වෛතුල්‍යවාදය | Vaitulism | Raj Somadeva | The New History 11 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව .
    -
    ටොලමිගේ මුල් සිතියම් පොත
    • Pinacoteca Ambrosiana ...
    සෙල් ලිපි පඨමාලව සදහා අමතන්න
    071 977 2273
    ------------------------------------
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    ------------------------------------
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 53

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 9 วันที่ผ่านมา +14

    ponniyin selvan චිත්‍රපටය නැවත වරක් බල බල හිටියේ. ඒකෙ තියනවා වෛතුල්‍ය භික්ෂු සංගමය චෝල කුමරුන් පිළිගන්නවා කියලා දෙබසක්. මේ ගැන හොයන්න ගත්ත විතරයි මේ වීඩියෝ එක දාලා. හරි පුදුමයි.😲

  • @kumudumuthuthantri5628
    @kumudumuthuthantri5628 7 วันที่ผ่านมา +3

    මහාචාර්ය තුමාට බොහොම ගරු කරනවා.
    මට දැනගන්න ලබුන ඉතිහාස තොරතුරු ටිකක්
    සර්
    BR Ambedkar තුමා සමගම බුදු දහම වැළඳ ගත් බහු ජන ජනතාව
    ගෙ පරපුරේ අය එ විද්වතුන් විසින් ඉන්දියාවෙ හැම තැනම යමින් බුදු න් වහන්සේ වෙනුවෙන් සාදන ලද ස්තූප ස්ථාන සොයමින් එ ඉතිහාසය ගැන සඳහන් කරනවා.
    ඉංදියාව බුදුන් ගේ දෙශය බව කියනවා භාරත් කියන්නේ බුදූන් වහන්සේට කියන තව නමක් බව කියනවා තවද
    රාමායනය මහා භාරතයේ ජාතක කතා පොතේ සඳහන් දසරථ ජාතකය සහ ගත පන්ඩිත ජාතකයෙන නිර්මාණය කර තිබෙන බව
    කියනවා.ශ්‍රි, ඕම් ශබ්ද වජ්‍රයාන දහමෙහි එන ශබ්ද බවත් එහි ඇති මූර්ති අවලොකතෙශ් වර බොධි සත්වයන්ගේ රූප ය ශිව දෙවියන් ලෙස සලකන බව
    දෙවතාවියන්ගෙරූප සරස්වතී මහාමායා දේවිය යගෙ මූර්ති ය ලක්ෂ්මී දෙවඟන ලෙස හඳුන්වයි.
    මම මෙවා දැනගත්තේ හින්දි භාෂාවෙන් ඇති you tube channel වලින් එක විද්වතෙක් ගෙ නම රාජෙන්ද්‍ර ප්‍රසාද් සිං .
    Channel වල නම්
    Science journey
    Rational world azad reality.වලින්
    ඔබ තුමා එ ගැන සොයා බලන්න.විවාදිත
    මාතෘකාව ක්. බව
    දැනෙනවා.

    • @kumudumuthuthantri5628
      @kumudumuthuthantri5628 7 วันที่ผ่านมา

      සර්
      මෙය හැම දෙයක්ම මූලාශ්‍ර සමග සහ
      Elephant Buddha
      මූර්ති ය ගන දෙවියෝ ලෙස හඳුන්වයි ටිබෙට් වල ඒ මූර්ති තිබෙන බව පෙන්වා දූන් නා.

    • @thethreeholybaskets4401
      @thethreeholybaskets4401 2 วันที่ผ่านมา

      @@kumudumuthuthantri5628 BR Ambedkar bhramana යින්ට විරුද්ධව වැඩ කරා

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 6 วันที่ผ่านมา +1

    සර් අර සිoහරාජ වනාන්තරයෙන් සොයාගත් අර ගුහා ගැන යමක් කියන්න පුලුවන්ද? එය මිට අවුරුදු 13000ට අසන්න කලයකට අයිති බව ලිපියක් පල වුනා එ ගැන යමක් සදහන් කරනව නම් වටිනවා.

  • @newtonra4337
    @newtonra4337 8 วันที่ผ่านมา +1

    ලංකාවෙි ඉතිහාසය තුලසදහන් වන පළවන යුද්ධය හා එහි ඉතිහාසය ගැන vedio එකක් දාන්නකො .. දුෂාන් .. දෙමටගොඩ

  • @shanthaw527
    @shanthaw527 5 วันที่ผ่านมา

    Thank you for the explanation, professor. Yes , these state departments run like in SL sadly . Just imagine, for example, if what Charls Darwins theory of evolution was put down and didn't let him to do research further was stopped what would have been the world today . No free thinkers or ideas would develop.

  • @Malaganemalagane2
    @Malaganemalagane2 9 วันที่ผ่านมา +2

    චරථ භික්ඛවේ ,,,කියන්නේ ඒකේ ලෝකෝත්තර අර්ථයක් තියෙන්නේ ..ගිහි අයගෙ හැම එකටම සම්බන්ධ වෙන එක කුලසංගට්ටය කියන්නේ ...

  • @nihalgalappaththi7280
    @nihalgalappaththi7280 8 วันที่ผ่านมา +1

    විිතණ්ඩ වාදය යනුවෙන් හදුන්වන්නේ කුමක්ද? එයත් මහායාන දහමට ම සම්ප්‍රදායට ම අයිති දෙයක් බව පෙනේ. වෙෙතුල්‍ය වාදය හා විතණ්ඩ වාදය අතර වෙනස කුමක්ද? මම අහල තියෙනවා වෙෙතුල්‍ය වාදීන් සහ වවිතණ්ඩ වාදීන් ලෙස දෙකොටසක් හිටියා ය, කියන වග.

  • @damdam3883
    @damdam3883 8 วันที่ผ่านมา +1

    සර් රුවන් වැලි සලපතල මළුවට ඇතුළු වුවිට දකුණු පස සෙල් ලිපි දෙකක් පෑගි පෑගි කකුල් වලටම ගෙවෙනවා
    තරමක් විශාල පේලි, 5 වැඩි
    2ක්‌ රුවන් වැලි සෑය වදින්න යන කවුරු හෝ මේ ගැන උනන්දු වෙත් වා

  • @majrkumara4530
    @majrkumara4530 7 วันที่ผ่านมา

    ❤️

  • @newtonra4337
    @newtonra4337 8 วันที่ผ่านมา +2

    20:58 වෛයිතුල්‍යවාද = වජ්රයාන ද?

  • @UpulAbeysinghe-cs1zy
    @UpulAbeysinghe-cs1zy 8 วันที่ผ่านมา +6

    විය හැක්ක ගැන හිතමුකෝ අභයගිරි පාර්ශවය රජතුමා සමග වඩාත් හිතවත්කම් පැවැත්තුවා වෙන්න ඕනෙනෙ,, ඒකනිසානෙ රජතුමා අභයගිරිය නිර්මානය කරන්නෙ,, අද දේශපාලනයම තමයි එදාත් වෙන්න ඇත්තෙ,,රජතුමා තමන්ට හිතවත් පාර්ශවයට විශේෂ සැලකිලි දැක්වූවා,,,

    • @vinushasilva9179
      @vinushasilva9179 7 วันที่ผ่านมา

      එහෙනම් ඉතින් මහාවිහරය කියන දේ අහලා අභයගිරි පොත් පිලිස්සුවේ කොහොමද? 😂

    • @UpulAbeysinghe-cs1zy
      @UpulAbeysinghe-cs1zy 7 วันที่ผ่านมา

      @vinushasilva9179 මහසෙන් රජ සමය තුළත් අභයගිරිය සහ මහායානය පෝෂනය කරන්න ගිහින් මහජන කැරලි ඇතිවූ බවත් පසුව රජතුමා නැවත මහා විහාර පාර්ශවය තෝරාගත් බවත් කියවෙනවනෙ,, ඒවගේ අභයගිරි පාර්ශවය ගැන පසුකාලීනව ලොකු ජනතා විරෝධතා ඇතිවෙන්න ඇති, නැත්නම් අපේ මහාචාර්‍ය තුමා කියන පරිදි පොත් පුච්චලා ආගමක් දර්ශනයක් නැතිකරන්න බෑනෙ,,,ජනතාව අභයගිරි පාර්ශවය තෝරාගත්තානම් මහා විහාරයක් ඉතුරුවෙන්නෙත් නෑනෙ,,😂😂

  • @dahammahagama2383
    @dahammahagama2383 9 วันที่ผ่านมา +1

    සර් අපෙ පරන අද්‍යාපන ක්‍රමයෙ ගණිතය,තරකා විද්‍යාව වගෙ දෙවල් ඉගැන්නුවෙ නැද්ද

  • @shanthaponnamperuma2432
    @shanthaponnamperuma2432 8 วันที่ผ่านมา

    👍

  • @KCK4536
    @KCK4536 7 วันที่ผ่านมา

    DIgital karanaya purawidya departhamenthuwen patan ganna puluwan

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @vinushasilva9179
    @vinushasilva9179 7 วันที่ผ่านมา +1

    🙏🙏🙏සද්ධර්ම පුණ්ඩරික සූත්‍රයට නමස්කාර වේවා🙏🙏🙏 🙏🙏🙏නම් ම්‍යෝ හෝ රෙන්ගේ ක්‍යෝ 🙏🙏🙏🙏

  • @BenAbesekara
    @BenAbesekara 8 วันที่ผ่านมา

    Nuwan malli oyata puluwan nam mawa kasa ho hamuwanna mata oyata galle kotuwa laga meta wada thorathuru mata pannwanna puluwan seyasinma 33:31 😊

  • @DanukaRathnayaka-e7d
    @DanukaRathnayaka-e7d 8 วันที่ผ่านมา +1

    Hey.. raaj what NGO your working..??

  • @Aruna91665
    @Aruna91665 8 วันที่ผ่านมา

    අදත් අපෙ වංශකථාව ලියවෙනව නම් දෙශපාලකයින්ගෙ අවශ්‍යතාව මත බොරු ලියන්න පුලුවන් නෙද?මෙවා නියාමනය කරන්න කොමිසමක් තිබේද ?

  • @KCK4536
    @KCK4536 7 วันที่ผ่านมา

    mn waithulya wadaya dakinne, hariyata reparamadu bakthikayan saha romanu katholika bakthikayan ha samanawa .

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 9 วันที่ผ่านมา +1

    සතියෙන් සතිය අපගේ දැනුම අලුත් වෙනවා මේ වැඩසටහන් මාලාව නිසා.🙏🙏🙏

    • @amilagayan5287
      @amilagayan5287 5 วันที่ผ่านมา

      උඹලගෙ දැනුම වැඩිවෙනවා බොරුවෙන්

  • @priyanthawelikala3152
    @priyanthawelikala3152 8 วันที่ผ่านมา +2

    පරිස්සමට 😅
    ඉංදියාව දීපූ දෙවල් වෙනස් කරන්න එපා

  • @Jayasinghe_family
    @Jayasinghe_family 7 วันที่ผ่านมา

    දුශ්ප්‍රාක්තික කියන්නෙ මොකක්ද?

    • @nishanikalupahana3792
      @nishanikalupahana3792 2 วันที่ผ่านมา +1

      ප්‍රඥාව නැති කියන අදහස.

    • @Jayasinghe_family
      @Jayasinghe_family 2 วันที่ผ่านมา

      @nishanikalupahana3792 bohoma is-thu-thi

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 8 วันที่ผ่านมา +3

    වෛතුල්‍යවාදය ලංකාවෙ නැත්නම් දැන් ඔය තියෙන බුද්ධාගම මොකක්ද.රාජ් සෝමදේව මහත්තයා.මම ඉස්සර හිතුවෙ ඔබතුමා රටට ජාතියට හිතැති පුරා විද්‍යාඥයෙක් කියලයි.ඒත් පස්සෙ මට තේරුනා ඔබතුමත් අනිත් අය යන මගේම යනකෙනෙක් කියල.ලංකාවෙ බුද්ධ ඉතිහාසය වලලපු එංගලන්තෙට එරෙහි වෙන්න එංගලන්තයෙන් පුරාවිද්‍යා උපාධිය ගත් ඔයාට බෑ රාජ් සෝමදේව මහත්තයෝ.එහෙම උනොත් ඔයාව කැපෙන බව ඔයා දන්නව.පරනව්තානලගෙ ඉඳන් හැමෝම කරේ ඕක.ඕකට ඔයාට දොස් කියන්න බෑ.ඕකට මුල්වෙන්න ඕන රජයයි.ඒ උනත් ඉන්දියාවේ පුරාවිද්‍යාඥයෝ නම් ඔයාලට වඩා ශ්‍රේෂ්ඨයි.උන් රටේ ඉතිහාසය නැවත ලියන්න උත්සාහ කරනව.ඒත් ඒ රජයත් ඒව යටගහනව එංගලන්තයට බයට.ඔන්න ඕකයි තත්වය.ඔය පසුබිම යටතේයි මම හිතුවෙ ඔබතුමා හරි මේකට මැදිහත්වෙලා අපේ සැබෑ ඉතිහාසය මතුකරයි කියල.ඒත් ඒක හීනයක් විතරයි.ඒ හීනෙ හැබෑවෙනකං අපිට ජීවත්වෙන්න බැරිවේවි වයස නිසා.ඒත් කවදක හරි ඒ හීනය හැබෑවේවි.

    • @emtissakumara1869
      @emtissakumara1869 7 วันที่ผ่านมา +2

      මොකක්ද හීනය. වචන හෑල්ල වගේ ලිව්වට කාරණය ලියලා නෑනේ.

    • @thushanmadusanka8890
      @thushanmadusanka8890 3 วันที่ผ่านมา +1

      Fact , figure, evidence නැතිව, මිනිස්සුන්ව සතුටු කරන්න හිතලු කිව්වනම් හරි කියලද කියන්නෙ..

    • @ajithprasantha5317
      @ajithprasantha5317 2 วันที่ผ่านมา

      සැබෑ ඉතිහාසය ලෙස ඔබ අදහස් කරන්නෙ..කුමක් ද..

  • @jakuvajakuva
    @jakuvajakuva 7 วันที่ผ่านมา +1

    මේක බලපුවහම නම් පොඩි සැකයක් ආවා මහචාර්‍යතුමා ටිකක් තේරවාදී භික්ෂුන් ට අකමැති යි වගේ.😁😁😁. මේවා ඇසින් දුටුව වගේ කීවට මිනිසුන් තේරුම් ගන්ඩ ඕනෙ මුස්ලිම් ආගම බුදු දහමට වඩා පචලිත වී තිබුණු පලියට ඒක සසරින් එතෙර වෙන ආගමක් කියලා බුද්ධිමත් ජනතාව පිලිගන්නෙ නෑනෙ. ඒවගේ තමා මිනිසුන් අතර ජනප්‍රිය උන පලියට ඒක හරි වෙන්නෙ නෑ. වෛතුල්‍යවාදයත් ඒවගේ. මිනිසුන් ලේසි දේවල් පස්සෙ යනවා වගේ තමා ඒකත්. තේරවාදී දහම අමාරුයි . ඒක මිනිසුන් ට අමාරු නිසා තමා වෛතුල්‍යවාදය පේමස් වෙන්ඩ ඇත්තෙ. හැබැයි ඉතින් වෛතුල්‍යවාදීන් බුද්ධිමත් දහමක් කීවට ඒකෙ තිබ්බෙ සාමාන්‍ය ගිහියෙක් කරන දේවල් හාමුදුරුවන් ට උනත් කරන්ඩ අව්ලක් නෑ කියන එක. එහෙම බැලුවහම අද ඉන්නෙත් තේරවාදී කියාගෙන ඉන්න වෛතුල්‍යවාදී භික්ෂුන් න් සහ උපාසක පිරිසක් තමා. සැබෑ තේරවාදය දැන් නෑ. මහචාර්‍යතුමා කියන විදිහට තේරවාදී හොඳ නෑ අභය ගිරින් පීලිගත්ත වෛතුල්‍යවාදය හොදයි වගේ අදහසක් දෙන්නෙ. ඒත් ඇත්තටම තේරවාදය හොදයි හැබැයි මිනිසුන්ට පිලිපදින්න අමාරුයි. ඉතින් මිනිස්සු ලේසි දේවල් පස්සේ යනවා වගේ වෛතුල්‍යවාදය පස්සේ යන්ඩ ගත්ත මොකද ඒකෙ කියලා තියෙනවා නෙ මේක බුද්ධිමත් ජනතාවට ගැලපෙන දහමක් කියලා ඉතින් අමු මෝඩ යොත් හිතුවා ඕක පස්සේ ගියාම උන් බුද්ධිමත් වෙනෝ කියලා. ඉතින් ඕකත් බුදු දහම ඇතුලින් බිහි උන පරපෝෂිත දහමක්. ඒක මුලින්ම නැති කරපු එක තේරවාදී භික්ෂුන් කරපු හොඳ දෙයක් නමුත් දැන් තියෙන්නේ නම් ලංකාවේ ඔය වෛතුල්‍යවාදී අදහස් තමා. ඇත්ත නම් සත්‍ය කියන්නෙ ඉක්මනින් යටපත් වෙලා යන දෙයක් බුදු හාමුදුරුවෝ කෙනෙක් පහළ වෙලා කරන්නෙ ඒක ඉස්මතු කරන එක. කාලයත් සමඟ ආයේසත්‍ය යටපත් වෙලා යනවා. ඉතින් මහචාර්‍යතුමා කියපු අර පොත් පිච්චුවත් නැතත් සත්‍ය බුදු දහම විනාශ කරන්ඩ බෑ කියන එක නම් ඉතින් විහිලුවක්.😁

  • @LeslyJayaNZ
    @LeslyJayaNZ 9 วันที่ผ่านมา +4

    පින්වත්නි..බුදු හිමියෝ වැඩ සිටියේ ලංකාවෙි යයි කියන සැම කෙනෙක්ම අපාගත වෙනවා.. මෙි කතාවට හවුල් වුනා නමි දලදා වහන්සේ වන්දනා කර සමාව ගන්න

    • @CHAMPIKAKING
      @CHAMPIKAKING 8 วันที่ผ่านมา +1

      ඉතිහාසය සහ පුරා විද්‍යා ගවේෂණ තුළින් යම් කිසි සාක්ෂි මතුව ඇති බව පෙනී යනවා නේද

    • @bhagyamahanama3350
      @bhagyamahanama3350 8 วันที่ผ่านมา

      බුදු දහම ඉතරක් නොව,අන් හැමදෙයක්ම තම,තමන්ට, වැටහෙන්නේ තම තමන්ගේ,බුද්ධි මට්ටම අනුවය.
      දැනට අවුරැදු, 100, කට උඩදි, සුද්ද යාපනයේ සිට ඉන්දියාවට දූමිරිය මාර්ගයක් සැදුවා, එය එතරම් මුභුදුකාදනය නොවූ, ගැඹුර අඩුකාලයකදි, ඊටත් අවුරුදු,200,කට වගේ උඩදි,ගජබා රජු සභ පිරිස,මුහුද දෙබෑවන ලෙස ජස්ටිවලින් ගසා යාපනයේ සිට ඉන්දියාවට ගොස්, ෂොලීන් විසින් රැගෙන ගිය,කාන්තාවන්, සහ එයට හිලවුවන්න, එරට කාන්තාවන් දෙගුනයක්, ආපසු රැගෙන ආවෙ, මුහුද දෙබෑ කරගෙන පයින්ය. ඓ්‍රහෙමනම්,අවුරූදු 2500,කට ඉහතදී,
      ලංකාවත්, ඉන්දියාවත්, එකම ගොඩබිමක්, එහෙමනම් බුදුන් ලංකාවේ හිටියත්, ඉන්දියාවෙ භිටියත්, එකම ගොඩබිමෙ.

    • @samelvitigala652
      @samelvitigala652 8 วันที่ผ่านมา

      බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ නම් දලදා වහන්සේ අය්ති කාටද?
      මෙහෙට ගෙනාවේ හොරෙන් නේද?
      අපි නැවත ඉන්දියාව ට දෙමු නේද?
      😂😂😂😂

    • @vinushasilva9179
      @vinushasilva9179 7 วันที่ผ่านมา +1

      බුදුන් ලංකාවේ ඉපදුනා කියන්නේ මොකක්ද හීනමානය තියෙන සෙට් එක.

    • @pasanrahula7128
      @pasanrahula7128 7 วันที่ผ่านมา

      daladawa mithyawaki

  • @SukryRonde
    @SukryRonde 8 วันที่ผ่านมา

    Lol....lol.

  • @SdDuminda
    @SdDuminda 9 วันที่ผ่านมา

    Othanath patangannema indiyawa mulkaragenane?,maha wansaye lankawe ithihasaya gana sandahawena wisesa karana elidakwannema nane,indiyawe budunta jathaka karanta puluwanda ape budunwa?nagarjunata umbalage ammalawa pawa dunnata ape gothama budunge hulangakwath wadila na,wililajjawak thiyenwanam unge sukraanuth ge na alla apita thopi powanta athi ne oya prakasha anuwa thamba panniya koheda kiyalawath hoyantabari umbala mona wage ganikawoda?umbalata ona de wenta athi kiyaka sadarana karanawa ageta,ourawidyaweth napunsakayo hitiya kiyala anagathe dawasaka thopema daru paramparawa kiyai,habai indiyawe indala,ape rate metharam natabun sila prathima daas gaanak? Mewa koheda pako ahumulu wenne,sreepthul daasganak ahumiluwalada?indiyawe umbalage mau rate mona ahumullakadametharam dewal labune,awajathika wijathikayo mewa indiyawe chanalwala pennapalla, a pita epa,oyadennata wadinnam indiyawe kohe hari thanak aragena marenakal maru ga ha ganilla, apitath ape ratatath paunodee,rata issarahata yanta rate passa paththagana hari awabodayak janathawa sathuwela thiyenta ona,pirimi ganikaaacharyayo maubima dooshanaya karala hamarai,sanuhare upadinta innaekatath

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 9 วันที่ผ่านมา +1

      ලංකාව ඉන්දියාව කියලා මරාගන්නෙ ඇයි ඔය..ඔක්කොම එකයිනෙ

    • @Nipzverbatim
      @Nipzverbatim 8 วันที่ผ่านมา

      @@sigugeenodhsigu291කොහෙද බං එක? දෝදුද උඹට? 😂😂

    • @sigugeenodhsigu291
      @sigugeenodhsigu291 8 วันที่ผ่านมา +1

      @@Nipzverbatim ලංකාව ඉන්දියාව එකම අම්මගෙ සහෝදරයෝ වගේනෙ...එකම පොලවනෙ... ඔයා පොඩ්ඩක් දෙයක් හොයාගෙන කියෙව්වනම් තමා ලස්සන