Congratulations TSML for Your first production! Congratulations to anushaka Amayuru and Dr Susith and Rebecca to Bringing this Story in to life. You guys Has done something new while Adapting OG Psycho Movie! Very Good Adaptation and also Fresh and Unique. Kudos Susith Cause he literally stole the whole show. Phenomenal acting🔥
Why is the last part at the psychiatrist lab shown in black and white? Is it an old incident? 14:45 Also what's the message that you are trying to give to the society from this short movie?
Appreciate the effort guys, I have seen this story so many times, but I know bringing this into cinema is not an easy task. And of course there are things to be improved. So keep going and do better things, we need to see you in international level.
Ar girl thamai doctor. Anthimt ar mnussya doctor wath mrnw. Eyt psycho eyge lede tmai ekm kena ek ek wdyt act krn eka e kynne eyma thaththa wdyta eyma amma wdyt hsirenwa. Eka ledak.
මෙහෙමයි time line කීපයක් තියේ,
1.
මුලින්ම වෙන්නෙ අවුරුදු 15 දී කොල්ල එයාගෙ තාත්ත එයාටයි අම්මටයි කරදර කරන නිසා තාත්තගෙ පිඟානට වහ දාල ඒක ගෙනිහින් දෙනව,හැබැයි එයාට අම්මගෙයි තාත්තගෙයි පිඟන් දෙක මාරු වෙලා අම්ම තමා මැරෙන්නෙ, මේකෙන් මේ කොල්ලට track out යනව, මේ නිසා මෙයා multiple personality disorder තත්වයට එනව, ඒ කියන්නෙ එයාගෙ වරදකාරී හැඟීමෙන් නිදහස් වෙන්න එයා චරිත දෙකක් නිරූපණය කරන්න පටන් ගන්නව, එකක් සාමාන්‍ය එයා, අනිත් එක එයාගෙ මැරුණු අම්ම (එයා හිතන් ඉන්නෙ අම්ම මැරිල නෑ කියල තාත්ත තමා මැරුනෙ කියල,එයා අම්ම මැරුව කියන වරදෙන් එයාගෙ හිත නිදහස් කරගන්න ඕන නිසා ) ඉතින් එතකොට වෙලාවකට එයා එයාගෙම අම්ම වගේ හැසිරිලා තනියම එයාටම උපදෙස් දෙනව, එයත් එක්කම කතා කරනව එතකොට හිතට හොඳයිනෙ අම්ම ඉන්නව කියලනෙ පොර හිතාන ඉන්නෙ,එතනින් ඒ කථාව ඉවරයි.
2.
ඊට පස්සෙ කවුරු හරි එයාව මානසික වයිද්යවරියක් ගාවට එක්කන් ගිහින් තියනව, ( එකක් මතක තියාගන්න එයත් දන්නව එයාගෙ අම්ම දැන් නෑ කියල, ඒ උනාට අම්මව මරපු වරදෙන් නිදහස් වෙන්න ඕන නිසා තමා එයා අම්ම වගේම රඟපාන්නෙ,)
ඉතින් එයා දන්නව දැන් එයාගෙ අම්ම මැරිල කියල තමා මේ ගෑනු කෙනා ඔප්පු කරවන්ඩ හදන්නෙ කියන එක එයාට තේරිලා එයා අම්මගෙ චරිතයට ඇවිත් මේ ගෑනු කෙනාව මරන්න ඕන කියන අදහසට එනව)
3.
ඊට පස්සෙ ව්‍ය්ද්‍ය වරිය කොල්ලව මෝහනේ කරන්න පටන්ගන්නව, අන්න එතන ඉඳන් කොල්ල කියවන්න පටන්ගත්ත දේවල් තමා short film එකේ තියෙන්නෙ, ඩොක්ට මෝහනය කරන්න පටන් ගත්ත එක තමා ඩොක්ට ගෙට එන එකෙන් නිරූපණය කරන්නෙ, ඊට පස්සෙ අර සිද්ධි ටික වෙනව, මේ වෙලාවෙ කොල්ලගෙ, කොල්ල version එක මෙයාට guest කෙනෙක්ට වගේ සලකනව, ඉතින් කොල්ල vine එක බීල ගෑනු කෙනාටත් දීල තාත්තව මරපු විස්තරේ කියනව, මොකද පොර කැමති නෑ අම්ම මැරුන කියල පිලිගන්න ඒ නිසා තාත්තව මැරුව විදියට තමා කියන්නෙ, ඒත් ඩොක්ටට කවුරු හරි හරි විස්තරය කියන්න ඇතිනෙ, ඒ නිසා ඩොක්ට පිඟන් මාරු උනු සිද්දිය ඇදල ගන්නව, ඒ වෙලාවෙ මොනව උනත් පොරගෙ යටිහිත පොර අම්මව තමා මරාගත්තෙ කියල දන්න නිසා එක පාට්ටම අවුල් වෙලා මේ මොකක්ද උනේ කියල හිතා ගන්න බැරි වෙනව, පොරට පොර ගැනම කල කිරිල පොරවම මරා ගන්නව,ඒක වෙන්නෙ පොර අම්ම වගේ වෙලා පොර මේ ගෑනු කෙනාටත් වස වයින් එකක් දෙන්න ගිහිල්ල අම්මව මරාගත්ත වගේ දැන් ඒක උටම ආපහු මාරු වෙලා ඌවම මරාගත්ත කියල එවෙලෙම කතාවක් ආය හදා ගන්නව,ඊට පස්සෙ පොරට ආපහු වයිද්ය වරිය කියපුවත් එක්ක ඌ අම්මව තමා මරාගත්තෙ කියල තේරුම් යන්න එනව, ඒ නිසා තමා film එකේ අවසානෙට එයා පාපොච්චාරණය කරන්නෙ උබ වගේ එකෙක්ගෙන් මට වැඩක් නෑ උබ අම්මවත් මරා ගත්ත උබවමත් මරාගත්ත කියල, ඒත් ඒ වෙනකොටත් එයා අම්ම වෙලාම තමා ඉන්නෙ, මොකද පොර විශ්වාස කරන විදියට දැන් වහ බීල පොරත් මැරිලනෙ.
4.
ඊට පස්සෙ පොරට ආයෙත් පොරවම රවට්ටගන්න තියන එකම විදිය තමා වයිද්ය වරියව මරන එක, මරල ආයිම අම්ම මැරුනෙ නෑ කියල පොරවම රවට්ට ගන්න එක මොකද වයිද්ය වරිය අම්ම මැරුණ කියල තේරුම් කරවන්න යනවනෙ, ඒකයි වයිද්ය වරියව අම්ම විදියටම ඇවිල්ල මරන්නෙ අනික දැන් කොල්ලත් වහ බීල මැරුන නිසා අම්මයි පුතයි වෙන් උනත් එක්කනෙ , ඒකයි ඊට පස්සෙ අම්ම වගේ ඉන්න එයා කියන්නෙ, මේකත් මටම තමා කරන්න වෙන්නෙ කියල ,ඊට පස්සෙ එය මෝහනේ ඇතුලෙදි පිහියක් අරන් ගෑනු කෙනා මරන්න පන්නනව වගේ පෙන්නල අන්තිමට
5.
එයා ඇත්ත ලෝකෙ ඉන්න වයිද්ය වරියවත් කතුරෙන් ඇනල මරල දාල .
ඕක තමා වෙන්නෙ, මේකෙ වෙලාව යන්නෙ නැති එකෙන් මේක මෝහනයක් ඇතුලෙ වෙන කතාවක් ඒ කියන්නෙ කොල්ලගෙ මනෝ පාරක් කියන එක සන්කේතවත් කරනවා ඇති, මොකද ඒ සිද්දි ඇත්ත ලෝකෙ වෙන දේවල් නෙමේනෙ,
ඒවගේම කොල්ල තාත්ත හොල්මන් කරන කතාව කියද්දි ඩොක්ට ඒක වෙන්න බෑ එයා මැරිල නැතුව ඇති කියන්නෙත් ඇත්තටම තාත්ත මැරිල නෑ කියල කොල්ලට අඟවන්න වෙන්න ඕන.ඒවගේ තව සන්කේතාත්මකව පෙන්නපු දේවල් ඇති.
නියමයි .මෙක කියෙව්වාමයි කතාව හොදටම තේරුනෙ😊😊
Dan therenawa thanks
❤.. හොඳ පැහැදිලි කිරීමක්
Omgggg 🙆
U nailed it man.. brilliant clarification 👍❤️
Thank you .danui terune me comment eka kiyewwama...
Tack care නාට්‍යයෙන් පස්සෙ රෙබේකා අක්කාගේ කතා හොය හොය බලන මම....🤭🫡
Mmm math ❤
මමත්
Mth ehmi😂
Me too😂❤
Dark බැලුවා වගේ කරකවලා අත ඇරියා
සුපිරි congratulations
අම්මා දෙවියෝ විශ්වාස කරා
මම අම්මව විශ්වාස කරා❤
අවුරුදු නමයක මට ඕන උනේ
අපිට වදයක් වෙච් තාත්තව
අපේ ජීවිත වලින් ඈත් කරන්න 😢
ඒත් ඒදා රෑ..
මට අම්මගෙ පිඟානයි තාත්තගෙ පිඟානයි දෙක මාරු උනා..
අදත් මාරු උනා🍷🍷
අම්මා දෙවියෝ විශ්වාස කරා
මම අම්මව විශ්වාස කරා❤
😢
මේනිලියට නම් මම මාර කැමතියි.හේතුවක් දන් නෑ
මාත් ඒ කටහඩ රගපෑම
Katha karana vidiha saha hada
Rebeka❤
දක්ශයි ඒ වගේම කටහඩ හරි ප්‍රබලයි...වෙනද දකින නිලියන්ගේ වගේ සෝබන ගතියක් නෑ..ඒකයි හිත යන්නේ❤
Me too
Quality eka international level brother . සුපිරි. Cinematography side එකත් මරුවටම තිබුනා. Vibe එක නියමෙට build කරා . Super. Good job . දිගටම මේ වගේ වැඩ කරන්න💫all the best 🔥
ගොඩක් ඉස්සර awards ගත්ත hollywood film එකක් psycho කියලා ..ඒකෙ translate එකක්
neeh '
කවුරැහරි කියලා දෙන්නකෝ උනේ මොකක්ද කියලා😖😖
හරියට කතාව බලලා ඔරලෝසු දිලා වෙලව බල්දිදි.. 7.20 😩
Awesome work. The story reminds me of the movie named Psycho by Sir Alfred Hitchcock.
අඩෝ ඒක සුපිරී බං . මේවගේ ඉස්සරාට තවත් ඕන
බලපල්ලා මෙන්න කතා. සාම්ප්‍රදායික ආකල්ප වලින් බිඳිලා අලුත් විදියකට හිතන්න.....
Congratulations TSML 👌
මාරම creative වැඩක් 🔥 මං හිතනවා තව අලුත් වෙනස්ම නිර්මාණ දකින්න ලැබේවී කියලා😊👌
Wish කරනවා ඉදිරි වැඩකටයුතු වලට 👊
The idea has been nicely & clearly brought out! Well done guys…!
සුබ පැතුම්..ඒත් දෙයක් කියන්න ඕනේ..කෙල්ලගේ රගපෑම තරමක් දුරට හොදයි..ඒත් කොල්ලනම් නන්න පෝල්..මෙලෝ රහක් නෑ..ඒත් කතාව නම් සුපිරි..
Ehmd ☠
නිලිය කෝමත් දක්ශ කෙනෙක්...නලුවාගෙ පොඩි ආටිෆිශල් ගතියක් ඇත්තටම තියනවා
Rebecca Dilrukshi is super ❤
රෙබේකා දෙබස් කියන්නේ එකම විදියට.හැම නාට්‍යකම එකම විදිහයි.මේකේත් එහෙමයි
Congratulations TSML team මේ උණ හැමදාම තියාගෙන වැඩ කරමු ❤🤘
Congratulations TSML for Your first production! Congratulations to anushaka Amayuru and Dr Susith and Rebecca to Bringing this Story in to life. You guys Has done something new while Adapting OG Psycho Movie! Very Good Adaptation and also Fresh and Unique. Kudos Susith Cause he literally stole the whole show. Phenomenal acting🔥
Thankyou Bro
The vedio quality is super cool nice story line awesome 👍👍
holy freaking hell... Damn This is a hell of a SHORT... Damn guys... Keep the talent up
තාත්ව්කයී..දිගටම කරන් යන්න
Thumbnail eka dakala man hithuwe Indian short film ekak kiyala
Superb ❤
සුපිරි 👍👍👍👍👍.. ඉස්සරහට තවත් ඔනේ.. 💪💪💪💪💪
ලස්සන මුවි එකක්. මේ නිලඉය වගේ බොලිවුඩ් නඉලඉයක් ඉන්නව. Pyara tu ne kiya kiya film එකේ. Good luck
Why is the last part at the psychiatrist lab shown in black and white? Is it an old incident? 14:45
Also what's the message that you are trying to give to the society from this short movie?
මොකද්ද මේ කතාවෙ තේරුම
හැමෝම සුපිරි කියල කමෙන්ට් දාලා තියෙන්නෙ තේරුණාද ?
මම fb දැකලා ආවේ.. මම හිතුවේ අම්මා කෙනෙක් තවත් දරැවෙක්ට කල හානිය කියලා.. එත් එකේ තිබ්බෙ කමෙන්ට් මෙක ගිහින් බලන්න ඔන කියලා.. එත් නැහැනෙ ..
මුල ඉඳන්ම කතාව කියල තියෙන්නෙ මනෝවෛදයවරියක් ඉස්සරහ..අපිට ඒ girl guest කෙනෙක් විදියට පෙන්නුවට ඇත්තටම ඒ කතාව කියල තියෙන්නෙ psychiatristට...කතාව කියල ඉවර වෙලා psychiatristවත් මරනව....ඇත්තටම තාත්තා නෙමෙ පොඩි කාලෙදි මැරිල තියෙන්නෙ ...වහ දාපු කෑම පිඟාන මාරු උන නිසා අම්ම තමයි මැරිල තියෙන්නෙ ...ඒ නිසා පුතාට පිස්සු හැදිල. එයාට treatment කරන්න ගිය doctorටත් අන්තිමට මැරෙන්න උනා. Doctorට පිඟාන ගැන කියවුණේ paper article එක කලින් දැකල තිබුණ නිසා ..(මට තේරුණ විදියට නම් ඕක තමයි සිද්ධිය )
🥰🥰🥰🌹🌹🌹
@@GNK7890කථාව තේරුම් ගන්න කමෙන්ට් එක ලොකු රුකුලක් උනා...ස්තූතියි🎉
එක හරි@@GNK7890
Appreciate the effort guys, I have seen this story so many times, but I know bringing this into cinema is not an easy task.
And of course there are things to be improved.
So keep going and do better things, we need to see you in international level.
මේකේ තේරුම දන්නේ නැති මම 😮
මානසික රෝගයක් ගැන කියලනම් දන්නවා. 😁
Wow.... superb story
වාව් ❤ අනුෂ්ක අයියේ ඒකනම් සුපිරි හොදේ 😍👌
Another level ! This is what we want ❤️
Congratulations TSML team ❤
ජයවේවා ✨️
අනේ මට කවෘහරි මෙේක පොඩ්ඩක් පැහැදිලි කරල දෙනවද,,තේරුනේ නෑ😢
Ane matath..please danna kenek therum karannko
Let the awakening continue!
A clear, concise, and complete work guys. From my point of view this is top-notch! ♥️
I like the theme and the film. I need to mention one thing that it is better if you both ware helmet when riding the bike
What a great piece of media. Amazing... ❤🤟
What’s happening in this? Can someone explain please?
Me watching this just after reading a book about dark psychology and manipulation.
වැඩේ පිළිවෙලයි. ♥ ජයවේවා !
සුපිරී 😌🔥
Can anyone explain this
අඩෝ මේක සුපිරිනේ 😍
මොකද්ද තේරුම 😢
Mgulka supriyka
Awesome work
keep yp the good work
Whoa, this is Awesome, Congrats TSML ♥️
waiting for the next work, good work bros 😍😍
What a story ❤ the best of the best ❤
Nice work TSML ❤️🔥 keep it up
Congratulations TSML!! Keep up the good work! ❤❤❤
මට මේකේප සිද්ධිය පැහැදිලි කරනවද..සම්පුර්න කතාව පැහැදිලි නැ
Ow
සුපිරියක් guys 😍❤️
Alfred hitchcock ge psycho movie eka mathak una 👍
Yes.
Congratulations ❤️❤️❤️
Great Work guys. solid one all around.
ඊළග එකත්😁🔥
Niyama wadak. No words.
ටීම් එකටම ජය ❤👌
Well done guys ❤️🔥
In short,
clever acting+well written plot+superb background music & great plot twist
හරි සමනල් ගැටේ වැටුනා කවුරු හරි ලෙහාපිය😅
😆
Manasika ledata beheth krnna giya Doctorwa marauwa
top-notch guys all the best ♥
අදහස ,හරියට තේරෙන්නේ නෑ.තාත්තා වෙනුවට අම්මා ද මැරිලා තියෙන්නේ .ඒක නිසා පිස්සු ද??
Short film niyamai
Superb .🎉
Damn!!! 😍😍 පළවෙනි ඇදිල්ලෙන්ම දානට ගියා. It's absolutely perfect
Harima lassana act ekak
Well Done TSML😌🔥
මේක Temporal Universe එකේ යන Movie එකක්ද🤔
එහෙමනම් නෑ අපි ඉස්සරහට බලමු
This is a summary of the novel 'Psycho'
The book is more clear and psychotic than this. However good production.
Woww cupiri❤
යකෝ ඒක 🥵❤️🔥
Great work , greetings for all guys 😍💛
මාරම creative වැඩක් 🔥 මං හිතනවා තව අලුත් වෙනස්ම නිර්මාණ දකින්න ලැබේවී කියලා😊
Anushka rasanjana ❤ good job
Bhoom...plot twist 💟💪
Superb 🔥❤
මරු
මං වැඩ කරන්නේ අංගොඩ හොස්පිටල් එකේ..මේ වගේ ලමයෙක් ඉන්නවා බෙහෙත් ගන්න..මේ එයා ගැනද මේ කතාව කියලා හිතෙනවා
සුපිරී❤
Congratulations guys 😎😍
Wow😍
Well done good work tsml ❤
hama side ekkinma hodai. keep it up
අවසානේ පැහැදිලි කරන්න පුළුවන් ද
Ar girl thamai doctor. Anthimt ar mnussya doctor wath mrnw. Eyt psycho eyge lede tmai ekm kena ek ek wdyt act krn eka e kynne eyma thaththa wdyta eyma amma wdyt hsirenwa. Eka ledak.
Combination of Memnto & Identity movies
Absolutely brilliant ❤
Woah, What a twist 😍
Amazing work! ❤🔥
Perfect 🥺❤
Cinematography මරූ 😍❤️
අනේ මට මේක තේරුණේ නෑ.දන්න කෙනෙක් කියන්නකො 😞
Ammo❤
Good job 😍
ඒක මරු ❤ 👌
Congratulations TSML ❤❤❤
Rebeca's eyes 🫠❤️
Niyamai TSML
Great work
Well done 🖤
Cupiriyak ❤️🔥
අරකි නූඩ්ල්ස් කාලා කෑම රසයිලු. හරියට අරූ බතකුයි පරිප්පුවකුයි උයලා කන්න දීලා වගේ 🤣
Pasta bn 🤣👍🏻