රිටිගල අති පුරාණ සක්මන් මලුව | Ritigala | | Sri Lankan History | | Ancient Ruins |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น •

  • @JanithHarsha
    @JanithHarsha  4 ปีที่แล้ว +45

    අනන්ත අප්‍රමාණ වූ බුදුවරු පහළවුණු සක්විති රාජ පරම්පරා ගණනාවක් අතින් පාලනය වුණු මේ හෙළ දීපයේ වර්තමානය වන විට කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇති අපේම මුතුන්මිත්තන් ගේ යටගියාවු හෙළ බුද්ධ ඉතිහාසයත් ඔවුන් අතින් නිර්මාණය වුණු හෙළ වෙදකම හෙළ ගොවිතැන ඇතුළුව අතීත හෙළයින් පෑ දස්කම් විස්කම් සොයා යන ඔබගේ TH-cam නාලිකාව යථාර්ථ (Yathartha) තුළින් ඔබට ඉදිරිපත් කරන තවත් මෙවැනි හරවත් videos නැරඹීමට පහත link එක එක් කරන්න
    th-cam.com/video/h5P33j8R24Q/w-d-xo.html

  • @gkkandy2014
    @gkkandy2014 4 ปีที่แล้ว +37

    අනේපිඬුසිටුතුමා විසින් සාදා අපේ බුදුසමිදුට පූජා කල ජේතවනාරාමය තමා මේ . ගොඩක් පින් ඔබලාට මේ දේ පෙන්වනවට.තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @siridesayearutha
    @siridesayearutha 4 ปีที่แล้ว +30

    පින්වත් ජනිත,, ඔබලාගේ කැපවීම අතිවිශිෂ්ඨයි ,,, ,, අද සත්‍ය ඉතිහාසය යතාර්තක් වී හමාරයි,,, !!! මතු සිවු දිගින් එන සිවුහෙලයේ සිවුවනක් පිරිසට වන්දනා මාන කිරීමට උතුම් චත්තානි මානිඨානානි නම්වු සිවි ස්තානයන් ඇතුළු සියලුම , පූජනීය වන්දනීය සිද්ධස්තාන වැදපුදගැනීමට හා උතුම් බුද්ධ ශක්තියට අනුගතවීමටත්, හෙලදීපයේ සත්‍ය ඉතිහාසය මතුකර නැවත මේ සම්බුදු සසුනට පනපිහිටවමින් මධ්‍යමංඩලයේ පතිරූපදේශයේ ජම්බුද්දීපයේ ,සිවුහෙලයේ , සිරිදේශයේ , දර්මතාවය ලෝකයාට කියාපෑමට ඔබතුමාලාට මගපෙන්වමින්, ගෝතම සම්බුදු හිමිගෙ උතුම් ත්‍රිවිද සාසනයට වසර1800 කට පසුව නැවත අර්ත දම්ම නිරුත්ති පටිබ්ගාන පටිසංභිදා සිවුපිලිසිබ්යාපත්ශක්තිය නැවත පෙරපින් ඇති දෙවි මිනිසුන්ට හා සම්මත ලොකයාටත් මතුවටත් නිබ්බාන වීමට පනපිහිටවු ජාතියේ පිනට පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර අරහතුන් වහන්සේට,,!!! බැතිසිතින් වදිමි දෙවනුවද වදිමි තෙවනුවද වදිමි,, වසර1800 ක අතිදීර්ඝ කාලයක් ,, අපේ දේව නාග යක්ඛ කුම්බාන්ඩ ආදී පරම්පරා 18 ක මුතුම් මිත්තන්ට අහිමිවු කාලයේ වැලිතලාවෙන්ද , සියුම් දර්මතාවකින් හා පරම ගාම්භීර අචින්ත්‍ය දර්මතාවයකන් වැසුනු ,,,!! මේ පෘතුවි තලයයේ මේ මහපොලව හටගත් දා පටන් (ඔක්කාක රාජපරම්පරාවේ පටන් මහා සම්මත රජු දක්වාත් ඉන් ඔබ්බටත් ) ලෝකසත්වයාට මහත්වු අනුකම්පාවෙන් පහලවු , මතුවටත් පහලවන , සියලු සම්මාසම්බුදුවරුන් වහන්සේලාගේ ,,!! පච්චේක බුදුපියාණන් වහ්ස්න්සේලා ගේ ,,!! අරහන්ත බුදු පියාණන් වහන්සේ ලාගේ,,,!!! සහ සියලුම අග්‍රමාහා ශ්‍රාවක ශ්‍රාවිකා වහන්සේලාගේ ද, සෝතාපන්න ,සකදාගාමි අනාගාමි අරිය උතුමන් වහන්සේලා ගේ,,!! ඇතුලු භික්ඛු භික්ඛුනී උපාසක උපාසිකා සිවුවනක් පිරිසගේ ,,!! බලි තරු ,,පුලතිසි රාවනා සක්විති රජ වරුනටගේත් පහලවන, උතුම් බුදු පහසත් , උතුම් පාද ස්පර්ශයත් ලැබු , මතුවටත් ලබන ලෝකයේ උතුම්ම පින්බිම දැකබලාගැනීමට වැදපුදගැනීමට හැකිවනපරදි අස්සුතවත් පෘතග්ජන බවෙන් ගෙවාගෙන අනවරාග්ග්‍ර සසරගමනේ දුක් විදිමින් ආ අපගේ පෙරපිනට සම්මුඛ වීමට පහලවු පින්වත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මාහාප්‍රාඥ වහන්සේ උතුම් ධම්ම දායාදය ලබාගැනිමට අප්‍රමද වෙමු,, ,! ! ! මේ දර්මතාවය තේරුම් ගැනීමට නොහැකි කම්මාවරණ නෛයාවරණ ක්ලේසාවරන විපාකාවරණ වලින් ජනිත අස්සුතවත් පෘතග්ජන ලොකයාට මේ උතුම් වු පරම සත්‍ය තේරුම් ගැනීමට හැකිවේවායි කියා අදිස්ටාන කරමු ,,,!!! සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙත්වා ,, !!!! සුසිත් 0714413521 min of health www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න

  • @suneetharathnayaka3497
    @suneetharathnayaka3497 3 ปีที่แล้ว +17

    මේ නටබුන් නිසා බුදුන් වහන්සේගේ උපත ස්තිරයි කියල හිතාගන්නට හොදටම සෑහීමකට පත්වෙන්න පුලුවන්. ඒ වෙනුවෙන් වෙහෙසෙන ජනිත් මහතා ඇතුළු සියලුම දෙනාට දීර්ගායුශ ලැබේවා .මගේ එකම ප්‍රාර්ථනාව මගේ රටේ එම ස්තාන දැක බලා ගැනීමයි.

  • @dananjayasupun1775
    @dananjayasupun1775 3 ปีที่แล้ว +19

    පිනි ඇත්තො මෙය තේරුම් ගනිවි අපිට අහිමි කල අපේ ඉතිහාසය නැවත ඉස්මතු වෙමින් පවතින කාලයක නිර්මල බුදු දහහම වටහා ගැනිමට සියලු සිත් සතන් අවදි වෙිවා 🙏🙏 සියලු ලෝ වැසියෝ මෙය වටහා ගනිත්වා 🙏🙏🙏 යට පත් වු බුදු දහම නැවත ඉස්මතු වෙිවා 🙏🙏🙏🙏 බුදු සරණයි බොහොම පින්

  • @lalithamarasinghe5114
    @lalithamarasinghe5114 4 ปีที่แล้ว +34

    ජීවමාන බුදුපියාණන් නැතත් සිරිපතුල් තැබූ තැනට පවා සිරස තබා නමස්කාර කරමි සාදු සාදු සාදු !!!🌷

  • @jayaratnewijesinghe5667
    @jayaratnewijesinghe5667 4 ปีที่แล้ว +12

    බෝහෝමත්ම පිං ඔබ දෙපලට ඉතාමත් කාලොචිත දැනුවත් කිරිමක්.
    තෙරුවන් සරණයි.

  • @sltopics3817
    @sltopics3817 4 ปีที่แล้ว +51

    හෙළ බිමේ සත්‍ය පෙන්වා දුන් ජයරත්න පතිරආරච්චි මහතාට පින් අයිති වේවා🙏🙏🙏

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 ปีที่แล้ว +9

      Ethumata Neerogi Suva pathamu...

    • @lasanthiwick5134
      @lasanthiwick5134 3 ปีที่แล้ว +3

      අනිවාර්ය එතුමාට godak pin

    • @heaven_ly66
      @heaven_ly66 2 ปีที่แล้ว +3

      තෙරුවන් සරණින් ජයරත්න පතිර ආරච්චි මැතිදුන්ට නිදුක් නිරෝගී සුව ලැබේවා...!!🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 3 ปีที่แล้ว +12

    අපි ගියා මෙම ස්තානය වැද පුදා ගත්තා. අදහාගත නොහැකි යි අපේ හෙලයේ මුතුන් මිත්තන් ගේ නිර්මාන. 🙏🙏🙏🙏🙏🙏

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +23

    අපට අපේ සත්‍ය ඉතිහාසය පෙන්වනවට ඔබලාට බුදු සරණයි!!!*🙏🙏🙏

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු!
    තෙරුවන් සරණයි!
    ජයවේවා!

  • @airanganigamlath4071
    @airanganigamlath4071 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු🌻🌻🌻🌻 අපේ ගොතම බුදු රජාණන් වහන්සේ වැඩ සිටි ස්ථාන ආරක්ෂා කරන ඔබ සැමටත් යථාර්ථය වැඩසටහන් ඉවත් කරන ඔබ තුමාටත් තෙරුවන් සරණයි

    • @sarathpathiranage9004
      @sarathpathiranage9004 3 ปีที่แล้ว +2

      අපේ සත්‍ය යටගියව මතුකරගමු

  • @සදතාරුකා
    @සදතාරුකා 4 ปีที่แล้ว +7

    තෙරුවන් සරණයි ඔබට..
    අපේ සත්‍ය ඉතිහාසය ලොවට කියා දෙනවට..මමත් ජේතවනාරාමය බලන්න යනවා ඉදිරි දිනක..
    ගොඩක් ස්තුතියි ..

  • @shriyadezoysa3438
    @shriyadezoysa3438 4 ปีที่แล้ว +16

    🙏🙏🙏 ඔබ තුමන්ලාගේ ප්‍රයත්නයට තුති !

  • @sunilshantha6769
    @sunilshantha6769 2 ปีที่แล้ว +14

    කුමන මිසදිටු බලවේගයකටවත් හසු නොවී මතුවටත් සුරැකේවා....🙏🙏🙏🙏🙏🙏

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +4

    ගොඩක් pin ඔබට mewa අපිට දකින්න සැලසුම් කළාට

  • @sirilee139
    @sirilee139 4 ปีที่แล้ว +7

    ඔබ තුමන්ලාට ගොඩක් ස්තුතියි.
    ඉතාම අාශ්චර්යමත් වැඩසටහනක්. තෙරැවන් සරනින් යහපතක්ම වෙවා.

  • @gayanigeethika8029
    @gayanigeethika8029 4 ปีที่แล้ว +25

    මෙවැනි වැඩසටහන් කරන ඔබ සැමට තෙරුවන් සරණයි

  • @nirmaladeed9223
    @nirmaladeed9223 4 ปีที่แล้ว +8

    ඉතාම අගෙයි පැහැදිලි කිරීම්.......අපි කීපසැරයක්ම ඔතෙන්ට ගියත් ධර්මානුකූලව හරියටම විස්තරම් දැනගත්තේ අද තමයි........ඔබතුමන්ලාට බෙහෙවින්ම ඉස්තුතියි ඒ වාගේම පින්.... එ පින කුසලයක් වී පරම නිබ්බානසුවයෙන් සුවපත්වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +17

    I also had the Blessing of visiting this sacred place Saadu!Saadu!Saadu!

  • @isumeksith3029
    @isumeksith3029 4 ปีที่แล้ว +4

    ජනිත් ඔබටත් මෙම වඩසටහන පවත්වාගෙන යන සියලුම දෙනත් මෙ ජීවිතයේ දීම පරම නිබ්බාන සුවයෙන් සුවපත් වෙවා

  • @ලංකා.ශ්රී
    @ලංකා.ශ්රී 4 ปีที่แล้ว +17

    අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා ...බුදු හාමුදුරුවනේ ....😢😢😢😢😢😢😢😢😢😢

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 ปีที่แล้ว +1

      අසරණ වුනේ කොහොමද?

    • @anandaedussuriya8166
      @anandaedussuriya8166 2 ปีที่แล้ว

      හිරිවඩුන්න බෝධීන් වහන්සේ විද්‍යාත්මකව පරීක්ෂණයක් කරන්න . වියදම් දරන්න දාන පති‍යන් ඉන්නවා . එතකොට ජනතාව ඒ ගැන බුද්ධිමත් ව කටයුතු කරාවි .......

  • @jithendra5069
    @jithendra5069 3 ปีที่แล้ว +6

    මේ භුමියේ දි දැනෙන සහනය අපමණයි.....🙏🙏🙏

  • @chandimabasnayaka132
    @chandimabasnayaka132 4 ปีที่แล้ว +11

    බොහොම වටිනවා...

  • @gayanimadushika4051
    @gayanimadushika4051 4 ปีที่แล้ว +4

    ඔබ සැමට බොහොම පිං...සුවපත් වේවා.. 🙏🙏🙏

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 3 ปีที่แล้ว +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙋

  • @KK-fo8ir
    @KK-fo8ir 4 ปีที่แล้ว +18

    මේ ස්ථාන බොහොමයක් එදා යටත්විජිත සමයේදී වනයෙන් වැසී ගියේ ධර්මතාවයෙන්ම ආරක්ෂා වීමට විය යුතුය. අද මේ ස්ථාන ගැන වැඩි අවධානයක් යොමු වී ඇත්තේත් අපේ පිණට විය හැකිය .ඒ නිසාම ඉතා හොඳින් මේවා රැක බලා ගැනීම අපේ පරම යුතුකමයි.මේවා විනාශ කිරීමට ධර්මතාවය මගින් ඉඩ නොදෙනු ඇත. මේවා විනාශ කිරීමට කටයුතු කරන අය ධර්මතාවයෙන්ම විනාශ වීමට ඉඩ ඇත.

  • @amalgunasekara2692
    @amalgunasekara2692 4 ปีที่แล้ว +10

    සුවපත් වේවා... 🌼🌼🌼

  • @athdathwadugesunethjayanth6995
    @athdathwadugesunethjayanth6995 2 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි !!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruwanthikaushalyadesilva5441
    @ruwanthikaushalyadesilva5441 2 ปีที่แล้ว +2

    Suwapath wewa!! Well done!!
    Danno danithi.. nodanno nodanithi..
    Elesa kriyathmaka wenne hethu pala dharmathawaya..
    Budu hamuduruwo, arahathun wahansela kiyala denawa.. danaganna aakaraya.. dakaganna akaraya... nivanata maga..

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน +1

    ඔව් මහත්තයො ඔයාගෙ කතාව හරියටම හරි 🎉🎉🎉 කට්ටිය ගිහින් බලලා එන්න 🎉🎉🎉 ඒ තැන් විනාශ නොකර 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම 🎉🎉🎉 යහපතක්ම වෙවා 🎉🎉

  • @සෝමලතා
    @සෝමලතා 11 หลายเดือนก่อน

    අනේ ජනිත් පුතේ අපේ සිඋහෙළයේම සියලුම තොරතුරු ගවේශනය කරන්න පුතාටවෙර වීරිය ලැබේවා මම අධිෂ්ඨාන කරනවා පුතුනේ ඔයා සුවපත් වේවා සුවපත්වේවා සුවපත්ම වේවා

  • @malipushpa3012
    @malipushpa3012 4 ปีที่แล้ว +3

    අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ්😥😥

    • @RajithaWijayaratne
      @RajithaWijayaratne 4 ปีที่แล้ว +1

      අසරණ වුනේ කොහොමද?

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 2 ปีที่แล้ว +1

      Le ghathi Sambadaya danubata passe .....Danenna maha preethiyak... man inne rata...Mata danenna meheni ruwak lesa ma me sthana walata enawa.....!!!🙏🙏🙏Mata enna vidiyak labunu gaman me than walata enawa........sadu......sadu......sadu.....!!!👌👌👌🙏🙏🙏

    • @මැණික්මැණික්
      @මැණික්මැණික් 8 หลายเดือนก่อน

      දැන් අසරණ නැ සියල්ල හෙළිවෙනවා තුනුරුවනේ සරණයි

  • @anushanilmini6778
    @anushanilmini6778 8 หลายเดือนก่อน +1

    මේ පිං බිමේ ඉපදුන සියලු සත්වයෝ නිවන් දකිත්වා . 🙏🙏🙏

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 หลายเดือนก่อน

    ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා උතුම් තුනුරුවනේ සරණයි 🌹🌹🌹🌹🌹

  • @nadeerarangani9454
    @nadeerarangani9454 4 ปีที่แล้ว +8

    Suwapat wewa.

  • @rangakumarasinghe7144
    @rangakumarasinghe7144 4 ปีที่แล้ว +6

    අනිවාර්යයෙන් ජේතවනාරාමය

  • @Nishshanka-dw3lk
    @Nishshanka-dw3lk 7 หลายเดือนก่อน

    ඉතාම වටිනා වැඩසටහනක්

  • @nandanirodrigo5457
    @nandanirodrigo5457 4 ปีที่แล้ว +4

    Both of u do a great service
    You will get plenty of merits

  • @sitharasooriyabandara6349
    @sitharasooriyabandara6349 6 หลายเดือนก่อน

    උතුම් පින්බිමට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +8

    මේක මාලිගාවක් වෙන්නේ මෝඩයන්ට මේක තමයි ලොවුතුරා බුදුන් අවුරුදු (21)ජීවමානව වැඩ සිටි ජේතවනාරාමයයි බමුනොන්ට නිධන්හොරුන්ට කපටියන්ට පවුකාරයන්ට ඉන්දියාවට වදන්නා නඩ එක්කන්ගොස් මුදල් හොයන උන්ට මේවා තේරෙන්නේ නැහැ නුවනින් බලන්න වෙන තැනකින් බැලුවොත් මේක පෙනෙන්නේ නැහැ බමුනකු නොවන්න

  • @kularathnarajapaksha2314
    @kularathnarajapaksha2314 2 ปีที่แล้ว +4

    ජාතියේ අනන්‍යතාවය පෙන්වීමට ඔබතුමා ගන්නා උත්සායට මගේ ප්‍රනාමය

  • @rathnajayaweera211
    @rathnajayaweera211 4 ปีที่แล้ว +4

    Bohoma pin oba depalata..

  • @ishanthapathirana7532
    @ishanthapathirana7532 3 ปีที่แล้ว +1

    බොහොම pin obalata

  • @suwineethagunawardhana8943
    @suwineethagunawardhana8943 4 ปีที่แล้ว +45

    අපිත් ඔය ස්ථාන වලට ගියා.පුදුම හිතෙනවා.ඇසින්ම බලාගන්න ඕන.කිරිබත්ගොඩ හාමුදුරුවෝ සත්‍යය යටපත් කරන්නට දරන උත්සාහය පිලිකූලෙන් බැහැර කළයුතු යි

    • @kanishkamevan2885
      @kanishkamevan2885 4 ปีที่แล้ว +4

      Please go play store by Android phone and download app name Jayarathna Pathriarachchi...then you can find more History about this...

    • @nethmidharani6254
      @nethmidharani6254 3 ปีที่แล้ว +3

      බුදුන් වහන්සේගේ ඉපදීම සිදුවූ ස්ථානය . ලෝක වාසී ජනතාව ට වන්දනා කිරීමට ලුම්බිණිය අසල ධර්මාශෝක රජතුමා ස්ථම්භය ක් පිහිටුවා ඇත
      මෑතකදී ලුම්බිණියේ කරන ලද කැණීම් වලදී බුදුන් වහන්සේගේ ඉපදීම සිදුවූ ස්ථානය ලෙස. එය නැවතත් සනාථ වී ඇත
      බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑ කුසිනාරා නුවර අසල පිහිටි චෛත්‍යය ක් කැනීමේදී බුදුන් වහන්සේගේ සාරීරික ධාතු තැන්පත් කරන ලද පලිගූ කරඩුවද හමුවී. ඇත
      ලංකාව ට දන්ත ධාතුව ගෙන ආවේ සහ ජයශ්‍රී මහා බොධියද ගෙන ආවේ ඉන්දියාවෙන් බව තවදුරටත් කිවයුතු නොවේ
      ජන මනස වෙනතකට හැරවීමට උපකාරී වන සැලසුම් මගින් රටේ ජනතාවට සැබෑ ප්‍රශ්න යට ගැසීමේ උත්සාහයක් ඔවැනි ප්‍රකාශය තුළ පවතී.

    • @ck6867
      @ck6867 2 ปีที่แล้ว +5

      ලංකාව ගැන හොදට හිතල බලන්න. ඔය කියන ඉන්දියාවේ බුදු කෙනෙකුට තියා සතෙකුටවත් ඉන්න සුදුසු පරිසරයක් තියෙනවද.

    • @ck6867
      @ck6867 2 ปีที่แล้ว +5

      ත්‍රිපිටක අටුවා වලින් පවා ඔප්පු කරන්න ඕනෑ තරම් සාක්ශි තියෙද්දි ඇයි මේ පින්බිම නොසලකා හරින්නෙ.

    • @අපේකම1
      @අපේකම1 ปีที่แล้ว

      ඔවුන් කියන දෙම ඔබ කියයි. නමුත් ඒකල සිදු වී තිබෙන සිදුවිම් වලට ඉන්දියාවේ තිබෙන ස්ථාන සංසංදනය කල නොහැක කාලය දුර පාරාසය එකිනෙකට පරස්පරයි. ඒය ඔවුන්ද පිලිගෙන ඇත. එතකොට ආරාබියේ මේ මැතක සොයා ගත් බුදුන් වහාන්සෙගේ රැප සහා ස්ථාන ද ඉතිහාසයය වැරදි බව අනාවරණය කර ඇත. නමුත් ලක්පුර තුල තිබෙන බොහො දේ ඉතිහාසය සමග ඉතාමත් සමබරව ගැලපි ඇත. අවාසනාවට එය එලි කිරිමට කිසිවකුට වත් උවමනාවක් නැත. රාවන ඉතිහාසය ඔවුනට කැමති ලෙස වෙනස් කර ලියා ඇත. නමුත් අප සියලු දේනාම රාවන ඉතිහාසය සත්‍ය කුමක්ද යන්න දන්නවාය. මේ ලොව තුල සිටින බොහො ජාතින් එකල සිට ලංකාපුර ආක්‍රමණය කර අපේ හෙල කලු සිංහල වංශනිකයන්ගේ ඉතිහාසය වලලා දැමිමට උත්සහා කර ඇත එය අදටත් සිදු වෙමින් පවති එකට අපේ සමහර කාලකන්නි සිංහලයිද සම්බන්ධය එයට හෙතුව වනුයේ සියලු ඉතිහාසයන් පරදා ඉතා ගාම්බිර වංශකතාවක් අප සතු වීමයි. ඔවුනට පුලු පුලුවන් ලෙස ඔවුන් අපේ වංශය විනාශ කිරිම සිදු කලද එය දිනෙන් දින නැවත ගොඩ නැගේ ඒ රහස් එලියට එයි. එතරම් විශාල වසර ගනනාවක ඉතිහාසයක් පුංචි මිනිසේකුට විනාශ කල නොහැක. යම් දිනක හෙල කලු සිංහල වංශය නැවත හිස ඔසවාවී.ඒදිනට ඔබ වගේ අයගේ මත සුලගට පාවි යන දුවිලි සේ විසි වී යයි.
      ​@@nethmidharani6254

  • @nishaniasela8126
    @nishaniasela8126 4 ปีที่แล้ว +7

    සියලු sathvayo සුවpath weva

  • @manjulasenarath3419
    @manjulasenarath3419 ปีที่แล้ว

    සත්‍ය කවදාක හෝ රටෙ ජනතාව දැන ගන්න උවමනායි. ගොඩාක් පිං මෙම හෙලිදරවුව පිළිබඳව .🙏🙏💝🇱🇰

  • @pradeepprasanna152
    @pradeepprasanna152 3 ปีที่แล้ว +3

    බුදු සරණයි හැමෝටම

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 4 ปีที่แล้ว +12

    Thanks you all. . .

  • @somalatha9979
    @somalatha9979 4 ปีที่แล้ว +3

    Sadu sadu sadu ada lhamai dan galhlha alhlha harima asawan ahagana siteya oba lhumata bohoma pin mawani dawal apiwa danuwalh kirima budu saranai api Katar rata sita

  • @kanishkamevan2885
    @kanishkamevan2885 4 ปีที่แล้ว +4

    Great job...!

  • @wasana9941
    @wasana9941 4 ปีที่แล้ว +7

    Sadu sadu sadu

  • @jinendarisaram1838
    @jinendarisaram1838 7 หลายเดือนก่อน

    ane ow mewa weda ganna Oni budusaranai 🌾🙏🌾🌾🙏🙏❤️❤️❤️

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +2

    බුදුසරණයි🙏🙏🙏

  • @chandrasenakarunarathna6528
    @chandrasenakarunarathna6528 4 ปีที่แล้ว +2

    sathyaa helikarana obalata bohoma pin sidu we. sadu sadu sadu .hela apita hithata shakthiyak enawa mewa ahanakota. bathi sitha pahadagena enawa .ape buduhimi pa sparsha una than wada ganna.

  • @rohiniliyanage5527
    @rohiniliyanage5527 4 ปีที่แล้ว +2

    Theruwan saranai .suwapath wewa.!!!

  • @viyangodamanagedilki6723
    @viyangodamanagedilki6723 ปีที่แล้ว

    පතිර ආරච්චි මහත්තයා ට පින් සිද්ධ වේ වා මේ තැන් සොයා දුන්නට

  • @jayaamaratunga6162
    @jayaamaratunga6162 4 ปีที่แล้ว +8

    Hapoo...kiribathgoda hamuduruwanta pennanna epoo...sakman maluwath wahala daai.

  • @MalikantyAjantha
    @MalikantyAjantha 4 หลายเดือนก่อน +1

    බුදුන්.උපන්නේ.දඔදිව.තොට .අමු.කැවිලා

  • @hemairangani3505
    @hemairangani3505 ปีที่แล้ว

    ජනත් මහතාටත් , වෙලගේ මහතාටත් , මේ , යටපත්ව පැවති හෙල ඉතිහාසය දහම්මග යන ජනයාට පෙන්වා දෙමින් මේ කරන මහගු සේවයට , කායික මානසික නීරෝගීබවත් දීර්ගායුශ අදිස්ඨාන කරමි 🙏🙏

  • @RankothgedaraPiyasena
    @RankothgedaraPiyasena ปีที่แล้ว

    ලෝකෙන් උතුම් රටේ ලෝකෙන් උතුම් බුදු පියාණන් වහන්සේ වෙනුවෙන්ම මිස වෙනත් අයෙක් වනුවෙන් නිර්මාණය කළ දෙයක් නොවන බව ඉතා පැහැදිළියි.

  • @kasunmadusanka9858
    @kasunmadusanka9858 10 หลายเดือนก่อน

    සුවපත් වේවා 🙏🙏🙏

  • @achintharavindu243
    @achintharavindu243 7 หลายเดือนก่อน

    අද රිටිගල වුවත් මෙම ප්‍රදේශය අතීතයේ හැදින්වූයේ රකුන්ගිර නමින් ය. ලංකාවතාර සූත්‍රය නිවැරදිව තේරුම් ගැනීමට හැකි නම් මෙම කරුනු කාරනා වඩාත් පැහැදිලි වේ.
    බොහෝ බුදුවරුන් වැඩසිටි මහා පුන්‍ය භූමියක් මෙම ස්තානය.
    ජනිත්,ගයාන් සදකැලුම් මහත්මයා අපේ හෙලයන්ගේ ආද්‍යාත්මික දියුනුව ඇති කිරීම වෙනුවෙන් වෙහෙසෙද්දී හෙලයන්ට එම දැනුම වඩ වඩාත් සනාත කර ගැනීමට මෙවන් භව්තික සාදක ඉදිරිපත් කරමින් ඔබ කරන සේවය කොපමනදැයි කියා නිමකල නොහැක. 🙏🖤
    ඔබට බුදු සරණයි.

  • @pathmaranjani4389
    @pathmaranjani4389 ปีที่แล้ว

    අපට මෙ ස්ථාන වැද පුදා ගන්න සිතියම් ටික දාන්න ගොඩක් පින්

  • @nishanijalandani
    @nishanijalandani 2 หลายเดือนก่อน

    බුදු සරනය

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 5 หลายเดือนก่อน

    මෙතුමාගේ කතාව ඇත්ත ඉන්දියාවේ යන අය ගියා වෙ.........

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 ปีที่แล้ว +3

    මේ මහත්තයත් අතිශයෝක්තියකින් කියන සමහර දේවල් හින්දා සමහරෙක් අතරෙ මේ වටිනා ඉතිහාසයත් විහිලුවක් වෙයි...එහෙම උනොත් අපරාධයක් ...හිතලු කියන එක හොද මදි

  • @salonsasra
    @salonsasra 4 ปีที่แล้ว +3

    Suwapathwewa....

  • @niroshaweeraratne873
    @niroshaweeraratne873 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු !!!

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 3 ปีที่แล้ว +1

    Taruwan saranai siyalu danata🙏🙏🙏❤

  • @hansiniroshimagamage1842
    @hansiniroshimagamage1842 3 ปีที่แล้ว +2

    Sadhu...sadhu...sadhu....🙏🙏🙏

  • @virajramanayake2729
    @virajramanayake2729 ปีที่แล้ว

    Budusaranai

  • @chaturangasanjaya5352
    @chaturangasanjaya5352 3 ปีที่แล้ว +3

    අපට යතා අර්ථය තේරුන්කර දීමට ඔබතුමන්ලා මේ දරන උත්සාහයට බොහෝමත්ම ස්තූතියි .මේව තේරුන්ගන්න බැරිනම් ඉතින් උන් සිව්හෙල නෙවෙයි .

  • @indrakulasuriya2036
    @indrakulasuriya2036 3 ปีที่แล้ว +2

    Siyalu denata sathya awabodha wewa meya gauthama budunge buddha rajyayai

  • @දමිත්නිශ්ශංක
    @දමිත්නිශ්ශංක 4 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @gunadasaranasinghe1511
    @gunadasaranasinghe1511 ปีที่แล้ว

    බොහොම පිං මෙිදැනුවත්කිරිමා දිගටම කියන්නපෙන්නන්න බු

  • @inokaherath3871
    @inokaherath3871 4 ปีที่แล้ว +1

    Oba thumala mewa helikirima godak pin

  • @sameemadhu5344
    @sameemadhu5344 7 หลายเดือนก่อน

    අනිවාර්යයෙන් ම මේ බුදුන් උපන් දේශය

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +7

    Saadu🌼🙏saaduu🌼🙏saaduu🌼🙏

    • @charletdealwis5847
      @charletdealwis5847 3 ปีที่แล้ว +2

      දැන් ඉතින් හුඟක් දේවල් හොයා ගෙන නේ තියෙන්නෙ අලුතෙන් ඉතිහාසය ලියන්න පටන් ගන්න ජනිත් ඇතුළු හැමෝගෙම කැප වීමට ප්‍රණාමය

  • @roshankumara210
    @roshankumara210 4 ปีที่แล้ว +9

    api kohomada oyala samaga sambanda wenne'''''''''''''''''''''''''''

    • @ramesheranga5788
      @ramesheranga5788 4 ปีที่แล้ว

      +94 76 735 6976 yathartha whats app acc eka

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @PuspaBalasuriya
    @PuspaBalasuriya 5 หลายเดือนก่อน

    සාදූ...සාදූ..සාදූ...

  • @yasisameer4441
    @yasisameer4441 3 ปีที่แล้ว +1

    Sriyani wijesekara sadu sadu sadu!!!

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +6

    🙏🙏🙏🌼🌼🌼

  • @shyamiwanigasinghe4622
    @shyamiwanigasinghe4622 4 ปีที่แล้ว +5

    Indiyavak kiwve pal suddo,indiyave un budu hamuduruwan kiyala kenek ganan ganneth naha,ape rate vitharai budu dahama me vena thek pavathva gena giyeth,akenma therun ganna puluwan budu dahama ape ratei kiyala,ane budu piyanani me sathya saha kara Denna,me para kalu suddongen me rata berala,🙏🙏🙏

  • @NalikaNilanthi-s9s
    @NalikaNilanthi-s9s 9 หลายเดือนก่อน

    Suwepatweva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💙🙏🙏

  • @villa389
    @villa389 2 ปีที่แล้ว

    Sadu sadu sadu .🙏🙏🙏

  • @vijithadissanayake8975
    @vijithadissanayake8975 2 ปีที่แล้ว +1

    Yes of course

  • @ArunaMangala-s4e
    @ArunaMangala-s4e 3 หลายเดือนก่อน

    Hooooooooo. Kappa. Kalinna. Appaaaa. Muongta. Neethiyayy. Kriyathmaka. Karannay. Nadda. Muongta. Yana. Thank. Anay. Mandaaa

  • @suv1437
    @suv1437 4 ปีที่แล้ว +6

    කරුනාකර ගාමිණි අභය රජු බුද්ද කාලයේ සිටි රජකෙනෙකු වන්නේ කෙසේ දැයි පැහැදිලි කරන්න..

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว +2

      @@kanishkamevan2885 ඉස්තූතී.. කරුනාකර සිංහලෙන් ලියන්න.. මම සුද්දෙක් නෙමෙයි.. අපේම මිනිසුන්ට අදහස් හුවමාරු කරගැනීමට විදේශීය භාශාවක් අවශ්‍ය නැත..👍

    • @suv1437
      @suv1437 4 ปีที่แล้ว

      @Asoka Wickramasooriya ගාමිනී අභය රජ පවුලම ගැන කියනවා.. ඒ හැර බුද්ද ඉතිහාසයේ කිසිම තැනක ගාමිණී අභය රජු ගැන හෝ කාවන්තිස්ස රජු ගැන නෑනෙ.. ඒකයි ගැටලුව🤷‍♂️

    • @79Dami
      @79Dami 4 ปีที่แล้ว

      rtwab.com/videos/watch/Ywh_8vqsccI

  • @breathmaan7784
    @breathmaan7784 4 ปีที่แล้ว +4

    Sisira sir we need your voice talk everyday

  • @Nishshanka-dw3lk
    @Nishshanka-dw3lk 7 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @preethigunathilake6146
    @preethigunathilake6146 2 ปีที่แล้ว +1

    👍💐💐💐

  • @kamanisilva145
    @kamanisilva145 4 ปีที่แล้ว +3

    Whatever places applicable to Gothama our Lord Buddha are being closed using soil to be hidden from human sight by interested parties in order that they can continue to mis lead the heladeepa people with the intention of continuing the untruthful show in which they are acting.
    But Curtain will be drawn slowly and effectively in the future for our coming intelligent generations.Mewaa wishwaya magin elidakwanu Atha.Sadu!!!

  • @rupawathierathnayaka2357
    @rupawathierathnayaka2357 4 ปีที่แล้ว +9

    ඒ වහල තියෙන තාප්පෙ ඉවත් කරල කැනීම් කාරන්න් පුරාවිද්ද්‍යා එක කටයුතු කරන්න

    • @Kas12322
      @Kas12322 4 ปีที่แล้ว

      උඹ කිව්වනෙ . දැන් විගහට කැනීම් කරයි . හොහ් හොහ් 😂

  • @mangalalakruwan6306
    @mangalalakruwan6306 4 ปีที่แล้ว +6

    🙏

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +3

    🙏🙏🙏👍💐

  • @shamalimudiyanse3632
    @shamalimudiyanse3632 4 ปีที่แล้ว +5

    Budun wahanse wadasiti sthana says janathawata helikarana obathumalata pin siduwewa ,

  • @barneycasting8331
    @barneycasting8331 4 ปีที่แล้ว +1

    TH-cam ad කිසිවක් නොමැතිව video එක අඛන්ඩව බලන්න Brave browser එක යොදා ගන්න....

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏