ලංකාවට සිදුවු චීන බලපෑම් | Ming dynasty and Sri lanka | Neth fm Unlimited History Sri Lanka 140 - 02

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2023
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    15:40 ජයමහාලෑන කුමාරයා,මව සුනේත්‍රා දේවිය
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 88

  • @anandaweerakoon9208
    @anandaweerakoon9208 ปีที่แล้ว +2

    Ithaama rasaeath.sthuthieeewaa

  • @nirushikak.k.a.8471
    @nirushikak.k.a.8471 ปีที่แล้ว +7

    දිගටම කරෙගෙන යන්න ලස්සන වැඩසටහනක්

  • @amelboni3229
    @amelboni3229 ปีที่แล้ว +16

    ලංකාවේ අතීත යුද්ධ සංස්කෘතිය ගැන video එකක් ඔනේ

  • @gayandesilva3180
    @gayandesilva3180 11 หลายเดือนก่อน

    ethaam vatina vadastahanak.... digatama karagena yana suba pathanava... Jaya !

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @lahirudilanka7639
    @lahirudilanka7639 ปีที่แล้ว +2

    there is important information in this video.

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷💕💕💕💕

  • @maheelmunidasa2292
    @maheelmunidasa2292 ปีที่แล้ว

  • @kothmaleabeykoon7655
    @kothmaleabeykoon7655 ปีที่แล้ว +4

    ගම්පොළ තියෙනවා ජයමාලපුර කියල ගමක්. ඒ ගමට කුමක් හෝ සම්බන්ධයක් තියෙනවද පරාක්‍රමබාහු රජ් තුමාගෙ පියානන් සමග.

  • @arunashantha2119
    @arunashantha2119 ปีที่แล้ว +4

    රාමචන්ද්‍ර කවිභාරතී කවියා රචනා කළේ භක්ති ශතකයයි

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sathikahalmillewa5260
    @sathikahalmillewa5260 ปีที่แล้ว +9

    මෙම වැඩසටහන දිගින් දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා!!

  • @deshapriya2575
    @deshapriya2575 ปีที่แล้ว +3

    පසුව කතා කරනවා කියලා කියන ඒවා note එකක් දා ගන්න නැතිනම් එය අමතක වේවි ❤❤❤❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 6 หลายเดือนก่อน

    සර් පුලුවන් නම් ජෙන්ගීස් කාන් ගැන විස්තරයක් ඉදිරිපත් කරන්න

  • @charithviduranga6542
    @charithviduranga6542 ปีที่แล้ว +1

    Thank you honor!

  • @malindapradeephewapannilag2313
    @malindapradeephewapannilag2313 ปีที่แล้ว +3

    ජිංගිස්කාන් ගැන වැඩසටහනක් කරන්න .

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි!

  • @nissankamayadunna532
    @nissankamayadunna532 ปีที่แล้ว +2

    මොනතරම් වටින ඉතිහාසයක්ද

  • @chamarama9349
    @chamarama9349 ปีที่แล้ว +4

    චින්නු ඉස්සෙල්ලාම නම් ටික හරියට ලියන්න ඉගෙනගන්න ඔනේ 😂

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ปีที่แล้ว

      Unta ape nm liyala monw gnnd yako...unge thakshanaya hena issrhin tibbe....CHENG HE ge naw wlt kiwwe TREASURE FLEET eka kiyl eka mee api hithn thrme podi bottu tikk newe...ee dwswl (awurudu 500k witr ynkn) loke tibb wishalama naw 3 tibbe eyge fleet eke(eka thm loke tibb lokuma fleet ekth)
      Un mehe awe relationship eka aluth krn ynn witrai gifts exchange krl...eth alakeshwr wge ewun issr idnma lnkwe hitiya

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ปีที่แล้ว

      Thama lankwe ewunt ba ee wge size eke 1 nawakwth hdgnn/hadalath na...ehem ewunt penneth namak hriyt liygnn ba kiyn ek witrai '-'

  • @sheham
    @sheham ปีที่แล้ว

    Very interesting and informative

  • @ruwanrathnayaka7513
    @ruwanrathnayaka7513 8 หลายเดือนก่อน +1

    Sir මෙවෙද්දි ච්න අදිරජයා ලංකාවට නැදැ සම්බන්ධකමක තියෙනවා නෙද

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +2

    👍👍👍🙏🙏🙏👏

  • @newtonra4337
    @newtonra4337 ปีที่แล้ว +3

    කලිසම් ඇන්දෙ චීන්නු නේද

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye ปีที่แล้ว +1

    Papiliyanw sunwthra devi panslaha pasala sada nimakara thiyenne amma aihiwenna parakma bahu kiyannraja puthek qisin mata mathak hwtiyata

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    👏👏👏👏

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว +3

    වීර අලකේශ්වර වගේ චන්ඩි දැනුත් ඉන්නවා

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +1

    ගම්පොළ රාජධානියෙන් චීනයට ගිය සිංහල කුමාරයෙකුගෙන් පැවත එන රාජකීය කුමරියක් වර්තමානයේ ඉන්නවා. එය හදුන්වන්නේ sri royal family නමින්. කුමරියගේ නම= ෂුෂියිනේ ජීවත්වන ප්‍රදේශය=ග්වෙන්ෂෝ

  • @thusharaliyanage4542
    @thusharaliyanage4542 ปีที่แล้ว +1

    Liyanage warun ge sadahannak thiyenawada?

  • @anakuma2781
    @anakuma2781 ปีที่แล้ว +3

    Eventually what has happened to alkeshwara did he come back or died there

  • @chathurangaperera5043
    @chathurangaperera5043 ปีที่แล้ว

    well done sir

  • @susilasellahewa3201
    @susilasellahewa3201 ปีที่แล้ว

    Niyamai mema wadasatahana digatama karagena yanna labeva! kiyala prartana karanava 🦾

  • @dushantha84
    @dushantha84 ปีที่แล้ว

    👏👏👏

  • @malkilokuge1498
    @malkilokuge1498 ปีที่แล้ว

    👏👏

  • @indunilmunasinghe9538
    @indunilmunasinghe9538 ปีที่แล้ว

    👍

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +1

    මින් අධිරාජ්‍යයාගෙන් අලකේශ්වරට Loan ගන්න බැරි වුණා ද?

  • @upulsampath2981
    @upulsampath2981 ปีที่แล้ว

    Good

  • @dineshariasinghe7314
    @dineshariasinghe7314 ปีที่แล้ว

    😍

  • @janakatelisinghe3291
    @janakatelisinghe3291 ปีที่แล้ว

    💯

  • @isha906
    @isha906 ปีที่แล้ว +1

    💪💪💪💪💪💪💪💪

  • @hemanthagamage6416
    @hemanthagamage6416 ปีที่แล้ว +1

    Not Senadilankara
    Sena Lankadikari neda

  • @jgoictdepartment7889
    @jgoictdepartment7889 ปีที่แล้ว

    🙏

  • @priyankaramadugalla1534
    @priyankaramadugalla1534 ปีที่แล้ว

    😍😍😍

  • @lakviduholdings14
    @lakviduholdings14 ปีที่แล้ว +1

    බෙන්හ චිත්‍රරපටියත් මොහු ගැනද?

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว

    🌹👍

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @priyankaperera5010
    @priyankaperera5010 ปีที่แล้ว

    😮😮😮

  • @ranjankumara2320
    @ranjankumara2320 ปีที่แล้ว

    👍👍👍👍👍👍

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +1

    Sunetra was captured king's daughter says Couto

  • @shain7000
    @shain7000 ปีที่แล้ว

    ❤❤❤👍👍👍

  • @solomonperera
    @solomonperera ปีที่แล้ว

    🏆🏆🏆

  • @dilshanperera6606
    @dilshanperera6606 ปีที่แล้ว

    👍🏽👍🏽❤

  • @sumithchandra8123
    @sumithchandra8123 ปีที่แล้ว

    🙏🙏🙏🙏✍️✍️

  • @asirisenevirathna926
    @asirisenevirathna926 ปีที่แล้ว +1

    Dear Nuwan, I have a question again, this time about Zheng He, There are many world maps by the Chinese according to his sea voyages, but non of them have given any significant to our island, Why? please give me an answer. All the western maps have depicted our island as bigger than Indian Peninsula but not Chinese..

  • @pemasiribentotage7668
    @pemasiribentotage7668 7 หลายเดือนก่อน

    ජයමාලපුර අදත් ගම්පොල තිබේ.

  • @manjulasubasingha5421
    @manjulasubasingha5421 ปีที่แล้ว +2

    Nuwan 15:17 හි සදහන් කරන ආකාරයට හයවන පරාක්‍රමබාහු ලංකාවේ රජ කල අවසන් පරාක්‍රමබාහු නෙවෙයි නේද? ඔහුගෙන් පසුව තවත් රජවරු තුන්දෙනෙක් පරාක්‍රමබාහු නමින් රජවුණා නේද?

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว

    බුදුන් ඉපදුනු දේශය ගැන ඔබතුමාගෙ මතය දැන ගැනීමට අවශ්‍යයි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ත්‍රිපිටකයට අනුව සියලු බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ යොදුන් 900ක්වු මධ්‍යමණ්ඩලය තුල මිසක් යොදුන් 100ක්වූ තම්බපණ්ණියේ නොවේ.
      මහාචාර්යතුමාගේ මතය කිව්ව පමණින් බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයෝ නැති වෙන්නේ නෑ. 2030 වෙනකම්.

    • @kashmikaakash
      @kashmikaakash ปีที่แล้ว +2

      @@dtakamalakirthidissanayake9770 මම ඇත්තටම මේ කාරණයේදී උනන්දු වෙන්නේ ඉතිහාස ගත කාරණා පිළිබඳව. මොකද මේ අය අභියෝගයට ලක් කරන්නේ ලෝක ඉතිහාසය

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ක්‍රි.පූ.543, බුදුරජාණන්වහන්සේගේ පිරිනිවනින්, අවුරුදු 5 කට පසු, එනම් ක්‍රි.පූ 538 කාලයේ පර්සියානු අධිරාජ්‍යයේ සයිරස්, අද ඇෆ්ගනිස්ථානය කියන ප්‍රදේශය දක්වා පමණක් ඇවිල්ල හිටපු එක, ඔව්, ඔවුන් විකුර්ති කරල කියනව.
      ඒ පර්සියානු, ග්‍රීක ආක්‍රමණ සිදුවූ කාල වකවානු, ඉන්දියානු අර්ධද්වීපයේ කුමන ප්‍රදේශ ඔවුන් පාලනය කලාද, ආදිය පැහැදිළි කරල දෙන්න කියල ඉතා උවමනාවෙන් මමත් ඉල්ලා සිටිනව.

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍🙏🙏🙏🌾🌾🌾🌾🌾💐💐

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🙏🙏🙏🎉️🎉️🎉️👍👍👍

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว +2

    මේ කාලයේ ඉතාම වැදගත් වැඩසටහන

  • @jkspsp1601
    @jkspsp1601 ปีที่แล้ว

    Plz

  • @surajperera9002
    @surajperera9002 ปีที่แล้ว

    සාමය තමා අවෂ්‍යම

  • @maddagedonroshan970
    @maddagedonroshan970 ปีที่แล้ว +1

    Dear Professor Somadeva and Nuwan,
    Great programme! Thanks for the hard work.Please see the family connections below. I have given evidence and the references,
    (!)Kalinga desa sanjata bhumipala kulodhbhava
    Sunetra nama devisa Parakramabahu jam prasuh
    Dharmasoka nrupanvaye Jayamalo mahipatih
    Tasyaputra prajasriye Parakramabhu jo bhavat
    From the 15th century Vrtta Ratnakara Pancika by Bengali Brahmin Ramachandra Bharati on the lineage of the great Sinhalese King Sri Sanghabodhi Jayamala Parakramabahu the Sixth (AD 1411 -1467) of Sri Jayawardhanapura Kotte.
    This shows that Princess Suntra Devi mother of King Parakramabahu the 6th hailed from the Kalinga royal family of India. This is further confirmed by a stanza 71 of Parakumba Sirita
    Dinamina Kula Vijaya Niridu parapurena pura Kalinga
    Dina Parakum Buja Raja Himi Rajaa Veshya Bujanga
    (2) Vira Alakeshwara was the King captured by the Chinese and this captive King was the father of Sunetra as mentioned by Couto in Decade V.
    (3) King Vira Alakeshwara was a member of the influential Alakeshwara Family (Saddharmaratnakaraya). Nissanka Alakeshwara, the most famous and powerful person of the clan was his maternal uncle. Nissanka Alakeshwara was a member of the Giri clan of Kanchipura of India. Wanik Wamsa was another equivalent term used for Giri Wamsa (Niyangampaya Inscription).
    (4) As per the Sagama Inscription, of the Gampola era the Alakeshwara family was Menawara from the father’s side and Ganawasi (Lenawa/Lamani) from the mother’s side . This means clan names of Giri and Menawara were the same and used to identify the same family.
    (5) Therefore, this Giri Menawara clan has a descent from Kalinga Desha and the line of King Vijaya, the first King of Sri Lanka considering all the above facts.

    • @sagarabandara7229
      @sagarabandara7229 ปีที่แล้ว

      ඉතාමත්ම අගනා වැඩසටහනක්..

  • @jambiscuit8186
    @jambiscuit8186 ปีที่แล้ว

    Gengis was not a Muslim

    • @amazingsrilanka7358
      @amazingsrilanka7358 ปีที่แล้ว

      Yep that what i wastelking too...lankawe historians la world history ek mix krn inne...
      Mongolians lagen western pttata expand wuna aya(genghis ge puttu)smhr aya christian wela smhr aya muslim wuna
      Habai raj somadewa kiyn time eke mongolianslt relligion ekk tibbe na
      Eyl tibb eww wins krpu ek kle...

  • @nandanasenavirathna7544
    @nandanasenavirathna7544 ปีที่แล้ว

    Liar

  • @mahendraseneviratne981
    @mahendraseneviratne981 ปีที่แล้ว

    🙏🙏🙏🙏💕💕💕💕💕

  • @dilanrodriguezyouhaveanyu.6280
    @dilanrodriguezyouhaveanyu.6280 ปีที่แล้ว

    👍👍👍👍👍

  • @japan9552
    @japan9552 ปีที่แล้ว

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @udayaprasanna2708
    @udayaprasanna2708 ปีที่แล้ว +1

    👍👍👍👍👍

  • @chamilamax
    @chamilamax ปีที่แล้ว +1

  • @kapilapriyanka972
    @kapilapriyanka972 ปีที่แล้ว

    👍👍👍

  • @dineshsanjeewa4034
    @dineshsanjeewa4034 ปีที่แล้ว