නිල්වලා ගඟේ කිබුල් කදුලු? මිනිස්සු මසට මරනවා. Nilwala Crocodile

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • Help save our environment!
    Have crocodiles eating humans?
    Man Eating Crocodile: Understanding Their Predatory Behavior
    Man-eating crocodiles have been a part of human history for centuries.
    නිල්වලා ගඟේ කිඹුලන් මිනිසුන් විසින් මරාගෙන කනවා.. පසුගිය මාස කිහිපය තුල එවැනි සිද්ධින් කිහිපයක් වර්තා වුනා.
    දේශිය විදේශිය සංචාරකයිගේ අවධානය දිනාගත් නිල්වලා ගඟ සහ එහි අවට සොබාදහම අප විසින් රැකගනිමු.

ความคิดเห็น • 153

  • @janithaudaya8768
    @janithaudaya8768 6 หลายเดือนก่อน +33

    ඔය බෝට්ටු වල එව්න් කොහොමත් කියයි ඇයි උන්ගෙ පොකට් එකට හොදයි නෙ යකෝ නිල්වලාවේ කිබුල්ලු නිසා විදවන මිනිස්සු කොච්චර ඉන්නවද.

  • @WijeKankanamge
    @WijeKankanamge 6 หลายเดือนก่อน +1

    පුලුවන්නම් ඟඟට බහින්න ඕන නැහැ,අයිනෙන් ඉදන් මූන හෝදන්න දවසක් දෙකක් යන්න. දියවන්නාවෙ ඉන්න තට්ට කිඹුලා වගේ උන් ඉන්නව.ඌත් මාතරින් අල්ලපු එකෙක් දියවන්නාවට දාල.දිය යටින් ඇවිත් ගොදුර අල්ලන්නෙ.

  • @samilalakshan7879
    @samilalakshan7879 6 หลายเดือนก่อน +5

    අපේ ගෙදරත් එකෙක් මස් කලා මරු බන්

  • @malincooray4861
    @malincooray4861 3 หลายเดือนก่อน

    මියුසික් නැත්තන් මරු

  • @gimhaninisansala1407
    @gimhaninisansala1407 6 หลายเดือนก่อน +3

    ❤❤

  • @ashanrashmika4986
    @ashanrashmika4986 6 หลายเดือนก่อน

    Boru kiyan nathuwa playn pkyo😂

  • @ajithpushpakumara5450
    @ajithpushpakumara5450 6 หลายเดือนก่อน +2

    මස් කිලෝ එකක් කීයද 🥲

    • @user-rl2nb6cb3g
      @user-rl2nb6cb3g 6 หลายเดือนก่อน +2

      රු. 350.00

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      ​@@user-rl2nb6cb3gඑ සත්තුන්ගේ මසුත් කනවද එතකොට

  • @kavishashehan-i9r
    @kavishashehan-i9r 6 หลายเดือนก่อน

    කිඹුලට kan ehenawada😂

  • @Amilayasith
    @Amilayasith 6 หลายเดือนก่อน +1

    😂😂😂😂

  • @sameeraabeyrathna5511
    @sameeraabeyrathna5511 6 หลายเดือนก่อน

    ඔය හැත්ත මරලම දාන්න ඕන දැන් බීච් එකක වත් නාන්න බයයි මෙවුන්ගේ ගහනය වැඩි වෙලා තියෙන්නේ ..මේ බේසිකයා කියන්නේ බොරු..

  • @SadaliSahasna
    @SadaliSahasna 6 หลายเดือนก่อน +10

    මිනිස්සු වගේම සත්තු ජීවත් වෙන්න ඕන ඒත් බෝවෙන ප්‍රමානය වැඩි නිසා පාලනාක් කරන්න ඕන කිඹුල් හානිය වැඩී නාන කොටු ඇතුලෙත් කිඹුල්ලු ඉන්නවා 😂 නීල් අයියාට පුලුවන් නේ ගඟට බැහැල වීඩියෝ එකක් කරන්න නීල් අයියා කියන විදියට මිනිස්සුට නිල්වලා කිඹුල්ලු බයයි නම් කිඹුල්ලුන් ගෙන් හානියක් නැත්නම් 😂

  • @thish_9820
    @thish_9820 6 หลายเดือนก่อน +14

    හිරිහැරයක් නැත්තේ මොකද යකෝ උං Attack කරන්නෙත් නෑලු උන්ට කරදරයක් නොකලොත් අදමයි දන්නෙ🤣🤣🤣

  • @ShashiniGunarathna
    @ShashiniGunarathna 6 หลายเดือนก่อน +3

    නිකන් බොරු කියන්න එප බල්ලෝ, තෝ ඔය ගගේම දෙපත්තට පල, තෝ ගොඩට ආවොත් කිබුලට අල්ලල දෙනවා, මේ වගේ බොරු බේගල් ඇදල හම්බකරන තොපිට හොදක් වේන්නේ නෑ, මේවා විස්වාස නං කරන්න එපා කිසිම කෙනෙක්🤬

  • @janidutharaka793
    @janidutharaka793 6 หลายเดือนก่อน +12

    යකෝ මෙච්චර පායනෝ ආසවට ගගලගට ගිහින් කකුලක් දාන්න නෑ අරු කෙලින බොරු 😂😂

  • @pathumwanniarachchikankana6596
    @pathumwanniarachchikankana6596 6 หลายเดือนก่อน +18

    මූ කියන්නෙ බොරු ගංවතුර ගලල බහිද්දි මෙහේ ගෙවල් ඇතුලෙත් කිබුල්ලු

  • @nalakarubasinha1512
    @nalakarubasinha1512 6 หลายเดือนก่อน +10

    ඔකා කියන්නෙ තනිකර බොරු 2012මගෙ යලුවෙක්ගෙ නංගි කෙනෙකුත් කෑවා උතුරුමාලිම්ඩ ඉස්කොලේපිටිපස්සෙ කොටුව ලගදි ..ගං වතුර එක්ක කිබුල්ලු ගහ්නය යම් වෙනසක් වෙලා තියෙනො ඒත් ඔය තරම් කිබුල්ලු මරන් කන්න මාතර මිනිස්සු න්ට අමාරුවක් නෑ...මිනිස්සු නිල්වලාවට ගොඩක් ආදරෙයි ඒකයි

  • @UnityConstruction-n9x
    @UnityConstruction-n9x 6 หลายเดือนก่อน +21

    මම ඉන්නේ නිල්වලා ගඟ ලඟ.ඕකා කියන්නේ amu කෙප්ප. ඕකගෙ ekek කිඹුලා kaala බලන්න ඕන

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh 4 หลายเดือนก่อน

      loku deyak kalakanni kibullu okkoma marala mas, ham export karanna ona.

  • @dila_yt9635
    @dila_yt9635 6 หลายเดือนก่อน +32

    අපේ ගෙදරත් තින්නේ නිල්වලා ගග ගාව අපේ තාත්තත් කරන්නේ බෝට්ටු රස්සාව ඔකා කියන්නේ තනිකරම බොරු

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน +2

      එතකොට මේ කිඹුල්ලු මස් වලට මරනවා කියන්නේ කවුද ඒ මස් කන්නේ බොරු නේද

    • @gayanmadusanka5651
      @gayanmadusanka5651 6 หลายเดือนก่อน

      මස් කනවා හතියට හොඳයි, හරක් මස් වගෙ තෙල් නැ , හයිය තාරා මස් වගෙ ගතියයි​@@yasasediriweera8281

    • @dineshamarasingeh1620
      @dineshamarasingeh1620 6 หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣

    • @LahiruKariyawasam-p6m
      @LahiruKariyawasam-p6m 3 หลายเดือนก่อน

      😂😂

  • @Yohanmweera
    @Yohanmweera 6 หลายเดือนก่อน +8

    ටොම් පචයා සාදාරනව හම්බ කරන් ඇත්ත කිය්ල මු ගොඩක් වීඩියො වල නයි අරිනව

  • @IsharaNike
    @IsharaNike 6 หลายเดือนก่อน +9

    2012 වගෙ කාලෙ මිනිස්සු 5කට විතර කිඹුල්ලු attack කරා, කද්දුව අවට, ගගක් අයිනක හරකෙක් හිටියොත් ඉවරයි, ගන්වතුර කාලෙට මනුස්සයෙක්ට පාරෙ යන්න ඕන පන බයෙ

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g 6 หลายเดือนก่อน +14

    නීල් පම්කය බොරු කියනව

  • @jimmyjohns-m3i
    @jimmyjohns-m3i 6 หลายเดือนก่อน +21

    ගගට පැනලු බලපන් කිබුල්ලු අහින්සක සත්තුද කියලා 😂

    • @out-of-the-field3426
      @out-of-the-field3426 6 หลายเดือนก่อน +1

      😅😅😅

    • @kevinroy7389
      @kevinroy7389 6 หลายเดือนก่อน +3

      අපිට කරදර කරන් නැත්නම් උනුත් කරදර කරන් නෑලු. 🤣 විනාඩියක් කකුල ඔබන් ඉන්නකෝ බලන්න

    • @VimanthaPatrick
      @VimanthaPatrick 6 หลายเดือนก่อน +2

      ගංවතුර කාලෙට තම ආත්ලම😅

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 6 หลายเดือนก่อน +2

    මිනිස්සු ඉන්න තැන්වල කිඹුල්ලු ගෙනත් දාලා බෝකරේ මොකටද ඔයි බෝට්ටු පකයටම යන්න දෙන්නේපා ගහලා ගඟටම දාපල්ලා අහිංසක කිඹුලෝ එක්ක නිදුවදින්න.

  • @ushithamadushan9559
    @ushithamadushan9559 6 หลายเดือนก่อน +41

    ගහනය වැඩි නම් පාලනයක් වෙන්න ඕනේ ඉතින්

  • @IshanSanjeewa-ex2rt
    @IshanSanjeewa-ex2rt 6 หลายเดือนก่อน +57

    මමත් මාතර ඒවුනාට අර බොට්ටු කාරයා කියන්නේ බොරැ

    • @wishneth
      @wishneth 6 หลายเดือนก่อน +8

      අපිත් මාතර.බෝට්ටුකාරයා කියන්නෙ අමු පච.චැනල් එක කරන එකාගෙ වගකීම තමයි ඇත්ත සමාජගත කරන එක.මුන් බොරුකාරයෝ තනිකර 😒

    • @HeartBeat.777
      @HeartBeat.777 6 หลายเดือนก่อน +1

      @IshanSanjeewa හම්මො ඒක 😂

    • @janidutharaka793
      @janidutharaka793 6 หลายเดือนก่อน +1

      පොර බොරුමයි කියන්නෙ 😂

    • @Thallassophile_boy
      @Thallassophile_boy 6 หลายเดือนก่อน +8

      බෝට්ටු කාරය උගේ බිස්නස් එක ගැන් විතරයි හිතන්නෙ. කොච්චර මිනිස්සු කිබුල කාල මැරුනද.. අපි නොදන්න මතර ගග 😂

    • @VimanthaPatrick
      @VimanthaPatrick 6 หลายเดือนก่อน +1

      😂

  • @Asaboy2004
    @Asaboy2004 6 หลายเดือนก่อน +6

    ගහනය වැඩිනම් සොබාදහමෙන් එක අඩුකරයි මිනිසුන් එක කරන්න ගිහින් කරුම රැස්කරගන්න ඔන්නෑ බං

    • @Californianboy476
      @Californianboy476 6 หลายเดือนก่อน +2

      😂 හරි හරි ඔයා ඉන්නකො.

    • @Kadamalla90s
      @Kadamalla90s 6 หลายเดือนก่อน

      මෝල්ද ඕයි😂😂😂😂😂?

  • @ravindujha3550
    @ravindujha3550 6 หลายเดือนก่อน +7

    මසට කෑවත් මොකෝ? කුකුල්ලු විතරද මසට
    අනේක ඕකා කියන්නේ බොරු 😅

  • @Thallassophile_boy
    @Thallassophile_boy 6 หลายเดือนก่อน +2

    බෝට්ටු කාරය උගේ බිස්නස් එක ගැන් විතරයි හිතන්නෙ. කොච්චර මිනිස්සු කිබුල කාල මැරුනද.. අපි නොදන්න මතර ගග 😂

  • @VimanthaPatrick
    @VimanthaPatrick 6 หลายเดือนก่อน +8

    එන්න යන්න ගගට පනින්න අපි අහිංසක කිඹුල්ලු එක්ක පීනමු😂

  • @rukshan7575
    @rukshan7575 5 หลายเดือนก่อน +3

    කිඹුලා කියන්නේ තණ කොළ කන සතෙක් නෙමෙයි නේ, ගග කියන්නේ ඌගේ තැන අපි දැන ගන්න ඕනේ අපේ පරිස්සම බලා ගන්න, මිනිස්සුන්ගේ නොසැලකිලිමත් වැඩ නිසා තමයි කිඹුලගේ ගොදුරක් වෙන්නේ..... ඌ ගග අයිනේ තියෙන ගෙවල් වලට ඇවිල්ලා මිනිස්සු අරන් ගියේ නැ, ගග අයිනේ වතුරට බැහැපු අය තමයි අරන් ගියේ ඌ තිරිසනෙක් මිනිස්සුට මොලයක් තියේ නේ comment දාපු උන්නම් මොලයක් නැති උන් කියලා පෙනවා😂😅 අපි මෙච්චර ගග අයිනේ ඉන්නෝ අපිට කරදරයක් නම් නෑ, අපි අපේ පරිස්සම බලාගෙන ඉන්නෝ.... බොරු නෙමෙයි මේ මනුෂ්‍යයා කියනේ සම්පුර්ණ ඇත්ත අපිත් නිල්වලා ගග ලග තමයි ඉන්නේ, අනික crocodile watching, river safari ඒ මනුෂ්‍යයා කරන ඒ වැඩෙන් රටට dollar පවා එන අලුත් වැඩක් මාතරට සුද්දෝ එන අලුත් වැඩක් මේක, මනුෂ්‍යයෙක් ගේ කකුලේන් අදින්න එපා මනුෂ්‍යයෙක් නැගිටින්න හදද්දි, කිඹුලට කිඹුලගේ පාඩුවේ ඌගේ පරිසරයේ ඌට ඉන්න දිලා මිනිස්සු මිනිස්සුන්ගේ පරිස්සම බලන් සැලකිල්ලෙන් වැඩ කරොත් ගගත් එක්ක හරි, ඌත් උගේ පඩුවේ ඉන්න දුන්නොත් අහිංසක සතෙක් තමයි, මිනිස්සු විතරක් නෙමෙයි නේ ජීවත් වෙන්න ඕනේ,

  • @senarathwijepala8700
    @senarathwijepala8700 6 หลายเดือนก่อน +9

    මර.මරඔක්කොමමරපල්ලඕකුන්හරිම කරදරෙර්

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 5 หลายเดือนก่อน

    මූගෙ රස්සාව හින්දා බයිලා ගහානවා ..මෙ කිඹුල්ලු සේරම අල්ලලා රක්ෂිතයකට ගිහිල්ලා දාන්න ඕන......

  • @chathuratharaka6475
    @chathuratharaka6475 6 หลายเดือนก่อน +1

    බොරු සමාජ ගත කරන්න එපා බොල ඇත්ත දන්නේ නැතන් ඒක හොයලා බලලා කියපන් නැත්තං views ගන්න බොරු සමාජ ගත කරන්න එපා

  • @chaduminda8042
    @chaduminda8042 6 หลายเดือนก่อน +22

    ඔක්කොම මරන්න ඕනි...කිබුල්ලු ඉතරු කරන් මොකටද?

    • @Kadamalla90s
      @Kadamalla90s 6 หลายเดือนก่อน

      හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

    • @lovesl9386
      @lovesl9386 6 หลายเดือนก่อน

      😂😂

  • @sahanpriyankara8485
    @sahanpriyankara8485 6 หลายเดือนก่อน +2

    යකො මිනිස්සු කොටි 700 විතර ජිවත් වෙනවා. කිබුල්ලු ලක්ෂයක් විතර ජිවත්වෙන්නෙ. ඔවුන් රැකගැනීම අපෙ වගකිමක්.

    • @PiumalRamesh
      @PiumalRamesh 6 หลายเดือนก่อน +2

      Ubala wage kalakanni wesa balllo aniwaryen balanna ona Kibullu wage

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 6 หลายเดือนก่อน +1

      Ube ate kibulekma kapiya

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 6 หลายเดือนก่อน +9

    බෝවීම පාලනය වීම හොඳයි

  • @Nayanathara123
    @Nayanathara123 6 หลายเดือนก่อน +1

    පොඩි කිඹුලට අවුරුද්දයි නම් ලොකු කිඹුලට වයස කීයද නීල් 😂

  • @saliyajayashankha9911
    @saliyajayashankha9911 6 หลายเดือนก่อน +5

    අයියේ මගේ හොදම යාලුවගේ තාත්තා ආසයි බයයි බෝට්ටුව පෙරලිලා ඒකෙන් ජීවිතේ බේරාගෙන අදටත් ජීවත් වෙනවා.... අපේ අම්මලා ඉස්සර අත්තුඩාව තල්ගහගොඩ පොම්පාගාරේ ලග පීනනවා. අපේ ආච්චි අම්මාගෙ ගෙදර ලග , ගේ පිටිපස්සෙ. ඉස්සර කිඹුල්ලු නෑ ඔය තරම් , ඒත් දැන් ඉන්නවා සෑහෙන්නම කිඹුල්ලු. ගංවතුර කාලෙට එන්න ඕන බලන්න කොහොමද කියලා

    • @J.Pmilinda
      @J.Pmilinda 6 หลายเดือนก่อน

      කව්ද බන් උබෙන් ඇහුවේ 😂

  • @sashi3742
    @sashi3742 6 หลายเดือนก่อน +3

    මේකේ comment කරලා තියෙන ගොඩක් අය එක්කෝ මාතර නැත්තන් නිල්වලා ගඟ ලග😅😅😅😅

  • @hasimali7494
    @hasimali7494 3 หลายเดือนก่อน +1

    මූ අරින නයි😂😂😂

  • @mubarakhussain6531
    @mubarakhussain6531 6 หลายเดือนก่อน +6

    අපි ඉන්නෙත් නිල්වලා ගගට මීටර 20-25 දුරින් ඒ උනාට ගගට බැස්සේ නෑ වසර 20කින් විතර කිබුල් කරදර. අහිංසක ජිව්ත 15ට වඩා මුන් නැති කරා... මන් කියන්නේ කිබුල්ලු ඔක්කොම මරලා දාන්න ඕන. මිනිස්සු ගගට බහින්නේ එදිනෙදා අවශ්‍ය වැඩකටයුතු වලට මිස උන්ව මරන් කන්න නොවේ...

    • @MrPraveenmahesh
      @MrPraveenmahesh 4 หลายเดือนก่อน +1

      loku deyak kalakanni kibullu okkoma marala mas, ham export karanna ona.

  • @lankanjubinnatuyal2473
    @lankanjubinnatuyal2473 6 หลายเดือนก่อน +1

    වීඩීයෝ කාරයා උගේ එක විකුනනවා බෝට්ටු කාරයා බෝට්ටු රස්සාව විකුනනවා මැරෙන් මිනිස්සු ගැන කවුරුවත් කියන්නේ නෑ

  • @Amilayasith
    @Amilayasith 6 หลายเดือนก่อน +8

    Hamba karan kanawa wagema 😅
    Un apiwa allagena kanawa 😂

  • @LahiruKariyawasam-p6m
    @LahiruKariyawasam-p6m 3 หลายเดือนก่อน

    Aniwa.kimbula gange inne nathuwa goda inna yai.minisun thamai parissam viya yuththe.

  • @vimukthichathuranga7718
    @vimukthichathuranga7718 6 หลายเดือนก่อน +2

    කිබුල්ලු මරලා දාන්න ඕනේ පට්ට කරුමයක්

  • @devidtelo6555
    @devidtelo6555 6 หลายเดือนก่อน +1

    ඕකගෙ ඇට දෙක කිඹුලෙක් කන්න ඕනෙ කියන බොරු වලට

  • @gayankavinda8772
    @gayankavinda8772 6 หลายเดือนก่อน +1

    අඩෝ අර සුත්@ බැන බැන ගියා දැක්කනේ, මුන් හිතන් ඉන්නේ දැන මේවා මුන්ගේ රටවල් කියලා ෂුවර් එකටම රුසියන්

  • @niroshansanjeewa8190
    @niroshansanjeewa8190 6 หลายเดือนก่อน +2

    කිබුල්ලු බලන්න දියවන්නාවට යන්න දැන් 😊😊ඔයිට වැඩිය සයිස් බඩු ඉන්නවා .😮

  • @Esh96
    @Esh96 6 หลายเดือนก่อน +4

    යකෝ මාතර ඉදලත් ඔහොම එකක් අපි දන්නෑනෙ😂

    • @rukshanihalagamage5830
      @rukshanihalagamage5830 3 หลายเดือนก่อน

      Yako Neil mallita sawththuwa danna epa honda eka.
      Nilwala Safari eka promote karapalla. Tourism.

  • @anuwageadaviya
    @anuwageadaviya 6 หลายเดือนก่อน

    මයික් අරන් කැමරා අටව ගෙන උම්බෑ කියන්න විදලාතිෙයන දුකක්.. 😅😅 මිනිස්සුන්ට කරදරයක් ෙවලා නෑලු. උඹලා ෙබා්ට්ටු කාරයයි ෙබා්ට්ටුවයි ඔක්ෙකාම ෙකාළඹින් පටව ෙගනම ගියාද...🤣🤣

  • @ShamaliPerera-d7z
    @ShamaliPerera-d7z 6 หลายเดือนก่อน +1

    මිනිස්සු ,,ge ජීවත වලට ,කවුද waga කියන්නෙ .

  • @FrefireFirefree
    @FrefireFirefree หลายเดือนก่อน

    යකෝ තෝත් කරන්නෙ මස් කනෝ වගෙයි පාඩුවෙ ඉන්න සතා බය කරල යවන එක

  • @gayantoty4102
    @gayantoty4102 6 หลายเดือนก่อน +17

    ඔකුන් මරලම දාන්න ඔනැ

  • @dinesheranga5219
    @dinesheranga5219 6 หลายเดือนก่อน +3

    as per comments given bellow look, like these video documentary is not based on true information.

  • @sampathsampath7902
    @sampathsampath7902 6 หลายเดือนก่อน +3

    මුගේ බොරු😅😅😅

  • @Oshan1999
    @Oshan1999 6 หลายเดือนก่อน +8

    මට මස් කිලෝ 1 ඔනේ
    කාලෙකින් කෑවේ නෑ😋

  • @දඟරයා
    @දඟරයා 6 หลายเดือนก่อน +12

    ඔකුන් ටික මරලම කන්ඩෝන තමයි කරි කිබුල්ලු...🤬

    • @ajevox
      @ajevox 6 หลายเดือนก่อน +5

      Ado ponnaya, kimbuloth part of the eco system. Kibuloth jiwath venna onay. Can’t kill all the animals. Moda ponnayek venna epa huththo 😂

    • @user-rl2nb6cb3g
      @user-rl2nb6cb3g 6 หลายเดือนก่อน +1

      අම්මෝ ඒකහ්😂😂😂

    • @Kadamalla90s
      @Kadamalla90s 6 หลายเดือนก่อน

      ​@@user-rl2nb6cb3g☝️☝️☝️😅😅😅😅🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @ChanakaLakshan-wt1xn
      @ChanakaLakshan-wt1xn 6 หลายเดือนก่อน

      ​@@ajevoxathida ubata ahagaththa pagaya 😹

  • @chathuratharaka6475
    @chathuratharaka6475 6 หลายเดือนก่อน

    නිල්වලා ගගේ ඉන්න කිබුල්ලන්ගෙන් මිනිස්සුන්ට වෙන හානිය ගැන කවුරුත් කතා නෑ.මේකා කියන්නේ පට්ට පල් බොරු කියන්නේ

  • @DilanMadushanka-mw3qg
    @DilanMadushanka-mw3qg 2 หลายเดือนก่อน

    කිඹුල් මස් මරු

  • @hasimali7494
    @hasimali7494 3 หลายเดือนก่อน

    මූ අරින නයි😂😂😂

  • @ThilinaMadushanka-dd1ib
    @ThilinaMadushanka-dd1ib 6 หลายเดือนก่อน

    මේකා කියන බොරු... ඕකාව ගගට දැම්මනම් බලාගන්න තිබුනා හරියටම...

  • @surajnayanajith4577
    @surajnayanajith4577 2 หลายเดือนก่อน

    Boattu karaya amu boru kiyanne kidenek kibullo nisa merunada

  • @ravindurashmika734
    @ravindurashmika734 6 หลายเดือนก่อน

    පක තමයි.ගගට බැහැලා බලන්න ඕන අඩුද කියලා.මිනිස්සු මරන් කනවා ඒවා දන් නැද්ද.

  • @SamanMadugoda
    @SamanMadugoda 2 หลายเดือนก่อน

    Umbe ammage hut thamai pako.mage yaluwath aran giya

  • @udeshkumara2097
    @udeshkumara2097 3 หลายเดือนก่อน

    Ahinsaka kibullu 😂 okun knnama tami ona

  • @southerncom2071
    @southerncom2071 6 หลายเดือนก่อน

    මමත් මාතර. මේ බෝට්ටුකාරයා කියන්නෙ ගොඩක්ම බොරු...

  • @amithchuti1569
    @amithchuti1569 6 หลายเดือนก่อน +2

    Saththu wadi wenakota maranna ona naththam mona labbak karannada

  • @akshithaidunil7149
    @akshithaidunil7149 6 หลายเดือนก่อน +1

    Boru ki epa yako

  • @dilz1752
    @dilz1752 6 หลายเดือนก่อน +5

    කිඹුල් මස් කිලෝ එකක් කිය ද😂

    • @Tresure41
      @Tresure41 6 หลายเดือนก่อน +2

      කටු ඉඹුල් ගහේ පස් පාරක් උඩ පහල සහ ලෝ දිය හැලි පහක් විතර වෙනව

  • @nadeejaB
    @nadeejaB 6 หลายเดือนก่อน +2

    වැඩේ මරු සර්❤

  • @161kanishkamadumal7
    @161kanishkamadumal7 6 หลายเดือนก่อน

    බෝට්ටූ කාරයා උබව සැපටම හදේ එක්කන් යනවා බන්

  • @kasunmadhushika8015
    @kasunmadhushika8015 6 หลายเดือนก่อน

    Minishani nakiyanne kohomada ape aiyawat kawe nilwalagage kibullu tamai antimata miniyawat hambunna amuwenma kala danta aurudu 14 kalin ekale munu gamema minissu nawe nilwalagagen ahungalle sattuwatte mibullu tama dan niwala gage inne

  • @MilanDilshan-n4t
    @MilanDilshan-n4t 6 หลายเดือนก่อน +3

  • @ruwankumara4524
    @ruwankumara4524 6 หลายเดือนก่อน

    Meya kiyana vidiyata saththu vitharak newei kadduwa hariye kiyak nan minissu marunada saman mal eka gawa me lagadith ekkenek aran giya

  • @milroynishantha3216
    @milroynishantha3216 6 หลายเดือนก่อน +1

    🙏🇱🇰💛💛🧡🧡🥇🌟

  • @user-rl2nb6cb3g
    @user-rl2nb6cb3g 6 หลายเดือนก่อน +1

    කරි කිබුල්ලු😒😒

  • @asankaupul1541
    @asankaupul1541 6 หลายเดือนก่อน +2

    yasai marana eka

  • @MalingaSadaruwan-m8m
    @MalingaSadaruwan-m8m 6 หลายเดือนก่อน +1

    Boru kiyanna epa

  • @lankageshiromi3781
    @lankageshiromi3781 6 หลายเดือนก่อน +2

    Eka hodai

  • @samadhiabeysekera9791
    @samadhiabeysekera9791 6 หลายเดือนก่อน +3

    Superb🎉🎉

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 6 หลายเดือนก่อน +1

    Kibullu kadeda inne ahenam

  • @Bikka175
    @Bikka175 6 หลายเดือนก่อน

    Okun kibulo maranne ne mun kibulanta patta bayay😂

  • @dianiwasana5305
    @dianiwasana5305 6 หลายเดือนก่อน +2

  • @ruwankumara4524
    @ruwankumara4524 6 หลายเดือนก่อน +1

    Muwa wathurata dala balanna ona

  • @harshaindika9823
    @harshaindika9823 6 หลายเดือนก่อน

    Kadduva. Godapitiya semave innava athi tharamata kimbullu.

  • @chaduminda8042
    @chaduminda8042 6 หลายเดือนก่อน

    මූ කියන බොරු...අඩුයිලු

  • @samithdileepa8885
    @samithdileepa8885 6 หลายเดือนก่อน

    මු බොරු කියන්නේ..

  • @ChanakaLakshan-wt1xn
    @ChanakaLakshan-wt1xn 6 หลายเดือนก่อน

    Bottu karaya thani pachayak kelinne .

  • @githma_madhushan.
    @githma_madhushan. 6 หลายเดือนก่อน +1

    Gagak unata vathura galan nane

  • @chamilwadugea6386
    @chamilwadugea6386 6 หลายเดือนก่อน

    Oya yodaya keyanna boru puluwan nam kebula lagata kettuwanna keyanna mokakda wanna keyala balanna owa montesore lamaenta kewanam weshwasa karaiay ay

  • @Vamos_c
    @Vamos_c 6 หลายเดือนก่อน

    Minussnm mas kanne na ,un nam apiwa ahu unoth knwa

  • @ceylontrick9087
    @ceylontrick9087 6 หลายเดือนก่อน

    Neel ayya kiyana widiyta kibula kynne surathal sathek❤❤❤❤

  • @sahindunipun1628
    @sahindunipun1628 6 หลายเดือนก่อน

    Oya kibbllu maranawa thiya minissu kiyak adn ynawd

  • @talkwithkavya
    @talkwithkavya 6 หลายเดือนก่อน +2

    Well Done❤️❤️

    • @yasasediriweera8281
      @yasasediriweera8281 6 หลายเดือนก่อน

      ඔයාගේ chanel එකක් තියෙනවා ද sis

  • @nileeshashalindha9091
    @nileeshashalindha9091 6 หลายเดือนก่อน

    Yako mu kiynne minissu marunata kmk na kibullu inna oni gdra gihin hada ganin kibullu

  • @yuki_bro
    @yuki_bro 6 หลายเดือนก่อน

    kiyana reddak aheneth na mona pmkda bn

  • @sunandaperara8957
    @sunandaperara8957 6 หลายเดือนก่อน

    ane oya gone pakaya dapane gagata kibulaneta kanna

  • @lahiruchathuranga7142
    @lahiruchathuranga7142 6 หลายเดือนก่อน

    Paalnyak wenna marana eke waraddak na

  • @kumuduniinoka191
    @kumuduniinoka191 6 หลายเดือนก่อน +1

    💚🍃

  • @lasanthaperera8635
    @lasanthaperera8635 6 หลายเดือนก่อน

    Kibulama kapiya