An excellent music arrangement An excellent backing by the band An excellent singing performance by ashka Thanks nalaka patta gahillak guitar eken gahanne. Really a musically rich backing. I feel that this song is suitable to a female voice like Ashka.because it brings real emotional effects to the listener. Commenting from italy 🇮🇹
25 වෙනි පාරට අහන්නේ...මෙච්චර කල් මේ සිංදුව අහලා තිබුනට මේ වගෙ රහට අහලා නෑ...මගේ ජිවීත කතාවමයි තියෙන්නේ...😥
Maath😊
❤❤ අනේ මමත්.
මම ත්
ජිවිත කලේම විදවනවට වඩා තමන්ට සතුටින් ඉන්න පුලුවන් තේනට යන එකතාමා හෝතම දේ මම හිතන්නේ
ඔබ හිමිවුනා නොවේ ඔබ මට හිමි කලා අප ලං වුනා නොවේ ඔබ මා ලං කලා හිත් හැදුනුවා නොවේ දෑගිලි එක්කලා අපි සැනසුනා නොවේ වෙන අය සැනසුවා....
හිත නතර වුන තැනින් හිත ආපසු ගන්න බැරි ඔබ නගන විටදි හසරලි හදවතට නොවේ සියුමැලි.....
අපි අසරනයි නමුදු දැන් ආපසු යන්න බැරි අපි එකට වසමු මියුලැසී ලෝකයට බයේ දන ගැසී....//
❤🌸
ඒ voice එකේ අමුතුම ගැම්මක් තියෙන්නෙ fantastic @ magical voice 👌❤️🔥
band එකේ performance fantastic 👌❤️🔥
මේකනම් කොච්චර ඇහුවත් බැලුවත් එපා වෙන්නෙ නැති සුපිරියක් 👌❤️🔥
❤❤❤❤🙏🙏🙏🙏👍සුපිරි❤
වාදනය ඉතාමත් අනර්ගයි......
ගායනයත් එමමයි.....👌👌👌👌
..❤️❤️❤️❤️
අඩුම කුඩුම හරිම පදමට තියෙද්දි දැනෙන රස.ගායනය වාදනය අතිවිශිෂ්ටයි.!
සින්දුවත් ගායනය ලස්සනයි
ඒ වගේම ඒ music band එකත් සුපර් ❤❤
Wow ,what a nice guitarist❤ beautiful song ❤
Music and singing දෙකම ඉතා ලස්සනයි
බේස් එකේ ඉන්න අයියගෙ දෑතට බුදුසරණයි❤️
අප සැනසුනා නොවෙයි
වෙන අය සැනසුවා..❤
💕💞
Very nice ❤❤❤❤❤❤❤❤❤ හොදම ගායිකාවක් වෙන්න සුභ පතනවා ශශිකා නිසංසලා ගෙම
මේ මං හැමදාම පිස්සුවෙන් වගේ 3න් හතර පාරක් අහනව. එච්චරට ලස්සනයි ❤❤
මාරම ලස්ස්නට කියන්නෙ ..එක හිතට වදිනවා ❤❤
මන් ඊෂායල් රැකියාවක් කරන්නේ අද නිවාඩු ඉතිං මේ ගායනය ගොඩක් වතාවක් ඇහුවා.ජීවිතය සුන්දර මතක ..මතක් වෙන්න ගායනය කරනවා ඔයා
Perfect guitarist ❤
God bless him❤❤❤
අම්මො ඔයි ගිටාර් පාට් එක💗
Wow patta jazz music ❤❤
ලංකාවෙත් ඉන්නෙ වැඩ්ඩෝ තමයි
හැමදාම ඔහොම හැංගිලා ඉන්න එපා අපිත් මේ වගේ music අහනවා😢
Revolution of the original song after decades. Ashka's voice and music make the difference. Good Luck!
What a guitar part....excellent....nalaka saji.....love you brother 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤
Whn in highly feel, this voice & music the song, amazing like a meditation 🥰☺️guitarist no wards ❤
ගායනය, වාදනය ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරා ❤
ලස්සනයි වෙනමම එකක් මියුසක් පටිට ගායනය ඊට එහා ගිය එකක් ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉👍👍❤👃👃
The best singing Aksha 🎉❤❤ and music super ❤ well done team 👍👌
මේ සිංදු කොච්චර ලස්සනද ඇත්තට.අර්ථවත්ද...? මේවා හැමදාම පණ තියෙන සිංදු
සිත නතර උන තැනින් සිත ආපසු ගන්න බැරී.....💙
I couldn't stop listening to this. Amazing voice Ashka ♥
නාලක සජී ❤️
තනි වුණත් ..
සදහටම ..
නොනැවතෙමු ..
හිත නතර..
නොවන ..
තැනක .. 💔
❤❤❤❤ ඔයා කොහේද ඉන්නෙ දැන්
😂
An excellent music arrangement
An excellent backing by the band
An excellent singing performance by ashka
Thanks nalaka patta gahillak guitar eken gahanne.
Really a musically rich backing.
I feel that this song is suitable to a female voice like Ashka.because it brings real emotional effects to the listener.
Commenting from italy 🇮🇹
සසර ඉසව්වේ අපි
ආගිය මග අපමණ වේ
යන්නට ඇති දුරත්
නොදනී මෙතරම් කියා....
පෙරදා විඳි සැප අමතකයි
මනුලොව ඉපදුනු නිසා....
මතු භවවලදී ලබනා දුක්
අපමණ බව දැනුනේ
ඇසූ බුධු බණ පද නිසා...
ඇතිකරගත් සිහි නුවණින්
වෙර යොදා...
එකඟවූ සිත ගෙනෙන
සැනසුම ජීවිතේ...
නොයා හැර දමව්
ඛණ සම්පත්තිය
ලද ජීවිතේ පුරා......
ජීවක.....
අනේ පට්ටම ලස්සනයි මියුසික් .වොයිස් 💕💕💕💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝
Also great and talented musicians band...great new version ❤❤❤ beautiful music and supper beautiful 😍 voice
ඒකනම් සුපිරි........දැනෙන්න විදින්න පුළුවන්...❤️❤️❤️
Amazing ❤❤❤❤
Backing superb
What a beautiful ❤voice you have sister ....I love ❤️ your voice
කටහඬ භාවනාවක් ♥️♥️
ගීත භාවනාවක් !
අහින්සක සමිතගෙ අහින්සක පුතා .යහපතක් ම වේවා ඔයාලට
Nalaka sir ❤️
ඔබ හිමි උනා නොවෙයි ඔබමා ලංකලා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
You ❤❤❤❤must be the best sirasa super star ...love ❤ your voice❤❤❤😊
Proud 👏 to be a srilankan...well talented people
Backing😍
හරිම ලස්සනයි ❤❤❤❤❤❤
Ane marama lassanai voice eka.
භාවනාවක් ❤
ekanam pattama ❤
Nalaka sajee 😍❤️❤️
Supiri. Banking and singing. Mul geethayata wadiya ahanna hithenne mewa. ❤❤❤❤❤❤
අපි සැනසුනා නොවෙයි ....වෙන අය සැනසුවා😢
අශ්කා..❤
අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරී.....❤
Backing superb.. listen with head sets..wow
ලෙලුම් රත්නායක ❤❤❤❤🎉🎉🤍🤍🤍💥💥💥💥💥💥
E voice ekanm bawanawak wage❤❤❤
Nice voice eka niyamayi anee💕💕💕💕💓💓💓
අරේ වාාාහ් ❤️
Super guitarist .marvellous
Patta
Voice & music ❤❤ superrb
Excellent singing ❤
Good job",excellent❤❤❤❤❤❤
Excellent ❤❤❤❤❤❤❤❤
Voice ekai music ekai nm🥺🫀❤️
Nalaka saji 🔥❤️ Best ❤️🔥
ඒක මරු රහට තියෙනවා දෙනවා ඉතින් thanks akkoo ❤❤❤❤❤❤
excellent guitar playing
Udarenma Supiri ❤❤ Keep it up boys
හරිම ලස්සනටයි. ❤️❤️❤️
ඒ බැකින්💐 ආදරෙයි ගොඩක්❤️
Very nice song
කිපාරක් ඇහැව්වා ද මතකනැ❤
Lassanai❤
හරිම ලස්සනයි .
❤beautiful voice 😍 ❤️ ♥️ 💕
ලස්සනයි ...❤
Beautiful voice...❤love it
Your voice is God gifted ❤❤❤
Harima lassanai duwa. Kochchara ahuwath madi ❤😘🙏
Music niyamai gayanayath ela thamai
Nice music arrangement
Wow very beautiful singer ❤
👌 👏 wow 👌 👏 👍 🥰
Wow 👌 👏 නාලක අය්යා ❤❤❤❤❤
Band akanam supiri ❤❤❤❤
Super ,aye aye ahnawa ,thank
ලස්සන යි
බුදු සරණයි 😊
❤842 😊
amazing musicand singing.❤❤❤
හිතට ❤❤❤❤❤❤
සුපිරි 👌👌
Balance ❤❤❤❤
Excellent job done ❤❤❤❤
magical spell beautiful song with a meaning😍
හරි රහයි නාලක ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉👃👃👃👃👍👍👍👍
Super music and singing ❤
Lassanata sing kala hodata rasa winda❤😊
❤❤❤Mind blowing guitarist❤❤❤
Wooow ❤
Wooooww❤❤❤