නිල්වලා ගගේ කිඹුල්ලු | Aligators in Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2020
  • #diariya
    Matara Nilwala gaga
    Kibullu
    Diariya

ความคิดเห็น • 557

  • @joelabhayaratne1562
    @joelabhayaratne1562 3 ปีที่แล้ว +314

    😂😂😂😂😂ගඟ රැකිල තියෙන්නව ඇත්තේ කිඹුල්ලු නිසා මිනිස්සු ගගට ලං වෙන්නෙ නැ බයට ..........

  • @travellifesrilanka89
    @travellifesrilanka89 3 ปีที่แล้ว +132

    මාතර ගං කොමලි නිල්වලා... 🌺❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +21

    මමත් මාතර. ප්‍රසිද්ධ ජනප්‍රිය නගරය.ඔය කිට්ටුව ඉපදුන හැදූන වැඩූන කෙනෙක්. 🇱🇰👍👌 අපේ අම්මත් ඔය ළන්ගමයි. තාත්තාත් මාතර ආව් මමත් දකූණෙ. 👍🇱🇰👌 දකිනකොටත් ආඩම්බරයි. 🇱🇰👍👌

  • @enemy3393
    @enemy3393 3 ปีที่แล้ว +255

    ගග දෙපස රැකිල තියෙන්නෙ කිඹුල්ලුන්ට පින්සිද්ද වෙන්න තමයි ඉතින්.😁😁

    • @malshamadushani9305
      @malshamadushani9305 3 ปีที่แล้ว +7

      Oya hari

    • @yasantharanga3313
      @yasantharanga3313 2 ปีที่แล้ว +2

      🇱🇰🤓🤓

    • @induwanastudios6215
      @induwanastudios6215 2 ปีที่แล้ว +4

      Ekanam aththa

    • @virajchavishka2185
      @virajchavishka2185 2 ปีที่แล้ว +5

      මෙන්න කතාව, පුලුවන්නම් ඔය හොරෙන් වැලි දාන තැන් වලටත් ගිහින් දාන්න ඔනෙ 😹

    • @sumudukumari7986
      @sumudukumari7986 2 ปีที่แล้ว +1

      Hm ou neda

  • @dilu.z
    @dilu.z 2 ปีที่แล้ว +82

    මාතර ඉදලත් නිල් වලා ගගේ බොට්ටු පැදලා නෑ පාලම ලගදි කිබුල්ලුනම් දැකලා තියේ 🌏♥

  • @prettydolls2830
    @prettydolls2830 3 ปีที่แล้ว +38

    නිල්වලා ග‍ඟේ කිඹුල් මෙහෙයුම- 02වන කොටස

  • @kalanamanahara1565
    @kalanamanahara1565 2 ปีที่แล้ว +15

    නිල්වලා ගගෙ ඉන්නව රොස පාටට හුරු කිබුලෙක්

  • @user-cv8kc3pw3d
    @user-cv8kc3pw3d 4 หลายเดือนก่อน +6

    මාතර❤නිල්වලා ගඟ රකින කිඹුල්ලු❤මං බෝටුවක යන්නත් බයයි.මාර කරුමයක්.මට හිතෙන්නේම බෝට්ටුවත් පෙරලිලා මට හුස්මගන්න බැරුව මැරෙයි කියලා.මට පීනන්නත් බෑනේ😢

  • @Dulan_R
    @Dulan_R 3 ปีที่แล้ว +62

    මෙච්චර වටින වීඩියෝ එකකටත් unlike කරන ගෝත හිපාටුවො ඉන්නවානෙ.. අනර්ඝ වීඩියෝවක්.. මේ වගෙ නිර්මාණ තවත් ගේන්න..

  • @kavindudilshan9212
    @kavindudilshan9212 3 ปีที่แล้ว +229

    මමත් ඔය කිට්ටුවම තමා .ඔය ගග දැක්කත් ඇති වෙන්නේ මහා භයංකර හැඟීමක්

    • @nooraha7306
      @nooraha7306 3 ปีที่แล้ว +16

      Kauruth bahin nadda e gagata?

    • @kavindudilshan9212
      @kavindudilshan9212 3 ปีที่แล้ว +18

      අපෝ නෑ .හැමතැනම කිඹුල්ලු

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +22

      මටත් ආසයි බැහැලා පීනගෙන ගිහින් කිඹුලෙකුට ජීවිතය බාර දෙන්න.උදව් කරනවද ..😁

    • @kavindudilshan9212
      @kavindudilshan9212 3 ปีที่แล้ว +14

      @@shankrish7486 අනිවා full සප් එක දෙන්නම් අපි😁

    • @shankrish7486
      @shankrish7486 3 ปีที่แล้ว +22

      @@kavindudilshan9212 වස විෂ කාලා,,කෝච්චිවලට පැනලා,,බෙල්ලෙ වැල දාගෙන මැරෙන එකෙ කිඹුලෙකුට හරි ආහාරයක් වෙලාම මියදෙන එක හොදා මා පුතා...🥵🥵හිටිය ඇති..

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 ปีที่แล้ว +29

    මාතර ගැම්ම 👍

  • @kanishkalakshan9440
    @kanishkalakshan9440 3 ปีที่แล้ว +36

    ලන්කවෙ තියෙන හැම ගන්ගාවල කිඹුලන් බෝ කරන්න ඔන ...නිල්වලා ගඟ දෙපසේ ගස් 🌳🌳🌳🌳 රැකිලා තියෙන්නෙ කිඹුලන් නිසා.... 🐊🐊🐊🐊

    • @sandunisaranga4723
      @sandunisaranga4723 3 ปีที่แล้ว +4

      Aniwaryenma sahodaraya

    • @piyumalbandara8722
      @piyumalbandara8722 2 ปีที่แล้ว +4

      Kanishka Lakshan.Tho maha kalakanni ballek Kibullunta asa karana

  • @sanjayadanushka5564
    @sanjayadanushka5564 3 ปีที่แล้ว +41

    වෙන අපි බලපු videos වලත් පොඩි පොඩි කැලි cut කරලා දලා තිබ්බා ඒවා එහෙම edit උනේ නැත්තම් තවත් තාත්විකයි ලස්සනයි

  • @sandarurandima1529
    @sandarurandima1529 2 ปีที่แล้ว +144

    පොඩි කාලේ අම්මාගේ ගමේ ගියාම නාන්නත් ගිහින් තියෙනවා , හරිම ආසවක් තිබුනේ ! පස්සේ පස්සේ කිඹුල් ගහනය වැඩි නිසා ආසාව නැති වුනා! So sad ,හරිම ලස්සන පොඩි කාලයක් අපිට තිබුනා ගමේ !!

    • @pasindushehan742
      @pasindushehan742 2 ปีที่แล้ว +8

      එහෙමද.. හාකො ඉතිං 😂

    • @sandarurandima1529
      @sandarurandima1529 2 ปีที่แล้ว +2

      @@pasindushehan742 ඇයි මොකොද?? මිනිහෝ

    • @kasundilshan269
      @kasundilshan269 2 ปีที่แล้ว +6

      @@sandarurandima1529 ඈත්තටම මාත් නැන්දලා ගියාම නාලා තියේ ඒත් දැන් අයිනටවත් යන්න දෙන්නෑ

    • @hemapriyadamsith4113
      @hemapriyadamsith4113 2 ปีที่แล้ว +3

      Hodai

    • @user-nd1vl2fx3g
      @user-nd1vl2fx3g 2 ปีที่แล้ว +2

      @@kasundilshan269 karuma

  • @dinukaluarachchi3612
    @dinukaluarachchi3612 2 ปีที่แล้ว +40

    බුදුසන්තෝ සම්පත් අයියෙ..කිඹුලට කරදරයක් නැති තාක් කල් අපිට කරදරයක් නෑ කියලා බලාගන්න පුළුවන් ඔයා ඔය බෝට්ටුවෙන් බැහැලා ගඟ දිගේ පීනගන ගියා නම්. 😁🔫

  • @ruwanshreejaya5539
    @ruwanshreejaya5539 3 ปีที่แล้ว +39

    අයියේ වැඩේනම් සුපිරි ඒක ෆට්👌

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +15

    නියම අදහසක් 🇱🇰 👍👍👌 හොඳ යොජනාවක් ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් 🇱🇰👍👌 ගොඩක් වටිනවා.

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam หลายเดือนก่อน +3

    කිඹුල්ලුන්ට හිංසනයක් නොකර මේ විදියට ජිවත් වෙන්න දෙන එකත් ගමේ මිනිස්සුන්ට ස්තුති කරන්න ඔන 👍

  • @chamiya1209
    @chamiya1209 3 ปีที่แล้ว +34

    ලංකාවෙ සුදු මහත්තුරු😂

  • @nevomalgunawardana
    @nevomalgunawardana 3 ปีที่แล้ว +20

    Kibula with නීල් අයියා 🔥

  • @luckysmile70
    @luckysmile70 2 ปีที่แล้ว +7

    අඩි 10 12 නෙවෙෙයි 18 20 විතර දිග කිබුල්ලු ඉන්ටවා නිල් වලා ගන් දිය අකුරැස්ස . දිශාවේ සිටිනවා

  • @yomalviraj7170
    @yomalviraj7170 3 ปีที่แล้ว +23

    කද්දුව පැත්තට එන්න..කිඹුල්ලු බලන්න

  • @PraveenKb-hc5dn
    @PraveenKb-hc5dn 11 หลายเดือนก่อน +7

    ඌ ආසවටද එන්නෑ නෑ කන්න දඩයම් කරන්න...කිබුලව නම් විශ්වාස කරන්න එපා කරන්නම එපා.

  • @anudairaj5376
    @anudairaj5376 3 ปีที่แล้ว +21

    wow !!! nice programme.
    good luck!!!

  • @adampereira1614
    @adampereira1614 3 ปีที่แล้ว +27

    මාතර පීක්වැල්ලෙදි සමන්මල් හොටෙල් එක ලග ගග එහා පැත්තෙ අයිනෙ ස්කූල් වෑන් එකේ යද්දි තමයි ජීවිතේ දැක්ක ලොකුම කිබුලාව දැක්කෙ 2008 දි වගේ.කිබුලා දිග අඩි 20ක් විතර පලල අඩි 4ක් විතර

  • @snaff7952
    @snaff7952 2 ปีที่แล้ว +4

    ආඩම්බරයි මම sri lankawe.💕💕💓💓😃

  • @thusiniDananjani
    @thusiniDananjani หลายเดือนก่อน +2

    ගග දෙපැත්ත පරිස්සම් වෙලා තියෙන්නෙ කිඹුල්ලු නිසා තමා ❤️

  • @micalpoul2411
    @micalpoul2411 3 ปีที่แล้ว +55

    ලන්කාවේ තියෙන කිසිම ගගක නාන්න හොදනෑ...ගග පටන් ගන්න උඩ හරියෙන් විතරයි නාන්න ඕන..

    • @windy5483
      @windy5483 3 ปีที่แล้ว +4

      Ai e

    • @rushanindika4767
      @rushanindika4767 3 ปีที่แล้ว +7

      ඇත්ත කතාව

    • @Thushara1056
      @Thushara1056 2 ปีที่แล้ว +4

      අපේ ගෙදරට පහලින් මහවැලි ගඟ ගලන්නේ දැන් අවුරුදු 27 ක්ම ගඟෙන් නාන්නේ හැබැයි තව වෙනකම් කිසි කරදරයක් නැහැ

  • @bollywoodactresses4542
    @bollywoodactresses4542 2 ปีที่แล้ว +6

    අපි ඔතන ඉස්සරහමයි...ඒත් අපිනම් බෝට්ටුවකවත් යන්නෑ...ගොඩාක් බයයි...ගඟ දැක්කත් ඇති වෙන්නෙ ලොකු භයක්...ඒතරමට කිඹුල්ලු ඉන්නව මේකෙ

  • @sljoker9738
    @sljoker9738 3 ปีที่แล้ว +88

    අපෝ අපිත් ඔය ගග හරියෙම තමයි හැමදාම කිබුල්ලු 😲

    • @raneluis2440
      @raneluis2440 2 ปีที่แล้ว +6

      මේ කොයි හරියෙද බන්

    • @pradeepudumalagala508
      @pradeepudumalagala508 ปีที่แล้ว +1

      අඩෝ,මාතර කිඹුල්ලු ඉන්නෙ ගගේ....ගම්පහ කිඹුල්ලු ඉන්නේ වෙලේ....එක සැරයක් ,තණකොළ කපන්නගිය කෙනෙක්ගේ කකුල විතරයි ඉතුරු උනේ....

  • @youthwisdom3719
    @youthwisdom3719 3 ปีที่แล้ว +22

    Great video, much better if you can focuses more nature's beauty, I never see like that flowers and huge crocodiles in river. please make one more longer video about same river. Appreciated to showing amazing hiding beautiful place in Sri Lanka.

  • @kavindusachintha3489
    @kavindusachintha3489 2 ปีที่แล้ว +9

    ලංකාවේ Alligatorsලා නෑ..ඉන්නේ කිඹුල්ලු විශේෂ දෙකක් විතරයි

  • @sandaruacademy2063
    @sandaruacademy2063 2 ปีที่แล้ว +22

    ගග ගලපු දවසට උන් හැම තැනටම යනො

  • @vidathprabashvibushitha.4367
    @vidathprabashvibushitha.4367 2 ปีที่แล้ว +9

    කිබුලෝ හින්ද තමයි මේ ගග මෙහෙම තියෙන්නේ . 🤣

  • @lakshanpremachandra2251
    @lakshanpremachandra2251 2 ปีที่แล้ว +21

    හවස් වෙද්දි කාලබීලා බඩවල් පුරෝගෙනනෙ ඇත්තේ,ඒකයි කරදරක් නැත්තේ..💔😂

  • @user-ec4nd2kr1q
    @user-ec4nd2kr1q 2 ปีที่แล้ว +9

    මාතර ඉදලත් බෝට්ටු පැදලා නැ 🙂💔

  • @wishwanawathana733
    @wishwanawathana733 2 ปีที่แล้ว +8

    නියමයි අයියෙ.good luck

  • @tharu2618
    @tharu2618 2 ปีที่แล้ว +13

    උදේ හවස එහාට මෙහාට ඔතනින් යන අපි 😍

  • @lucky.w7813
    @lucky.w7813 3 ปีที่แล้ว +26

    ඉතා හොඳ වීඩියෝවක්!👍 'Aligators in Sri Lanka' කියන title එක වැරදි නේද. මොකද ලංකාවේ Aligator Genus එකේ විශේෂ නෑ. දැන ගන්න කැමතියි නිල්වලා ගඟේ ඉන්නෙ හැල කිබුළා Mugger ද නැත්තං ගැට කිබුළා Saltwater Croc ද නැත්තං ඒ විශේෂ දෙකමද කියලා.

    • @chathuravimanga
      @chathuravimanga 3 ปีที่แล้ว +2

      Saltwater croc

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      මොකා උනත් දෙන ප්‍රහාරය හිතාගන්නවත් බැරි වෙයි 😱😱😱😱

    • @sajithjayanga2520
      @sajithjayanga2520 3 ปีที่แล้ว +3

      ගැට කිබුලා.හැල කිබුල ගොඩක් ලොකු වෙන්නෙ නෑ උපරිම අඩි දොලහක් වගේ.ගැට කිබුල අඩි විස්සට ආසන්න ලොකු වෙනවා.මේ ඉන්න කිබුලුන් ගැට කිබුල්ලු.වියලි කලාපයේ තමයි හැල කිබුල්ලු බහුලව ඉන්නෙ.

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 3 ปีที่แล้ว +5

    Thank you.

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +6

    Wonderful sharing ❤❤❤❤

  • @manojfernando4707
    @manojfernando4707 2 ปีที่แล้ว +4

    අවුරුදු 10 විතර කලින් අපේ රටේ කිබුල්ලු හිටියෙ නෑ කලාතුරකින් හිටියෙ හැල කිබුල් විසේසය කාලකන්නි මිනිස්සු පාලකයො සුද්දෝ ගෙන්නන්ඩ කොහෙන්ද ගෙනත් දාලා කිබුල් වසන්ගතයක් නිර්මාණය කෙරුවා

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 3 ปีที่แล้ว +20

    මාතර ❤️

    • @warsl3458
      @warsl3458 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️😍😍😍👍👍👍

  • @nimalperera9985
    @nimalperera9985 3 ปีที่แล้ว +18

    Dear brother i really like your programmes and specially your presentation skills and the knowledge that we get from your TV / social media programmes ( presentations ) keep it up bro. .may triple gem bless and protect you and your family

    • @NaveenKumar-jt3ss
      @NaveenKumar-jt3ss 2 ปีที่แล้ว

      චමත් පුතාත් ඉන්නෙ.❤

  • @gaganaperera7399
    @gaganaperera7399 3 ปีที่แล้ว +20

    නීල් මාමා ❤️

  • @hasankas8005
    @hasankas8005 2 ปีที่แล้ว +7

    11:45 ඉඳන් 12:05 කාලය.සුපිරි කතාවල් ටිකක් කියන්නෙ.මරැ.නිවේදක මහත්නයට කියන්නෙ අපි කවුරුත් සර්වසම්පූර්න ඉගනගත්ත කිසිමකෙනෙක් මේ ලෝකෙ නෑ තමයි.නමුත් ඔබත් වැඩිය නොදන්න සබ්ජෙක්ට් එකක් ගැන වැඩසටහන් කරන්න යනවනම් ඊට කලින් පොඩ්ඩක් ස්ටඩි කරොත් හොඳයි.අර බඩ්ඩ තමයි නියම."අපෙන් කරදර නෑ,එයාලගෙන් කරදරත් නෑ"(හරි මහත්තයා එල)මේ ඉන්නෙ කරදිය කිඹුලන් (ගැට කිඹුලන් )saltwater crocodile .මේ සත්තුන්ගෙ හැසිරීම් රටා,වර්ධනය,හැකියාවන්,නතුබිම් මෙලෝ හත්තිලව්වක් ගැන සුලුවත් දැනීමක් නෑ.තියනවනම් එහෙම සුපර් කතාවක් කියන්නෙත් නෑ.වැරදි පණිවිඩ දෙන්න එපා.

  • @Gayathra1998
    @Gayathra1998 3 ปีที่แล้ว +19

    අපේ ඟගේනං කිඹුල්ලු නෑ වතුර ටිකත් නිල්කැටේට තියෙනවා☺️ දියනයෙක් දෙන්නෙක් පිඹුරෙක් ඉඳලා හිටලා ඉන්නවා☺️

  • @bianlofa9151
    @bianlofa9151 2 ปีที่แล้ว +2

    Harima lassanai parissamin yanna theruwan saranai 🙏🙏🙏

  • @neelweerasinghe1731
    @neelweerasinghe1731 3 ปีที่แล้ว +5

    Thanks for Glow media ❤️

  • @vidusavidusarani140
    @vidusavidusarani140 2 ปีที่แล้ว +11

    නියමයි..මම මෙහෙම කිබුල්ලු දැකලා නෑ

  • @hungrychala7334
    @hungrychala7334 ปีที่แล้ว +9

    අපේ නම් කිඹුල්ලු ඉන්නෙ කලිසම අස්සෙ😌

    • @praveenkaveehka8499
      @praveenkaveehka8499 11 หลายเดือนก่อน

      😅

    • @RootJoi-ko7rw
      @RootJoi-ko7rw หลายเดือนก่อน

      Lankawe.bahutarayak.piriminge.payi.kotayi

    • @user-cj5fx1ge4n
      @user-cj5fx1ge4n 11 วันที่ผ่านมา

      ​@@RootJoi-ko7rwethakota me pitarata ekekda kiyanne🤣

  • @ashenjanadara4811
    @ashenjanadara4811 3 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි ඉතින්

  • @prabashbehethge1003
    @prabashbehethge1003 3 ปีที่แล้ว +13

    පා වේලා ... නිල් වලාවේ....😭😭😭👍🐊🐊🐊🐊🐊🐊🐊🐊🐊😂😂😂

  • @spideyverse9938
    @spideyverse9938 3 ปีที่แล้ว +13

    අපි ඉන්නෙ කැලණි ගග පැත්තෙ ඒ පැත්තෙ ඉන්නවා අඩි 16 ක විතර කිබුල්ලු ඔලුව අඩි 2 හමාරක් විතර ඇති

    • @pradeepkumara1122
      @pradeepkumara1122 3 ปีที่แล้ว

      Ape waweth adi20vithara digaaa ekek innawa

    • @evienleema101
      @evienleema101 2 ปีที่แล้ว +1

      Kalaniye kohe hariyeda

    • @mherath5902
      @mherath5902 2 ปีที่แล้ว

      Kelaniye kohe hariyeda kimbullu inne.....eka davasak vathura adu Kaledi nam mama kelani gange 1ka kimbulek dakka...

    • @lovesl9386
      @lovesl9386 2 ปีที่แล้ว

      අම්මෝ ඔව්.අපේ ගෙවල් ලගත් ඉන්නවා.දවසක් ගංවතුරත් ගලලා පාරට බැස්ස වෙලාවක ටෝච් එක ගැහුවා විතරයි ජිල් බෝලගෙඩි දෙකක් දැක්කා වතුරේ.ඒ වෙලාවේ දුවපු දිවිල්ලට කවදාවත් දුවලා නෑ 😂.ඌට පින් සිද්දවෙන්න හරි දිව්වා.කවදාවත් කරදරයක් කරලා නෑ.අඩි 16ක් විතර ඇති.ගගෙන්ම තමා වතුර කපන දවස්වලට වාහන හෝදන්නෙත්,බල්ලව නාවන්නෙත්.කිසිම කරදරයක් කරලා නෑ.අව්ව තපින්න එන වෙලාවට ලගට ගියොත් බයේ වතුරට පැනලා යනවා.

  • @sunildahanayake3916
    @sunildahanayake3916 3 ปีที่แล้ว +34

    This is a big business in Northern Territory, Australia. In Darwin, there is a river called Adeliade River and there is a boat safary for tourists. There are huge crocadiles in this adelaide river and boat keepers feed the chicken to crocs to attact the crocadiles. I was close to the Nilwala River but there is a bit an exagaration of number of crocadiles. We used to paddle home made canoes in the river.

    • @nashdapistolshrimp8641
      @nashdapistolshrimp8641 3 ปีที่แล้ว +3

      Have you counted how many crocs are there in Nilwala river? Do you know how long this river is? Its over 70 kms and massive crocs are pretty much everywhere along the river. Even in places like Kadduwa and Akuressa, no one dares to go anywhere near the river.

  • @85nadina18
    @85nadina18 3 ปีที่แล้ว +10

    Lassanai

  • @lakshangcc7897
    @lakshangcc7897 3 ปีที่แล้ว +9

    බුදු සරණයි ♥️👍👍👍

  • @GEETHIKAGEETHIKA-vd3jf
    @GEETHIKAGEETHIKA-vd3jf 7 หลายเดือนก่อน +2

    ලස්සන විඩියෝ එක

  • @englishforsrilanka2535
    @englishforsrilanka2535 3 ปีที่แล้ว +25

    Change the title. There are no alligators in Sri Lanka. We only have Marsh, Mugger and salt water crocodiles.

  • @janindugalagama3283
    @janindugalagama3283 3 ปีที่แล้ว +11

    Do a video about other animals also!💚💚💚💚💚💚💚🐇🐇🐇🐢🐢🐢🐍🐍🐍🐒🐒🐒🐗🐗🐗🐆🐆🐆🐆🐻🐻🐻🐻!

  • @daaraa2925
    @daaraa2925 3 ปีที่แล้ว +8

    Superb ❤️❤️❤️❤️❤️❤️

  • @randikalakshan-ub7su
    @randikalakshan-ub7su 4 หลายเดือนก่อน +1

    Kibul mas marama rasai mama hoya hoya kanne👍👍👍🔥🔥🔥

  • @janindugalagama3283
    @janindugalagama3283 3 ปีที่แล้ว +11

    There are no Alligators in Sri Lanka! These are Muggar Crocodiles!💧💧💧💧💧🐊🐊🐊🐊🐊🐊🐊🌱🌱🌱🌱🌱🍀🍀🍀🍀🍀🌳🌳🌳🌳🌳🌳🌳🌳!

  • @thusharapathirathna3588
    @thusharapathirathna3588 3 ปีที่แล้ว +28

    හැම ගඟකටම කිබුල්ලු බෝ කරානම්හරි

    • @divanjanaliyanage1509
      @divanjanaliyanage1509 2 ปีที่แล้ว

      Hukpn

    • @theaegontargaryen4977
      @theaegontargaryen4977 2 ปีที่แล้ว +3

      @@divanjanaliyanage1509 පාර්ලිමේනතුවෙ පොකුණට දැම්මානම් හරි 😅

  • @wathilarashmika2861
    @wathilarashmika2861 3 ปีที่แล้ว +2

    Superb aiya

  • @anandabherath1009
    @anandabherath1009 3 ปีที่แล้ว +6

    Great video but please change the title as many here have requested.
    In Sri Lanka there are two different species of crocodiles (the salt water crocodile and the mugger / marsh crocodile), but there are no alligators.
    Take care and stay safe bro.

  • @hasindudilshan6101
    @hasindudilshan6101 3 ปีที่แล้ว +11

    👍👍

  • @chamuduthahansamuthumina4875
    @chamuduthahansamuthumina4875 3 ปีที่แล้ว +1

    Supiri aiye...

  • @AHirun-ir8xy
    @AHirun-ir8xy 3 ปีที่แล้ว +3

    Great work

  • @NAVEENSJ
    @NAVEENSJ 3 ปีที่แล้ว +18

    නියමයි❤️

  • @shehannikeshala4321
    @shehannikeshala4321 2 ปีที่แล้ว +1

    Thank you

  • @anjanakaushan9484
    @anjanakaushan9484 3 ปีที่แล้ว +2

    ayye apita yanna barid kibullu balanna?

  • @sanjeewaniindika2727
    @sanjeewaniindika2727 ปีที่แล้ว +3

    සම්පත් මා ෙම්supiri😍😍

  • @faniboi7012
    @faniboi7012 3 ปีที่แล้ว +5

    bayai යාලු

  • @russellandrady
    @russellandrady 2 ปีที่แล้ว +16

    මම ඔය පැත්තේ නං නෙවෙයි හැබැයි මෙහෙත් කිඹුල්ලු ගේනවා පාන්දර චූන් පාන් එකෙන්🙂

  • @rishithalakshan5233
    @rishithalakshan5233 3 ปีที่แล้ว +4

    Video ekanm සුපිරි 🤘🤘

  • @kalanamanahara1565
    @kalanamanahara1565 2 ปีที่แล้ว +4

    මාතර ප්පලම ගාවට එන්නකෝ කිබුල්ලු පෙන්නන්න මාත් මාතර🥳

  • @shaleenanimrod264
    @shaleenanimrod264 3 ปีที่แล้ว +1

    Thanks

  • @kaviya1272
    @kaviya1272 2 ปีที่แล้ว +2

    elah😊❤️❤️❤️

  • @WildlifePremium
    @WildlifePremium 3 ปีที่แล้ว +42

    Dont use the word Aligator as we dont have indegenious Aligators living in Sri Lanka. We have only two crocodile species namely Mugger Crocodiles and Saltwater Crocodiles. In this river mainly you'll be able to see Salties.

    • @sucheesalan4629
      @sucheesalan4629 3 ปีที่แล้ว +2

      Namuth denipitiya gage 3 denek hitiya african kibullu. Amabalanthota farm ekikin dapu. Aka dawsaka manussayek kawa. Uda dama dama kawe. 2k maruna. Thawa ekenek ethurui. Namuth ayalage pataw innawa kiyalathamai kiyanne. Un adi 20k withara lokui. Farm eke hadapu nisa belli damwalaktibuna mathaka widiyata.

    • @aariyapaaala1301
      @aariyapaaala1301 3 ปีที่แล้ว +1

      African Nile Crocodile is a different species.

    • @MM-gw7em
      @MM-gw7em 3 ปีที่แล้ว +2

      Fax

    • @sanduljay1615
      @sanduljay1615 2 ปีที่แล้ว

      @@sucheesalan4629 African Nile crocodiles are not found in Sri Lanka.You are talking about salt water crocodiles because they are bigger in size. But they are a larger species of crocodile than the African Nile crocodiles.

    • @sucheesalan4629
      @sucheesalan4629 2 ปีที่แล้ว

      @@sanduljay1615 නෑහැ රිදියගම private park එකක් නීතී විරෝධීව ලංකාවට ගෙනා african කිඹුල්ලු හිටියා.. වනජීව් එකෙන් වටලන්න කලින් පොඩ් පැටව් කාලේ ටක් ගලා කැබ් එකක පටවගෙන අරන් අවා අහු වෙන නිසා.. ඊට පස්සේ දෙනිපිටියේ පාලම ගාව්න් තමයි ගගට දැම්මේ.. ලංකාවේ වත් ඔයා කියන ජාතියේ කිඹුල්ලූ කාවදාවත් තමන්ගේ ගොදුර උඩ දාදා කන්නේ නෑ නේ. එත් මේ කඹුල්ලු දෙන්නේක් මනුස්සයෙක් කැවේ එහෙම..මිනිස්සු බලන් ඉදෙද්දී. මිනියවත් හම්බ උනේ නෑ.. කොහොම හරි දෙන්නෙක් මැරුණා අනිත් කෙනා මිනිස්සු මැරුවද කොහේද.. මම දන්නේ නම් නෑ තව ඉතුරු වේලා ඉන්නවාද කියලා. බෙල්ලේ යකඩ දන්වැල ඒ කිඹුල්ලු ලොකු වෙනකම්ම තිබුනා.. මිනිස්සු ගොඩක් දැකලත් තියනවා. එක දවසක් අපි අඳුරන ගෙදරක් ගාවටම ඇවිත් හිටියා. එයාලා අඳුර ගන්න ලෙසි උනේ farm එකේ තිබ්බ යකඩ දන්වැලෙන් තමයි.. මේවා කවුරුවත් කියපු කතා නෙවෙයි.. ගමේ නිසා දන්නවා..

  • @pubgpissa4913
    @pubgpissa4913 3 ปีที่แล้ว +1

    Patta program eka

  • @akashfernando6881
    @akashfernando6881 3 ปีที่แล้ว +4

    Harima Honda wadasatahanak

  • @nadiniwarsha4423
    @nadiniwarsha4423 2 ปีที่แล้ว +1

    My favorite animal

  • @lovesl9386
    @lovesl9386 2 ปีที่แล้ว +9

    මිනිස්සු බොරුවට කිඹුලන් දහස්ගණන් ඉන්නවා කියලා කයිවාරු ගැහුවට නිල්වලා ගගේ කිඹුල්ලු ඉන්නේ බොහෝම අතලොස්සක් .ලෝකයේ ඕනෑම කිඹුලෙක් බිත්තර 60 ක් 40ක් දැම්මට ඒකින් බිත්තර 95%ක් වගේ තමා හරියට පුපුරන්නෙ.අනිත් ඒවා තලගොයාගෙ,කබරයගෙ කෑම.ඒ 95%නුත් අඩුම 70%ක් වගේ ප්‍රමාණයක් කොක්කු,පිඹුරන්,හදුන් දිවියන් ,අනිත් කිඹුලන්,උකුස්සන් වගේ සත්තුන්ට කෑමක් වෙලා ඒ ප්‍රමාණය ස්වභාවිකව තුලනය වෙනවා.ඒ ඉතිරි වන ප්‍රමාණයෙනුත් අවුරුදු 10ක් වගේ පරිණත වෙන කොට සීමා ලකුණු කිරීම වගේ වැඩ නිසා මෙයාලා මෙයලත් එක්කම ගැටුම් ඇතිකරගෙන 20%ක් වගේ ප්‍රමාණයක් මෙයාලා මෙයලත් එක්ක කරන ගැටුම් නිසා මියයනවා. උපරිම 5% වගේ ප්‍රමාණයක් තමා මෙයලගේ පරිණත වෙලත් ලොකු කිඹුල්ලු වෙන්නෙ. ඒත් රටේ කරුමෙට උපදින කාලකණ්ණි නිසා ඒ 5%නුත් සැලකිය යුතු ප්‍රමාණයක් නැති වෙනවා.ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් වගේ ගංගාවල නම් 50mන් වගේ ගැට කිඹුලන් හමුවෙනවා.ඒත් නිල්වලා ගගේ කිලෝමීටර් 5න් 5ට වගේ දුරකින් මෙයාලා හමුවෙන්නෙ. මේක ස්වභාවධර්මයෙන් කිඹුලන්ට උරුම නියතයක්.මිනිහෙක්ව ගිලින්න නම් කිඹුලෙක්ට අඩුම අඩි 18ක් 20ක් අතර ප්‍රමාණයේ වෙන්න වෙනවා.ඒත් අඩි 12ට 10ට වැඩි 18ට නොවැඩි කෙනෙක්ට මිනිහෙක් අසරණ වෙලා හෝ අසාධ්‍ය වෙලා ඉන්න වෙලාවක පහරදෙන්න පුළුවන්
    කිඹුල් මිනිස් ගැටුම කියන්නේ බොරුවක්.අපේ රටේ කිඹුලෙක්ගේ අතින් මියයන ප්‍රතිශතයට වඩා බල්ලන්,එල හරක්,පූසො අතින් මියයන ප්‍රමාණය වැඩියි.සත්තු කියන්නේ මොලයෙන් මිනිසුන්ට තරම් හොඳ මොලයක් නැති අය.ඉතින් මොලයක් තියෙන අපේ බූරු පැටවු දැනගන්න ඕන මොලයක් නැති උන් එක්ක ඉන්නෙ කොහොමද කියලා . මිනිස්සු කියන්නේ ලෝකයට කොහෙත්ම වැදගත් නැති ජරාම සත්තු ජාතියක්.ඒ අතින් කිඹුලන් ලෝකයේ සමතුලිතතාවයෙ පැවැත්මට ඉන්න ඕන ලෝකයට අත්‍යාවශ්‍ය සත්තු.

    • @shamilahasanthi539
      @shamilahasanthi539 2 ปีที่แล้ว +2

      මෙක pin කරන්න වටින් comment එකක්.සම්පූර්ණයෙන්ම ekagai

  • @malindukumara6412
    @malindukumara6412 2 ปีที่แล้ว +2

    පට්ට නේ ඒක.

  • @PruthuviArakshakayo
    @PruthuviArakshakayo 3 ปีที่แล้ว +12

    මම ආසම එකම නිවේදකයා ❤️❤️❤️❤️

  • @amithashayamalee4448
    @amithashayamalee4448 3 ปีที่แล้ว +6

    👍👍👍

  • @windy5483
    @windy5483 3 ปีที่แล้ว +2

    Wetunoth ehema iwaraune .ammo kohoma berennada

  • @SMGEEK
    @SMGEEK 3 ปีที่แล้ว +5

  • @miyurukawinda1352
    @miyurukawinda1352 3 ปีที่แล้ว +6

    කිබුල්ලු හින්ද ගග යහතින්

  • @user-xb2xo8zp2i
    @user-xb2xo8zp2i 3 ปีที่แล้ว +4

    Mama nam kiyanne hema gagakatama kibullo dewanam .... gaga depasa araksha wela lassanata rekila thiyewi

  • @gima_bro_traveller
    @gima_bro_traveller 2 ปีที่แล้ว +1

    Niyamai meka

  • @MNMOBILE11
    @MNMOBILE11 2 ปีที่แล้ว +2

    සුපිරිම වීඩියෝ එක💗💖❤👍👍👍👌👌👌👌👌✋✋✋✋✋👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👍👍👍👍👍👌👌

  • @rameshnaullage6007
    @rameshnaullage6007 2 ปีที่แล้ว +3

    ලංකාවේ කොහෙද මෙයා ඇලිගේටර්ලා 🐊 විශේෂ දෙකයිද කොහෙද ඉන්නෙ..

  • @pasix_Art
    @pasix_Art 3 ปีที่แล้ว +7

    ආසයි බයයි හොඳේ ......

  • @gayanchathu7844
    @gayanchathu7844 3 ปีที่แล้ว +5

    ❤❤❤👍👍👍

  • @spidy2300
    @spidy2300 2 ปีที่แล้ว +1

    Supiri bro

  • @mohammadhasansourjahsourja1262
    @mohammadhasansourjahsourja1262 2 ปีที่แล้ว +1

    athatama lassanai

  • @sssddd4854
    @sssddd4854 3 ปีที่แล้ว +3

    Godak hoda wada satahanak. Bohoma isthuthi. Ungen karadarayak naha kiwata gagata bahala balanna ona kohomada wade kiyala.

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +1

    Kibullu vitaramai.😍😍