Rajun Epa Min Mathuwata | රජුන් එපා මින් මතුවට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 118

  • @udayashantha6804
    @udayashantha6804 4 หลายเดือนก่อน +78

    ඔබ නියත ලෙසම සැප් 21 ලංකාවේ ජනාධිපති වෙනවාමයි අනුර සහෝදරයා

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j 3 หลายเดือนก่อน +13

    අනුර සහොදරය ගේ ජයග්‍රහණය ලබා ගන්න උත්තෙජනයක් ලබුනු සාහිත්‍යය රසාස්වාධනය එලිදෙක්වු ගායනා සහ සන්ගිත වික්ක්‍රමයන් හමොටම ස්තුතිය ❤❤❤

  • @dulanidinushka6868
    @dulanidinushka6868 4 หลายเดือนก่อน +47

    22 වෙනිදා මේ සිංදුව tv යනවමයි❤

  • @dineshwijesinghe3382
    @dineshwijesinghe3382 3 หลายเดือนก่อน +8

    මම මෙි සින්දුව මෙතුමා දිවුරුම් දුන්න දවසේ තමයි මුලින්ම ඇහුවෙි පුදුම ප්‍රබෝධමත් බවක් සහ ආඩම්බරයක් ආවෙි අපගේ අනාගත පරපුරට හොද රටක් නිර්මාණය කරන්න හැකිවෙිවා කියලා ප්‍රාර්ථනා කරනවා....💐☸️🙏🙏🙏 🧭 ගීත ගායනයට සහ පබැදුමට තුති ❤️💚💐

  • @GayanBuddika-e1h
    @GayanBuddika-e1h 4 หลายเดือนก่อน +33

    වචන අර්ථවත් ...වචන වල අර්ථවය එලසින්ම සිදු වේවයි මගෙ එකම ප්‍රාර්ථනව...🙏

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y 3 หลายเดือนก่อน +7

    මිනිසුනි!! එක් වරක් විවෘත මනසින් සිතන්න..මේ මජර දේශපාලනය අවසන් කරමු..මේ පාර මාලිමාව වෙමු ♥️♥️♥️💪

  • @SahashraParamee
    @SahashraParamee 4 หลายเดือนก่อน +20

    ලොව තනි යායක් වන තුරු ගලනව මෙ ගග
    මෙ මහ ජන ගග
    Akd ❤

  • @NihathaManaya
    @NihathaManaya 3 หลายเดือนก่อน +3

    පට්ටම ගීතයක් ❤🇱🇰🧭 රෝහණ , AKD , සියලුම මිනිසුන්ට ජය වේවා!!!!!😭❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @thusharathilakarathna7229
    @thusharathilakarathna7229 4 หลายเดือนก่อน +9

    ගිිතයෙ අර්ථය සංගිිතය ආසම වොයිස් එක දිි්ර්ඝායුස සහෝදරිි❤

  • @agywithanage
    @agywithanage 4 หลายเดือนก่อน +10

    අනිවාර්යයෙන්ම සහෝදරයා ඔබට සහ රටේ ජනතාවට පැරදුම උරුම නැහැ මින් මතුවට. ජයග්‍රහණයෙන් පසුව රට වෙනස් වෙනවා සත්තයි.

  • @AravindaPolgampala
    @AravindaPolgampala 4 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා ❤❤❤❤
    අනුර කුමාර සහෝදරයාට ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ මලිමාවට ගැයූ මාගේ අලුත්ම ගීය.. එන්න එන්න පෙලගැහෙන්න
    සැවොම අහන්න.

  • @waraSuraweera
    @waraSuraweera 4 หลายเดือนก่อน +11

    22 උදේට මේ සිංදුව ටීවී එකේ යද්දි 😍

    • @IndunilShanaka
      @IndunilShanaka 4 หลายเดือนก่อน +1

      ඉවසිල්ලක් නෙ

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j 3 หลายเดือนก่อน +2

    දුවගෙ සින්දු වෙ ප්‍රගතිය අපි ට අහන්න දකින්නට ලබෙනවා ඔබට ත් රටට ත් ජයග්‍රහණය ලබෙන බව පෙනව
    Thanks from australia

  • @GamageLalitha
    @GamageLalitha 4 หลายเดือนก่อน +37

    අනේ අනුර සර්,අනුර පුතේ,ඔබෙන් තොර දේශයක් අපට නැත..උතුම් දළදා වහන්සේ ඔබ උතුමානන්ව රැකදේවා!

    • @AsangaRatnasiri
      @AsangaRatnasiri 4 หลายเดือนก่อน +2

      Sir nemei Sahodaraya ok❤❤❤❤

    • @arunapathmakumara841
      @arunapathmakumara841 4 หลายเดือนก่อน

      Sir.ල නෑ...❤❤❤

  • @bhpremalal2597
    @bhpremalal2597 4 หลายเดือนก่อน +17

    සැප්.21න් පසු අතිගරැ උතුමානෝලා මහ රජතුමානෝලා නැතිවේව්.ජනාදිපති අනුර දිසානායක.....ජයවේවා!!!

  • @ritamudalige5828
    @ritamudalige5828 4 หลายเดือนก่อน +23

    ලස්සන ගීතයක් ගීතයෙ හෑමදේම ලස්සන්‍යි සහ ඇය හොඳ ජවයකින් ඇඟට දැනෙන්නම ගායනා කරනව. හමෝම ඇසිය යුතු ගීතයක් ❤

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 4 หลายเดือนก่อน +12

    වෙතවා වෙතවා වෙතවා ජනාධිපති අනුර ඔබ ❤❤

  • @sudeshichandramuna4816
    @sudeshichandramuna4816 4 หลายเดือนก่อน +7

    නව පිබීදීමක්....❤❤❤❤

  • @samaregaming8261
    @samaregaming8261 3 หลายเดือนก่อน +2

    "ඔවුන් ඔබට අසීමිතව ප්‍රේම කළහ."
    නිදහස් අධ්‍යාපනය දිනේවා❤

  • @himanirushikaThrimawithana
    @himanirushikaThrimawithana 4 หลายเดือนก่อน +11

    මහ පොලොවේ යථාර්ථය ඔබයි....
    මගේ රටේ එකම බලාපොරොත්තුව ...
    අනුර කුමාර දිසානයක ජය වේවා .....❤

  • @SanugaHansada
    @SanugaHansada 4 หลายเดือนก่อน +7

    අපේ ජනාධිපති අනුර සර්ට ජයවේවා

  • @chinthakaprasad7227
    @chinthakaprasad7227 3 หลายเดือนก่อน +2

    ගායනය මනෝරි උග්ගලගේ මිස් ❤❤

  • @SanulaDamnidu
    @SanulaDamnidu 3 หลายเดือนก่อน +4

    Janadhi pathi sahodaraya ❤

  • @subodacreation7335
    @subodacreation7335 4 หลายเดือนก่อน +2

    "තුබස තැනූ වේයන්ටයි තුබසේ අයිතිය...
    ගෝර සපුන් පිටමන් වී යායුතු කාලය" Heart touching ❤

  • @disnasenanayake9890
    @disnasenanayake9890 4 หลายเดือนก่อน +7

    මගේ රටට දලදාහිමි සරනයි මාලිමාවට ජයවේවා 🙏☺😊😊

  • @theekshana1620
    @theekshana1620 3 หลายเดือนก่อน +1

    Ape janapthitama gelapen sinduwa❤❤❤ adarei ❤❤❤❤❤

  • @ruwanariyadasa-rh6kw
    @ruwanariyadasa-rh6kw 4 หลายเดือนก่อน +3

    මෙච්චර කල් NPP , JVP එකට දීලා නෑ. ඒත් දැන් තමා තේරෙන්නේ අරුන් අපිව රවට්ටලා හොරා කාලා රට විනාශ කරපු විදිය.අනුර සහෝදරයා හදමු රට අපි ඔක්කොම එකතුවෙලා. හොරා කාපු සල්ලි රුපියලේ ඉදලා ගමු. ජයග්‍රහණය කලාට පසුවත් හොරු එකතු කර ගන්න නම් එපා.
    ජයවේවා රටටම

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 4 หลายเดือนก่อน +3

    සත්‍ය දැක මිනිසා අපි ඒ හින්දයි අවුරුදු ගානක් ඔබ එක්ක මේ සටනේ කුහුඹුවන් හිටියෙ.

  • @ScreenHublk-yj2zm
    @ScreenHublk-yj2zm 3 หลายเดือนก่อน

    ❤❤❤ ජයවේවා

  • @BuddhikaDhananjaya-d5y
    @BuddhikaDhananjaya-d5y 3 หลายเดือนก่อน +2

    මිනිසුනි!! මේ පාර මාලිමාව වෙමු ♥️💪

  • @chinthakaprasad7227
    @chinthakaprasad7227 3 หลายเดือนก่อน +1

    ගී පද කිරඹ සුමංගල හිමි🙏🙏🙏🙏🙏🙏❤

  • @NishshankaKaluwage
    @NishshankaKaluwage 4 หลายเดือนก่อน +4

    මාලිමාවට ජය වේවා .

  • @himashachamikaradidulantha5080
    @himashachamikaradidulantha5080 4 หลายเดือนก่อน +1

    අනුර කුමාර සහෝදරයා ට ජය වේවා

  • @kavindapreshan7696
    @kavindapreshan7696 4 หลายเดือนก่อน +3

    Patta sinduwa

  • @malikadewathi3584
    @malikadewathi3584 หลายเดือนก่อน

    Dannam apa.AKD sahodara janadipathi wala.ewarai ❤❤❤❤ jaya weva obai apa raju obatai puluwen apiwa osawala thiyanna. Dalada samidu pihitai ..❤❤❤❤

  • @LallKumara-m1o
    @LallKumara-m1o 4 หลายเดือนก่อน +3

    ජය

  • @rohankotelawala7080
    @rohankotelawala7080 4 หลายเดือนก่อน +8

    ❤❤❤❤❤ AKD 90% victory ,

  • @ihalagedaradissanayake3689
    @ihalagedaradissanayake3689 4 หลายเดือนก่อน +3

    නියත ජනාධිපති AKD ❤️❤️❤️

  • @shamindamadushan
    @shamindamadushan 4 หลายเดือนก่อน +3

    මේ ගීතයට,වචන වලට ලොකු හැගීමක් තියෙනවා ❤❤ AKD ❤❤

  • @buddhikap9915
    @buddhikap9915 2 หลายเดือนก่อน

    මුළු රටම බොළඳ පෙම් ගී වල හිර වුනු යුගය නිමා කරමු.... නැගණිය ඔබේ හඬ ඉතිහාස ගත වෙනවා... වෙන කිසිවෙක් මේ ගීතය ගයන්න සුදුසු නෑ.... 25% බඩගින්නේ ඉන්න රටේ... 65% දුප්පත් කමට වැටිලා ඉන්න රටේ... තව එක ඩොලරයක් අපි තනිව උපයලා කුමටද... අපි සියලු දෙනා එකට පොහොසත් වන රටක් හදමු....

  • @chilli5651
    @chilli5651 4 หลายเดือนก่อน +6

    Bless for AKD

  • @gunasiripathirana6740
    @gunasiripathirana6740 4 หลายเดือนก่อน +1

    ලස්සන සින්දුවක්

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 4 หลายเดือนก่อน +2

    අනුර කුමාර දිසානායක මහතා අපේ රටේ ජනාධිපති

  • @disnarangani3108
    @disnarangani3108 3 หลายเดือนก่อน +1

    Puduma sathutak da nanne adarai mage mau ratata kuwai sita❤❤❤❤❤❤❤

  • @coollife8244
    @coollife8244 3 หลายเดือนก่อน

    අප ඒ පැතූ දේශය අනිවාර්යයෙන්ම දිනාගන්න්වමයි..

  • @SJ_Nimesh
    @SJ_Nimesh 3 หลายเดือนก่อน +2

    මහරජාණෙනි කියලා සිංදු ගියපු චැනල් වල 22 වෙනිදා මේ සිංදුව යද්දී කොහොම තියෙයිද 😁👌 මාලිමාවට ජයවේවා ❤

  • @ShalithaWijesinghe
    @ShalithaWijesinghe 4 หลายเดือนก่อน +1

    මාලිමාවට කෝටියක් ❤❤❤❤

  • @PrabhashiniDharmarathne
    @PrabhashiniDharmarathne 4 หลายเดือนก่อน

    Hadawathinma malimawata jayen jayama weva!!..ANURA sahodaraya obata jayen jayama weva!!...ape rate, ape rate anagatha parapure awasana balaporoththuwa Obama pamanaie....ANURA sahodaraya obata jayama pathami....budu saranaie ANURA sahodaraya..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🎈🧭🧭🧭🧭❌️❌️❌️❌️💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼💪🏼👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🌞🌞🌞🌞🌞🌞🌞🌞

  • @TharangaMex
    @TharangaMex 4 หลายเดือนก่อน

    Jathika rupawahine me sinduwa 22 dewenidata yanawa dekimai akama hine malimawata kotiyak❤❤❤❤❤❤

  • @MaheshSanjeewa-jd1kw
    @MaheshSanjeewa-jd1kw 4 หลายเดือนก่อน +3

    Maru ekhh

  • @ChamariShashikala
    @ChamariShashikala 4 หลายเดือนก่อน +2

    ❤AKD🎉

  • @shalikasamanmali238
    @shalikasamanmali238 4 หลายเดือนก่อน

    22 tv eke me githaya yanawamai.❤

  • @weeragoda8641
    @weeragoda8641 4 หลายเดือนก่อน +1

    ලස්ස නිර්මානයක් ලස්සන ගිතයක් මින් මතු අපිට එපා හොරාකාපු රජවරැ අපිට හොදයි අපේ අනුර කුමාර ජනපති ජය වෙිවා

  • @nirmalawijayanthi708
    @nirmalawijayanthi708 4 หลายเดือนก่อน

    මාලිමාවට ජයෙන් ජය.❤❤❤❤

  • @HerathBandara-d1y
    @HerathBandara-d1y 4 หลายเดือนก่อน +4

    AKD ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilendrasewwandi7032
    @dilendrasewwandi7032 หลายเดือนก่อน

    2024 කොහොම හරි රට අනුර ට🎉

  • @bodhagamarathana3948
    @bodhagamarathana3948 4 หลายเดือนก่อน +5

    Npp❤❤❤AKD

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 4 หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️💐

  • @SumithaRanabahu
    @SumithaRanabahu 3 หลายเดือนก่อน

    🙏🌹

  • @RupaDissanayake-j6b
    @RupaDissanayake-j6b 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @nawarathnasakalasooriya4030
    @nawarathnasakalasooriya4030 4 หลายเดือนก่อน

    මාලිමාවට ජයවේවා

  • @ChamilaPriyantha-ho8dc
    @ChamilaPriyantha-ho8dc 5 หลายเดือนก่อน +1


    ❤❤

  • @KpKumara-qw5hv
    @KpKumara-qw5hv 3 หลายเดือนก่อน

    Malimawa❤❤❤

  • @PrabhashiniDharmarathne
    @PrabhashiniDharmarathne 4 หลายเดือนก่อน

    Anura sahodaraya obata iayen jayama weva!!!...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SumithJayasinha-d4j
    @SumithJayasinha-d4j 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤ i love you djleo

  • @RanjithKarunathilaka-ru5yq
    @RanjithKarunathilaka-ru5yq 4 หลายเดือนก่อน +1

    ටකරං ..පකරං..වගේද?මෙන්න ගීත..බොක්කටම දැනෙන වා.කඳුලුත් එනවා..

  • @PrabhashiniDharmarathne
    @PrabhashiniDharmarathne 4 หลายเดือนก่อน

    Hadawathinma malimawata jayen jayama weva!!..♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @PrabhashiniDharmarathne
    @PrabhashiniDharmarathne 4 หลายเดือนก่อน

    Hadawathinma malimawata jayen jayama weva!!!..ANURA sahodaraya obata jayen jayama weva I!!..ape rate, ape rate anagatha parapure awasana balaporoththuwa Obama pamanaie.....♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭✖️✖️✖️✖️✖️✖️

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤jayawewa❤❤❤ratata❤❤jayawewa❤❤jatiyata❤ babalewa❤❤utusasane❤❤jaya sri anurat❤

  • @Englishfluentlylite
    @Englishfluentlylite 4 หลายเดือนก่อน +1

    AKD

  • @sampathdilshan9715
    @sampathdilshan9715 4 หลายเดือนก่อน

    ❤️🇱🇰❤

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w 4 หลายเดือนก่อน +1

    Npp🥰🥰🥰🥰

  • @sudharmadisanayaka9169
    @sudharmadisanayaka9169 4 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @manelrathnayake4878
    @manelrathnayake4878 4 หลายเดือนก่อน

    ❤❤ANURA 🎉🎉🎉malimawa ❤❤❤🎉🎉🎉

  • @MaheshSanjeewa-jd1kw
    @MaheshSanjeewa-jd1kw 4 หลายเดือนก่อน

    Ape eka dinanawamai

  • @AshanthiPerera-c9q
    @AshanthiPerera-c9q 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @sltv4512
    @sltv4512 4 หลายเดือนก่อน

    Thubasa thanu weyantai thubase aithiya.gora sapun pitaman wi yayuthu kalaya😪😪😪

  • @emaawijesekara
    @emaawijesekara 4 หลายเดือนก่อน

    ANURA🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @mayura72
    @mayura72 4 หลายเดือนก่อน

    අනුර සහෝදරයා ජනාධිපති වෙනවා. ඒක ස්ථීරයි..

  • @tharstonsachin
    @tharstonsachin หลายเดือนก่อน

    Ki denek awayh mamaauata tamai
    Msg kale

  • @HemanthaKumara-k7z
    @HemanthaKumara-k7z 4 หลายเดือนก่อน +1

    Rajun ,weerayo,88-89minimaruwo min matuwata ratey nayakathwayata epoooo

  • @sudarshanarksk
    @sudarshanarksk 4 หลายเดือนก่อน +1

    💜🧭💜

  • @ThakshilaManori-gp2qj
    @ThakshilaManori-gp2qj 4 หลายเดือนก่อน +1

    Anura

  • @katajadj
    @katajadj 4 หลายเดือนก่อน +1

    සජිත් ප්‍රේමදාසට ජය වේවා ‍‍
    සමගි ජන බලවේගයට ජය වේවා ‍‍

    • @HirunKarunaratne
      @HirunKarunaratne 4 หลายเดือนก่อน +3

      එජාප-ශ්‍රිලනිප-පොහොට්ටුව-සජබ කල්ලියේ යන්තම් මාස 06ක් පරණ Fake Account එකකි.

    • @pubuduneranjan957
      @pubuduneranjan957 4 หลายเดือนก่อน

      😂😂😂

    • @arunaabeysinghe4829
      @arunaabeysinghe4829 4 หลายเดือนก่อน

      පුම්ක තමා

  • @බිල්ලා-ඩ8ය
    @බිල්ලා-ඩ8ය 4 หลายเดือนก่อน +1

    ජනපති අනුර කුමාර දිසානායක

  • @tharstonsachin
    @tharstonsachin หลายเดือนก่อน

    Re kidenk awada a nisa .

  • @NirupaChandrasekera-xo4ku
    @NirupaChandrasekera-xo4ku 4 หลายเดือนก่อน

    Rajun epa v 8 hondaida 😂😂

    • @pubuduneranjan957
      @pubuduneranjan957 4 หลายเดือนก่อน +1

      බයියා Detected

    • @blackpanthar2959
      @blackpanthar2959 4 หลายเดือนก่อน

      Ubage ass pottada kan birida uba hodai kiyana eka Gawaneda.okkoma.horu inne Balaban poddak ass arala me manussaya gawa inna Hoda minissu.

  • @skyphone8133
    @skyphone8133 4 หลายเดือนก่อน

    වර්තමානයේ බැලු බැලු හැම තැනම ඇස ගෑටෙනු ඇත්තේ සුද්දාගේ කලයේ සිට පාවිච්චියට ගෙන ගරාවැටුණු පාලම් බෝක්කු පාරවල් වෙනුවට මහින්ද රාජපක්ෂ රජතුමා විසින් අභිනවයෙන් සාදා ජනතා අයිතියට පත්කල පාලම් බෝක්කු පාරවල් මය. එවා පරිහරනය කරන්නන් නිරතුරැව මහින්ද රාජපක්ෂට පමණක් නොව එතුමාගේ දේමාපියන්ටද පිං දෙමින් එවා පරිහරනය කරන්නේ නම් කාටවත් නෝව තම තමන්ටම වගතුවක් ඇති වනබව තරයේ සිහිකටයුත්තේමය.
    එසේ ලංකාවේ මිනිසුන්ට මරණභයින් තොර රටක් කිලෝමීටර හතරෙන් හතරට වාහනවලින් බස්සවා බඩූ මලු ලිහා පාරේ දිගහැර පරීක්ෂා නොකරන රටක් අලුත්වැඩියාවක් කල නොහෑකි ලෝස යකඩ පවා කුඩු පට්ටම් වනලේස පුපුරායන දුම්රිය බෝම්බ වලින් තෝර රේල්පාරක් මායින් ගම්මාන නැති ජලයෙන් වටවු දිවයිනක් දිවා රාත්‍රී වෙහෙසවී නිර්මාණය කල රාජපක්ෂ දේවිවරැන්ට නිවැරදිව ගරැබුහුමන් නොදැක්වුවහොත් ස්වාභාවික පරිසරය කම්පාවෙනුයේ කෙලෙහි ගුණ නොදන්නා වූන්ට මොන සිසිල් වැසි ජලයද කියන්නාක් මෙනි.
    ඒ රාජපක්ෂදෙවිවරැ නිසාම දේමල තරැණ තරැණියන්ගේ සුමුදු දැතට රත්වු ගිනිඅවි පොල්ල වෙනුවට මයික් පොල්ල ලැබුණු අතර කටොර අණදීම් වචන මුවීන් වාතලයට මුසුවනවා වෙනුවට ලතාවකට ගායන රිද්මයානුකුල වචන මුවින් වාතලයට නික්මෙන්නේ ලොවම ජයකෙහෙලිනන්වන අනාගත පරපුරක් සදහා තස්ථවාදය පමණක් නොව දෙමල ඩරස්පෝරාවද පැරදවිමට තම ජිවිතය පමණක් නෝව තම දරැවන්ගේ සොදුරැ තරැණ කාලය පමණක් නොව පරපුරේම ජිවිත පරදුවට තබා මහින්ද රාජපක්ෂ රජතුමා ගත් එඩිතර තීන්දු නිසාමය.
    නුවරඑළිය ගෙගරිවැව දර්ෂණියව සකස් කරන්නේ ද වර්ථමානයට ගැලපෙන්නට පිටරට පැටෙවුවායැයි කිවු ඩොලර් වලින් ගත් ණය හා ජනතාවගේ බදු හෝරා කැවයි කියන මුදල් වැයකර රාජපක්ෂලාමය ජනතාවගේ නොමිලේ පරිහරණය සදහා වගේම නෙලුම් කුලුන නිර්මාණය කලේ සජිත් පේමදාස හා ඔහුගේ රැල වගේම අනුර කුමාර දිසානායකගේ බාන් වල හරක් මයික් එකක් ලැබුන තැනද දෙසාබාන කටින් බතලකොල සිටවිම් නොව ඉතිහාසයේ රන් අකුරීන් ලියවි ඈතිදේ කලේ රාජපක්ෂ රජවරැ බවනම් සමස්ථ ජනතාවට ඇස් පනාපිට දර්ශනය වන්නේය.
    අරගල කරැවන් දාඩිය මලපහ වගුරැව ජරාකරන ලද රටම සොදා හැරිමටය මේ කවදාකවත් නැති යුරින් සුලං හමා සොදාගෙන යන්නේ රාජපක්ෂට බැන වාතයට මුසුවු චචනද ගසාගෙන ගිරි දිවයිනට පලවා හරින්නටා.

    • @ChamariShashikala
      @ChamariShashikala 4 หลายเดือนก่อน +1

      U appda ethkota horakn krala rata bankolth klee. Uba koma vlda hitye. Anika naki maina u gedarin genapu evgenda tho qva Eva heduve. 😂😂😂😂😂Anika u neveine army ekne yuddde dinuve 😂😂😂😂

  • @ColomboCeylon
    @ColomboCeylon 4 หลายเดือนก่อน +5

    ස්තුතියි
    මාලිමා රජයකදී - විද්‍යාඥයන් සහ වෘත්තිකයන්ගේ ක්‍රියාකාරීත්වය
    Google කරන්න - කෝට්ටේ ඩොට් ලයිව්
    ඉංග්‍රීසියෙන් ගහන්න
    K o t t e ඩොට් l i v e හිස්තැන් නැතුව

  • @kaveendrawijenayake1348
    @kaveendrawijenayake1348 3 หลายเดือนก่อน

    AKD

  • @AshanthiPerera-c9q
    @AshanthiPerera-c9q 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 4 หลายเดือนก่อน +1

  • @anukumara1979
    @anukumara1979 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤

  • @chamilajayawardhana5477
    @chamilajayawardhana5477 4 หลายเดือนก่อน

    🧭🧭🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️❤️

  • @katajadj
    @katajadj 4 หลายเดือนก่อน +1

    සජිත් ප්‍රේමදාසට ජය වේවා ‍‍
    සමගි ජන බලවේගයට ජය වේවා ‍‍

  • @gwnimalsiri9592
    @gwnimalsiri9592 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @shamindamadushan
    @shamindamadushan 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @nilanthimangalahewagama200
    @nilanthimangalahewagama200 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @gamages35
    @gamages35 4 หลายเดือนก่อน

  • @sumudipiyumika4732
    @sumudipiyumika4732 4 หลายเดือนก่อน

    ❤❤