video, leave a comment and smash the like button for more...
    If you're new be sure to subscribe and turn on notification.
    #sinhalafilms #earmindstudios #shalanitharaka
    මෙය එච්. එස් පෙරේරා මහතාගේ අභාවයෙන් අතරමග නතර වූ නිර්මාණයක කෙටි සංස්කරණයකි.
    ALL RIGHTS RESERVED TO EARMIND STUDIOS (PVT) LTD. UNAUTHORIZED PUBLISHING, DOWNLOADING/RE-UPLOADING OR TELECAST VIA ANY KIND OF ELECTRONIC MEANS WITHOUT PERMISSION IS STRICTLY PROHIBITED.
  • ภาพยนตร์และแอนิเมชัน

ความคิดเห็น • 585

  • @mkjeewanthaperera8829
    @mkjeewanthaperera8829 5 ปีที่แล้ว +3

    Super. THAALA film aka thiye nam awanna. Thawa thawa aluth film danna. Good luck

  • @hansisewmini4769
    @hansisewmini4769 7 หลายเดือนก่อน +38

    ලෝකෙ මන් දැකපු කිසිම තේරුමක් නැති කතවලින් උඩම ඉන්නෙ මේක

  • @user-xx2eh2qh7u
    @user-xx2eh2qh7u 4 ปีที่แล้ว +3

    I like this sinhala chitrapataya very much. Sinhala Girls are so cute and beautiful. Sinhala kello okkama hari Lassanaai. Mata ara gollan ekka katha karamda aasai.

  • @anushabandara332
    @anushabandara332 ปีที่แล้ว +17

    මරු ඇ. පට්ට වැඩ කාරයෝ ටිකක් රඟපාන්නේ. හරිම සතුටුයි.

    • @user-vv7gc9si2e
      @user-vv7gc9si2e 3 หลายเดือนก่อน +2

      😂😂

    • @Visuni-dj5ur
      @Visuni-dj5ur 26 วันที่ผ่านมา

      ​@@user-vv7gc9si2e😅භණ❤ඈ

  • @nisansalamaduwanthi2919
    @nisansalamaduwanthi2919 5 ปีที่แล้ว +5

    lassanai.end 1 laga wedei...🎈🎈🎈🎈

  • @user-vq4xb6rj2k
    @user-vq4xb6rj2k หลายเดือนก่อน +1

    අම්මෝ ලස්සන සම්මානයක් දෙන්න වටිනවා

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +12

    අනේ ..ඔව්.ඒ ඉදිආප්ප කතාව මතක් වෙනවා.මම එතකොට ගොඩාක් පුන්චියි.හැබැයි මතකයි ආසාවෙන් බැලුවා .

  • @saduni-se8bg
    @saduni-se8bg 2 ปีที่แล้ว +1

    Meka parana drama ekak godak lassanai e uanata me nama kathai

  • @anuliyanage5902
    @anuliyanage5902 2 ปีที่แล้ว +42

    අවසානයක් නොමැත
    ෆිල්ම් එකේ අවසාන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න 😁😁😁

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 6 หลายเดือนก่อน +1

    කමෙන්ට් බැලුවහම filme එක බැලුවා වගේ තමයි ..

  • @swarnathilini9083
    @swarnathilini9083 4 ปีที่แล้ว +29

    චිත්‍රපටය මොකක් වුණත් kusalge තාත්තා තමයි සුපිරිම ආදර්ශය පුතාලට ටික ටික තමයි හැමදේම පුරුදු කරන්න ඕන

  • @galakshitha
    @galakshitha 4 ปีที่แล้ว +37

    හිරුට මුවාවෙන් නට්ට්‍ය කොපි කරල හදල තියෙන්නේ
    හරිම දුකයි අපේ රටේ කලාවේ පිරිහීම
    නළුනිලියන්ට බොහොම ස්තුතියි
    මුදලට කලාව පාවාදිම වෙනුවෙන්

  • @kn6641
    @kn6641 4 ปีที่แล้ว +2

    Hoda kathawak..!

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +1

    Super ❤️😘

  • @Kulathunga-tm4ck
    @Kulathunga-tm4ck ปีที่แล้ว

    Lassana film ekak❤

  • @gamingvenom7392
    @gamingvenom7392 3 ปีที่แล้ว +15

    මොන්ගල් ෆිල්ම් එකක්

  • @khsumudunethan8051
    @khsumudunethan8051 ปีที่แล้ว +1

    Katawa ohoma iwra unaaka awul na 😭😭💞

  • @user-sx2kd8gc6u
    @user-sx2kd8gc6u 2 ปีที่แล้ว +2

    තප්පුලන ෆිල්මි කියන්නේ මෙවිවට

  • @hewagewijith8085
    @hewagewijith8085 4 ปีที่แล้ว +46

    අවසානය මීට වඩා තව හොදට අවසන් කරන්න තිබුණා .. ලස්සනයි

  • @sajithariyawansha6606
    @sajithariyawansha6606 5 ปีที่แล้ว +2

    Cpy karath nathath mata nam wadak na. Lassanai me kathawa. Hamoma hondata act karanawa. Ending eka thamai awula.

  • @joinpoint8616
    @joinpoint8616 5 ปีที่แล้ว +5

    ela

  • @kmb5807
    @kmb5807 ปีที่แล้ว +1

    ඔන්න යාළුවා

  • @sankakadugathbandara5279
    @sankakadugathbandara5279 3 ปีที่แล้ว +16

    ඇත්තෙන්ම සුපිරි නලුවෙක් නිකන් බාල්දු කරා...අවසානය කෝ... ස්‍රියන්ත මහතා කුමට මෙහි රගපෑවද

  • @ruwannilangadias3348
    @ruwannilangadias3348 3 ปีที่แล้ว +5

    හිරුට මුවාවෙන් ( ඉඳිආප්ප කතාව) ඒකෙම කොපිය. කොපියක්වත් ගහපිය ටිකක් හරි ප්‍රිය වෙන්න. නොදකින් ඉන්න උන්. පරන එකත් එක්ක හැරෙන්නවත් බෑ. කමල් , ශ්‍රියන්ත, චම්පා ශ්‍රියානි....කොච්චර ලස්සනද.

  • @chamindakumara8054
    @chamindakumara8054 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @slnvideomix4601
    @slnvideomix4601 2 ปีที่แล้ว +2

    Super Lovely story 👌🤟💓💓 werry nice move 👌🤟👌💓❤️

  • @lionman1761
    @lionman1761 4 ปีที่แล้ว +12

    පරන නළුනිළියන්ගේ (හිරුට මුවාවෙන්) ගාවින් වත් මුන් සෙට් එක තියන්න බෑ..

    • @himaligangani5060
      @himaligangani5060 3 ปีที่แล้ว

      Hamogeme haba lasene thiyenewa aperade kiyande baha Hali wadiriyo hodai chick kathe munge. Sirese kumeriye wene kawruth inde nathuwe athi. Jarawak

  • @purnimasammani2321
    @purnimasammani2321 3 ปีที่แล้ว +2

    Kathawata awasanayak thibbunanam godak hodai

  • @su.kumarasinghe2878
    @su.kumarasinghe2878 5 ปีที่แล้ว +38

    මේක හිරුට මුවාවෙන් එක.ඒ කාලේ ලස්සන නාට්‍යක් තමා.දැන් ඉන්න අයට අළුත් අදහස් අරන් ලියන්න තේරෙන්නැති කම නිසා බරන ඒවා අළුත් අයදාලා නැවත කරනවා.

  • @hansiprabodani3925
    @hansiprabodani3925 3 ปีที่แล้ว +1

    lassanai

  • @sesedilshan6594
    @sesedilshan6594 5 ปีที่แล้ว +69

    හිරැට මුවාවෙන් කොපිකර නළු නිලියන් විතරයි වෙනස්.හිරැට මුවාවෙන් ටෙලිනාට්‍ය මෙයට වඩා ගොඩාක් ලස්සනයි..

    • @enjoywithkala1582
      @enjoywithkala1582 5 ปีที่แล้ว +5

      Sese Dilshan sirawata kamal adaraarachchi supiriyata ragapanawa

    • @ys4115
      @ys4115 5 ปีที่แล้ว

      Aniwaryen(-)

    • @isharasapumal8397
      @isharasapumal8397 4 ปีที่แล้ว

      @@enjoywithkala1582 ll

    • @maaliamelangi1523
      @maaliamelangi1523 3 ปีที่แล้ว +1

      ඔව් සිරාවට 🤩

    • @ashigifsongs4684
      @ashigifsongs4684 3 ปีที่แล้ว

      th-cam.com/video/zMxliQCgGk8/w-d-xo.html subscribe ekak denna yalu balala hithata danunoth

  • @sampathpg
    @sampathpg 2 หลายเดือนก่อน

    Good sinhala film

  • @danudanka2101
    @danudanka2101 5 ปีที่แล้ว +67

    මේ කතාවේ කුසල්ගෙ තාත්තා හරි ලමයිට සල්ලිවල අගේ තේරෙන්ඩ නම් අනිවාරයෙන් ලමයි දුක් විදින්ඩ ඔන

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 ปีที่แล้ว

      ඔව්.... ඒක තමයි මේ ටෙලි නාටකයෙන් මම කැමැතිම චරිතය.... විශේෂයෙන් පුතෙක් ට හැමදේම සහශුද්ධව ජීවිතය ට තේරුම් කරදෙන්න නම් හෝ එම පුත්‍රයාට පියා යන පාරේම ගමන් කරවන්නට නම් එම පියාණන් ඍජු අදහස් හා ඍජු ක්‍රියා දාමයන් ඇත්තෙක් වියයුතුමවේ ....
      දියණියන් වගේ නෙවි පුත්‍රයන් .....
      මෙතැනදී මගේ පියාණන් වත් සිහිපත් වේ.... එතුමන් ද මෙවන් ඍජු අදහස් ඇත්තෙක්.....
      මේ නාටකය මීට වඩා රසවත් හා හරවත් ව අවසන් කලයුතුව තිබුණා කියල මට හිතෙනවා .....
      තෙවසරකට පෙර කලා වූ නාටකයක් වුවත් අදයි මට හමුවුණේ....... !
      ස් තූ ති යි !

  • @manojpemarathna2028
    @manojpemarathna2028 ปีที่แล้ว +1

    එරoග සේනාරත්න .... ඉදිආප්ප අපි ඒකාලෙ කෑවනෙ හලෝ..ලැජ්ජයි..

  • @user-pg1gg6ru9i
    @user-pg1gg6ru9i 6 หลายเดือนก่อน +2

    ❤❤

  • @mendis4757
    @mendis4757 ปีที่แล้ว +8

    අයියෝ හිරුට මුවාවෙන් කාලා. කමල්ගෙ චම්පාශ්‍රියානිගෙ අහලකින්වත් තියන්න බැහැ.

  • @deshanmaduranga8347
    @deshanmaduranga8347 ปีที่แล้ว +1

    😍😍

  • @monicaperis1199
    @monicaperis1199 2 ปีที่แล้ว +3

    Supar 🤣🤣🤣🤣🤣2 minutes iwarakara mama

  • @roshanmadhuranga3528
    @roshanmadhuranga3528 3 ปีที่แล้ว

    "ANUKARANAYA" nokara "ANUGAMANAYA" karana eka thamai wenna one. Thamangema deyak karala honda thanakata enna uthsaha karanna. Watina dewal e widiyatama thiyenna denna. "HIRUTA MUWAWEN"..... E kale rallak athi karapu teledrama eka.... "Director, Mr.Herbert Ranjith Peiris....

  • @fazlymohamed7769
    @fazlymohamed7769 5 ปีที่แล้ว +15

    this storys original name is irata muwawen.........its a teledrama story.

  • @roshanrosi805
    @roshanrosi805 5 ปีที่แล้ว

    Aiyoo kisima therumak na aparade kalaya

  • @sachinimaduwanthi1106
    @sachinimaduwanthi1106 2 ปีที่แล้ว +4

    තේමිය ඉස්සර ලස්සනයි එත් අර දිවිතුරා එකේ goradi වොයිස් එක ම තමයි

  • @charuckshy
    @charuckshy 3 ปีที่แล้ว +75

    කොපි වුනත් නැතත් ශලිනි ක්ෂේත්‍රයට ආපු අලුත. ඒ කාලෙත් සුපිරියටම රඟපානව.

  • @user-kl4hs1tb1f
    @user-kl4hs1tb1f 5 ปีที่แล้ว +6

    ලස්සනයි ගොඩක්

  • @ravindraroshan9872
    @ravindraroshan9872 5 ปีที่แล้ว +6

    loku appachchige charactare maru.

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +10

    ශලනි අක්ක ලස්සනයි

  • @SarathRadalage
    @SarathRadalage 8 หลายเดือนก่อน

    Thanikarama thakkadi kamak karala tiyenne. Film eke bagayai! Oita hondai pare hinga kaawanam basawello!

  • @krishankrishan6893
    @krishankrishan6893 2 ปีที่แล้ว +8

    ඉදකින් අපරාදේ බැලුවේ අවසානයක් නෑනේ වෙලාවත් අපරාදේ

  • @joinpoint8616
    @joinpoint8616 5 ปีที่แล้ว +6

    genu lamaita hoda padamak igena ganna puluwan

  • @akilaruwantha5500
    @akilaruwantha5500 3 ปีที่แล้ว +12

    වේලාව අපරාදේ😭

  • @sheyamendi5475
    @sheyamendi5475 5 ปีที่แล้ว +35

    පරන එක අලුත් අය දම්මවලා කරලා..මේකත් අවුලක් නැහැ ..නමුත් පරන එක තමයි තාමත් පලමු තැන තියෙන්නේ

    • @vishmalokayak3254
      @vishmalokayak3254 5 ปีที่แล้ว

      Hmm

    • @vishmalokayak3254
      @vishmalokayak3254 5 ปีที่แล้ว +1

      Hw r u

    • @user-xx2eh2qh7u
      @user-xx2eh2qh7u 4 ปีที่แล้ว

      Oyava honthatta HUKKANDA ona...o.k nag...uththara denda

    • @kumarikumari1217
      @kumarikumari1217 3 ปีที่แล้ว

      Eka aththa mamath parana kathawata godak asay eke nama hiruta muwavi neda

    • @ashigifsongs4684
      @ashigifsongs4684 3 ปีที่แล้ว

      th-cam.com/video/zMxliQCgGk8/w-d-xo.html balala hoda nam subscribe karanna

  • @fazlymohamed7769
    @fazlymohamed7769 5 ปีที่แล้ว +6

    now in this story loyde karraliyadda is change to indiyappa wilson and kusalas friend sarath has change to loyde karraliyada

  • @ranminisiriwardana9519
    @ranminisiriwardana9519 5 ปีที่แล้ว +18

    ඉස්සර ගිය "හිරුට මුවාවෙන්" ඩ්‍රාමා එක නැවත නව රූගත කිරීමක්නේ නේද.....
    ඉස්සර ඒ කතාවට "ඉදි ආප්ප කතාව" කිව්වා "චක බ්ලාස් කතාව කිව්වා"
    ඉස්සර ඒ ඩ්‍රාමා එකේ රගපාපු දෙන්නෙකුත් මේකේ ඉන්නවා නේද?
    කමල් අද්දරාච්චිගේ යහලුවාට රගපාපු ශ්‍රියන්ත මෙන්ඩිස් නව නිෂ්පාදනයේ කම්ෆැනි ලොක්කා.
    පැරණි එකේ කම්ෆැනි ලොක්කා වෙලා හිටිය "දයා අල්විස්" මේකේ ඉදි ආප්ප විල්සන්.

    • @dondammika7230
      @dondammika7230 5 ปีที่แล้ว +2

      Ranmini Siriwardana ඔවිි ඔවිි

    • @sisirapriyanga9566
      @sisirapriyanga9566 5 ปีที่แล้ว +2

      මල්කුමාරි ගීතරාණි ඉන්නවා කතා මාය පොඩි නංගිට ඒ දවස් වල කතාව රඟපෑවේ

    • @ranminisiriwardana9519
      @ranminisiriwardana9519 5 ปีที่แล้ว +1

      @@sisirapriyanga9566
      ඔව්
      ඒ දවස් වල චම්පා ශ්‍රියානිගේ නංගී ට රගපෑවේ, අර චකබ්ලාස් එක ඇද ඇද හිටියේ,
      නමුත් දැන් රගපාන්නේ ඒ දවස්වල චම්පා ශ්‍රියානිගේ අක්කාගේ චරිතය රගපෑව ජයාන්ගනී දික්කුඹුරගේ චරිතයයි.

    • @dinushkawudayanga3207
      @dinushkawudayanga3207 4 ปีที่แล้ว

      @@sisirapriyanga9566 ත
      තට

  • @sanjeewasanjeewa1486
    @sanjeewasanjeewa1486 4 ปีที่แล้ว +1

    Ada naluwangei ada kale aluwangei hati penawane. Supirima drama akak vihiluwak karala tiyena hatiyak.

  • @nimmidissanayake1518
    @nimmidissanayake1518 ปีที่แล้ว

    ❤❤❤

  • @sadunimadushika777
    @sadunimadushika777 5 ปีที่แล้ว +3

    Good

  • @jaysean2899
    @jaysean2899 5 ปีที่แล้ว +5

    niyamai

  • @maheshanu7078
    @maheshanu7078 4 ปีที่แล้ว +1

    melo rahak na film 01..

  • @ajithkumara1688
    @ajithkumara1688 5 ปีที่แล้ว +14

    ඉරට මුවාවෙන් ටෙලිනාට්‍යය ..

  • @c.wnalin1939
    @c.wnalin1939 5 ปีที่แล้ว +2

    Salani dalin kohamada manika mit wanna puluwanda

  • @bandaradissanayakeenglish
    @bandaradissanayakeenglish 5 ปีที่แล้ว

    උසස් පෙළ ඉංග්‍රීසි
    th-cam.com/video/4ttxlz4YZls/w-d-xo.html&feature=share

  • @mohanamarasinghe9171
    @mohanamarasinghe9171 4 ปีที่แล้ว +1

    Hiruta muwawen kiyala issara kathawak thibuna. Eka thamai me aluthen hadala thiyenne. TH-cam eke kathawa thiyenawa. Parana eka

  • @FirstTimeWatchingHorror
    @FirstTimeWatchingHorror 5 ปีที่แล้ว +11

    Original කතාවේ කුසල් ගේ තාත්ත මේකේ, විල්සන් ...

  • @ravindraroshan9872
    @ravindraroshan9872 5 ปีที่แล้ว +4

    supiri

  • @ranjithkumara4672
    @ranjithkumara4672 2 ปีที่แล้ว +1

    චැහ් අපරාදේ මගේ කාලේ

  • @shehanzashehanzaudeshi6682
    @shehanzashehanzaudeshi6682 2 ปีที่แล้ว +2

    අපරාදේ හොද අවසානයක් දෙන්න තිබුනා

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 ปีที่แล้ว

      හිරුට මුවාවෙන් එකේ මුල ටික මේ

  • @udwkoreanteledrama8798
    @udwkoreanteledrama8798 4 ปีที่แล้ว

    Meekata wada page 16 hindi movie eka lassanai.

  • @sachigamage9361
    @sachigamage9361 2 ปีที่แล้ว +1

    Kusalge amma lssni😍

  • @ruwanchamara6380
    @ruwanchamara6380 ปีที่แล้ว +1

    හරීම ලස්සන film ekak .👏

  • @m.s.m.shiyas2602
    @m.s.m.shiyas2602 3 ปีที่แล้ว

    Man aseme telidrama eke hirute muvaven.kamal ayya .kumudu mali supiri actin.megollante kittu vennat be 🤔🤔

  • @srimalsupun2173
    @srimalsupun2173 2 หลายเดือนก่อน

  • @manojey3501
    @manojey3501 ปีที่แล้ว +7

    අපි පොඩි කාලෙ ආසාවෙන් බලපු ඉඳි ආප්ප කතාව පරණ නලු නිලියොත් මතක් වෙනවා. කොල්ල කමල් අද්දර ආරච්චි, යාලුවා සරත්ට හිටියෙ ශ්‍රියන්ත ..🤣🤣

  • @ruvinifernando8285
    @ruvinifernando8285 8 หลายเดือนก่อน

    අපෝ...... ලස්සන ඇති කියලා හිතන් බැලුවා.... අපරාදේ කාලය

  • @wannihami4678
    @wannihami4678 7 หลายเดือนก่อน +1

    බලපු මෝඩකම කියල හිතුන.අවසානය මීට වඩා හොඳට කරන්න තිබුන.

  • @chathupriya5537
    @chathupriya5537 ปีที่แล้ว

    Awasaanayak nethi pissu film ekak.

  • @eranthidias4199
    @eranthidias4199 3 ปีที่แล้ว +2

    කෝ අවසානය ...අපරාදේ ඩේටා

    • @prabhathniwedaka4797
      @prabhathniwedaka4797 ปีที่แล้ว

      හිරුට මුවාවෙන් එකේ මුල ටික මේ.

  • @dinukamadushan9202
    @dinukamadushan9202 4 ปีที่แล้ว +2

    ❣️🤘

  • @sureshsudumu8832
    @sureshsudumu8832 4 ปีที่แล้ว +1

    අයියෝ me හිරුට මුවාවෙන් කියන treli drama එකේ කොටසක් ඒ නට්‍ය මේකට කොහොමත් ගැලපෙන්නේ නැ මොකද ඉදි ආප්ප කාතාව හොඳට බලලා තියනවා මේ නට්‍ය හදපු කෙනාට ටිකක් අමාරු වෙයි අර විදිහට ගන්න

  • @jennysha6876
    @jennysha6876 4 ปีที่แล้ว +3

    Melooo rahak ne.

  • @channafernando7104
    @channafernando7104 4 ปีที่แล้ว +5

    Kawda yako meke Director, kisima therumak na. No end. Don't copy. So many actors but??? 😭😭😭

  • @warunigiridarage
    @warunigiridarage 2 ปีที่แล้ว +2

    ශික් බැලුවටත් පාඩුයි...අවසානය මොකද වෙන්නෙ කියල අපිට හිතාගන්න කියලා වෙන්ට ඇති මයෙ හිතේ මේක කරල තියෙන්නෙ..

  • @bestmovielover4078
    @bestmovielover4078 3 ปีที่แล้ว

    📌️📌️📌️2021....👍👍
    👇👇

  • @numaricchamp3032
    @numaricchamp3032 4 ปีที่แล้ว +1

    හිගන කලා කාරයෝ නව නිර්මානයක් කර ගන්න bari..තූ නොදකින් ලංකාවේ කලාව...

  • @h.hchandani1487
    @h.hchandani1487 2 ปีที่แล้ว +3

    පරන එකක් අලුත් අය දාලා කරන්නේ අලුත් කතාවක් ලියාගන්න කෙනෙක් හිටියේම නැද්ද ඉස්සේල්ලා මේක බලපු අය තාම යහතින් ඉන්නවා ඒක අහලකින්වත් තියන්න බැ

  • @kalanaalvis3749
    @kalanaalvis3749 8 หลายเดือนก่อน

    Sarath Kulàsooriya....Herbert Ranjith peiris....H.S Perera...Geetharani Malkmari.....well known Names

  • @rasikadeepal7709
    @rasikadeepal7709 ปีที่แล้ว

    Shalani tharaka

  • @dilumabeysinghe2394
    @dilumabeysinghe2394 4 ปีที่แล้ว +1

    Mama kamathi shalani ragafana film walat

  • @arunssandaruwan4705
    @arunssandaruwan4705 3 ปีที่แล้ว

    Therumak nahane me film eke.ita wada hodai film eka Hasan nathuwa hitiyanam

  • @user-pg6td2xe5w
    @user-pg6td2xe5w 6 หลายเดือนก่อน

    Mokakda aparade mage ninda melo rahak na😊😊😊

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 ปีที่แล้ว +1

    Super 💕😘

  • @dimutlanka6432
    @dimutlanka6432 4 ปีที่แล้ว +1

    Apoi😀😀😀😀😀😀😀😀😀

  • @dilupabuddhadasa4350
    @dilupabuddhadasa4350 5 ปีที่แล้ว +8

    nothing like the original drama, hiruta muwawen

  • @user-eo6zk1qd1l
    @user-eo6zk1qd1l 5 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏

  • @WasanthaRanjani-hb7li
    @WasanthaRanjani-hb7li 6 หลายเดือนก่อน

    Me.kathawa..kalabaleta..iwara
    Kale.ai
    Kawuruhari.banala

  • @lionman1761
    @lionman1761 4 ปีที่แล้ว +20

    පලවෙනි වානාඩි 2 ..3 න් තේරුනා ”හිරුට මුවාවෙන්” චකබලාස් නාට්‍ය පට්ට කොපියක් කියල..👻

  • @wasanamaheshini-gh9bk
    @wasanamaheshini-gh9bk 5 หลายเดือนก่อน

    නොදකින් වෙලාව අපේ

  • @rekshamendish7793
    @rekshamendish7793 5 ปีที่แล้ว +16

    මේ මොන විකාරයක්ද .

  • @ravichathuranga3237
    @ravichathuranga3237 8 หลายเดือนก่อน

    aparade meka balapu kalaya

  • @hettiarachchigeajithrohith5460
    @hettiarachchigeajithrohith5460 7 หลายเดือนก่อน

    Hiruta muwawen..teledrama එකේ kathawa දඩයම් bbambara kathawa අවසානය .නෙමෙයි නේද dewana .kotasa තිබෙනවාද

  • @palithajagathakumara8584
    @palithajagathakumara8584 4 ปีที่แล้ว +1

    Okana Sinhalese sinamawa kalawanna