දින 2න් මිරිස් කොළ කොඩවීම සුව කරන 100% කාබනික ප්‍රතිකාරය.

แชร์
ฝัง

ความคิดเห็น • 531

  • @kumaripubudini2196
    @kumaripubudini2196 9 หลายเดือนก่อน +8

    සාර්ථක උනා ඔයාට ගොඩක් පින් බුදුසරණයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 ปีที่แล้ว +25

    ඔබට බෙහෙවින් ම ස්තුතියි ..ඉතාමත් ම පැහැදිලිව තේරුම් දීම හා එකම
    කොල වර්යක් භාවිතා කිරීම්..එම කොල වර්ගය පරිසර යෙන් පහසුවෙන් ලබාගත හැකිවීම ..කරුණු
    ගැන සතුටුයි

    • @thushiweera6696
      @thushiweera6696 2 ปีที่แล้ว +1

      Yes true....It's easy to make. Theruwan saranai .

  • @malanirajapaksha4957
    @malanirajapaksha4957 2 ปีที่แล้ว +15

    ඔබතුමාට බොහොමත්ම ස්තුති 🙏 🙏 🙏 බොහොම පිං . මට වගාව එපා වෙලා හිටියේ මගේ සිටලුම මිරිස් පැල කොඬවෙලා තියෙන්නේ මේ වීඩියෝ එක බැලුවම හිතට පොඩි සහනයක් දැනුනා

    • @slbchub
      @slbchub 2 ปีที่แล้ว

      සගෝ මට msg එකක් දාන්න කෝ

    • @priyankuruppuarachchi5009
      @priyankuruppuarachchi5009 ปีที่แล้ว

      ඔය meka පාවිච්චි karada?

  • @sudharmawanigasooriya6372
    @sudharmawanigasooriya6372 2 ปีที่แล้ว +3

    ස්තූතියි ඔබට ඇතිමගේ අමු මිරිස් ගස් ටික ඔක්කොම කොලකොඩ වෙලයි තිබෙන්නේ ඔබතුමාට ස්තුතියි

  • @dammikabasnayake4821
    @dammikabasnayake4821 3 ปีที่แล้ว +9

    මගේ මිරිස් පල කොඩොල් වෙලා හරිම දුකෙන් හිටියේ බොහොම ස්තුතිවන්ත වෙන්වා ‍තවත් උපදෙස් දෙන්න

  • @thilinaroshanrathnayak8036
    @thilinaroshanrathnayak8036 2 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩාක් ස්තූතී

  • @damindasilva976
    @damindasilva976 2 ปีที่แล้ว +1

    වටිනවා ...මෙ වගෙ vedio...මමත් හදලා බලන්න ඔනෙ...ගෙවතු වගාව එපා වෙන්නෙ සතුන්ගෙ හානිය...

  • @sumanadasahewawithara9993
    @sumanadasahewawithara9993 3 ปีที่แล้ว +8

    දේශීය ශාකසරයක් කෘමිපාලනවිකර්ශයක් ලෙස ප්‍රචලිත කිරීමට ගත් උත්සාහය අගයකර්මි.බොහොම ස්තුතියි.

  • @jayanthakumara4007
    @jayanthakumara4007 2 ปีที่แล้ว +4

    වටිනා අදහස් දැක්වූ ඔබටතෙරැවන් සරනයි

  • @asitharoshan1230
    @asitharoshan1230 2 ปีที่แล้ว +50

    සාර්ථක වුනා වැඩෙි ඔබට පිං 🙏🙏🙏

    • @sasindugonnavitaradadannas1459
      @sasindugonnavitaradadannas1459 2 ปีที่แล้ว +1

      දවස් දෙකෙන්ම කොළ ආවද මන්දා

    • @DhanuDhanu-vy6ff
      @DhanuDhanu-vy6ff 11 หลายเดือนก่อน +1

      ​@@sasindugonnavitaradadannas1459😢😢

    • @ImashaImasha-ui7dx
      @ImashaImasha-ui7dx 10 หลายเดือนก่อน

      ​@@sasindugonnavitaradadannas1459qqeqq

  • @k.g.chithramala2289
    @k.g.chithramala2289 3 ปีที่แล้ว +12

    මෙ වගෙ කාලයේ ඔබ දෙන උපදෙස් ඉතාමත් අපට වටිනාකමක් තියෙනවා ඔබට ස්තුති වඩාත් අවබෝධ ශක්තිය තවත් ලබා ගන්න පතමි

    • @shalinifernando1440
      @shalinifernando1440 2 ปีที่แล้ว

      මේ දියරය එකවරක් හදාගත්තාට පසු කීදවසක් තියාගන්න පුලුවන්ද....

  • @janakrodrigo2600
    @janakrodrigo2600 11 หลายเดือนก่อน +2

    ❤❤❤ eththamai වටිනා vidiyo එකක්....

  • @rupasingha7816
    @rupasingha7816 ปีที่แล้ว

    බොහොම ස්තූතියි පලකිරීම අගය කරමි බුදු සරණයි දෙවි පිහිටයි ඔයාට සුභ පැතුම් හදවතිනම...🙏🙏🙏🌺🌺🌺

  • @MSDayarathna
    @MSDayarathna ปีที่แล้ว

    ස්තුතියි. අනෝද කොල ගැන මමත් හිත හිත හිටියෙ.

  • @danushkatharangani4302
    @danushkatharangani4302 3 ปีที่แล้ว +12

    ගොඩාක් හොඳයි. කාලෝචිතයි. දේශීය දේ නැංවී වීමට දායකවීම ට පිං.

    • @jayanthaadikari9503
      @jayanthaadikari9503 2 ปีที่แล้ว

      කරන්න.එපා.බොරැ වැඩක්නැ

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 2 ปีที่แล้ว +18

    ඔබතුමාට ගොඩක් ස්තූතියි තුනුරුවන් සරනයි ශක්තිය ධෛර්‍ය වීර්‍ය ලැබේවා නිදුක් නිරෝගී සුවලැබේවා

  • @chitranihapuarachchi7755
    @chitranihapuarachchi7755 ปีที่แล้ว +1

    ඔබතුමාට බොහොම ස්තුතියි

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว +1

    බුදුසරණයි. මල්ලි. ස්තුතියි. පැහැදිලි. කරාට. අපේ. මිරිස්. වගාවේ. කොළ. කොඩ වෙනවා. මේ. විදියටම. හදන්නම්. පිං 👍👍👍👍🙏❤🌹

  • @ajithrathnayake350
    @ajithrathnayake350 2 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තුතියි මෙි වගේ දෙයක් හදුන්වා දුන්නට

  • @achinisenarathne147
    @achinisenarathne147 9 หลายเดือนก่อน +2

    ඔබට බොහොමයක් ස්තුතියි, මම මේක කරල බැලුවා.සාර්ථක යි

    • @isuruvisharadha8477
      @isuruvisharadha8477 8 หลายเดือนก่อน

      Anoda kola warga dekk tiyenwa neda .ekn ganne mona wargaye ewda

    • @ChandimaaRahnayaka
      @ChandimaaRahnayaka 2 หลายเดือนก่อน

      Oba gana katua tiyana kol vidyowea tiyane ae koli​@@isuruvisharadha8477

  • @nadeekakumari5768
    @nadeekakumari5768 3 ปีที่แล้ว +15

    වටිනා උපදෙසක් කාලයට ගැලපෙන.

  • @kossakossa6810
    @kossakossa6810 หลายเดือนก่อน

    දැන් හදන්ඩ යන්නෙ හොද නරක පෙරෙතිපල අව පස්සෙ ක්යන්නමි ස්තූතියි ❤

  • @miuriyalperera7546
    @miuriyalperera7546 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තූතියි වටිනා දෙයක් දැනුවත් කලාට

  • @ImiiMadanayake
    @ImiiMadanayake 9 วันที่ผ่านมา

    ඔබට බෙහෙවින් ස්තූති❤️

  • @AIAttanayake
    @AIAttanayake 2 หลายเดือนก่อน

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් පිං 🙏. මම subscribe කරා.

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 10 หลายเดือนก่อน +1

    A very good solution Thanks 🙏

  • @techhub4174
    @techhub4174 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතී ...😉😉කරලා බලන්නම්..

  • @RanasinghaAriyarathna-d9x
    @RanasinghaAriyarathna-d9x 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි...තෙරුවන් සරණයි...🙏

  • @ashokagunawardhana3295
    @ashokagunawardhana3295 11 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබතුමා ට.මිරිස් කොල සේරම කොඩ වෙලාතියෙන්නේ.අදම කරලා බලන්නම්.

  • @harshanidinusha7755
    @harshanidinusha7755 6 หลายเดือนก่อน

    වටිනා වීඩියෝවක් ස්තූතියි ගොඩාක් ❤❤❤❤

  • @chandi-qh5sv
    @chandi-qh5sv 7 หลายเดือนก่อน

    ,තව දැනුම වැඩි වෙවා ස්තූතියි

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +5

    ඔබතුමාට ගෙඩක් ස්තුතියි ...

  • @ukwattanayanajith8827
    @ukwattanayanajith8827 2 ปีที่แล้ว +1

    බොහෝ වටින වැඩක් මේක..

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 3 หลายเดือนก่อน

    ❤❤ බොහොමත්ම ස්තූතියි බුදු සරණයි🎉🎉🎉🎉

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 2 ปีที่แล้ว +4

    ස්තුතියි බොහොමත්ම ..අනෝද වර්ග දෙකම මේ සඳහා සුදුසු ද යන ගැටලුව තියෙනවා ...කටු අනෝද වලින් හදල බලන්නම්💜️♥️💜️♥️

    • @tiptopcreatures.
      @tiptopcreatures. 2 ปีที่แล้ว

      වැලි ආත්තා වලටත් හරි ගියා

  • @dewmadu1564
    @dewmadu1564 2 ปีที่แล้ว +6

    ගොඩක් වැදගත් , ගොඩක් ස්තූතියි

  • @dhwasanthi9373
    @dhwasanthi9373 2 ปีที่แล้ว

    👍👍👍👍👍නියමයි ඔබතුමාට⁣ යෙසු පිහිටියි

  • @sumithsumith
    @sumithsumith 2 ปีที่แล้ว +3

    ඉතාමත්ම වටිනවා.පහසුවෙන් සාදාගත හැක.

  • @sudarsanasudarsana9395
    @sudarsanasudarsana9395 2 ปีที่แล้ว +4

    ගොඩාක් ස්තුතියි විශිෂ්ටයි දින 2න් ප්‍රතිපල ලැබුනා

    • @lalanimalkanthi1206
      @lalanimalkanthi1206 2 ปีที่แล้ว

      Ane mata kiyanna puluwanda meka hadala thiyagena pavichchi karanna puluwanda kiyala

  • @pradeepawickramanayaka3152
    @pradeepawickramanayaka3152 2 ปีที่แล้ว

    බොහොම ස්තුතිය ඔබට සදා ජයවේවා !! ඇන්තුරිම් වලටත් හොදයිද කියනවද ♥️♥️♥️♥️

  • @shanthapadmini3749
    @shanthapadmini3749 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි . කරලා බලන්නම්.

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +1

    බොහෝම පින් .මෙවැනි දනුමක් ලබා දෙනවට.තෙරුවන් සරණයි ඔබට

    • @kmaariyawathie9688
      @kmaariyawathie9688 2 ปีที่แล้ว

      Saban wathura loonu poyhu pal karapu wathurath yodanawa neda.

  • @kusumaravirathna9753
    @kusumaravirathna9753 2 ปีที่แล้ว +5

    අපිව දැනුවත් කරන ඔබට බොහොම ස්තුති

  • @yasamuhandiram3759
    @yasamuhandiram3759 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තූතියි ඔබතුමාට.

    • @champasirisena458
      @champasirisena458 2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි

  • @chamindarathnayaka7957
    @chamindarathnayaka7957 6 หลายเดือนก่อน

    දුන්කොල මොනවගේ දේවල් වලටද හොද කොහොමද හදාගන්නේ බෙහෙතක් විදියට මහත්මයා❤️

  • @vigithawageeda4644
    @vigithawageeda4644 2 ปีที่แล้ว

    ගොඩක්.තුති.මහත්තයා.මේ.වැඩ.ඝටහන්.අපි.දිනපතාම.නරබනව.අායෙමත්.එනතුරැ.ඔබට.තෙරැවන්.ඝරනයි.

  • @damayanthimanathunga3972
    @damayanthimanathunga3972 2 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබතුමාට පැහැදිලි කලාට 🙏🙏🙏

  • @anomaweerasingha5932
    @anomaweerasingha5932 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි . මොනා කරත් මිරිස්ගස් බේරන්න බෑ. කරල බලන්නම ඕනි

  • @sumithrapeiris3651
    @sumithrapeiris3651 3 ปีที่แล้ว +6

    Thanks Awassama video akak.mamat uttsha karanawa.God bless you.

  • @roxieboomer2424
    @roxieboomer2424 2 ปีที่แล้ว

    Bohoma sthuthi mama bheth warga kipayakma .damna eath hari gie na budusranai

  • @chandramahagodage410
    @chandramahagodage410 6 หลายเดือนก่อน

    It,s very importent video us thank you so much

  • @prasannagunasiri2131
    @prasannagunasiri2131 11 หลายเดือนก่อน

    බොහෙම ස්තුතියි ඔබට

  • @nihalepa400
    @nihalepa400 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබගෙ උපදෙසට.ඇතැම් අය කියනවා කාබනික කෘමි විකර්ශක වලට සබන් සුලු ප්‍රමාණයක් මිශ්‍ර කළොත් වඩා ප්‍රතිඵල කියල. ඔබගෙ අදහස කුමක්ද

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි පුතේ 🙏🙏🙏🙏🙏

  • @jayasinghasarathchandra5869
    @jayasinghasarathchandra5869 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතිය තෙරුවන්සරණය්

  • @aroshakottege9238
    @aroshakottege9238 2 ปีที่แล้ว

    This actually works!! Thank you so much!

  • @kamalaamadoru340
    @kamalaamadoru340 3 ปีที่แล้ว +10

    ඔබගෙන් ලැබෙන උපදෙස් අපිට හරිම වටිනවා ඔබට තෙරුවන් සරනයි අනෝදා කියන්නෙ මොන අනොදා එකටද කියලා දෙනවද

  • @apegedara-
    @apegedara- 3 ปีที่แล้ว +9

    බොහෝ ස්තුතියි 🏠🏡✅

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.බුදුසරණයි

  • @anushageekiyanage98
    @anushageekiyanage98 2 ปีที่แล้ว

    Oba thumata godak sthuthi. Theruwan saranai. Obathumage siyalu wagawan sarthaka wewa

  • @dewumigunasekara8056
    @dewumigunasekara8056 3 ปีที่แล้ว +2

    Thanks....me kale danaganna onima deyak....👍👍

  • @chamarakasunsunethra6445
    @chamarakasunsunethra6445 2 ปีที่แล้ว +6

    බොහෝම ස්තූතියි..මගේ බටු වගාවක් තියෙනවා..තවම පැල..කොල කහපාට වෙන නිසා බැලුවම පොඩි පොඩි බිත්තර තියෙනවා..ඒකට මේක හරි යයිද??

  • @sriyanifernando4377
    @sriyanifernando4377 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩාක් පින් කියා දුන්නාට ස්තුතියි

  • @seethadisanayaka5114
    @seethadisanayaka5114 2 ปีที่แล้ว +4

    මම මේ ක්‍රමයට කලා..හරිම සාර්ථකයි....මිරිස් පැළ මැරිලා වගේ තිබ්බේ..දැන් හොදට දළු දාලා...

    • @damayanthigamage7515
      @damayanthigamage7515 2 ปีที่แล้ว +1

      කටු අනෝදා කොළද

    • @seethadisanayaka5114
      @seethadisanayaka5114 2 ปีที่แล้ว

      @@damayanthigamage7515 ඔව් ඒ කියන විධියට කරන්න ..

    • @AsithaPrabath
      @AsithaPrabath 2 ปีที่แล้ว

      සමාන්‍ය අනෝද කොලද කටු අනෝද (වැලි ආත) ද

    • @seethadisanayaka5114
      @seethadisanayaka5114 2 ปีที่แล้ว

      @@AsithaPrabath කටු අනෝදා කොළ

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 ปีที่แล้ว

      Anee aththamada

  • @sarathliyanage789
    @sarathliyanage789 2 ปีที่แล้ว +1

    ස්තුතියි ඔඹතුමාට

  • @sriyanikumarasinghe6083
    @sriyanikumarasinghe6083 2 ปีที่แล้ว

    Harima watinawa. Theruwan saranai oba thumata !

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 10 หลายเดือนก่อน

    ❤Good. Thank You.

  • @leelapathirana8449
    @leelapathirana8449 2 ปีที่แล้ว +2

    Godak hoda upa deyak oba tuma apata dunne godak pin

  • @leezakrisha5415
    @leezakrisha5415 2 ปีที่แล้ว +3

    ඔබට බොහොම පින්. හොඳ වටිනා දෙයක් කියලා දුන්නෙ. ගොඩක් ගොඩක් පින්. Stoberry වගාව ගැන කියලා දෙන්න පුලුවන් නම්. ඔබට ජය වේවා

    • @udarakumara605
      @udarakumara605 2 ปีที่แล้ว

      සයලටමෙයෙදධ

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුති ඔබ ට

  • @chrismanmaseugefernando6481
    @chrismanmaseugefernando6481 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඔබට

  • @lifeofmusic4064
    @lifeofmusic4064 3 ปีที่แล้ว +2

    ඉතාමත් වැදගත් . බොහෝම ස්තූතියි

  • @NilanthiDais
    @NilanthiDais 7 หลายเดือนก่อน

    Itha varina vidiyo ekak thanks

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 2 ปีที่แล้ว

    Thank s for sharing this video 🙏

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 ปีที่แล้ว +2

    Tks for educating !😀

  • @dewasiripremalal6796
    @dewasiripremalal6796 11 หลายเดือนก่อน +1

    බොහොම හොඳ යි

  • @kaynukidslearning5778
    @kaynukidslearning5778 2 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි.

  • @nimalbandarabandara2213
    @nimalbandarabandara2213 2 ปีที่แล้ว

    Thank you very much and Theruwan Saranai

  • @k.mmalalasekara2475
    @k.mmalalasekara2475 2 ปีที่แล้ว +1

    ගොඩක් හොදයි . ස්තුතියි
    .

  • @nimaljayasinghe6522
    @nimaljayasinghe6522 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබට !

  • @Snuggle_bunny04
    @Snuggle_bunny04 10 หลายเดือนก่อน

    මේක හොඳ පානයක් තේ වගේ පිළිකා නාශකයි කියලත් කියනවා මාසෙකට එක පාරක් හරි එවලෙම කොළ කඩලා තම්බලා ⁣ගෙදර ඔක්කොම බොනවා.. මෙයට කෘමි නාශකයක් කිව්වාම දුක හිතෙනවා.. මෙච්චර හොඳ බීමකට😭

  • @DilenthiKankanamge
    @DilenthiKankanamge 15 วันที่ผ่านมา

    ස්තූතියි ඔබට

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි

  • @priyantharathnasingha3839
    @priyantharathnasingha3839 3 ปีที่แล้ว

    Bohoma sthuthiiii oba thumaata....

  • @lahirulahiru8740
    @lahirulahiru8740 2 ปีที่แล้ว +1

    Ma polavata 🙏🙏🙏karanna sampathak obata thuthe☑️👍✍️✍️💪💪💪🤳🤳💪💪🤳🤳💪💪

  • @sriyangikadharmawardene3108
    @sriyangikadharmawardene3108 ปีที่แล้ว

    Thank you. I will try.

  • @dkkandegedara8072
    @dkkandegedara8072 3 ปีที่แล้ว +7

    Thank you so much

  • @කෙත්උයන
    @කෙත්උයන 2 ปีที่แล้ว +2

    වටිනා තොරතුරු රැසක් ස්තූතියි

  • @lalindikeshila2797
    @lalindikeshila2797 3 ปีที่แล้ว +2

    Niyamai 👍👍👍👍 thanks

  • @dilrukshikarunarathne7644
    @dilrukshikarunarathne7644 2 ปีที่แล้ว

    Obata godak pin magea wagawatath mehama weala tiyanne mama karala balannam

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 10 หลายเดือนก่อน

    බොහොම ස්තුතිය ඔබට

  • @siriwardanavidanage
    @siriwardanavidanage ปีที่แล้ว +1

    බොහොම ස්තුතීයි ඔබ තුමාට

  • @SamanDisanayaka-g9g
    @SamanDisanayaka-g9g 10 หลายเดือนก่อน

    Thanks karala balannam

  • @Sapisanahyu1419
    @Sapisanahyu1419 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං.🙏🙏🙏

  • @jmksamaraweera3990
    @jmksamaraweera3990 2 ปีที่แล้ว +1

    Thank you very much for your
    Opinion

  • @videoloke3405
    @videoloke3405 11 หลายเดือนก่อน

    ස්තුතිය දැනුවත් කලට බටු මිරිස් තක්කාලි ඔනැම බොගයකට පුලුවන් ද

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට

  • @chandrajayasoorya838
    @chandrajayasoorya838 2 ปีที่แล้ว

    Miris wavana eka ath arala thibbe me kola koda weema nisa bohoma pin / thanks 👍

  • @SagaraManoj-qq5it
    @SagaraManoj-qq5it 7 หลายเดือนก่อน

    වටින වැඩක්

  • @ගෙවතුවගාවටශාකසර
    @ගෙවතුවගාවටශාකසර 5 หลายเดือนก่อน

    Sakasara pothe hama vistharayakma tiyenawa