හැමදම හදන රොටී වෙනුවට පිටි ගුලි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024

ความคิดเห็น • 17

  • @dananjanihansika2726
    @dananjanihansika2726 2 หลายเดือนก่อน +1

    තග්ගුලි කියන්නේ අපි නම්🙈 ඕකේ පරිප්පුයි වට්ටක්කා චිකන් එකටම දැම්මම මරු, එහෙමත් හදලා බලන්න🙈🙈🤩

  • @imashadilmini1642
    @imashadilmini1642 หลายเดือนก่อน +1

    Piti gulli newei thakadi

  • @tharangisamanmali7756
    @tharangisamanmali7756 3 หลายเดือนก่อน +1

    මම නම් කාලා තියෙනවා ගොඩක් රසයි අපේ අම්මා හදනවා ❤❤❤❤

  • @amanisanjulabandara7333
    @amanisanjulabandara7333 ปีที่แล้ว +3

    මේක හරිම රස කෑමක්.මගෙ නුවරඑළියෙ යාලුවගෙ අම්මා හදලා මම ජීවිතේ පලවෙනි වතාවට කෑවා. ගොඩාක් සීතල තියෙද්දි සීතල නැතිවෙන්න කන කෑමක් කියලා තමා කිව්වේ. ඒ රස දැනුත් මතකයි.එයාලා චිකන් එහෙමත් දාලා තිබ්බා

    • @sriyanikapuhennayaka1223
      @sriyanikapuhennayaka1223 ปีที่แล้ว +1

      ඔව් මේකට චිකන් එහෙමත් දාලා හදනවා,මාත් නුවර එලියේ තමා දුව,ගොඩාක් ස්තූති අදහස් වලට

    • @ImashiRashmi
      @ImashiRashmi 9 หลายเดือนก่อน +1

      මාත් එහෙමයි නුවර ගියාම පලවෙනි වතා කෑවෙ ❤❤

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 3 หลายเดือนก่อน +1

  • @ChandrakanthiSuraweera
    @ChandrakanthiSuraweera 5 หลายเดือนก่อน +1

    Thakkaďi

  • @lakshmidkumari1360
    @lakshmidkumari1360 ปีที่แล้ว +2

    තක්කඩි කියන්නෙ මේවද?

    • @apiuyamu6109
      @apiuyamu6109  ปีที่แล้ว +1

      ඔව්😍

    • @sriyanikapuhennayaka1223
      @sriyanikapuhennayaka1223 ปีที่แล้ว +1

      ඔව් තක්කඩි කියන්නෙත් මේවට තමා.

  • @nadeesheranga1299
    @nadeesheranga1299 ปีที่แล้ว +1

    😅😅😅😅

  • @pererathanu3490
    @pererathanu3490 ปีที่แล้ว +2

    🤩🤩🤩

  • @ramyawathirodrigo4990
    @ramyawathirodrigo4990 ปีที่แล้ว

    Yü3

  • @විහාරාකෙත්මලී
    @විහාරාකෙත්මලී 2 ปีที่แล้ว +3

    මමත් අද...හදනවා💜️🙂

    • @apiuyamu6109
      @apiuyamu6109  2 ปีที่แล้ว +1

      අනිවාරෙන්ම හදල බලන්න......
      ගොඩක් ස්තුති ...!

  • @kavindadissanayaka8310
    @kavindadissanayaka8310 ปีที่แล้ว

    ai