මිරිස් කුඩ්ඩන්ට ආපහු වීරයෝ වෙන්න දෙන්න එපා! | Rasika Jayakody | Yureshani Getaraluwa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 210

  • @slmicro3857
    @slmicro3857 10 ชั่วโมงที่ผ่านมา +22

    සුපිරි thank you දෙන්නටම 🎉🇱🇰🥰

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 8 ชั่วโมงที่ผ่านมา +1

      හෙන පටු තේරුමක් නැති විසදුම්.වෙන රටවල බස් සේවාව, පොලිස් සේවාව බලපල්ලා.රාජ්‍ය පාලනය පිලිබඳ පුළුල් විද්‍යාත්මක ක්‍රම නැද්ද??? 🤔☸️🤔☸️🤔☸️😇

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 8 ชั่วโมงที่ผ่านมา

      මේ රටේ හැම දෙයක්ම 😮 කිසිම පුලුල් විද්‍යාත්මක රාජ්‍ය පාලන ක්‍රමයක් නෑනි.🤔☸️😇😊

  • @wmj2257373
    @wmj2257373 3 ชั่วโมงที่ผ่านมา +3

    සුපිරී නියමයි.එල් වචන ටික. ❤❤❤

  • @shanepereraedu
    @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา +7

    0:20 රසිකගෙන් බංගලි වලලු ගීතය ගායනා කරමින් නර්තනයක් ඕනෙ එදාට 🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌🙌❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥😍😍😍

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 9 ชั่วโมงที่ผ่านมา +18

    රසික ඉතාම මධ්‍යස්ථ මාධ්‍යවේදියෙක් , අනික් මාධ්‍යවේදීන් කියාගන්න උන්ට වඩා හැම දෙයක් පිලිබඳවම ඉතාම සාර්ථක ලෙස දකින්න හැකියාව තියෙන කෙනෙක්,මගේ සුභපැතුම් 🎉

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 10 ชั่วโมงที่ผ่านมา +9

    Excellent idea Rasika.

  • @prabasemailharan4344
    @prabasemailharan4344 5 ชั่วโมงที่ผ่านมา +4

    What you say is correct and Our support to you both Sir and Madam 🤓

  • @shamalperera4875
    @shamalperera4875 23 นาทีที่ผ่านมา +3

    බස් කාරයෝ කියලා රසික කතා කිරීම 100% හරි....,,මොකද ලංකාවේ විනය අතින් ජරාම සක්කිලි ඉන්නේ පුද්ගලික බස් වල වැඩ කරන උන්..මට උදාහරන තියෙනවා ඕන තරම්..😮

    • @shamalperera4875
      @shamalperera4875 21 นาทีที่ผ่านมา +1

      😮😮😮😮😮😮

  • @channelns926
    @channelns926 2 ชั่วโมงที่ผ่านมา +2

    NPP එකේ ප්‍රවාහන ප්‍රතිපත්තියේ බස් සමාගම් ඇති කිරීමේ සැකසුම තියෙනවා. නුදුරේදීම එය ක්‍රියාත්මක වුනොත් හොඳයි.

  • @YapaMalinda
    @YapaMalinda 10 ชั่วโมงที่ผ่านมา +6

    සමාගම් ඇති කිරිම හොදයි එතකොට නීතියත් සමාගමටම බලපානව කොලටිය රැකගන්න කොම්පැනිය උස්සහ දරාවි

  • @hemaratnedissanayake304
    @hemaratnedissanayake304 ชั่วโมงที่ผ่านมา

    හරියට ම හරි රසික බස් සමාගම් පිහිටීම තමයි හරිම විසදුම. නව රජය සමුපකාර (cluster) ගැන ලොකු අවධානය ක් තිබෙන නිසා මෙය ක්‍රියාත්මක කිරීම පහසුවෙ.

  • @SuseemaJayatilaka
    @SuseemaJayatilaka 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔබලා ඉදිරිපත් කරන වැඩසටහන් බලන මගේ අදහස වන්නේ රටක විපක්ෂයක නියම කාර්යභාරය කුමක්ද කියා පෙන්වා දී ඇති ඛවයි ඔබලා
    කරන්නේ ජාතික මෙහෙවරකි ජයවේවා

  • @shanepereraedu
    @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา +3

    ලංකාවට තරඟකාරි බස් සමාගම් වල දැඩි අවශ්‍යතාවක් තියනව දැන් නම්. "සංගම් නෙමේ සමාගම්" 😂

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 ชั่วโมงที่ผ่านมา +4

    ALL THE BEST AND CONGRATULATIONS ❤
    From NPP Germany 💕

  • @krishanmadusanka533
    @krishanmadusanka533 10 ชั่วโมงที่ผ่านมา +7

    මාගල් කන්දෙ ඩයල් එකත් මතක් උනා ...🤣🤣🤣 මිනිහා කෙලවගත්තෙ දේශපාලනෙන් නෙමෙයි ගල් කපන්න ගිහින් 🤣🤣🤣

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 9 ชั่วโมงที่ผ่านมา +6

    ගුටිකන කසුන් කුලරත්න හෙවත් බලංගොඩ කස්සපයට වෙන්නෙත් නාන සාර⁣ට වෙච්ච දේ

  • @manjaripeiris9908
    @manjaripeiris9908 5 ชั่วโมงที่ผ่านมา +1

    Interesting and useful explanations and suggestions on transport issue and Gnanasara political victim.

  • @LmUpalisarath
    @LmUpalisarath 10 ชั่วโมงที่ผ่านมา +3

    තෙරුවන් සරණයි ඔබ දෙපලට

  • @UmairNawshad
    @UmairNawshad 10 ชั่วโมงที่ผ่านมา +27

    මම මුස්ලිම් කෙනෙක් විදිහට මම comment එකක් දාන්න බෑ. සිංහල සමාජයේ සමහර අය "thambiyo","තොපිව අපේ රටින් එලවන්න ඕනැ"
    කියලා තවමත් ගොඩක් reply එනවා. දේශපාලකයන්ගේ වහල්ලු තවමත් ඒ විදිහටම ලොකු set එකක් ඉන්නවා 😢

    • @SankaMunasinha
      @SankaMunasinha 10 ชั่วโมงที่ผ่านมา

      තම්බියො කියන්නෙ මල්ලි කියන තේරුමනෙද???

    • @LDON-XTrading
      @LDON-XTrading 10 ชั่วโมงที่ผ่านมา +5

      Yea that is true, They have narrow mind and We can’t change them unless new generations come after

    • @krishanmadusanka533
      @krishanmadusanka533 10 ชั่วโมงที่ผ่านมา +4

      ​@@SankaMunasinha එහෙම උනාට අපේ දේශපාලකයො ඕක යූස් කරේ වෙන විදිහකට

    • @prasanthikudagamage7651
      @prasanthikudagamage7651 10 ชั่วโมงที่ผ่านมา +4

      Dear bro....what matters most for me is humanity......not the racism. We are all human beings

    • @antonydias8995
      @antonydias8995 10 ชั่วโมงที่ผ่านมา +5

      දැන් එහෙම නැහැ bro.

  • @pmalgaha6565
    @pmalgaha6565 3 นาทีที่ผ่านมา

    FB එකේ රසිකගෙ මම follower කෙනෙක් වෙලා ඉඳියත් ඒ අවස්ථාවේ මෙයාගෙ කතන්දර අවුල් නිසා profile එක බැලුවම මෙන්න බොලන් බටලන්දෙගෙ, සජියගෙ කෙනෙක් කියල තේරිලා අයින් වුනා. එතකොට එයා හරිම අන්තගාමියි. Asian Mirror එකත් එහෙමයි. නමුත් දැන් රසික මධ්‍යස්ථ මතධාරියෙක් වෙලා. Respect Rasika👌🙏❤️

  • @romlesedirisooriya98
    @romlesedirisooriya98 ชั่วโมงที่ผ่านมา

    රසික රාජ්‍ය පුවාහනය ශක්තිමත් කල යුතුය. රජය කේවල් කිරීමට රාජ්‍ය අධිකාරිත්වයද පවත්වාගෙන යායුතුය.

  • @pradeepkalansooriy6533
    @pradeepkalansooriy6533 9 ชั่วโมงที่ผ่านมา +2

    මාර්ග නීතිවලට අවනත නොවන රියදුරන්ට නීතිය ක්‍රියාත්මක කරාට කමක් නෑ

  • @hmkodi
    @hmkodi 4 ชั่วโมงที่ผ่านมา +1

    A very good review

  • @manelamarasekara5929
    @manelamarasekara5929 9 ชั่วโมงที่ผ่านมา +4

    Excellent සුපිරි කරනවනමි මිනිස්සු එත වගේ හිනවනමි රට ගොඩ

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 ชั่วโมงที่ผ่านมา +1

    විදේශ රටවල බස් නොදැක්ක අයගේ ගනන සීයට කියද? 99% යි අඩුගානේ අප වගෙ film එකකවත් දැක්ක අයටත් දැකලා තියෙන බසුයි අතර වෙනසඅහස පොලව වගේ (North India බස් මේකට අදාල නොකරන්න) අපි දියුනු රටවල් වලින් ආදර්ශයට ගතයුතුයි සිතමි

  • @nilaniweragoda2709
    @nilaniweragoda2709 8 ชั่วโมงที่ผ่านมา +2

    😂රසික බොහොම ස්තූතියි . ඔබේ මෙම සාකච්ඡාව ඉතාමත් විශිෂ්ඨයි .

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 10 ชั่วโมงที่ผ่านมา +2

    Excellent idea.

  • @dineshwimalarathne
    @dineshwimalarathne ชั่วโมงที่ผ่านมา

    Govt should hire Rasika as a general adviser to the president. he has that the ability and the ground intelligence for the role.

  • @mansoorasgerally2828
    @mansoorasgerally2828 8 ชั่วโมงที่ผ่านมา

    A super discussion about racism. Keep it up Raskika..❤

  • @wajirasiri
    @wajirasiri 3 ชั่วโมงที่ผ่านมา +3

    කාඩ් payment system එකකට යා යුතුමයි. මාටියා ගැහිල්ලට එතකොට තිත තියන්න පුලුවන්.

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 9 ชั่วโมงที่ผ่านมา +1

    විපක්ෂයට කතාකරන්න ඕනතරම් දෙවල් දැන් තියනව....

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 ชั่วโมงที่ผ่านมา +2

    You can propose this **BRILLIANT IDEEA** To Transport Minister directly ❤

  • @KalubowilaPerara
    @KalubowilaPerara 11 ชั่วโมงที่ผ่านมา +1

    Hariyatama hari.. very good idea, Rasika.

  • @Yohandhanushka
    @Yohandhanushka 9 ชั่วโมงที่ผ่านมา +2

    අනේ රසික අය්යේ චාමරත් බනිනවා 159ය හොල්මන්, හෝදලා දෙන්න 😢

  • @antonydias8995
    @antonydias8995 10 ชั่วโมงที่ผ่านมา

    Very good explanation!

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 9 ชั่วโมงที่ผ่านมา +3

    ගැමුණු යනු අපතයෙක් 😅

  • @Nimal-yapa
    @Nimal-yapa 10 ชั่วโมงที่ผ่านมา +2

    3:39 an excellent and brave idea

  • @shrwijewanthawijewantha1793
    @shrwijewanthawijewantha1793 7 ชั่วโมงที่ผ่านมา

    නියමයි රසික, මට හිතුනම දේ.

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 ชั่วโมงที่ผ่านมา +1

    RASHIKA,
    YOUR PROPOSAL ABOUT PRIVATE BUS OWNERS,
    VERY INTERESTING ❤

  • @nandanadayarathna1139
    @nandanadayarathna1139 13 นาทีที่ผ่านมา

    ජනාධිපති කාර්යාලයේ ඉතුරු වෙලා ඉන්න රනිල්ගේ ගෝලයෙක් ලබාදීපු තොරතුරක් මේක තනිකරම රනිල්ගේ හඬක්. කතාවේ තොරතුරු ඇත්ත නැත්ත මුවා වුනත් එහෙම තොරතුරක් ලැබෙනවනම් ලැබෙන්නේ ඒ විදිහට තමයි

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 4 ชั่วโมงที่ผ่านมา +1

    Well said and hats off to you all. Budusarani obasamata. Rajapaksala rata kewa and bankrupted the country. Alibaba and thieves.

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 51 นาทีที่ผ่านมา

    ප්‍රයිවට් බස් වලින් ඩ්‍රයිවර් කොන්දොස්තර මාටියා ගහන්නේ උන්ට ආදායම මදි නිසා.
    උන්ට එහෙනම් පඩි වැඩිය ගෙවන්න වෙනවා මාටියා ගහන්න එපා කියලා.
    එහෙම නැත්නම් බස් අයිති කාරයන්ටම තමයි බස් දුවන්න වෙන්නෙ

  • @DixonMihindukulasuriya
    @DixonMihindukulasuriya 7 ชั่วโมงที่ผ่านมา

    මේ රටවල් වල නීතියක් තියෙනවා.
    කඩයක්/ගැරේජ් /ලොරි බස් ට්‍රස් පොට් /වඩු වැඩ /සැම බිස්නස් එහෙකටම.ආණ්ඩුව ෆ්ර්තිත ඉව ඇරලා. මද්‍යයට පවා හොදේ. රජයට අදායම් ලැබෙන විදියට වගකීමක් ඇතිව මේවා කල යුතුයි මිනිස්සු හැදෙයි

  • @thusharajayakody6005
    @thusharajayakody6005 9 ชั่วโมงที่ผ่านมา

    Graed Rasika. !

  • @Aerospatial
    @Aerospatial 6 ชั่วโมงที่ผ่านมา

    Great explanation. They should remove ashok Leyland for good

  • @dhanujanadeeranga1638
    @dhanujanadeeranga1638 11 ชั่วโมงที่ผ่านมา +8

    මේ යනවිදියට ගියොත් ආන්ඩුවට දෙයියන්ගෙම පිහිටයි.අපිට බුදු සරනයි .chamara තනියම ආන්ඩුව අල්ලනව
    ..චාමර ගෙ කතාවට 159 හොල්මන්...?

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage 9 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි katava❤❤pahadili

  • @buddhivlogs1974
    @buddhivlogs1974 ชั่วโมงที่ผ่านมา

    සමාගමකට ගමේ දුවන බස් එකක් ගන්නඕන නෑ

  • @florencerosario621
    @florencerosario621 7 ชั่วโมงที่ผ่านมา

    Yes👍👍👍👍♥️

  • @PadmakumaraWithanaArachchi
    @PadmakumaraWithanaArachchi 9 ชั่วโมงที่ผ่านมา

    Rasika Malli / Putha be an advisor to the Government. ❤

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 8 ชั่วโมงที่ผ่านมา

    මේ රටේ හැම දෙයක්ම 😮 කිසිම පුලුල් විද්‍යාත්මක රාජ්‍ය පාලන ක්‍රමයක් නෑනි.🤔☸️😇😊

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 11 ชั่วโมงที่ผ่านมา +3

    රසික පැහැදිලි දැක්මක්

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 8 ชั่วโมงที่ผ่านมา

      මේ රටේ හැම දෙයක්ම කිසිම පුලුල් විද්‍යාත්මක රාජ්‍ය පාලන ක්‍රමයක් නෑනි.🤔☸️😇😊

  • @sachinthabanuka9195
    @sachinthabanuka9195 2 ชั่วโมงที่ผ่านมา

    ඇයි අපිට Ashok layland වලින් ගැලවෙන්න බැරි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 ชั่วโมงที่ผ่านมา +1

    හා.. හාහා... හා
    දැන් ඔබතුමාලට වැරදුනා නෙද...?
    බස් එකේ දොර ගැන කියන්න ගිහිල්ලා
    ඔක කොහොමද වෙන කාට හරි මොනවා හරි වැරදුනාම ඔබතුමාලා හිනා වෙන හැටි
    එක තමයි හැමොටම විදිනවා
    රන්වලට වැරදුනාම ඔබතුමාලා උඩ පැන පැන ගැහැවිවෙ

  • @RizanGems
    @RizanGems 4 ชั่วโมงที่ผ่านมา

    👍👍👍

  • @nirmalarathnayaka5752
    @nirmalarathnayaka5752 8 ชั่วโมงที่ผ่านมา

    මම රට ඉන්න කෙනෙක් එත් අපි රට හිටියට අපේ රටට ගොඩ ගන්න අපට පුලුවන් විදිහට උදව් කරනවා නමුත් ලංකාවේ බස් වල හිසිරිම අන්තිමයි මා ලංකාවේ බස් එකේ දෙසරයක් තුවාල උනා එක අවස්තාවක බස් එකට නගින කොට නගින්න කලින් බස් එක ඇද්දුවා පිටි පස්සේ බස් එකට ඉස්සර කරලා යන්න මාව තව පොඩ්ඩේන් බස් එකට යට වේනවා අයේ දවසක ආපු වේගෙට බේරේක් ගැහුවා ඉස්සරහා හිටියේ පපුව අර ඉස්සරහා යකඩේ වැදුනා බස් රේස් යන්නේ කන පැලේන්න සිංදු මියුසික් දාලා පිට රටක සුදු ජාතිකයෙකුටවත් හදිසියේ කොල් ගන්න බැහැ අනික මග දිගට බස් නවත්ත නවත්ත කප්පන් කොමිස් පගා දෙනවා එවා නොදි ගියෝත් මග රැකලා තුන් හතර දෙනෙක් පොලු අරගෙන කොන් දොස්තරට නෙලනවා අනික මිගමුවේ ඉදන් කොළඔට එන හයිවේ පාරවල් මිගමුවේ ඇවිත් කටුනායක හරවන තැනින් පොල් පටවනවා හයිවේ මග නවත්තලා පොලිසියේ අයටත් එතනින් පොල් පටවලා යන නිසා පගාව දෙනවා චේක් පොයින්ටේක ලගම ඉන්න කෙනේකුට අතට දෙනවා චේක් පොයින්ට් එකටත් මුදල් දිලා පොලිසියේ ඉන්න කෙනාටත් මුදල් දෙනවා අනික රටක දුක් විදලා එන කෙනෙක් බස් එකක් වාහානයක් පාරට දැන්මොත් පාතාලකාරයන්ගෙන් බේරේන්න බැරි වේනවා ඔය බස් ගැමුණු බස් තට්ටයා පාතාලකාරයෝ බාබාලා වේන්න ගියාට බස්වල සෙල්ලම් බලන්න බස්වල යන්නම ඔනා සල්ලි කාරයෝ පාතාලකාරයෝ මැති ඇමතිලා මේ අයගේ අතින් අහිංක මනුස්සයෝ මැරුනොත් රුපියල් පනස් දාහාක් ලක්ෂයක් දිලා බේරේනවා ලංකාවේ ජනතාව පව් මේ මම ලංකාවේ දැකපු දෙවල් අපේ රට හදන්න ආන්ඩුව විතරක් මාරු වේලා වැඩක් නැහැ ජනතාවත් පාට පක්ෂ නොබලා රටට තමුන්ගේ දරවන්ට ආදරය කරන එ දරුවන්ට මේ රට ලස්සන නිති ගරුක රටක් හදන්නනම් අවංක මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන අය රටේ ජනතාව මේ ආන්ඩුවට සාහාය දිය යුතුයි බස් ගැමුණු බස් තට්ටයා පාතාලකාරයෝ යම් ජඩ තක්කඩි දෙශපාලකයෝ එකට එකතු වේලයි මේ බස් තිුවිල් කඩවල පොලවල්වල මේ කප්පන් කොම්ස් පගා ගන්නේ මැරයෝ දාලා රටේ ජනතාව මේ ජඩ තක්කඩි වැඩ නවත්තන්න සියළුම මද්ධ්‍ය වේදියෝ යුටුයිබ් චැනල් කරන අය ටැමිල් මුස්ලිම් බග මැලේ සිංහළ සියළුම සහොදර සහොදරියෝ මේ ආන්ඩුවට ඔබ සියළුම දෙනා සාහාය දෙන්න කරුනාකරලා

  • @asharasaleem7342
    @asharasaleem7342 9 ชั่วโมงที่ผ่านมา

    Dear Rasika,
    I have the of Akasa Soothraya 😊. It's to be read next. Currently reading Prana 3rd book. I honestly thank you for your individual thinking patterns ❤❤❤.
    All the very best for your Valentine show with loads of love as I was born in February.
    I will miss the show due to my sickness ( I'm a MS patient)😊
    Lots of love for all the lovers ❤❤❤
    😊

  • @duminkumarasiri8216
    @duminkumarasiri8216 11 ชั่วโมงที่ผ่านมา +2

    අමෙරිකාවෙ කෑනඩාවෙ තියෙන්නෙ මෙ වගෙ පුද්ගලික බස් සමාගම් සහා රජයේ බස් සේවයක්.කිසිම පුද්ගලයෙකුට බස් දාන්න බෑහෑ. බස් ගොඩක් අයිති පොලිස් ලොක්කන්ටයි පාතාලයෙ එවුන්ටයි

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 10 ชั่วโมงที่ผ่านมา

      ලංකාවේ ඕක කරනවා කිවුවම ආණ්ඩුව මරාගන කයි

  • @Aerospatial
    @Aerospatial 7 ชั่วโมงที่ผ่านมา

    they should introduce demerit point system for driving licenses,

  • @swsl1747
    @swsl1747 9 ชั่วโมงที่ผ่านมา

    අපට 14ත් ඕනේ දේසපාලනේ ❤😂

  • @thran9367
    @thran9367 23 นาทีที่ผ่านมา

    Galabodayata nam hoda wede 👏👏👏👏

  • @asti893
    @asti893 10 ชั่วโมงที่ผ่านมา

    චාමර සම්පත්ව ගේනනකො වැලන්ටයින් programme එකට❤❤❤

    • @vijja6048
      @vijja6048 10 ชั่วโมงที่ผ่านมา

      ammo😂

    • @slmicro3857
      @slmicro3857 10 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂🤣🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 10 ชั่วโมงที่ผ่านมา

      කෑම ටිකට සොරි තම්‍යි😊

  • @samp-z6v
    @samp-z6v 6 ชั่วโมงที่ผ่านมา

    Valentine celebrate කරන්න ආවොත් අපිට මොනාද දෙන්නේ

  • @thusharajayakody6005
    @thusharajayakody6005 10 ชั่วโมงที่ผ่านมา

    ලංගම වගේම පුද්ගලික බස් වලටත් එකම වර්ණයක් ලබාදීම වඩා සුදුසු බව රජයට යෝජනා කරන්න. !

  • @warunasenanayaka324
    @warunasenanayaka324 5 ชั่วโมงที่ผ่านมา

    වැලන්ටයින්, මොකක්ද ලාංකිකයන්ට වැදගත් මුදල් හොයන ප්‍රෝග්‍රෑම් එකක් නේද? ඔය තරුණ ජීවිත විනාස කරන වැඩ නවත්තන්න සමාජයට ආදරෙයි නම්

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 11 ชั่วโมงที่ผ่านมา +2

    ELectronic card ekak ඩෙන්න.දිස්ත්‍රික්කය ඇතුලත ඕනෑම දුරක් හෝ ගමනාන්තය දක්වා එකම ගාස්තුව.දිනකට බස් එකේ 6 වරක් උනත් යතහැකි. දිස්ත්‍රික්කයෙන් එකම පාට බස් එකෙ ගාලා තියෙන්නේ.හැබැයි කොන්දොස්තර ක් නෑ.
    මං කිව්වේ මේ යුරෝපීය රටක මා දුටු දේ.

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 11 ชั่วโมงที่ผ่านมา +4

    රසික මේ ප්‍රස්නයමැද තැනකින් විසදගත්තනම් හොඳයි ඔබ කියන කතාවත් ඇත්ත.
    මොඩිෆිකේෂන් හදල ජීවිකාව ගෙනියන සෑහෙන පිරිසක් ඉන්නව. ඒ අයටත් සාධරනයක් වියයුතයි. යම් අවදානම් නොමැති කොටස් වලට අවසර දිය යුතුයි....

    • @Nimal-yapa
      @Nimal-yapa 10 ชั่วโมงที่ผ่านมา +1

      There is no need for any modifications. Bus is a bus.

    • @slmicro3857
      @slmicro3857 10 ชั่วโมงที่ผ่านมา

      ඒක හරි❣️

    • @arthurslifetips
      @arthurslifetips 8 ชั่วโมงที่ผ่านมา

      පොදු ප්‍රවාහනේ කියන්නේ පොදු ප්‍රවාහනේට

    • @shanepereraedu
      @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา

      @@arthurslifetips පොදු ප්‍රවාහනේ ගැන නෙමෙයි කියන්නෙ trip යන බස් ගැන. අනතුරු දායක නොවන තොරොම්බල් සහ අලංකරන. බස් එක ඇතුලෙ ලයිට් ගහපුවට ආස අය ට්‍රිප් යන්න තෝරගනී. ඒවා එහෙම්ම තිබිච්චාවෙ හැබැයි මගී ප්‍රවාහනේට දාන්න බෑ. ට්‍රිප් යන බස් එහෙක උනත් තොරන් ලයිට් ටික පාරෙ දාගෙන යන්න බෑ. බස් එකෙ ගිහින් නතර කරපු තැනක ලයිට් ගහගෙන ප්‍රේම දඩයම දාගෙන නැටුවත් කමක්නෑ 😂

    • @thisageeupethma6783
      @thisageeupethma6783 5 ชั่วโมงที่ผ่านมา

      ​@@Nimal-yapaබස් මොඩිෆයි කරන අයට බස් හා අනෙකුත් වාහනවලට අමතර කොටස් නිෂ්පාදනය කරන්න උදව් කලා නම් කර්මාන්තයක් විදියටම දියුණු කරන්න පුලුවන් නේද?

  • @samanjayatunga7844
    @samanjayatunga7844 10 ชั่วโมงที่ผ่านมา

    Rasika kiyanne wachalayek vitharakma nemei hoda adahasuth tiyanawa❤❤❤

  • @NihalWije
    @NihalWije 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤🎉🎉🎉🎉🎉

  • @cabeysundara8154
    @cabeysundara8154 9 ชั่วโมงที่ผ่านมา

    වැඩේ ලීක්, අණ්ඩුව කරන්න ඉන්න වැඩේ දැනගත්තේ කොහොමද. ස්තුතියි

  • @Sollu2484
    @Sollu2484 11 ชั่วโมงที่ผ่านมา +6

    අලුතෙන් දාන්න ගිය කෙල්ල left නේද?

    • @shanepereraedu
      @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา

      ඒක නැති එක හොදයි. යුරේශානි තරම් කවුරුත් සෙට් නෑ එයා ඉන්නෙ හදවතේ 🙌😌

  • @ganeshanmuththaiya432
    @ganeshanmuththaiya432 9 ชั่วโมงที่ผ่านมา

  • @nevillejosephhettiaratchigeper
    @nevillejosephhettiaratchigeper 10 ชั่วโมงที่ผ่านมา

    MAKING
    **MINI BUS COMPANIES**
    it is very practicable ❤

  • @SLSalesforce
    @SLSalesforce 11 ชั่วโมงที่ผ่านมา +2

    බස් කොම්පැනි කිහිපයකට දෙන එකයි, හාල් මෝල් කොම්පැනි කිහිපයකට දෙන එකයි දෙකම එකයි වගේ මොකද හාල් ඒකාධිකාරයක් නිසා පහුගිය දවස් ටිකේ ප්‍රශ්න, බස් ටිකත් කොම්පැනි කිහිපයකට දුන්නොත් ඒකාධිකාරයක් ඇතිවෙන්න පුලුවන් නේද රසික...?
    ඒවටත් හරි නියාමනයක් තියෙන්න ඕන.

    • @shanepereraedu
      @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา

      ඒකාදිකාරෙ නැති කරන්න තමයි බස් කම්පැණි වලට කරගෙන යන්න දුන්නත් CTB එක උස්සල අරගෙන රජයෙ බස් හැම බස් 1/3ක් විදිහටම යන්න routine එකක් සම්මත කරහම හරි. පණතකින් නෙමෙයි රාජ්‍ය ප්‍රතිපත්තියකින්. පණත් reverse කරන්න පුලුවන් ප්‍රතිපත්ති බෑනෙ. ඊටපස්සෙ පෞද්ගලික බස් ගණන් ඉස්සුවත් උන්ගෙ ඒවයි නගින්නැතුව මිනිස්සුන්ටම පුලුවන් choice එක තෝරගන්න. ඊටපස්සෙ උන් ගණන් බස්සයි.

    • @hansanachamika5079
      @hansanachamika5079 5 ชั่วโมงที่ผ่านมา

      kisi aulak na bus eka company eke unata route eka anduve.. case name permit cancel

  • @UD-95
    @UD-95 10 ชั่วโมงที่ผ่านมา +5

    සුදු මැණිකේ රෝල ඩෝර් කිව්වාම මං නවත්තලා කල්පනා කරා කවදද යකෝ රෝලඩොර් තියෙන බස් ලංකාවට ආවේ කියල 😅

    • @clintonwithana3465
      @clintonwithana3465 8 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂

    • @ruvinimedagedara
      @ruvinimedagedara 8 ชั่วโมงที่ผ่านมา

      මමත් කල්පනා කළා බස් එකේ රෝල ඩෝර් කොහොමද function වෙන්නේ කියලා 😂😂

    • @shanepereraedu
      @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา

      @@ruvinimedagedara නෑ නෑ එච්චර function විල්ලක් ගැන කල්පනා කරේ නෑනෙ බොරු කියන්න එපා 😌

  • @indunilkumarastic7378
    @indunilkumarastic7378 9 ชั่วโมงที่ผ่านมา

    පිලිතුරැ දෙන්න අනුර විතරයි ඉන්නෙ....

  • @luciantours3116
    @luciantours3116 7 ชั่วโมงที่ผ่านมา

    Yurasiny you sing song i like to here .

  • @ChareenaUdhari
    @ChareenaUdhari 9 ชั่วโมงที่ผ่านมา

    හායි රසික

  • @rupikawewage9347
    @rupikawewage9347 10 ชั่วโมงที่ผ่านมา

    NO. NO . MORE BUSES MUST BE. IMPORTED. TO. CTB, TO STOP BUS MAFIA

  • @buddhivlogs1974
    @buddhivlogs1974 ชั่วโมงที่ผ่านมา

    රසිකපට්ට් ගොන්කතාවක් කිව්වෙ. ගම් වල දුවන බස් ගැනකිව්වෙනෑනෙ

  • @senaruberu4567
    @senaruberu4567 10 ชั่วโมงที่ผ่านมา

    Best idea for bus industry is corporative bus service.

  • @munidasa1959
    @munidasa1959 9 ชั่วโมงที่ผ่านมา

    Still feeling bad cold? Better try to recover soon bro.

  • @tharakadoo
    @tharakadoo 10 ชั่วโมงที่ผ่านมา

    Yure lets celebrate valantine together ❤️😶

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 7 ชั่วโมงที่ผ่านมา

    මහත්තයො මාලිමවත් හොරැ අල්ලන්නෙ නැහැ

    • @shanepereraedu
      @shanepereraedu 7 ชั่วโมงที่ผ่านมา

      යහපාලන ආණ්ඩුව දුමින්ද සිල්වව හිරේ දාන්න අවුරුදු 2ක් ගත්ත. මෙයාලගෙ ආණ්ඩුවට තාම දවස් 40යි. ලොකු පුටු ඔක්කොගෙන තාම ස්ථාන මාරු කරනව. පෙරේද අපරාධ විමර්ශන එකේ ජේශ්ඨ පොලිස් අධිකාරි වරු 11ක් මාරු කරල අද අලුත් අභියාචනාධිකරණ විනිසුරුවරු දෙන්නෙක් පත් කරල. හොරු අල්ලන්න රජයෙ ඇතුලෙ ඉන්න පොලිස්සියත් හොරු. ඒක නිසා පොලිස්සිය ආයෙ හරියට හදාගන්න කෙටි කාලයක් ඕනෙ.

  • @hartwoodservices2842
    @hartwoodservices2842 8 ชั่วโมงที่ผ่านมา

    පිංවත් ගල් අරක්කු ඥානසාර ස්වාමීන් වහන්සේ අවසාන වතාවට රනිල් වික්‍රමසිංහ ගෙ අට්ඨිද්වයට සාම්බ්‍රානි අල්ලන්න පටන් ගත්තා. 😂

  • @chameerabuddika4907
    @chameerabuddika4907 8 ชั่วโมงที่ผ่านมา

    උබල කොච්චර පරිනත මිනිස්සු උනත් මිරිස්කොඩ්ඩෙක් හරි අඇත්ත දේ කතා කරා නම ඒකට හරි දේ හරි කියපල්ල....

  • @WimalDasanayake
    @WimalDasanayake 3 ชั่วโมงที่ผ่านมา

    Rasika
    Your criticism on Wasantha Samarasinghe is too harsh. He is trying his best to stabilise market. Price controls is not the best solution but Sri Lanka is not advanced to embrace free market. If there is no controlled price for rice currently what would have happened to the market? Some merchants will sell it over Rs. 400 a Kilo. Over many decades many industries in Sri Lanka has been monopolised by a few companies who bribe politicians.
    You have to give the new government at least one year to put everything on right track.
    You can keep criticising but the job is easy said than done.

  • @sanasu815
    @sanasu815 8 ชั่วโมงที่ผ่านมา

    Rasikay,Sl vlog hoday apakshapathiy.Bharatha thennakon,Sudala kade yanawa eka paththakata.Kisima pakshayak nathuwa minissunge paththe inna oni

  • @clintonwithana3465
    @clintonwithana3465 8 ชั่วโมงที่ผ่านมา

    Giving them 3 months is too long. We have been tolerating this for a long long time. They should be given just one week.
    Yesterday ( 8th ) I took the bus to Boralesgamuwa from Fort at about 2 pm . The driver drove the bus at a speed of 25km p hour chatting on the phone from time to time most probably with another driver while the passengers had to annoyingly listen to the songs that were played loudly.
    They are going out off their way to punish the people for supporting the CLEAN SRILANKA project.

  • @SunimalDias
    @SunimalDias 10 ชั่วโมงที่ผ่านมา

    ❤❤😂😂😂😅😅😅🎉🎉🎉😢😢😢😮😮

  • @chandralathacharbonnier2198
    @chandralathacharbonnier2198 10 ชั่วโมงที่ผ่านมา

    රසික ගහන, ගහන තුරුම්පුව වරදිනව නේද. බදාදා කවුරු හරි කාර් එකේ දාගෙන යන්න හිටියා. ඒ නිසා පෙබරවාරි මාසයේ තව එකක් පටන් ගත්තා නේද. මොකක් හරි වැඩක් උනොත් අපිටත් කියන්න programe එකේදි. Gooduck!!

  • @kapilasiriwardhana9283
    @kapilasiriwardhana9283 10 ชั่วโมงที่ผ่านมา

    Man kamathi Rasika ekka program ekak karanna man chemistry walata Gold medle thiyena 25y tuition karana guruwarayek man teaching enna kalin bus eka wada kara aurudu 3k mage addakeem thiyenawa

  • @sudathnanayakkara7217
    @sudathnanayakkara7217 6 ชั่วโมงที่ผ่านมา

    Bus karayo bus eka athule yakada pollak thiyagena innawa, bus eka athule yana manussayek randu karanna awoth yakada polla athata aragena chandi part ekak dala baya karanawa,

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 8 ชั่วโมงที่ผ่านมา

    හෙන පටු තේරුමක් නැති විසදුම්.වෙන රටවල බස් සේවාව, පොලිස් සේවාව බලපල්ලා.රාජ්‍ය පාලනය පිලිබඳ පුළුල් විද්‍යාත්මක ක්‍රම නැද්ද??? 🤔☸️🤔☸️🤔☸️😇

    • @amilawedikkara2292
      @amilawedikkara2292 7 ชั่วโมงที่ผ่านมา

      Koi rata ganada oya kiyanne? Me kiyanna vidiya thamaii API inna rate thiyenne!

  • @mohamedizmithaha3474
    @mohamedizmithaha3474 8 ชั่วโมงที่ผ่านมา

    3w cilencer

  • @antonydias8995
    @antonydias8995 10 ชั่วโมงที่ผ่านมา

    ඉස්සර බස් ගැමුණු ගියේ ඇමතියා හම්බවෙන්න. එතකොට ඇමතියා නැට්ට අරකෙ ගහගත්තා.මූට මෙ පාර ඇමතියො නැහැ. පොලීසියෙන් හොඳට වළඳලා නැට්ට පුපෙ ගහගෙන ගෙදර ආවා.

  • @jaytennakoon4614
    @jaytennakoon4614 2 ชั่วโมงที่ผ่านมา

    I proposed to establish a people's company ""a new concept"' to manage the private buses. The people's company shareholding capital should be limited to a maximum 2% percent for a person or his or her family. minimum no of Shareholders should be 1000 and maximum can be decided; and the company should be a public quoted company. This will make an opportunity to many participants and good source of a large capital and transparent; Employees can be trained properly and skillful way

  • @Ranji-gi6cs
    @Ranji-gi6cs 5 ชั่วโมงที่ผ่านมา

    චාමර සම්පත් ...අනුර කුමාර වෙයි ද?...හිරු දෙරණ දැ ජාජාබ බලයට ගෙනාවෙ?...චාමර සම්පත්ට වඩා අඩු අධ්‍යාපනයක් ඇති උන්ට.. ඌ ඊලඟ ජනාධිපති සිහිනය වෙයි.. කෝචොක් කරන්න කාටවත් බෑ අනුර කුමාර ....ඔය ගොල්ලො කඩෙ ගිහින් එදා,චාමර සම්පත් ලාගෙන් ගිලිහෙන හොටු සෙම ලෙවවකාපු නිසා ඌ වීරයෙක් වගෙ පෙනුනාට,ආපසු කණපිට හැරෙන්න දෙන්නෙ නෑ..

  • @hndilukka87
    @hndilukka87 11 ชั่วโมงที่ผ่านมา

    දැන් අනුමැතිය දීලා. අවුරුදු 5කට ගාස්තු ගෙවලා ආයි දාන්න පුළුවන්.

  • @sfernando1
    @sfernando1 5 ชั่วโมงที่ผ่านมา

    Hopefully, government will allow private companies to organise private railway compartments and luxury buses etc.
    I for one will be very much interested invest in such companies.

  • @sanasu815
    @sanasu815 8 ชั่วโมงที่ผ่านมา

    Bus samagam lankawe athi kaloth mama oluwen hitagannawa.Malimawata witharak nemey kisima paksheta echchara kond panak,Danumak na.Visionary leader kenek lankawe pena thek manek na