මස් මාලු ටික රසට උයන්න මේක නමි සුපිරිම රසකාරකයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ธ.ค. 2024

ความคิดเห็น • 46

  • @kavindisandarekha2239
    @kavindisandarekha2239 21 ชั่วโมงที่ผ่านมา +15

    මේ විදියට වෑංජන රසගන්වන්න ගෙදර දී ම රසකාරක හදාගන්න විදිය කියලා දුන්නට ගොඩක් ස්තුතියි චෙෆ් . බය නැතුව ගෙදර දී ම රසට හදාගෙන කන්න පුලුවන්

  • @chandraperera6247
    @chandraperera6247 21 ชั่วโมงที่ผ่านมา +7

    වටිනා කරුණු දැන ගන්නට සැලැස්වීම පිළිබඳව ස්තුතියි ඔබට.

  • @chenukamanagamage359
    @chenukamanagamage359 18 ชั่วโมงที่ผ่านมา +5

    ඔබට බොහොම ස්තුති පුතා .හෙට mama hadanwa .ඔබට dewy pihity .

  • @RenukaSrimalie
    @RenukaSrimalie 18 ชั่วโมงที่ผ่านมา +5

    බොහෝම ස්තුති හදලා බලන්නම්
    චෙෆ් ගෙ රෙසපි එකට තමා මම් තුනපහ හදන්නේ ❤

  • @sigithisigithi
    @sigithisigithi 20 ชั่วโมงที่ผ่านมา +5

    ඇත්තටම හරිම ප්‍රයෝජනවත් ගොඩක්ම වටිනවා

  • @travelwithsamanandchathu
    @travelwithsamanandchathu 16 ชั่วโมงที่ผ่านมา +2

    ගොඩක් වටිනා රෙසිපි එකක් ❤❤

  • @indranipathirana1197
    @indranipathirana1197 4 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතිය chef ❤❤

  • @AffectionateFrogmouth-bl9ng
    @AffectionateFrogmouth-bl9ng 20 ชั่วโมงที่ผ่านมา +4

    ස්තූතියි චෙෆ්❤❤❤ මාසයක් තියාගන්න පුළුවන් ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  20 ชั่วโมงที่ผ่านมา +2

      Masa 3 waga puluwan

  • @k.hchaminidesilva9629
    @k.hchaminidesilva9629 20 ชั่วโมงที่ผ่านมา +1

    බොහොමත්ම ස්තුතියි ඔබතුමාට

  • @chandanividanagamachchi8275
    @chandanividanagamachchi8275 22 ชั่วโมงที่ผ่านมา +3

    a Very useful tasty mixture , Thank you chef.

  • @LakshiChulangani
    @LakshiChulangani 21 ชั่วโมงที่ผ่านมา +1

    Chief මම මේක හැදුවා .. මස් මාලු වලට වට්ටක්කා කැකිරි කොසඇට වලට රසයි. Thanks .❤

    • @DineshRoshanBandarakulathunga
      @DineshRoshanBandarakulathunga 21 ชั่วโมงที่ผ่านมา

      @@LakshiChulangani ඇයි බන් මස් මාලු වලට නැද්ද?

    • @LakshiChulangani
      @LakshiChulangani 17 ชั่วโมงที่ผ่านมา

      මස් මාලු වලටත් හොදයි බන්..
      🤣🤣

  • @maneldissanayake3551
    @maneldissanayake3551 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ඔබට 👍

  • @FamilyTeachings
    @FamilyTeachings 4 ชั่วโมงที่ผ่านมา

    ඔබ තුමාගේ video මමත් නිතරම බලනවා .ඔබ තුමාට ස්තුතියි .

  • @hemanthiperera30
    @hemanthiperera30 21 ชั่วโมงที่ผ่านมา +3

    Thanks chef..👍

  • @sunithafernando-tg3wk
    @sunithafernando-tg3wk 15 ชั่วโมงที่ผ่านมา +3

    මෙක පිටි වෙන්න කොටන් නැද්ද? වටිනා ගොඩක් ❤

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  15 ชั่วโมงที่ผ่านมา

      Pitima unama hari na

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 20 ชั่วโมงที่ผ่านมา +3

    මාළු, එලවළු,උයනවිට මේක දාල විතරක් ඇතිද,අපි වෙනද දාන තුනපහ දාන්න ඕනද ?එපාද? පිලිතුරක් අවශ්‍යයි

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  15 ชั่วโมงที่ผ่านมา

      Tunapaha danna oni

  • @kanchanak7096
    @kanchanak7096 20 ชั่วโมงที่ผ่านมา +3

    Thanks chef❤

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 8 ชั่วโมงที่ผ่านมา +1

    suba udasanawewa obata aluth dayak hama damath apata kiyladena obata🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @indrapadmini8773
    @indrapadmini8773 15 ชั่วโมงที่ผ่านมา +1

    Mama Morris suduluunut oya misranayata eka karala badinawa ewitath rasaai

  • @Vinuri.2006
    @Vinuri.2006 2 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ❤️🙏🏻

  • @judywijesinghe7305
    @judywijesinghe7305 16 ชั่วโมงที่ผ่านมา +2

    Thanks chafe!🙏❤

  • @SamindaBuddhi
    @SamindaBuddhi 4 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුතියි ඔබට

  • @NamalPremakumara-o9z
    @NamalPremakumara-o9z 14 ชั่วโมงที่ผ่านมา +1

    තැන්ක්‍යු

  • @anojawijayaratne1018
    @anojawijayaratne1018 19 ชั่วโมงที่ผ่านมา +2

    Hal basmathida danne?

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  18 ชั่วโมงที่ผ่านมา +1

      Sudu hal kakulu oni akak ganna

    • @anojawijayaratne1018
      @anojawijayaratne1018 3 ชั่วโมงที่ผ่านมา

      @@SLHEALTHYFOOD Thank you Chef 🧑‍🍳

    • @anojawijayaratne1018
      @anojawijayaratne1018 ชั่วโมงที่ผ่านมา

      Chef me curry powder dana kota anith spices danna one nadda? Please

  • @nishuperera7725
    @nishuperera7725 4 ชั่วโมงที่ผ่านมา

    ගොඩක් පින් ඔයාට

  • @anulakularathne8362
    @anulakularathne8362 27 นาทีที่ผ่านมา +1

    මස් මාලුවලට මේ කුඩු පමනක් ඇතිද වෙනත් දේ දාන්නේ නැද්ද

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  23 นาทีที่ผ่านมา

      මේක මස් මාළු වියද්දි ඒ වගේම වට්ටක්ක පොළොස් වැනි වෑංජන හදද්දී මේක දාන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඒ තරම්ම රසයි. මස් වගේ උයන දේවල් වලට ඕනම දේකට සොයා ම්ටි පවා මේක යූස් කරන්න පුළුවන්

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 21 ชั่วโมงที่ผ่านมา +3

    Thanks ❤

  • @ChamilaSilva-w2q
    @ChamilaSilva-w2q 5 ชั่วโมงที่ผ่านมา

    🎉❤ very nice 👍🏾

  • @jayasooriyafamilyvini-be4tw
    @jayasooriyafamilyvini-be4tw 3 ชั่วโมงที่ผ่านมา +2

    🎉

  • @deepikanishanthi2767
    @deepikanishanthi2767 17 ชั่วโมงที่ผ่านมา +1

    Me wa danawanam tunapaha canna onnadda

    • @SLHEALTHYFOOD
      @SLHEALTHYFOOD  16 ชั่วโมงที่ผ่านมา

      Ow danna oni

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 5 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍💜️💜️

  • @chandramahagodage410
    @chandramahagodage410 15 ชั่วโมงที่ผ่านมา +2

    Thank you so much

  • @chandaniweragama1662
    @chandaniweragama1662 20 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ඔබට

  • @besilpriyantha1719
    @besilpriyantha1719 4 ชั่วโมงที่ผ่านมา

    Baila Ganna nathuwa wafakaranna

  • @PopLive-xl7ce
    @PopLive-xl7ce 7 ชั่วโมงที่ผ่านมา +1

    Thanks

  • @malaniswarnalatha9784
    @malaniswarnalatha9784 18 ชั่วโมงที่ผ่านมา +1

    Thank you .Theruwan saranai .