තාම කැවුම් හැදුවෙ නැද්ද? මේදැන්ම හදන්න. බලන්න කොයි තරම් ලේසිද කියලා ✔️ Konda Kewum |Chammi Imalka ❤
ฝัง
- เผยแพร่เมื่อ 10 เม.ย. 2021
- තාම කැවුම් හැදුවෙ නැද්ද? මේදැන්ම හදන්න. බලන්න කොයි තරම් ලේසිද කියලා Konda Kewum #Chammi_Imalka #Chammi_Imalka_Cooking #awurudu_kema
අවුරුදු කැවිලි මේසයට නැතුවම බැරි කොණ්ඩ කැවුම් හරිම ලේසියෙන් හදන්න මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා...හාල් පිටි පාන් පිටි අනුපාතය 2:1...ඔයාලත් මේ අවුරුද්දට හදලා බලන්නකෝ...
Konda Kewum
Ingredients
01). 200g of Rice Flour
02). 100g of Plain Flour
03). 250g of Brown Sugar
04). 2 Tsp of Fennel Seed
05). 1/2 Tsp of Salt
06). Water
අවශ්‍ය ද්‍රව්‍ය
01. හාල් පිටි ග්‍රෑ 200
02. පාන් පිටි ග්‍රෑ 100
03. දුඹුරු සීනි ග්‍රෑ 250
04. මාදුරු තේහැඳි 2
05. ලුනු තේහැඳි 1/2
06. වතුර
Please like my Facebook - page Chammi Imalka
/ chammibird
මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka - แนวปฏิบัติและการใช้ชีวิต
Hi අක්කේ, මම ඊයේ මේ recipe එක බලාගෙන හැදුවා කැවුම්.නියමට ආවා.රසයි සුවදයි.කොන්ඩෙත් ආවා හොදට.මන් සුදු සීනි ගත්ත හින්දා පාට ටිකක් අඩු වුණා.හදපු පළවෙනි වතාවෙම මෙහෙම හරියට ආපු එකට හරි සතුටුයි.බොහොම ස්තූතියි .recommended 100% ❤
කඩේ පැකට් වල තීන හාල් පිටි හරි යන්නැද්ද dear
මේ තරම් ලේසියට දැක්කමයි. අනේ බොහොම ස්තූතියි ❤️
අනේ ඔයා නම් මාරයි.නියම රෙසිපි එක.අද අපි හැදුවා..හරිම රසට නියමෙටම ආව.බොහොම ස්තුතියි
Meka thama mata hari giyapu ekama recipie eka. Thank you dr ❤
අක්කේ..අපේ ගෙදර කිරි දානයක් තියෙනවා..ඔයා කියපු විදියට මං පළවෙනි වතාවට කැව්ම් හැදුවා..ඔයාට බොහොම පින්..අක්කේ..
තෙරුවන් සරණින් යහපතක්ම සිදු වේවා....!
👌 👌 තෙරුවන් සරනයි සහොදරී වැදගත් ව්ඩ්යො එකක් අවංකකම තාම මම try කරනවා කරනවා කැවුම් හදගන්න බැහැ හදගන්න මම මදු
Thank you akke oyatath paule sematat suba aluth auruddak wewa!, 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
Akki mama me auruddata haduwa...gedara හැමෝම rasai kiuwa...thanks akki...😍😍😍😍😍
මේ දීලා තියන recipe එකෙන් කැවුම් කියක් හදන්න පුලුවන්ද ,ඔයා ගොඩක් පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි.
Chami oyatath oyage paule siyaluma denata subam suba aluth auruddak nirogimathwa shathutin inna budusaranai 💖💖
ඔන්න අක්කි..මාත් අද හදනවා..කොන්ඩ කැවුම්...🤗😘😍...
මමත් හරිම ආස කරපු කෑමක්
හදලා බලන්න ඕන
ගෘහනියන් දැනුවත් කිරීම. වෙනුවෙන් ඔබතුමියට. ස්තූතිය. පුද. කර. සිටිමි ....
Math haduwa rasai thank you
I love Kavum, very yummy 😋 Chammi Sister Thank You for sharing 👍💖💖💐
Akke mata konde thama gnna amru tikak.eth dn mn try krnwa.oya kiyla dunna lesi .👌😍😍
I like ur videos easy and clear I like this video I try new year tnx good bless u
Wishing you and your family happy new year 🎊🎉🎈🎆 dear 💓
Thank you❤
මමත් හැදුවා. හරිම ලස්සනට වගේම රසට තිබුණා. ගොඩක් ස්තූතියි අක්කි..❤
හාල් පෙගෙන්න තිබ්බද ඔයා
Thank you...🙏🙏🙏
චාමිකා නංගියො කවදත් පහසුවට හරිම විදිහට ඉක්මනට හදන්න කියල දෙනවා ඔයාටයි ඔයාගෙ පවුලේ සැමටයි මෙ ලබන්නාවු සිංහල අලුත් අවුරැද්ද නිදුක් නිරොගි සතුටින් පිරැනු සුබ ම සුබ අලුත් අවුරැද්දක් වෙිවා නංගියො ස්තුතියි
Thanks. You.mama.ada.hadanawa
මමත් අද හදනවා අක්කා මේ විදියට.
Ane ow.mat oyage video walata harima kamatiyi.nattalata rataedi cake ekak damma oyage video eka balan.hodata awa.thanks dear
Thanks akke .
Thanks
Kawadawath hadala ne. Oya hadana widiya lesiy wage. Hadala balannam. Thanks nangi. Man italy _ verona walin madhuka.
ඔයාගේ අත් දෙක නම් හරීම වටිනව
තෙරුවන් සරනයි
Chammi please explain the main ingredient rice flour. that is a must. do the rice soak and are they freshly pounded or shop-bought rice flour. if use shop-bought rice flour do we have to make any additions
Mamath haduwa .oyage video eka balala.thankyou chammi akki.
Thanks alot my dear 💕
Thank you
Nangi..me quantity eken kawum kiyak witara hadanna puluwanda
Thanks nanga....oyage recipes walata.mata getaluwak tiyanawa oyage me recipe eke mama heduwa kewm gediye konde ayi haeya wenne?
I love this food 👍😋👍👍😋
සතුති මිස් පැණි වලලු හැදුව හොදට හරිගියා
Nice resipi 👍
Thank ye
Niyamai 👌
Oya hodata recipe eka oluwata wadinna denawa anith aya kiyawanawa wedie ethakota apita amarui theum ganna thank u so much
Super 👍👌👏❤️🌹
Harima lesi. Adama hadanawa. Thanks Chammi
Great work 👍
Waw. Nice
Thanks for u❤
👌👌🙏👍.බොහෝම ස්තුති ඔයා ට මමත් හදනවා අද .ඩුබායි සිට මම .සුබ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි
Niyamai
oya kiyala danakota piliwaltha kiyala daniwa man hata hadaniwa ma vidihata Budu saranai 💕
Thanks for sharing! 🥰 Can we use store bought rice flour straightly?
❤hariema...lassaniy...kaum
Happy new year!!!
Apita tiyenne vegetable oil .hariyata uya gana bene .ekata visadumak tiyeda
Godak rasai mama haduwa
Super nonaa
Mum guli hadanne widiyath liyapadinchi dennako,
Happy new Year
Pahadiliy miss bohoma isthuthiy
Can I use coconut treacle instead of sugar?
Miss mehma haduwama kawum thachchye allenne naa neda
Wow
Thamks oyata aladoshie onie
Me kawum hadanne idi appa piti walin barida?
Mamapalaweni. Wathawatai. Hadanna
Yanne. Thanks
Rice flour natuwa kavum hadanna bari da?
Oyanam harima waasana wanthi hemadeyakma dannawa harima phasuwata kiya denawa
Theta Hal pitida aran tiyenne akke?
👏👏👏👌👌
Mn haduwa akki lassanata awa❤❤
Kaum keeyak hadanna puluwanda
kawum hadanna lesey kiwata hadala balannam duwa sthuthiy
Super
Kauru hari kiyannako konda keumewalata kade halpiti ganna brida kiyala
Kawm 25k hadanna yana amudrawya pramanaya denna puluwanda
Maru.. අම්මාට ඕනි kiwa නිසා math බැලුවො.... maru maru
Suba although auruddak wewa Thanks 😊 🙏🏼 👍🏻
Kade piti pakat walin hadanna puluwan da nangi mama kuwait
ජයවේවා ❤
Thanks for shearing
Ane iye mn haduwa eth mata waraduna akki... Thacchiyta dapu gamn ihirila yanwa ei e.. Hetuwa poddak kiynna plz.. Mn 1 st time hadanna gatthe
Akke paya kiyak sahal pegenna oneda
Haal pegenna dala molen kotapu haal piti kamak nadda?
😮😮 mmmm
💛💛👍👍
seeni eka unuwenma ekathu karanawada
Akki math first time heduve hari giya. Thenks for you.
අනේ දෝනි කිසිම ගැටළුවක් නෑ හරිම පැහැදිලි.. 👌👌👌.. 🌹🌹🌹.. ❤❤❤.. හරි ලස්සනට කියල දෙනවා.. මට හරිම සතුට ඉන්නේ.. බුදුසරණයි.. පරිස්සමින්. ආදරේ.. ආදරේ 🌹🌹🌹.. ❤❤❤... බුදුසරණයි..
Thanks
Ravuma ganna kohomada. Patta👍
❤️❤️❤️❤️❤️👍
මම හැදුව ඇත්තටම ලස්සනට ආව මට හරිම සත්ටුයි. ඒ වගේම රසයි. ගොඩක් ස්තුතියි ඔයාට. කිසිම කරදරයක් නාතුව හැදුව.❤
තෙත හාල් පිටි ද පාවිච්චි kare
Wish you and your family a happy new year Thanks for your guidance
අක්කෙ ප්‍රශ්නයක්
😍
කැවුම් කීයක් හදන්න පුළුවන්ද මේ ප්‍රමාණයෙන්
Sudu sini ganna barida
☺️
කඩේ හාල් පිටි වලින් පුලුවන්ද
Sudu seeni walin berida
Ane puthe melakata ganne kohomatha