For the first time,I heard about this food n method of preparing,So happy to see this channel too,one of our Muslim sister doing it.I will definitely try it n also it seems so delicious.Thank you so much for sharing it with us n specially so glad this strengthen our relationship n mutual understanding one another.
Wow. It looks so delicious. Found your recipe accidently. Always wanted to learn to make Muslim dishes. You make it sound so simple. Keep up your great cooking. Thanks for sharing.
Looks delicious… definitely I will prepare it. Request: when you prepare meals let us know how we could eat this, is this a main course or whether we have to mixed with rice or bread or Salad. ❤
මම මේ කෑම එක හදලා බැලුවා, හරිම රසයි. Darling .. thank you so much ... තවත් අලුත් කෑමක recipe එකක් එනකම් බලාගෙන ඉන්නේ. Blessing to you and your family .. ❤
දේශපාලන තක්කඩි හින්ද ජාති දෙකක් අතර තියෙන ප්‍රශ්න තක්කඩි හොද්දකින් නැති කරන ඔයා වගෙ දරැවො තව තවත් බිහි වේවා ❤️❤️❤️❤️ may allah bless you ❤️
😂😂😂Thank u sooo much🤗🤗🤗❤❤☺️☺️❤
👍👍😆🤣😅
🤣🤣🤣👊
😂😂😂😂😂😂❤❤❤
😂😂😂
හරිම සතුටුයි. මුස්ලිම් කෑම හදන හැටි කියා දුන්නට ස්තුතියි දුවේ. අපි හැමෝම මිනිස්සු. දේශපාලන වාසි ගන්න ජාතීන් අතර භේද හදනකොට අපි රැවටෙන්න හොඳ නෑ.
Yes. Api okkoma minissu. Me loke jeewathvenne tika kaalai. Hemotama hodhak karala, hodha hithala jeewathvela paralowe jayaganna onai. Echcharai jeewithaya ❤️❤️❤️👍🏻👍🏻👍🏻
මම හැදුවා 🥺❤ මාරම රහයි ඒක ❤ ඇත්තටම පෞද්ගලික ව මම මුස්ලිම් කෑම කන්න හරිම ආසයි.. ටවුන් ගියත් සයිවර් කඩෙන් තමා කන්නෙ 🥺❤ ඇත්තටම ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාට ❤
මං ඔහොම කාලා තියෙනවා වට්ටක්කා කරි එක්ක.අපේ ගමේ අය හදනවා.ඒකත් රසයි. අපි කියන්නේ පිටි බෝල කියලා 👍👍👍
ජාතින් අතර තේරුම් ගැනීමට මේ කරන දේවල් වටිනවා
❤️
Desapalana thakkadi nisa me thakkadi kanna hithenne na
අද තමා මෙහෙම කැමක් අහුවෙත් ,කොහොමඋනත් හරිම රසපාටයි ,ගොඩක් ස්තුතියි අක්කා .මෙවගෙ කැම ජති තව ගොඩක් කියල දෙන්නකො අක්කා 🥰🥰
Ehemadha nanga 🤗sure thawa recipy gennam k
මමත් අදමයි ඇහුවේ. ස්තුතියි
ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ ජීවන රටාව බොහෝ දුරට සමාජයෙන් සැඟවුණු ජීවන රටාවක් බවට පත් වී තිබෙනවා.එය අනිකුත් ජාතිකයන් අතර අවිශ්වාසය ඇති කිරීමට හේතුවක් වී ඇති බැවින් ඔබතුමියගේ මේ youtube චැනලය ඉතාමත් වටිනවා.
ජාතීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය ඇතිකර ගැනීමට මෙවැනි youtube channel බෙහෙවින් වටිනවා
මගේ සුභ පැතුම්...
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
Monawada. Sagavela. Teyennay.
අනේ ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි නංගි හරිම ආසයි බලාගෙන් ඉන්න..ඔයාලා හදන බිරියානි මසාලා එක ගෙදර හදා ගන්න හැටිත් කියලා දෙන්නකෝ... ඔයාගේ වැඩ තව තවත් සාර්ථක වේවා ... තෙරුවන්සරණයි .... ❤️❤️❤️❤️
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Akka
Me. Curry. Eka. Monava. Ekka. Kanna. Puluvanda
👌👍🤗🥰
අද තමයි ඔයාගේ වීඩියෝ බැලුවේ මුස්ලිම් ළමයෙක් උනාට හොදට සිංහල කතා කරනවා ගුලාජ් ජමුන් රේසපි ඒක බැලුව ගොඩක් රස ඇති මම ඉන්නේ ජෝර්දාන් වල අපි කඩෙන් ගෙනල්ල කනවා ආසයි ඔයා හදන කෑම කන්න ඔයාට අල්ලා දෙව්යන්ගේ පිහිටයි 🙏ගොඩක් ස්තුතියි අපිට මේ වගේ කෑම හදන්න කියලා දෙනවාට ❤️
මම සිංහල කෙනෙක් ඒත් මන් හරිම ආසයි ඔය ලා හදන කෑම කන්න... ඒවා ගොඩක් රසයි වගේ ම පිරිසිදුයි ❤️
ඕව කුවේට් එකේ මම හිට්ය ගෙදර හැදුවා හරිම රසයි ..නොදැක්ක අයට අලුත් රෙසිපි එකක් කියල දුන්නට ඉස්තූති 🙏🙏🙏🙏❤️❤️❤️
අපේ ආදරණීය මුස්ලිම් ජනතාව ගේ කෑම හරි රසයි.
බුදු සරණයි ඔබට
මම් කාල තියෙනවා .මීට අවුරුදු 12ට කලින් මාර රසයි.නම දන්නේ නැතුව මෙච්චර කල් හිටියේ.thx
දුව ඔයාගේ කියලා දුන්නු විදිහටම හැදුවා..හරිම රසට ආවා පුතේ.. Thankyou so mush darling ..
මම නම් දැක්කෙ අද තමයි ඔහොම කෑමක්.සුපිරියි.😋😋😋😋😋
Ehemadha dr try karala balanna
Api kochara kala athda
@@ishanidilrukshi34 මම නම් මීට කලින් දැකලා නැහැ.
හරිම සතුටුයි ඔබල අපි එක රටක
එකම ජාතියක් කියලා පෙන්නුවට 🥰🥰
කටට කෙල ඉනුවේ මට විතරද 😋😋😋😋❤❤❤
හරිම අපුරැයි හරිම පෙරේත කමත් දැනුනා බොහොම ස්තුතියි
ඔයාටත් පව්ලේ සැමටත් සුවපත් දිවිටක් වේවා.
මන් දැන් හැදුවා අක්කි.......😍 අනේ හරිම රසයි...... thank you so much. කලින් අහලා තිබුනා ඒත් හදලවත් කාලවත් නෑ අක්කි හදපු විදියට ආසා හිතුනා. හරිම රසයි අක්කි. .......😊😊😊😊
මන් අදමයි අහුවේ නමත් හරි අමුතුයි මන් අනිවරෙන්ම හදනෝ අක්කා තැන්ස් මෙවගෙ දෙවාල් කියලා දෙනවට ❤
ඒක මරු හරි ලේසියි හදන්ඩ ඕනෙ වෙලාවක හාල් පිටි වලින් නින්දා රස ඇති 🔥🔥
මම හැදුවා හරිම රසයි ...සැර වැඩි උනා මගෙ අතින් චිකන් කරි අපි සැරට කන නිසා නමුත් හරිම රසයි ඊලග පාර නම් සැර අඩු කරල හදල බලනවා 😊♥️ Thanks For the Recipe 💕
හාල් පිටි බැදලද ගන්නේ තෙත ඒවද
අපේ ආච්චි මේවා හදනවා කොල්ලු වලට දාලා හරි රසයි
❤️❤️
ලස්සනයි video එක, බුදුසරණයි , දෙවි පිහිටයි
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
ඔයාලා හදන කලියා මාලුව කාලා තියෙනවා .නමුත් මෙහෙම හදලා කාලා නෑ thank you රස කෑමක් කියල දුන්නට
සහෝදරි , මුස්ලිම්වරුන් වන්දනා කරන ඉරියව් පිළිබඳ සහ එහි අර්ථය පිළිබඳ වැඩසටහනක් කරන්න ...
ස්තුති ...!
Pothpath valin keyavala egenaganna aka tamai hodama kramay
මේ වගේ කෑමක් මං ඇත්තටම අදමයි දැක්කේත් ඇහැව්වෙත්.. රස ඇති අනිවාර්යෙන් හෙට හදලා බලනවා.
මම අද හැදුවා ..හරිම රසයි.. සතුටුයි වගේම දුකකුත් දැනුනා.මෙච්චර ලස්සනට ජීවිතේ බෙදා හදාගෙන ඉන්න පුලුවන් අපිව වෙන් කරන්න පහුගිය කාලෙ කොච්චර නම් දේවල් කලාද..
ස්තූති ඔයාට ගොඩාක් 🙏❤!
😟😟
මම හරිම ආසයි muslim අය හදන කෑම වලට හරිම රසට හදනවා තව කෑම වර්ග හදන හැටි දාන්න ගොඩක් ස්තුති
Wow akki නියම recipe එකක් අනිවාර්යයෙන් try කරල බලන්න හිතුනා. ❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම try karala feed back kiyanna malli
අනිවාර්යයෙන්ම brother ❤❤
Wow!
Never heard of this dish before.
Looks delicious and so good for kids.
Thank you for showing the recipe and demo!
🙏💓
අක්කේ මම අද මේ කෑම එක හැදුවා කියන්න වචන නෑ මාරම රසවත් ❤ ඔයාට ස්තූතිය අපිට කෑම හදන විදිහ කියල දෙනවට . ඔයාට දෙවියන් වහන්සේගේ ආදරය ලැබේවා. ❤
ඔයා කතා කරන විදිය හරිම ලස්සනයි සහෝදරී....
හරිම රසවත් වගෙයි........
හදලා බලමු 🇱🇰🇮🇹
මම නම් හැදුව ❤ හරිම රසයි ❤
අපේ ආදරණීය මුස්ලීමි ජනතාව ගේ කෑම රස පාටයි බුදු සරණයි❤❤❤❤
රස ඇති අපිත් හදනවා ස්තුති
එක පාරටම තක්කඩි කියල දැක්කම මම හිතුවා ආයෙත් මොකක් හරි ජාතියට පහර දිමක් කියලා අනෙ එහෙම දෙයක් නෙමෙනෙ අපෙ සොහොයුරිකගෙ චැනලයෙන් ගෙනෙන වැඩසටහනක් නිසා ආසාවෙන්ම බැලුවා හොඳයි මමනම් ඉන්නෙ රට එත් හදලා බලනවා මොකද මම මැලෙ ජාතිකයෙක් නිසා මෙවගෙ රිසිපියක් ගැන අහලවත්නැ අපෙ අම්මාත් ගොඩාක් කැම ජාති හදල අපිට කවල තියෙන්වා එත් මෙක අමුතුම කැම එකක් හදන්න හිතාගත්තා thanx සොහොයුරිය ඔයටත් ඔයාගෙ දුවටත් family එකටම අල්ලා දෙවියන්ගෙම පිහිටයි
Shoooii akki oyalanam
ස්තුතියි. මිස්. කට ට. කෙල ත්. උනනවා. අනිවාර්යෙන්. හදනවා.. 👍🙏👍👍👍
මමත් හැදුවා... හරිම රසයි...❤
මම ගොඩක් ආසයි ඔය උයනවා බලන්න.හරිම පිලිවෙලයි.හිත නිවෙනවා.😘 ඉදිරියටම යන්න සුබ පතනවා.😍
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Dr
👌 👌👌අමම නුවර අපේ පැතේ මේක හදනවා පරිප්පු මිරිසට උයලා ඒකට පාන්පිටි බෝල දාලා අපි කියන්නෙ පිටිගුලි ඒකත් මාරම රස කෑමක් මන් මේක කුරුණෑගල පැපැත්තෙන් කාල තියනවා මුස්ලිම් අක්ක කෙනෙක් හදලා දීලා තක්කඩි එයා හැදුවේ එලවලු මස් දාලා කිරට ඒකත් රසයි
ඔව් අපෙ අම්මා පරිප්පු දාලා හදනවා නුවර
ඒක නම් කටට කෙලත් ඉනුවා දැක්කාම අනිවා හදන්න ඕන.😃..ඔයා සිංහලෙන් කතා කරන එක නම් ගොඩක් වටිනවා හැබැයි අක්කේ...😘
Thank you අක්කී.. අලුත් කෑමක් හදාගන්න කියලා දුන්නාට. අනිවාර්යයෙන්ම try කරලා බලනවා.❤
Oy kiyla dunna vidihtMa heduwa. Rasatama awa. Thank you oyge video ekt!❤️❤️❤️❤️
මං ආසම කෑමක්.. 😋😋
ඔයානම් මාරම වෙලාවක තමයි මේ වීඩියෝ එක ගෙනාවෙ.අපේ හස්බන්ඩිගෙ යාලුවෙක් මේවා ගෙදරින් හදාගෙන ඇවිත් අපේ හස්බන්ඩි කීවා පිටි ගුලිවලට හොදි දාලා යාලුවෙක් කෑමක් ගෙනාවා මාර රසයි මට ඒවා හදලා දෙන්න පුලුවන්ද කියලා.කවුද අනේ ඒවාගෙ කෑමක් අහලවත් දැකලවත් තියෙන්නෙ.ඔන්න අද තමයි ඒක දැනගත්තෙ.ඔන්න මටත් දැන් වැඩ පෙන්නන්න පුලුවන්😁😁😁හැබැයි ඔයාගෙ වීඩියෝ එකකින් බලා ගත්තා කියලා හස්බන්ඩිට කියන්නෙ නෑ.😁😁😁😁😁මම හිතලා හැදුවා වගේ හදලා දෙන්න පුලුවන්.😄😄😄ඔයාට ගොඩාාාාාාක් ස්තුතියි මේ වීඩියෝ එක ගෙනාවට
ඇත්තටම දැක්කම ආසා හිතෙනවා.මමත් හදනවා.නංගී.
wow...😍 අක්කි එකනම් හරි වෙනස්ම කැමක්.අනිවරෙන් හදනවා කියලා දුන්නාට ස්තුතිය 😊
මගේ හොදම යලුවා මුස්ලිම් මමකාලා තියනවා හදලා තියනවා දෙල් කුකුල් මස් සමග හදලාත් රසයි මේයත් අද දැන ගත්තෙ👍👍👍❤❤❤
Thank you හොය හොයා හිටපු කෑමක්
මේක අපි හදන ගුණ්ඩු වගේ.තව රෙසිපි ඕන ඔයාගේ වීඩියෝ ලස්සනයි.🥰🥰🥰🥰
For the first time,I heard about this food n method of preparing,So happy to see this channel too,one of our Muslim sister doing it.I will definitely try it n also it seems so delicious.Thank you so much for sharing it with us n specially so glad this strengthen our relationship n mutual understanding one another.
ඊයෙ මන් dinner එකට තක්කඩි හැදුවා.හරිම රසයි Thank you recipe එකට😘👍
🤗🤗🤗
monawa ekkada kewe. bath ekkada
@@subodhiweerawardhena2329 meeka witharai dr
@@SLFathimaslifestyle tnku❤️
පළමු වතවට තම මෙි වගේ TH-cam චැනල් එකක් දැක්කේ . හැම වොලොග්ස් එකක්ම බැළුවා. නෝමිබී වොලොග්ස් ටිකතමා හොද . නෝමිබී ගැනත් දැනගත්තා ..Q & A වැඩසටහනක් බලාපොරෝත්තු වෙමි.. SL F L S ජයවෙිවා 💪🙏❤️
මම දැන් අපේ අම්මත් එක්ක නිතරම ඕය රෙසිප් එක try කරනවා අක්කෙ...හරිම රසයි..ගොඩාක් ස්තූතියි...ඔයාගේ video එකක් එනකම් බලාගෙන ඉන්නෙ..😁❤️
මගේ ආසම කෑමක්... ❤
අනිවාර්යයෙන් හදනවා
Aniwa
Harima rasai mat kala tiynw 🙂🙂🙂
Aththatama harima lassanayi nnga oya katha karana widiha.hodatama hema deyakma පැහැදිලි karala denawa.thanks api ekka oya danna dewal shear karagannawata.oyalata budusaranayi paressamen sathutin inna hemadatama ❤️🥰
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Akka
අපි නම් ඔව්වට කියන්නේ ගුන්ඩු කියලා😌nice vidieo❤💚💙
පිටිවලට හිනියට ගාගත් පොල්එකතු කරගත්තම තවත් රසය්
මටත් හිතුනා හදන්න අනිවාර්යයෙන්ම හදනවා රස ඇති
Niyami ❤️
නියමයිනේ මම ගොඩාක් අගය කරනවා ස්තුතියි ඔයාට
Wow. It looks so delicious. Found your recipe accidently. Always wanted to learn to make Muslim dishes. You make it sound so simple. Keep up your great cooking. Thanks for sharing.
සුපර්බ්..මන් ඔයාගේ ගුලාබ් ජමුන්, මයෝනිස් රෙසිපි ට්‍රයි කලා..නියමෙටම ආවා....
මේකත් අනිවාර්යයෙන් හදනවා 🥰🥰🥰 Thank you
aaa ehemada nanga
ඔයා සිංහල කතාකරන විදිය හරිම ලස්සනයි.
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
මම කැරට්, ගෝවා වගේ එළවළු ටිකකුත් මේකට එකතු කරලා හදන්නෙ.
😍😊😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කියෝ.... 😍😊😍
මම ඉස්සෙල්ලාම බැලුවෙ ඔයාගෙ
අවුරුදු දවස් වීඩියෝ එක අපේ ගම් පලාත වගේ නෙමෙයි ඔයාලගෙ කෑම ටිකක් වෙනස් වගෙ නෑනා නුවර කිව්වා ඔයා කොහෙද තක්කඩි මාත් ආස කෑමක් මාත් හදනවා dr ඔයාට සුභ දවසක්
Wow wow super video හරිම ලස්සනයි අක්කේ කෑම එකත් නියමයි 👍👍👍😊😊
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Malli
අපේ අයනම් නරක අයටත් කියනව තක්කඩියා කියල 🤭🤭😁😁
Hadala balannam nangi mage thaththa muslim amma sinhala asai ardarei. oyata allaha davepihitai
Ane ehemadha akka🤗🤗🤗😘
Mmmm...rasai wage. Hadala balnnm thank you
චිකන් අත්‍යාවශ්‍ය නෑ.
කට්ට කරවල කෑල්ලක් දාලා හදන්න. පට්ටම පට්ට රහයි. මගෙ අත්තම්මා තමයි හදන්නේ මේ කෑම. අපි පුංචි කාලේ මේ කෑම අනිවාර්යයෙන් සතියට දවසක් හදනවාමයි. මාරම රහයි, සියලුම පෝෂණ ගුණ එකම කෑමකින් සමබරව ලැබෙනවා. ❤❤❤❤❤
තක්කඩි කියන්නේ ඉතින් මට නම් ජාතික ආහාරය වගේ. ඒ තරමට කන්න ආස, කොච්චර කෑවත් එපා වෙන්නෙ නැති කෑමක්.
මම හැදුවා🥰🥰🥰 සුපිරියටම තිබ්බා❤❤❤
Thank you so much oyata💐💐💐
හස්බන්ඩ් කිව්වා ගොඩක් රසයි කියලා.
සුබ පතනවා ඔයාට...
🥰
තෙරුවන් සරණයි !!!
First time heard even the name of this dish. Can't wait to
try
හෙටම හදනවා 😋😋😋😋😋👍👍👍👍👍
Excellent vedio achaa 👌
Sha attatama shooook👍👍 rasa paatayi👌👌👌👌
🤗🤗🤗
Looks delicious… definitely I will prepare it. Request: when you prepare meals let us know how we could eat this, is this a main course or whether we have to mixed with rice or bread or Salad. ❤
මේ වගේ වෙනස්ම කෑම දාන්න ලංකාවෙ මුස්ලිම් අයගෙ රසවත් වට්ටෝරැ දාන්න හරිමආසාවෙන් බලන්නෙ ස්තුතියි ඔබට
බුදු සරණයි ...!!!
නියම කෑමක්. අදමයි ඇව්වේ .සූපර්👍 තව රෙසිපි ඕනෙ.
මුස්ලිම්වරුන්ගෙ කෑම මම හරිම ආසයි.මාස ගානක්ම අසනීප වෙලා ඉන්න කාලෙ කොහොම වත්ත බත් කටක්වත් නොකා සතියක්ම ඉන්නකොට මුස්ලිම් අපේ හිතවත් ඇන්ටි කෙනෙක්ම ගෙනාව බත් එකම මම සම්පූර්ණ ම කෑවා.කවදාවත්ම අමතක නොවන දෙයක් මට ඒක.❤🎉
මුස්ලිම්වරුන් ඔයාල 🎉❤👌
ගොඩක්ම ආදරේ ඔබලට❤ මම සිංහල ❤
මම නිර්මාංශ කෙනෙක්.නමුත් මුස්ලිම් කෙනෙකුගෙ කෑම හදන videos එක අහම්බෙන් දැක්ක නිසා ලිව්ව🎉
මම මේ කෑම එක හදලා බැලුවා, හරිම රසයි. Darling .. thank you so much ... තවත් අලුත් කෑමක recipe එකක් එනකම් බලාගෙන ඉන්නේ. Blessing to you and your family .. ❤
සුපිරියි....
අපිත් ඔය කෑම ජාතිය හදනවා පාම්පිටි වලින් අපි කියන්නෙ ඕවට ගුන්ඩු කියලා හරිම රසයි 😁🤗😋
haal piti thama dear rasa godaakma
Ow apith ehemai
Ow ,harima rasay harii asawen innee oyalage kama kanna thank you so much ❤❤akka oyage businesses 🎉ekata hamadakama jayan jayama wenna oniii,❤hadana widiya kiyala denawata godaak sthuthi🎉❤..hamoma ekka sathutin parissamin inna akkka❤♡🥰budu saranay!!!
Godk lassna video ekak😍❤️
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Dr
ආසාවෙන් බලන වැඩසටහනක්.
අනිවාර්යයෙන් රස ඇති මන් පාන්පිටි වලින් හදනවා ඒත් හාල් පිටි වලින් හදල නැහැ ගොඩක් රස ඇති හදල බලන්න ඕන ❤️❤️
Sure try karala balanna k
අනිවාර්යයෙන් හදනවා අක්කා ❤️
Harima lassanai
woow ..ආසම කෑමක්. තව මේවගේ resipies ඕනේ..👌👌❤
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️Sure dr
@@SLFathimaslifestyle mewa kanne bath ekkada. nethnm nikanda
awesome video sis
tody only gt to knw about this recipe 😋
MashaAllah Sara is sooo cute....😍😘
thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️
තව මේ වගේ වෙනස් කෑම දාන්න . මේක හුඟක් රසයි වගේ
ඔයා මේ වීඩියෝ එක දාද්දිත් මම ඔයාගේ පරණ වීඩියෝස් බල බලා හිටියේ තක්කඩි මගෙ ආසම කෑමක් නංගා මම හැදුවේ බීෆ් වලින් සහ පරිප්පු එක්කත් හදා තියෙනවා තැන්කියු නංගා
Ane ehemadha thank u soooo much 🤗🤗🤗❤❤☺️❤❤☺️aaa ehemadha ehemath rasai ne
Apith sathiyata dawasak dekak vithara thakkadi hadanawa..idiappa piti nam use karanne na..haalpiti gedara hadagena gannawa..paanpiti walinut hadanawa.ape gedara aya nm wadiyama kamathi paanpiti walin hadana thakkadi ekata..habai Fathima api nam aniwaryenma pol ekathu karanawa..gedara chicken nathi welawata parippu walata daalath hadanawa..ramazan time ekedi nm ifthar walata nitharama thakkadi haduwa.oyage videos harima kamatten mn balanne.oyata wish karanawa thawat hodata karagena yanna labenna kiyala.