Kalu Ganga Dige Episode 11 || කළු ගඟ දිගේ || 31st October 2020

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • #KaluGanga #Sinharaja #Srilanka #River
    ''කළු ගඟ දිගේ '' සෑම සෙනසුරාදාවකම රාත්‍රි 7 ට ස්වර්ණවාහිනියෙන්.
    Kalu Ganga (Sinhala: කළු ගඟ; literally: Black River) is a river in Sri Lanka. Measuring 129 km (80 mi) in length, the river originates from Sri Padhaya and reach the sea at #Kalutara. "Kalu Ganga" River flows through the Ratnapura and the Kalutara District and pass the city Ratnapura. The mountainous forests in the Central Province and the #Sinharaja Forest Reserve are the main sources of water for the river.
    Subscribe our TH-cam channel to learn more - www.youtube.co...
    For more : swarnavahini.lk

ความคิดเห็น • 178

  • @සංචිකගුරුතුමා
    @සංචිකගුරුතුමා 3 ปีที่แล้ว +109

    අපි කළුතර දිස්ත්‍රික්කෙ පදිංචි මිනිස්සු. අපේ ජීවිතේ ලොකු කොටසක් මේ මහා කළු ගඟ. අපි බොන්නෙ මේකෙ වතුර. අපි ගෙවල් හදන්න ගන්නෙ මේකෙ වැලි. අපි එක එක දිහාවට යන්නෙ මේක උඩින්. මේකෙ අතු ගංඟාවලින් තමයි විනෝදෙට නාන්න යන්නෙ. අපේ මුල්ගම් වෙච්ච එරත්න හරහා මාලිබොඩට යන්නෙ මේ මහා ගංඟාවෙ එති එතී. අපේ මහසමන් දෙවිහාමුදුරුවො වන්දනා කරන්න රත්නපුරේ යන්නෙ මේ ගඟේ වෙලි වෙලී. කළුතර මහබෝධිය වඳින්න යන්නෙ මේ ගඟේ හුස්ම අපේ පපුවට අරන්. ඉඳල හිටල අපේ ගම්බිම් උඩින් අහංකාර ගමනක් ගියත් මේ අපේ ජීවනාලිය. අනේ ඒ මහා සම්පතේ මුල් දියදෝත පටන්ගන්න තැන දැක්කම අප්‍රමාණ පහන් සංවේගයක් උපන්න. කළුගඟේ.... උඹට අනේක වාරයක් ස්තූතිය. ජැක්සන් මහත්තය ප්‍රමුඛ ස්වර්ණවාහිනියටත් ස්තූතියි! 🙏🙏🙏🙏

    • @madunihal3578
      @madunihal3578 3 ปีที่แล้ว +4

      එ වචන ටික හිතටම වැදුනා

    • @kumarykumary6326
      @kumarykumary6326 3 ปีที่แล้ว +1

      Bohoma watena artawath katawak estutei obata math akagai obage adahasata

    • @thalaremixedproduction
      @thalaremixedproduction 3 ปีที่แล้ว +2

      මාත් කළුතර ඔබේ වචන ටික හොදටම වැදුනා❤️
      නාගස් හන්දියේ.

    • @sandamaliwijethunge9749
      @sandamaliwijethunge9749 11 หลายเดือนก่อน

      අපුරුයි ඔබේ වචන හරබය

  • @fourbyfourrox
    @fourbyfourrox 3 ปีที่แล้ว +2

    Great programe❤️ thanks swarnavahini 🇱🇰

  • @tharindumadusanka7678
    @tharindumadusanka7678 3 ปีที่แล้ว

    oba thuma nositinna api kagen meva danagannada old the best gaga dige program eka nm kavadavath amathaka venne

  • @pasanmanoj9681
    @pasanmanoj9681 3 ปีที่แล้ว +4

    අවසානයේ 'මහා සංචාරකයා' කළුගගේද උපත සොයාගත් වගයි.

  • @sepalas5871
    @sepalas5871 3 ปีที่แล้ว +1

    ශා හරිම ලස්සනයි

  • @Nimesh6705
    @Nimesh6705 3 ปีที่แล้ว +3

    Niyamai👍❤️

  • @priyanthiguruge8539
    @priyanthiguruge8539 10 หลายเดือนก่อน

    ජීවිතය සාංසාරික යි එසේ කිව් ඔබ ඉක්මනින් නැවත එන්න ඔබට නිවන් සුව

  • @musicdl1345
    @musicdl1345 3 ปีที่แล้ว

    Attama hoda wadasatahanak.me wage wadasatahan digatama kragena yanna.jackson antny mahatmage me wage wadasatahan itamat hodata kragena yamata suba pathum ek karami.nodanade bohomayak ma mema wadasatahana thulin danagatthemi

  • @suchariththushara7191
    @suchariththushara7191 3 ปีที่แล้ว +2

    Good job

  • @dinukakarunaratne4686
    @dinukakarunaratne4686 3 ปีที่แล้ว +2

    🙏

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @landOFtrack
    @landOFtrack 11 หลายเดือนก่อน

  • @sanjeewaroshan827
    @sanjeewaroshan827 3 ปีที่แล้ว +2

    මටනම් පුදුම සතුටුඊ කලු ගාගෙ උල්පත දැක්කා..

  • @sriyaniepaliyana3408
    @sriyaniepaliyana3408 11 หลายเดือนก่อน

    7:54

  • @ayeshmadhuwantha6429
    @ayeshmadhuwantha6429 3 ปีที่แล้ว

    කොටස් 2500ක් වගේ ලයින් වෙයි මේ යන විදියට 😏

  • @IsuruTissera
    @IsuruTissera 3 ปีที่แล้ว +15

    අවුරුද්දක් ගිහිල්ලත් තාම 60,000 යි බලලා තියෙන්නේ.. මෙහෙම වැදගත් දෙයක් බලන්න අපේ උන්ට වෙලාවක් නැති හැටි.. 'එකබාර්' නටන නංගිගේ live video එක බලන්න ලක්ෂ ගණන් පෙළ ගැහෙනවා.. රටකට ගිය කලක්.. රසවින්දනය කෝ?

  • @rumethdevjan5841
    @rumethdevjan5841 3 ปีที่แล้ว +54

    අද නම් හරි සතුටු දවසක්.....කළු ගගේ උල්පත හොයා ගත්තා.....ඔබතුමාට පින් සිද්ධ වෙන්න රූපවාහිනියෙන් හරි මම ගංගාවල් දෙකක උල්පත දැක්කා...ඕන කෙනෙක්ට බලන්න පුළුවන් සුපිරි,නියම,දැනුම් සම්භාරයක් ඇති වැඩසටහන්ක 👍👍👍👌👌👌🤙

  • @asinsalathenuwara8706
    @asinsalathenuwara8706 2 ปีที่แล้ว +10

    ඇඟ කිලි පොලා අමුතුම හැඟීමක් කළු ගං කොමලියගේ උල්පත දැකුමෙන් දැනුනෙ..❤
    කොයි තරම් පුණ්‍යවන්තද ඔබතුමා🙏
    ඉක්මනින් සනීප වෙන්න..💝

  • @gihanudayajith3744
    @gihanudayajith3744 3 ปีที่แล้ว +57

    අදනම් මට හරිම සතුටක් දැනුනා කලුගගේ උල්පත දැක්කම. මේ සදහා වෙහෙසෙන හැමදෙනාටම බුදුසරණයි, දෙවිපිහිටයි.

  • @kavishkawijesundara4032
    @kavishkawijesundara4032 11 หลายเดือนก่อน +4

    ජැක්සන් සර් කියන්නෙ හරියට පොල් ගහක් ඒ කිව්වෙ කප් රුකක් 🥺 මේ වගෙ මිනිස්සු හරි අඩුයි ලෝකේ 😊 කතිකත්වය රංගනය ගායනය වගේම ගොඩක් දේවල් කරන කියන්න පුලුවන් නිහතමානි මනුස්සයෙක් ගොඩක් ආදරෙයි සර් අපෙන් අදට නැති වෙලා හිටියත් සර් තාම ජීවමානයි ❤

  • @Mithilaheshan325
    @Mithilaheshan325 3 ปีที่แล้ว +26

    තත් කාලින සමාජයේ මාද්‍ය අතරෙහි විකාශනය වන .පරීක්ෂණාත්මක . සෞන්දර්යාත්මක මෙන්ම ගුනාත්මක බවෙන් අනූන එකම වැඩසටහන මෙය ලෙස හැදින්වීම අතිශයින් නිවැරැදි ය....♥️🇱🇰🤘

  • @Mindset_MusicSL
    @Mindset_MusicSL 3 ปีที่แล้ว +20

    සති 10 ක් පෙරුම් පුරලා 11 වෙනි සතියේ, කළු දෙවිදුන් දැකගත් ලස්සන දවස ❤️

  • @ravidudias1360
    @ravidudias1360 2 ปีที่แล้ว +3

    2020 වසරේ විශිෂ්ඨතම රූපවාහිනී වාර්තා වැඩසටහන ලෙස රයිගම් ටෙලි සම්මානයෙන් අද දින පිදුම් ලද වගයි ...! 2022/03/26
    ජැක්සන් මහතා ඇතුළු කාර්යය මණ්ඩලයට උණුසුම් සුභ පැතුම් ..!

  • @dushanmadu6379
    @dushanmadu6379 3 ปีที่แล้ว +11

    ඇස් දෙකට කදුලු ආවා මටත් නොදැනීම...කලුගේ මව දැක්කම....ලොකු අදර්ශයක් සොභාදහමින් අපිට පෙන්නනවා...ආදරෙයි මගෙ රත්තරන් මුතු ඇටයට...❤️💕

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 ปีที่แล้ว +13

    මගේ ලක්මෑනී හරි පින් කාරී.පේනවනේ උන්දැට තීන දායාද.අනේ උතුම් සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් තවත් සතවර්ෂ ගනනාවක් මේ ස්භාවධර්මයා ආරක්ෂා වෙත්වා.සාදු සාදු සාදු 🙏 🙏 🙏 🙏 🙏 ඔබ තුමාට ගොඩක් පින් අපි ජීවිතේට දැකපු නැති කලු ගගේ උල්පත පෙන්නුවට.තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ඇතුළු සියලුම දෙනාට

  • @deepalnishan6483
    @deepalnishan6483 3 ปีที่แล้ว +16

    සර් වතුරට වැදලා බොනවා දැක්කාම ඇස්වලට කදුලු පිරුනා.ආදරෙයි සහභාගි උන හැමෝටම.බුදු සරණයි ❤❤❤❤❤❤💪💪💪💪💪🙏🙏🙏🙏🙏🙏

  • @shalithasi4555
    @shalithasi4555 11 หลายเดือนก่อน +2

    සොබාදහම පණ වගේ රැකගමු .❤️❤️මේ මහා පොලවේ හැම වැලි කැටයකටම ආදරේ කරන සැබෑ මිනිසෙක් වෙමු

  • @lahiruferdinandis8198
    @lahiruferdinandis8198 3 ปีที่แล้ว +11

    කලු ගං මාතාවගේ උල්පත පෙන්නන්නෙ කොයි වෙලේද කියලා ආසාවෙන් බලන් හිටියෙ. උල්පත පෙන්නද්දි ඇස් වලට කඳුලු පිරුණා ❤

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 3 ปีที่แล้ว +4

    කළුතර ඉපදුන එක ගැන මාරම ආඩම්බරයි. ඊටත් වඩා කළුතර බෝධිය ආශ්‍රිතවම ඉපදීම ඊටත් වඩා ආඩම්බරයි. නමුත් අද කළුතර මෝයට සිදුවී ඇති විනාශය දැක්කාම පුදුම කලකිරීමක් ඇතිවෙන්නේ.. අනේ බොහොම පිං අදාල බලධාරීන් මේ comment එක හරි දැකලා මෝයා ආපහු තිබුණු විදිහට හදන්න උපකාරී වෙනෝනම්. නැත්තම් කොච්චර ලස්සන් සමනොළ කන්ද අඩවියෙන් කළු ගග ආරම්භ උනත් අවසානය ඒ තරම් ලස්සන නෑ...

  • @kevinbravo1355
    @kevinbravo1355 3 ปีที่แล้ว +15

    අනිවාර්යයෙන්ම සම්මාන හිමිවිය යුතු වැඩසටහනක්...

    • @ravidudias1360
      @ravidudias1360 2 ปีที่แล้ว +2

      අද රයිගම් සම්මානය ලැබුණා ...

  • @harshanisubasinghe2782
    @harshanisubasinghe2782 3 ปีที่แล้ว +3

    ආදරණීය කළුගග.....
    මිහිමවගේ සොඳුරු ආදරය
    ඔබ...
    කෙතරම් නම් කුඩා තණපත්
    තුඩග මල් පුබුදන්නට ....
    මහා වනස්පතීන් සිරස
    මලින් සරසන්නට ඇති ද...
    කටුක වියලි සමයන්හි පවා
    සිය දියකද තුරුලිය මත
    තවරන්නට ඇති ද....
    ආදරණීය කළුගග සසරක
    ආයු ලබාවා!!!

    • @WPSSandaruwan
      @WPSSandaruwan 3 ปีที่แล้ว

      ඒක ලස්සනයි...
      ඒ හින්දා උපුටා ගත්තා 😇
      m.facebook.com/story.php?story_fbid=2832443637030353&id=100007942332783

  • @subashiniperera2881
    @subashiniperera2881 11 หลายเดือนก่อน +2

    හැම වෙලාවකම දෙවියන්ගේ පිහිට අයැදු ඔබට, ඒ අඳුරු රැයේදි
    පිහිට වෙන්න එකම දෙවි කෙනෙක් වත් හිටියේ නැද්ද ජැක්සන්.
    පුදුමාකාර දුකක් දැනෙන්නේ, ඔබගෙ ගුණ සුවඳ එදාට වඩා අද දැනෙනවා.

  • @subashiniperera2881
    @subashiniperera2881 11 หลายเดือนก่อน +2

    ජීවිතය සංසාරිකයි, සංසාරේ නැවතත් මේ බිමේම ඉපදි අනාගත පරපුර වෙනුවෙන් මගහැරුණු තැන් සම්පූර්ණ කරන්න විද්වතානේනි.

  • @annbandara6024
    @annbandara6024 3 ปีที่แล้ว +7

    පුදුමාකාර වටිනාකමක් තියන වැඩසටහනක් ......... කළු ගග දිගේ ජයෙන් ජය ❤️

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    අතිදක්ශ කලාකරුවානෙනි ..........
    ඉක්මනින් එන්ඩ....ඔබට කිරීමට වැඩ බොහෝමයි .........ඔබට තෙරුවන් සරනයි .

  • @dilupamaduranga2492
    @dilupamaduranga2492 3 ปีที่แล้ว +8

    ඔබ තුමාටත් ස්වර්ණවාහිනී කණ්ඩායමටත් මේ කරන උතුම් වැඩසටහනට සුමන සමන් දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @visitsrilanka7
    @visitsrilanka7 11 หลายเดือนก่อน +2

    ජීවිතය සාංසාරිකයි....ඔබට අමාමහ නිවන්සුව ජැක්සන් මහත්මයා..😢

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 11 หลายเดือนก่อน +1

    ස්වභාදහම හරි අලංකාරයි ඒ අලංකාරය අසීමිත භක්තියකින් යුක්තව විස්තරාත්මකව ඉදිරිපත් කරපු දක්ශයෙක් ජැක්සන් ඇන්තනි ❤🔥

  • @vasanthisahith7337
    @vasanthisahith7337 2 ปีที่แล้ว +2

    හරිම වටිනා ලස්සන වැඩසටහනක්. Thank you very much.

  • @damitha2773
    @damitha2773 3 ปีที่แล้ว +3

    ඇසට කදුලක් වැටුනා උල්පත ලග ජැක්සන් සර්ගෙ සන්වෙදි මූන දැක්කම.😥😥💜️

  • @ayubo-9464
    @ayubo-9464 3 ปีที่แล้ว +1

    Google map එකේ තවම ඒක තියෙන්නෙ Adams Peak කියලා. පුලුවන් අය ඒක වෙනස් කරන්න ගිහින්😐

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +5

    ඒ කොටු කෑල්ල කටේ තිබුණ වෙලේ කට හඩ.. ..👌

  • @plkanandarajah9157
    @plkanandarajah9157 3 ปีที่แล้ว +3

    හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓

  • @MrRajitha
    @MrRajitha 3 ปีที่แล้ว +9

    e watura bona eka dakkama hiri gadu pipuna. podi kale dakka ohomama mahawelige gage patan ganna thanenuth wathura bona eka

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 ปีที่แล้ว +1

    ංසියල්ල අතහැරල බුදු මගට බැස්ස අපිවත් ඔබතුමා අඩවනව..ඒ තරම් ඔබතුමා ස්භාදර්මයට සංවෙදියි..ඒවා අපිත් එක සිතින් අනුමොදන් වෙනවා..

  • @kasunnavoda3698
    @kasunnavoda3698 3 ปีที่แล้ว +7

    ඒ වතුර උගර බොද්දී දැනෙන ඉරිසියාව.. 🙏🏽💚

  • @nimalsuperhit7403
    @nimalsuperhit7403 3 ปีที่แล้ว +2

    මට මාරම සතුටක් දැනුනා මෙහේම හරි කළු ගගේ ආරම්භක ඉස්තානය දැකිම

  • @wimalkamalith9831
    @wimalkamalith9831 3 ปีที่แล้ว +3

    Super ...we found it...❤🙏❤ ආදරෙයි ජැක්සන් අයියා

  • @nayanafashion5228
    @nayanafashion5228 3 ปีที่แล้ว +2

    මහවැලි ගගේ මුල් දියතු වල වගේ උන්නතාංශ ප්‍රස්තාරයක් හරහා පෙන්නුවනම් තවත් වටිනව... කුරු ගගේ උල්පත මීට වඩා උසද කියලත් හිතෙනවා

    • @tharinduroshank252
      @tharinduroshank252 3 ปีที่แล้ว

      ඔව් ඒක ඇත්ත

    • @tharinduroshank252
      @tharinduroshank252 3 ปีที่แล้ว

      මටත් එහෙම හිතෙනවා

    • @rosagecharika7667
      @rosagecharika7667 3 ปีที่แล้ว

      මේක නියම තැන නෙමේ

    • @ravindumadushan2103
      @ravindumadushan2103 3 ปีที่แล้ว

      @@rosagecharika7667 නියම තැනට ගිහින් තියනවද.. ෆොටො එකක් දාන්න බලන්න

    • @monaltheekshana9876
      @monaltheekshana9876 3 ปีที่แล้ว

      @@ravindumadushan2103 අඩෝ ඒම අසරන කරන්න එපා බන් 😂👍

  • @naweendrahettiarachchi6546
    @naweendrahettiarachchi6546 3 ปีที่แล้ว +1

    උතුම් wadak...jackson aiya athulu me siyalau ruupagatha කිරීමට උත්සාහ wana sema kenektama උතුම් nirwana sampththiya uda kara ganeemata me pin හේතු වාසනා වේවා...😍😘

  • @MRGADGETLKedu
    @MRGADGETLKedu 3 ปีที่แล้ว +1

    කළුතර මෝය විනාශය ආරම්භයේදී සෑදූ පොඩි වීඩියෝ පටයක්.
    th-cam.com/video/lizvWHmjql0/w-d-xo.html

  • @amitharanjani6412
    @amitharanjani6412 11 หลายเดือนก่อน

    මේඋතුම්. ජැක්ෂන් මහත්මයාට විශෙයක් රටෙන් කලයුතුමයි පවුනැ එයාට එහෙම විෂෙසයක් කලාට හිතෙන්හරි දොස් කියවුනානම් සමාව ගන්න මිනිසුනේ මෙවගෙඋතුම්මහතාට නිවන්සුවම ලැබේවා

  • @Lahirushaashvini
    @Lahirushaashvini 11 หลายเดือนก่อน

    ස්වර්ණවාහිණියෙන් ඉල්ලන්නේ අනේ අායත් මේ වැඩසටහන විකාශනය කරන්න.එය මෙතුමාට කරන උපහාරයක්.රටේ පිනට උපන් මිනිසෙක් අපේ පවට නැති උනේ.පුදුම කැප කිරීමක් කරලා තියෙන්නේ මේ වැඩසටහනට.එයට වටිනා කමක් තවත් වටිනා කමක් ලැබේවි

  • @doer6002
    @doer6002 11 หลายเดือนก่อน +1

    ජීවිතය සාංසාරිකයි....ඔබට අමාමහ නිවන්සුව

  • @arunapriyalal2722
    @arunapriyalal2722 3 ปีที่แล้ว +1

    මෙම දෙවල් පිළිබඳ සැබෑ හැගිම් ඇති මිනිස්සු හරි අඩුයි. අපෙ කම , අපෙ රට හුගක් අයට එහෙම දෙයක් දැනෙන්නේ නෑ.තාම viewers ලා ලක්ෂයක් පන්න ගන්න බැ.මෙවා තමයි සාක්ෂි ලංකාවෙ ජනතාව ඉන්න තැන කියන්න

  • @kasunpraneeth2366
    @kasunpraneeth2366 3 ปีที่แล้ว +2

    ඇස් දෙකට කදුඑ ආවා අනේ ගොඩක් පිං 🙏🙏🙏

  • @ThushRr
    @ThushRr 3 หลายเดือนก่อน

    ලංකාව කියන්නෙ කොච්චර සුන්දර රටක්ද ❤ මහා ගංගාවක් ආරම්භය මහා පුදුමයි මේ සොබාදහම ❤

  • @vijithaherath6280
    @vijithaherath6280 3 ปีที่แล้ว +5

    හරිම වටිනවා වැඩසටහන..

  • @with1931
    @with1931 3 ปีที่แล้ว +1

    Atathata satutui api හැමදාම කළු gaga දකිනවා ath api කළු gage mul diyathata දැක්කේ ada pin obatumata ha අනික් සියලුම denata ha sarnwahiniyata

  • @hasini7991
    @hasini7991 3 ปีที่แล้ว +2

    මේ වැඩසටහනෙන් මන් දැන් නැති ගොඩක් දේවල් ඉගෙනගත්තා

  • @channelcns5932
    @channelcns5932 3 ปีที่แล้ว +1

    කව්ද අප්පා මේ වගේ වැඩසටහන් unlike කරන්නේ ....

    • @subashiniperera2881
      @subashiniperera2881 11 หลายเดือนก่อน

      අන්තයටම පිරිහුණු මිනිස් වෙසින් ඉන්න අමනුස්සයෝ .

  • @sajeewaniwimalasena2067
    @sajeewaniwimalasena2067 3 ปีที่แล้ว +3

    අද නම් මට හරි සතුටුයි

  • @gaminggajabaforce1502
    @gaminggajabaforce1502 3 ปีที่แล้ว +4

    ඔනනම ලොකු ගගක් හැදෙන්නේ
    පොඩි උල්පතකින් හොද පාඩමක්

  • @shanthaperera599
    @shanthaperera599 3 ปีที่แล้ว +9

    Harima adarey mame
    Lassana programme eka😍😎😊

  • @gagana.z
    @gagana.z 11 หลายเดือนก่อน +1

    නිවන් සුව ජැක්සන් ඇන්තනී මහත්මයානෙනී 💔🥺

  • @gerardchathuranga5008
    @gerardchathuranga5008 3 ปีที่แล้ว +4

    The most awaited episode since the beginning..birth of Kalu ganga .... Thank you Jacka.... Thank u Swarnavahini ..💓💓💓

  • @nawira2353
    @nawira2353 3 ปีที่แล้ว +1

    ඉතාමත් වැදගත් වැඩසටහනක්...
    ස්වර්නවහිනීයට... ජැක්සන් ඇන්තනී මහතාට..
    ස්තුතියි 🙏

  • @hasini7991
    @hasini7991 3 ปีที่แล้ว +2

    හරිම වටිනා වැඩසටහනක්

  • @Backpackers9898
    @Backpackers9898 3 ปีที่แล้ว +7

    පොෂ් නෙමෙයි පස්😂

    • @with1931
      @with1931 3 ปีที่แล้ว

      Aka athta api api wendai oni

    • @shanthaperera599
      @shanthaperera599 3 ปีที่แล้ว

      Hariyatama hari

  • @john_wick552
    @john_wick552 3 ปีที่แล้ว

    සබ් හිඟන්නන් වෙතයි..මෙහෙම වටිනා වැඩසටහන් අස්සේවත් හිඟා කන එක නවත්ත ගනින්කෝ 🤮

  • @nishanthapiyalal7784
    @nishanthapiyalal7784 3 ปีที่แล้ว +3

    .ඔබතුමාට පින් සිද්ධ වෙනවා

  • @mallikachoudhary237
    @mallikachoudhary237 3 ปีที่แล้ว +4

    Awesome. Can't expresse my feelings to see the birth place of beautiful Kalu ganga .
    Though am thousand miles away from incredible Srilanka , feeling
    Really proud how much beautiful my mother land.
    Beautiful presened .
    Feeling heavenly .
    Best wishes for future episodes.

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 3 ปีที่แล้ว +2

    හොදම කනාවෙන් නතර කරා....
    දැන් ඉනින් සතියක් බලං ඉන්න‌ෙපැයි

  • @JSW98
    @JSW98 3 ปีที่แล้ว +4

    වැදගත් වැඩසටහනක්... ජය...🖤🙏

  • @randika2
    @randika2 3 ปีที่แล้ว +1

    හැමදාම කළු ගඟ දකින්න ලැබුණත් උල්පත දකින්න ලැබුණේ අදයි...

  • @sadusadusadusadu6065
    @sadusadusadusadu6065 7 หลายเดือนก่อน

    යලිත් අපි අතරට එන්නකම් අනගතේ බලා සිටිනවා ඔබ එතරම් මැනිකක් මේ මවු බිමට

  • @madunihal3578
    @madunihal3578 3 ปีที่แล้ว +4

    මොකද මේකට unlike කලෙ

  • @dilukapalliyaguru7153
    @dilukapalliyaguru7153 3 ปีที่แล้ว +6

    බුදු සරණයි පරිස්සමෙන්

  • @chanakaruwan3880
    @chanakaruwan3880 3 ปีที่แล้ว +1

    Godak satutui labana satiye idan kalu.gaga dige yanna puluwan budu saranai oba siyalu denata 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @chinthakaharendra1133
    @chinthakaharendra1133 3 ปีที่แล้ว +1

    මස්කෙළිය ඕය කළු ගගට එකතු වෙන්නෑනෙ. කැළණි ගගට නෙ එකතු වෙන්නෙ.

  • @RashiniSisara
    @RashiniSisara 3 หลายเดือนก่อน

    සිංහල මනුස්සයෙක් මම හැමදාම ගරු කරන .. ❤

  • @ontario8105
    @ontario8105 3 ปีที่แล้ว +2

    20 minutes video is not enough, this is really interesting and valuable. we need more!!!!

  • @saajidreyal6848
    @saajidreyal6848 3 ปีที่แล้ว +2

    Kiyanda wachana na....👌👌👌👌👌👌✨✨✨✨✨💖💖💖👏👏👏👏🙏🙏🙏🙌🙌🙌🙌

  • @ferin674
    @ferin674 3 ปีที่แล้ว +4

    Goosebumps moment when I saw the Ulpata of Kalu Ganga 💐💐

  • @malithifernando2322
    @malithifernando2322 3 ปีที่แล้ว +3

    Api asawen balana pro ekak obathumata saman dewi pihitai

  • @viransanjaya8404
    @viransanjaya8404 3 ปีที่แล้ว +2

    What an analogy !!

  • @RASEEKADEEPANI-ov4gh
    @RASEEKADEEPANI-ov4gh 11 หลายเดือนก่อน +1

    Jaksan. Mahata. Ta. Mada. Gahana. Minisune. Balapalla. Mewa. Me. Utum. Minisa. Wage. Kenek. Ennawa. Da. Kiya. Maik. Goda. Essara. Ta. Avt. Pacha. Kiyawanawa. Menna. Minisun. Rataka. Watina. Devwaru. Wage❤❤. Oba. Tuma. Atulu. Kandayamata. Budusaranai ❤❤❤❤

  • @chamindacham1612
    @chamindacham1612 3 ปีที่แล้ว +3

    හරිම ලස්සන වැඩසටහනක් ..

  • @Travellingcosta
    @Travellingcosta 3 ปีที่แล้ว +1

    Thanks ජැක්සන් sir.great your work.I most like television programm.

  • @Backpackers9898
    @Backpackers9898 3 ปีที่แล้ว +4

    උල්පත පෑදුණ♥️

  • @dinusamarasena4886
    @dinusamarasena4886 11 หลายเดือนก่อน

    සාංසාරික ජිවිතයේ යළි උපදින්න

  • @NEWSරාල
    @NEWSරාල 3 ปีที่แล้ว +2

    ටෙක් එකේ ඩ්‍ර්‍රෝවින් බටේ මතක් උනා

  • @combolankatelevision6615
    @combolankatelevision6615 3 ปีที่แล้ว +1

    උල්පත ළඟට ගිහින් කවි කියනකොට ඒක නම් දැනුනා

  • @NiroshChamara-j5i
    @NiroshChamara-j5i 11 หลายเดือนก่อน

    අනෙ ඔබ තුමාව දකින විට කදුලු එනවා 😢

  • @-kalyanamithraya8527
    @-kalyanamithraya8527 3 ปีที่แล้ว +5

    Lassana programme ekak😍

  • @deshi8421
    @deshi8421 4 หลายเดือนก่อน

    Patta dukai mewa baladdi ayee. Appachchi hitiynam adatat jeewath wela kochchrak watinwada me loketa shikeeee karumeta apita nathi una eyawa 😢😢😢😢

  • @nimalsuperhit7403
    @nimalsuperhit7403 3 ปีที่แล้ว +1

    ඔබට ජයවේවා

  • @sisirawisnarama1398
    @sisirawisnarama1398 3 ปีที่แล้ว +1

    Great to see this... Now hope everyone will keep in mind NOT to visit this place and pollute this beautiful and also utmost important place

  • @gayan22233
    @gayan22233 3 ปีที่แล้ว +1

    Harima lassanai music ekka nikan fairytale ekak balanawa wage

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 4 หลายเดือนก่อน

    Niwan suwaya labeewaa jakson sir ayee mee wagee eadasatahanak kawadaa balantada 🥹❤️