අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට | AKD THEME SONG

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #nppsrilanka #npp #AKD

ความคิดเห็น • 371

  • @victornimalfernando8061
    @victornimalfernando8061 หลายเดือนก่อน +189

    මේ ගීතය අනුර එනකොට යද්දි මාරම ගැම්මක් සිතට එනවා.අනුර ඔබ අපේ සිත වසගෙට ගත්තා අදරෙයි අනුරසහො.❤

    • @IroshaWannigama
      @IroshaWannigama 26 วันที่ผ่านมา +4

      ❤❤❤❤

    • @chandrikasenanayake6413
      @chandrikasenanayake6413 21 วันที่ผ่านมา +4

      අනේ මටත් ඇඬෙනවා සතුටට ඒක ඇහෙනකොට කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ...👍🧭❤️...මාර ගැම්මක් එන්නේ ...👏👏👏

    • @SiwmisenithYa
      @SiwmisenithYa 17 วันที่ผ่านมา

      💯❤

    • @lalithchandanaranathunga7833
      @lalithchandanaranathunga7833 17 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @GimhaniRajapaksha-x2h
      @GimhaniRajapaksha-x2h 16 วันที่ผ่านมา

      ඇත්තටම ❤❤

  • @nalakalakmal-y8t
    @nalakalakmal-y8t 27 วันที่ผ่านมา +124

    මම අහපු හොඳම තේමා ගීතය ❤❤❤

    • @dinushkanirmal9887
      @dinushkanirmal9887 18 วันที่ผ่านมา +1

      යෙස්..එතෙක් මෙතෙක්❤

  • @dinushkanirmal9887
    @dinushkanirmal9887 18 วันที่ผ่านมา +58

    අනුර එනකොට මේ සිංදුව ප්ලේ වෙනකොට මාර හැගීමක් දැනෙනව යකෝ..මට අවංකව කදුලකුත් ආවා😅😅

    • @anurasamarasinghe2646
      @anurasamarasinghe2646 15 วันที่ผ่านมา +1

      ඇත්ත. එතැන ඉන්න කොට දැනෙන හැගීම පට්ට

    • @_Pasindu_
      @_Pasindu_ 14 วันที่ผ่านมา

  • @ChamiWK
    @ChamiWK 7 วันที่ผ่านมา +5

    මාරම ලස්සන තේමා ගීතයක්❤ අනුර සහෝදරයා ඔබ මේ රටේ එකම සහ අවසාන බලාපොරොත්තුව 🙏🧭❤️❤️

  • @sumithpwg2791
    @sumithpwg2791 21 วันที่ผ่านมา +58

    ඒක ඇනෙකොට මගේ ඇඟේ හිරිගඩු පිපෙනවා හදවතටම දැනෙන තේමා ගීතයක් මේකනං, ❤❤❤ ජයවේවා මාලිමාවට

  • @Anugi383
    @Anugi383 6 วันที่ผ่านมา +2

    ශ්‍රී ලංකාවේ අපේ වාසනාව ❤❤❤❤ හැම මොහොතේ ම අපි ඔහුව අරක්ශාකරගනිමු.❤❤

  • @osagi5538
    @osagi5538 22 วันที่ผ่านมา +46

    මේ සිංදුව ඇහෙනකොට හිතට අමුතු feeling එකක් එන්නෙ.. 🥺❤💪 emotional, moral feelings දෙකම mix වෙලා තියෙන අමුතු vibe එකක් තියෙන්නෙ. ඒක ඇත්තටම කියන්න තේරෙන්නෙ නෑ... දේශපාලනයෙන් හෙම්බත් වුනු අපේ අහින්සක දුප්පත් මිනිස්සු වෙනුවෙන්, අපේ රට හදන වැඩේට අපිත් උදව් වෙන්න ඕනෙ කියලා හිතෙන තරමට මේක feel වෙනවා.. මාලිමාව දිනවන්න උදව් කරන්නෙ පෞද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වෙන මිනිස්සු නෙමෙයි.. පරාර්ථකාමි මිනිස්සු... 🙏 ඒ අහිංසක හිත්වල බලාපොරොත්තු වලට සාදාරණයක් ඉෂ්ට කරන්නට ඔබතුමාට හැකි වෙයි කියලා අපි විශ්වාස කරනවා..

    • @gaayu825
      @gaayu825 18 วันที่ผ่านมา +1

      ඇත්ත. මටත් දැනුනෙ ඔය හා සමාන හැගීමක්. ඒක වචනයෙන් කියන්න තේරෙන් නෑ. අනිතිම ටික ඇහෙද්දි අනුර දින්න වගේ හැගීමක් එනවා. කවුරු උනත් මේ සිංදුව හදපු කෙනා වැඩිඩෙක්. අනිත් කිසිම දේශපාලන තේමා ගීතයක එහෙම හැගීමක් දැනිල නෑ.
      අද මුළු රට,
      එක මිටකට
      සුබ නැකතට
      රට අනුරට කියන ටික යද්දි හිරිගඩු පිපෙනවා ❤

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 หลายเดือนก่อน +29

    22 වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නේ අපේ ජනාධිපති තුමා වෙලා රට බාර ගන්නකන්
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
    ❌🧭
    ❤️

  • @domlans681
    @domlans681 หลายเดือนก่อน +69

    කසුන් කල්හාර ගෑවුනොත් අහන්න දෙයක් නෑනෙ ඉතිං❤ Superrb song

    • @shakyathariduranaweera5139
      @shakyathariduranaweera5139 19 วันที่ผ่านมา +3

      Lyrics. Wimal katipearachchi

    • @satloholdings7842
      @satloholdings7842 17 วันที่ผ่านมา

      Artist kawuda

    • @domlans681
      @domlans681 17 วันที่ผ่านมา

      @@satloholdings7842 singersල නං Voice එකෙයි කසුන්ගෙ ඇකඩමියෙ අය කියල තමා දන්නෙ

    • @jaliyagunathilaka7511
      @jaliyagunathilaka7511 9 วันที่ผ่านมา +1

      ​@@domlans681ලක්ෂ්මන් විජේසේකරගෙ දුව අමා විජේසේකරගෙ මහත්තයා තමයි සිංදුව ලියල තියෙන්නෙ

  • @iranthacooray4489
    @iranthacooray4489 หลายเดือนก่อน +31

    මෙතෙක් ආපු හොදම candidate සින්දුව ♥️♥️

  • @ndpdml6763
    @ndpdml6763 22 วันที่ผ่านมา +21

    අනුර කුමාර දිසානායක සහෝදරයාට දළදා සමින්දු පිහිටෙන්, සියලු දෙවි රැකවරනින් ඉක්මන් සුවය ලැබේවා. දීර්ගායුෂ ලැබේවා. ශක්තිය, දර්‍යය , වාසනාව නිරතුරුවම ලැබේවා.🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @priyanthaganga6867
    @priyanthaganga6867 หลายเดือนก่อน +49

    අහන අහන හැම වතාවෙම සතුටට ඇඩෙනවා. මේ පද ටිකම ඇති මේ දුක් විදින ලන්කාවේ මිනිස්සු වෙනුවෙන් පෙනී සිටින්න.
    අපේ එකා වෙනූවෙන් මේ වෙලාවේ ඔනෑම කැපවීමක් කරනවා.
    මේ ගේම දිනලාමයි නවතින්නේ

  • @chamila9999
    @chamila9999 17 วันที่ผ่านมา +18

    ජයග්‍රහණයෙ තේමා ගීය.. මෙම ගීය 22 හවස සියලු නාලිකාවල නිතර ඇහෙන ගීය වෙවි...

  • @Viranja
    @Viranja หลายเดือนก่อน +61

    මට ඇහෙන්නේ සංක දිනෙත් ගේ කටහඬ, ශශිකා නිසංසලා , ඉන්ද්‍රචාප ලියනගේ.. මේ වොයිස් තුන ඇහෙනවා... සුපිරියක්...❤❤❤❤

    • @rumeshwijesundara5767
      @rumeshwijesundara5767 21 วันที่ผ่านมา +1

      කසුන්, රවීන්, මලික් හෝ ඉසුරු ගෙ කටහඬ තියෙයි වගේ

    • @shashikajayathilaka3247
      @shashikajayathilaka3247 20 วันที่ผ่านมา

      @@rumeshwijesundara5767isuru meneripitiya ned

    • @banyanbanglow
      @banyanbanglow 20 วันที่ผ่านมา +4

      Komhd set ekama මෙතුමා දිවුරුම් දෙනකුට live sing karadii ❤❤❤

    • @ThilankaAbewickrama-pn4pv
      @ThilankaAbewickrama-pn4pv 13 วันที่ผ่านมา +1

      නෑ මේකේ මුලින්ම කියන male voice this එක නීතීඥ චලන පෙරේරාගේ

  • @ayesha275
    @ayesha275 29 วันที่ผ่านมา +45

    ඔබ තුමාගෙන් ඉල්ලන්නේ අපේ රට සුපුරුදු දේශපාල පක්ෂ කලා වගේ ආයි මරා දාන්න එපා කියලයි. අපි රටින් පිට ජිවිතය ගෙවුවත් ගන්න හුස්මේ තියෙන්නේ අපේ රටේ සුවඳ.
    🙏 අපේ රට දියුණුවෙන් දියුණුව කරා ගෙනියන්න ඔබට ධෛර්ය ශක්තිය ලැබේවා! කාටවත් යටත් නොවී කොන්ද කෙලින් තියාගෙන රටේ දියුණුව වෙනුවෙන් කැප වෙන පුද්ගලයෙක් වෙන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා. ජය වේවා !!! 💪

    • @Osi00
      @Osi00 26 วันที่ผ่านมา +2

      ඔයා ඒ රට ගැන තියෙන කැක්කුම ට respect මේ රටේ පුරවැසියො විදියට අපි හැමෝටම තියෙන්න ඕනි ඒක .රට ගැන ඇත්තටම කැක්කුමක් තියෙන මිනිස්සු ඔක්කොම මාලිමාවෙ තමයි දැන් .

    • @krishrajapaksha6796
      @krishrajapaksha6796 22 วันที่ผ่านมา

      ඒක ඇත්ත ලෝකේ තියෙන හොදම රටේ හිටියත් මේ ලස්සන පුංචි රටේ තමයි අපි හැමෝගෙම හිත තියෙන්නේ❤

  • @AshaNiranjali
    @AshaNiranjali 7 วันที่ผ่านมา +1

    මම ආඩම්බර වෙනවා ඔබතුමාට මගේ කතිරෙ ගහපු එකට ජනාදිපතිතුමනි. ඔබ අපට මහා යෝද ශක්තියක් ඔබට විතරයි පුලුවන් මේ රට බේරගන්න.මේ රට අපේ අපි මේක ආරක්ශා කරන්න ඕන ❤

  • @extremebp8891
    @extremebp8891 หลายเดือนก่อน +61

    ඇඬුනා 🥺
    Emotional Song

  • @gaayu825
    @gaayu825 19 วันที่ผ่านมา +32

    22 හවසට සුබ පැතුම් එක්ක මේ සිංදුව TV එකේ අහන්න වාසනාව ආශිර්වාද ලැබේවා 🙏🏻

  • @mayura72
    @mayura72 หลายเดือนก่อน +28

    එක මිටකට සුභ නැකතට අපි අනුරට....❤

  • @dinushkanirmal9887
    @dinushkanirmal9887 18 วันที่ผ่านมา +15

    මේකේ මෙලඩිය කාගෙද??
    මේ මෙලඩිය ඇතුලේ..
    අපේක්ශාව/අරමුන අත් නොහැරීම/කැපවීම/අහිංසක සතුට/උතුම් අරමුන/වෙහෙස etc හැමදේම දැනෙනවා❤🎉

    • @gaayu825
      @gaayu825 18 วันที่ผ่านมา +2

      ඇත්ත. ආයෙ ආයෙ අහන්න හිතෙනවා. චන්දෙන් පස්සෙ උනත් අහන්න පුළුවන් සිංදුවක්

    • @shiromajanaki6447
      @shiromajanaki6447 14 วันที่ผ่านมา +1

      මේ ගීතය ඇහෙනකොට කුමක්දෝ අභිමානයක් දැනෙනවා දෑසට කඳුළකුත් නැගෙනවා..මෙහි තාලය ගීතය වචන👍👍👍

    • @biyankakumarasiri1109
      @biyankakumarasiri1109 14 วันที่ผ่านมา +3

      වචන - විමල් කැටිපේආරච්චි
      සංගීතය - කසුන් කල්හාර

  • @chandrikasenanayake6413
    @chandrikasenanayake6413 6 วันที่ผ่านมา +1

    අනේ මන්දා මේ සින්දුව කී සැරයක් ඇහුවද කියලා මතක නැති තරම්..❤❤..ජීවිතේටම වැඩිම වැඩි වාර ගණනක් ඇහුව එකම සින්දුව ..👍💯,...ඒක අහපු පළවෙනි පාර ආපු ගැම්මට වඩා ගැම්මක් ආදරයක් දැන් දැනෙනවා ...👍💪❤️🇱🇰

  • @senaraperera8518
    @senaraperera8518 หลายเดือนก่อน +17

    Mr. President ANURA Dissanayake🦁🦁💪💪
    You deserve to be the President of Sri Lanka!!💪💪❤️❤️

  • @wathsalaerandijayasena1551
    @wathsalaerandijayasena1551 27 วันที่ผ่านมา +16

    අනුර සහෝදරයා ඔබට තුණුරුවන් පිහිටයි..මගේ පොඩි කෙල්ලො දෙන්නා නිදන්න කලින් මේ සිංදුව අනිවාර්යෙන් අහනවා..මේ සිංදුව අහෙද්දි දැනෙන හැගීම විස්තර කරන්න වචන නෑ…

  • @supemmadushka3365
    @supemmadushka3365 29 วันที่ผ่านมา +17

    ලංකා ඉතිහාසයේ අපේ මිනිහෙක්,,,සහෝදරයා කියලා කට ඇරලා කියන්න පුලුවන් මහ පොලවේ මිනිසෙක් ජනාධිපති වන වගයි

  • @ariyarathnauduwakanda3998
    @ariyarathnauduwakanda3998 หลายเดือนก่อน +26

    පොහොසත් රටක්- ලස්සන ඡීවිතයක්
    හොරුනැති රටක්- ඡනයට සහනයක්
    දූෂණ නැකි රටක්- එකම එක නීතියක්
    සංවර්ධිත රටක්- අභිමානවත් ඡාතියක්
    අදුරුපැලට ආලෝකය ගෙනෙනෙන්න
    පිටට ඇළුණු කුසරැළි දිග හරින්න
    ගතට නීරෝගී සුවයක් ලබන්න
    පුනරුදයකට යන මග දැන් කියවන්න
    දෑත-විරිය ඇති අයහට අතදෙන්න
    නුවණ තිබෙන අය හරිමග පිය තබන්න
    ලක්මවගේ සම්පත් නිසි රැකගන්න
    සංවර්ධන පියවර මත පෙලගැසෙන්න
    ශිල්ප-සතර නිසිලෙස උගනින්න
    දැණුමින් අහස-පොළවත් ඡය ලබන්න
    සතුට පිරුණු සාගර මත පිහිනන්න
    ඡාතිය-ආගමින් නොබෙදි සිටින්න
    රට ඡාතියේ එකමුතුකම මලිමාවයි
    රට ඡාතියේ පුනුරුදයත්. මලිමාවයි
    රට ඡාතියේ අභිමානයත මලිමාවයි
    රට ඡාතියේ එකම පැතුම මලිමාවයි
    ආරියරත්න උඩුවකන්ද- කැනඩාව- 2024-08-26

  • @sahanyathamarasi1621
    @sahanyathamarasi1621 12 วันที่ผ่านมา +3

    මේ සින්දුව අහනකොට එක හැගීම කියලා නිම කරන්න බෑ ,🥺 අනුර දිසානායක ජනපතිතුමනි ඔබට ජයෙන් ජය 🙏 නව පුනරුදයක ආරම්භය එසේ සනිටුහන් විය 🙏❤️

  • @sadewdevinda156
    @sadewdevinda156 หลายเดือนก่อน +17

    කලුතරම අනුරට ... 🧭❌

  • @allmixtv7121
    @allmixtv7121 หลายเดือนก่อน +17

    නියත ජනපති අනුර කුමාර දිසානායක අද මුළු රට එක මිටකට සුභ නැකතට රට අනුරට ජයවේවා malimawata කෝටියක්

  • @Sureahmadusanka9050
    @Sureahmadusanka9050 หลายเดือนก่อน +15

    අනිවාර්යයෙන්ම මේ පාර අපිත් මාලිමාවට තමයි 🧭🤝❤

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu 28 วันที่ผ่านมา +9

    great .මාලිමාව ට ජයවේවා .AKD ට ජයවේවා ❤❤❤

  • @cfdProptrader
    @cfdProptrader หลายเดือนก่อน +12

    අද මුළු රට, එක මිටකට, සුබ නැකතට, රට අනුරට

  • @NipunTeach
    @NipunTeach หลายเดือนก่อน +20

    අද මුළු රට
    එක මිටකට
    සුභ නැකතට
    රට අනුරට

  • @chandanapradeep9535
    @chandanapradeep9535 19 วันที่ผ่านมา +6

    මගේ රට උඹට භාරයි අනුර අය්යා ❤❤❤

  • @manujasiriwardhana
    @manujasiriwardhana 18 วันที่ผ่านมา +7

    It's a song that can never stop listening.. A sure victory 🇱🇰🇱🇰

  • @lahiru862
    @lahiru862 หลายเดือนก่อน +16

    රට දිනනවා සත්තයි 🤝

  • @indikaindika2878
    @indikaindika2878 11 วันที่ผ่านมา +2

    මේ ගීතය සුපිරියට ඈ හදලා තියෙන්නේ 🎉

  • @limashar.fernando7521
    @limashar.fernando7521 หลายเดือนก่อน +12

    මාලිමාවට ජයවේවා
    සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට ජයෙන් ජයම වේවා ✌❤

  • @eropakalpani4179
    @eropakalpani4179 หลายเดือนก่อน +22

    අද මුළු රට
    එක මිටකට
    සුභ නැකතට
    රට අනුරට❤❤❤❤

  • @gayathrakavinda417
    @gayathrakavinda417 หลายเดือนก่อน +12

    What A song. It gives all the positive vibes & hope for a fruitful future in SL.

  • @dhanushkajayasinghe617
    @dhanushkajayasinghe617 หลายเดือนก่อน +9

    ආදරෙයි අපේ රටේ මාලිමාව වටා එක්වෙන මිනිසුන්ට ....❤❤❤❤❤

  • @chamudithajayan9010
    @chamudithajayan9010 หลายเดือนก่อน +17

    අපෙ එකා...ලස්සන පද ගැලපීමක් ඉතාම ලස්සන අර්තවත් සින්දුවක්...මාලිමාවට ජය ❤🤟❤️ ආදරෙයි අනුර සහොදරය ප්‍රමුක මෙ වෙනුවෙන කැපවෙන ඔබ සැමට...තෙරුවන් සරණයි ❤️😍

  • @shamalniranjith
    @shamalniranjith หลายเดือนก่อน +12

    දැනෙන නිර්මාණයක්.....

  • @kumarp1613
    @kumarp1613 หลายเดือนก่อน +6

    සුභ නැකතට රට අනුරට ❤🇱🇰

  • @prabathsanjeewa9232
    @prabathsanjeewa9232 9 วันที่ผ่านมา

    අනුර එනකොට මේ සින්දුව දැම්මම එන ගැම්ම දන්නෙ ඒ තැන්වල හිටිය අයම විතරයි.. කියන්න තේරෙන්නෙ නෑ ඒ හැඟීම..
    ❤❤❤❤❤
    හොඳම තේමා ගීතය..

  • @slytshortsboy3674
    @slytshortsboy3674 หลายเดือนก่อน +33

    පුනරුද යුගයකට රට අනුරට ❤❤❤❤❤

  • @malithpriyadarshana8568
    @malithpriyadarshana8568 15 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන් නායකයෙකුට මේ මහජන ආදරය අවශ්‍යයි.පෙරලා ඒ ආදරයම ජනතාවත් මව්බිමත් වෙනුවෙන් ලබාදෙන විශ්වාසය අපසතුයි.මහජනතාවට ජයවේවා.!

  • @sanjeewanie8466
    @sanjeewanie8466 13 วันที่ผ่านมา +2

    මේගීතය අපරටේ උතුරේ දකුණේ සදිසාවේ ඉන්නා සහෝදර ජනතාවගෙ ගීතයයි.. මාරම ගැම්මක්..

  • @PositiveMindMaster
    @PositiveMindMaster 9 วันที่ผ่านมา +1

    මේකනම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ❤

  • @nisanthismarasingha5601
    @nisanthismarasingha5601 หลายเดือนก่อน +18

    අනුර කුමාර සහෝදරයා ට ජයවේවා!රටට ජයවේවා!❤❤❤❤❤

  • @rohanarajapakshe8700
    @rohanarajapakshe8700 หลายเดือนก่อน +20

    ජය වේවා! ඔබට, අපට, රටට!!!

  • @harucharlie9043
    @harucharlie9043 21 วันที่ผ่านมา +4

    NPP is the only Party with good campaign plan and they are well organized. good luck NPP.👍👍👍👍👍👍👍👏👏👏👏👏👏

  • @LahiruKanishka-fk7dn
    @LahiruKanishka-fk7dn หลายเดือนก่อน +64

    කසුන් කල්හාරගේ නේද සිංදුව...උදම් රලක් එකේ එක කටහඩක් මෙතන තියෙනවා....නියමයි කසුන් කල්හාර❤❤❤

    • @YohanSanjulaRanathungaWaidyash
      @YohanSanjulaRanathungaWaidyash หลายเดือนก่อน +4

      My3 ගේ සිංදුව always best

    • @LahiruKanishka-fk7dn
      @LahiruKanishka-fk7dn หลายเดือนก่อน +4

      ​@@YohanSanjulaRanathungaWaidyashඒක තමා පට්ටම....පපුවටවදිනවා මීට වඩා...

    • @bimaa9606
      @bimaa9606 หลายเดือนก่อน +5

      ආශ්කා වෙන්න ඕනි female voice එක. සංඛගෙ voice එක ඇතුලෙන් ඇහෙනවා

    • @naturehouse9156
      @naturehouse9156 หลายเดือนก่อน

      @@bimaa9606 chapage voice eka thiyenawada?

    • @EzzanHanifa
      @EzzanHanifa 28 วันที่ผ่านมา

      @@naturehouse9156 00:02:10

  • @WPGL91
    @WPGL91 14 วันที่ผ่านมา +2

    දේශපාලනය වෙනුවෙන් කිසිදාක කතා නොකළ අප ගේ සිත් සොරාගත්,
    නිර්භීත, අවංක ,පොළවේ පය ගසා සිටින,තනිව සටන් කල ,උතුම් මනුසත් බවින් යුතු නයකයානෙනි,,
    ඔබ හට ජය සදා නියතයි..!!!
    අහේතුකවම මේ ගීත ඇසෙන විට නිරායාසයෙන් ම ඇසට කදුලක් නැගේ..ඒ ඔබ කළ කැප කිරීම් වල ප්‍රතිඵලයයි සර්,,,❤❤❤❤❤
    අපිත් ඔබ සමගයි..
    බුදු සරණයි!!!

  • @asiripriyankar2766
    @asiripriyankar2766 หลายเดือนก่อน +21

    අපි දිනනවා සත්තයි

  • @robertkumar1607
    @robertkumar1607 10 วันที่ผ่านมา +1

    Mr. President AKD you are the precious Leader to our mother land

  • @wolfofwallstreet74
    @wolfofwallstreet74 หลายเดือนก่อน +15

    අනුර ඉස්සරත් ලොකු අවුලක් නෑ. හැබැයි සිංහල කමට, බෞද්ධ කමට තැනක් දුන්නේ නෑ. පිරිත් නූලක් බැන්දේ නෑ, පන්සල් ගියේ නෑ. ඒ නිසයි අපි ඡන්දෙ දෙන්න අදිමදි කළේ. මහින්දලා ගෝඨාභය ලා මොන වැරදි තිබ්බත් පන්සල් ගියා, බෞද්ධකම තිබ්බ. ඒ නිසයි අපි ඡන්දෙ දුන්නේ. දැන් අනුරත් හැදිලා ❤ ඔන්න ඒ නිසා මේ පාර මාලිමාව ට ❤ දිවුරුම් දෙද්දී අනිවාර්යයෙන් පිරිත් කියන්නම ඕන හොඳද, ටිකක් ආගම දහමට ලැදි වුණා කියලා මුකුත් වෙන්නේ නෑ. නැත්තං අපිට ටිකක් ඡන්දෙ දෙන්න හිතෙන්නේ නෑ අනේ, මොකද්දෝ බයක් දැනෙනවා, ඒකයි මේ කියන්නේ. ජයවේවා! රට අනුරට ❤

    • @lifewithlove2319
      @lifewithlove2319 หลายเดือนก่อน +9

      ඉස්සර පන්සල් ගියා හැබැයි media ආවෙ නෑ. දැන් ටොයිලට් එකට යනකොට විතරයි එන්නෙ නැත්තෙ.

    • @CuteIncidents6723
      @CuteIncidents6723 หลายเดือนก่อน +20

      බෞද්ධ සංදර්ශන දාන උන් තමයි ලොකුම හොරු🙈

    • @surora3078
      @surora3078 หลายเดือนก่อน +10

      පිරිත් නූල් බැඳගෙන දළදා වහන්සේත් විකුණන් කණ අමනයන් මොනුන්ද, අනුර ලඟින්වත් තියන්න බෑ. සැබෑම ධර්මානුකූලව හැසිරෙන්නා ගැන අපිටනම් ආාාාදරයක් තියෙන්නේ. රට අනුරට

    • @rv3540
      @rv3540 หลายเดือนก่อน +11

      බෞද්ද කම ලබ්බ මහින්දලගෙ උන් බෞද්ද නම් රටට මෙහෙම කරයිද .....නම ට බෞද්ද උන්

    • @shenimutu3283
      @shenimutu3283 หลายเดือนก่อน

      ආගමානුකූලව ජීවත්වන කෙනෙකුට ප්‍රසිද්ධියක අවශ්‍යතාවයක් නැත. ලෝකෙට පේන්න මල් වට්ටි උස්සගෙන වියාජ බෞද්ධ කමක් පෙන්වන්න පන්සල් ගානෙ ගිය අය රටට කල නස්පැත්තිය හොඳටෝම ඇති.

  • @chamaragalappaththi5971
    @chamaragalappaththi5971 หลายเดือนก่อน +9

    ❤️ lyrics, Ada mulu rata. Eka mitakata. Suba nakathata. Rata ANURATA 🇨🇦🇨🇦🇨🇦🇨🇦🇨🇦

  • @SmallHead-s1b
    @SmallHead-s1b หลายเดือนก่อน +6

    ❤❤Ada mulu rata ,Eka mitakata ,Suba nakathata Rata Anurata ....❤❤❤❤😊😊😊 NPP jana jaya Niyathi ❤😊

  • @achinigomez5863
    @achinigomez5863 17 วันที่ผ่านมา +2

    Beautiful…… song . Very touchy. ❤👍💪

  • @samithkaushlya8024
    @samithkaushlya8024 4 ชั่วโมงที่ผ่านมา

    වසරේ හොඳම තේමා ගීතය 🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @techtips5752
    @techtips5752 หลายเดือนก่อน +13

    අනුර සහෝදරයා 💪 ගැම්මක් තමයි...

  • @samanthabalasooriya9707
    @samanthabalasooriya9707 29 วันที่ผ่านมา +7

    👍👍👍

  • @grayshonkariyawasam8605
    @grayshonkariyawasam8605 26 วันที่ผ่านมา +1

    අනුර සහෝදරයා හරිම ආදරෙයි .මේ ජාතික සමගිය සමානත්වතාවය තුලින් රටකට ලොකු ව්ටිනාකමක් අභිමානවත් බවක් ලැබෙනව සෑම ජාතියකටම ලොකු වටිනා කමක් තියෙනවා අනුර සහෝදරයා .ඒක ඔප් නන්වන්න..Multicultural Society and Different religions .respect and protect them.හැම ආගමක්ම උගන්වන්නෙ හොද දේ පමනයි.මාලිමාවට ජයවේවා අනුර ඔබලක් මවගේ ජනතාවගේගැලවුම් කරු වේවා ❤❤❤

  • @priyanthikaratnayake416
    @priyanthikaratnayake416 หลายเดือนก่อน +17

    ජයවේවා ❤❤❤❤❤

  • @yasuruthanuja4111
    @yasuruthanuja4111 18 วันที่ผ่านมา +1

    මාලිමවට ජයවේවා රට අනුරට සත්තයි❤❤❤❤

  • @ChamindaArunadeepa
    @ChamindaArunadeepa 15 วันที่ผ่านมา +1

    සුබ නැකතට ,21 අනුරට❤❤❤❤

  • @chandranidesilva9488
    @chandranidesilva9488 หลายเดือนก่อน +7

    Jaya pita jaya upan ratata naya nethi mana dekmak ethi heta dawasa wenuwen sihina mawana siyalu demapiyange achchraya numbata puthe.❤❤❤❤❤❤❤

  • @thejitha_samuel
    @thejitha_samuel 29 วันที่ผ่านมา +3

    ජය වේවා

  • @MalaNeelankanthi
    @MalaNeelankanthi 10 วันที่ผ่านมา

    Supriri very beautiful thma song aka.this song very congrats 🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @Madu-ry1dc
    @Madu-ry1dc 12 วันที่ผ่านมา +2

    පුරේ ගැම්ම යකෝ 😘❤😘

  • @nn028
    @nn028 13 วันที่ผ่านมา

    මාරම ලස්සනයි මේ ගීතය. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ. ආදරෙයි සහෝදරයා❤

  • @Thgfdfggffhv
    @Thgfdfggffhv หลายเดือนก่อน +15

    අනුර කුමාරයෙක් වෙන්න❤

  • @LasalBinuwara
    @LasalBinuwara หลายเดือนก่อน +2

    💓🧭🏃⬅🚶⬅🧑‍🦯⬅🧑‍🦼⬅🧑‍🦽⬅🦽⬅📨⬅💌⬅🧭
    නැගිටිමු ශ්‍රී ලංකා 🇱🇰

  • @chandanaamarasingha7697
    @chandanaamarasingha7697 12 วันที่ผ่านมา +1

    සුබ නැකතකට රට අනුරට.........❤

  • @samansilva14
    @samansilva14 หลายเดือนก่อน +5

    සුභ නැකතට රට අනුරට❤

  • @yashodhamadhubhashini
    @yashodhamadhubhashini 21 วันที่ผ่านมา +3

    My fav song these days😍❤️

  • @thilanmadhusanka
    @thilanmadhusanka หลายเดือนก่อน +4

    ජය වේවා 😊❤

  • @kanishkaherath2850
    @kanishkaherath2850 หลายเดือนก่อน +5

    දූශිතයන් නැති කළ පමනින් රට දියුණු වෙන්නේ නෑ.....
    නමුත් දූශිතයන් නැති නොකරා රටේ දියුණුවක් ගැන හිතන්නවත් බෑ.....
    ආදරෙයි අනුර සහෝදරයා ඒ ඇත්ත වචන ටිකට....
    AKD❤❤❤❤

  • @PadmiDabarera
    @PadmiDabarera 14 วันที่ผ่านมา +1

    මගේසිතේ සතුටට. මාලිමාව. දිනන. බැවිනි

  • @slnjoy
    @slnjoy 16 วันที่ผ่านมา

    අවදිවන විටත්..... නිදා ගන්නා විටත්..... දැන් සිතට එන්නේ මේකේ වචන ටිකයි......❤❤❤
    🌹🌹🌹 සියවස් ගණනක අප දුටු සිහිනය 🌹🌹🌹

  • @Sahan8176
    @Sahan8176 18 วันที่ผ่านมา +1

    අනුර සහොදරයා😊❤

  • @FarhanaRizvi-d5z
    @FarhanaRizvi-d5z 14 วันที่ผ่านมา

    Beautiful song..Let's hope for the best Sri Lanka..All the very best & Good luck Mr. AKD..👍🌹🌹🌹

  • @chamilkumarachamilkumara8585
    @chamilkumarachamilkumara8585 หลายเดือนก่อน +3

    රට‍ අනුරට ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙏🙏👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @ChamindaArunadeepa
    @ChamindaArunadeepa 15 วันที่ผ่านมา +1

    මාලිමාවට ජය , ❤❤

  • @nima3458
    @nima3458 หลายเดือนก่อน +5

    #AKD

  • @eleeshafdo3141
    @eleeshafdo3141 หลายเดือนก่อน +7

    ඇත්තටම ඇඩුනා...ලස්සනයි ...AKD ඔබට ජය ❤❤❤

  • @piumalisamarasinghe2592
    @piumalisamarasinghe2592 16 วันที่ผ่านมา +1

    සුභ නැකත එනකං අපි බලං ඉන්නවා.ඇට මස් ලේ ගිහින් හරහා හදවතට කතා කරන ගීතයක් ❤

  • @sachindulanga2505
    @sachindulanga2505 7 วันที่ผ่านมา

    ❤🇱🇰 රට දිනේවා දිනේවා🧭

  • @chamilamillawithanachchi3754
    @chamilamillawithanachchi3754 หลายเดือนก่อน +3

    What a lovely theme song.,,, new era begins on September 22 … we can’t wait till then … wishing you all the best for all your efforts to make beautiful SL❤❤❤

  • @MohamedIrshad-mx3ie
    @MohamedIrshad-mx3ie 13 วันที่ผ่านมา +1

    Anura to win . Be a presderdent❤❤❤❤❤

  • @judedealmeida8003
    @judedealmeida8003 หลายเดือนก่อน +4

    NPP Jaya 💪🤜👍🙏❤ 🧭 👊

  • @miss.innocence8636
    @miss.innocence8636 17 วันที่ผ่านมา

    ජය වේවා අනුර සහෝදරයා❤❤❤

  • @ThusharaDamayanthi-v4l
    @ThusharaDamayanthi-v4l 2 วันที่ผ่านมา

    ❤️❤️❤️❤️❤️👍👍👍

  • @ishanchamika2528
    @ishanchamika2528 หลายเดือนก่อน +4

    ඒක..❤🎉

  • @ChamindaSenadeera-p6m
    @ChamindaSenadeera-p6m หลายเดือนก่อน +2

    මාලිමාවට ජය❤❤❤❤❤

  • @anjanapansilu9937
    @anjanapansilu9937 15 วันที่ผ่านมา

    අනුර සහෝදරයට ජයවේවා

  • @nisansalanishshanka-jr2hh
    @nisansalanishshanka-jr2hh 28 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤

  • @yasaswindweerasekara4438
    @yasaswindweerasekara4438 12 วันที่ผ่านมา +1

    1M ගහමු

  • @shanikasewwandi9561
    @shanikasewwandi9561 หลายเดือนก่อน +2

    ජය ජය අනුර❤

  • @sathyaraj4715
    @sathyaraj4715 12 วันที่ผ่านมา

    👍👍👍👍🎉🎉🎉