කිරිබත් ගීතය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • ජාතියට විහිලු සපයන්නෝ සහ රට්ටු හිනස්සන්නෝ..
    © Copyrights - හරප්පා සිනමා | Harappa Cinema
    Hotline - 0777 475 850
    Follow Us On Face Book - www.facebook.c....
    #Harappa Cinema#
    #comedy #jokes #funnyvideo #funny #fun #funnyshortsvideo #funnycomedy #funnyshorts #drama #jokes#wiwadaya #viwadaya #wivadaya #විවාදය #ආතල්

ความคิดเห็น • 1.3K

  • @CreateXoxo
    @CreateXoxo วันที่ผ่านมา +541

    අපේ මොලේ පෑදෙනකම් අල්ලන් හිටපු 3%....ට
    හදවතින්ම Respect...
    ඒ කැපකීරීමට අපි මේ පාර වටිනාකම දෙනවා... 🏆✌ ❤❤❤❤❤❤❤❤❤

    • @DilanIsurujith-r7o
      @DilanIsurujith-r7o วันที่ผ่านมา +10

      Thansk brother

    • @NPPමව්බිමටජය
      @NPPමව්බිමටජය วันที่ผ่านมา +20

      අවංකවම බන් උන්ට දණගහලා වැන්ඳත් පවු නෑ ❤

    • @Suryasinghewanshe
      @Suryasinghewanshe วันที่ผ่านมา +8

      @@CreateXoxo අනිවාර්යයෙන්ම මල්ලි

    • @kapilailangasingha1289
      @kapilailangasingha1289 วันที่ผ่านมา +5

      API ekenma hitiya thank s bro

    • @tiajdjfiifif2717
      @tiajdjfiifif2717 วันที่ผ่านมา

      අවුරුදු දහනවයක් jvp❤
      අපිට මේක ඇදගෙන එන්න තිබුනේ ෆේස්බුක් එක විතරයි.. ඒ කාලේ කොමන්ට් එකක් පෝස්ට් එකක් දාන්නෙ නෑ රිපෝර්ට් ගහනවා...දැනට fb එකවුන්ට් හයක් හදලා තියෙනවා ... දැන් නං කවුරුත් රිපෝට් ගහන්නෙ නෑ...😂හැබැයි ඒ හයම තවමත් බරටම වැඩ💪❤️
      මම ඉන්නේ කොරියාවේ.. මට ආයෙ හම්බ කරගන්න දේවල් නෑ .. අපිට අපේ නායකත්වය උගන්නපු දෙයක් තියෙනවා. අන්තිම හුස්ම වෙනකන් අනිත් එකාගේත් යහපත වෙනුවෙන් සටන් කරපන්...💪

  • @charakalahiru2705
    @charakalahiru2705 วันที่ผ่านมา +117

    නිකම්ම කුණු හබ්බ ගොන් විහිලු කරන youtube කාරයන් අතර උබලා නියම මිනිස්සු සෝක් අයියේ ❤❤❤

  • @rushandayarathne2099
    @rushandayarathne2099 วันที่ผ่านมา +238

    යහපත් රටක් වෙනුවෙන් කලාව යොදා ගන්න හැම එකෙකුටම බෑ ..ඒකට හදවතේ තෙතමනයක් තියෙන නියම කලාකරුවෙක් වෙන්න ඕනි ...රට්ටු හින්ස්සනවා කිව්වට ඇත්තටම මිනිස්සු අඩවන කලා නිර්මාණ මේවා ..♥

  • @Ruwan-6555
    @Ruwan-6555 วันที่ผ่านมา +25

    වර්තමානයේ තිත්ත ඇත්ත ඕක තමයි..දැන් වත් ඇස් දෙක ඇරගෙන ලෝකය දකින්න ලංකාවේ මිනිසුන්ට නුවන පහල වේවා...අගනා නිර්මාණයක් ...❤❤❤

  • @kumarans-s7c
    @kumarans-s7c วันที่ผ่านมา +176

    🙋🌺💖 ඇඳුම්වල තියෙන හිල් දැක්කම තේරෙනව උඹලා අපේ උන් කියල ... 💖🌺🙋😂

    • @Shantha-y3l
      @Shantha-y3l วันที่ผ่านมา +1

      @@kumarans-s7c ඔව්...ඒක ඇඩෙන්නම දීල ....

  • @KasunC-c1w
    @KasunC-c1w 16 ชั่วโมงที่ผ่านมา +17

    උබලගෙ වැඩ මාර ක්‍රියේටිව්.. අපි බලන් ඉන්නවා චන්දෙන් පස්සෙ දේශපාලනයෙන් තොර මහජන හිත සුව පිනිසම කෙරෙන නිර්මාණත්, උබලට ජය...! ❤

  • @Shantha-y3l
    @Shantha-y3l วันที่ผ่านมา +350

    ගම්වල ඇස් අරවන්න...මේ ගන්නා උත්සාහය වෙනුවෙන් අපේ උපහාරය...හරප්පා සිනමා...වෙත...❤❤❤🌹🌹🧭🌹🌹

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 วันที่ผ่านมา +24

    වෙනස්ම විදිහට සමාජයේ ඇස් අරවන්න සුපිරිම උත්සාහයක් ගත්ත කණ්ඩායමක්...❤❤❤
    ආදරෙයි උඹලා හැමෝටම 🎉

  • @sameerageeganage8286
    @sameerageeganage8286 วันที่ผ่านมา +88

    තවමත් පක්ෂ බදාගෙන දගලන උන්ට දීපු සුපිරි උත්තරයක්.හැමදාමත් හරප්පා සිනමාවෙන් දෙනවා සුපිරියි හොදේ ❤

  • @ajithkusumririajith9476
    @ajithkusumririajith9476 วันที่ผ่านมา +16

    පසුතලය.මෙිකප්. අැදුමි. සියල්ල .වැඩකරන මිනිස්සුගේ. නිර්මාණයයි. ඉතාමත් තාත්විකව .රැපසටහන් කරතිබෙි. ඔබලාගේ නිර්මාණ ශක්තිය අගේයි. තවතවත් නිර්මාණ කරන්න අපි බොක්කෙන්ම. like දෙන්නමි

  • @Dilansandaruwan156
    @Dilansandaruwan156 วันที่ผ่านมา +164

    පප්පාට රට දීලා
    අප්පා වැටෙන් පැන්නා 😂😂
    Lyrics ලියපු දෑතට බුදුසරණයි.
    හරප්ප සිනමා ජයවේවා.
    ශෝක් අයියාට ජයවේවා❤❤❤

    • @tharinduprabuditha4548
      @tharinduprabuditha4548 15 ชั่วโมงที่ผ่านมา

      සිරාවට මොල නෙවෙයි මොල ගෙනාපු නැව්

  • @shanthaananda990
    @shanthaananda990 วันที่ผ่านมา +12

    සුපිරි හරප්පා උබලගේ උත්සහය සාර්තක වෙන්නයි යන්නේ 21 වෙනිදට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 วันที่ผ่านมา +118

    Tv පත්තර වල උන් සෙට් වෙලා මුලු රටක් අන්දනවා.... ❤

  • @rajithbandara2869
    @rajithbandara2869 วันที่ผ่านมา +7

    අපේ මිනිස්සුන්ට නොතෙරෙන දේ තේරුම් කිරිමට ගන්නා උත්සාහයට අපගේ උත්තමාචාරය.❤ respect හරප්පා❤

  • @SJ_Nimesh
    @SJ_Nimesh วันที่ผ่านมา +389

    සෝක් අයියලගේ ආණ්ඩුවක කිරිබත් කන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු ❤

    • @deekeemart5240
      @deekeemart5240 วันที่ผ่านมา +6

      අනිවාර්යෙන් ම ❤

    • @Ravi56774
      @Ravi56774 วันที่ผ่านมา +5

      අනිවාර්යයෙන්

    • @NiroshanWijekoon-g9z
      @NiroshanWijekoon-g9z วันที่ผ่านมา +2

      EHENAM ..EHENAM..

    • @-koreanclass
      @-koreanclass วันที่ผ่านมา +3

      🙏🙏

    • @sumangadodangoda5554
      @sumangadodangoda5554 วันที่ผ่านมา +4

      අන්තිමට ඔක්කොම සෝක් මල්ලි එක්ක එකතු වුනා නේ. අදරෙයි .. ❤❤❤❤❤

  • @prageethgayan5297
    @prageethgayan5297 วันที่ผ่านมา +11

    හරප්පා කියන්නේ රන් සන්නාමයක්......ක්‍රියේෂන් නම් පට්ට ජිප්සීස් වගේ තමා හැමදාම ඇත්තෙත් නෑ දුන්නොතෙකක් හිටේ හිට්ම තමා...ජයෙන් ජය...❤ මෙහෙවරටත් ස්තූතියි 🙏

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 วันที่ผ่านมา +57

    මේවා පුලුවන් තරම් ප්‍රමෝට් කරන්න ඕන අපේ මිනිස්සුගේ ඔලු සුද්ද වෙලා එන්න..දේශපාලනය මෙච්චර ලස්සනට සමාජ ගත කරන්න කලාවට පුලුවන් කියන එක ඔප්පු කරා..ලක්සේ නෙමෙයි 21ට කලින් අපි මිලියනය පන්නන්න අපි සපෝට් කරමු නේද හරප්පලාට❤

  • @Shantha-y3l
    @Shantha-y3l วันที่ผ่านมา +16

    බුදු අම්මෝ ...ගාල දැක්කේ දැන්නේ ...දෙන එක ඇඩෙන්නම දීලා...❤❤❤

  • @ciaoapi
    @ciaoapi วันที่ผ่านมา +114

    ඇස් ඇරපල්ලා.මේක ගහන්නම ඕන ගේමක් .ජයවේවා 🧭🧭🧭

  • @senapalliyaguru2137
    @senapalliyaguru2137 วันที่ผ่านมา +27

    රඟපෑමට වගේම ගායන හැකියාවත් සුපිරියි ❤ අම්මප හොඳේ

  • @theedmond8285
    @theedmond8285 วันที่ผ่านมา +38

    "පප්පාට රට දීල අප්පා වැටෙන් පැන්නා " . හිනාව අස්සෙන් මාර දුකක් එනවා හිතට. මේක Next Level creative. ජයවේවා ...!

  • @harshanirangika3005
    @harshanirangika3005 วันที่ผ่านมา +6

    සුපිරියක් තමයි . ලංකාවේ සියලු ජනතාව ට මේ අවසන් මොහොතේ හෝ හොර බොරු වංචා නොකරන හරි විදිහට රට කරවන නිවැරැදි නායකත්වය ක් තෝරා ගැනීමට නුවණ පහළ වේවා .
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cr8ld3zk5f
    @user-cr8ld3zk5f วันที่ผ่านมา +453

    මේ දක්ෂයො සෙට් එක මගෙ ගමේ...ඇත්තටම ඔයාලා ගොඩක් දක්ෂයෝ..මාධ්‍යයෙන් මිනිස්සුන්ට මේ දෙන පණිවිඩය සදා අමරණීයයි....තව දවස් 4කින් ඔයාලාගේ වගේම අපේ එකම බලාපොරොත්තුව ඉෂ්ථ වෙයි..හැමෝම පරිස්සමින් සතුටින් ජීවත් වෙන්න..හදවතින්ම ඔයාලා ගැන ආඩම්බරයි.......❤❤❤

  • @saman4551
    @saman4551 วันที่ผ่านมา +6

    උඹලා නම් පිස්සුවක් බං.. කලාවෙන් ජාතියට වැඩක් කරන නියම කලාකාරයෝ උඹලා ❤️❤️

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 วันที่ผ่านมา +92

    හරප්පා...❤❤❤ අම්මප හොඳේ...පිස්සුවක් තමයි...මගෙ ඈයො ටික...ගමේ ඈයො ටික...ආදරෙයි ගොඩාක්...❤❤❤❤

  • @anojakumuduni1695
    @anojakumuduni1695 12 ชั่วโมงที่ผ่านมา +5

    කණ හරහා මොළයට .සුපිරිම සුපිරියි. දකුණේ මගෙ එවුන්ට ජාතියේ ප්‍රණාමය !

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 วันที่ผ่านมา +73

    හරප්පා අයියලා අක්කලා නැන්දලා මාමලා හැමෝටම ගොඩක් ස්තූතියි හරිය. වලාමේ කිරිබත් කාලාමනො මේ තරම් විඳගෙන ඉවසගෙන හිටියේ. සැප්තැම්බර් 21න් පස්සේ මේ රටේ ජනාධිපති අනුර සහෝදරයා ට හොඳේ...අපේම ආණ්ඩුවක් යටතේ අපි හම්බ වෙමු හරිය. අද වැඩෙත් පට්ට හරිය🎉🎉🎉🎉🎉

    • @dayanandaHB-l5u
      @dayanandaHB-l5u วันที่ผ่านมา +3

      අනිවාර්යෙන් ම 👍,,,,,

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 วันที่ผ่านมา +2

      අන්තිම මොහොතේ නෙක්ස්ට් ලෙවල් වැඩක්....❤❤❤🎉🎉🎉

    • @nishanikumari1387
      @nishanikumari1387 17 ชั่วโมงที่ผ่านมา

      ජය වේවා

  • @lahiruedirisinghe6601
    @lahiruedirisinghe6601 วันที่ผ่านมา +4

    හරප්පා බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි❤.උපහාසයක් උනත් හිනා යනවට වැඩිය හිතට වේදනාවක් දැනුනේ රටට මේ තරම් දෙයක් වෙලත් තාමත් තේරෙන්නෙ නැති බහුතරයක් ඉන්න එක ගැන..ඒ මිනිස්සුන්ගෙ ඇස් අන්තිම මොහොතෙ හරි පෑදෙන්න මේකත් හේතුවක් වේවා🙏

  • @malithshalitha7945
    @malithshalitha7945 วันที่ผ่านมา +88

    ඡන්දෙන් පස්සේ වීඩියෝවේ ශාන්තයගේ මූණ බලන්න ආසයි😂😂😂

    • @Shantha-y3l
      @Shantha-y3l วันที่ผ่านมา +2

      @@malithshalitha7945 අපේ ආච්චි කියන්නෙම සාන්තයට කොස්සෙන් ගහනවා කියලා...🤣🤣🤣

    • @TheGayathri
      @TheGayathri วันที่ผ่านมา

      😂😂

  • @kasunmadusanka7618
    @kasunmadusanka7618 วันที่ผ่านมา +3

    හත්වලාමේ සෝක් අයියගේ ආන්ඩුවක කිරිබත් කමු.. 🎉🎉 ජයවේවා මාලිමාවට❤

  • @charakarasanga8465
    @charakarasanga8465 วันที่ผ่านมา +45

    21 පස්සේඑන්නේ සොක්ලගේ අපි කාගේත් ආණ්ඩුව. ජනතවට ජයවේවා, පුනුරුද යුගයට ජයවේවා. එකට

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 วันที่ผ่านมา

      සොක් මල්ලි මාලිමාවෙයි?

  • @pramithbuddhika5536
    @pramithbuddhika5536 วันที่ผ่านมา +2

    සැබෑම දක්ෂ කණ්ඩායමක් , සමාජ දේශපාලන මතවාදය කලාව මගින් විවේචනාත්මකව ඉදිරිපත් කරන්නේ හරිම ලස්සන විදියට. මම මුල්ම වීඩියෝ එකේ ඉදලම බලනවා . ඔබ කණ්ඩායමට ජයෙන් ජයම වේවා !

  • @SanduKumari-y5z
    @SanduKumari-y5z วันที่ผ่านมา +231

    අම්මපා බලන්නත් කලින් කමෙන්ට් එක දැම්මේ වලාමේ...සෝක් අයියලගේ ආණ්ඩුවක් ආවට පස්සේ තමා ආයේ කමෙන්ට් දාන්නේ හොදේ...😅😂😅

    • @krishantharodrigo5723
      @krishantharodrigo5723 วันที่ผ่านมา +4

      අම්මපා හොදේ

    • @thisaradilshan-f3s
      @thisaradilshan-f3s วันที่ผ่านมา +2

      කව්ද සෝක් අයියලා😮

    • @amilapradeep4980
      @amilapradeep4980 วันที่ผ่านมา +2

      ​@@thisaradilshan-f3s සෝක් මලය දන්නැතෙයි.

    • @Hiroshan_Champika
      @Hiroshan_Champika วันที่ผ่านมา +1

      වලාමෙ ඔව් නේ 😅

    • @DumindaSamansiri
      @DumindaSamansiri วันที่ผ่านมา +2

      😂

  • @hemaw1657
    @hemaw1657 วันที่ผ่านมา +6

    අනුර සහෝදරයාට ජයවේවා, මාලිමාවට ජයවේවා NPP ජයවේවා!!!

  • @malshamadubashini9182
    @malshamadubashini9182 วันที่ผ่านมา +86

    හිනාවට යටින මාර දුකක් එන්නෙ අපි ගැනම 😢

  • @maheshbandula2381
    @maheshbandula2381 11 ชั่วโมงที่ผ่านมา +3

    පප්පාට රට දීලා...අප්පා වැටෙන් පැන්නා...ගව ගාල ලග...මරු

  • @dhilshan6693
    @dhilshan6693 วันที่ผ่านมา +61

    යකෝ පෝඩ්ඩක් බලහන් කලා අද්‍යක්ශනය උබලා ඉන්නේ creative කියන එකේ වෙන Level එකක.❤❤

  • @DammikaThushari-x1f
    @DammikaThushari-x1f วันที่ผ่านมา +5

    මුන් සෙට් එක කොහෙද බන් මෙච්චර කල් හිටියෙ .සුපිරි එකේ සුපිරි එක.ආදරෙයි ❤❤❤

  • @chandanathennakoon6733
    @chandanathennakoon6733 วันที่ผ่านมา +42

    අම්මපා තමුසෙලා පිස්සුවක්ම තමයි හොදේ. ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @damm4995
    @damm4995 วันที่ผ่านมา +4

    මෙන්න නියම කලාකරුවෝ..ජනතාවවෙනුවෙන්මයි කරන හැමදේම...

  • @heshan2222
    @heshan2222 วันที่ผ่านมา +25

    උඹලා එදා ඉඳලම මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගත්තා.ඒ කාලෙ උඹලා කියපුවා සමහරුන්ට තේරුම් ගියේ නෑ හැබැයි දැන් මිනිස්සු හැමදේම තේරුම් අරන් ඉන්නෙ.ජයවේවා උඹලට

  • @thilankanalinmadushka
    @thilankanalinmadushka วันที่ผ่านมา +2

    සමාජ පරිවර්තනය කිරීම උදෙසා විහිළුවෙන් හරි උඹලා අවුරුදු ගානක් සිට මේ ගත්ත උත්සාහයේ අවසාන අදියරට තව දවස් කීපයයි තියෙන්නේ, උඹලා විහිළුවෙන් හරි සමාජගත කරන්න හදපු යථාර්ථය තේරුම් ගත්ත සබුද්ධික ජන කොට්ඨාසයක් මේ වෙනකොට ඒ වෙනස කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිටින වග පෙනෙන්නට තියෙනවා. උඹලට සදා ජය

  • @bagyasachintha6641
    @bagyasachintha6641 วันที่ผ่านมา +34

    වදන් නෑ සුපිරි අම්මපා හොදේ❤...යහපත් රටක් ලස්සන ජීවිතයක් npp❤

  • @SandeepaNiluka-o2j
    @SandeepaNiluka-o2j วันที่ผ่านมา +2

    වලාමෙ ඥාන බිඩි බිලයි මෙ ගිතය ලියුවෙ "පප්පාට රට දිලා අප්පා රටින් පැන්නා" ඇත්ත නොවැමෙ හරි ආසාවෙන් අපි බලන්නෙ හරප්පා සෙටි එකට සුබ පතනවා මෙ වගෙ හොද නිර්මාණ රටෙ ඇත්ත තත්වය විහිලුවෙන් හරි පෙන්නලා දෙන එකට ජය වෙිවා සෝක් මල්ලිගෙ ආණ්ඩුව එනවා 6.55 ප්‍රවෘත්ති වලටත් කියුවා නො වලාමෙ❤❤

  • @thusithakularathne2417
    @thusithakularathne2417 วันที่ผ่านมา +62

    Superb... 💪💪💪💪
    මේ පාර නම් වෙනසක් කරනවාමයි... ඒකේ සැකයක් නෑ....

  • @sujathaabeyawardana314
    @sujathaabeyawardana314 6 นาทีที่ผ่านมา +1

    බැහැයි කියලා අත්නොහැර සිටියාට ඔබ සැමට අපගේ ප්‍රණාමය සහෝදරවරැනි..තෙරැවන් සරණයි…!!!🙏🙏🙏 සැමට සුබ අනාගතයක්❤❤❤❤❤❤❤❤

  • @studiofocuskandana4433
    @studiofocuskandana4433 วันที่ผ่านมา +64

    21ශෝක් සහෝදරයා ජනාධිපති වෙනව... ජය නියතයි ... හරප්පා මේක සුපිරියක්..❤

  • @gimanthamahela9845
    @gimanthamahela9845 วันที่ผ่านมา +2

    "ජෝකර්ට රට දීලා පප්පා රටෙන් පැන්නා" කියන්න වෙන අනාගතයක් ඇති නොවේවැයි ප්‍රාර්ථනා කරන අපි ඔබලා අප ඇතුලු මුළු මහත් ජනතාව වෙනුවෙන් සිදුකරන මේ වෑයමට හදවතින්ම සුබ පතමු ❤

  • @Saliyabthennakoon
    @Saliyabthennakoon วันที่ผ่านมา +28

    ලංකාවේ මී හරක්ට කොහොම කීවත් වැඩක් නෑ...ජයවේවා 💚

    • @champa-p3p
      @champa-p3p วันที่ผ่านมา

      Sama Harakta

  • @pradeepkariyawasam2258
    @pradeepkariyawasam2258 10 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්ත tama හොඳයි දක්ෂතම set එකක් ජයවේවා ❤❤❤ ආදරෙයි අපි බලා ඉන්නවා රටට හොඳින් වැඩ කරන්න පුළුවන් අපේ සහෝදරයා දිනවල දෙන්න ජයවේවා රටට ❤❤❤

  • @harshaganage2363
    @harshaganage2363 วันที่ผ่านมา +18

    ආසම වචනෙ "කිරිබත්" 😆😆😆. හැමදාමත් වගේ මේකත් ආදර්ශමත් නිර්මාණයක්❤️❤️. 22 පස්සෙ වීඩියෝවක් දාන්න විශෙෂයෙන් සාන්ත අයියගෙ එකක් 😆😆😆. මාලිමාවට ජයම වේවා

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 วันที่ผ่านมา +1

    සත්තයි හිනා වෙවී ඇඩුවා......😢😢😢😢😢ඒ හැගීම......❤❤❤❤අපේ උන් උඹල නම් මාරම මාරයි....❤❤🎉🎉

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 วันที่ผ่านมา +22

    කිරිබත්.......😂 අප්පගේ සිoදුවක් බන් ඒක 😂

  • @bandula256
    @bandula256 วันที่ผ่านมา +4

    මෙවර ඒ වෙනස වියයුතුමයි ! NPP විජයග්‍රහණයට තව දින 3 යි ❤❤

  • @sureshjayampathi
    @sureshjayampathi วันที่ผ่านมา +29

    එකෙන්ම දිල තියෙනව. ❤ ජයවේවා හරප්පා! ජයවේවා 🧭❌

  • @samanlasantha9820
    @samanlasantha9820 11 ชั่วโมงที่ผ่านมา +3

    දෙපාරක් ඇහුවා පට්ට සුපිරි හැමඑකක්ම බලල තියෙන්නේ දිගටම වීඩියෝ දාන්න

  • @sathkularathnanayakkarahen2480
    @sathkularathnanayakkarahen2480 วันที่ผ่านมา +32

    හිනාත් යනවා ඊට පස්සේ ඇඬෙනවා

  • @asangagunarathna2859
    @asangagunarathna2859 วันที่ผ่านมา +1

    👍🌹සුපිරි සින්දුව හරප්පා. 👍නියම වෙලාවට එලියට දැම්ම. කිරිබත් 👍

  • @damiyacreations2558
    @damiyacreations2558 วันที่ผ่านมา +21

    මාරම දක්ෂයො ටිකක්. හැම වීඩියෝ එකක්ම බලනව. ෂෙයා කරනව.❤❤❤❤❤

  • @dilipharshavitharana9197
    @dilipharshavitharana9197 วันที่ผ่านมา +1

    ඔබගෙ උත්සහය අතිවිශිෂ්ටයි, මෙවර ඒ උත්සයය නිසැකවම මල්ඵල දරනු ඇත. ආදරෙයි ♥️♥️ අව්‍යාජ මිනිස්සුන්ට

  • @shanthasilva9587
    @shanthasilva9587 วันที่ผ่านมา +16

    ෂෝක් සාන්තත් වෙනස් වෙලාද?❤❤❤❤🎉🎉🎉
    හරප්පාට ජය වේවා 🎉🎉🎉

  • @sunilsilva1323
    @sunilsilva1323 วันที่ผ่านมา +1

    හරිම ලස්සනයි! අන්තිම දවසේ ජනතාවගේ ඇස් ඇරෙන්න මරැ!

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna วันที่ผ่านมา +18

    විශිෂ්ඨ නිර්මාණයක් ඉතා.වටිනා කලා කරු පිරිසක් , ඔබට සුභ ඉදිරි ගමක් ලැබේවා

  • @NihalMaheepala
    @NihalMaheepala 10 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි පැලේන්න..කියන්න වචන නෑ...❤❤❤සූපිරිම සුපිරි ..ජයෙන් ජයම වේවා සහෝදර සහෝදරියනි ඔබලාට

  • @user-es4ou5wt7m
    @user-es4ou5wt7m วันที่ผ่านมา +17

    ඇත්තටම පට්ට වැඩ්ඩො සෙට්එකක් අවංකවම අගය කරන්න ඕන..

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 วันที่ผ่านมา +1

    නියමයි හොඳේ. ජනතා සම්මානය හැමදාමත් ඔබලාට. ගොඩක් දුර ඉඳන් අපි බලන්නේ හොඳේ. ❤❤❤🙏🇫🇮

  • @LaksiriWithanage-sl4gm
    @LaksiriWithanage-sl4gm วันที่ผ่านมา +7

    හරප්පා කියන්නෙ පිස්සුවක් ම තමයි අනේ ආදරෙයි හැමෝටම ❤❤❤

  • @RaviRavindra-bd4ri
    @RaviRavindra-bd4ri วันที่ผ่านมา +2

    මට මං ගැනම දැනෙන ලැජ්ජාව කියගන්න බෑ...මේ සින්දුව ඇහුවම... කමක් නෑ.ඒ වරද නිවැරදි කරනවා මෙදා ❤️

  • @sameeramaduranga3547
    @sameeramaduranga3547 วันที่ผ่านมา +6

    උබල මුකුන්ද බන් හිතාගන්නත් බෑ උබලගෙ වැඩ ජයවේවා 🥰🥰🥰

  • @ashokamatharage3582
    @ashokamatharage3582 วันที่ผ่านมา +5

    අවශ්‍ය වෙලාවටම ආපු සුපිරියක්.ස්තුතියි සජිත් ඇතුළු හරප්පා කණ්ඩායමට !

  • @sanjeewamahesh3755
    @sanjeewamahesh3755 วันที่ผ่านมา +39

    හරප්පා ❤ ජයග්‍රහණය ක අරගලයක්ම වේවා 😍

  • @nishanthaaththanayaka2938
    @nishanthaaththanayaka2938 10 ชั่วโมงที่ผ่านมา +2

    නිදහස් අදහස් දක්වා කල සුපිරි නිර්මාණයක් .ජය වේවා .ඉදිරියට යන්න ලැබේවා ❤️❤️❤️

  • @suranjayapremarathne1560
    @suranjayapremarathne1560 วันที่ผ่านมา +12

    ඒකටනම් ඇඩෙනවා බන් ❤️

  • @SupunTharaka-sz5eq
    @SupunTharaka-sz5eq 3 ชั่วโมงที่ผ่านมา

    ඒක ලස්සනයි."මේ සැරෙත් ඒ ටොපියමයි හිමින් කාපල්ලා...කිරිබත්"

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t วันที่ผ่านมา +7

    අඩො අඩො පිස්සු කෙලින් එපා උට්ටෝ මැරෙයි මුං 😂😂😂😂😂😂

  • @maheshkrishantha2591
    @maheshkrishantha2591 15 ชั่วโมงที่ผ่านมา +1

    කතා දෙකක් නෑ සහෝදරයා අපි මේ පාර 🧭🧭🧭 ආන්ඩුවක් පිහිටනවා. ඒක ස්ථිරයි💪👍

  • @sampathkbc
    @sampathkbc วันที่ผ่านมา +7

    යකඩෝ ඇගේ මයිල් කෙලින් උනා සිංදුවට. 21 🧭 කතිරේ වැදුනොත් අපිත් රටේ ඉන්නවා

  • @rohithawannigama6198
    @rohithawannigama6198 18 ชั่วโมงที่ผ่านมา

    මේ සැරෙත් ඒ ටොපියමයි.
    හෙමින් කාපල්ලා.... කිරිබත් .
    ❤❤❤❤❤
    තව තවත් හොද නිර්මාණ කරන්නට
    ධෛර්යය ශක්තිය ලැබේවා.....

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 วันที่ผ่านมา +7

    අම්මෝ ඒක යකෝ🤣🤣🤣🤣🤣 ජයවේවා මාලිමාවට

  • @aselaudayanga5261
    @aselaudayanga5261 10 ชั่วโมงที่ผ่านมา +2

    උඹල තමයි බන් කලාකාරයො කියන්නෙ.. ❤❤❤❤

  • @RenukaDamayanthi-w2d
    @RenukaDamayanthi-w2d วันที่ผ่านมา +8

    Malimawata jayawewa. 🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️

  • @dineshbandara5727
    @dineshbandara5727 13 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි ආදරෙයි බන්.ලන්කාවට ආවාම එනවා හොයාගෙන හරියෑ.

  • @aa-ef9go
    @aa-ef9go วันที่ผ่านมา +2

    සතුටක් ❤️ වගේම හරිම දුකයි😪😪 හරිම ලස්සනයි හැමෝටම යහපතක්ම වේවා මාලිමාවට ජය වේවා 😍😍😍

  • @Bhcb.7939
    @Bhcb.7939 วันที่ผ่านมา +5

    ❤❤❤ shook aiyata jaya wewa malimawata jayawewa ❤❤❤❤❤❤

  • @mypushpi
    @mypushpi วันที่ผ่านมา +1

    ඔබ සැම එකතු වී කී දෙය ඉතා වටිනා පණිවිඩයක්. චන්දෙන් පස්සේත් ඔයාලා දිගටම කරගෙන යන්න.❤❤❤

  • @BimsaraLakshan-fs9tz
    @BimsaraLakshan-fs9tz 11 ชั่วโมงที่ผ่านมา +3

    දේශපාලනය කෙසේ වෙතත් ... මාරම ක්‍රියේටීව් ආ.... ❤️ සුභ පැතුම්... ලස්සන ජීවිතයක්.... ❤️

  • @KevinGamage-y1z
    @KevinGamage-y1z 15 ชั่วโมงที่ผ่านมา +1

    ඒක වෙනම තැනක තියෙන වැඩක්... ජය වේවා. මේ පාර අපේ වාරේ.

  • @chasethedream3465
    @chasethedream3465 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤ පට්ට...ආදරේයි

  • @Deshapriya19
    @Deshapriya19 วันที่ผ่านมา +2

    අප්පද බොලේ !! වලාමේ Classiiiiiic යකෝ මේක !❤❤

  • @sameeraherath5167
    @sameeraherath5167 วันที่ผ่านมา +5

    සුපිරි යක්.

  • @SDJA-hd6df
    @SDJA-hd6df วันที่ผ่านมา +1

    මේක හරි ලස්සනයි , ❤🎉, වටිනව මේ කැපකිරීමට සෝකයි සෙට් එකයි ❤❤❤

  • @ruwanmadushanka6701
    @ruwanmadushanka6701 วันที่ผ่านมา +25

    හත්තලාමෙි ඔහෙලා මාර වැඩ්ඩොනෙ.දෙන එක දෙනවා රිදෙන්නම

  • @IndraManamperi
    @IndraManamperi วันที่ผ่านมา +1

    හරප්පා අපි සේරම ඔයාල එක්ක.තවත් මෝඩ රැලක් ඉන්නවා. බලාපල්ලා හරප්පා කිරිබත් ගීතය.මාලිමාවට ජය ජය ජය නියතයි .

  • @supunbandara1318
    @supunbandara1318 วันที่ผ่านมา +5

    🤣🤣🤣 කිරිබත් .....

  • @janithruwanpathirana1453
    @janithruwanpathirana1453 11 ชั่วโมงที่ผ่านมา +2

    Next level..කණ හරහා මොලයට🚀🚀👏👏

  • @kalumsampath8515
    @kalumsampath8515 วันที่ผ่านมา +3

    ලොකු මහන්සියක හොඳ ප්‍රතිඵලයක් ❤❤❤❤

  • @udithamadhushan1197
    @udithamadhushan1197 9 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත ඇතිසැටියෙන් සමාජගත කරන්නට දරන මේ උත්සාහයට ගොඩක් ස්තුතියි ඔබලාට...♥️

  • @dhammikaniroshan751
    @dhammikaniroshan751 วันที่ผ่านมา +4

    ඒක පට්ට

  • @sachikandegedara5983
    @sachikandegedara5983 วันที่ผ่านมา +2

    Lyrics ලියපු දෑතට දෙවි පිහිටයි

  • @Dihina-h7s
    @Dihina-h7s วันที่ผ่านมา +4

    සුපිරි❤❤