The Tea is Cold - A Short Film by Nayomi Apsara | Randika Gunathilake | Sumith Ilango

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.พ. 2022
  • #the_tea_is_cold 🎥
    Busan International Short Film Festival 2023 - Hub of Asia
    Jaffna International Cinema Festival 2022 'Engaging Women & Girls in Film' and 'Making films across borders in Sri Lanka today'.
    Director/Scriptwriter: Nayomi Apsara
    Produced by: Alliance Development Trust and MinorMatters
    DOP: Sisikirana Paranavithana
    Editor/Colourist: Pasan Chandrasekera
    Music: Nadika Weligodapola
    Art Director: Namal Bandara
    Makeup: Madhushanka Dissanayake
    Line Producrer: Ranjan Prasanna
    Assistant Director: Prasanna Wijesinghe
    Production Manager: Sulochana Akalanka
    #ShortMovie #NayomiApsara #RandikaGunathilake #SumithIlango #JaffnaInternationalCinemaFestival

ความคิดเห็น • 684

  • @randikafernando1103
    @randikafernando1103 2 ปีที่แล้ว +145

    I can say “The Tea Is Cold” short drama has done with lot of studying about deep inside of our own relatives’ lives at northern corner, as my experience.. This is soo close to my heart as I have worked there for 3 years.Though it was a tough time to me now I am feeling so happy that I have touched those souls for once in my lifetime..
    @Randika Gunathilake & Sumith Ilango you duo has done a super job
    @Nayomi Apsara u nailed it

    • @nayomiapsara
      @nayomiapsara  2 ปีที่แล้ว +7

      Thank you so much Randika! Means a lot! ✨🌸

    • @hotcafehawarmaz6171
      @hotcafehawarmaz6171 ปีที่แล้ว

      Randika good your very good

    • @kapilaaccess6371
      @kapilaaccess6371 ปีที่แล้ว

      මු කෝච්චියෙ සීට් එකට කකුල තියන් ඉන්නවා දැක්කම එපාවුනා. චරිතෙට කිසිම සම්බන්දයක් නැති නිසා මේ වගේ ගොන් පාට් අයින් කරගෙන ෆිල්ම් කරන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

    • @inforpulathisi5250
      @inforpulathisi5250 11 หลายเดือนก่อน

      @@kapilaaccess6371 eka charithayema kotasak

  • @chathurimithushi7106
    @chathurimithushi7106 2 ปีที่แล้ว +209

    රන්දික නිසාමයි බැලුවේ..රන්දික නියම නලුවෙක්...ඉගෙනීම , පෙනුම , දක්ෂතාවය , ලස්සන හැම දේම තියෙනවා.හොද ගමනක් යන්න ලැබේවා ❤️

  • @e-wallet6686
    @e-wallet6686 ปีที่แล้ว +55

    සිංහල දමිළ .. අපි ඔක්කොම එකයි❤. අපි ලාංකිකයෝ.. මේ වගේ සමගියෙන් ඉන්නකොට කොච්චර ලස්සනයි ද. මං සිංහල .. එ උනාට ඒ දමිළ සංස්කෘතියට මාරම ආසයි .. මාරම ආදරෙයි ❤

  • @sdscreation5427
    @sdscreation5427 ปีที่แล้ว +21

    මගෙන් කවුරු හරි අපි යුද්දෙ දින්නා නේද කියල ඇහුවොත්?.. මගෙ උත්තරේ නෑ අපි යුද්දෙ ඉවර කරා...

  • @hsarathpee4867
    @hsarathpee4867 ปีที่แล้ว +35

    අද කාලේ මා කැමතිම කලාකරුවෙක් රන්දික ගුණතිලක ...🌷❤👍

  • @minufernando8440
    @minufernando8440 ปีที่แล้ว +66

    මට සිංහල යාලුවො කෙනෙක් ඉදල නෑ...
    මට Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා....
    💙💙💙💙
    අන්තිමට ඒ වචන ටික 👉🌟👈

  • @sewwandisudusinghe1618
    @sewwandisudusinghe1618 ปีที่แล้ว +13

    යුද්ධකින් කවුරුවත් දිනන්නේ නෑ.. හුස්ම වැටුනත් හැම මනුස්සයෙක්ගෙම ආත්මය මැරිලා😥😥😥😥

  • @lahirusandeepaweerarathne5409
    @lahirusandeepaweerarathne5409 2 ปีที่แล้ว +35

    රන්දික කියන්නෙ ඇත්තටම විශිෂ්ඨ නලුවෙක් 🥰

  • @ia6162
    @ia6162 ปีที่แล้ว +85

    මම දන්නේ නෑ මගේ ඇස් වලට කදුළු පිරුනා. ❤️❤️
    යුද්ධයකින් ජය ගන්නා පාර්ශවයක් නැත. කියන කතාව මතක් වුනා.

  • @piyumibhagyaliyanage5688
    @piyumibhagyaliyanage5688 2 ปีที่แล้ว +129

    ලොකු තැන්වලින් වැඩ වෙද්දී ගොඩක් පරක්කු වෙයි....මං හිතන්නේ ඉස්සරහට අපිට එකතුවෙලා වැඩකරන්න වෙනවා....අපිටම තමයි මේක ගොඩදාන්න පුලුවන්...❤️❤️❤️❤️Great work Nayomi.. 💐💐Heart touching❤️❤️

    • @Aaru93
      @Aaru93 ปีที่แล้ว

      Mageth hithatama wedunu kthawa....😍❤

  • @kavishkafernando1014
    @kavishkafernando1014 ปีที่แล้ว +23

    ඇයි මේක TV එකට දාන්න බැරි 😶
    කියන්න වචන නෑ. නිර්මාණය 👌
    කවුරුහරි මුල ටික විතරක් බලලා යන්න හදනවා නම් මං කියනවට ඔක්කොම බලන්න ❤

  • @kasunivishwanthi3738
    @kasunivishwanthi3738 2 ปีที่แล้ว +22

    අරගලේ අස්සෙ බලන මම 🥺🔥

  • @bhagyakularathna3032
    @bhagyakularathna3032 2 ปีที่แล้ว +46

    මට අය jaffna ආවොත් නවතින්න තැනක් තියනවා 🥺♥️ අපි දෙපැත්තක හිටියා හොදටෝම ඇති

  • @shyamagunasekara237
    @shyamagunasekara237 2 ปีที่แล้ว +19

    යුද්ධයෙන් පීඩා විඳපු අපිට නොපෙනෙන ජීවිත.😥

  • @dild2384
    @dild2384 2 ปีที่แล้ว +32

    සමහර අය සපත්තු දෙක දාලා කකුල තියන් ආව එක ගැන කතා කරනවා. ඒත් මං දකින්නේ ඒක වෙනස් ම විදියට. මුලින්ම එන රන්දික ආපහු යද්දී මට පේන්නේ නෑ. ඒකයි එතන වෙනස. හරියට මේ film එක බලද්දි හිටපු මම ඉවර වෙද්දි වෙනස් උනා වගේ. ජය! ❤

    • @deepanichandrasekara6447
      @deepanichandrasekara6447 หลายเดือนก่อน

      ගොඩාක් හොඳ නිර්මාණයක්
      යුද්ධ ඉවර වුණාට ප්‍රශ්න ඉවර නෑ කියන ඩයලොග් එක ආවෙ අපි නැත්නම් ගොඩක් වටිනවා .ඒක කියන්න අවශ්‍ය නෑ කොහොමත් නාන තැන dialog s නැති ව අපි එකතු වෙලා වැඩ කරන්න වෙනවා ගොඩ දාන්න වෙන්නේ අපිටම කියන අවසාන දර්ශන ටික තිබුණානම් අවසානයේ ලස්සනයි ගොඩක් අර්ථ වත්

  • @malannishantha7220
    @malannishantha7220 ปีที่แล้ว +14

    කඳුලු ගිලගෙන උගුරු දණ්ඩ පුපුරුගහද්දි කියවගත්ත මේ සංවේදී බව..🙏🙏🙏🙏🙏💖

  • @sahaninavaratne9703
    @sahaninavaratne9703 2 ปีที่แล้ว +60

    මේ අවස්තාවේ රටට අවශ්‍යම ආකල්ප හොදින් විදහා දක්වපු නාට්‍යක්. හරිම ලස්සනයි 🙏♥️

  • @dimufernando
    @dimufernando ปีที่แล้ว +11

    පවුලේ මිනිසුන්ට අන්තිමට ලැබුනේ
    අහිමිවීම් විතරයි... තවමත් හිරේ ඉන්නවා LTTE දෙමළ තරුණයින් සේරම නිදහසේ කරන්න සිංහල දෙමළ මුස්ලිම් මේ කාටවත් දැන් යුද්දයක් ඕනේ නැහැ හැමෝටම තියෙන්නේ ජිවන යුද්දය...
    පිට රටකදී අපි අපේ පට කෙනෙක් දැක්කම අහන්නේ ඔය දෙමළ ද මුස්ලිම් ද කියලා නිමී...
    ලංකාවේද කියලා එච්චරයි...
    අපි හැමෝම සිංහල දෙමළ ඉංග්‍රීසි හෂාවන් ඉගන ගමු.... එතන ඉඳන් පටන් ගමු... මම ඉතාලියේ මට දෙමළ දන්නේ නැහැ නමුත් මන් මෙහෙ ඉන්න දෙමළ අය එක්ක ඉතාලියේ කතා කරනවා.. එයාලටත් ආසයි අපි එකට කතා කරනකොට එයාල අපි ගැන දැන ගන්වා අපි එකට කනවා බොනවා කිසිම වෙනසක් නැහැ සේරම එකයි වෙනසක් දැනුනේම නැහැ.. දේශපාලකයෝ උතුරෙයි දකුනෙයි කියලා වෙනසක් නැහැ උන් කරේ අපිව හුරන් කාපු එක විතරයි..
    මට දැන් 38 යි යාපනේ මොන පටද කියලා වත් දැකලා නැහැ...

  • @l.kdesilva3603
    @l.kdesilva3603 2 ปีที่แล้ว +12

    යුද්ධය ගැන කියන්න අපි හැමෝටම කතාවක් තියෙනවා. කතාව වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඒ හැම කතාවම ඉවරවෙන්නෙ, කතාව කියපු කෙනයි අහපු කෙනයි දෙන්නවම අඬවලා. හරියටම මේ කතාව වගේ...

  • @if2407
    @if2407 ปีที่แล้ว +14

    මේවගේ ආකල්ප වෙනස් කරන කතා තව තවත් බිහි වේවා

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +13

    Randika aiya 😍💗🌍💪දකින්න ආසම කෙනෙක් ඔයා විදියට ගොඩක් ආසයි ලස්සන රූපයක් හොද persnlty ekk

  • @ranjaniwikkramasinha2000
    @ranjaniwikkramasinha2000 ปีที่แล้ว +39

    පපුවට දැනෙන වේදනාව උනුවෙලා වැක්කෙරෙන්නේ ඇස් දෙකෙන් ...ඒ තමයි අපේ හැටි ..i am sri lankan..

  • @ridmaw
    @ridmaw 2 ปีที่แล้ว +97

    The roller-coaster of emotions while watching this film is unexplainable. You feel the helplessness. Every Sri Lankan should watch this!! It's actually time that we work together regardless of race, religion, region, caste, or political view.
    Respect to everyone who was involved in this creation ❤️🙏

    • @nayomiapsara
      @nayomiapsara  2 ปีที่แล้ว

      Thank you very much Ridma! ❤️

  • @sandakalumbandara16
    @sandakalumbandara16 2 ปีที่แล้ว +8

    " ලොකු තැන් වලින් වැඩ වෙද්දී ගොඩක් පරක්කු වෙයි.. මං හිතන්නේ අපිට ඉස්සරහට එකතු වෙලා වැඩ කරන්න වෙනවා.. අපිටම තමා මේක ගොඩ දාන්න පුලුවන්"

  • @this.8540
    @this.8540 2 ปีที่แล้ว +29

    Train එකේ යද්දි හැදියාව විනය තියාගන්න. ✌️ නැත්නම් port city යෙ කුළුණු උඩ නැග්ග නොහික්මුණ යක්ඛ පැටව් වගේ.

    • @Rashmi.2021
      @Rashmi.2021 2 ปีที่แล้ว +6

      ඇත්තමයි ආසාවෙන් බලන්න ගත්තෙ eth seat 1ke සපත්තුව දාගෙන කකුල තියාගෙන යනවා දකිද්දී අවුල් ගියා
      වැරදිම දකිනව නෙමෙයි short film 1 ගොඩක් ලස්සනයි
      Good luck ඉදිරියටත් ලස්සන නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා

    • @vasanakalpani6237
      @vasanakalpani6237 4 วันที่ผ่านมา +1

      එතන තියෙන්නෙ පුංචි පොසිටිව් මැසේජ් එකක් ❤ හොදට බලන්න යන්කොට යන කෙනා නෙවේ ආයෙම එනකොට ඉන්නෙ ❤ ඒකයි එතනින් කියන්නෙ❤

  • @lilidesilva5163
    @lilidesilva5163 2 ปีที่แล้ว +23

    කතාව අවසානයේ ඇසට කදුළු ආවා නොදැනුවත්වම සතුටු කදුළු වගේ ❤️

  • @psychoboy3963
    @psychoboy3963 2 ปีที่แล้ว +18

    ජැෆ්න vibe එක ලස්සනට කවලං කරල තිබුන love it😍

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +9

    පාදඩ දේශපාලකයන්ගෙ පැවැත්මට උන් අපිව වෙන් කලා..අපි හැමෝම එකම දැලක පටලවලා උන් සතුටු උනා....දැන් අපිට හැමදේම තේරෙනව....මෙක අපිම තමා වෙනස් කරන්න ඔනි......අපේ ඔලුවලට අනිකාගෙ ආගම,දහමට වයිර කරන්න ඉගැන්නුවා.....ඒ ත් අපි ඔක්කොම එකම මිනිස්සු කොටසක්.අපේ පුංචි හීන උන්ගෙ බලය වෙනුවෙන් උකසට තිබ්බ......දැන් අපිම එකතුවෙන්න කාලය ඇවිත්......ලස්සන වචන ටිකක් ....මට දැන් jafna ආවොත් නවතින්න තැනක් තියෙනව ..ඇත්තටම අපි යාලුවෝ...❤️

  • @shanikamadhuwanthi8495
    @shanikamadhuwanthi8495 ปีที่แล้ว +10

    😢 කඳුලු නවත්තන්න බැරි තරමට දැණුන හිතට ඒ වචන , ඇත්ත අපිටම තමයි මේක ගොඩදාන්න පුළුවන් !

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 12 วันที่ผ่านมา +1

    අවුරුදු තුනක් ඔය හැමදේම දැකල අත්විදල ආව...සමහර මිනිස්සු දිහ බලන් ඇඬුන වෙලාවල් තිබ්බ...මේක බලනකොට ආයෙත් ඒ අතීතෙට ගියා 😔❤️

  • @pathumiperera2137
    @pathumiperera2137 2 ปีที่แล้ว +24

    මේ වගේ නිර්මාණ රටට වටිනවා... සමාජය ට හොඳ අදහසක්.
    රංගනයත් සුපිරි හදවතට දැනෙනවා.. අපි ඔක්කොම මිනිස්සු..

  • @jeewanthasathapaththu6873
    @jeewanthasathapaththu6873 ปีที่แล้ว +10

    "ආ මේක තිබ්බා වගේම හදලා නේද ?"
    "එලියෙන් විතරයි සර්"

  • @sandunudesh
    @sandunudesh ปีที่แล้ว +12

    මේ කතාවේ තියෙන හැමදේම සම්පූර්ණයෙන් ඇත්ත 😢 මම ගිය අවුරුද්දේ යාපනය ගිය වෙලේ ඒක දැක්කා, අත්වින්දා 😢
    යුද්ධය කියන එක ඉවර උනා කියලා ඒ මිනිස්සුන්ට නිදහසක් නෑ දකුනේ මිනිස්සු වගේ ජීවත් වෙන්න, ඇවිදින්න යන්න බෑ ආර්මි එකෙන් චෙක් කරනවා, එක්කෝ රවලා සැකෙන් බලන්නේ ත්‍රස්තවාදියෙක් දිහා බලනවා වගේ, යාපනයේ ඉන්න මිනිස්සුන්ගේ නිදහස සීමා කරලා තියෙන්නේ 😢 හරිම දුකයි ඒවා දැක්කම 😢 ඒ මිනිස්සු හරිම එකමුතුයි , අපිට උනත් උදව් කරා ❤ ගොඩක් දියුනුයි ටවුන් එක නම්, සාමාන්‍යයෙන් කලුතර ටවුන් එක තරම් දියුනුයි ❤
    හරි හමන් නායකයෙක් රටට ඉපදුන දවසක ඒ මිනිස්සුන්ටත් දකුනේ මිනිස්සුන්ට වගේම නිදහසේ ජීවත් වෙන්න අයිතිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ♥️

    • @seyaseyaseya1789
      @seyaseyaseya1789 ปีที่แล้ว +2

      Ee minissunta asadharana una nisai avi athata gaththeth aththatama pu eyalath ou

  • @dinukachathuranga2105
    @dinukachathuranga2105 2 ปีที่แล้ว +12

    Jaffna ගිහින් සහොදරයෙක් අදුරගන්න හිතුනා ♥️

  • @hirunahasal8079
    @hirunahasal8079 2 ปีที่แล้ว +13

    Radika aiya hnd balapu aya kooo

  • @hashinimadhu7377
    @hashinimadhu7377 ปีที่แล้ว +4

    මම අවුරුදු පහක් ජැෆ්නා university එකේ හිටියෙ. මං හිටපු boarding house එකේ යට family එකක් හිටියා. වසන්තම්ගෙ වචන වලින් කිව්වොත් ඒක half family එකක්. මැරුනු අය අමතක කරමුකො. ඒත් ජීවත් වෙන අයටත් යුද්ධෙන් ඉතුරු වෙලා තියන්නෙ අදුරු සෙවනැලි විතරයි. මං හිටපු boarding එකේ aunty ටත් කතා කරන්න බෑ. මානසික ප්‍රශ්නයක් තියනවා. අපි washroom එකක දොර වහගෙන කරන දේවල් එයා ගෙයින් එලියට බැහැලා කරනවා. Uncle ගෙන් විස්තර ඇහුවම තමයි කිව්වෙ aunty ට එහෙම වෙලා තියන්නෙ යුද්දෙ කාලෙ උන ශොක් එකකින්ලු. සිංහල ද දෙමලද කියල නෑ. මිනිස්සු තාම විදවනවා.
    ආර්ථික, සංස්කෘතික වගේම සමාජීය අතිනුත් යුද්දය නිසා උන පරිහානිය හොදින් පෙන්නනවා මේ නිර්මානෙ. ඒ වගේම කාලීන අවශ්‍යතාවය ගැන ඉගියකුත් දෙනවා. අර තෝසෙ කඩේදි ඇහුන සින්දුව හිතට තදින් දැනුනා. Tamil මිනිස්සු නරක නෑ. එයාලගෙ හිත් හරි ලස්සනයි. සංවේදී. නිර්මාණයත් හුගක් ලස්සනයි❤️

  • @prageethdilshan2661
    @prageethdilshan2661 2 ปีที่แล้ว +86

    "මේක තිබ්බ විදියටම හදල නේ...?
    පිටින් විතරයි සර්...."
    සියල්ලම ඒ line එකෙන් කියවුනා.....
    විශිෂ්ඨයි ❤️💯

  • @chamalashen6486
    @chamalashen6486 2 ปีที่แล้ว +17

    හරිම ලස්සන නිර්මාණයක්.. ඇත්තටම කලාවෙන් සිනමාවෙන් වෙන්න ඕනේ මේ දේ තමා.. 😍❤️💐💪

  • @chamoddabare
    @chamoddabare 2 ปีที่แล้ว +37

    ඇත්ත මේක ලොකු අයට විසදන්න බෑ උන් විසදන්නෙත් නෑ... අපිටම තමයි මේක කරන්න වෙන්නේ ❤️ lets be together ❤️ ජාති ආගම් අදාල නෑ මනුස්සකම විතරයි තියෙන්න ඔනා ❤️😊

  • @chappacave
    @chappacave 2 ปีที่แล้ว +7

    නයෝමි අක්කෙ කොහෙද මෙච්චර කල් හිටියේ දෙයියනේ ආදරය පමණක්ම කියමි 🖤🌼

  • @p.c.s2599
    @p.c.s2599 2 ปีที่แล้ว +7

    ආදර්ශමත් නලුවෙකු ❤️🙏

  • @himansirosmary1529
    @himansirosmary1529 2 ปีที่แล้ว +7

    ඇත්තටම ගොඩක් වටින කතාවක් අපිමයි අපි උදව් කරගන්න ඕනා සිංහල දෙමල මුස්ලිම් කියලා බෙදා වෙන් කරගත්තේ අපිමයි අපිමයි සමතැන දීලා හැමෝ එක්කම සමගියෙන් සතුටින් ඉන්න ඕනා එහෙම උනොත් මේ ලොකේම අපිට දිනන්න පුලුවන්

  • @clickonstudio6474
    @clickonstudio6474 2 ปีที่แล้ว +24

    ප්ලෝට් එක, කතාව, music, camera, හැම දෙයක්ම නියමයි. Good luck 🎉🎊💐

  • @dprasannam
    @dprasannam 2 ปีที่แล้ว +13

    දැනුනා. ප්‍රසන්න විතානගේ ගෙ ඉර මැදියම බලද්දි වගේ හැඟීමක් දැනුනා. ලොකු තැන් උන්ගෙ වාසියට බලය අරගන්න තියෙන බලේ රැක ගන්න පොඩි මිනිස්සු බිල්ලට දෙනවා. දැන් ගොඩක් දෙනෙක් මේක තේරුම් අරන් ඉන්නෙ. මේක මේ වෙලාවෙ බලන්නම ඕන ෆිල්ම් එකක්.
    විශිෂ්ඨ නිර්මාණයක්. හැම අංගයක්ම Perfect ! ප්‍රවීණයන්ගෙ නිර්මාණ හා සමානයි. සුබ පතනවා ඉදිරි නිර්මාණ කටයුතු වලට.

  • @kanchanadesilwa3824
    @kanchanadesilwa3824 2 ปีที่แล้ว +4

    ලොකු මිනිස්සු ප්‍රශ්න හදනවා, පොඩි මිනිස්සු තමා හොදම පරිප්පුව කන්නේ ❤

  • @lakshikaruwanmalie2649
    @lakshikaruwanmalie2649 ปีที่แล้ว +8

    බොහොම අපුරු කතාවක් ❤️❤️❤️ ලොකු මිනිස්සු ප්‍රශ්න ඇති කරද්දි පොඩි මිනිස්සු හැම දාමත් විදෙව්වා ඒකයි ඇත්ත එකිනෙකා ට උදව් කළ යුතුම මොහොතයි මේ අපුරු නිර්මාණයක්

  • @thedastudio8709
    @thedastudio8709 2 ปีที่แล้ว +21

    හරිම ලස්සන නිර්මාණයක්. අන්තිම දෙබස් ටික හිතට තදින්ම දැනුනා.
    දෙබස්, cinematography, acting, concept එක හැමදේම සුපිරි. ❤🔥
    Team එකේ හැමෝටම හදවතින්ම සුභ පතනවා. ඉදිරියටත් මේ වගේ තව ලස්සන නිර්මාණ කරන්න. ජය වේවා. ❤

  • @sahandineth9968
    @sahandineth9968 ปีที่แล้ว +5

    මොලය හරහා හදවතටම ❤️..,

  • @Keshan_Gunarathne
    @Keshan_Gunarathne 2 ปีที่แล้ว +6

    එකනම් වෙනස්ම රහක්❤️😍

  • @simplelifestyle3830
    @simplelifestyle3830 2 ปีที่แล้ว +11

    අපිත් කැමතියි දෙමළ , මුස්ලිම් යාලුවො අදුනගන්න. ඒත් දුකයි, ලැජ්ජයි...අපි දමිළ භාෂාව දන්නැති එක ගැන.

  • @rumalamorel2207
    @rumalamorel2207 หลายเดือนก่อน +1

    We have to build relationships...we have to make the Peace and build up our torn country.
    No point waiting for big people to do it!
    Thanks for making this short film

  • @user-cx8dv9gm3r
    @user-cx8dv9gm3r ปีที่แล้ว +8

    කියන්න වචන නෑ.ඒ තරම දැනුණා.ජාති භේද නෑ.අපි හැමෝම මිනිස්සු 😊

  • @nadee2011
    @nadee2011 ปีที่แล้ว +2

    "මට සිංහල යාළුවෙක් ඉදලා නෑ." "ආයේ මම Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා." හිතට වැදුන වචන ටික...ලොකු තැන්වලින් වැඩක් වෙනකන් බලන් හිටියොත් මේ රට මේමම තමයි. ලස්සන කතාවක් ❤️ මේ වගේ ඒවා ඇයි ටී.වි චැනල් වල දාන්නේ නැත්තේ. කුනු ජරා මෙගා පෙන්නනවා මිනිස්සු තවත් කුපිත කරන.

  • @Ramidu_Sanjana99
    @Ramidu_Sanjana99 ปีที่แล้ว +2

    මේක හරි රහයි... ලොකු තේරුමක් තියෙනවා
    මේක හරිගස්සන්න පුලුවන් අපිට විතරයි

  • @dmupalidissanayaka7195
    @dmupalidissanayaka7195 ปีที่แล้ว +4

    මේ පුංචි රටේ තියෙන්නේ වැඩියෙන් භාවිතා වෙන භාෂා දෙක, තේරුම් ගන්න දෙගොල්ලොම, උත්සහ නොකරන එකේ ප්‍රතිපල තමයි මේ, ඉතින් කෙසේනම් සාමයෙන් ඒකට ජීවත් වෙන්නද කියන දේ තේරෙන්නේ නැත්නම්...?.

  • @eshanchathu
    @eshanchathu ปีที่แล้ว +4

    හොද නිර්මාණයක් , ජාතීන් අතර සමගිය එකිනෙකාට වැදගත් වන උදව් වන අවස්ථා බොහෝ ඇත. සිංහල දෙමළ මුස්ලිම් අපි එක මවකගේ දරුවෝ වෙමු. ❤️❤️❤️

  • @globastory
    @globastory 2 ปีที่แล้ว +9

    තේ එක නිවිලා හොඳටම... මතක් කලාට ස්තූති...

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 ปีที่แล้ว +5

    ඇත්තමයි ආවසානෙ කදුළු කඩා වැටුණා... මෙවැනි නිර්මාණ ඉදිරියට ක් බිහි කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...!! ජය වේවා..!!

  • @s.k.rameshdilshan9487
    @s.k.rameshdilshan9487 2 ปีที่แล้ว +6

    අපිටම තමා මේක ගොඩදාන්න වෙන්නේ.great concept great script and great acting also

  • @MelaniePerera18
    @MelaniePerera18 2 ปีที่แล้ว +20

    Superb ❤ බහුතරය නොදන්නා පැත්තක් ඒ මිනිස්සුන්ගේ ජීවිත වල තියනවා. සමාජ ගත කරන්න දරන උත්සාහය අගය කරනවා. Good luck for your future ❤ Job done well Randika and Sumith

  • @rangabalasooriyabalasooriy8240
    @rangabalasooriyabalasooriy8240 ปีที่แล้ว +15

    මම දැකපු ලස්සනම shot film eka .හදවත සූරාගෙන ගියා වාගේ දැනුණ ලස්සනයි. අපූරුයි .ලොකු වේලාවක් අරන් කියන්න ඕනෑ කතාවක් .හැඟීම් බරයි .ස්තූතියි සියලුම දෙනාට ....තෙරුවන් සරණයි .අපිට තමයි මේක ගොඩ දාන්න තියෙන්නේ ...ආදරෙයි

  • @ashainheshan5130
    @ashainheshan5130 2 ปีที่แล้ว +5

    Api ekathu wela wada karamu❤️ worth a share!

  • @samanaleefonseka3253
    @samanaleefonseka3253 2 ปีที่แล้ว +17

    Amazing Nayo...! You and the team ❤️💐

  • @yudeeshasubhasingha3947
    @yudeeshasubhasingha3947 2 ปีที่แล้ว +6

    මේක බැලුවට පස්සෙ මොකද්ද කියන්න ඹ්නෙ කියල හිතාගන්න බැරි වුනා. ඒ මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට වෙන්න ඹ්නෙ.මෙතන තියෙන්නෙ ජාති භේද වලට වැඩිය මානව හැගීම් වලට වටිනාකමක් නොදීමේ ප්‍රශ්නයක්.කලා කරුවෙක් හැටියට මේ උත්සහයට අතිශයින්ම හිස නමනව සහ සුභ පතනව

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว +6

    එයාල වෙනුවෙන් වගේම අපි හැමෝම වෙනුවෙන් හුඟාක් කඳුළු ආව...හුඟාක් හොඳ කතාවක් .👍👍

  • @Sn2008hewa
    @Sn2008hewa ปีที่แล้ว +3

    Excellent work.👏🏼👏🏼👏🏼👏🏼
    “ලොකු තැන්වලින් වැඩ වෙද්දි ගොඩක් පරක්කුයි.අපි එකතුවටලා වැඩ කරන්න වෙනවා.අපිටම තමයි මේක ගොඩදාන්න පුළුවං.”
    හරිම කතාව ඇත්තම කතාව.
    ලංකාවෙන් පිටහිටියත් ලංකික දමිල යහළු යෙහෙළුලියෝ මුනගැසෙද්දි දැනෙන්නෙ පුදුම සතුටක්.ඒයාලා අපි ආදරෙන් වැලදගන්නෙ හදවතින්මයි.ඇත්තටමලොකු අය තමයි පාර වරද්දන්නෙ.

  • @hasithmadusanka9853
    @hasithmadusanka9853 16 ชั่วโมงที่ผ่านมา

    යුද්දයක් ඉවර උනු පලියට ප්‍රශ්නයක් ඉවර වෙනව නම් මේ රටට දේශපාලනයක් අවශ්‍ය නෑ ❤

  • @DiveHive
    @DiveHive 11 วันที่ผ่านมา

    I come here once in a while to enjoy this amazing artwork. In fact it's not just an artwork, it's life. It's the bitter reality nobody dares to split out. As long as we are afraid to identify ourselves as it is, we wouldn't be able to bridge the gaps between our community. Walk the country, observe the people. Spread love.
    Thank you Nayomi, Namal, Randika, Ilango for the shout out.

  • @user-ty3bx5hg5j
    @user-ty3bx5hg5j หลายเดือนก่อน +1

    යාපනේ එහෙනන් මෙහෙම හරි බලන්න පුලුවන් උනා..🎉🎉❤❤

  • @SK76ROAR
    @SK76ROAR 2 ปีที่แล้ว +3

    උතුරු කොන විතරක් නෙමෙයි දකුණු කොන දිහාත් බලන්න... ප්‍රශ්නය තවත් හොඳින් අවබෝධ කරගන්න පුලුවන් වෙයි....
    හොඳ නිර්මාණයක් . සුභ පැතුම් !

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 ปีที่แล้ว +3

    විශිෂ්ඨ නිර්මාණයක්❤

  • @homesweethome20225
    @homesweethome20225 2 ปีที่แล้ว +12

    මට සිංහල යාලුවෙක් ඉඳල නෑ..
    මට ආයෙ jaffna ආවොත් නවතින්න තැනක් තියනව... ඒ වචන ටික අහද්දි නම් ඇස් වලට කදුලුත් ආව..

  • @gihanirasanthika2771
    @gihanirasanthika2771 ปีที่แล้ว +2

    අහම්බෙන් අදයි දැක්කේ මේක පට්ට❤

  • @thanujanilanthi112
    @thanujanilanthi112 ปีที่แล้ว +2

    ඒ ඇත්තටම දුක් විඳින මිනිස්සුමද එයාලට හමුවුණේ.එයාලත් නළු නිළියන්ද

  • @niroshakumudu6482
    @niroshakumudu6482 2 ปีที่แล้ว +4

    ඇත්තටම නියමයි... කතා කරන්නම ඕනි තැනක් මේක... ❤

  • @nishanthisilva
    @nishanthisilva 2 ปีที่แล้ว +3

    ගොඩක් අසාවෙන් එක හුස්මට බැලුවා. ස්තූතියි. ආයේ ආයේ නිර්මාණ කරන්න.

  • @chathurikaweerasinghe4153
    @chathurikaweerasinghe4153 2 หลายเดือนก่อน +1

    වසන්තම්, ඔබ බොහොමත්ම ආදරණීයයි සහෝදරයා..

  • @narubeta1
    @narubeta1 ปีที่แล้ว +3

    නියම අර්ථවත් කතාවක් ලාංකීය ජනතාවට ! හරිම අසාවෙන් බැලුවේ ..අධ්‍යක්ෂනය ඉතාම විශිෂ්ටයි 🙏🙏❤️❤️..සුබපැතුම් නෙදර්ලන්තයෙන් .හදවත ලාංකීයයි.

  • @erandacperera8479
    @erandacperera8479 2 ปีที่แล้ว +3

    එලකිරි එලමකිරි ❤️ ජයෙන් ජය ❤️

  • @shelanfernando1647
    @shelanfernando1647 ปีที่แล้ว +1

    Eagerly wanted to comment after watching this. Having spent two years in jaffna , living , eating and sleeping with them; I realised how much of pain that they have undergone. The worse part is still the majority of the sinhalese see these innocent people as enemies. The people who govern the country in both sinhala and tamil , they create problems among the people in order to fulfill their personal desires and finally the ordinary people create grudges while the rulers share the same glass of wisky at the end of the day. Yes as it is said "we have to change this without waiting for the answers from the upstairs " well done and wishing good luck for the whole crew behind this masterpiece ❤💪

  • @menakadilru86
    @menakadilru86 ปีที่แล้ว +2

    රන්දික 👍👍👍👍

  • @nayanarajanayake5605
    @nayanarajanayake5605 2 ปีที่แล้ว +3

    ලස්සනයි... 👍👍👍

  • @sisirawedanda2312
    @sisirawedanda2312 ปีที่แล้ว +2

    ලස්සන නිර්මාණයක්.
    තාත්විකයි.

  • @hasithaeranga6142
    @hasithaeranga6142 ปีที่แล้ว +2

    අති විශිෂ්ට නිර්මාණයක්

  • @pavanigayangi1648
    @pavanigayangi1648 2 ปีที่แล้ว +4

    Amazing

  • @TravelWithMaliyaUS
    @TravelWithMaliyaUS 2 ปีที่แล้ว +5

    Cold tea with warm heart..❤️ Beautiful story...

  • @user-zu9ck1xt7x
    @user-zu9ck1xt7x 2 ปีที่แล้ว +3

    Randika aiya❤️😘❤️😘

  • @kaushirajapaksha7530
    @kaushirajapaksha7530 หลายเดือนก่อน

    ඇයි මේ වගේ නිර්මාණ තාමත් හැංගිලා තියෙන්නෙ 😢 මේ අදහස් ආකල්ප අදට ගොඩක් වටිනවා එකතු වෙන්න කාලෙ හරි ❤

  • @nisahansi134
    @nisahansi134 2 ปีที่แล้ว +3

    රංදික අයියා ඉන්න නිසාමයි බැලුවේ 😍😍😍

  • @bimaa6750
    @bimaa6750 2 ปีที่แล้ว +4

    Randika ayiya inna hama katawakma lassanai❤️❤️

  • @kawindyasajani98
    @kawindyasajani98 ปีที่แล้ว +2

    ආකල්ප වෙනස් කරමු අපි කොහොම හරි. ආයෙ යුද්ධයක් නොඑන්න......❤

  • @buddhikabiyagama9494
    @buddhikabiyagama9494 2 ปีที่แล้ว +2

    Good oee Nayomi..i like අපිටම තමයි ගොඩ ගන්නෙ වෙන්නෙ මේක ! True ! We have to do it.

  • @budhvingunawardena4907
    @budhvingunawardena4907 2 ปีที่แล้ว +5

    Amazing work @Nayomi Apsara❤️. This remembered me of 2016, when I was a 16 year old Boy Scout attending the national Jamboree in Jaffna. I myself experienced this love and their generosity more than half a month.During the time I had a friend called shiva from Hindu college, we roamed the Jaffna city boundaries with his foot-cycle. This short film took me to the memories of 2016... & I feel ashamed of some guys cheering up for the socalled war. I don’t know where shiva is now & what’s he doing. But machang shiva if you see this manikkavum machaan!! Sandippom!!❤️

    • @nayomiapsara
      @nayomiapsara  2 ปีที่แล้ว

      Hi, thank you for much for your feedback. I hope Shiva will see this too! ❤️🌸

  • @harshafernando3070
    @harshafernando3070 ปีที่แล้ว +3

    කාලය හැටියට ගැළපෙන කතාවක්

  • @diwyanjanasandaruwan
    @diwyanjanasandaruwan ปีที่แล้ว +1

    Randika gunathilaka💯💯💯✌️✌️✨

  • @ceegthereal
    @ceegthereal ปีที่แล้ว

    මට සිංහල යාලුවො කෙනෙක් ඉදල නෑ...
    මට Jaffna ආවොත් නවතින්න තැනක් තියෙනවා....

  • @aoife1887
    @aoife1887 2 ปีที่แล้ว +4

    Wow..This is an incredible heart touching story which teaches the SriLankan nation a great lesson. It's lit. Great work Nayomi and the team who involved in this project.

  • @hashinidunukara3194
    @hashinidunukara3194 2 ปีที่แล้ว +2

    නියමයි

  • @sanathawijesooriya5439
    @sanathawijesooriya5439 2 ปีที่แล้ว +4

    Great work evry body ..🖤🖤🖤 සුභ පැතුම් අප්සරා අක්කි

  • @anuchan877
    @anuchan877 5 หลายเดือนก่อน

    අද අපේ සෙට් එකම ආයේ මේක බැලුවා. රන්දික ඇතුළු ටීම් එකටම ජයෙන් ජය. හදවතට දැනුනු නිර්මාණයක්.