පුන්සිරි සොයිසා සහ අජිත් මුතුකුමාරණ කලාකරුවානන්ගේ හඩින් ගැයූ නෑසුන ගීත එකතුවක් පලමු වරට BEJI ගෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 859

  • @thusithmadhushanka3033
    @thusithmadhushanka3033 หลายเดือนก่อน +50

    අළුත් keyboard tone නැතුව original පරණ tone use කරපු එකට respect ❤
    ගොඩක් අය අළුත් අළුත් tone දාන එකෙන් ගීත වල රසයට හානි වෙනවා.
    බැජී හැමදාම සුපිරි ❤

    • @ImalsaLakshan
      @ImalsaLakshan หลายเดือนก่อน +2

      හොරණ ගහපු එකනම් වැඩක් නෑ....😢😢

  • @manojpriyanka7721
    @manojpriyanka7721 27 วันที่ผ่านมา +33

    බැජී ගැන ලොකු පැහැදීමක් තිබුනේ නෑ පහුගිය කාලේ නම්. හැබැයි මේක නම් සුපිරියක් ❤️❤️
    Keep it up Baji 🌼

  • @tharindurasanga6237
    @tharindurasanga6237 หลายเดือนก่อน +64

    අජිත්ගේ සිංදු ටික පට්ට මතක ආවර්ජනයක් කැසට් එකෙන් පිට අජිත්වත් කියලා නැතුව ඇති මේ සිංදු ටික❤

  • @nuwanpivithuru7486
    @nuwanpivithuru7486 26 วันที่ผ่านมา +24

    උබලා දෙන්නට බුදුසරණයි... Baji සෙට්ටෙකටම ජයවේවා....!!!

  • @MalinduNimesh-x
    @MalinduNimesh-x หลายเดือนก่อน +53

    සමහර සින්දු අදමයි ඇහුවෙ thanks beji 🥺🫶🏻💗

  • @UDARAMUTHUUDARAMUTHU
    @UDARAMUTHUUDARAMUTHU หลายเดือนก่อน +113

    කවදාවත් හිතුවේ නෑ අජිත්ගේ පුන්සිරිගේ මේ සිංදු මෙහෙම අහන්න බෑන්ඩ් එකක් ගහයි කියලා❤️🙏 ඇත්තටම බැජී පට්ට ආදරෙයි .. ❤😍😍

  • @SriyanAsanka-uv2jm
    @SriyanAsanka-uv2jm 22 วันที่ผ่านมา +12

    කාලෙකින් අහපු පට්ට සුපිරිම නාස්ටොප් එක... බැජි සුපිරි ආදරෙයි ...❤❤❤❤🎉

  • @NadunRusiru-ux2ip
    @NadunRusiru-ux2ip หลายเดือนก่อน +55

    මේකනම් පිස්සුවක් අයියෝ 10 පාරක් විතර ඇහුවා beji next level💥

  • @CRICKETVIBES-l5w
    @CRICKETVIBES-l5w หลายเดือนก่อน +82

    ගයාන් සදකැලුම්ගෙ Voice එකනම් Next Leval ආ ❤️😍

  • @senevibandu1
    @senevibandu1 หลายเดือนก่อน +23

    First Time මේ වගේ සිංදු සෙට් එකක් බෑන්ඩ් එකකින් ඇහුවෙ..මේවා තමයි අද ස්ටේජ් ගේන්න ඕන..ජය වේවා

  • @bandaramenika3216
    @bandaramenika3216 หลายเดือนก่อน +28

    කුරුණෑගල අපට ආඩම්බරයක්...බැජි.❤❤❤❤

  • @dinelkaramesh5256
    @dinelkaramesh5256 หลายเดือนก่อน +38

    වේග රිද්ම වලට වඩා ඕවා පට්ට සුපිරි බැජී ජය....❤

  • @SunethSadaruwan-m8g
    @SunethSadaruwan-m8g หลายเดือนก่อน +36

    මේවගේ දෙනවනම් කොච්චර ශෝක්ද කොත්තු ගහන්නෙ නැතුව ❤❤❤❤

  • @malithherath3821
    @malithherath3821 หลายเดือนก่อน +26

    අජිත්/පුන්සිරි ඒ කාලේ කැසට් නිෂ්පාදන ආයතන වෙනුවෙන් කරපු ඇල්බම් වල සිංදු...කවුද හිතුවේ බැජී මෙහෙම හිට් කරයි කියලා...සුපිරිනේ....❤️❤️👍

  • @BejiLiveMusicalBand
    @BejiLiveMusicalBand  หลายเดือนก่อน +145

    Coment කරපු like කරපු ඔයාල හැමෝටම හදවතින්ම ගොඩක් ස්තූතියි. මොකද ඔයාලගෙ මේ coment කියවද්දි ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා. මොකද අපි කරන මොනදේක උනත් ඒ හැම දේකම සාර්තකත්වය තීරනය වනුයේ ඔයාලගේ හිත්වලට ඒ දේවල් දැනුනොත් පමනයි. ඒනිසා තවතවත් ඔයාලට දැනෙන විදියට ගීත ලබාදෙන්න අපි සූදානමින් සිටිනවා. ආදරෙයි හදවතින්ම❤

  • @lakshanudaya6651
    @lakshanudaya6651 หลายเดือนก่อน +24

    Supiri sub එකකින් අහපු මං වගේ අය ඉන්නවද පට්ට ගැම්මක් baji ආදරෙයි

  • @shanrox2270
    @shanrox2270 20 วันที่ผ่านมา +14

    100 පාරක් විතර ඇහුවා එපා වෙන්නෙ නෑ...👌 😍

    • @BbUj-h5d
      @BbUj-h5d 18 วันที่ผ่านมา +1

      ❤❤❤

  • @deeshangunathilaka6786
    @deeshangunathilaka6786 หลายเดือนก่อน +25

    මේ නන්ස්ටොප් එකනම් පිස්සුවක් බැජී😍❤️❤️

  • @erandajayawardhana4728
    @erandajayawardhana4728 หลายเดือนก่อน +33

    Spread ගහන nonstop වලට වඩා මේ වගේ nonstop ජාති ජාතිත් පට්ට ආදරෙයි මේ වගේම nonstop ඕනේ ❤❤❤❤

  • @kavishkalakshitha9414
    @kavishkalakshitha9414 หลายเดือนก่อน +16

    තවත් ඔය වගෙ පරන සින්දුන්වලින් අලුත් නන්ස්ටොප් ඕනේ 😀 සුපිරියක්

    • @-virajjay1624
      @-virajjay1624 16 วันที่ผ่านมา +2

      සුපිරි... දැන් කැසට් සීඩී එන්නෙත් නැති එකේ ස්ටුඩියෝ එකේ ගහන ඔරිජිනල් සිංදු , නොන්ස්ටොප් එහෙම තමා ඕන අපිට අහන්න.. ලයිව් ශෝයි අලුත් කම්පියුටර් වලින් ගහපු ට්‍රැක් අහල එපා වෙලා.. ඉස්සර වගේ මෙහෙම බෑන්ඩ් බැකින් එක්ක ඔරිජිනල් සිංදු තමා ඕනෙ අපිට...

  • @CADU_AIYAGE_MEMES
    @CADU_AIYAGE_MEMES หลายเดือนก่อน +24

    බැජි මරු Acoustic නෙවෙයි ඔනෙ මෙ වගේ පරන සින්දූ නන්ස්ටොප් හොද Clear සද්දයක් එක්ක

  • @Avishkamalshan-zr9cl
    @Avishkamalshan-zr9cl หลายเดือนก่อน +16

    මන් මේ වෙන කොට බලපු සුපිරිම නන්ස්ටෝප් එක ❤❤ අාදරෙයි හැමදාමත් beji ❤💘💞💖💕💓

  • @amithpriyankara8072
    @amithpriyankara8072 หลายเดือนก่อน +10

    දැනට 20 පාරක් වගේ ඇහුවා ඒත් මදී මගේ කැමතිම සින්දූ ටිකක් ❤

  • @Chathuwa_ch
    @Chathuwa_ch 22 วันที่ผ่านมา +13

    මේක 1M ගහනකං බලං හිටපු මම💛😊

  • @slliveband8384
    @slliveband8384 หลายเดือนก่อน +21

    අවුරැදු ගානක් Nunstop නම් අහනවා ඒත් මේක තරන් එකක් සෙට් උනේ නෑ ඒ තරම් අති සුපිරියක්❤

  • @-virajjay1624
    @-virajjay1624 16 วันที่ผ่านมา +13

    සුපිරි... දැන් කැසට් සීඩී එන්නෙත් නැති එකේ ස්ටුඩියෝ එකේ ගහන ඔරිජිනල් සිංදු , නොන්ස්ටොප් එහෙම තමා ඕන අපිට අහන්න.. ලයිව් ශෝයි අලුත් කම්පියුටර් වලින් ගහපු ට්‍රැක් අහල එපා වෙලා.. ඉස්සර වගේ මෙහෙම බෑන්ඩ් බැකින් එක්ක ඔරිජිනල් සිංදු තමා ඕනෙ අපිට...

    • @hashanlm7592
      @hashanlm7592 4 วันที่ผ่านมา +1

      දකින්න ආස කමෙන්ට්

  • @musicvibeLK
    @musicvibeLK หลายเดือนก่อน +8

    ඇත්තටම සුපිරියක් එකනම් ඉස්සරහටත් මේ වගෙ ඕන.ජය වෙවා Baji

  • @NkmpunMadushanka
    @NkmpunMadushanka หลายเดือนก่อน +16

    ලස්සනම නොන්ස්ටොප් එකක්..කොල්ටියටම ප්ලේ කරනවා කොල්ලො සෙට් එක ආදරෙයි බැජී❤.

  • @tharangawimalaweera4896
    @tharangawimalaweera4896 หลายเดือนก่อน +8

    මේවට තමා ඉතින් ලොවෙත් නැති වෙන්න දෙනවා කියන්නෙ. මේකනම් සුපිරියක්. ♥️♥️♥️

  • @BILLA13-z9r
    @BILLA13-z9r หลายเดือนก่อน +21

    ආයෙත් පරණ Beji එනවනම් 🤟😢❤️

  • @sameerajaves-tk9ts
    @sameerajaves-tk9ts หลายเดือนก่อน +7

    ඒකාකාරි නොනවතින ගීත කලාවෙ සුපිරිම වෙනසක් මේක නම්.තව ටිකක් දිග උනා නම් සිංදු 3ක් වත් සෙට් උනා නම් තව පට්ටයි.මේ වගෙ සිංදු සෙට් එකක් පට්ට බැකින් එකක් එක්ක මං නම් ඇහුවෙ පලවෙනි වතාවට.❤❤❤❤❤❤❤බැජී මේ වගේම 80 දශකයේ හින්දි ගී.එකතුවක් දෙන්න වෙනස්ම බැකින් එකක් එක්ක හිට් එකක්ම වෙයි වෙනස් දෙයක්ම.කරන්න ඒකයි ප්‍රේක්ෂකයො බලාපොරොත්තු වෙන්නෙ.🖤✊

  • @madusankakumara3383
    @madusankakumara3383 หลายเดือนก่อน +13

    කප කිරිම් වල ප්‍රතිඵල සුපිරියටම තියවා බැජි ❣️❣️❣️❣️❣️❣️

  • @Chathuwa_ch
    @Chathuwa_ch 25 วันที่ผ่านมา +8

    හැමදාම අහන තරමට මට නං මේක පිස්සුවක්❤️ආදරෙයි ,අරා,ගයියා සෙට් එකටම

  • @WIKIAnimations
    @WIKIAnimations หลายเดือนก่อน +15

    ඇත්තටම NEXT LEVEL නන්ස්ටොප් එකක් ආදරෙයි පැලෙන්න❤❤❤❤

  • @PasinduHirushan-m1d
    @PasinduHirushan-m1d 23 วันที่ผ่านมา +6

    අඩෝ පිස්සුවක් බැජි ආදරෙයි ❤

  • @NihathaManaya
    @NihathaManaya 29 วันที่ผ่านมา +19

    legend nonstop එකක්.
    පුලුවන් නම් ආයෙ පාරක් අර ඒ කාලෙ අජිත් මුතුකුමාරණගෙ nonstop එක ගහන්නකො❤

  • @userNuwan
    @userNuwan หลายเดือนก่อน +11

    තව කොච්චර කල් ගියත් hiru megablast eke beji paly krnw බලන්න තමා ඕනේ aderi bajiiii❤i❤

  • @manorikaushidissanayake3039
    @manorikaushidissanayake3039 21 วันที่ผ่านมา +5

    මට ගන්නට බෑ නුඹගේ දුක
    හිත හැදුවත්......
    ඒ වචන ටික තමයි ගීතයේ හැම දේම ගැබ් වෙලා තියෙන තැන.අපූර්වයි මල්ලි.ඔය හඬ පරිස්සම් කරගන්න.ආදරයෙන් සුබ පැතුම් ! තව තවත් ඉදිරියටම යන්න.ජය ❤

  • @ChathuraMadusanka-s9h
    @ChathuraMadusanka-s9h 29 วันที่ผ่านมา +6

    අමු සින්දු එන්න කලින් ඉඳලම ඔයගේ ෆෑන් කෙනෙක්...❤සුපිරියක්👍

  • @ChamikaDilshan-x4p
    @ChamikaDilshan-x4p หลายเดือนก่อน +9

    මරුම නන්ස්ටොප් එකක්..ජයවෙවා බැජී..ආදරෙයි ඔයාලට❤

  • @LahiruWeerasinha-c7u
    @LahiruWeerasinha-c7u 15 วันที่ผ่านมา +6

    ගයියා තමයි හොදම..ඉස්සරහටත් මේ වගේ nonstop ඕනි...❤❤

  • @ArunaDissanayaka-j4z
    @ArunaDissanayaka-j4z หลายเดือนก่อน +11

    Adarei bajii ❤❤❤❤❤❤❤❤❤❤❤❤ thawe lassana nonstop tikak oneeeeee

  • @ChandikaPushpa-e6n
    @ChandikaPushpa-e6n หลายเดือนก่อน +8

    ෆට්ටම නන්ස්ටොප් 1ක් මෙක...බැජී ජයවේවා ♥️♥️

  • @sureshhatharasinha8067
    @sureshhatharasinha8067 หลายเดือนก่อน +19

    බ්‍රෑන්ඩ් හිට් වෙන සින්දු නියමයි නියමයි ❤❤❤❤

  • @user-sasanka-official
    @user-sasanka-official 6 วันที่ผ่านมา +5

    පහරක් සුද්දෝ වොයිස් බැලන්ස් ෆට්ට❤

  • @induinduni6083
    @induinduni6083 15 วันที่ผ่านมา +4

    ඒ සින්දුවට ගොඩක් ආසයි ඒක පට්ට හොඳේ

  • @VishwaNimsara-f8t
    @VishwaNimsara-f8t หลายเดือนก่อน +21

    මරු මේවගේ සිංදු තමා ඕනා සුපිරි ❤❤ බේස් තව පොඩ්ඩක් වැඩි කරන්න . Beji ජය වේවා.🎉

  • @Sinethdesilvaj-t6k
    @Sinethdesilvaj-t6k หลายเดือนก่อน +38

    දුක්විදිනා අද වෙලද කලාපේ 🤩💥 ඒක මරු

    • @thilangalakmal995
      @thilangalakmal995 หลายเดือนก่อน +6

      ඒ සින්දුව විතරක් you tube එකේ දෙන්නේ නෑනේ 😢

    • @Sinethdesilvaj-t6k
      @Sinethdesilvaj-t6k หลายเดือนก่อน +2

      @@thilangalakmal995 එකක් තියනව නේ

    • @udithalakmal5164
      @udithalakmal5164 หลายเดือนก่อน +3

      සිරා

    • @samindaabewardane4233
      @samindaabewardane4233 หลายเดือนก่อน +3

      @@Sinethdesilvaj-t6k a sinduwe nama mokkd

    • @Sinethdesilvaj-t6k
      @Sinethdesilvaj-t6k หลายเดือนก่อน

      @@samindaabewardane4233 ඒකම තමයි සගෝ

  • @priyankaraweerasingha157
    @priyankaraweerasingha157 หลายเดือนก่อน +18

    දුක් විදිනා අද වෙලද කලාපෙ එකයි, අතේ මල් මිටක් නෑ එකයි වෙනම එකක් ගහමු. ❤❤

    • @indranimanike6939
      @indranimanike6939 หลายเดือนก่อน +2

      අනේ
      දෙන්නකො😋😋

  • @ChanakaSampath-s9w
    @ChanakaSampath-s9w 23 วันที่ผ่านมา +3

    Supiri kollo set ekak baji

  • @SUDDA-MALLI
    @SUDDA-MALLI 8 วันที่ผ่านมา +2

    අඩො මරු බන් අසම සින්දු ටිකක් 🤍💐

  • @chathurikavikramasinha130
    @chathurikavikramasinha130 หลายเดือนก่อน +8

    Tik tok eken ahala hoyagena awe
    E tharam lassanai🥰🥰🥰 gayan aiyage voice eka ❤❤❤❤❤❤❤

  • @DilzSudarshana-v8o
    @DilzSudarshana-v8o 17 วันที่ผ่านมา +3

    අජිත් මුතුකුමාරණ ප්‍රියා සුරියසේන Nonstop එකක් දාන්න පුලුවන් තරම් ඉක්මනින් Beji තරම් වැඩ්ඩො ඉන්න band එකක් නෑ මේ කාලේ Beji No 1 Srilanka Live musical Show band 🥰🤩👍

  • @thechampionlanka
    @thechampionlanka หลายเดือนก่อน +9

    එක පිස්සුවක් ආදරෙයි බැජි මගේ සහෝදරයෝ

  • @glazecollection7217
    @glazecollection7217 หลายเดือนก่อน +3

    මල් යාය පාලුයි.....❤ touching voice .

  • @CalmClipperButterfly-ch8yu
    @CalmClipperButterfly-ch8yu 21 วันที่ผ่านมา +3

    සුපිරි බැජි❤❤

  • @ChathuDayarathna-oz8it
    @ChathuDayarathna-oz8it 14 วันที่ผ่านมา +3

    පිස්සුවක් නේ ❤

  • @achinthaparapath9334
    @achinthaparapath9334 หลายเดือนก่อน +2

    සුපිරියක් ❤️🤟

  • @pethummexmex1908
    @pethummexmex1908 27 วันที่ผ่านมา +8

    5:53 අම්මො මෙ කෑල්ල කොච්චර ඇහුවත් එපාවෙන් නෑනි ඇබ්බෙහිවීමක් ❤❤❤

  • @SashikaLiyanage-l4h
    @SashikaLiyanage-l4h หลายเดือนก่อน +6

    කාලෙකින් අහපු සුපිරිම නන්ස්ටොප් එකක් 😍♥️ ආදරෙයි බැජි ♥️

  • @dileepachaminda5886
    @dileepachaminda5886 28 วันที่ผ่านมา +6

    Supiri kiyanne ekenma saund niyamai ahan inna asai jayawewa kollane adarei❤❤❤❤❤

  • @SandamaliWieerasuriya
    @SandamaliWieerasuriya 26 วันที่ผ่านมา +4

    Niyamai❤❤❤❤❤❤

  • @PRaDiYa1993
    @PRaDiYa1993 หลายเดือนก่อน +10

    පිස්සු හැදුණ බැකිං එකින් ආයේ රහට සැපක් දෙනවා නම් බැජී උඩින්ම..ඒක රහට සැපට ඇඬෙන්නම දීලා 🎉❤ ජයවේවා බැජියො සෙට් එකටම...

  • @gehanshashika8631
    @gehanshashika8631 หลายเดือนก่อน +6

    අජිත්ගේ සිංදු ටික කැසට් වලින් ඇහුවට පස්සේ ඔහොම ඇහුවමයි පුන්සිරිගේ ටිකනම් අහලම නැ

  • @smilework861
    @smilework861 20 วันที่ผ่านมา +3

    Ude nagitinneth meka ahagena..supiriyak baji❤❤❤❤

  • @MaliduShehan-j9h
    @MaliduShehan-j9h 18 วันที่ผ่านมา +4

    Ape bus eke hamadama danawa dawasa gane ekenma niyamai baji supiri kollo tikata jaya wewa❤️❤️❤️

  • @ShehankaveeshaWijesooriya
    @ShehankaveeshaWijesooriya หลายเดือนก่อน +2

    Godak thanks me sindu set eka thora gaththata....Adarei hamadama.❤️❤️.

  • @sachinthadilshan3664
    @sachinthadilshan3664 หลายเดือนก่อน +3

    අන්න ඔහොම තමයි අපිටත් ඕනි❤️

  • @kanishkakumara8642
    @kanishkakumara8642 หลายเดือนก่อน +2

    සුපිරියක් 👌👌👌👌👌

  • @tharukadilan1992
    @tharukadilan1992 10 วันที่ผ่านมา +1

    කියන්න වචන නෑ පට්ට... අහපු වාර ගාන කීයද කියල වත් මතක නෑ...❤❤❤❤❤❤❤

  • @DeluDelu-t3m
    @DeluDelu-t3m หลายเดือนก่อน +4

    Wow Gammak ekah 💖🔥

  • @mudithahashan3549
    @mudithahashan3549 27 วันที่ผ่านมา +5

    Adooo maruuuuuuu ❤️❤️❤️❤️❤️

  • @Joana-l9i
    @Joana-l9i 21 วันที่ผ่านมา +2

    ලස්සනයි පට්ට ❤❤❤❤❤

  • @sdnamasha1718
    @sdnamasha1718 หลายเดือนก่อน +13

    මේක ශෝවලත් ඕනේ ❤️💯

  • @geethikatharangani726
    @geethikatharangani726 18 วันที่ผ่านมา +1

    Supire ape beji😍😍😘

  • @sachithilangasinghe1592
    @sachithilangasinghe1592 หลายเดือนก่อน +4

    සුපිරිම සිංදු සුපිරිම විදියට ජය වේවා. ❤

  • @viranrantharu4557
    @viranrantharu4557 หลายเดือนก่อน +3

    ඒක වෙනම එකක්......😍😍😍🔥🔥🔥❤❤❤❤😍😍😍😍💪

  • @SrimalMaduwantha-ol8ur
    @SrimalMaduwantha-ol8ur 27 วันที่ผ่านมา +3

    Supiriyak ❤❤❤

  • @yehanrasanga7
    @yehanrasanga7 26 วันที่ผ่านมา +4

    දීල තියනව රිදෙන්නම❤

  • @SujithMadusanka-j7p
    @SujithMadusanka-j7p 21 วันที่ผ่านมา +4

    කොච්චර එහුවත් එප වෙන්නෙ නැහැ එ ඇයි කියල තාම හොයනවා මෙ වගෙම sog එකක් අය කවද දෙන්නෙ

  • @IroshanMadu
    @IroshanMadu หลายเดือนก่อน +9

    Beji Rush ගැම්මක්

  • @akilaMinsara-m8s
    @akilaMinsara-m8s หลายเดือนก่อน +7

    බේසා ...අජිත් මුතුකුමාරණ superb mchn voice..❤️❤️❤️🔥🔥හැමදාමත් වගෙ සුපිරියක් ❤️❤️❤️🔥🔥🎸🎸🎸🎸🎧🎧🎧🎧🎹🎹🎹❤️‍🔥❤️‍🔥

  • @ChanchalaJanith
    @ChanchalaJanith หลายเดือนก่อน +4

    පට්ට නන්ස්ටොප් එක beji❤️ Good luck

  • @user-kauwa
    @user-kauwa หลายเดือนก่อน +7

    කියන්න දෙයක් නෑ beji සුපිරි❤❤

  • @induinduni6083
    @induinduni6083 15 วันที่ผ่านมา +2

    ලස්සන සින්දුව🎉

  • @Chathuranga-o6w
    @Chathuranga-o6w หลายเดือนก่อน +6

    මරැ සහොදරයො ..ආදරෙයි ඉතින්

  • @nawodyapathum3014
    @nawodyapathum3014 27 วันที่ผ่านมา +4

    ආසම nonstop එක❤🤟

  • @MadurangaPremasiri-km6fl
    @MadurangaPremasiri-km6fl หลายเดือนก่อน +12

    කුරුනෑගල අපිට ගැම්මක් ❤🎉🎉

  • @VipulaYasantha
    @VipulaYasantha หลายเดือนก่อน +3

    සුපිරි thawa ekak one

  • @mr.gaweshaka377
    @mr.gaweshaka377 หลายเดือนก่อน +11

    හැම දෙයක්ම සුපිරියටම තියෙනවා ගොඩක් කැපිලා පේන්නේ රෂ් play කරන විදිහ .. සුපිරියක් තමා රෂ් .. ❤❤❤

    • @sandunmaduranga7419
      @sandunmaduranga7419 หลายเดือนก่อน +2

      Meke tikk neat ekata play karanawa
      Drummer kenek unama neat and tone clear wenna oni

  • @Sinethdesilvaj-t6k
    @Sinethdesilvaj-t6k 20 วันที่ผ่านมา +58

    1M ගැහුවට පස්සෙ බලන උන් කෝ ❤️

    • @DayanSandepa
      @DayanSandepa 11 วันที่ผ่านมา +3

      ඉන්නෝ

  • @madumadawaaravinda5569
    @madumadawaaravinda5569 หลายเดือนก่อน +6

    අඩෝ අජිත්ගේ සිංදු ටික නම් දෙනවා ඇඩෙන්න හොදේ❤️

  • @KawindaLakmal-w9x
    @KawindaLakmal-w9x 23 วันที่ผ่านมา +2

    සුපිරයක්

  • @s___dilshan9264
    @s___dilshan9264 หลายเดือนก่อน +11

    ඩ්‍රමානන් සුපිරියක්❤

  • @HashanThilanga
    @HashanThilanga 24 วันที่ผ่านมา +3

    අරා පට්ට ඈ..... ආදරේ යි ❤❤❤❤❤

  • @dushanfonseka9444
    @dushanfonseka9444 หลายเดือนก่อน +14

    Ajith aiyawa amathaka nokarapu band eka beji ❤ela

  • @LahiruMadushanka-e3n
    @LahiruMadushanka-e3n หลายเดือนก่อน +4

    maru ♥️sindu tika

  • @ishuboy6634
    @ishuboy6634 หลายเดือนก่อน +5

    එකනම් ගලපලා තියනවා නලවන්නම ආදරෙයි kurunagala baji❤️🎧🙌

  • @Yasi_2005
    @Yasi_2005 หลายเดือนก่อน +3

    ඒක මරු ❤️

  • @AmithSandaruwan-rx4qw
    @AmithSandaruwan-rx4qw 24 วันที่ผ่านมา +2

    Eka සුපිරි ❤❤❤