මස් / මාලු / බිත්තර නැතුව ඇඟ හදන්න පුලුවන් Vegetarian අය සඳහා විශේෂයි !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 108

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w ปีที่แล้ว +12

    බොහොම ස්තූතියි..ශාක ආහාර විතරක් ගන්න අපට වැදගත් කරැණු කාරනා රැසක් ඔබ පැහැදිලි කලා. මම එලවලු පමණක් ආහාරයට ගන්නා මගේ හිත මිතුරන්ට ඔබේ වීඩියෝව ගැන කීවා. ඔබ දක්ෂ ගුරුවර යෙක් . ස්තූතියි නැවතත්..

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว

    ගොඩාක් වටින වීඩීයෝ එකක්. අපි වගේ නිර්මාංශ අයට ඉතාමත් හොද වැඩසටහනක් ❤️👌✨️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 14 วันที่ผ่านมา

    Thank you so much dear nurse 👍❤️💐

  • @akashudayanga6727
    @akashudayanga6727 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ එකක්. සත්ත්ව ප්‍රෝටීන වගේම protien synthesys එක රැකෙන විදියට ශාක ප්‍රෝටීන ගන්නෙ කොහොමද කියලත් විස්තර කරලා වීඩියෝ එකක් දාන්නකෝ.☺

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      💪🏿❤️

  • @rmngunathilake5388
    @rmngunathilake5388 ปีที่แล้ว

    ඇත්තටම ඔබතුමාගෙ මෙම වැඩසටහන් මාලාවෙන් මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා...❤️👍

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @IamZachintha
    @IamZachintha ปีที่แล้ว +1

    Thank you very much sir for valuable video ❤🎉

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @kavishakalutara3505
    @kavishakalutara3505 ปีที่แล้ว +1

    Can you do a video about rice varieties and it's nutritions. Also, is it good to have Samaposha as a breakfast meal?

  • @thusithapriyadarshana5621
    @thusithapriyadarshana5621 ปีที่แล้ว +1

    ඉතාම වටිනව ඔබගේ videoe කෙනෙකුගේ නීරෝගී කම වෙනුවෙන්,හා නොදැනුවත් කම නිසා ලෙඩ වීම වලක්වාගන්නට මේ වැඩසටහන් ගොඩක් උපකාරී වෙනව.ගොඩක් ස්තුතියි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

    • @anjuanju3707
      @anjuanju3707 ปีที่แล้ว

      Ow dear, api godak dewal danne naha

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 ปีที่แล้ว

    දැනුවත් කළාට බොහොම ස්තුතියි .සර් .බුදු සරණයි .....🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @HimsiriRajapaksha
    @HimsiriRajapaksha ปีที่แล้ว

    Respect , appreciate your programs ...👍❤️

  • @doctordontcare2232
    @doctordontcare2232 ปีที่แล้ว +3

    Moringa leaves are rich in all essential amino acids and many more things, right? I have been eating it for so long before taking my lunch every day, and I'm so healthy. Please make a video about moringa leaves. Many people don't know it.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Yes i will do it 👌💪🏿

  • @malosaimi7831
    @malosaimi7831 4 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @RanjaniKandegama
    @RanjaniKandegama ปีที่แล้ว

    ඉතාමත් වැදගත් වැඩසටහනක් ස්තුතියි ඔබතුමාට බෙහෙවින්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @vishmusic8627
    @vishmusic8627 ปีที่แล้ว

    බොහොම ස්තූතියි මේ ගැන video එකක් කරපු එකට❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @roshanwijerathna1398
    @roshanwijerathna1398 ปีที่แล้ว +1

    Ok bro it is very much important timely because we are now unable to buy...eggs,meat or fish 😅 eagaly waiting to get knowledge, great work., keep going 👍♥️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 ปีที่แล้ว

    ඉතා වැදගත් දැනුවත් කිරීම ගැන ස්තුතියි.

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @sandhyadahanayake8934
    @sandhyadahanayake8934 ปีที่แล้ว

    Very important thanks

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @manakaae6838
    @manakaae6838 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි සර්

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @alokafernando44
    @alokafernando44 ปีที่แล้ว

    Liver transplant karapu kenekta supplement hodada hodanan use karanna hoda supplement ekak inform karannako

  • @lasarupraveen7326
    @lasarupraveen7326 ปีที่แล้ว

    thank you very much

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ua welcome dr 🙏🏿❤️

  • @priyadarshanik.k.n.8067
    @priyadarshanik.k.n.8067 ปีที่แล้ว

    Rata idi deats body buliding walata ok da?

  • @chamilroshan6655
    @chamilroshan6655 ปีที่แล้ว

    Thanks brother ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @yohanmayadunnage4380
    @yohanmayadunnage4380 ปีที่แล้ว

    මෙක නම් මරු

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @chathurnganademel2609
    @chathurnganademel2609 ปีที่แล้ว

    Sir, can i eat 15% fat yoghurt / curd during කීටෝ?

  • @dhampalparapura
    @dhampalparapura ปีที่แล้ว

    විශිෂ්ටයි..

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @CyberWeaponTime
    @CyberWeaponTime ปีที่แล้ว

    ❤❤ නියමයි

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @anushaherath957
    @anushaherath957 ปีที่แล้ว

    thanks

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @NeelSubasinghe
    @NeelSubasinghe ปีที่แล้ว

    කිකිළි බිත්තර හා වටු බිත්තර අතර වෙනසක් තියෙනවද.ප්‍රමාණයෙන් කුඩා වටු බිත්තරයක සාමාන්‍ය බිත්තරයක ගුණය තියෙනවද.ස්තුතියි

  • @itsmix9302
    @itsmix9302 ปีที่แล้ว

    Nurse hesh babalage bara wedi karaganna eka gena vedio ekak danna.
    I mean,
    oya kema waraga babalage bara wedi karaganna yoda ganna vidiha.
    Godak ammalata eka usefull wei mn athuluwa😢

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Doctor kivve vayasa 35 40n passe sthya ahara ganna avashshyami kiyalai ane sir bitharayakvath noka ganna deval kiyanna🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      හෙට වැඩසටහන බලන්න 3:00ට

    • @Tryandreams
      @Tryandreams ปีที่แล้ว

      ​@@NurseHesh👍🙏

  • @WILDLIFEFUN1
    @WILDLIFEFUN1 ปีที่แล้ว

    Sir born healing walata honda kema warga monawada.plz reply me.!!

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      Ca, P හා vit D බහුල කෑම ඕන එකක් හොඳයි

    • @WILDLIFEFUN1
      @WILDLIFEFUN1 ปีที่แล้ว

      Thank you sir.!!😂

  • @Rishitha405
    @Rishitha405 ปีที่แล้ว +1

    30K COMING SOON

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      🙏🏿❤️💪🏿

  • @sonaldinsara2776
    @sonaldinsara2776 ปีที่แล้ว

    Keep it up sir❤️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ❤️🙏🏿

  • @lalithgunawardana1483
    @lalithgunawardana1483 ปีที่แล้ว

    ❤ Good job 👍 Keep it up bro ! 💪

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @lalithherath2311
    @lalithherath2311 ปีที่แล้ว

    Hoda veda k.💪❤🇱🇰🇮🇪🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ❤️🙏🏿

  • @sameerawarnakulasuriya8151
    @sameerawarnakulasuriya8151 ปีที่แล้ว

    කහ බතල ගෑන video එකක් කරන්න කෝ,,

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      කරනව🙏🏿❤️

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ramashpiuranka5732
    @ramashpiuranka5732 ปีที่แล้ว

    එවලෙ අරගෙන උණු කරල බොන කිරිවල කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක් තියනවද

  • @sanjayasuranga1620
    @sanjayasuranga1620 ปีที่แล้ว +1

    කුමන උශ්නත්වයදිද ප්‍රොටීන් විනාශ වන්නේ?

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +1

      එය ප්‍රෝටීන ප්‍රබේදය අනුව වෙනස් වෙනව සාමාන්‍යයෙන් 40' C (105'F) උශ්නත්වයේ ප්‍රෝටීන ගුනහානිවෙනව

    • @sanjayasuranga1620
      @sanjayasuranga1620 ปีที่แล้ว

      ස්තුතියි ඔබට

    • @ruwansameera4125
      @ruwansameera4125 ปีที่แล้ว

      ​@@NurseHeshsir,ethakota malu uyala kanna barida ,ප්‍රෝටීන් vinasa wenawanam,

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Ow yamkisi pramanayak protein nethiwenawa eka thamai uyana widiya wedagath wenne kohoma kalath amuwen kanna bane 😂 hebei amuwen malu kana ayath innawa mn chart ekata dala thiyenne iwwata passe ape angata labena protein pramanaya thamai

  • @danidunethsara6323
    @danidunethsara6323 ปีที่แล้ว

    හාල්මැස්සො කරවල වල සාමාන්‍ය මාළු වලට වඩා පෝශනය අඩුයිද

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ඔව් කරවල වෙනකොට ගොඩක් දේවල් නැති වෙනව

    • @danidunethsara6323
      @danidunethsara6323 ปีที่แล้ว

      ප්‍රෝටීන් ගොඩක් අඩු වෙනවද

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      @danidunethsara6323 ප්‍රෝටීන ප්‍රමාණය වැඩි වෙනව අනිත් පෝශක අඩු වෙනව සාමාන්‍ය මාලු 100g වල තියෙන ප්‍රෝටීන ප්‍රමාණයට වඩා කරවල 100g වල තියෙන ප්‍රෝටීන ප්‍රමාණය වැඩී

  • @Tryandreams
    @Tryandreams ปีที่แล้ว

    Sathunge mas kamata ganna man kamathi na,eth navaththalama dammama Mata age Leda aava,doctor kivve maalu tikak Hari gannamai venava kiyalai man ahuva e venuvata aadeshakayakde

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      Heat kiayanawa heta wedasatahana balanna 3:00ta

  • @thenurathathsara1879
    @thenurathathsara1879 ปีที่แล้ว

    Vide ekak enakan balan inne

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @emanside3519
    @emanside3519 11 หลายเดือนก่อน

    මේකෙ දෙවනි වීඩියෝ එකෙ ලින්ක් එක දෙන්නකො

    • @NurseHesh
      @NurseHesh  11 หลายเดือนก่อน +1

      කායවර්ධනය සඳහා උනන්දු නීර්මාංශ ඔබ සඳහා ලෝකේ හොඳම ශාකප්‍රෝටීන වර්ග 08ක්
      th-cam.com/video/q0-GJATwOF4/w-d-xo.html

    • @emanside3519
      @emanside3519 11 หลายเดือนก่อน

      @@NurseHesh ❤️❤️✌️

  • @ys4115
    @ys4115 ปีที่แล้ว

    frist comment ❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️

  • @nature-sl100
    @nature-sl100 ปีที่แล้ว +3

    ඔයාම කලින් කියලා ශාක ප්‍රෝටීන් ඇගට අල්ලන් නැ කියලා දැන් කියනෝ අවුලක් නෑ කියලා.කලින් බලපු අය අතරමං වෙන් නැද්ද ඒක විතරක් බලපු අය

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +3

      ශාක ප්‍රෝටීන තනි වශයෙන් ගත්තොත් muscle protein synthesis එක අඩුයි තමයි මෙතනදි මන් කිව්වෙ වෙනස් වෙනස් ශාක ප්‍රෝටීන වල එකතුවක් ආහාර වේලට එකතු කරගත්තොත් daily ප්‍රෝටීන requurment එක කවර් කර ගන්න පුලුවන් මන් මේ vedio එක කලේ මස් මාලු බිත්තර කන්නෙ නැති bodybuilding වලට උනන්දු කොල්ලො කෙල්ලෝ වෙනුවෙන් පටලැවීමක් වුනානම් සමාවෙන්න

    • @wasanasandamali8026
      @wasanasandamali8026 ปีที่แล้ว

      ❤❤❤❤ගොඩක් වටිනව

    • @lalshantha475
      @lalshantha475 ปีที่แล้ว +2

      ඉන්න තැන විස්තරයක් කියපන් මචං මම පාර කියන්නම් උබට නිකං බොරු දේවල් ලියන්න එපා බං මෙ චැනල් එකෙන් ගන්න තියෙන දේ ගනින් නොදන්න දේ අහගනින් ..බොරු comment නොදා...

    • @prettycatpot
      @prettycatpot ปีที่แล้ว

      Panu rogaya GANA vedio ekak krannako sir

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      @wasanasandamali8026 🙏🏿❤️

  • @anjuanju3707
    @anjuanju3707 ปีที่แล้ว

    Aiyo mokada appa me ape ayata wela thiyenne.mechchara hoda details walin apiwa danuwath karadith mokaaak hari kiyanawa.body building karana kollo ahala thibuna.specially eyalawa danuwath kara.ane sir anith videos balaporothu wenawa sir ekka inna hamoma.thanks ape
    sirta.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      බොහෝම ස්තූති ඔබට🙏🏿❤️

  • @SeshanBhagye
    @SeshanBhagye 6 หลายเดือนก่อน

    ජිම් යන්න ඉන්න කෙනෙක් ට එයා මස් මාළු බිත්තර කන්නෙ නැත්නම්
    එලවළු පලතුරු විතරක් නම් කන්නෙ එයාට පුළුවන් ද බලාපොරොත්තු වෙන තැනට යන්න
    මාංශ පේශි ඇගක් හදාගන්න 🙄

  • @malosaimi7831
    @malosaimi7831 4 หลายเดือนก่อน

    T

  • @uditharanga
    @uditharanga ปีที่แล้ว +4

    අපිට ගන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි සමපෝෂ සුපෝෂ වගේ ඒවා. ඇත්තටම මේවගේ label එකේ ගහලා තියන තරම් calories, protein මේවගේ තියනවාද? කිසිම artificial දෙයක් මේවගේ අඩංගු නැද්ද? සමපෝෂ , සුපොෂ දින පතා කෑම සුදුසුද නැද්ද? 😕

    • @uditharanga
      @uditharanga ปีที่แล้ว

      සමපෝෂ, යහපෝෂ, 100g = 396 calories. 20g protein තියනවා කියනවනේ. 🤔

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว +2

      මේ ගැන හරියටම දන්නැතුව මුකුත් කියන්න බෑ මන් හොයල බලන්නම්.

    • @Ranax_boy
      @Ranax_boy ปีที่แล้ว

      ​Please hoyala kiyanna

  • @sumuduamarasinghe2237
    @sumuduamarasinghe2237 ปีที่แล้ว +3

    ගොඩාක් වටින වීඩීයෝ එකක්. අපි වගේ නිර්මාංශ අයට ඉතාමත් හොද වැඩසටහනක් ❤️👌✨️

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      ❤️🙏🏿

  • @anuruddaruwan404
    @anuruddaruwan404 ปีที่แล้ว

    thank you brother❤❤

    • @NurseHesh
      @NurseHesh  ปีที่แล้ว

      🙏🏿❤️