මේ සර්පයො දෂ්ට කරද්දිත් මම අතින් කවනවාIඋග්‍ර විෂ තියෙන දරුණුම නයි පොලොංගු කාමරේ දාගෙන ඉන්න තරුණයා|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • බස්නාහිර පලාත ඇතුලත සර්පයන් ඉවත් කර ගැනීම සඳහා 0774 078871 හෝ 0752 098871 අංකවලින් බාසුරු ප්‍රභාෂ්වරට කතාකරන්න.
    #srilanka#snake#

ความคิดเห็น • 1.3K

  • @samadijayathunga7406
    @samadijayathunga7406 2 ปีที่แล้ว +203

    ඔබ බෝසත්ගති ඇති ලක් මවගේ උතුම් පුතෙකි.ඔබට දේව රැකවරණය වේවා!!!!!

  • @dilshangamage5171
    @dilshangamage5171 2 ปีที่แล้ว +1201

    භාසුරු.. මගේ මිත්‍රයා.. ඔබ ගැන ගොඩක් ආඩම්බරයි. ඔබට පාසල් පන්ති යන සමයේ සිටම "සර්පයා" කියන නමින් විහිලුවට ආමන්ත්‍රණය කළත් දිනක ඔබ මේ අංශයේ විශිෂ්ටයෙකු වන බව දැන සිටියා.... All the best machang!!

    • @buddhikamadushan410
      @buddhikamadushan410 2 ปีที่แล้ว +30

      ඇත්තටම සතුටක් දැනෙනවා සහොදරයා අම්මා ගැනත් 👌❤️

    • @arunaindika3937
      @arunaindika3937 2 ปีที่แล้ว +4

      @

    • @haasanrox4325
      @haasanrox4325 2 ปีที่แล้ว +6

      J GB

    • @ranithakannangara5782
      @ranithakannangara5782 2 ปีที่แล้ว +6

      මේ පුද්ගලයා කොහෙද ඉන්නේ. සර්පයෙක් ආපු වෙලාවට කියන්න මෙයාගෙ විස්තර දන්නවනම් පුලුවන්නම් දාන්න

    • @dilshangamage5171
      @dilshangamage5171 2 ปีที่แล้ว +6

      @@ranithakannangara5782 හෝමාගම ඉන්නෙ.. contact numbers video එකේ දාල තියෙනවා.

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +47

    මාර හිත හොද සහෝදරයෙක් ...සර්පයෝ කියන්නේ පරිසරය සමතුලිත තාවයට වැදගත්ම ජීවි කොටසක් .. අපි හැමෝටම මේ බිම උරුමයි .. ඔයා මේ කරන කැපකිරීම මාරම වැදගත් සේවයක් එහෙම මිනිස්සු හරි අඩුයි .. ඒ සතුන්ගේ ජිවිත බේරන පිනම ඇති ඔයාට 🙏

    • @sithumchathuranga2727
      @sithumchathuranga2727 2 ปีที่แล้ว

      ඔයා ගෙදර අරන් යන්න ඔනිද එකෙක් අපෙ ගමෙත් ඉන්නො🙈

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 2 ปีที่แล้ว

      @@sithumchathuranga2727 ආදරෙ උනාට බයයි අනේ 😁🙂

    • @ashirathnayake7826
      @ashirathnayake7826 2 ปีที่แล้ว

      @@මලීෂාබංඩාර rmyh awe hi

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      අනෙ මේ සමතුලිත බවෙ රකිනවා කියන්නෙ කන්න දිදි හුරතල් කරන එක නෙමෙ හලො,කොහොමද ව්ශ්වාස කරන්නෙ මොන මෝඩයාද අතින් කන්න දෙන්නෙ ,සර්පයන් ගැන දන්නෙ කෙනෙක් වත් ඔහොම වැඩ කරන්නෙ නැ ,

    • @මලීෂාබංඩාර
      @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +1

      @@fai3379 එහෙම මිනිස්සු ඉන්නවා ආශ්‍රයත් කරනවා තමන් විතරක් මේ ලෝකේ ඉන්න ඕනේ කියලා හිතන ගොබ්බ නූගත්තු ත් ඉන්නවා ඒකනේ ලංකාවට මෙච්චර කෙලවිලා තියෙන්නේ ....

  • @taridunimsara1963
    @taridunimsara1963 2 ปีที่แล้ว +22

    ස්වර්ණමාලී මහා සෑ යේ පිහිට නිරතුරුවම ලැබේවා 🙏🙏🙏

  • @yuganiranga5999
    @yuganiranga5999 2 ปีที่แล้ว +25

    ග්‍රාහකයන් මිලියනය ආසන්නයට පැමිණි හරින්ද්‍ර ජයලාල් මහත්මාට මාගේ සුභ පැතුම්. බාසුරු මල්ලිටත් කිසිදු අතුරු අන්තරාවක් නොවී මේ විශිෂ්ට කාර්යය ඉදිරියට කරගෙන යාමට හැකි වේවා .තෙරුවන් සරණයි .

  • @chathunidileesha7788
    @chathunidileesha7788 2 ปีที่แล้ว +6

    අනේ හරිම නිහතමානී අහිංසක කොල්ලෙක්😥❤ කවදාවත් මේ වගේ වැඩ කරන්න යද්දි කරදරයක් වෙන්න එපා🙏❤❤

  • @gihanjayaweera3735
    @gihanjayaweera3735 2 ปีที่แล้ว +13

    භාසුරුව මම දන්නේ ඉංග්‍රීසි තරග වලට ගිහින්! ඒ පැත්තෙන් හොදම වැඩ්ඩෙක්! ආයේ බස් වලට පට්ට ලව් චරිතයක්! පස්සේ ෆ්බී එකෙන් තමා දන්නේ සර්පයෝ මෙහෙම පරිස්සම් කරනවා කියලා! ඉස්සර නම් දැකපු ගමන් සර්පයෝ මැරුවා පස්සේ භාසුරුයි භාසුරුගේ සර්පයෝ සුරකිමු නිරතුරු ගෲප් එක නිසයි අපේ ගෙවල් පැත්තේ දැන් ලේසියකට සර්පයෙක් මරන්න දෙන්නේ නෑ! ඒ ගෲප් එක ගැනත් කිව්වා නම් වටිනවා!

  • @anupamawickramaarachchi7142
    @anupamawickramaarachchi7142 2 ปีที่แล้ว +16

    සම්පත් අයියගේ වැඩසටහනක් කරන්නකො ... ඔහු සර්පයින් මනා දැනුමක් ඇති මනුස්සයෙක් ... 1M වෙන්න තව ටිකයි ... ජය වේවා Harindra අයියේ ...

  • @anjalikalakmali8116
    @anjalikalakmali8116 2 ปีที่แล้ว +25

    ඔය කොල්ලා අපේ ගෙවල් ඉස්සරහා..ඔය කොල්ලා මොල ගෙනාව නැවක්❤️❤️

  • @nilangasuresh2413
    @nilangasuresh2413 2 ปีที่แล้ว +26

    හරින්ද්‍ර අයියා බය වෙලා නේ හිටියේ හොදටම මුනෙන් පෙනුනා..හරිම ලස්සනයි. බුදු සරණයි 🙏🙏

  • @nirmalpasan528
    @nirmalpasan528 2 ปีที่แล้ว +43

    ආත්මෙට මේ ගෙදරට හොරෙක් නම් එන්නේ නෑ,, 😆😆😆😆

  • @nayanafashion5228
    @nayanafashion5228 2 ปีที่แล้ว +1

    ෆේස් බුක් එකෙන් අදුන ගත්ත සුපිරි ම චරිතයක් ..ආඩම්බරයක්

  • @sihashussain6516
    @sihashussain6516 2 ปีที่แล้ว +5

    වන ජිිවි එක මේ වගේ සත්ව දැනුම කරැණාව තියන තරැණයන්ට අවස්ථාව දිය යුතුයි

  • @Bhagi677
    @Bhagi677 4 หลายเดือนก่อน

    ඒ දෑතට සීරීමක්වත් නොවේවා.බුදු සරණයි ❤

  • @lonithawithanimals1417
    @lonithawithanimals1417 2 ปีที่แล้ว +5

    කුරුණෑගල තරිඳු + snake gardian දෙන්නම හොද සේවයක් කරනවා

  • @Troll.editzzzz
    @Troll.editzzzz ปีที่แล้ว +2

    Snake Guardian Channel එක මතක් උනා❤️

  • @michico76
    @michico76 2 ปีที่แล้ว

    අනෙ අම්මෝ මට මේක බලනකොටත් පණ බයෙන් බැලුවෙ. හරීන්ද්‍ර අයියා එකපාරට පනිනකොට මටත් කෑගැහුනා බයට. මම නම් බයටම මැරෙයි. නිර්භීත ක්‍රියාවක් මේක. හැමෝටම කරන්න බෑ. ඔබට තෙරුවන් සරණයි. මේ වැඩසටහන මුළු ජාත්‍යන්තරය පුරාම විහිදෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා සුභ පතනවා හරීන්ද්‍ර අයියා ඔබට ❤🌼

  • @veenanisha478
    @veenanisha478 2 ปีที่แล้ว +1

    හම්මෝ මේක බලලා මට නිකනුත් බයයි. ඔයා ගිය ආත්මේ නයෙක් ද 🤔 කොහොම හරි හොද කෙනෙක් බව තේරෙනවා. ස්තුතියි හරේන්ද්‍ර. හොද වැඩසටහනක්‌

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 2 ปีที่แล้ว +4

    ඔබගේ කාරුණික බවට ගොඩක් පිං...

  • @kusumaellepola5237
    @kusumaellepola5237 ปีที่แล้ว

    විස්මිත චරිතයක්. . මෙවන් හැකියාවක් ඇති අය නම් දැකලාම අහලම නෑ. මොන හැකියාවන් තිබුණත් ප්‍රවේශමින්. බුදු සරණ යි.

  • @dinushaakila7723
    @dinushaakila7723 2 ปีที่แล้ว

    Harindra aiya hemadama hoda dewal minussunta denne.godak sthuthi.1M subscribe labana sathiye ei wage,tawa hoda video ekak balaporothu wenawa.sri lankawata jaya..🙏

  • @dinalvihanga8149
    @dinalvihanga8149 ปีที่แล้ว

    4.17 😂 that was funny thanks harindra ayya for your great commitment ❤and Specialy basuru ayya love yaah❤

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +21

    පරිස්සමින් සහෝ........මටත් ඒ වගේම කෙනෙක් හමු වෙනවා රාජාංගනේදී එයාගේ වීඩියෝවත් බලන්න කැමති නම් එන්න මගේ නාලිකාව පැත්තටත් කියලා ආදරෙන් ආරාධනා කරනවා. ස්තූතියි.❤❤🙏

  • @chiranjayathu8989
    @chiranjayathu8989 2 ปีที่แล้ว +108

    මේ අයියගෙ ගෙදරට රෑට හොරුම පැනපාන්...😂🤣😂🤣😂🤣

    • @limassolpolimithiya7970
      @limassolpolimithiya7970 2 ปีที่แล้ว +8

      ඉවරයි

    • @rohini9599
      @rohini9599 2 ปีที่แล้ว +12

      ඔයාටත් හිතෙන දේවල් 😂😂😂

    • @strandu1065
      @strandu1065 2 ปีที่แล้ว +2

      Danna keneknm paninne ne😂

    • @සමනලී-ත3ඞ
      @සමනලී-ත3ඞ 2 ปีที่แล้ว +15

      අමිමෝ හොදට තියේ 225 ගෙනත් දාන්න ඔනී බටලන්දේ එක්ක ගෙට දාර දොර වහන්න ඔනී👉🤣🤣🤣🤣🤣🤣🤪🤪🤪

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +8

      මෙයින් හොඳ අධිවිස සර්පයො ටිකක් අර රනිලා ඉන්න තැනකට ගෙනිහින් දැම්මානම්.👍 ලොකු ජාතික සේවයක්.🙏

  • @Linda-kx7sb
    @Linda-kx7sb 2 ปีที่แล้ว +396

    මෙිවගේ සත්තු අල්ලන කිසිම වෙලාවක කිසිම කරදරයක් නොවෙිවා හරේන්ද්‍ර මහත්තයා ට ගොඩාක් ස්තුති බුදු සරණයි

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว

      ඔබ දෙදෙනාටම බුදු සරණයි

  • @kasunudeepa4448
    @kasunudeepa4448 2 ปีที่แล้ว +77

    පට්ට කොල්ලෙක් නේ....😘😘🙏🇱🇰
    (කැම්පස් සිසූවෙක් වීම ඉතා වැදගත්)

  • @amiyatravels
    @amiyatravels 2 ปีที่แล้ว +612

    භාසුරු මල්ලි අපේ ඉස්කෝලෙ කාලේ වැඩ්ඩෙක් තමා, මිනිස්ට කෙනෙක් ඇවිල්ලා හිටපු ස්පෝර්ට් මීට් එකේ මැද්දේ පිට්ටනියේ ගහක හිටපු තුවාලවුන කලවැද්දෙක් ඇල්ලුවා.තව දවසක් බෑග් එකේ නයෙක් දාගෙන ආවා... හොදම රස කතාව බස් එකේ නයා පෙන්නපු එක. මොනවා උනත් ඔහු සත්තුන්ටයි මිනිස්සුන්ටයි කරන්නේ සේවයක්...... තව විශේෂත්වයනම් සත්තුන්ට සමානවම බස් වලටත් ආදරෙයි... ඉස්සර ගෙදර යන්න ලස්සනම බස් එක එනකම් හෝල්ට් එකේ අවුව තපිනවා. ඒ වගේම ඉංගිරිසි භාෂාව සම්බන්ධයෙන් ඔහු විශිෂ්ඨයෙක්.....

    • @සුදුහාමිනේකුලතුංග
      @සුදුහාමිනේකුලතුංග 2 ปีที่แล้ว +9

      ❤️

    • @bhasuruprabashwara5962
      @bhasuruprabashwara5962 2 ปีที่แล้ว +37

      බොහොම ස්තුතියි අයියෙ ❤

    • @valentinomushi
      @valentinomushi 2 ปีที่แล้ว +21

      ලේලන්ඩ් බස් බෝල්පොයින්ට් පෑනෙන් ඒ ලෙසටම ඇඳීමේ හැකියාවත් විශිෂ්ටයි 🤩👌

    • @pavithragunasena242
      @pavithragunasena242 2 ปีที่แล้ว +4

      Mokakda iskole ?

    • @kuthuhalaya9794
      @kuthuhalaya9794 2 ปีที่แล้ว +6

      @@bhasuruprabashwara5962 98 ද ? සලා ඔයාලගේ school එකේ එක වයසෙද ?

  • @nethsara7998
    @nethsara7998 2 ปีที่แล้ว +43

    කවදක හරි පුළුවන්නම් snake gaurdian සම්පත් අයියත් එක්කත් ඉන්ටවිව් එකක් කරන්න. මෙච්චර තෙල් අර්බුද තියන කාලෙත් සත පහක්වත් නොගෙන සමාජ සේවයක් කරන සුපිරිම වැඩ්ඩෙක් එයත් 🥰❤️🔥

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +198

    හරින්ද්‍ර අයියා දුවන්න බලාගෙන ඉන්නේ 🤣🤣🤣

  • @raveenrangajeewa8770
    @raveenrangajeewa8770 2 ปีที่แล้ว +43

    භාසුරු මල්ලි පට්ට වැඩ්ඩෙක් තමයි තමයි ඉතින්. සත්තු ගැන ඇවිදින විශ්වකෝෂයක්. ලන්කාවට ආවේණික දුර්ලභ මාලු ගැනත් ඉතින් මේ වගේම තමයි. මෙයාගෙ කාමරේ මොනවහරි ඇගේ ගෑවුනත් චූ යනවා සර්පයෙක්වත් ගැහුවද කියලා....උබ වගේ කොල්ලො හරි අඩුයි දැන් සමාජෙ මචන්. තෙරුවන් සරනයි👏👏👍👍💪💪

  • @sanjukcp6960
    @sanjukcp6960 2 ปีที่แล้ว +43

    මේ කොල්ලව බදින කෙල්ල එසේ මෙසේ කෙල්ලෙක් වෙන්න බෑ. මොකද නයි පොලොංගු එක්කනේ ගෙදර ජීවත් වෙන්න වෙන්නේ

  • @Layan--..--
    @Layan--..-- 2 ปีที่แล้ว +68

    මේ ගෙදරට පනින හොරුන්ට ජම්බු මෑණියන්ගේ පිහිටයි 😶

  • @jaanupabasaraweerakoon8345
    @jaanupabasaraweerakoon8345 2 ปีที่แล้ว +34

    බාසු මල්ලී,,,,
    කැම්පස් එකේ එක ලග ඉදගෙන ඉන්නකොට මල්ලී කරන්නේ නිදිමත වේලාවට 🐍 අල්ලන හැටි කියන එක,,, වේලාවකට හිතුනා ඒක සුරංගනා කතාවක් කියලා,,,
    වාරියපොල නෑදා ගෙදරක දී ඇල්ලුව පොලොගගෙන් පටන් ගතත මල්ලිගේ මේ සමාජ සේවාව සාර්ථක වේවා,,,

  • @samanthipathirana2876
    @samanthipathirana2876 2 ปีที่แล้ว +29

    හරින්ද්‍ර අයියා ,,, Snake guardian සම්පත් අයියවත් මේ වැඩසටහනට ගෙන්නන්නකො. පරිසරය හා සර්පයන් පිලිබද බැදුණු මෙයාලගෙ දැණුම හරි අපරිමිතයි .

  • @kavinivindya6310
    @kavinivindya6310 2 ปีที่แล้ว +64

    භාසුරු අයිය අපේ ඉස්කෝලේ...MRC.. මට මතකයි උදේ රැස්වීමෙදි සර්පයෝ ගෙනල්ලා පෙන්නුවා දවසක්.

  • @madushaniboralugoda562
    @madushaniboralugoda562 2 ปีที่แล้ว +28

    සත්තුන්ට ඇත්තටම ආදරේ කරන කෙනෙක් තමයි Bhasuru කියන්නෙ. ඉස්කෝලේ යනකාලේ ඉඳන් දන්න නිසා ඒ ගැන හොඳටම දන්නවා. ලස්සන වැඩ ඉස්කෝලෙත් වෙලා තියනවා මට මතකයි. Bag එක ඇතුළෙ සතෙක් වරදින්නෙ නෑ ගොඩක් වෙලාවට. කොහොමවුණත් සුභ පතනවා Bhasuru ඔයාට. 👏 🤩

  • @imashavidanage
    @imashavidanage 2 ปีที่แล้ว +315

    සම්පත් අයියත් මේ අයියත් දෙන්නම එක වගේ..හරිම කාරුණිකයි..😍

  • @erandarupasinghe7968
    @erandarupasinghe7968 2 ปีที่แล้ว +70

    භාසුර මල්ලි පාසල් කාලයේ සිට උරගයින් සමග ගනුදෙනු කරපු දක්ශයෙක් , පාසලෙන් හමුවන උරගයින් පවා තම පාසල් බෑගයෙ දමා ගෙදර රැගෙන යන අවස්ථා ද නැතුවාම නොවෙයි .

  • @starwings8984
    @starwings8984 2 ปีที่แล้ว +5

    මේ ජාතියේ අබ ගෙඩි පහාලොවක් තියෙනවා .....ඊට අමතරව පැනි දොඩං ගෙඩි හතරක් තියෙනවා ගානට බං ඒක කීවෙ .........🤔😁😁👍😍

  • @tharukadananjaya8647
    @tharukadananjaya8647 2 ปีที่แล้ว +10

    අපේ තත්තටත් ලොකු පොළගෙක් දෂ්ඨ කරා මාසයක් බෙහත් ඔරුවක හිටියා,මාසේකින් වගේ පස්සේ තමයි යන්තම් ඇගිල්ලක් හරි හොල්ලන්න පුළුවන් උනේ.දැන් නම් ගොඩක් හොදින් නිරෝගීව ඉන්නවා.

  • @dinithimaleesha6007
    @dinithimaleesha6007 2 ปีที่แล้ว +129

    ඉස්කෝලේ කාලේ බෑග් එකෙත් සර්ප පැටව් හිටියා මෙයාගේ ☺️

    • @dilansampath4158
      @dilansampath4158 2 ปีที่แล้ว +1

      Oya dakkada

    • @krishank6798
      @krishank6798 2 ปีที่แล้ว +1

      @@dilansampath4158 😂

    • @Udara2000
      @Udara2000 2 ปีที่แล้ว +6

      kalisama asse hitiya piburek🥺

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน

      ​@@Udara2000😂😂

    • @kalanakavinda5902
      @kalanakavinda5902 3 หลายเดือนก่อน

      Eya oyata eyage sarpa patiya pennuwada

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +82

    හරිම කරුණාවන්ත කෙනෙක්.හරේන්ද්‍ර අයියේ තෙල් ප්‍රශ්නෙ කොහොමහරි විසදගෙන රාජාංගනේ සම්පත් අයියගෙ ගෙදරත් යන්න.ඔහුත් බොහොම උගත් ,බුද්ධිමත් සතුන්ට ආදරය කරන කෙනෙක්.සර්පයින් ගැන විශාල දැනුමක් තියෙන කෙනෙක්.රටේ බොහෝ දෙනෙක් ඔහුට බොහොම ආදරෙයි.කුඩා දරුවන් පවා .

    • @dinumvimukthi1063
      @dinumvimukthi1063 2 ปีที่แล้ว +2

      Aththatama hitha hoda knk thama sapath aiyath...❤️👍

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +3

      මං හැමදාම වගේ බලනවා එයා දාන videos..❤️

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +1

      @මුදියා Vlogs ආහ් මේන් මෙයත් ඇවිත්. 👊🤗🤫

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ම..

  • @slloratech
    @slloratech 2 ปีที่แล้ว +16

    හරෙන්ද්‍ර අයියත් හොදටම බය වෙලා 😂💔සර්පයා අල්ලන වෙලාවෙ 🙂🔥🔥වැඩසටහන හොදයී සර්පයන් ගහලා මරනවාට වඩා මෙ වැඩෙ හොදයි නයි අල්ලන අයියත් පරිස්සමෙන් 🙂🔥🔥🔥♥️

  • @sarahsirlank2339
    @sarahsirlank2339 2 ปีที่แล้ว +36

    අනේ රාජාන්ගනේ. සමිපත්අයියා වාගේ මයි.බොහෝ පින්. ස්තූතියි ගොඩාරියක් ආයුබොහෝවේවා මම ඕමාන් වල

  • @pvtgrana9629
    @pvtgrana9629 ปีที่แล้ว +27

    බුදු සරණයි මල්ලියෝ ඔබ මෙලොවට බිහි කල දෙමාපියන්ටත් ඔබටත් උතුම් ත්‍රිවධ රත්නයේ පිහිට ආරාක්ශාවම ලැබේවා....

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 2 ปีที่แล้ว +439

    ස්නේක් ගාඩියන් සම්පත් මහත්තයව මතක් උනා.. ❤️

    • @nnneee33-
      @nnneee33- 2 ปีที่แล้ว +6

      ඔව් මටත්💛💛

    • @thenupayumeth1249
      @thenupayumeth1249 2 ปีที่แล้ว +4

      Sirawata

    • @shakilaperera9075
      @shakilaperera9075 2 ปีที่แล้ว +4

      මන් මේ කියන්න හැදුවා විතරයි

    • @sagarikasandamali8231
      @sagarikasandamali8231 2 ปีที่แล้ว +8

      එයත් හොද මනුස්සයෙක් ❤️

    • @nimoth9575
      @nimoth9575 2 ปีที่แล้ว +2

      Matath

  • @saloonwarangana
    @saloonwarangana 2 ปีที่แล้ว +6

    මාර මනුස්සයෙක්..වැඩේ අවසානය තෙක්ම අවන්කවම ඒ සතා ගැන හිතන්නේ .කරනවට කරනවා නෙමෙයි ..සහ ...කරුනාවන්ත කෙනෙක් . මේ වගේ කෙනෙක් ට කැමති වෙන කෙනාට උසස් මනුස්සයයෙක් ලැබීමේ පින තියෙනව.
    නිදුක් වේවා.නිරෝගී වෙවා..සහොදරයා

  • @HomeArtsNalin
    @HomeArtsNalin 2 ปีที่แล้ว +43

    මුලින්ම ඔබතුමාට සුභපැතුම්....ග්‍රාහකයන් මිලියනය අසලටම පැමිනි ඔබට එම කඩඉම ඉක්මනින්ම පසුකරන්නට ලැබේවා......අම්මෝ බයේ බැහැ.....ලංකාවෙත් ඉන්න වැඩ්ඩො....සෙල්ලම් නැහැ...

  • @Hashee00
    @Hashee00 11 หลายเดือนก่อน +4

    අනෙ හරෙන්ද්‍ර සර් ඉල්ලීමක් තියනවා .තඹුත්තේගම snake guardian ( සම්පත් uncle )මාමා ගාවටත් ගිහින් මේ වගෙ විඩියෝ එකක් කරන්නකෝ .එයා සත්තු ගැන ගොඩක් අවබෝදයක් තියන සත්තුම්ට ඉතාමත් ආදරේ කෙනෙක් .එයාගෙ video ගොඩක් අය බලනවා මාත් ඒ අයගෙන් කෙනෙක් .එ uncle ඒ දෙවල් ගැන ඉගෙන ගත්ත කතාව අහන්න ආසයි . එයත් මේ uncle වගෙම දක්ශයි🥺❤

  • @himathweerapana8362
    @himathweerapana8362 2 ปีที่แล้ว +31

    විශාල සමාජ මෙහෙවරක් මෙතුමා කරන්නේ! සර්පයෙක් ගෙදරකට ආවාම ගෙදර මිනිස්සුන්ට කෙතරම් පීඩනයක්ද,බුදු සරණයි බාසුරු සහෝදරයා !❤

  • @manjirasaraekanayakaalphys9256
    @manjirasaraekanayakaalphys9256 2 ปีที่แล้ว +15

    භාසුරු අයියා..හිත හොඳ අහිංසක කොල්ලෙක්...💕

  • @PRAMODEmusic
    @PRAMODEmusic 2 ปีที่แล้ว +12

    සර්පයෝ අල්ලන මිනිස්සුත් දැකලා තියෙනවා. මෙහෙම Confident තියෙන මනුස්සයෙක්නම් දැකලා නෑ. අනික සතාගේ පරෙස්සම ගැනත් මාර විදියට හිතනවා. 💜💜💜

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +57

    කරුනාවන්ත කම තමයි වටිනම දේ මේ පුද්ගලයෙන් දිහා බැලුවම පේන්න තියෙන දේ, ඒක මේ සතුන්ටත් දැනෙන දේයක්❤

  • @_Akash05
    @_Akash05 2 ปีที่แล้ว +152

    ස්නේක් ගාඩියන්ගෙත් ඉන්ටව් එකක් ඕනේ ❤️🍃

  • @rashaninawodya8461
    @rashaninawodya8461 2 ปีที่แล้ว +22

    බලද්දි සතුටට ඇඩුනා..ඔයානම් නියමම බෝධිසත්වයෙක් අයියේ..ඔයාට වරදින්නේ නෑ..ගොඩාක් පිං අයියේ..මංනම් නයින්ට එහෙම බයයි ඒත් ආදරෙයි...❤❤❤

  • @maljinidissanayake1924
    @maljinidissanayake1924 2 ปีที่แล้ว +76

    ලස්සන හදවතක් තියෙන ආදරණීය මිනිසෙක්..🙏🙏👍

  • @sridhara-4226
    @sridhara-4226 2 ปีที่แล้ว +5

    " සබ්බ දානං ධර්ම දානං ජිනාති "
    සියලු දානයන් අතරින් ධර්ම දානය උතුම්ය. 🙏
    දානයන් අතරින් උතුම්ම දානය ධර්ම දානයයි.
    රසයන් අතරින් උතුම්ම රසය ධර්ම රසයයි.
    ඇලීම් අතරින් උතුම්ම ඇලීම ධර්මයට ඇලීමයි.
    ඔබත් එන්න ඒ උතුම් ධර්මය දකින්න...
    සාදු...!!!සාදු...!!!සාදු...!!!

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 2 ปีที่แล้ว +235

    මේ නයි අල්ලන එක්කෙනා ගොඩාක් හොද කෙනෙක් .

    • @roshananju6428
      @roshananju6428 2 ปีที่แล้ว

      Apita meyage contact no 1 denna puluwanda pls. Maehe godak innawa Podi patau ekka inne

  • @amilapradeep4980
    @amilapradeep4980 2 ปีที่แล้ว +13

    අදයි මේක දැක්කේ. බාසුරු මල්ලි දක්ෂයෙක්. බාසුරු මල්ලි විතරක් නෙවෙයි අපේ හැමෝම දක්ෂයෝ. බාසුරු මල්ලි, ජෙගන් අයියා, වැද්දා,ජාදු අයියා, ලපයා වගේ අය විශේෂයෙන් මතක් කළ යුතුයි.

  • @madusankasamaranayeka5168
    @madusankasamaranayeka5168 2 ปีที่แล้ว +89

    වත්ථමානයේ ජීවත් වෙන දෙවියෙක් බඳු සමාජයට වටිනා මහත්මයෙක් තෙරැවන් සරනයි ❤️

  • @dinaragamlath2812
    @dinaragamlath2812 2 ปีที่แล้ว +21

    සතුන්ට ආදරය කිරීම හොඳයි .. නමුත් ප්‍රවේශම් වෙන්න. විශේෂයෙන් දෙමව්පියන් සමඟ එක ගෙදර මේ විශ ඝෝර සතුන් තබා ගැනීම නම් භයානකයි .. සුළු අත් වැරැද්දක් ඇති ලොකු විපතක් වෙන්න.. තමන් කරන දේ ගැන විශ්වාසය තබා ගැනීම හොඳයි නමුත් ගණුදෙනු කරන්නෙ තිරිසන් සතුන් සමඟ බැවින්... සතුන්ට පලමුව ඔබ ආදරය කරන ඔබේ අයගේ ප්‍රවේශම තහවුරු කරගන්න....

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +1

      අන්න ඒකයු අතින් කවනවා ගොන් කම නෙ,ඕක ආදරෙ නෙමෙ මොලෙ අපිට අපෙ බය ඇතිකරන එක නැතු උනාම ලෙඩක්

  • @nirashagamage3785
    @nirashagamage3785 2 ปีที่แล้ว +66

    හරිම ආදරනීය මිනිසෙක්. ඔබ කරනා සේවය ඉතාමත් අගය කරනවා මල්ලී...විශේශයෙන් සර්පයන් ගැන හිතන අය නැති තරම් .. ඒ මිනිසුන් අතර ඔබ අති විශිශ්ට මිනිසෙක්..

  • @kavidukavidu6362
    @kavidukavidu6362 2 ปีที่แล้ว +50

    හිත හොද අවන්ක, සතුන්ට උපරිමයෙන්ම ආදරෙ කරන පොලොවෙ පය ගහල ජීවත් වෙන හොද කොල්ලෙක් . ජිවීතේට වරදින්නෙ නෑ. ඔහොම ඉස්සරහට යන් කිසිම දිනක ඔයාට කිසිම කරදරයක් දුකක් වෙන්න එපා . කොහොම උනත් පරිස්සමෙන් බුදු සරනයි

  • @nuwansandaru7876
    @nuwansandaru7876 2 ปีที่แล้ว +7

    හරේන්ද්‍ර අයියේ මම දන්න කෑම්ප් එකක් තියෙනවා සර්ප රැදවුම් මධ්‍යස්ථානයක්. ඒ වගේම ඔසු උයනක්. දුර්ලභ ඔසු පැලත් තියෙනවා. පුළුවන් කමක් තියෙනවනම් ආරක්ෂක අමාත‍යාංශයෙන් අවසරයක් අරගෙන ඇවිල්ලා වීඩියෝ එකක් කරන්නකො. තැන විශේෂ බලකා පුහුණු පාසල

  • @komarekomare7517
    @komarekomare7517 2 ปีที่แล้ว +21

    මෙි වගේ දෙයක් කරන්න පුලුවන් ලස්සන හදවත් තියෙන කෙනෙක්ට එ මල්ලි හරිම නියතමානි කරුණාවන්ත කෙනෙක් බුදු සරනයි සියලු දෙවියන්ගේ පිහිට ලැබෙිවා 🙏🙏🙏

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +27

    හරේන්ද්‍ර සර් ගේ 📷 එකත් ගැස්සිලා ගියා කෝමද බය😂😂
    ජයවේවා !!

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +2

    අම්මෝ අර මුලින්ම නයා අල්ලන්න ගිය ගෙදර කුස්සිය බලන්න. කිසිම පිරිසිදු කමක් නෑ. ලංකාවේ බහුතරයක් ගෙවල් ඔය වගේ.. පැලක් වුනත් පිරිසිදුව තියන් ඉන්නවනම් කොච්චර ලස්සනද?? කුස්සිය දැක්කම කියන්න පුලුවන් ඒ ගෙදර ඉන්න මිනුස්සු කිසිම දේකින් සාර්තක නැතු ඇති

  • @sajaniwasundara
    @sajaniwasundara 2 ปีที่แล้ว +37

    හරේන්ද්‍ර අයියා පණ බයේ ඉන්නෙ😂
    කිසිවෙකුටත් කිසිම කරදරයක් නොවේවා❤

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 2 ปีที่แล้ว +31

    සෑහෙන කාලෙකට පස්සේ පිරිමියෙක් දැක්ක හරෙන්ද්‍ර වැඩක් කරොත් ඉතින් කියන්න වචන නෑ සුපිරි තමයි

  • @weerasingheni1464
    @weerasingheni1464 2 ปีที่แล้ว +112

    වන සිවිපාවුන් වැනි මිනිස්සු න් මැද දෙවිදේවතාවන් වැනි මිනිසුන් ඇත..❤😊🙏

    • @padmasenadheera1638
      @padmasenadheera1638 2 ปีที่แล้ว +1

      පව් නැද්ද .උං හිරවෙලා බෝතල් ඇතුළෙ

    • @amazingworld5500
      @amazingworld5500 2 ปีที่แล้ว +1

      @@padmasenadheera1638 මෝඩකම තිබ්බට ප්‍රදර්ශනය කරන්න එපා මේ episode එක බලන්න හොදට හැම දේටම පව් පින ගාන්නේ නැතුව

    • @padmasenadheera1638
      @padmasenadheera1638 2 ปีที่แล้ว

      @@amazingworld5500 හා

    • @ffshorts5280
      @ffshorts5280 2 ปีที่แล้ว +1

      @@padmasenadheera1638 ගොන් ගෑනි 😂

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว

      ​@@padmasenadheera1638 අනෙ මේ එතකොට තමුසෙ කියන්නෙ එලියෙ තියන්න ද අනෙ මේ ඕයි සර්පයා කියන්නෙ ගෙදර බල්ලා,පූසා උනත් හුරතල් කරද්දී රිදුනොත් අපිව හුරන්,හපන් නැද්ද ,මේ කෙනෙක් කැවම මැරෙනවා,මෙයාට හපන් නැ කියමු,
      හැබැයි අනික් උන්ට කරදර වෙන්න පුලුවන්

  • @sllions-2891
    @sllions-2891 2 ปีที่แล้ว +14

    සැබෑ දක්ෂයෙක්. හිත හොඳ මිනිසෙක්. මේ කාලේ ප්‍රතිවිෂ හිඟ නිසා කල්පනාවෙන් පරිස්සමින් කරන්න. මීතිරිගල ආරණ්‍ය සේනාසනයක් තියෙන නිසා වෙනත් ඉසව්වක් නැද්ද නිදහස් කරන්න. මිනිසුන් යනවා හාමුදුරුවරු භාවනා කරනවා. අවදානමක් තියෙනවා නේද. අර සම්පත් මහතා (Snake Guardian) විල්පත්තු වනයට මුදා හරිනවා වගේ ජාතික අභය භූමියක් වගේ නම් ගොඩක් හොඳයි.

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 2 ปีที่แล้ว

      Sarapayo Ahema na yalu ape watheth innawa loku nai dennek un yanawa api awidinakota karadara karanne na un gedarata anneth na lagin aha meha yanawa vitharai. Dan aurudu 15 vithara wathema innawa. Dan apitath ganak na.

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +15

    සියලුම සතුන්ට ආදරය කරුනාව දක්වන එක හරිම හොදයි.එයාලගේ ජිවිත බේරන්න ඉන්නෙ කිපදෙනයි සම්පත් මහත්මයා එක්කනෙක්.

  • @chathurangaperera07
    @chathurangaperera07 2 ปีที่แล้ว +2

    යකෝ පටන් ගන්නකොටම ආතල් දෙන්න එපා 😂😂 හරේන්ද්‍ර ට ගෙදර මනුස්සයාවයි නයාවයි අඳුර ගන්න බැරි වුණා 🤣🤣

    • @NishenSasanka
      @NishenSasanka 2 ปีที่แล้ว

      අම්මෝ බන් 😂😂😂😂

  • @sureshwanigasekara1800
    @sureshwanigasekara1800 2 ปีที่แล้ว +7

    ඔබට ගොඩක් පින් පුතේ මේ කරන සත්කාරයට. විශඝෝර සර්පයින් වෙනුවෙන් ජීවිත අවධානම ද නොතකා කරන මේ උතුම් මෙහෙය අති විශිෂ්ඨයි. සරසවි අධ්‍යාපන කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි පතන අතරම ඔබගේ ජීවිතය නිදුක් නීරෝගී වාසනාවන්ත වේවායැයි පතමි!!!🙏🙏.
    ස්තූතියි හරින්ද්ර මහතාට සැමදාම ජනප්රිය බොල් චරිත වෙනුවට සැබෑ මිනිසුන් ලොවට නිරාවරණය කිරීම ගැන 🙏🙏❤️❤️

  • @vgmadhushanka4661
    @vgmadhushanka4661 2 ปีที่แล้ว +7

    🙌🙌🙌🙌ඇතුලේ ඉන්න සත්තු එලියට එන්න බැරි වෙන්න පුළුවන්.. ඒත් අභිජනන කාලයේදී ඇතුලේ ඉන්න ගැහැණු සත්තු හොයාගෙන එලියේන් පිරිමි සත්තු ගෙට එන්න පුළුවන්.ඒ නිසා ඔය සත්තු එලියෙන් කූඩුවක් හදලා ඒකට දාන්නකියන්න.🙋🙋🙋

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +20

    මේවගේ සතුන්ට හිරිහැරයක් නොවන විදියට ගෙනත් රැකබලාගෙන සුදුසු පරිසරයකට මුදාහැරීම වටිනා කුසල කර්මයක්.

  • @PushpamaliRamanayake-tz9sv
    @PushpamaliRamanayake-tz9sv 10 หลายเดือนก่อน +2

    ස්නේක් ගාර්ඩියන් සම්පත් මහතාගෙත් වැඩසටහනක් කරන්න .මේ වගේම ලොකු සේවයක් කරන කෙනෙක්.

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 2 ปีที่แล้ว +7

    අවංක ....අයියා කෙනෙක් ...අනේ🥺🥺🥺 ඒ වගේම සත්තුන්ගෙ දුකත් හොදට තෙරෙන හොදටම සත්තු ගැන හිතන කෙනෙක් ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @isuruweerasinghe2049
    @isuruweerasinghe2049 2 ปีที่แล้ว +2

    හරින්ද්‍ර ඔයා රාජාංගනය සම්පත් මහතාව හම්බවෙන්න එතුමා තමයි මේ රට මෙරට වැඩිම සර්ප ප්‍රමාණයක් අල්ලපු කෙනා බාසුරු ට වඩා සර්පයෝ පිළිබඳව පළපුරුද්ද අද්දැකීම් එතුමා සතුයි අනික මෙයාට වඩා එයා බොහොම පරිස්සම් අන් අයටත් ආදර්ශයක් අනික බොහෝම පින් වන්ත කෙනෙක් දැනට නයි දහ දාහකට වඩා අල්ලල ඇති ,

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +3

    Snakes Guardian සම්පත් අයියවත් interview කරමු හරේන්ද්‍ර අයියේ

  • @thiwankamanohara8854
    @thiwankamanohara8854 2 ปีที่แล้ว +93

    තමන්ගේ වැඩේ නියමට කරන කොල්ලෙක් ආඩම්බරයි🖤

  • @movies7615
    @movies7615 2 ปีที่แล้ว +12

    අපි පොඩි කලේ ඔහොම කරානම් සෑහෙන්න මිනිස්සුන්ගෙන් කතා අහනවා ඔයා සුපිරිම වැඩ්ඩෙක් අයියේ♥️

  • @dhanukahettithanthri6684
    @dhanukahettithanthri6684 2 ปีที่แล้ว +4

    සර්පයො අල්ලනව දැකලත් තියෙනව අල්ලලත් තියෙනව හැබැයි සබන් ගාල නාවනව දැක්කෙ අද තමයි පලවෙනි වතාවට.බුදුසරණයි සහෝ

  • @semasingherani705
    @semasingherani705 2 ปีที่แล้ว +10

    අම්මෝ මම නම් මේ ලෝකයේ බයම සර්පයන් ට තමා බලාගෙන ඉද්දිත්, බය හිතෙනවා .හැකියාව සහ ලොකු හපන්කමක් පරෙස්සම් වෙන්න .හරේන්ද්‍ර ඔබ

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 2 ปีที่แล้ว +1

      haiyoo me wadasatahana balala hitiye tea bona gaman . baya pettiyen eliyata pennane mage tea knope biduna watuna parata. kiri appata bollo panapi kiwwalu.

    • @dilaniudenika2653
      @dilaniudenika2653 2 ปีที่แล้ว

      ​@@sheelasenathilaka7863 🙊🤭

  • @shehanmadhushanka6486
    @shehanmadhushanka6486 ปีที่แล้ว +6

    මෙයාව බදින කෙනාට ඉවසීමේ බය නැති වීමේ හැකියාව විස්මිත විය යුතුයි 😁

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +8

    Congratulations Sir 😃🥳🎉️🎊️🎈 1M වලට තව 2000 යි නේද සර් 😃?

  • @jayapalakurera8581
    @jayapalakurera8581 2 ปีที่แล้ว +5

    දුටුතැන උරගයින් තලාදමන සමාජයක ඔබ වැනි පින්වන්තයින් මෙමගින් දැකීම අපමන සතුටකි. Video වලින් මෙවැනි දෑ එලිදක්වන මහත්මාටද අපගේ හෘදයාංගම ස්තුතිය.
    තෙරුවන් සරණයි.

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 6 หลายเดือนก่อน +4

    හරිම සංතෝසයි මෙවැනි උගත් කොල්ලෝ දැක්කම ,,ප්‍රවේශමෙන් කොල්ලෝ ,උඹ වටින සම්පතක් රටට,,තෙරුවන් සරණයි බං!!!❤

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +52

    සත්තු එක්ක හිටියට නිහතමානි උගත් මනුස්සයෙක් කියල බැලූ බැල්මට හා කතාවෙන් පේනව. පුදුමාකාර කරුණාවන්ත මනුස්සයෙක් ❤

  • @pathumDperera
    @pathumDperera 2 ปีที่แล้ว +6

    මට දැක්කගමන් හිතුනේ පිස්සු huttekne කියලා පස්සේ තමයි තේරුනේ එල වැඩ්ඩෙක් කියලා 😍👍

  • @SisiraBandara-j6h
    @SisiraBandara-j6h 8 หลายเดือนก่อน +1

    අල්ලලා කැලෙකට ගිහින් දාන්න . අම්මයි තාත්තයි පවු. සැනසිමේ මැරෙන්නෙත් නැති වෙයි. මොකටද ඔහොම බියකරු ජිවිතයක්. ගෙදර තියාගන්න එපා අනෙ

  • @aselaamaranath3812
    @aselaamaranath3812 2 ปีที่แล้ว +11

    ස්වභාව ධර්මයට ආදරය කරන ඔබ වැනි අයෙක් ගැන අහන්නත් ආසයි වාසනාවන්ත කෙල්ලෙක් ලැබේවා

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +2

    ඇත්තටම සම්පත් කියන මහත්මයාගෙ එක වීඩියෝ එකක් බලලා ඇඬුණා. අපේ ප්‍රදේශයේ ඉන්නවා චමින්ද කියලා මහත්මයෙක්. ඔයාලා හැමදෙනාටම බුදුසරණයි. සතුන්ට වගේම මිනිසුන්ටත් ලොකු සේවයක්. බුදුසරණයි. හැබැයි තරුණ මහත්තයෝ මට හිතෙනවා ඔයා ඔයිට වඩා පරිස්සම් වෙනවා නම් හොඳයි. බුදුසරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +11

    Snakes Guardian සම්පත් මහත්මයාත් මේ වගේ. නියමයි මේ අයියත්...😍😍😍

  • @guwani01
    @guwani01 ปีที่แล้ว +1

    බාසුරු, තව ටිකක් ප්‍රවේසමෙන් වැඩේ කරන්න
    සම්පත් ඔයාට වඩා ප්‍රවේසමෙන් වැඩේ කරන්නේ

  • @dileepamadushan6805
    @dileepamadushan6805 2 ปีที่แล้ว +42

    මාර කොල්ලෙක් සුපිරි ✊❤️

  • @janakajayamanne9495
    @janakajayamanne9495 2 ปีที่แล้ว +27

    සත්වයින්ට ආදරය කරන්නෙ හොඳ මිනිසුන්.ඒ වගේම පාදඩයින්ට ආදරය කරන්නෙ පාදඩයො.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි මේ සතුන් වෙනුවෙන් කරන සේවයට
    ඔබත් SNAKE GUARDIAN සම්පත්ගේත් මේ රටට දායාදයක්
    තෙරැවන් සරණයි ඔබ දෙපලටම
    🙏🙏🙏

  • @anuratennakoon8419
    @anuratennakoon8419 2 ปีที่แล้ว +136

    සමිපත් මහත්තයා වගේ සුපිරි වැඩිඩෙක්...

    • @isuruweerasinghe2049
      @isuruweerasinghe2049 2 ปีที่แล้ว +11

      සම්පත් මහත්මයා තමයි ආදර්ශමත් ම මේ රටේ ඉන්න අංක එකේ පුද්ගලයා සර්පයෝ ඇල්ලීම සම්බන්ධව

    • @UshanOfficial
      @UshanOfficial 2 ปีที่แล้ว +4

      @@isuruweerasinghe2049 ඔහු සත්තුන්ට ගොඩක් ආදරෙයි.👊 ඔහු සර්පයොන්ට මිනිස්සුන්ගෙ තියෙන බය නැති කරන්න ලොකු කැපවීමක් වගේම සතාගෙ ආරක්ශාවට ලොකු සේවයක් කරනවා.🙂 ඔහුට ලැබුණ ඒ දායාදය ඔහු ඔහුගෙ දරුවන්ටත් බිරිඳටත් ලබා දෙනවා.🥰 සම්පත් තුශාර කියන්නෙ රත්තරං මනුස්සයෙක්...❤️

    • @nethsara7998
      @nethsara7998 2 ปีที่แล้ว +2

      @@isuruweerasinghe2049 ඇත්ත.. සත පහක් නොගන්න පට්ට වැඩ්ඩෙක් 🥰❤️

    • @cheetahdenova3730
      @cheetahdenova3730 2 ปีที่แล้ว +1

      @@42945 uba monada danne kiyapanko issara wela manussayekta katha karanna purudu wenna

    • @Mr-gp2kw
      @Mr-gp2kw 2 ปีที่แล้ว

      @@42945 මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගනින්

  • @sakvithibandara3702
    @sakvithibandara3702 ปีที่แล้ว +1

    මේ වගේම කෙනෙක් ඉන්නවා සර්පයෝ අල්ලන. Snake guardians