Nurse hesh, Bara adu babalata me kema bara wedi karaganna Yoda ganna sudusu vidiha kiyannko. Bara wedi wena kema genath kiyanna. Mama kalinuth request kala.godak ammalata wedagath wei
Issella hondata dawasak witharak pegenna dala aran hondata welanna ita passe Owen ekata dala 350 Celsius heat ehema 15 -20 min wage thiyanna miris kudu tikak lunu chuuuutak ekathu karala kanna patta 👌😂
Issella hondata dawasak witharak pegenna dala aran hondata welanna ita passe Owen ekata dala 350 Celsius heat ehema 15 -20 min wage thiyanna miris kudu tikak lunu chuuuutak ekathu karala kanna patta 👌😂
අයියා ගොඩක් වටිනවා video එක..සමපෝෂ ගැන video එකක් කරන්නකෝ හරියට..සෑහෙන්න හෙව්වා එක එක video වල තියෙන්නේ එක රක කතා
Memory boost food gana video ekak karantako plz.mathaka shakthiya wardanaya gana
❤හරීම දැනූමී සමිබාරයක් පැහැදිලි කලා තෙරූවන් සරණයී ඩොක්ටර්
ගොඩාක් දෙනා request කරලා තියෙනදා සමපෝශ ගැන video එකක්.ඒ ගැන පොඩ්ඩක් අවදානේ දෙන්න nurse..good luck❤
ඔබතුමාට කතා කරන්න හොද topic එකක් කියන්නම් ..ඇත්ත්ටම මමත් හොයල බැලුවා මේ ගැන හරි උත්තරයක් ලැබුනෙ නෑ...මන් අහල තියෙනවා ස්වයන් වින්දනය හරි sex හරි කරල අපි ශුක්‍රනු පිට කරාම අපෙ ඇගේ testosteron හොමෝන එකෙන් කරන්නේ නැවත ඒ ශුක්‍රානු නිපදවන එක..ඒකට පැය 24 ත් 48 ත් අතර කාලයක් යනවා..එතකොට ඒ කාලෙ ඇතුලත muscle build එකක් muscle recover එකක් වෙන්නේ නැහැලු delay වෙනවලු..මොකද testosteron හෝමෝන එකේ ප්‍රෙදාන කාර්ය ශුක්‍රනු නිපදවන එක..ඒ අපි පිට කරපු ශුක්‍රානු ටික පැය 24 ක් හෝ 48 ක් යද්දි නිපදවලා ඉවර උනාම තමයි ඊලගට අපේ muscle recover එකයි build එකයි පටන් ගන්නේ...මේක ඇත්තක්ද ... මම සාමන්නයෙන් meal plan එකයි supliment stack(whey,bcaa,creatin,glutamin,fish oil,multivitamin) එකයි හරියටම දශමෙටම යන කෙනෙක් දැන් අවුරුදු දෙකක් තිස්සේ daily.. .සෙල්ලම් කරල පහුව්දාට muscle pain එන්නේ නෑ මට …මන් සාමන්නයෙන් sex කරන්නේ සතියට එක පාරයි මගේ rest day එකේ විතරයි.. අර බයටම 🤓...හැබැයි මන් මෙහෙම දෙයක් කරල සැලකිලිමත්ව බැලුවා සෙල්ලම් කරපු දවසක රෑ ස්ව්යන් වින්දනය කරා ඇත්තටම පහුවදාට මගේ muscle pain උනා මන් හිතන්නෙ muscl recover එක හරියට වෙලා නෑ ...මේක ඇත්තක්ද නැත්තම් ඒ මන් අර හිතපු නිසා උන දෙයක්ද පුලුවන්නම් reply එකක් දාන්න
Godak watina weda satahanak.bohoma isthuthi.sar.theruwan saranai.🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
හරිම ප්‍රයෝජනවත් ඔබ තුමාට දීර්ඝායුවේවා තෙරුවන් සරනයි 🙏
🙏🏿❤️
ඔබතුමාගෙ ඉදිරිපත් කිරීමේ හැකියාව නිසාම video බලන්නෙ ❤️
🙏🏿❤️
Thank you
Best video ever
Very informational
ඉස්තුයි
Very valuable vedio
These are very valuabe
Cobtinue this good job
ස්තූතියි❤❤
Thank you so much ❤
Supiri wadak 👍
🙏🏿❤️
Very important vedo 🙏 thank good
බොහොම වටිනා,අපි නොදන්නා ගොඩක් දේවල් ඉගෙන ගත්තා. බොහොම ස්තූතියි..
🙏🏿❤️
බොහොම ස්තුතියි ඔබතුමාට
🙏🏿❤️
Sthuthi sir
ස්තූතියි ඔබතුමාට
🙏🏿❤️
Good job, Thanks,
තෙරුවන් සරණයි
Eththatama godak watinawa.
ගොඩක් ස්තූතියි ඔබ තුමාට
තෙරුවන් සරණ🙏❤️🙏❤️👍🙏❤️🙏👍❤️🙏👍❤️🙏
නියමයි...හොඳ දැනුමක් ..
🙏🏿❤️
වටිනා අදහස් ටිකක් එකතු කරගත්ත ඔඹතුමාට ස්තූතියි
🙏🏿❤️
Thanks bro
God bless u doctor
බොහොමත් ස්තූතියි ඔබතුමාට අනිත් වීඩියෝ එකත් එනතුරු බලාගෙන
🙏🏿❤️
thank a lot hesh
🙏🏿❤️
Great ❤
🙏🏿❤️
thank you bro❤❤
Very very valuable video
Thank you very much
🙏🏿❤️
Thank u doctor ❤
වටිනව 💪
Thank you brother❤
🙏🏿❤️
😊👍💯
ස්තුතියි ගොඩාක් වටිනවා ඔිටිිස් පිසින්නේ නැතිව ආහාරයට ගන්නෙ කොහොමද කියල දෙන්න .
Eka wedagath
Oats mama ganne kirith ekka wena mukuth karanna ona ne
👌👌👌✨️❤️
❤️❤️🔥
👌
💪🏿❤️
කුඩා දරුවන්ගේ ආහාර හා මොලය වර්ධනය වෙන ආකාරය පිලිබදව program එකක් කරන්න පුළුවන්ද.ගොඩක් වට්නව .thank you sir
❤❤❤
👍👍👍👍👍👍💗
කුරක්කන් වල thiyana guna saha bara පාලනය karana wededi කොහොමද කුරක්කන් yoda ගන්න පුළුවන් da කියලා වැඩසටහනක් කරන්න sir
Good job aiya... Thank you ❤❤
🙏🏿❤️
අයියේ sleep cycle එක ගැනත් video එකක් ඕනේ
🙏👍❤️👌
🙏🏿❤️
සෝයා මීට් ගැන පුළුවන් නම් ව්ඩියෝ එකක් කරන්න.
බර බස්සන්න oats kanne කොහොමද ? වර්ගය කොහොමද තෝරාගන්නෙ
Hair eka digata wawena kama gena video ekak karanna
Kaha bathala. Haa sudu bathala athara wenadath oone❤
👍❤️
දේශීය වී වර්ග වල ප්‍රොටින් ගැන vido ekak karannako ❤
Ewage thiyana wenath poshana kotas.ganath oonee ❤
තොරතුරු හොයනව බලමු 👍❤️
එතකොට දඹල ඇට 100ක කොහොමද 30proten thiyanawada
ප්‍රරෝහනය වූ මුං බීජ ආහාරයට ගැනීමෙන් ශරීරය මහත් කර ගැනීමට හැකියාව තිබෙනවද ?
💪👍🇱🇰🇮🇪
මට දැනගන්න පුලුවන්ද කෝටිසෝල් හෝමනය අඩු වීම ගැන හා ශරීරයේ මේ හෝමෝනය නිපදවන්නෙ නැති වීමට හේතුව සහ Hydrocortisone Tablets ගැනත් දැන ගන්න ඔන.මගේ ශරීරයේ මේ හොමෝනය නිපද වන්නේ නැහැ කියලා තියෙන්නේ.
ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා ස්තුති 🙏
Hodatama pahadiliii sir,onna ahaganna adawath meat vitharak kala madi kiyala danagattha neda ape sirgen.thanks sir🙏🙏🙏
🙏🏿❤️
Sar aman ata gana mata dena ganna ona.
Wattakka ata nutrition walata haniyak wen natuwa aharayata ganne kohomada
පාන්පිටි, ආටපිටි ගැන වැඩසටහන් කරන්න .
Pan piti knna hoda ne
උයන විදිහ අනුව (gas, oven, microwave , pressure cooker ආදිය පිලිබද ව ත් සංසන්දනයක් දෙන්න පුලුවන් ද?
👍
Nurse hesh,
Bara adu babalata me kema bara wedi karaganna Yoda ganna sudusu vidiha kiyannko.
Bara wedi wena kema genath kiyanna.
Mama kalinuth request kala.godak ammalata wedagath wei
Eka mage range eken pita topic ekak mn kamathi e gena hoyala wedasatahanak hadanna eth e gena katha karana wenam channel thiyenawa ne 🙏🏿❤️ sry
@@NurseHesh it's okay.oyage wedasatahan hari clear ekai
dawasata awashaya protein pramanya kiyanne pradana wel 3 ma gnna pramanayatada
Ow
වන්න්කු method එක වැරැදි ද එතකොට
Balance diet eka hondai wannaku method eke kisima weraddak ne eka wenama kathawak
Ratakaju 100g dawasata kanna Hoda nedda?
Oats උනුවතුර දාල කලවම් කරලා කෑවොත් nutrition අඩු වෙනවනම් කොහොමද ඒව කන්න පුලුවන් කොහොමද හොද විදිය
කිරිත් එක්ක කන්න පුලුවන් නැතත් උනුවතුර දැම්මට nutrition අඩුවෙන්නෑ මන් කිව්වෙ owen එකේ දාන්න එපා කියල
@@NurseHeshethakota normal widiyata api වතුර හරී කිරි ලිපේ රත් කරලා ඕට්ස් ටික දාලා කැවොත් කැලරී පොරෝටීන් අඩු වෙනවද..?😢
@tharupoddi8338 ඔව් අඩු වෙනව
සෝය මීට් හදන්න ලූස් ගන්න තියෙන්නෙ ඒවගෙත් ප්‍රෝටීන් තියනවද
bath wenuwata me wage ඇටkawama mahath wenawada
Hamadama malu kanawanam Omega 3 capsules hamadama bonna hondhada.
Please reply Dr.
ඒක තීරනය වෙන්න ඕනෙ ඔයාගෙ cholesterol report eke LDL සහ Triglyceride level eka anuwa
කඩලවල 27g tiyenwa neda කාබොහයිඩ්‍රෙට fatiliver තියෙන කෙනෙක් ට ප්‍රොටින අවස්යතාව සපුරාගන්න කඩල සුදුසු නැද්ද සර්.කඩල වල කාබොහයිඩ්‍රෙට ඉතා ඉක්මනින් ජිර්නය වෙලා රුදිරයට ග්ලුකෝස් නිදහස් කරනවද සර් ?
ඕට්ස් ආහාාරයට ගන්න හොදම විදිය මොකක්ද?
Carbs wadi hinda dibetic ayata oulak nadda
Wattakka ata kohomada hada ganne?
Welala badinna
බත් නොකා , ඇට වර්ග කෑවට කමක් නැද්ද
ඕට්ස් කන්න හොදම විදිහ මොකක්ද
Dawasata Rata kaju 100g Kewoth Wedida Mn Den Aurudu 2k Thisse Eka digata kanawa
නෑ අව්ලක් නෑ කෝකටත් cholesterol එකක් chek කරගන්න
අයියෝ වට්ටක්කා ඇට හැමදාම ව්සිකරනව😢😢
🙏🏿❤️
Hareema watina danumak putha.thanks.
100 g maninna puluwn cup ekak kiynnooo
Samaposha hodaida nurse?
oats kanna one kohomada ethakota?
දවසකට මිනිසාගේ ශරීරයට එක් එක්
කෝපමණ පෝෂණ කෝපමන ප්‍රමාණයක් අවශ්‍ය ද?
තව දෙයක් දැනගන්න ඕනේ සාමාන්‍ය ජන සමාජේ තියනවා වදුරු මෑ වල අධික protein තියනවා හා testrone වැඩි වෙන්වා කියලා ඒක ඇත්තක්ද
ඔව් සහෝ.. ඕනවට වඩා ගත්තොත් ඔලුවෙ කැක්කුම , බඩ පිපුම වගේ එනව. කොහොමත් ධාන්‍ය වර්ග වැඩියෙන් ගත්තම බඩේ Acid නිර්මාණය වෙනව ටිකක් සාන්ද්‍ර වෙනව. ඒ නිසා දවසක් ඇර දවසක් වගේ ගන්න.
Velvet Beans නැත්නම් Mucuna pruriens කියලයි කියන්නෙ. හුගක් වෙලා තම්බන්න එපා වතුරෙ. මොකද ඕනම ප්‍රෝටීන් වර්ගයක් අධික උෂ්ණත්වයේදී අස්වාභාවිකරණයට නැත්නම් ප්‍රෝටීන අණුවේ තියෙන පොලිපෙප්ටයිඩ බන්ධන බිඳෙනව. ඒ නිසා පියනකින් වහන්නෙ නැතුව තම්බලා ටික වෙලාවක් සිසිල් වෙන්න දීලා වතුර පෙරල ආහාරයට ගන්න.
මේවා උයන්න හොද විදිහක් recommend කරන්නකො
Uyana widiya gena nam mata wedasatahan karanna amarui malli you tube eke onatharam honda krama thiyenawa hoyala beluwoth
@@NurseHesh ha mn balannm 🙌
Nurse methana bonchi kiynne bonchi ata neda nathuwa api maluwa kna bonchi newe ned
සමපෝශ වගේ දෙයක් හොදයිද ?
Cooking oil types compare karala video ekak karanna puluwanda
Sir, මම 16/8 කරනවා. ඒකට මුං ඇට කෝප්ප එකක් කනවා, එලවලු, මස්,මාළු, බිත්තර සමග. බත්, පිශ්ටය, සීනි මොකුත් ගන්නෙන නැ. මේ විදියට කන එක සුදුසු ද දිගටම??
ඔයා ඔය කරන වැඩෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නෙ දන්නෑ. හැබැයි ඔයාට ලොකු ප්‍රශ්නවලට මූණ දෙන්න වෙයි Malnutrition වලට ආවම.
හිතන්න . වාහනයක් දුවන්න Brake Oil , Engine Oil , Transmission fluid , Water ඕන. ඒකියන්නෙ අපි බාහිරින් ලබාදෙන දේවල් ඕන. එතකොට තමා හැමදේම හරියට ක්‍රියාත්මක වෙන්නෙ.
ඔයා පවුලෙ අය එක්ක Brake Oil නැති , Transmission Fluid නැති , කරවෙච්ච Engine Oil තියෙන BMW එකක යනව කියල. ඊට වඩා හොඳයි ඔය හැමදේම හරියට දාපු Micro Panda එකක යනව.
අන්න ඒ වගේ නොකා නොබී හරිහමන් පෝෂණයක් නොදී කිසිම හොඳ දෙයක් බලාපොරොත්තු වෙන්නෙපා. අනික හරියට කෑම කන ගමන් ව්‍යායාම කරන්න. ඉබේම හැමදේම හරි තත්වෙට එනව සහෝ .
සීනි , Gluten තියෙන ඔය මලවිකාර බනිස් වගේ ඒවා අතෑරල මස් , මාළු කන්න.
වට්ටක්කා ඇට කන්නෙ කොහොමද. ඒවත් උයන්ඩ පුලුවන්ද.
වට්ටක්කා මදය සෝදා ඇට වෙන්කර වේලා පොත ඉවත් කර ආහාර යට ගන්න. පුලුවන්.
මේ හැම එකකම තියන ප්‍රොටීන් සම්පුර්ණයෙන් ම අපේ ඇගට ලැබෙනවද?
නැත්නම් ඇගට අව්ශෝශණය කර ගැනීමේදි ඒ ප්‍රෝටීන ප්‍රමාණය අඩු වෙනවද?
DIAAS Score එක හොයල බලලා කන්න. ඒකියන්නෙ Digest වන Amino acid percentage එකක් තියෙනව හැම ආහාරයකටම. ගොඩක් වෙලාවට Protein Supplement වල මේක වැඩියි.
මුං ඇට වල තියන protein ගාන හරිද??
Hari 😳
දවසට රටකජු 100g කනවා,ඒක ප්‍රශ්නයක්ද?
no
gym යන කෙනෙක්ට දවසට රටකජු 100g ක් වගේ ගත්තට කමක් නැද්ද
Prashnayak ne
කඩල වල carbs 62 k තියෙනවා nede.ඔබ දළ thianne විසි ගාණක්
Cooked
Nurse wattakka ata kanna one kohomada
Issella hondata dawasak witharak pegenna dala aran hondata welanna ita passe Owen ekata dala 350 Celsius heat ehema 15 -20 min wage thiyanna miris kudu tikak lunu chuuuutak ekathu karala kanna patta 👌😂
වට්ටක්ක ඇට සෝදලා පිරිසිදු කරලා වේලලා කෑමට ගන්න පුලුවන් නේද
puluwan
mewa amuwen blend karala kawoth aulda?🥰
Issella hondata dawasak witharak pegenna dala aran hondata welanna ita passe Owen ekata dala 350 Celsius heat ehema 15 -20 min wage thiyanna miris kudu tikak lunu chuuuutak ekathu karala kanna patta 👌😂
@@NurseHesh eka maru😃. mama ude workout karala biththara 4k kanawa. payakin withara oats 50g, kesel gedi 1, dates 3, None fat yogurt 100ml. oya tika ekata blend karala bonawa. menna me drink ekata oya kiyana ata jathi ekathu karata kamak na neda. 🥰
Good 👌
වට්ටක්කා ඇට තම්බලාද කන්න ඕනෙ
Ne rost karala hari microwave eke 350’C wala 15 min wage thiyena aran lunu kudu chuttak miris kudu tikak ihala kanna puluwan
වට්ටක්කා ඇට කොහොමද කන්නෙ
වේලලා,යන්තමට බැදගෙන පොත්ත ඇරලා ,, ඇතුලෙ මදය කන්න ,, හරිම රසවත් වගේම ගුණයි
@@dissanayakenavaratne2090 Thank you
Amonds kanna hondhada.
හොඳයි
මහත්තයෝ එතකොට කඩල කව්පි මේ ඇට වගේ දේවල් කෑවත් දවසකට කන්න පුළුවන් gram 30ද?
නෑ මාංශ භෝග, වෙනයි ඇට වර්ග වෙනයි 30g කියල තියෙන්නෙ මන් අන්තිමට කිව්ව ඇට වර්ග කඩල කව්පි කිසිම අව්ලක් නෑ කන්න
@@NurseHesh ඔබට බොහොම ස්තුතියි
@@NurseHesh මහත්තයෝ ඕට්ස් කන්න හොඳම විදිය පොඩ්ඩක් කියන්නකො