Submersible water pump | ළිඳට බස්සන වතුර මෝටරය ගැන හැමදේම | Submersible water pump repair sinhala...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ค. 2021
  • The only TH-cam channel in Sri Lanka that provides knowledge about Motor Rewinding..
    Contact us immediately to get AVR, Generator Repair, Generator or Backhoe Machine of any size, small or large, imported from Japan, and other equipment at a reasonable price.
    තාක්ෂණය පිළිබඳව දැනුම සොයන ඔබව සාදරයෙන් පිළිගනිමි !
    ජපානයෙන් ආනයනය කරන ලද කුඩා හෝ විශාල ඕනෑම ප්‍රමාණයේ ජෙනරේටර් හෝ බැකෝ යන්ත්‍ර, සහ තවත් උපකරණ සාදාරන මිලකට ලබාගැනීමටත් ජෙනරේටර් Repair කිරීම, AVR ලබාගැනීමට, Moter Rewinding , Genarator Rewinding සහ වීශාල Submersible වතුර පොම්ප ද, rewinding සහ අලුත්වැඩියා කරන ලදි..
    වහාම අපව සම්බන්ද කරගන්න..
    Contact - 0717942857
    Email - lahirumalshika20@gmail.com
  • วิทยาศาสตร์และเทคโนโลยี

ความคิดเห็น • 328

  • @chanakaherath2282
    @chanakaherath2282 3 ปีที่แล้ว +6

    කොයිල් ඔතන කම්බි කොහෙද ගන්න තියෙන්නේ plise reply

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว +1

      ඔයා කොහෙද ?
      Spectra එකේ ශාඛාවක් ලඟ තියෙනවනම් එයාලා ගාවට යන්න..
      කුරුණෑගල නම් තියෙනවා දෙතුන් පලක..

    • @chanakaherath2282
      @chanakaherath2282 3 ปีที่แล้ว +1

      @@oshan_rm mama කුරුණෑගල

    • @uditfernando3115
      @uditfernando3115 5 หลายเดือนก่อน

      Water seal damage.

  • @weragamabibila2685
    @weragamabibila2685 3 ปีที่แล้ว +2

    කෙටියෙන් අර්ථවත් පැහැදිපි කිරිිම අවශ්‍යයි.වැඩිපුර කාලයක් වැයකර ඇත්තෙ සාමාන්‍ය දැනිිමක්ය

  • @lesleyajith7375
    @lesleyajith7375 ปีที่แล้ว +2

    ස්තුතියි ලොකු දැනුමක් ලැබුනා ..

  • @jayanthaub3345
    @jayanthaub3345 2 หลายเดือนก่อน

    සුපිරි දැනුවත් කිරීමක් ස්තුතිය ඔබතුමාට

  • @user-sy2no2qk3g
    @user-sy2no2qk3g 5 หลายเดือนก่อน

    It's a best thanks so mutch

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +1

    ස්තුතියි!

  • @shiranmaheli9088
    @shiranmaheli9088 3 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරිමක්

  • @rumeshmadusanka7776
    @rumeshmadusanka7776 2 ปีที่แล้ว +1

    Niyamai..❤️

  • @samithjayangaperera4076
    @samithjayangaperera4076 11 หลายเดือนก่อน +1

    Thanks

  • @thusithaadikari7568
    @thusithaadikari7568 2 ปีที่แล้ว +1

    Niyamy thankyou

  • @user-cj8mq3lm2e
    @user-cj8mq3lm2e หลายเดือนก่อน

    Aiyge vedio good

  • @maledukaviska1952
    @maledukaviska1952 2 ปีที่แล้ว +1

    නියමයි

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 ปีที่แล้ว +1

    Floter සුවිච් එක.. ලිඳේ වතුර අඩු වෙන විට ලිඳ ඉස ගන්නේ කොහොමද 🌷ඔයාගේ වීඩියෝ එක හරිම වටිනවා ස්තුතියි

  • @thilankamadushan607
    @thilankamadushan607 2 ปีที่แล้ว

    නියමයි 👍

    • @thilankamadushan607
      @thilankamadushan607 2 ปีที่แล้ว

      Submersible pump එකකට අර්ත් වයර්එක නැතුව හයිකරන්න හොදද

  • @sanjeewawimalasiri7676
    @sanjeewawimalasiri7676 4 หลายเดือนก่อน

    Uda packing eka haraha wathura gihin.. Trip eka off wenawa..dan galewwa... kohomada dan coil eke wathura bindu iwath keranne...?

  • @neilananda8265
    @neilananda8265 หลายเดือนก่อน

    Wessata ape gedara midule watura pirenawa 5 inches vitara.dawas ganak yanawa watura bahinna. E nisa apita submersible puump ekak use karala me watura ahak karaganna barida?

  • @indrakumara3649
    @indrakumara3649 2 ปีที่แล้ว +1

    Supiriyak

  • @surendrelakmal3565
    @surendrelakmal3565 2 ปีที่แล้ว +1

    Ganarator akaka rpm aka 1500 ta wada wediwena aka prashnayakda,15090 withara

  • @LKTECHZONE
    @LKTECHZONE 2 ปีที่แล้ว +1

    Water motor eke oil seal water seal gahuwata passe axel eka hira wenawane ekata solution ekk kiyannako

  • @neilananda8265
    @neilananda8265 หลายเดือนก่อน

    Wessata ape gedara midule 5 inches taramata watura pirenawa.watura bahinna kalyanawa. E nisa submercibal pump ekak use karala me watura his karaganna puluvanda?

  • @imeshfonseka5643
    @imeshfonseka5643 ปีที่แล้ว

    Pond ekakta danna sudusudha karan eka leek wenna idha thiyanawada

  • @anuradasampath2906
    @anuradasampath2906 11 หลายเดือนก่อน

    Mage thiyenne wathura yata thiyena motar ekak.motar eka gehuwama hemita saddayak enawa wathura en ne.e ei kiyala kiyannako

  • @ekaekadewal9752
    @ekaekadewal9752 2 ปีที่แล้ว +1

    Pahadiliwa kiyala dunnata sthuthi oyata.....aiye man gawa solex pump ekkak thiyenawa eke loku condenser eka idimila pupurala thibuna ehema wenne ei.

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      කරන්ට් එකේ ප්‍රශ්න තමා. ඒක ආපහු දාද්දී UF ගාන තියෙන ගානට වඩා 05 ක් විතර වැඩි කරලා දාන්න.

    • @ekaekadewal9752
      @ekaekadewal9752 2 ปีที่แล้ว +1

      Reply kalata sthuthi..

  • @dineshperera1381
    @dineshperera1381 18 วันที่ผ่านมา

    මට ප්‍රශ්න කීපයක් තියෙනවා
    1. මගේ මතකය විදිහට අලුතින් මෝටරය ගෙනාපු දවසේ සිට සාමාන්‍ය වතුර මට්ටමට වඩා ගොඩක් ගැඹුරට මෝටරය දැමූහොත් ට්‍රිප් ස්විච් එක යනව උදා-: වතුර මට්ටමේ සිට අඩි දෙකක් තුනක් පමණ) එවිට අපි මෝටරය උඩට උස්සනවා. එතකොට වැඩ කරනවා
    2. මෝටරය වැඩ කරලා අවසානයේ සුවිච්චක ඕෆ් කරන විට ට්‍රිප් ස්විච් එක යනවා
    3.මේ ආකාරයට වසර එකහමාරක් දෙකක් පමණ වැඩ කරන ලද මෝටරය අද දිනයේදී වැඩ නොකරන අතර වතුරේ තියෙන විට මෝටරය වැඩ කරනවා සේ තිබුණද වතුර අදින්නේ නැත එමෙන්ම මෝටරය තව චුට්ටක් ගැඹුරට දැමූහාම නැවත ට්‍රිප් ස්විච් එක යනවා

  • @NihalPerera-ok8vo
    @NihalPerera-ok8vo หลายเดือนก่อน

    Lida lagata gedr idan 260m durak tiyenw.ekta sudusu motor ekk kiynn puluwnd.

  • @sujeewaharshana4002
    @sujeewaharshana4002 ปีที่แล้ว +2

    අයියෙ hp භාගෙ මෝටරේකින්,අඩි 18 යට foot valve එක දාල වතුර ගන්න පුලුවන්ද?

  • @upulpriyadarshana6873
    @upulpriyadarshana6873 3 ปีที่แล้ว +1

    Mata thiyana prashne me motare galawanne kohomada

  • @ruwankumara7549
    @ruwankumara7549 2 ปีที่แล้ว +1

    Motar eka danakota tip eka off wenna ai kiyanna puluwanda

  • @niroshandunuthilaka3109
    @niroshandunuthilaka3109 2 ปีที่แล้ว +1

    aiye lida adi. 40i mitar 50 k udata thallu karanta nam . mn hp kiyeka motor ekakda ganta oni.

  • @sumith9446
    @sumith9446 9 หลายเดือนก่อน

    Godak watinawa istutiyi

  • @dilrukshimaheshika2123
    @dilrukshimaheshika2123 2 ปีที่แล้ว +1

    Singer 2inch 2hp submersible water pump ekak gatta.linda adi 25k yatai.wayer cord 1 adi 20i.linda lagatama watura slow enne.ai ehema wenne.kohomada wayer cord eka dik karaganne

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      වතුරට යට නෙවෙන කොටසට ජෙයින්ට් එකක් දාගන්න. සම්පූර්ණ තනි වයර් එකක් දානවනම් මෝටරේ කරමුලින්ම දාන්ඩ ඕනේ.

  • @INNERFULL
    @INNERFULL 3 หลายเดือนก่อน

    Ela

  • @BoxOfficeWorld.
    @BoxOfficeWorld. 2 ปีที่แล้ว +1

    Yaluwa oya water seal oil seal ehema ganna tiyenne mona wage thanwalada

  • @kanishkaudhayanga
    @kanishkaudhayanga ปีที่แล้ว

    supiri

  • @elerabestfight719
    @elerabestfight719 ปีที่แล้ว +2

    submersible water pump capacitor maru karanne kohomada

  • @madushankakumara9754
    @madushankakumara9754 ปีที่แล้ว +1

    Natural gonna wanna make hondaida.malakada enavada.

  • @hashanlakshitha1849
    @hashanlakshitha1849 2 ปีที่แล้ว +3

    අයියෙ මම නල ලිදක් කැපුව..අඩි 250 ක් ගැබුරයි.. ලිද ලග ඉදල අඩි 600 ක් වගේ දුර වගාවකට වතුර ගහන්න ඕනි..හොද වෝට මෝටර් බෑන්ඩ් එකක් සහ ලිද ඇතුලෙ ඉදලම වගාව දක්වා දමන්න ඕනි බට අගල් කීයෙ සිට කීය දක්වද කියල පොඩි පැහැදිලි කිරීමක් දෙන්නකො❤️

  • @amilabuddika4400
    @amilabuddika4400 2 ปีที่แล้ว +1

    Mge wathura motaraye kalin wathura pesr eke awa dan enne slow wela e ai...

  • @jayalathsanjeewa822
    @jayalathsanjeewa822 2 ปีที่แล้ว +1

    වතුර පොම්පෙ පිට ආවරණ දිරන විට කොහෙද ගන්න තියෙන්නෙ genie කරන්ට් එකෙන් වැඩ කරන්න පුලුවන්ද

  • @jmkarunasana3799
    @jmkarunasana3799 11 หลายเดือนก่อน

    Sir pump eke koil eka tee windin karanne kohomada

  • @ruwankumara7549
    @ruwankumara7549 2 ปีที่แล้ว +1

    Tip eka off wenna ai kiyanna puluwan da

  • @sandunsudarshana6836
    @sandunsudarshana6836 2 ปีที่แล้ว +2

    Thanks අයියා

    • @sandunsudarshana6836
      @sandunsudarshana6836 2 ปีที่แล้ว

      Centrifugal switch eka ena motor eka rewinding karana widiha kawadda kiyala දෙන්නේ

  • @sameeralakshan9
    @sameeralakshan9 2 ปีที่แล้ว +1

    Uda peththe coil eka wehennath oil ekak danna oneda?

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      Nah nah. Koil ekata newe oil danne. Water seal ekata

  • @rasinthaadhikari
    @rasinthaadhikari 2 ปีที่แล้ว +1

    🔥

  • @srimalchinthaka9375
    @srimalchinthaka9375 3 หลายเดือนก่อน

    Aiya hp 2 jabos ekak thinne eka aluthin gathe wedi kal na aran aiye den eke pawar eka adui godak

    • @oshan_rm
      @oshan_rm  3 หลายเดือนก่อน

      Motor eka wada nam water pressure eka adı nam water seal eka check karanna

  • @kalindumihiranga8130
    @kalindumihiranga8130 18 วันที่ผ่านมา

    Hydrolic oil wenuwata පාවිච්චි කරන්න පුලුවන් වෙන ඔයිල් මොනවද

  • @LahiruJ5-t7c
    @LahiruJ5-t7c 13 วันที่ผ่านมา

    Repair kara ganna motor ekk thiyenawa, oya koheda .. repair kargnn pulwanda

  • @user-bj7wp5ou9x
    @user-bj7wp5ou9x 3 หลายเดือนก่อน

    Ayye dn coil kilo ekak kiyada. Kegalle ganna nadda.

  • @rathnakumara6142
    @rathnakumara6142 3 หลายเดือนก่อน +2

    වතුර මොටරයෙන් ,සබ් එක,කරන්ට් ලික් එකක් තියෙනව කොමද හදන්නෙ ❤😂😮

  • @nimnadikothalawala258
    @nimnadikothalawala258 2 ปีที่แล้ว +1

    vathure kochchara gaburata dathahakida

  • @varunaananda3641
    @varunaananda3641 ปีที่แล้ว +1

    110v 200uf capacitor ekak hoyaganna thiyanawada,nathinam ekata adesakayak thiyanawada

    • @gunawardhanabanda746
      @gunawardhanabanda746 9 หลายเดือนก่อน

      මට මොටරයක් ගන්න ඔන උදවු කරන්න පුලුවන් ද

  • @pradeepwasantha639
    @pradeepwasantha639 ปีที่แล้ว +1

    Meka galawanne kohomada.

  • @venpansiyagama2270
    @venpansiyagama2270 6 หลายเดือนก่อน

    මහත්තයා , Ingco submersible pump එකක් තියෙනවා , විනාඩි 10 ක් වගේ වැඩ කරලා රත් වෙලා off වෙනවා .. ඊට පසු ටික වේලාවකදි ආයේ වැඩ කරනවා ... කියන්න පුළුවන් ද මොකද හේතුව කියලා

  • @Tharindu_Nayanaka
    @Tharindu_Nayanaka 5 หลายเดือนก่อน

    Aiye thiyena hoda brand monada

  • @thehask.rajapaksha6538
    @thehask.rajapaksha6538 3 ปีที่แล้ว

    singer submursible eke.. water pump wena yata piuter kotasa ganna thiyenne koheda?

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Singer works shop haraha original kotasa genwa ganna

  • @surangalakmak5245
    @surangalakmak5245 ปีที่แล้ว +1

    අයියේ මට දැනගන්න පුලුවන්ද අඩි100ක් විතර usata වතුර ගන්න පුලුවන් මොටරයක් ගැන විස්තර

  • @dineshmaduranga692
    @dineshmaduranga692 2 ปีที่แล้ว +2

    Ape pump eke wayar eka kedila motar eka gavinma.oy pump ekak thiyenne.wena wayar ekak dala gam ekak demmoth wathur yana ekK nedda.hod gam ekak kiynna

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      Epifix duble gum

  • @oshadarasanjana4801
    @oshadarasanjana4801 2 ปีที่แล้ว +1

    mage මාලු ටැංකියට දාන water pump eke වයර් එක අගින්ම ගැලවිලා එ් වගේ pump ekk repair karana video ekk dannako

  • @niroshand.kumara7961
    @niroshand.kumara7961 2 ปีที่แล้ว +2

    සින්ගල් පේස් වතුර මෝටර් ඔතන විදිය සන්පූර්න විඩ්යෝවක් දානවද මල්ලි ඔයා සුපිරි කොල්ලෙක් ජයවේවා

  • @dinukamaduranga1209
    @dinukamaduranga1209 14 วันที่ผ่านมา

    Aiya mekata oil danewada

  • @tharangamadusanka2277
    @tharangamadusanka2277 2 ปีที่แล้ว +1

    Adi 120geburui nal lida den moter swich ek demt wathura enne ne ai e ??

  • @hirushanisal6969
    @hirushanisal6969 2 ปีที่แล้ว +2

    Hp1 sabmasibal pump akak kiyak
    Wethara wanawada (ජපන් රීකන්ඩිෂන් එකක් )

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      10-15 අතර මුදලකට ගන්න පුලුවන්. Condition අනුව මිල වෙනස් වෙයි

  • @bjs1984
    @bjs1984 2 ปีที่แล้ว +1

    අය්යෙ අර තනකොල කපන මැශිමට සෙට් කරල වතුර ගන්න පුලුවන් පොම්ප ගන්න තියෙනවද..🙏🙏🙏 ඒ ගැන වීඩියෝ එක්ක් කරන්න..

  • @ayeshamadushani3861
    @ayeshamadushani3861 3 ปีที่แล้ว +1

    Condensate ekak hai karanne kohomada .pichila

    • @oshan_rm
      @oshan_rm  3 ปีที่แล้ว

      Startimak da running ekak da ? Mokekada ?

  • @sarathbasnayaka3742
    @sarathbasnayaka3742 ปีที่แล้ว +1

    wathura moteraya start akadi infilar aka karakawannaoni eiy amokad mahaththaya

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      Capacitor එක මාරු කරන්න. හරියනවා. 😊

  • @sujithmadushan5845
    @sujithmadushan5845 ปีที่แล้ว +1

    Me motare lidata dammama godak sathdeda.

  • @nawcricket1494
    @nawcricket1494 2 ปีที่แล้ว +1

    Mage submersible pump eka singer ekak.. Eka lidata bassala thiyena kota trip wenawa.. Ita passe Eka godata aragen karant Eka dunnam wada. Baldiyakata watura dala motare dammam wada.. Namuth Eka lidata bassapuwama trip wenawa. Aii ehemwanne

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      ලිඳට බස්සද්දී වයර් එකේ යටවෙන සීමාව හොඳින් පරීක්ෂා කරන්න. වයර් එක ඩැමේජ් වෙලා හරි එහෙම නැත්තම් ජොයින්ට් එකක් ඇති. ඒකයි ලිඳට දාපුවම විතරක් trip Off වෙන්නේ

  • @rajithasilva2858
    @rajithasilva2858 2 ปีที่แล้ว +2

    Hoda monawada,

  • @samanthaliyanaarachchi57
    @samanthaliyanaarachchi57 8 หลายเดือนก่อน

    ලින් පතුලේ සිට අඩ්‍ 1ක් විතර උඩින් මොටරය සවි කරලා තියෙන්නේ එත් වතුර බොර වෙලා හා පතුලේ ඇති රොඩු ඔක්කම ටැංකියට එනවා එකට තියෙන විසදුම මොකද්ද

  • @Damithonline1019
    @Damithonline1019 2 ปีที่แล้ว

    Motar hadana vidiha thama danaganna ona aiya

  • @NidukaDushen
    @NidukaDushen 2 ปีที่แล้ว

    Bassana watura motare koil pek eka wehenna oil danna onida

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      නෑ නෑ. කොයිල් එකට ඔයිල් දාන්ඩ එපා. යට වෙනම ඇලැන්කී ඇනයක් තියෙනවා. වෝටර් සීල් එක ආවරණය වෙන්න තමා ඔයිල් දාන්නේ. කොයිල් එකට නෙවේ..

  • @binsthoughts96
    @binsthoughts96 7 หลายเดือนก่อน +1

    අයියෙ,
    1.මෙක full time වතුරෙ බස්සල තිබුනට අවුලක් නැද්ද,
    2.මොටර් එක් off කලාම් ආයේ ඔක්කොම බටේ තියන ව්තුර ලිදටම එනවද?

    • @oshan_rm
      @oshan_rm  7 หลายเดือนก่อน

      1 කිසිම අවුලක් නෑ.
      2 ඔව්.හැබැයි අයෙත් මොටර් එක on Karahama වතුර එනව .

  • @isurudeshan1795
    @isurudeshan1795 2 ปีที่แล้ว +1

    me pump eken thattu 3k udta wthura gann plwnda

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      පුලුවන්. හැබැයි පෙශර් නම් මදි.

  • @virajthilina5930
    @virajthilina5930 ปีที่แล้ว +1

    Wathura peshar natte ai bro

  • @AmithBandara-rz4he
    @AmithBandara-rz4he 2 หลายเดือนก่อน

    Aiya mage motare wada karanawa watura enne na mokada kiyala kiyanna puluwanda

  • @DivyanjaliMadhushani-gr5ux
    @DivyanjaliMadhushani-gr5ux วันที่ผ่านมา

    Oke oil adu unoth mokada wenne aiye.??

  • @drkodagoda
    @drkodagoda 2 ปีที่แล้ว +1

    Deep valve සවි කරන හැටි කියලා දෙන්න පුළුවන් ද?

    • @SamithJewan
      @SamithJewan 11 หลายเดือนก่อน

      Savi karana hati kiyaladanna

  • @sandunamanawadu6261
    @sandunamanawadu6261 2 หลายเดือนก่อน

    මම මාස දෙක තුන එක දිගටම මොටර් එක වතුරෙ තියනව.එක හොදයිද,නරකෛද?

  • @janaka944
    @janaka944 2 ปีที่แล้ว +1

    Galewwata passe seal karanna monawada dana gum

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      Specially gam nah. Silicon danne

  • @user-br6np3vm5o
    @user-br6np3vm5o ปีที่แล้ว

    Malling minimax mobile email slights gannet mage morar a skara using Warburton gihin

  • @janathpriyantha4056
    @janathpriyantha4056 ปีที่แล้ว +1

    හරිම පැහැදිලියි අවංකකමට ස්තුතියි පුළුවන්නම් සම්බන්ධ කරගන්න පුලුවන් ෆෝන් නම්බර් එකක් දෙන්න

  • @thilakemalli9160
    @thilakemalli9160 ปีที่แล้ว +1

    මගේ මොටරේ වයර්එක මොටරේ මුලින් කැඩිලා මොකක්ද කරන්න පුළුවන්

  • @ariyadasadisanayaka616
    @ariyadasadisanayaka616 2 ปีที่แล้ว +1

    75 kw motarayak gana vidiyo ekak Danna puluwanda?

  • @Anojasamarasiri
    @Anojasamarasiri 4 หลายเดือนก่อน

    Aiye bada 7 lidakata kokada hoda

  • @user-xh4er3ev5b
    @user-xh4er3ev5b 10 หลายเดือนก่อน

    මෝටරෙ
    වයර් එක ළිද උඩට දිග මදි කරන්ටි වයර් එකත් එක්ක වතුරෙ නොවදින
    විදියට සම්බන්ධ කරන්නෙ කොහොමද

  • @amilajayanga6942
    @amilajayanga6942 2 ปีที่แล้ว +1

    ape watura motara wathura adidi kara kara gala saddayk anwa motrata hulao adapu welawata motara dapuwama niyama sadda anwa ai a

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      Impeller එක ලූස්. බර වැටෙද්දී කැරකෙන් නෑ. නිකන් තියෙද්දී ශාප්ට් එක එක්ක කැරකෙනවා.

  • @isurumadusanka4229
    @isurumadusanka4229 8 หลายเดือนก่อน

    Uda pakin eken wathura giyoth athulata mokada wenne

  • @user-ly6hg8wf6x
    @user-ly6hg8wf6x 2 ปีที่แล้ว +1

    Aiye wathurata baswana motare solw wela godak rathwenne ai

  • @sujithsamaraweera8798
    @sujithsamaraweera8798 11 หลายเดือนก่อน +1

    Boho wedagath denuwath කිරීම ක්

  • @rathnalathajayakodi6724
    @rathnalathajayakodi6724 2 ปีที่แล้ว +1

    Aiya oya motare adi 50 k adinawada

  • @buddhikahalpegamage.28
    @buddhikahalpegamage.28 ปีที่แล้ว +1

    Wathura Ena pramanawa adu wenne ai

  • @kalumchathuranga3536
    @kalumchathuranga3536 2 ปีที่แล้ว +1

    udawwak one

  • @anuruddaanurudda7868
    @anuruddaanurudda7868 ปีที่แล้ว +1

    Motare yata කොටසේ dirala thaninthana eka හදන්න බැරිද

  • @JayathissaHettiarachchi-ke8xy
    @JayathissaHettiarachchi-ke8xy หลายเดือนก่อน

    Hp 7 1/2 තීපේස් සබ්මැසිමල් තිපේස් මොටරයක් අගල් ස්ලොට් 30 ටුපොල් පිච් එක 1.14 - 1.13 ටැග් එක ගලවලා ගේජ් 80 85 ඩබල් වයින්ඩින් කොයිල් සෙට් 5 ක් මේ ගේජ් එකේ ඔතලා තියෙන්නේ අනිත් කොයිල් ගේජ් 1000 ක් ඔතලා තියෙන්නේ ඒක තනි පොට ස්ටාර් කනෙක්ශන් දාලා තිබුනේ වතුර අඩුවෙන් එන්නේ මම ඒක ඩෙල්ට කනෙක්ශන් දාලා දිව්වහම විනාඩ් 2 ක් දුවලා බ්‍රෙකර් off වෙනවා ගොඩක් රත් වෙනවා 45kw ජෙනියකින් තමාදුවන්නෙ මේ මෝටරය ඔතපු කෙනා හොයා ගන්න බැ. මේකට මොකද කරන්නේ මෙ මොටරය හදා ගන්න උදව් කරන්න thnk u

  • @janakaliyanage8548
    @janakaliyanage8548 ปีที่แล้ว +1

    මචං මේ හැමදේම බැලුවා මට කිටනවද කමෙන්ට් එකකින් හරි මේවට oill දාන්නෙ කොහොමද කියලා සහ චෙක් කරන්න oill

    • @oshan_rm
      @oshan_rm  ปีที่แล้ว

      නට් එකක් තියෙනවා. ඒක බුරුල් කරලා බලන්නේ

  • @surangagunarathna8021
    @surangagunarathna8021 2 ปีที่แล้ว +1

    submersible motaraya body earth mokada karanne kiyanna

  • @rapmart_lanka_2313
    @rapmart_lanka_2313 2 ปีที่แล้ว +1

    Adi 600 k dura adina ekaka host power keeyeda ayya..

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      අඩි 600 ක් සාර්ථකව වතුර ගහන්ඩනම් 3 Phase Submersible වතුර මෝටර් එකකට යන්ඩ වෙනවා.

    • @amilabuddika4400
      @amilabuddika4400 2 ปีที่แล้ว

      @@oshan_rm mge wathura motaraye kalin wathura pesr dan wathura enne slow eke ai e

  • @sameerawasantha831
    @sameerawasantha831 2 ปีที่แล้ว +1

    Meke coil ekata oil danawada

  • @arjunanishantha7156
    @arjunanishantha7156 2 ปีที่แล้ว +1

    Aiye 110v submersible wathura motarayak tynawa agal 2.
    Eka aran transformer ekk dala duwana eka sarthaka weida
    Rs.10000/= motare

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว +1

      Ampiyar වැඩි එකක් Use karanna.

  • @nipunavimarshana164
    @nipunavimarshana164 2 ปีที่แล้ว +1

    Adi 100ta kochchara hp ganaka motarayak onada

    • @oshan_rm
      @oshan_rm  2 ปีที่แล้ว

      2 k වත් අඩුම