ความคิดเห็น •

  • @LakmalLakmal-v7w
    @LakmalLakmal-v7w 10 หลายเดือนก่อน +16

    මිනිසුන්ගේ එදිනෙදා ජීවිතය හරි තැනකට ගේන්න ඔබ ලොකු සහයෝගයක් දෙනවා. ඒ වෙනුවෙන් ඔබගේ මහන්සිය අගය කරනවා 👏

  • @kumara3288
    @kumara3288 ปีที่แล้ว +34

    ගොඩක් හොඳයි මේ පැහැදිලි කිරීම.. තවත් මේ වගේ දේවල් ගෙනෙන්න ඒක ලොකු සේවයක්.. ❤️

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 ปีที่แล้ว +18

    මේ වීඩියෝ ලංකාවේ ඉන්න හැම කෙනෙක්ම වගේ බලනව නම් කොච්චර හොඳද ශරීර සෞඛ්‍යය ගැන හිතන අයට ගොඩක් වටිනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      🙏🏿❤️

  • @slfisherman
    @slfisherman 10 หลายเดือนก่อน +3

    කාරාල්ලෝ කියන්නේත් ඒ වගේම ගුනම මාලු වර්ගයක් තමා....ගොඩක් අය ගන්නේ නැහැ කටු සහ මාලුවා පොඩි නිසා හැබැයී කාරාල්ලෝ සුප්වල ලොකු ගුනයක් තියනව...
    බොහෝම ස්තුතියී Nursh Hesh...🤝🙂

  • @kumara3288
    @kumara3288 ปีที่แล้ว +97

    පුලුවන්නම් ලංකාවේ භාවිතා වන බිස්කට් වර්ග, ටොපි වර්ග වල සැබැවින්ම අඩංගු වන දේවල් මොනාද කියලා දැනුවත් කිරීමක් කරන්න.. ස්තූතියි..

  • @thambapanni6810
    @thambapanni6810 ปีที่แล้ว +25

    තලපත් ගන්න වෙන්න හේතු තමයි පොඩි ලමයින්ට බය නැතුව දෙන්න පුලුවන් කටු නැති නිසා , අනික බැද්දම රසම මාලු තලපත්, අනික ලොකු මාලු නිසා මේකත් ගනන්. ලංකාවෙ දොර හතරෙ ඩොල්පින් වෑන් එක දොර පහේ ඩොල්පින් වෑන් එකට වඩා මාකට් වගේ වැඩක් තමයි මේක. ඇත්තටම මම නං තලපත් ගේන්නෙම නෑ. අද තමයි ඇත්තටම ගුනාත්මකබාවය දැනගත්තෙ, ඔච්චර ගනන් දීලා මාලු කන්න බෑනෙ ඒකයි. ඇත්තටම මිනිනසුන්ට දැනට ගාන අඩුවෙන්ම තියෙන මාලු වල තමයි ගුනය් වැඩිම. මේක හොද video එකක් ගොඩක් ස්තූතියි මේ දේවල් share කරනවට. සුබ දවසක් . ❤❤❤👍

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

    • @kodituwakkurenuka1946
      @kodituwakkurenuka1946 ปีที่แล้ว

      පන්සලට දානෙට උයන්නෙම සැර නැති කටු නරති මාළු වාසා තලපත්ම තමයි උයන්නෙ....ඉතාමත් හොද පැහැදිලි කිරිමක්...මම තිලාපියා කන්න කැමතිම නැ.දෙයක් නැතිම උනොත් බැදලා කනවා.දැන්නමි කන්න විශේෂයෙනිම කන්න ඔ්න...

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      @kodituwakkurenuka1946 තිලාපියා වර්ග දෙකක් ඉන්නව එකක් wild caught අනික farm raised මේ දෙකෙන් farm raised ekak kanna eka high antibiotics and omege 6 වැඩී ඒක හොඳ නෑ wild caught එක ගන්න කොහෙද ඉන්න රට

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว +5

    ඔබගෙ මෙම වීඩියෝ එක මාළු මිල ගනන් අනවශ්‍ය ලෙස ඉහල යාම යම් තරමකට.... පාලනය වෙිවි...
    නැවතත් ස්තූතියි ඔබට

  • @asangakodithuwakku3810
    @asangakodithuwakku3810 ปีที่แล้ว +7

    මමත් එකඟයි.ඔබතුමාට ගොඩක් ස්තූතියි මේවැනි වැඩසටහන් කරනවට.පුළුවන්නම් බිස්කට් වර්ග වල අන්තර්ගතය පිලිබඳව චාට් එකක් කරන්න.ගොඩක් පිං.

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුති ඔබට අපිව දැනුවත් කළාට ❤.

  • @Mrsureshlk
    @Mrsureshlk ปีที่แล้ว +7

    ආයේ කන්නැ තලපත්. දිගටම කනවා කෙලවල්ලා❤

  • @renukajayasinghe-ss1mg
    @renukajayasinghe-ss1mg ปีที่แล้ว +4

    කරවල ගැන හොද පැහැදිලි කිරීමක් කරන්න. ඔබතුමා ගේ පැහැදිලි කිරීම් ගොඩක් හොදයි. වටිනවා.. 🙏

    • @vajirapriyashantha3932
      @vajirapriyashantha3932 ปีที่แล้ว

      කරවල කියන්නෙත් මාළුම තමයි

  • @ayoniveera381
    @ayoniveera381 ปีที่แล้ว +7

    ගොඩක්.වටින දැනුවත් කිරීමක්
    ඔබතුමාගේ උත්සාහයත් මහන්සියත් අගය කරමි
    පැහැදිලි කිරීම නම් අති විශිෂ්ටයි
    තෙරුවන් සරණයි ඔබතුමාට.විශේෂයෙන් පාසල් ලමුන්ට ළමුන්ට මෙය.ඉතාමත් වටිනා
    වැඩ සටහනකි❤️👍🙏❤️👍🙏❤️👍

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      Thank you very much 🙏🏿❤️

  • @chamarilekamge2301
    @chamarilekamge2301 2 หลายเดือนก่อน

    බොහෝ දෙනෙකුටට ඉතාම වැදගත් දැනුවත් කිරීමක්
    Excellent explanation of taking fish from the ocean for our daily meals

  • @luxmendayananda5342
    @luxmendayananda5342 ปีที่แล้ว +1

    බොහොම හොද ඉදිරිපත් කිරීම් පෙලක් ඔබගෙ මම බැලුවා අපෙ සමාන්‍ය ජීවිතයට වැදගත් කරුනු ගොඩක් තියෙනවා ❤ස්තුති
    හැකිනම් මාඵ සහ මස් සීතකරනවල ගබඩා කර තැබිම මගින් ගුණ හානිවිමක් තියෙනවනම් පැහැදිලි කරන්න

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @RanjithLaxman-xo2xy
    @RanjithLaxman-xo2xy 3 หลายเดือนก่อน

    මෙවැනි දේ දැනීමට කිසිම තැනක් නෑනෙ.වටින වැඩක්.ස්තූතියි!!❤

  • @DilnuwanAmaraweera
    @DilnuwanAmaraweera 9 หลายเดือนก่อน

    මාළු ගැනත් ලැබුනා ස්තූතීයි. ලංකාවේ හැදෙන එක එක මත නිසා තමයි තලපත් ගනන්

  • @IamZachintha
    @IamZachintha ปีที่แล้ว +5

    Thank you very much sir for valuable video 💛🎈🎉️

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @sanjeewahewaarachchi5773
    @sanjeewahewaarachchi5773 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට දීර්ගායු ලැබේවා

  • @padmasamarajeewa3010
    @padmasamarajeewa3010 5 หลายเดือนก่อน

    Thank you so much for your kind description
    Budusarani

  • @Hasi_era
    @Hasi_era ปีที่แล้ว +1

    හොය හොය හිටපු එකක් මේක. මට නම් සෑහෙන්න වටිනවා. thanks a lot !

  • @tharidumayadunna156
    @tharidumayadunna156 ปีที่แล้ว

    marama wadagath dewal tikak niyameta pahadili kala.👌
    Thank you so much😊🙏

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w ปีที่แล้ว +2

    බොහොම වටිනා දැනුමක් ලබාගන්නට උපකාරී වුන වීඩියෝවක්..

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @ayeshthilinasl319
    @ayeshthilinasl319 11 หลายเดือนก่อน +1

    ඩොක්ටර් පුලුවන්නම් කරවල අඩංගු පෝශ්‍ය ගැන වීඩියෝ එකක් කරනවද?

  • @ashansameera1375
    @ashansameera1375 2 หลายเดือนก่อน

    Thank u...most valuable video

  • @KasunLakshitha2011
    @KasunLakshitha2011 ปีที่แล้ว +5

    Great job! Very informative

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      👍❤️

  • @dishanmadhuranga1808
    @dishanmadhuranga1808 ปีที่แล้ว +2

    maru video eka.. me channel1 denne lankwe apata tiyana dawena kema prashna walata uttara... maru

  • @d.d.w.2464
    @d.d.w.2464 ปีที่แล้ว +1

    Thank you.. ගොඩක්ම ගොඩක් වටිනා වීඩියෝ එකක් 👍

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      🙏🏿❤️

  • @mayuripeiris2345
    @mayuripeiris2345 ปีที่แล้ว +1

    අපිව දැනුවත් කරන්න ඔබතුමා සෑහෙන්න වෙහෙස වන බවක් පේනවා... ස්තුතියි 🙏

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @Lordwarrior678
    @Lordwarrior678 ปีที่แล้ว +39

    රට වටේම මුහුදු මාලු කෑල්ලක් කන්න පඩියෙන් බාගයක් යනවා.

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +9

      Sad truth 😢

    • @hellobro7470
      @hellobro7470 ปีที่แล้ว +4

      හෙන ගහන ඇත්ත

    • @nihalweerawardana3297
      @nihalweerawardana3297 ปีที่แล้ว +5

      අපේ ගානට කන්න පුලුවන් මාලු වර්ග ලින්නා,අලගොඩු,සාලයෝ තමයි දෙයියෝ හොදටම පෝෂණය දිලා තියෙන්නේ අපි ගැන හිතලද කොහෙදෝ, thanks bro ...

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      ​@@nihalweerawardana3297සක්‍ර දෙයියො හවුල් නෑ .ඒත් ඒවාත් ගනන්

  • @chinthavidyasekera346
    @chinthavidyasekera346 2 หลายเดือนก่อน

    Good work, thank you very much sir!

    • @NurseHesh
      @NurseHesh 2 หลายเดือนก่อน

      U welcome 👍❤️

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 ปีที่แล้ว

    Thanks a lot for describing properly
    You do a great service to the society
    Try to.give some other food and drinks if can manage time
    Thanks a lot for your good job

  • @sankasamadi
    @sankasamadi ปีที่แล้ว +23

    මේක මාළු අයියලා නොදකීවා🎉🎉🎉
    නැත්නම් අද ඉදන් තලපත් ගානටම අනිත් ඒවාත් යන්නේ 😂😂😂😂

  • @oshadhiseneviratne2878
    @oshadhiseneviratne2878 8 หลายเดือนก่อน

    මේ විස්තර කිරීම ගොඩක් වටිනවා. උෂ්ණාධික මාළු වර්ග සහ සීතලාධික මාළු වර්ග වල පැහැදිලි කිරීමක් දෙන්න පුළුවන් ද?

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    මම අදයි බැළුවෙ ....හරිම අගෙයි....ඉතාහොද වැඩසටහනක්....

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @dushanchamil9533
    @dushanchamil9533 ปีที่แล้ว

    සෑහෙන දැනුවත් උනා.ස්තූතියි

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    Ane ape sirta godak sthuthi.godak details walin api danuwat kara.ane sir,sirge kisima adupaduwak naha kawruwath mehema kiya denne naha.thanks you very much 🙏

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 ปีที่แล้ว +1

    Very good work, thanks

  • @VimalKumara-r5b
    @VimalKumara-r5b 6 หลายเดือนก่อน +1

    Doctor අද මස් මාළු ගොඩක් මිල නිසා හැමෝටම ගන්න බෑ? ඒ නිසා ලාබෙට ගන්න පුළුවන් ගුණයෙන් වැඩි මස් මාළු වර්ග නම් වලින් කියන්න පුළුවන් නම් ලොකු දෙයක්? අපේ දරුවට දෙන්නත් බෑ දැන් තියන මිල අනුව

  • @dayapriyankara6408
    @dayapriyankara6408 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා බොහෝම ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙌❤️

    • @kokilaedirisinghe6491
      @kokilaedirisinghe6491 ปีที่แล้ว

      ගොඩක් වටිනා විඩියොවක්. මට හා පරවා ගැන විස්තරක් කරන්න .

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว +4

    We are so grateful for the things you did for us ! Thanks a lot bro 👍 💯

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      👍❤️

  • @asokagopallawa9144
    @asokagopallawa9144 ปีที่แล้ว +1

    අනගි පැභැදීලි කිරීමක්.
    හොද වැඩක්

  • @dulanirasangika6040
    @dulanirasangika6040 ปีที่แล้ว +1

    sarirayata Usnada nadda kiyalath kiyanna puluwanda

  • @somasirideniyawatta628
    @somasirideniyawatta628 5 หลายเดือนก่อน

    හොද පැහැදිලි කිරීමක් සතුටුයි

  • @akilasachintha3900
    @akilasachintha3900 ปีที่แล้ว +1

    Godak isthuthi.godak watinawa😊

  • @roywee154
    @roywee154 ปีที่แล้ว

    Great work Doctor. very informative. As you ask, my personal observation, Thalapath fish has no fine bones but leena got.

  • @chalithalashan6327
    @chalithalashan6327 ปีที่แล้ว

    Thanks so much for all the hard work on these videos ❤

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว

    ඉතා ම හොඳ දැනුවත් කිරීම ක් ... ස්තූතියි ඔබට ...
    සැමන් මාළු ... මිල දී ගන්නෙ කොහොමද ... කොහෙද ගන්න තියෙන්නේ

    • @saliyajayatunga3327
      @saliyajayatunga3327 ปีที่แล้ว

      සමහර Super Market වල තියනව හැම එකේම නෑ. ගොඩක් ගනං කිලෝ එකක්

  • @samikaekanayake6051
    @samikaekanayake6051 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍😍🌺 හොය හොයා හිටපුම එකක්.මේ මාළු ගැන විස්තරේ.ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @dhanushkisandaruwani
    @dhanushkisandaruwani 8 หลายเดือนก่อน

    Thank you so much ❤

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 9 หลายเดือนก่อน

    Thankyou budusarni 🙏🙏🌹🌹❤️

  • @SM-pm8xi
    @SM-pm8xi 9 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා❤❤

  • @shanthamasful
    @shanthamasful 3 หลายเดือนก่อน

    Video එකේ අන්තර්ගතය ඉතා හොඳයි, voice නම් තව improve වෙන්න ඕනි, පුළුවන් නම් වෙන mic එකක් use කරන්න,

    • @NurseHesh
      @NurseHesh 3 หลายเดือนก่อน

      Meka mage ටිකක් පරන වීඩියෝ එකක් දැන් වීඩියෝ වල ඒ ගැටලුව නෑ බොහොම ස්තූති 🙏🏿❤️

  • @dhanushkahettiarachchi6752
    @dhanushkahettiarachchi6752 ปีที่แล้ว +1

    ඉගෙනගන්නව කියන්නෙ මේවගෙන් තමා... සුපිරි ❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @tharinikamburupitiya9069
    @tharinikamburupitiya9069 ปีที่แล้ว

    Ane podi daruwontath godak Hoda kama bima gana kiyannako godak watina channel ekak

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @anushaherath957
    @anushaherath957 ปีที่แล้ว

    thanks thavath mee vage deeval karannaa

  • @ttttt6995
    @ttttt6995 หลายเดือนก่อน

    Very useful ❤

  • @shanishania3917
    @shanishania3917 ปีที่แล้ว +1

    Thank you so much sir ❤💐💐

  • @hemikafonseka5622
    @hemikafonseka5622 ปีที่แล้ว

    Excellent information. Thank you Hesh

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      👍🙏🏿❤️

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 ปีที่แล้ว +2

    හොද වැඩ සහටහානක්❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @lepanhar9350
    @lepanhar9350 ปีที่แล้ว

    ඉගෙනගත්තා හොද දෙයක්.ඒ වගේම අහන්න ඔිනේ මැදපෙරදිග අය ආහාර පිනිස ඇයි සතුන් බාලවයසෙදිම මිලදි ගන්නේ මිලත් ඉහලයි.මෙි අය කරවල නොකන හේතුව මොකක්ද.ලාංකික අපි මස් කඩෙිඩ,මාලු කඩෙිට ගිහිල්ලා නාකි වෙචිච හම රැලි වැටිචිච දේවල් ආහාර පිනිස මිලදි ගන්නවා.ඒ ගැන හොද විඩියෝවක් කරන්න.

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🤔👍❤️

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว

    Man inne kuwat.gedaraka weda karanne.malu.ne.lankawata yanna ona malu.kanna.eth seman nam kanawa..watina pehedila kirimak theriwan saranai.🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @avishkadilshan3839
    @avishkadilshan3839 ปีที่แล้ว +1

    වෙනද වගේම අදත් සුපිරි වීඩියෝ එකක්❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @jayanthiabeydeera9334
    @jayanthiabeydeera9334 ปีที่แล้ว

    Hoda igenvimak...niyamai....❤

  • @dinalsilva50
    @dinalsilva50 10 หลายเดือนก่อน

    Thanks 👍

  • @ruwansameera4125
    @ruwansameera4125 ปีที่แล้ว +1

    Sir, oya hama protin vitamin wargayakma dawasakata ape sarirayata kopamana onada? Sir ge video walin nodanna godak dewal igena gaththa, thank you api wenuwen mahansi wela karunu soyagaththata❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      Ehema deyak thiyenawa mn e gena wenama kiyala dennam

    • @ruwansameera4125
      @ruwansameera4125 ปีที่แล้ว

      @@NurseHesh ha sir,api balan innwa,

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      මේක බැලුවද th-cam.com/video/9P2HInyOBYw/w-d-xo.htmlsi=eq7_6Q8Gc2VyZMwo

  • @lakshithawickramasinghe8974
    @lakshithawickramasinghe8974 ปีที่แล้ว +1

    Mata thiyena prashnayak meka ,,, uththarayak denna puluwan watinawa ,, api oya 100g kiyanne thambanna kalin ganna barada nathnam thambunawata passe ena barada ? Mokada chicken wala boil karanna kalin bara wadi boil karata passe bara adui , poddak pahadili karannako

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      Thambanna Kalinin ena bara uyanawidiya anuwa oya dewal angata labena pramanaya wenas wenawa hari widiyata cook kaloth wedi pramanayak poshanaya ganna puluwan

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว

    ❤❤❤ hoda pahadili kiriimak sthuthi doctor❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @dewindalakshan8840
    @dewindalakshan8840 8 หลายเดือนก่อน

    සර් ඇත්ත ටම මට දෙයක් දැනගන්න අවශ්‍ය යයී. මම බත් වලට වඩා මලූ කන්නේ මලුම තමයී, අනිත් එලවලූ වලට වඩා කන්නේම මලූ , එක මගේ ජිවිතය ට ප්‍රශ්නයක් නෑ නේ නේද.

  • @gaiyabro336
    @gaiyabro336 ปีที่แล้ว +1

    මාලු ගැඹුරු තෙලේ බැදල කෑවෙත් ගුනයේ අඩුවක් වෙනවද?

  • @ManjuManju-re4xb
    @ManjuManju-re4xb ปีที่แล้ว

    Thanks you drocter❤❤❤❤❤❤

  • @sujithwanigasekara5453
    @sujithwanigasekara5453 ปีที่แล้ว

    Great job !
    Thanks

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      👍❤️

  • @SLKalaaBoy
    @SLKalaaBoy ปีที่แล้ว +1

    Thnks a lot❤️

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @ideatv7984
    @ideatv7984 ปีที่แล้ว

    Keep going ! Brother best healthy channel

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 7 หลายเดือนก่อน

    මම කැන්සර් පේෂන්ට් කෙනෙක්. දිනකට මාලු ග්‍රෑම් කීයක් කෑමට ගන්න ඕනද. කොල ජාති නිතරම කන්නෙ නැති නිසා අවශ්‍යය යකඩ ප්‍රමාණය ලැබෙන්න මාලු ග්‍රෑම් කියක් කෑමට ගන්න ඕනද.

  • @ChinthanaKaveen
    @ChinthanaKaveen ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ❤❤

  • @gayan33gm
    @gayan33gm ปีที่แล้ว

    ❤❤❤❤ useful video .thanks ❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      ❤️🙏🏿

  • @disnajayakody2192
    @disnajayakody2192 5 หลายเดือนก่อน

    Danna de kiyala Dena de loku pinak puthe specially health Sam andawa
    Godak pi n

  • @IshanWithanage
    @IshanWithanage ปีที่แล้ว

    Grouper / snapper / parrot fish wage malu add karanna

  • @ariyagamalath9645
    @ariyagamalath9645 ปีที่แล้ว

    ඉතා වටිනා දැනුවත් කිරීමක්.ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @konsilatha141
    @konsilatha141 7 หลายเดือนก่อน

    බොහොම ස්තූතියි. බොහොම ස්තූතියි❤

    • @NurseHesh
      @NurseHesh 7 หลายเดือนก่อน

      👍❤️

  • @MaanaVee
    @MaanaVee 4 หลายเดือนก่อน

    👍 great job

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว

    Bohoma isthuthi obata 🙏

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @rajithagodage3619
    @rajithagodage3619 ปีที่แล้ว

    Godak watina video ekak ❤

  • @ruwanpradeep6014
    @ruwanpradeep6014 ปีที่แล้ว

    සුපිරි වැඩක් ස්තුතියි

  • @piankadived8774
    @piankadived8774 ปีที่แล้ว

    කොඩක් ස්තුතියි

  • @susilaadikari6516
    @susilaadikari6516 ปีที่แล้ว

    බෙහොම ඉස්තුතියි 👍👍👍❤❤❤

  • @sujeejames6038
    @sujeejames6038 ปีที่แล้ว

    Good explanation 👍

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @ravindumanawa6143
    @ravindumanawa6143 ปีที่แล้ว

    Soya ganath video ekak krnna soya wala protein soyameet walin apita aththatama labenawad

  • @Ishanbroooo
    @Ishanbroooo ปีที่แล้ว +1

    Whey protein video එකයි creatine video එකයි බැලුවා. Whey protein එක workout එකට කලිනුයි creatine එක workout එකට පස්සෙ ගන්න හිතන් ඉන්නෙ. එහෙම ගත්තට කමක් නැද්ද? ( කෙටි උත්තරයක් හෝ බලාපොරොත්තු වෙනවා)thank you 🙏🙂

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว +1

      Creatine Kalin ganna one

  • @absolution5431
    @absolution5431 ปีที่แล้ว

    සුපිරිම වැඩසටහනක්..🙏🔥

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @indunilkelum4003
    @indunilkelum4003 ปีที่แล้ว

    සුපිරි ඉදිරිපත් කිරීමක් ......

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @dinukasanjaya5621
    @dinukasanjaya5621 8 หลายเดือนก่อน

    Superb 👍

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Godak sthuthi sir

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      💪🏿❤️

  • @madusankadharmarathna4359
    @madusankadharmarathna4359 ปีที่แล้ว

    Great!!!!

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @gaminihewapathirana8132
    @gaminihewapathirana8132 ปีที่แล้ว

    ගොඩක් වටිනා වැඩසටහනක් ❤❤❤

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @chamika.s.k.
    @chamika.s.k. ปีที่แล้ว

    Thanks a million sir

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      🙏🏿❤️

  • @josephfernando1478
    @josephfernando1478 ปีที่แล้ว +1

    වකුගඩුවලින් සුුලු වශයෙන් ප්‍රෝටින් පිටවෙනව මොනවද කැමට ගුන සහා කෑමට නුසුදුසු කැමතියි දැනගන්න මම මාලදිවයිනේ ඉන්නෙ ,ස්තුතියි ඩොක්ටර්

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      ඔබ මේ සඳහා ප්‍රතිකාර ලබාගත යුතුයි. ආහාර ගැනීමේදී ප්‍රෝටීන අධික ආහාර ගැනීම සීමා කල යුතුයි. ශක්ති වර්ධක ව්‍යායාම වල නිරත විය යුතුයි.

    • @josephfernando1478
      @josephfernando1478 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

    • @josephfernando1478
      @josephfernando1478 ปีที่แล้ว

      මාලු අගුනයිද

    • @NurseHesh
      @NurseHesh ปีที่แล้ว

      @josephfernando1478 නෑ මේ වීඩියෝ එකේ තියෙනව කන්න හොඳ මාලු ගැන th-cam.com/video/_hdLNRYGzEE/w-d-xo.htmlsi=RSHNVQyVdoonRJT1

  • @ShashiniEshangika
    @ShashiniEshangika 10 หลายเดือนก่อน

    මුහුදු කුකුලා මාළු ගැනත් කියන්නකෝ පුලුවන්නම් අද ලන්කාවෙ අඩුවෙන්ම ගන්න තියෙන්නෙ ඒක 1 Kg Rs300

  • @samodkanishka7466
    @samodkanishka7466 10 หลายเดือนก่อน

    සුපිරි මචන් හරිද ... හරිද

  • @sllivebeat
    @sllivebeat ปีที่แล้ว

    Great 🔥