Night Short Film | Saranga Disasekara | Jo Dissanayake | Prime Digi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024

ความคิดเห็น • 298

  • @saranga-dinakshie
    @saranga-dinakshie 2 ปีที่แล้ว +125

    බලපු, අදහස් දක්වපු හැමෝටම ස්තූතියි.. 🙏

    • @sitharapalliyaguru9000
      @sitharapalliyaguru9000 ปีที่แล้ว +1

      Kala nirmanayakin samajeta denna ona paniwidaya manawa pahadili karamin laba denawa.
      Concept eke indan me nirmanayata dayaka una hema denagema prawinathwaya me nirmanaya thula apita danenawa.
      Subhama suba pathum mekata sambanda una siyaluma denata.
      Names mentioned karala thanks karoth nama eka kiyawenne nathi ayata karana disrespect ekak.
      Nirmanayak yanu team work ekak.
      So, all the very best to the " NIGHT " team.

    • @thisarudias6634
      @thisarudias6634 ปีที่แล้ว

      ඉන්දියාවට අමිර් ඛාන් වගේ ලංකාවට සාරංග අයියා.👍

  • @thisaraniariyadasa1339
    @thisaraniariyadasa1339 2 ปีที่แล้ว +99

    සාරංග සෙමින් සෙමින් රංගනයේ සියලු කඩයිම් පසු කරමින් නිම් වලලු බිදිමින් අති විශිෂ්ඨ ප්‍රතිභා පූර්ණ රංගන වේදියෙක් බවට පත් වෙමින් සිටී.....සාර්ථක අනාගතයකට උණුසුම් සුබ පැතුම් 💞💞💞💞💞💞💞💞💞💞💞💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @HasanthaDissanayakeHasu
    @HasanthaDissanayakeHasu 2 ปีที่แล้ว +76

    ඉතා හොඳ මට්ටමේ සිනමාත්මක කෙටි චිත්‍රපටයක්.. 👌
    ජෝගේ අධ්‍යක්ෂණය සහ සොඳුරුගේ තිර රචනය ඉතා හොඳ සංයෝගයක් බවට පත් වී ඇති බවක් පේනවා.. ❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +3

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @gif8946
    @gif8946 2 ปีที่แล้ว +25

    සාරංග අනාගතයේදි අපිට රහ කර කර මතක් කරන්න පුලුවන් නලුවෙක් .......congratulations saranga...😍

  • @chamis3582
    @chamis3582 2 ปีที่แล้ว +65

    "හැම මනුස්සයෙක්ටම ව්‍යවස්ථාවක් තියෙනවා, තමන්ගෙ ව්‍යවස්ථාව සංශෝධනය කරගන්න"
    Acting superb❤️ Waiting for new one prime digi❤️‍🔥

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @sriyanipathirana1790
    @sriyanipathirana1790 2 ปีที่แล้ว +9

    කුරුසයෙන් පෙන්නන්න ඇත්තේ තවමත් වැලලිලා තියෙන පාස්කු ප්‍රහාරයේ රහස වෙන්න ඇති....මරු ඒක.🔥🔥🔥💪

  • @Nelumchandrika
    @Nelumchandrika 2 ปีที่แล้ว +41

    සාරංග හරිම ලස්සනයි එකිනෙකට කරන චරිත හරිම ලස්සනයි වෙනස් දවසින් දවස ඒ වෙනසක් දකිනවා ඒ චරිතේ හිතට වදිනවා . සුබපැතුම් සුබ අනාගතක් වෙිවා! තෙරැවන් සරනයි🙏

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Dsandeepa4053
    @Dsandeepa4053 2 ปีที่แล้ว +30

    ලස්සනයි ගොඩක්ම...වෙනස්ම කතාවක්...කුතුහලයෙන් ගලාගෙන ගියා...හෘද සාක්ශියට එකඟව ජීවත්වෙන එක ගැන හදවතට දැනෙන්න වෙනස් විදිහට, වෙනස් නිදසුනකින් ඉදිරිපත් කලා.. කැමරාකරණය මරූ... ඇතුලාන්තයේ රංගනයට වඩා මාර්ක්ගෙ චරිතය ගොඩක් දැනුනා රංගනය තුළින්...
    සුළඟ මත මොහොතක් තුළින් දැක්ක ප්‍රතිභාපූර්ණ සාරංගව ආයෙත් දැක්කා කාලෙකට පස්සෙ..
    ඒ ගැන ගොඩක් සතුටුයි...සාරංගට ගොඩක් චරිත ලැබුනත් එයාගෙ උපරිමයක් ගත්තේ නෑ ලංකාවෙ අධ්‍යක්ෂකවරුන්...මේක හොඳ උදාහරණයක් සාරංග කියන්නෙ කව්ද කියලා පෙන්නන්න...💛

    • @cl610
      @cl610 2 ปีที่แล้ว +3

      ඔව්...මගෙත් සාරංගගේ දක්ශ ම රංගනය,කැමතිම රංගනය දැක්කේ සුළඟ මත මොහොතක් තුලින්....

  • @rukshanikaushalya4694
    @rukshanikaushalya4694 หลายเดือนก่อน

    හදවත මැරූ මිනිසෙක් තවදුරටත් මිනිසෙක් නොවේ ....
    Superb acting go ahead guys...wish you all the success

  • @Prabasvari
    @Prabasvari 2 ปีที่แล้ว +9

    Wow.... සාරංග.... සුපිරි....
    ඔයා ගේ රංගනය excellent 👍👍👍👌👌👌
    Good Luck !!!

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @cjiaerial7779
    @cjiaerial7779 2 ปีที่แล้ว +27

    පට්ට. මෙච්චර මහන්සි උන නිර්මාණයකට ලයික් එකක් දලා විතරක් මදි. කමෙන්ට් එකකුත් දාන්න ඔනෙ. ජය

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @venu5093
    @venu5093 2 ปีที่แล้ว +24

    ඉතාමත් කාලෝචිත කතා තේමාවක් ඔස්සේ සිදුකල අර්ථාන්විත නිර්මාණයක් ❤️. සාරංගගේ රංගනය විශිෂ්ඨයි.
    ඔබ සියලු දෙනාටම මෙවැනි විශිෂ්ඨ නිර්මාණ තවතවත් සිදුකිරීමට ධෛර්යය ලැබේවා!

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @sossl7203
    @sossl7203 2 ปีที่แล้ว +21

    😎😎 තැන් දෙකක්.... එකම කතාවක්... This reminds me 2020 වේදිකාවෙන් මහපොලොවට නාට්‍ය තරගය🤩 එදා අපේ මිලාන් සහෝදරයා කරපු රංගනයේ ප්‍රතිමිබ්භයක් නැවතත් නයිට් වෙතින් 😍 ජයවේවා මිලාන් සහෝ සහ සාරංග අයියා 😍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 2 ปีที่แล้ว +18

    සාරංග දිසාසේකර කියන රංගන ශිල්පියාගේ ලෙවල් එක ලස්සනටම පෙන්නවා 😍 ලස්සන වැඩක්

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @kumaranawarathna1988
    @kumaranawarathna1988 2 ปีที่แล้ว +5

    Saaranga super star kenek ...subapathum ..❤❤❤❤❤🌹🌹🌹🌹🌹

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @sujeewapriyankara4320
    @sujeewapriyankara4320 2 ปีที่แล้ว +21

    සුපිරි වැඩක්. හෘද සාක්ෂිය මරාගෙන ජීවත්වෙන මිනිසුන්ගේ ලෝකයට කට කොනකින් දාපූ හීන් හිනාවක්. අධ්‍යක්ෂණය රංගනය කැමරාකරණය නියමයි.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว +6

    Aiye oya godak dakshai e wagema godak lassanai aiya inna hama nirmanayakma godak lassanai e wagema godak sarthakai aiya inna hama nirmanayakma mn godaaaaak asawen balanawa

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +20

    රොෂාන් රවීන්ද්‍ර එක්ක මේ වගේ short fim එකක් කරන්නකෝ. ගොඩක් ආස නලුවෙක්

    • @cl610
      @cl610 2 ปีที่แล้ว

      Yes

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපි උත්සහ කරන්නම්
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @supuniwejesingha9221
    @supuniwejesingha9221 2 ปีที่แล้ว +19

    සාරංග දිසාසේකර කියන්නේ අපේ කාලයේ අති දක්ෂ කලාකරැවෙක්...❤රංගනය විතරක්ම නෙවෙයි නිවේදන හැකියාවත් ඉතා ඉහලයි..😍 පෞද්ගලිකව මං හරිම අාදරේ කරන ආස කරන තරැ දෙකක් 💖 ඉතිං.......මං හදවතින්ම සුබ පතනවා සාරංග අයියා ඔබටත් දිනක්ෂි අක්කි ඔයාටත් 🙏❤ සියලුම වැඩ සාර්ථක වෙන්න කියලා 💖 God bless you 😘🙏

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @PrimeDigiSL
    @PrimeDigiSL  2 ปีที่แล้ว +17

    බොහොම ස්තූතියි සියලූම දෙනාට 🥰
    අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
    අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
    th-cam.com/users/PrimeDigiSL

    • @shan1430-r5z
      @shan1430-r5z 2 ปีที่แล้ว

      Dear Prime Digi,
      Thanks for the really outstanding shortfilms. You are doing a great job. I have a small request for you... Just a suggestion. Pls try to do a one with Mr. Kamal Addara Arachchi. It is guaranteed to be a super hit. ✌

  • @jandrajandra5712
    @jandrajandra5712 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි හරිම ලස්සනයි
    බුදු සරණයි සාරංග පුතේ 👌👌👌👌👍👍❤️🌹

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 ปีที่แล้ว +21

    සාරංගගේ හැකියාව එලියට ආ අවස්තාවක් .මම කැමති සාරංගගේ මේ රංගනයට.❤️පිටපත ඉතා අගෙයි.ආත්ම වංචාකාරයින් වැඩියි ලංකාවේ.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

    • @sajanijayakody6376
      @sajanijayakody6376 2 ปีที่แล้ว

      @@PrimeDigiSL සබ් කරලා විතරජක් නෙමේ ඊලඟ එක එනකම් බලන් ඉන්නේ.ලොකු අභියෝගයක් වෙයි මේ ගුණාත්මක බව තියා ගන්න.කල් ගියත් හොඳ වැඩ පමණක් දෙන්න.❤️

  • @cecilamarakoon773
    @cecilamarakoon773 2 ปีที่แล้ว +16

    ඔබලාගේ නීර්මාණ ඉතා විශිෂ්ටයි. රොෂාන් රවීන්ද්‍ර ව ඔබේ නිර්මාණයක දකින්න ආසයි.❤

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපි උත්සහ කරන්නම්
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @a.perera5657
    @a.perera5657 2 ปีที่แล้ว +7

    මොන වැඩේ තිබ්බත් notlification ආව ගමන් බලනවා ❤
    #ඇබ්බැහියක්

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි Aravinda🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @sH-hq9uj
    @sH-hq9uj 2 ปีที่แล้ว +20

    "NIGHT" අපිව අපේ ජීවිත ඇතුලෙ ජීවත් කරවනවා.
    ජීවිතය නොදුටු මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා දෙනවා

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @yashixruvi134
    @yashixruvi134 2 ปีที่แล้ว +38

    සාරංගගෙ ද්විත්ව රංගනය අතිවිශිෂ්ටයි

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @jays.s
    @jays.s 2 ปีที่แล้ว +17

    මම හැමදාම මෙම කෙටි චිත්‍රපටි මාළාවන් බලනවා . අපේ රංගන ශිල්පීන් කෙතරම් දක්ෂද, ඕනෑම අභියෝගාත්මක රංගනයකට ඔවුන් සූදානම්. මෙවන් ආකාරයේ විවිධ තිරපිටපත් බිහිවෙනවානම් හුඟාක් හොදයි

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @lakruwani96
    @lakruwani96 2 ปีที่แล้ว +8

    විශිෂ්ඨ නිර්මාණයක්!❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @thyagaashinsani1577
    @thyagaashinsani1577 2 ปีที่แล้ว +9

    හොදම නිර්මාණයක් 🔥 සාරංගගෙ චරිත් හැමදාම හොඳම ඒවා ❤️ජය

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @ranganaisuru3408
    @ranganaisuru3408 2 ปีที่แล้ว +25

    This is absolutely excellent than the previous shorts !! Loved the concept of the plot. And last but not least Mr. Sanranga Disasekara has given a brilliant performance .

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @dancelankadiliranga1755
    @dancelankadiliranga1755 ปีที่แล้ว +1

    Saranga කියන්නෙ cinema factory එකක් ❤️🙏

  • @hashandanuddhara266
    @hashandanuddhara266 2 ปีที่แล้ว +7

    සාරංග කියන්නෙ චරිතයක් චරිතාංග නලුවෙක්.
    විශිෂ්ට රංගනයක්..විශිෂ්ට පිටපතක්..❤

  • @nirashau.rathnathunga2675
    @nirashau.rathnathunga2675 2 ปีที่แล้ว +11

    තිර පිටපතත්, ජෝ අධ්‍යක්ෂණයත් මනාව සංයෝගය කරන්නට සාරංගයන්ද දුන් සහයෝගය විශිෂ්ටයි...........
    ජයවේවා .............

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @upekajayasinghe3886
    @upekajayasinghe3886 ปีที่แล้ว +6

    හෘද සාක්ෂිය නොමැති මිනිහෙක්, ජීවත් වුවත් මියගිය මිනිහෙක් 👏

  • @gmwwgmww5860
    @gmwwgmww5860 2 ปีที่แล้ว +6

    Good job Jo and team.... Saranga you are excellent ❤
    Finally congratulations all team

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @thedastudio8709
    @thedastudio8709 2 ปีที่แล้ว +15

    Best Concept, Best acting, Best cinematography, Best Editing.... All are super. Unreal Short film ❤❤

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @mashijw
    @mashijw 2 ปีที่แล้ว +7

    Brilliant performance Saranga !! And excellent script . Wish you all the very best ❤️❤️❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Vidushinavodya1493
    @Vidushinavodya1493 2 ปีที่แล้ว +7

    ලංකාවේ ඉන්න ලස්සන ඉතාමත් දක්ශ කලා කරුවෙක්

  • @jayanihasanthi6075
    @jayanihasanthi6075 2 ปีที่แล้ว +16

    රංගනය තාත්විකයි. හැබැයි රගපන්න උනත් දුම්බොන එක අනුමත කරන්න බෑ✋

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @nimeshakalpani2950
    @nimeshakalpani2950 2 ปีที่แล้ว +6

    Saranga ayye oya me short film eke dithwa Charithaya athi wishishtai.. bs

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Amila-wm7sd
    @Amila-wm7sd 6 หลายเดือนก่อน +1

    ❤❤

  • @maduliyanage
    @maduliyanage 2 ปีที่แล้ว +4

    Harima lassanai 👍🥰👍💐💐💐

  • @ureshapremala2981
    @ureshapremala2981 2 ปีที่แล้ว +6

    Saranga best 🙏 good luck prime digi

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +19

    හැම මනුස්සයෙක් ම හෘද සාක්ෂි යට ජීවත් වෙනවනම්... එහෙම කරන්න පුළුවන් මේ ලෝකේ බොරු ව වංචාව..නැත්ත ටම නැති ව යාවී......සාරංග සුපර් ඇක්ටින් .....❤️👍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

    • @විහාරාකෙත්මලී
      @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว

      @@PrimeDigiSL
      සබ්ස්ක්‍රයිබ් කරපු අපට ආයම එහෙම කරන්න කියන්න එපා..නැති අයට කියන්න 👍🙂

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      @@විහාරාකෙත්මලී සමාවෙන්න 😊🤭

  • @Old_is_gold_uddika_fans
    @Old_is_gold_uddika_fans 2 ปีที่แล้ว +5

    සාරංග ඔයා ලංකාවෙ නැතුවම බැරි හැමෝම කැමති නලුවෙක් වෙනව බලන්න ආසයි❤️

  • @nadalama1821
    @nadalama1821 2 ปีที่แล้ว +17

    රයන්ව මතක් උනා 🙄🌸😍

  • @amkrclife
    @amkrclife 2 ปีที่แล้ว +2

    හොද ගැඹුරු සුපිරි නිර්මාණයක්.. ❤️❤️

  • @scsl23
    @scsl23 2 ปีที่แล้ว +8

    Another class attempt. Some parts are super. Saranaga's some segments are very good. Another different theme from the team. Keep up the good work guys.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @purememento2571
    @purememento2571 2 ปีที่แล้ว +6

    Best production ever prime digi its really impressive

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +30

    සාරංග කලා කෙතේ ඉරබටු තරුවක්.
    අති විශිෂ්ඨයි රංගනය.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @idunilchathurika8581
    @idunilchathurika8581 2 ปีที่แล้ว +6

    2020 වේදිකාවෙන් මහපොළොවට නාට්‍ය තරගෙයෙත් මේ හා සමානම නාට්‍ය ක් තිබුණා.. එකත් මේ වගේමයි.. මට එක මතක් වුනා..😍👍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 ปีที่แล้ว +2

    සුපිරි ....

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +12

    මේ වගේ ශෝර්ට් ෆිල්ම් බලන්න දිගටම බලන්න ආස අය කෝ

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @imalkajayasundara3858
    @imalkajayasundara3858 2 ปีที่แล้ว +4

    හරිම තාත්වික රන්ගනයක්...

  • @ruchira_perera
    @ruchira_perera 2 ปีที่แล้ว +19

    Okay this one is soo good looking & even has a malayalam movie vibe even.
    Can imagine about 2-3 years ahead & I'm sure Prime Digi will give us a huge blockbuster in cinemas.
    ♡And specially Jo Dissanayake is doing it with style using the resources wisely.
    #Fine_arts
    ❤🇱🇰💆‍♂️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      Thank you so much Ruchira 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

    • @ruchira_perera
      @ruchira_perera 2 ปีที่แล้ว

      @@PrimeDigiSL Already done♥️

  • @dip25charana79
    @dip25charana79 2 ปีที่แล้ว +4

    සාරංගගෙ අති විශිෂ්‍ඨ රංගනයක්. අති විශිෂ්ඨ නිර්මාණයක්.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @surangikakulasekara
    @surangikakulasekara 2 ปีที่แล้ว +4

    Sarangage acting nam supiri

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @pasannanayakkara754
    @pasannanayakkara754 2 ปีที่แล้ว +15

    ජෝ කියන්නෙ ඕන නලුවෙක් නිලියක් අපිට ආස හිතෙන විදියට හසුරවන්න පුළුවන් අධ්‍යක්ෂවරයෙක්

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Ceez443
    @Ceez443 2 ปีที่แล้ว +3

    වියවුල- නිරවුල එකම රාමුවක විශිෂ්ඨ නිර්මාණයක් රංගනය පිටපත කැමරාකරණය හැමදේම එක හා සමානව විශිෂ්ඨයි

  • @bathiyamanoj6726
    @bathiyamanoj6726 2 ปีที่แล้ว +3

    Patta arthyak dan comis gahala thaman hari kiyla hithan inna ewwunta niyamata ridei

  • @yenuyenu7412
    @yenuyenu7412 11 หลายเดือนก่อน

    prime digi ❤ super❤ saranga super actin 🎉❤
    congratulation ❤❤

  • @ishaniupekshika7133
    @ishaniupekshika7133 2 ปีที่แล้ว +4

    Anee saranga sikarat bonawada...eth ranganaya nam patta honde...athi dakshai

  • @wasanthiwickramaarachchi8058
    @wasanthiwickramaarachchi8058 2 ปีที่แล้ว +4

    Great saranga

  • @isuriariyarathna6439
    @isuriariyarathna6439 2 ปีที่แล้ว +4

    Nice concept ✌🏻😃😎

  • @sinethfernando8038
    @sinethfernando8038 2 ปีที่แล้ว +3

    Hope to see more stories featuring saranga disasekara.

  • @tehaaara
    @tehaaara 2 ปีที่แล้ว +7

    I see skies of blue
    and clouds of white
    The bright blessed day,
    the dark sacred night
    And I think to myself
    what a wonderful world....
    😂❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @දුලාන්රාජපක්ශ
    @දුලාන්රාජපක්ශ 2 ปีที่แล้ว +13

    සාරංග දිසාසේකර දක්ශ නලුවෙක්. ලංකාවෙ නිර්මාණ කරුවො එයාගෙන් හරියට වැඩක් ගන්නෙ නැහැ.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @amashasathsarani122
    @amashasathsarani122 2 ปีที่แล้ว +3

    ඉතා ම හොද නිර්මාණයක්.👏

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @methulisworld
    @methulisworld 2 ปีที่แล้ว +4

    Great

  • @lahirulakmal2924
    @lahirulakmal2924 2 ปีที่แล้ว +8

    Good short movie... Good acting, Good cinematography.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Addict-vy4ku
    @Addict-vy4ku 2 ปีที่แล้ว +4

    brillient porformance👏👏👏

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you So much 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @apple5262
    @apple5262 2 ปีที่แล้ว +9

    සාරන්ග ඉන්නවා නම් සුපිරියක් තමයි ඉතිම් ❤😌

  • @d.k.m.r.joppa-ff
    @d.k.m.r.joppa-ff 2 ปีที่แล้ว +2

    Oooo my good

  • @chalakamadusanka5652
    @chalakamadusanka5652 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤සුපිරි මරු වැඩේ නියමයි ❤❤❤❤❤

  • @madusuba5875
    @madusuba5875 2 ปีที่แล้ว +5

    බලාගෙන හිටියේ 😍😍😍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @dmalith97
    @dmalith97 2 ปีที่แล้ว +5

    👏👌

  • @i_read_movies
    @i_read_movies 2 ปีที่แล้ว +3

    So proud about the cinematography. Excellent editing as well as ❣

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @thirajyasith8865
    @thirajyasith8865 ปีที่แล้ว

    Lightning. Camera eye 🙈 really amazing keep it up 🎉

  • @නැණමුතුපියස
    @නැණමුතුපියස 2 ปีที่แล้ว +7

    Marvelous and have an inner meaning

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @upeksenanayake6713
    @upeksenanayake6713 2 ปีที่แล้ว +1

    That Peugeot 504 🥺❤️🦁

  • @lassanavideo8761
    @lassanavideo8761 ปีที่แล้ว

    මේ මගේ කතාවමයි. එකම වෙනස මුදල් වංචාවක් නොවීම විතරයි. වෙන්න තියෙන හැම දේම වුනා. ඔය කියන සේරම අත්වින්ද😥😥😥

  • @AparnaAyanthi
    @AparnaAyanthi 2 ปีที่แล้ว +4

    Great work...

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @navokarunarathne9892
    @navokarunarathne9892 2 ปีที่แล้ว +4

    Absolutely superb acting

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @ashennanayakkara
    @ashennanayakkara 2 ปีที่แล้ว +4

    මේක මරු 😋

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @maleeshafernando4372
    @maleeshafernando4372 2 ปีที่แล้ว +5

    Great concept, love saranga’s acting 😍❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @sajinisenaratne7935
    @sajinisenaratne7935 2 ปีที่แล้ว +4

    Wow! What a message!👏🏻👏🏻👏🏻

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @ansafameer278
    @ansafameer278 2 ปีที่แล้ว +5

    Jo and Team❤❤❤
    Nice production Prime Digi❤❤❤

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @priyangikaherath1731
    @priyangikaherath1731 2 ปีที่แล้ว +4

    Superb. Waiting for next❤

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @shamarakawmudhi4415
    @shamarakawmudhi4415 2 ปีที่แล้ว +7

    Next level ❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @dilkiliyanage368
    @dilkiliyanage368 2 ปีที่แล้ว +6

    මට යන්න දෙනවද ? වේදිකා නාට්‍යත් ඔය වගේ .. නයිස් ජොබ් 😍👍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @OsandaYohan
    @OsandaYohan 2 ปีที่แล้ว +7

    Another masterpiece 🥰

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @sharmiishara4002
    @sharmiishara4002 2 ปีที่แล้ว +5

    Saranga's acting obsolutely excellent superb concept ❤️

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you So much 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @cwathsaraonline
    @cwathsaraonline 2 ปีที่แล้ว +1

    Wow ❤

  • @pasanabeysundara2301
    @pasanabeysundara2301 2 ปีที่แล้ว +4

    Perfect 🤩🤩😍

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @cloud-lk8gw
    @cloud-lk8gw ปีที่แล้ว

    Atthatama super

  • @Oshadhashalith727
    @Oshadhashalith727 ปีที่แล้ว

    Maru eka

  • @lakmalanjane2433
    @lakmalanjane2433 6 หลายเดือนก่อน

    නියමයි ❤

  • @niroshieabeyweera4544
    @niroshieabeyweera4544 2 ปีที่แล้ว +5

    හොඳ සංකල්පයක්, හොඳ තිර රචනයක් සහ තවත් හොඳ කෙටි ච්ත්‍රපටයක්. ඉංග්‍රීසි සබ්ස් ත් දැම්මා නම් වඩා හොඳයි.

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @Shashini473
    @Shashini473 2 ปีที่แล้ว +3

    Wow very interesting. keep it up

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank You 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL

  • @inokaperera7479
    @inokaperera7479 2 ปีที่แล้ว +5

    Excellent script, direction and acting

    • @PrimeDigiSL
      @PrimeDigiSL  2 ปีที่แล้ว

      Thank you 🥰
      අපගේ ඉදිරි නිර්මාණ නැරඹීම සදහා අප සමග එක්වී සිටින්න
      අපේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න👇
      th-cam.com/users/PrimeDigiSL