i have faced same problem very recently. my plannts after 3 months gave reasonable crop output but since then this desease started. i wl try the way u explained. it is good clear lesson video & thank you v much for your presentation & solutiobs provided.👍
i have faced same problem very recently.
my plannts after 3 months gave reasonable crop output but since then this desease started.
i wl try the way u explained.
it is good clear lesson video & thank you v much for your presentation & solutiobs provided.👍
Thank you ☺️
Miss kodawechcha kola tika kapala danna onetha nethnam ehemma thiyannada..
ගන්න ප්‍රමානයන් කොපමනද? කයල කියන්න පුලුවන්ද මිස් මේක ඉතා වටිනා දැනුවත් කිරීමක්
ඔබතුමියගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්.!!! මිස් ළූනු පොතු ද්‍රාවනය සාදා කොපමණ කාලයක් තබා ගත හැකිද........?
🙏
ඔබතුමියගේ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි .
♥️🙌
මමත් අද ඕක හදනවා. ස්තූතියි ඔබට
හරිම පැහැදිලියි. බොහොම ස්තූතියි. තව තවත් මේ වගේ වැඩසටහන් කරන්න ධෛර්ය හා ශක්තිය ලැබෙන්න කියල පතනවා
♥️🙌
බොහොම ස්තූතියි ,දීර්ඝායු වේවා
♥️🍃
ගොඩක් ස්තුතියි. මිස්. දැනුවත්. ක රා ට. පිං. 👍👍👍👍👍
♥️🙌
ඉතා හොද උපදෙසක්.ඔබට ස්තුති කරමි.
♥️🍃
හොඳ පැහැදිලි කිරීමක්.....Good explanation ....Thanks ....
♥️🍃
ඉතාමත් හොඳින් පැහැදිලිව කියා දුන්නා බොහොම ස්තුතියි
♥️🍃
බොහෝම ස්තුතියි මිස්!!..
♥️🙌
බොහොම ස්තුතියි ඔබතුමියට
♥️🙌
හොදට තේරුම් කර දුන්නා ඔබ තුම්යට බොහොම ස්තුති
♥️🍃
ඉතාම හොද පැහැදිලි කිරිමක්.ස්තුතියි.
♥️🙌
Real Sinhala rural lady. No stylish nails, no cutex.
Clear presentation.
Thank you.
♥️🍃
සාර්ථක වැඩසටහනක් නොඳන්න අපට කියාදුන්නට බොහොම පින්
♥️🙌
Harima පැහැදිලි ..tnx
♥️🙌
කියා දුන්නා ට ඔබ තුමියට.thanks
♥️🍃
බොහොම ස්තූතියි ඔබට....
♥️🍃
ස්තූතියි ගොඩක් ඔබතුමියට
💚🍀
ගොඩාක් ස්තුතියි චාන්දනී මිස්.....🙏🙏🙏
♥️🍃
බොහොම ස්තුතියි මෙවන් දේවල් වලින් දෙනුවත් කිරීම ගැන
💚🙌
හොදට තෙරුනා මිස් බොහොම ස්තුතියි
ස්තුතියි මිස්.
♥️🙌
Thank you very much ''harima pahadili
♥️🍃
ස්තුතියි ඔබතුමියට
♥️🙌
I have this same problem will try this n see
Bohoma ithuthi mis saralawa pehediliwa kiya dunnata...
♥️🙌
Thanks ....harima vatinawa mevage upades😁😁😁😁
💚🙌
ප්‍රයෝජනවත් වීඩියෝ එකක් , පිලිවෙලින් පිලිවෙලට සරලව කියලා දෙනවා. ස්තුති
💚🙌
ස්තුති මිස් මේ වටිනා video ගෙන්න
♥️🍃
හොද පැහැදිලි කිරීමක්
♥️🍃
Hodak wedagath. Thank you
♥️🍃
බොහොම ස්තුතියි මිස්,
♥️🍃
ස්තුතියි ගොඩාක්
♥️🍀
ගොඩාක් ස්තුති ම්ස් තෙරුවන් සරනයී
♥️🍀
ගොඩාක් හොඳයි මිස්
♥️🌿
මෙම මිශ්‍රණය සාදා කොපමණ කලක් තබා ගන්න පුලුවන්ද ,?
this program I am facing nowadays. thanks you so much modem.
💚🙌
Thank you verymuch for this vedio .It is very useful for us.
♥️🍀
ප්‍රයෝජනවත් වීඩියෝ එකක්. කොහොමත් ඔබගේ වීඩියෝ බලන්න හා ඒ අනුව කටයුතු කරන්න මම කැමතියිනෙ. සවීස්තරව, පැහැදිලිව, පහසු ක්‍රම අනුව පැල සිටුවීම හා භෝගයන්ට සාත්තු කරන අයුරු ඉතා සරළව ඉදිරිපත් කිරීම අගය කළයුතුය. ඔබට බොහොම ස්තුතියි. නැවත නැවතත් මෙවන් වීඩියෝවලින් හමුවෙමු. ඔබට ජය.
තැන්කූ 💚🙌
ගොඩාක් ස්තූතියි
Bohoma pin obathumiyata budu saranai.
♥️🙌
Thank you miss danuwath kalata
Bohoma isthuthi theruwansaranai
💚🙌
Excellent ...no words to explain ..! Thank you ...!
💚🙌
Good job miss
♥️🌿
Mis mata thawa prasnayak thiyanawa mage rosa pottu wala kolapuwa saha pottu wada duburu patai samahara pottu ethulata siduru karala mala pipunama edawela kudawela kethai ane ekath mein hariyaida obathumiyata godak pin dewipihitai obata
Miss me ledeta rasayanika dehethak kiyanna puluvanda
Excellent explanation 👌 thanks
Oya බෙහෙත hama dhawasema sprey krate කමක් nadde
?????
Hemadama danna epa. Ethakota saththu ekata huru wenaw Ethakota wedak nee
Harim prayojanawath video ekak. Thank you miss. Gendagam kudu spray karanawa nam wathura litre keeyakata gendagam kochachara danna ooneda miss?
1g ekak wathura liter 3ka
@@ChandaniAlahakoon Thank you miss reply ekata.
Modem how many days Store karannda puluvan
Daws 5k vithara
මිස්.. තක්කාලි පැල වල කොල, දුඹුරු පාට වෙන්නෙ ඇයි. වේලිලා වගේ.. ප්‍රතිකාර මොනවද ?? ස්තූතියී
හදාගත්ත මිශුණය පලමු දින 5 යොදල තවත් දින පහක් ගියාට පසු තියාගෙන ඉදල යොදන්න පුළුවන් ද
ගොඩාක් ස්තුතිය මිස්ට
Godak vatinava thank you
💚🙌
Madam kerapoththn elawanna behethak keyanna
මගේ වම්බටු වාගාවෙ කොල යටි පැත්තට රෝල් වෙලා කොලේ යටි පැත්ත දුබුරු පැහැ ගැන්විලා වර්ධනය බාල වෙලා මිස් මෙම රෝගයක්ද ක්රුමි හානියක්ද.පහදා දෙන්න.
Thank you.good luck.
💚🙌
Miris wala mal pohottu kaha pata wela halenawa. Behethak thiyenawada.nath nam me lunu diyaraya hodada
Obatumiyata godak stuthi
💚🙌
Istuthi obathumiyata kodaweemata dun pilithurata dewi pihitai obata
Can we keep this prepared solution for the 2 and the 3 spraying??
Nice explanation keep the good work going. All the best.
Sakas kara sathi dekak thiya ganna puluwn 💚🙌
Kalin comment ekaka oba thumiya kiyala thiyenwa thiya ganna be kiyala.kokada hari?please explain.thank you.
Excellent presentation. Very precise and informative.
💚🙌
සුපිරියි . මිස් හොද අවබොදයක් ලබදිමට කටයුතු කරට
♥️🍃
Me mishramaya kochchara dawas tiyaganna puluwanda
Daws 3k vithara puluwn
මේක කොතරම් කාලයක් තියාගන්න පුළුවන්ද
Thank u mis..
♥️🍃
Miss miri thawam kirima kohamatha kiyala hari vithiya chuttak pehathili keranta puluwamtha
th-cam.com/video/BPZjCU_bAhc/w-d-xo.html
thanku
♥️🍃
Mis api dan hadaththa mix eka adath pawichchi karala apahu thawa dina 5 kin ekem ithuru tika pawichchi karata kamk nadda
ස්තුති චාන්දනී ...
💚🙌
Thanks for your ideas
💚🙌
It was clearly and precisely explained . Thankyou.
💚🙌
How long you can keep the blended mix.?
ස්තුතියි ගොඩක්.මිශ්‍රණය හදලා බෝතලයක දාලා තියාගෙන පාවිච්චියට ගත්තට ප්‍රශ්නයක් නැද්ද ?
බෑ කල් තියා ගන්න බෑ
hodata theruna nande
♥️🌿
Thanz lot maam 👌👌👌
💚🙌
hodin kiya denawa bohoma sthuthi
හරිම පැහැදිලි..ස්තුතියි ඔබ තුමියට..
♥️🍃
Very good explainin Obata jaya
💚🙌
Godak vatina vidio ekak ජය වේවා
♥️🍃
Meka mal පැල walata honda nadd?
Ou hodai
මේ හදාගත්ත දියරය දවස් කියක් කල් තියා ගන්න පුලුවන්ද
Ohoma hada gath krumi nashakaya dawas kiyak thiya ganna puluwanda
ලුනු පොතු මිශ්‍රණ ය හදල කොපමණ දවසක් තබා ගෙන පාවිච්චි කල හැකි ද පිළිතුරක් දෙන්න ස්තුතියි .
Mawa hariyata tanka kara yodanna mokada tiyana miris gahat marila yai
great explanation thanks
♥️🍀
Good idea . Thank you
😋🙌
Rosa gas koda weemata spray karanna puluwanda
Puluwn
Etama hoda pahadilikirimak
♥️🍃
හොඳට තේරුම් කරලා දුන්නා ස්තුති යි ඔබතුමියට .
💚🙌
pala kuda kalaye mewa spray kalata kamak nadda
Kmk nee 🍃♥️
Amba gas walata koodiththage haniya mardanaya karanna visadumak dennna
පත්‍ර කීඩෑවෝ ඉන්නේ උන්ට රසායනික කෘමිනාශකයක් ගහන්න වෙනවා
මේකට පොතු විතරමද ගන්න පුලුවන් ?
කෑමට ගත නොහැකි ලූනු බික් ගන්න බැරිද ?
බුදු සරණයි
♥️🙌
කපුරැ ගස්වල කූඩිත්තන්ටත් මෙි බෙහෙත යොදන්න පුළුවන්ද මිස්..?
Puluwn ♥️🍃
Dum kola nati baawithayen pala makkan,kuudiththan. Marenawada.?
ඔව්
Kohomba seed mishranaye dammeemen pala makka,kudiththan marenawada?
Kudiththa merenawd
Misge durakatana ankayak sadahan karanna puluwanda
Kola konda vimata kaling maka yeduwata kamak nadda ?
Mama diyaraya sada dawas kiyal thiya gatha hakida ?
fridge ake dala thibunata kamak nadda ?
හදල දවසකට වඩා තියන්න එපා.
ඔව් කලින් ගැහුවට කමක් නෑ
බෙහොම පින් ඔබ තුමියට !!!
♥️🙌
Tibbatu wala piti makunanta behetak tiyenawanam danna kenek kiyandako
Iwathalana brush ekkin iwath karanna
Neththam presure wathura parak allanna
වයිරස් රෝගයට මොකද කරන්න ඕන..කොල කහපාට වෙන්න හේතුව මොකක්ද....
Wairas walata nm beheth nee. Mokdda wagawa.