යක්කු වගේ වැඩ කරන ඔබ ඇස් දෙකට දැකලා නැති කෘෂිකාර්මික යන්ත්‍ර 7ක් මෙන්න | Satisfying Farming Machines

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • ලංකාවත් ගොවිතැන් කරන මිනිස්සු ඉන්න කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන රටක්. හැබැයි අපේ රටේ මිනිස්සු දැකලාවත් නැති කෘෂිකාර්මික යන්ත්‍ර ලෝකයේ තවත් රටවල් වල මිනිස්සු භාවිතා කරනවා. මේ වීඩියෝ එක බලලා යක්කු වගේ වැඩ කරන ඔබ ඇස් දෙකට දැකලා නැති කෘෂිකාර්මික යන්ත්‍ර 7ක් දැකගන්න.
    A few centuries ago, power for agricultural machinery was originally supplied by ox or other domesticated animals. With the invention of steam power came the portable engine and later the traction engine. Agricultural steam engines took over the heavy pulling work of oxen. After some time, harvesting machines were also created. Today we present different types of modern farming machines, Which have really changed our daily lives. Satisfying inventions are all around us. Lets take a look at some of the most satisfying modern advanced agricultural machines.
    Tiktok : / wishwa_gaweshaka
    Facebook : / gaweshakaofficial
    Instagram : / wishwa_gaweshaka
    Music : www.bensound.c...
    DISCLAIMER:
    Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.
    ----------------------------------------------------
    Contact Us for Copyright Related issues, Credit addition and deletion:
    contact.vishwagaweshaka@gmail.com
    We will solve your issue within few hours

ความคิดเห็น • 371

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +109

    අයියේ වැරදුන plastic surgery ගැන වීඩියෝ එකක් ගේන්නකෝ ❤️❤️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +50

      ඔය සමාන එකක් කලා මල්ලි බලන්න චැනල් එකේ.. 💙💙

    • @fishknowledgewithwarsha6440
      @fishknowledgewithwarsha6440 2 ปีที่แล้ว +10

      @@WishwaGaweshaka mawa sub karanna puluwanda

    • @chamarasampath804
      @chamarasampath804 2 ปีที่แล้ว +7

      Waraduna newei hari giya ekak genna kiyanna😂

    • @kalanavishmika8938
      @kalanavishmika8938 2 ปีที่แล้ว +4

      😥😂😂😂😂😂😂😂😡

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว +9

      @@chamarasampath804 හරි ගිය ඒවා අමුතුවෙන් කියන්න ඕනේද?😂😂😂

  • @kalanavishmika8938
    @kalanavishmika8938 2 ปีที่แล้ว +2

    Ayiye hodin inna vada ada video akath super 👍👍👍👍👍👍👍💙

  • @dasindudinujaya5879
    @dasindudinujaya5879 2 ปีที่แล้ว +2

    සුපිරියි අපේ රටෙත් ඒ කෘෂිකාර්මික යන්‍ත්‍ර තියෙනව නම් 😃😃

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 2 ปีที่แล้ว +1

    මල්ලී අපේ රටට ගැලපෙන යන්ත්‍ර ගැන වීඩියෝ 1ක් දාන්නකෝ.. අක්කර බාගේ ඉඳන් අක්කර 5 වගේ උස් පහත් ඇදේට තියෙන තැන්වල පාවිච්චි කරන්න පුළුවන් අඩුවට ගෙන්වන්න පුළුවන් යන්ත්‍ර ගැන ..

  • @nishanibinara
    @nishanibinara 2 ปีที่แล้ว +2

    Patta ♥️

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

  • @tishantishan2147
    @tishantishan2147 2 ปีที่แล้ว

    super
    thanks bro.

  • @sadewhansaka2481
    @sadewhansaka2481 2 ปีที่แล้ว +2

    අයියේ ස්කූප් ගේම් කියන සීරියස් එකේ වීඩියෝ එකක් ඕනි please please 😥❤️❤️

    • @SKMsada
      @SKMsada 2 ปีที่แล้ว

      Bakamuna lk yotube Chanel eka balanna

    • @sadewhansaka2481
      @sadewhansaka2481 2 ปีที่แล้ว

      @@SKMsada ඒකෙ තියෙයි ද ❤️

  • @ayeshamaduwanthi4483
    @ayeshamaduwanthi4483 2 ปีที่แล้ว +6

    නියමයි 💙

  • @jillamalli
    @jillamalli 2 ปีที่แล้ว

    sulocha aiya adarei ❤❤

  • @adproduction.......7612
    @adproduction.......7612 2 ปีที่แล้ว

    කවුරු මොනවා කිවුවත් විශ්ව ගවේශක තමා හොදටම කලේ කියන අය මේ කොනට..

  • @imeshlakshan3679
    @imeshlakshan3679 2 ปีที่แล้ว

    Wrestling ගැන video එකක් ඔනේ

  • @mrvishu2288
    @mrvishu2288 2 ปีที่แล้ว

    maru widio aiye

  • @freyamadushani1189
    @freyamadushani1189 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @pramindashaluka5412
    @pramindashaluka5412 2 ปีที่แล้ว +4

    අබිරහස් වීඩියෝ එක ක් ගේන්නකෝ සුලෝචන අයියා

  • @ajithprasanna9025
    @ajithprasanna9025 2 ปีที่แล้ว +2

    නියමයි ❤

  • @ushansayurinda5340
    @ushansayurinda5340 2 ปีที่แล้ว +3

    wow මේ අය යක්කුන්ටත් වඩා අන්තයි ඉක්මනට 1M ගහමු සුභ පතනවා අයියගේ මූන දැක්කම අයියද මේ voise දාන්නේ හිතෙනවා super voise 😋😋😋😋

    • @chamakumar3400
      @chamakumar3400 2 ปีที่แล้ว

      ඔයා මෙයාව දැකලා තියෙනවාද

    • @ushansayurinda5340
      @ushansayurinda5340 2 ปีที่แล้ว

      @Nimsara Gaming Academy ok

  • @sachithsilva5779
    @sachithsilva5779 2 ปีที่แล้ว +36

    අර්තාපල් මැෂින් එකෙ වැඩක් නැති පස් අයින් කරනවනන් අයෙ අර්තාපල් හිටවන්නෙත් ඒ වැඩක් නැති පස් වලම තමා 😏 මොනා උනත් මුල අමතක කරන්න එපා ❤විඩියො එක සුපිරි සුලොචන 🌹🌹❤❤

    • @pawanswarna
      @pawanswarna 2 ปีที่แล้ว +2

      වැඩක් නැති පස් කියන්නේ අර්තාපල් එක්ක එන පස්

    • @sachithsilva5779
      @sachithsilva5779 2 ปีที่แล้ว

      @@pawanswarna 😜

  • @swarnass8584
    @swarnass8584 2 ปีที่แล้ว +2

    ශ්‍රී ලංකාවේ දේශපාලුවෝ මාරුවෙන් මාරුවට පක්ෂ දෙකක් හොරා කෑවා මිසක් හොරා කෑවෙ නැත්තං මීට වඩා දියුණුයි ලංකාව හැම අතින්ම දියුණුයි ඉඩකඩම් තියෙනවා වතුර තියෙනවා තුන් වේලටම මහජනතාවට හොඳට කන්න දෙන්න පුළුවන් රටට ආදරේ තියෙන පිරිමි ටිකක් පාර්ලිමේන්තුව හිටියනං මේවත් වැඩද ලංකාවට එකා බයෙන් නේ ලංකාව දියුණු කරන්න කියලා මට මට මගේ දරුවන්ට ගෑණිට කියලා ගොඩ ලංකාව මනුස්සයෝ මන්දපෝෂණයේ හැදෙනවා

  • @pansilugethmin5442
    @pansilugethmin5442 2 ปีที่แล้ว +6

    අයියේ ඔයාට පුලුවන්ද මේ ලෝකේ තියෙන ලස්සනම customize කරපු කාර් මොනවද කියලා වීඩියෝ එකක් දාන්න 🥺🥺

  • @blackpanthers3397
    @blackpanthers3397 2 ปีที่แล้ว +4

    ඇත්තටම මේ වගේ යන්ත්‍ර ලංකාවට එන්න තව අවුරුදු ගානක් යයි නේද......ඇත්තටම මේ ලංකාවේ මංදගාමී භාවය කවදා අධිවේගී වේවිද කියල දෙයියො තමයි දන්නෙ.....

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +4

    මෙහෙම ඒවා මේ යන විදියටනම් තියන ඒවත් නැතිවෙන පාටක් තියෙන්නෙ.....😟😟😟
    මේවා අපේ රටට ආවනම් දැන අපේ රට ලෝකයෙ ආහාරවලින් සැලකිය යුතු කොටසක් ස්පයලා හොද ආදායමක් ගන්න තිබ්බ...✔😀😀😀 කොහෙද ඉතින්.....😪😪😪😔😔

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +2

    අයියෙ සමාන්තර ලොක ගැන වීඩියෝ එකක් ගේනවද.......?😀😀😀😀

  • @ShashiYaSL6856
    @ShashiYaSL6856 2 ปีที่แล้ว +4

    අදත් නියමයි😘😘විශ්ව ගවේශක අයියගෙ වීඩියෝ වලට ලයික් කරන අය කෝ බලන්න😎😎😎😎

  • @chathurimadushika1903
    @chathurimadushika1903 2 ปีที่แล้ว +7

    මරු video games ගැන වීඩියෝස් ඕනේ aiyage වීඩියෝ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නියමයි 👌👌👌👍👍👍 දෙකයි එම් ඉක්මනටම ගහමු

  • @every77
    @every77 2 ปีที่แล้ว +5

    අදත් first මම ඔන්න 😀😀 ගුඩ් නයිටි කස්ටිය 🤘🤗🤗 වීඩියෝ එක සුපිරි අයියේ ❤️

    • @dilash688
      @dilash688 2 ปีที่แล้ว

      යාලු 650 යන්න සහයොගයක් දෙන්න පුලුවන්ද please

  • @Bumblebee-lm9xw
    @Bumblebee-lm9xw 2 ปีที่แล้ว +11

    Video එකෙන් හොඳ දැනුමක් ලැබුනා.සුපිරි video එකක් සුලෝචන අයියේ.

  • @amazingworld5709
    @amazingworld5709 2 ปีที่แล้ว +3

    වෙන රටවල කෘෂිකර්මාන්තයට කොච්චර තැනක් තියෙනවද කියලා හිතාගන්න පුළුවන්. ඒකට ලංකාවේ

  • @dilruproduction5594
    @dilruproduction5594 2 ปีที่แล้ว +2

    Oyanam maru aiye ❤️‍🔥
    ගින්දර wage vidio danne 😗hema dama oyata ආදරෙයි 💕
    Thawa ලස්සන vidio danna aiye api අනිවාර්යයෙන්ම balanawa 🎵🤣🤣🤣 1M paninwa ithin විශ්වගවේශක🏆️🏆️

  • @sldannybro1551
    @sldannybro1551 2 ปีที่แล้ว +5

    අයියගේ විඩියෝ අපේ පන්තියේ සර්තුත් තිරේ දාලා පෙන්නුවා මාරම ලස්සනයි අයියෙ ඔයාගේ විඩියෝ 🥰😘😘 ඉගෙන ගන්න හුගක් දේවල් ඔයාගේ චැනල් එකේ තියනවා🥰😍

  • @sokawishwagaweshaka
    @sokawishwagaweshaka 2 ปีที่แล้ว +5

    වෙනදාවගේම වටින වීඩියෝ එකක්...✌️💪

    • @dilash688
      @dilash688 2 ปีที่แล้ว

      යාලු 650 යන්න සහයොගයක් දෙන්න පුලුවන්ද please

  • @aditha8941
    @aditha8941 2 ปีที่แล้ว +6

    ලෝකයේ තියෙන හොදම movies ගැන video එකක් කරන්නකෝ...❤

  • @sitharabaduge8552
    @sitharabaduge8552 2 ปีที่แล้ว +7

    අයියේ ලොව භයානක පරීක්ෂණ ගැන වීඩීයෝ එකක් ගේන්නකෝ...😘

  • @ravindu6123
    @ravindu6123 2 ปีที่แล้ว +8

    ලෝකේ අමාරුම භාෂා 10 ගැන වීඩියෝ එකක් කරන්නකෝ🤔🤪🤘

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 2 ปีที่แล้ว +3

    දැන් වෙනදා වගේම රිප්ලයි කරනවා නේද අයියෙ මටත් හාට් එකයි රිප්ලයි එකක් දෙන්න 😍😍

  • @thathsaranichathurani3320
    @thathsaranichathurani3320 2 ปีที่แล้ว +2

    අනේ ..කොරියාව ගැන විඩියො එකක් දාන්නකො..හැම දෙයක්ම ඇතුල් කරලා..K- dramas , K - pop ගැන අනිවාර්යයෙන් ම දාලා

  • @darshanamahela1673
    @darshanamahela1673 2 ปีที่แล้ว +47

    නියමයි සුලෝචන අයියේ වීඩියෝ එක 🔥🔥🔥❤️❤️❤️😊😊😊

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +14

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

    • @kalanavishmika8938
      @kalanavishmika8938 2 ปีที่แล้ว +5

      @@WishwaGaweshaka ayiye niyami video aka ❤️👍👍👍👍

    • @Zinuser-gm1jl1ts1o
      @Zinuser-gm1jl1ts1o 2 ปีที่แล้ว

      @@WishwaGaweshaka maru 🌸🌸

  • @dilshansandeepa2223
    @dilshansandeepa2223 2 ปีที่แล้ว +28

    1M subscribers ගන්න විශ්ව ගවේශක අයියට ලැබේවා!👏💙

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +8

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

    • @lpscraftsb
      @lpscraftsb 2 ปีที่แล้ว +3

      @Nimsara Gaming Academy ❣

  • @dhammika3307
    @dhammika3307 2 ปีที่แล้ว +3

    AKON ගැන වීඩියෝ එකක් කරන්නකෝ.😊

  • @Hobitae-x7f
    @Hobitae-x7f 2 ปีที่แล้ว +12

    මේ වගේ යන්ත්‍ර ලංකාවේත් තිබ්බනම් කොච්චර හොදද කියලා😁 හිතෙනවා මේ විඩියෝ එකත් නියමයි අයියේ 👍💫

  • @cartoonlanka3586
    @cartoonlanka3586 2 ปีที่แล้ว +1

    පෝර ඕනෙ නෑ සහෝදරය ගස් වවන්න...අකුණු වලින් නයිට්‍රිජන් නයිට්‍රේට කරනව...අපේ ඉස්සර මිනිස්සු පෝර පාවිච්චි කලේ නෑ සහෝදරය

  • @sadeepalakshan8077
    @sadeepalakshan8077 2 ปีที่แล้ว +3

    වෙනද වගේම අදත් වීඩියෝ එක සුපිරි විශ්ව ගවේශක ❤️❤️❤️

  • @umeshdilshan679
    @umeshdilshan679 2 ปีที่แล้ว +2

    ඇයි මේ හැම යන්ත්‍රයක් ගැනම කියලා මේක ලංකාවේ තිබුන නම් කියන්නේ... 🙄😥 ඇයි ලංකාවේ මේවා පාවිච්චි කරන්නෙ නැත්තේ 🥺

    • @bluesky8976
      @bluesky8976 2 ปีที่แล้ว

      සල්ලි නෑ 😥

  • @savensanketh2323
    @savensanketh2323 2 ปีที่แล้ว +2

    😋වීඩියො එකේ තිබුණු ස්ට්‍රෝබෙරි කන්න ආස මම විතරද??😘

  • @nimnadidilma3759
    @nimnadidilma3759 2 ปีที่แล้ว +3

    අයියේ ලෝකේ ප්‍රසිද්ධම සංගීත කණ්ඩායම් ගැන වීඩියෝ එකක් කරන්නකො 🥺🙂

  • @udeeshagaming9594
    @udeeshagaming9594 2 ปีที่แล้ว +5

    නියමයි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💙💙

  • @mindrelax6846
    @mindrelax6846 2 ปีที่แล้ว +6

    කවදාවත් දැකල තිබුන්නෑ සුපිරි වීඩියෝ එක

  • @princess-uh7so
    @princess-uh7so 2 ปีที่แล้ว +3

    නියමයි විශ්ව ගවේෂක....
    🙂🙂සුපිරි🙂🙂

    • @dilash688
      @dilash688 2 ปีที่แล้ว

      යාලු 650 යන්න සහයොගයක් දෙන්න පුලුවන්ද please

  • @ajithpanawalage200
    @ajithpanawalage200 2 ปีที่แล้ว +1

    මේ වගේ විශාල තැනිතලා භුමි ලංකාවේ විරල නිසා ඒ සියළුම වගීවල යන්ත්‍ර ලංකාවේ පාවිච්චි කරන්න බැරුව ඇති

  • @Infinity_Herdz
    @Infinity_Herdz 2 ปีที่แล้ว +4

    නියමයි

    • @dilash688
      @dilash688 2 ปีที่แล้ว

      යාලු 650 යන්න සහයොගයක් දෙන්න පුලුවන්ද please

  • @PramoshFernando
    @PramoshFernando 2 ปีที่แล้ว +2

    සුපිරි.. ,නියමයි සුලෝචන අයියේ.... ,ජයම වේවා.. ! ටිකෙන් ටික අපි ඔයාගේ.. හොද රසික පිරිසක් වෙලා....❤💖
    💖🎶මේ පැත්තට ආවොත් මට ලොකු ගෞරවයක් ...🙏🎸🔴🥳

  • @pinkgirl5265
    @pinkgirl5265 2 ปีที่แล้ว +1

    ලෝකයේ විශාලම කූඹි ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද?

  • @gihaninduwayt6437
    @gihaninduwayt6437 2 ปีที่แล้ว +5

    අදත් වෙනදා වගේ සුපිරි

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි 💙💙

  • @dilash688
    @dilash688 2 ปีที่แล้ว +4

    play store එකේ ඇප්ස් වලට රේටින් දෙන්න පුලුවන්නේ youtube එකෙක් එහෙම පුළුවන් වුනානම් හැමදාම අයියට තරු පහ ගාණේ දෙනවාමයි ඒ තරම් වීඩියෝ සුපිරි

    • @DashParrOfficial
      @DashParrOfficial 2 ปีที่แล้ว

      Yourube ආපු මුල්ම කාලේ එහෙම තිබ්බා දැන් නෑ 👍

  • @chamakumar3400
    @chamakumar3400 2 ปีที่แล้ว +1

    මම ඔයාව දකින්න ගොඩාක් ආසාවෙන් ඉන්නේ ඒත් තවම ඔයාව දැකලා නැහැ.

  • @raveedjmusics6390
    @raveedjmusics6390 2 ปีที่แล้ว +13

    අදත් වෙනද වගේම හොද,සුපිරි වීඩියෝ එකක් සුලෝචන අයියේ❤️හැමදාම අපි ඔයත් එක්ක තමා😍

  • @isharamadhuwanthi8705
    @isharamadhuwanthi8705 2 ปีที่แล้ว +5

    අදත් වීඩියෝ එක නියමයි අයියේ..👍👍❤️❤️

  • @tech_king_sl
    @tech_king_sl 2 ปีที่แล้ว +2

    කෝ අපේ ගවේශකයො ටික. දොයිද...?
    👇👇👇👇👇
    👇👇👇👇
    👇👇👇
    👇👇
    👇

  • @rashligossip601
    @rashligossip601 2 ปีที่แล้ว +5

    නියමයි අයියෙ ❤️💞

  • @Lm10826
    @Lm10826 2 ปีที่แล้ว +2

    ඔවා අපේ රටට එන්න තව අවුරුදු 200 ක්‌ විතර යයි 🙄

  • @dharmasirikumarasinha8909
    @dharmasirikumarasinha8909 2 ปีที่แล้ว

    මහත්තයෝඔයකියනයන්තරඅපිටමොකටද.පොහොරටිකවත්නැතිරටේ.ඔයදේවල්මෙහෙවෙයිහීනෙන්.ඒතරම්මරටේපාලනයහොඳයි

  • @පබසරමනුජ
    @පබසරමනුජ 2 ปีที่แล้ว +2

    නියමයි විශ්ව ගවේශක වීඩියෝ එක
    ළඟඳීම 1M ගහමු.

  • @pramindashaluka5412
    @pramindashaluka5412 2 ปีที่แล้ว +2

    සුලෝචන අයියා Live එකක් ගේන්නකෝ

  • @dumindaherath9187
    @dumindaherath9187 2 ปีที่แล้ว +1

    නියමයි මෙිිවගේ යන්ත්‍ර හදුනාවා දෙනවා නන් මිනිස්සු මෙිි රටෙ බින් අඟලක් ආතාරින එකක් නැහැ..

  • @lemxiuyu7671
    @lemxiuyu7671 2 ปีที่แล้ว +7

    Good as always 🙂💜 congrats for 1M🤗

  • @slfunnytiktok9683
    @slfunnytiktok9683 2 ปีที่แล้ว +3

    නියමයි. සුපිරි.❤❤❤😁😁😁😍😍😍😍😍

  • @rjart8346
    @rjart8346 2 ปีที่แล้ว

    හැබැයි අය්යෙ එකෙක් අයියගෙ වීඩියෝ උස්සල එහෙම්මම උගෙ චැනල් ඒකට දානවා
    අයියගෙ ඊමේල් එක එවන්නකෝ.......

  • @rmnrathnayekarathnayeka7476
    @rmnrathnayekarathnayeka7476 2 ปีที่แล้ว

    අයියේ මම ඔයාගෙ න් අහන්න මයි හිටියේ ගවේෂක podcast එකට video දාන්නෙ නැත්තෙ ඇයි මේකට reply එකක් දෙන්න කො අයියේ

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +2

    හොල්මන් video එකක් ඕන☺

  • @ypanda7626
    @ypanda7626 2 ปีที่แล้ว

    මං ආසම youtube channel එක තියෙන්නෙ ඔයාට සුලෝචන අයියා
    happy halloween 🎃 මාසයක් වේවා bro

  • @epalitha7657
    @epalitha7657 2 ปีที่แล้ว

    ගොවිතැන gana නොදන්නා ජනපති ga මොළය padanna hoda වීඩියෝ wak mawa බලනවා nam අපිට mahama wanna na 😂😂😂😂😂😂😂😂

  • @SasinduDewmin
    @SasinduDewmin 2 ปีที่แล้ว +5

    මරු video එකක්
    ❤️❤️❤️👍🏻👍🏻

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +2

      ගොඩක් ස්තූතියි 💙💙

    • @SasinduDewmin
      @SasinduDewmin 2 ปีที่แล้ว

      Thanks
      ❤️❤️

  • @wzx551
    @wzx551 2 ปีที่แล้ว +2

    2 ක් දැකල නෑ අනිත් සෙට් එකම දැකල තියේ

  • @DashParrOfficial
    @DashParrOfficial 2 ปีที่แล้ว +3

    අයියේ ඔයා බදින්නේ කවදාද?👰👰👰

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +4

      හම්මේ තව අවුරුදු ගානක් තියෙනවනේ.. 😀

  • @h.aleelarathnawimalakeerth4201
    @h.aleelarathnawimalakeerth4201 2 ปีที่แล้ว +2

    817 වෙනි like එක මගෙන් - ☺

  • @nazeelhaq7277
    @nazeelhaq7277 2 ปีที่แล้ว +5

    කියන්න දෙයක් නෑ අයියේ... වෙනදා වගේම සුපිරිම video එකක්💞

  • @Rightpath-t9i
    @Rightpath-t9i 2 ปีที่แล้ว +1

    අයිය ගොඩ කාලෙකින් හොල්මන් වීඩියෝ එකක් දැම්මේ නෑනේ

  • @luckshan3937
    @luckshan3937 2 ปีที่แล้ว +8

    නියමයි අයියේ❤️🔥

  • @dilshan_sandeepa08
    @dilshan_sandeepa08 2 ปีที่แล้ว +2

    💕🤗

  • @ptcontent4406
    @ptcontent4406 2 ปีที่แล้ว +2

    යාන්තම් 903 වෙනි view එක 😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @slaircraftlover
    @slaircraftlover 2 ปีที่แล้ว +2

    මමයි මුලින්ම වීඩියෝ එක දැක්කේ 🥳🥳🥳

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💙💙

  • @sisiraingiriya6084
    @sisiraingiriya6084 2 ปีที่แล้ว +2

    ස්ට්‍රෝබෙරි ගෙඩි මැෂිම

  • @slgamer8648
    @slgamer8648 2 ปีที่แล้ว +4

    සුපිරි 👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว +1

      ගොඩක් ස්තූතියි මල්ලි💙💙

  • @malsha1271
    @malsha1271 2 ปีที่แล้ว +2

    අයියේ සත්තු ගැන වීඩියෝ එකක් දාන්නකෝ

    • @SanjuSanju-sl6lw
      @SanjuSanju-sl6lw 2 ปีที่แล้ว +1

      Buntige pitcher ekk danawada apitath balanna

  • @kaveenirmal
    @kaveenirmal 2 ปีที่แล้ว +1

    වීඩියෝ එක නියමයි ..... 👍👍👍👍😀😀😀😀

  • @GGbro0001
    @GGbro0001 2 ปีที่แล้ว +1

    මැෂින් එපා පොර ටික දීපියව් 😑😑😑😑

  • @shansadakelum5451
    @shansadakelum5451 2 ปีที่แล้ว +2

    අදත් නියමයි 👌👍👍

  • @somalathaguruge2984
    @somalathaguruge2984 2 ปีที่แล้ว +4

    👍👍👍

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💙💙

  • @yohanravindu7918
    @yohanravindu7918 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් නියමයි අයියේ👍🤟🙏♥

  • @dilumkalhara2985
    @dilumkalhara2985 2 ปีที่แล้ว +3

    Mama 1 st ikmanata 1million yamu gammak thama. Good luck

    • @WishwaGaweshaka
      @WishwaGaweshaka  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි 💙💙

  • @buddhidilshan7418
    @buddhidilshan7418 2 ปีที่แล้ว +2

    පට්ට 👍👍👍👍👍❤❤❤❤

  • @renuka4549
    @renuka4549 2 ปีที่แล้ว +1

    Niyamai video eka .1million congratulations😊🥳

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว

    Apita කවදාවත් මෙවැනි දේවල් ganna bari වෙයිද ❤

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +2

    අපේ රටේ කාලීන මාතෘකාව පොහොර...🤔

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 2 ปีที่แล้ว

      Aka nam athta tamae
      Lankawata ahama unata
      Maha ahama naa
      Shani
      Taruwan saranae
      Dp GN yaluwa

  • @only2dcartoon7
    @only2dcartoon7 2 ปีที่แล้ว +1

    Minecraft gahana aya like karanna
    Phone eken minecraft gahana aya comment ekak danna 🥰🥰🥰

  • @Amazonworld2050
    @Amazonworld2050 2 ปีที่แล้ว +5

    සුපිරි වාහන ටික🚜👌💯

  • @hirukabadugama1221
    @hirukabadugama1221 2 ปีที่แล้ว +1

    Owa ලංකාවට dunnoth hoday anee.

  • @bnv6159
    @bnv6159 2 ปีที่แล้ว +2

    හොල්මන් තමා ඕනෙ 🔥🔥🔥🔥

    • @bnv6159
      @bnv6159 2 ปีที่แล้ว

      @Nimsara Gaming Academy හැමදාම ඕක කියන්න එපා බං මම සබ් කරල තියෙන්නෙ 😂😂😂😂😂

  • @dasindudinujaya5879
    @dasindudinujaya5879 2 ปีที่แล้ว +2

    නියම👌 වීඩියෝ එකක්

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +6

    අදත් සුපිරියි විශ්ව ගවේෂක

  • @gamingsanta7794
    @gamingsanta7794 2 ปีที่แล้ว +1

    අපේ රටේ මිනිස්සු මෝඩයිනේ😂😂😂