Ha ha, this story is similar to mine. 😂🤣 My mum and husband's mum both told me this, but I didn't believe them. 🤔 Then they cooked and ate it themselves. 👩🍳👨🍳 After three times, since they were still alive, I searched it up and then started to believe. 👍 Because, at first, I was so surprised that it grew here, too. 😲🤯 My mum still laughs at me every time I tell her I cook this. 😂🤣😆
You can chop it fine and mix it with rice or gram flour ( including onions etc) and make roti; or add sufficient water to use it and spread like dosa/pancakes. Also stir fry it with very little oil, can add it in soups; steam it for just 2 minutes and add it to ash potatoes with made mustard and a little cream or sour cream. I live in Europe 🇳🇱 and it is only seasonal here and I go bonkers when I see it.
Thank you for sharing ❤ This plant has yellow or purple flower ? Can you tell that , we also have eaten This plant , but some of them have different colour Flowers ❤
Mama inne Qatar wala .mama uyanne naha.dalu tika kadala salad dressing ekak vidiyata mix karanawa.harima rasai.me wagema thamai water crescent (Lankawe wathura gas kiyanne) Geda wala vit C thiyena nisa amuwen kana eka hodai kiyala hithanawa. )
Thank you chef 💐.. මම අද තමයි දැනගත්තේ මේවා කෑමට ගන්නවා කියලා.
බොහොම ස්තුතියි ❤ මෙ කොළ මම දැකලා කඩවල, නමුත් පෝෂනගුනයෙන් ඉතාමත් වටිනා පැලැටියක්.
ගොඩක් ස්තූතියි Chef ! මම ඉන්න රටේ purslane මාකට් එකේදි දැක්කත් හදන හැටි නොදැන, එහි ගුණවත් බව නොදැන මෙතරම් කල් ඒවා ආහාරයට ගන්න හිතුවෙ නෑ!
දැන් ශෙෆ් ශානිට පින් සිදු වෙන්න ඒ ගුණැති පලා වර්ගය කෑමට ගන්නට පුළුවන්.
ඔබේ රෙසිපි අනුව දැනට මම හැදූ හැම කෑමක්ම රසට හදා ගන්න පුළුවන් වුන නිසා, මේ dish එකත් අනිවාර්යයෙන්ම රස වේවි!
නැවතත්, ඔබට ගොඩක් පින්!🙏💐💐💐
මරුනෙ, ඔයා කොහෙද ඉන්නෙ?❤️
@cookingwithchefshani Currently in Singapore.
ගෙඳ පලා කියල අපි කියන්නෙ.අපේ පැතිවල තියෙනවා ඔහේ හැදෙනවා.ඕක පරිප්පු දාලා උයන්න ඕන.හරිම රසයි. ලුනු විල කියලත් ඔය වගෙම ජාති යක් තියෙනවා මූත්‍රා අමාරු වලට ගොඩක් හොඳයි.ගෙඳ පලා ලේ පිරිසිඳු කරනවා ඇඟේ.ස්තුතියි මිස් ඔය වගේ කෑම පෙන්නනවට 🙏❤️
🙏🙏🥰
මම ඔය පලය දැකල තියනවා දුවේ කනවා කියලා දන්නේ නැහැ .බොහොම ස්තුතියි .❤
🥰😍
නොදැන හිටිය් ඖෂධයක් කියා දුන්නට ගොඩාක් පින්
👍🥰
වගේ ප්‍රියතම කෑමක් මම නිතරම කෑවට ගන්නවා. ස්තුති❤❤❤❤❤❤❤❤❤❤
මමත් හරිම ආස කරන කෑමක්. . වෙල් වල නියරවල සරුවට වැවෙන පැළෑටියක්. ස්තුතියි දුව.
බොහොම ස්තූතියි පැලෑටිය ගැන තියෙන වටිනා ගුන කියලා දුන්නාට ඔබතුමියට ජේසු පිහිටයි 🙏🙏 ❤
ඇත්තටම නංගී මේ පැළ අපේ මිදුලේ හැම තැනම වැවෙන ශාක යක් ඔයාගෙ Vedio එක බලන කම් දැන න් හිටියේ නෑ මේ තරම් වටිනා දෙයක් කියලා ගලවලා දානවා තණ කොළ th එක්ක. Thank you නංගී මේ වගේ නොදන්නා වටිනා දේ ගැන කියලා දෙනව ට. Budusaranai 👍🏼👍🏼👍🏼👍🏼👍🏼💐💐💐💐💐💖💖💖
🥰😍
පැලයක් ගන්න පුළුවන් ද 🙏🙏
ඔයා ඉන්නේ කොහෙද? මම අද මේ comment එක දැක්කේ ඇත්තටම මම මිදුලේ හොයලා බැලුවා මේ දවස් වල මේ පැළ තිබුණේ නැහැ. මම ගලවලා දාන නිසා ආයෙත් පැළ ඒවිද කියලා බලන්න ඕන. 💐💐💐💐
අනේ අපෙ වත්තෙත් තියනව මම ගලවල විසි කරනව ගොඩක්ම ගොඩාක් තෑන්ක්ස් සුදු නංගි ❤❤❤❤❤❤🎉🎉🎉🎉 දැනුවත් කරාට ආදරෙයි
😍🥰
මං උයල කාලා තියෙනවා හරිම රසවත් කෑමක්
ස්තුතියි. අලඅති දෙයක් කිවලා දුන්නාට❤
බොහොම ඉස්තුතියි මම අද හදනව එත් පොල් කිරි නැ තෙම්බරඩු කරල හඩනවා කලින් දැනන් හිටියෙ නැ තෙරුවන් සරනයි ❤
Ape gedarath godak thiyenawa.eka parak kala thiyenawa.api sarana,thampala,kura pala ,nivithi me hamadema ekata dala iwwe harima rasai.
🥰❤️
ඔව් නoගි මමත් හදලා කනව .ගුනයි ඒ වගේ රහයි .මම ඉන්නෙ ඕමාන් මෙහෙ.කඩවල තියෙනවා .මම ගේනවා .ඔයාට ගොඩක් ස්තුතියි ❤❤
Valuable video, thanks chef❤
🙏❤👍✌මට දැන් වයස 70 වයි මම මගේ ජීවිතේ දැනට දසක හයකට පෙර සිටයි මේ චුටි නිවිති වර්ගයේ ගෙඳපළා කෑමට අරන් තියෙන්නේ පුංචි ඇඹුල් ගතියක් තියෙනවා ඒ උණාට රසයි සුදු බත්වළට මේකේ නැට්ට දම්පාටට හුරු සහ සුදු පාටට හුරු වර්ග දෙකක් තියෙනවා මයිසුර් පරිප්පු කඩළ පරිප්පු කොස්ඇට සමඟ මිශ්‍ර කර වෘයාංජණ ය හදා ගන්න පුළුවන් නියමයි ගුණයි තව ඕකේ ටිකක් ළොකු කොළය තියෙණ එකත් තියෙනවා ඒකත් රසයි ඔබ තුමියට ගොඩාක් පිංසිදු වෙනවා මේ ගැණ නොදන්නා අයව දැණුවත් කළාට 🙏❤👍✌
ඇයි ඒක තිත්ත රස මම ඉවුවා තිත්තයි❤
අපිනම් අනිවාර්‍යෙන් කනවා.මම ඉන්නෙ සව්දියේ .මෙහෙත් හරියට තියනවා.කුවේට් වලත් තියෙනවා .එයාලා කන්නෙ අමුවෙන් .පරිප්පු දාලත් උයන්න
හරි රසයි❤❤❤❤❤
This is very useful.I’ve got a lot in the garden.My mum told to mix with dhal.still couldn’t.going to cook like this.Thanks , love from Berwick!!
Ha ha, this story is similar to mine. 😂🤣 My mum and husband's mum both told me this, but I didn't believe them. 🤔 Then they cooked and ate it themselves. 👩🍳👨🍳 After three times, since they were still alive, I searched it up and then started to believe. 👍 Because, at first, I was so surprised that it grew here, too. 😲🤯 My mum still laughs at me every time I tell her I cook this. 😂🤣😆
Ammooooo ona තරම් කාලා තියෙනවා ...සලාද wage නිකම් කනවා ...wides රටවල් වල ona තරම් කනවා .හැබැයි ඉතින් කන්නෙ amuwen....හරිම ගුණ පළා වර්ගයක් ..❤❤❤❤
ඉතාම ගුණවත් හොඳ පලාවර්ගයක්
Wow ❤️👌 guana kamak ❤️. Thank you Nangi kiyala dunata ❤️. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰🇱🇰
❤️😍
@ love you 😘 nangi 💕. Budu sarani Jesupihitai 🙏❤️🇱🇰🇱🇰
මමත් හොයල වවාගන්න හිතුවා.ස්තුතියි ඔබට
You can chop it fine and mix it with rice or gram flour ( including onions etc) and make roti; or add sufficient water to use it and spread like dosa/pancakes. Also stir fry it with very little oil, can add it in soups; steam it for just 2 minutes and add it to ash potatoes with made mustard and a little cream or sour cream. I live in Europe 🇳🇱 and it is only seasonal here and I go bonkers when I see it.
Oya godak dewal kiyala denawa thank you greetings from France
අපේ වත්තෙත් තියෙනවා. මේවා ස්නායු ආබාධ වලට හොඳයි කියලා මං අහලා තියෙනවා. කොල කැඳ වලටනං මම දානවා. දැනුම දුන්නට ස්තුතියි.
❤️🥰
Geda kiyanne pala loke watinama gaha.marama watinawa salada kana eka godak watinawa.
Thanks mam! For the valuable information !❤
👍🥰❤️
මමත් .පරිප්පු .දාලා .උයල .කලා .තතියෙනවා.හරිම .රසයි .ගොඞක් .ස්තුතියි .බුදුසරණයි
ගොඩක් වටිනවා chef ඔයා ගෙ vedio aeker
🥰😍
Chef Shani, my favourite nail Polish colour 😍
😍😍😍
Ahala dekala thibune ne.Txs 😊
🥰
Oba thumiyata Mey dena dhenumata godak pin
🙏🙏🙏🙏
ou sister mama oya kola weyala Kala teyanawa harema rasaey parippu dala weyanna oyata godak pen danuwat kalata jasu pehetaey ❤❤❤
අව්වෙද වේලන්නෙ, dehydrator එකේද?
නන්ගි මම ඔයගෙ වීඩියෝ ගොඩක් බලන කෙනෙක් ..හොඳ රෙසිපි තමයි ඔයා දෙන්නෙ.මම හරිම ආසාවෙන් බලන්නෙ .අද එකත් ගොඩක් හොදයි නමුත් මේ කොල වලට කියන්නේ මහ ගෙද කියල හීන් ගෙද පදුරු බිම දිග යන කොල හීනි පොඩි කොල තියෙන්නෙ හීන් ගෙද කියල ගූගල් බලන්න.
Thank you so much
Meka newethi wage pareppu dala th harema rasai
ගොඩක් ස්තුති යි .
🥰😍
Miss. Oya hathana karawala bethumata apple sedekar vonakiri danna puluwantha?
@@SivaSiva-jl6de පුලුවන් හැබැයි රස වෙනස්..🥰
Thank you for sharing ❤ This plant has yellow or purple flower ? Can you tell that , we also have eaten This plant , but some of them have different colour Flowers ❤
This plant has only yellow flowers, unlike the plants we use for gardening, which have different colored flowers. Called " japan rosa"
මේවා බංගලදේශ අය හොඳට කනවා පරිප්පු වලට දාලා හරිම රසයි
Good oyage kema godak rasa eti
Looks like sarana😊
Kos ata dala hindala uyapuwahama hari rasai
Thank you for sharing
🥰😍
Cyprus welath wathu wala thiyenwa....salada hadanakhota dana ....thawa parippu walata dala uyenawa harima rasaei......nivithiya wagema rasaei
😍🥰
Thank you Chefi ❤
You are so welcome
ඕස්ට්‍රේලීයාවේත් හොදට වැවෙනවා. 🏜️🏜️
Rasa ethi❤
ඇත්තටම හරිම රසයි..😍
අපි නම් මෙවා කනවා
තෙරුවන් සරණයි ඔබට සහ පවුලේ සැමටම
😍🥰
Thanks❤❤
කොල වලට පරිප්පු දාලා ඉව්වම තවත් රසයි අපි ඕවට කියන්නේ කොරොස්පලා කියලා
Api podi kale idalama kanava.gedapala,,sarana pala. Parippu dala rasai. Dan lamainam hadanne naha.
Mama inne Qatar wala .mama uyanne naha.dalu tika kadala salad dressing ekak vidiyata mix karanawa.harima rasai.me wagema thamai water crescent (Lankawe wathura gas kiyanne)
Geda wala vit C thiyena nisa amuwen kana eka hodai kiyala hithanawa.
)
Lunuvelata.mavaganada
ගුණය ගැන දන්නා නිසාබ් මේවා හැදෙන කාලෙට මම නිතර මේවා හදනවා.
Thank you for uploading new video.
You're welcome! 🌱
Thank you chef
Api punchi kale edala owa kanne harima rasai pita ratawala salada hadala kanne
අපේ වත්තෙත් තියෙනවා. මම මේවා පරිප්පු වලට එකතු කරලා හදාගන්නවා.හරිම රසයි ඒ වගේම ගුණයි.ඔයාලත් try කරලා බලන්න
🥰👌👌
මම නම් ඉස්සර ඉදලා කනවා
Arabic kattiya salada walata danavava
Apith kala thiyenawa. Parippu dala uyanna.
සාරන මිටිය ඇතුලෙ තිබුන ඒව අයින් කරලා සාරන ටික ඉවුව 😢 දැනුවත් කලාට ස්තුතියි ආයෙ එහෙම කරන්නේ නැහැ
ගන්නකොට එයාලගෙනුත් අහලම ගන්න කෝකටත්..🥰😍
ඉතාම ගුණාත්මක කොල වර්ගයක් ගෙද පලා. අපි කුඩා අවදියේ ඉදලා කාලා තියෙනවා .ඒත් ගුණාත්මක බව දැනගත්තේ හෙල වෛද්‍ය තුමකගේ වැඩ සටහනකින්.
සලාද හදලාත් සුපර්
Uyaddi morapu atath ekka iwwata kamak nadda.
Mewa Geda ape watuwalat wawenawa madaparadega ratawalwala saladeta danawa
කනවා කියලා දන්නෙ අද..
මං ඕක වැව්වෙ ලස්සන මල් පිපෙන නිසා..ස්තුතී chef❤
නෑ . ඒ පාට පාට මල් පිපෙන ජපන් රෝස නෙමේ මේ. මේකෙ මල් කහ පාට විතරයි..🫢😃
@ ඒක නෙවෙයි ද..මං ගෙදර අයටත් කිව්වා ඒක කියලා 😀😂😂 හොද වෙලාවට ඔයා කිව්වේ
මං ඉන්නේ ඩුබායි මෙහේ ඕවා අමුවෙන් කන්නේ දෙහි ඉස්ම ටිකක් දාගෙන 🥰
ඒකනෙ හැම රටකම වගේ අය දන්නවා..🥰
Qatar walath thiyenawa
Chef Shani, the dish looks so tasty. It seems that you like sri lankan style curries alot and love that light blue cookware set you use....😊❤❤
Thank you. Yes, I think it's in my blood. 😃😍
Mewata API kiyanne genda kiyala mewa parippu walata Dala harima rasai
ඔව්..😍🥰
ස්තූතියි ❤
😍🥰
Aththatama mama nam danagena hitiye na mis.. uyala balanna one. Missge video hamadama balanawa.
❤️🥰
Arabeyan keyanna ber beer keyala amuvan kanva salathvalata danava
👍🥰🥰
Ganda palaa nada miss.api pareppu walata Dala uyanawa
Genda pala..🥰😍
කනව කියල දන්නෙත් නෑනේ😊
දෙන්න ඕනෙ ගුටි..🤪❤️
ගෙද කියන්නෙ ඉතාම වටිනා අවුශදීය ආහාරයක් .අද පරපුර මේවා ගැන දන්නෙ නැහැ . පරිසරය වැනසිලා . මේව ඉස්සර වතුවල ඕනතරම් .
කුවෙට් එකෙත් මේ දවස්වල වැවෙනවා ❤
Salad hadalath rasai
ගෙද💚💚💚
මැණිකේ api kiynee koross pala kiyla hrima ගුණ දෙයක් ❤❤❤
ලංකාවෙද? 🥰❤️
@@cookingwithchefshani ou...🇱🇰 නුවර
මේ පැළෑටි අපි නම් අපි පුංචි කාලේ ඉඳලා අපේ ආච්චිලා අපේ අම්මලා අපේ වතු වල හරියට තියෙනවා අපි පුංචි කාලේ ඉඳලා මේ පැලෑටිය සමහර වෙලාවට පරිප්පුත් දාලා උයනවා නිකං ඇඹුල වගේ හදනවා හරිම රසයි ඒ වගේම ගුණයි ඇත්තටම හොඳ අපේ කිසිම වස විස නැති ඖෂධීය පැළෑටි වේවා! අපි පුංචි කාලෙ ඉඳලා අපි හොඳට දන්නවා තව තියෙනවා අපේ වතුවල නම් සාරන කියන ජාතිය ඒ වගේ ගොඩක් දේවල් ඇත්තටම අපි ගම්වල ජීවත් වෙනකොට අපි ගොඩක්ම ඒ අවට පරිසරයේ තියෙන දේවල් අපි කෑමට ප්‍රයෝජනයට ගන්නේ ඒවා වස විස නෑනේ ඉතින් මේක හොඳම ආහාරයකට අවශ්‍ය හොඳම දෙයක් ඇත්තටම මමත් දැන් විදේශ රටක ගෙදරක වැඩ කරන්නේ ඒ ගෙදරම වත්ත ගොඩාක් ලොකු ඒවත් එහෙම තැනම මේවා හැදෙනවා ඉතින් මම හරි වාසනාවන්තයි මෙහෙදිත් පරිප්පු දාලා එහෙම උයනවා මේගොල්ලන් මේ පැලෑ සලාද වලට අමුවෙන් කනවා මෙයාලා හරි මෙහි සුපර්මාකට් වල හැම තැනම තියෙනවා ගාණත් වැඩි මෙයාලා ගොඩක්ම මෙයාලගේ කෑම ගොඩක්ම සලාද වලට එකතු කරන්නේ ඉතින් ඇත්තටම හොඳ ගුණා පැළෑටියක් අපි ලංකාවේ අපි නම් පුංචි කාලේ ඉඳලා දන්නවා මේ පැලෑටිය ඇත්තටම ඇත්තටම බොහොම ස්තූතියි මේ වගේ දේවල් ගැන දැනුවත් කරනවට ඔබතුමියට තෙරුවන් සරණයි
@@deepikand5722 🙏🙏🙏🥰🥰
Meda peradiga minisu amuwen kanne salada malti witamin mannam harima kemati kemak geda pala
ඒකනෙ..🥰
Saarqna nemeyida?
නෑ සාරණ නෙමෙයි..🥰
අපිනම් කනවා පරිප්පු දාල පොල් කිරි දාලා උයයනවා. තක්කාලි දාලා සව්දිවල නිතරම කනවා. අරාබි බාසාවෙන් කියන්නෙ සිලැක් කියලා. රොටිකන්නත් හදනවා සව්දිවල.
සුදුලූණු බිකක් සහ අබ ටිකක් සමග පොල් මේස හැන්දක් සිහින්ව අබරා පොල්කිරි වලට එකකුකර අවසානයේදී තැම්බුන කොලමාලුවට එක්කිරීමෙන් මෙය වඩාත් රසවත් කරගන්න පුලුවන්.
රස දැනෙනවා..🥰
Thank you ❤
ඔව් ගොඩාක් ගුණාත්මක පලාවක් . ලංකාවේ ගොඩක් අය දන්නෑ.
මිරිස් තුනපහ එකතු කරන ratio එක මොකද්ද ?
Korose pala kiyanne ape palathe
මේක සලාද වගේ හදලා කන්න ගොඩක් හුණයි
මම ඉන්නෙ යුරොප්වල රස්නෙ කාලෙට මගෙ වත්තෙ වැවෙනව කිලෝ 15ක් 20ක් විතර කඩන්න පුලුවන්.මමත් ගොඩක් අයට දෙනව ඉතිං .
Thank you very much sweety .i will try this sooner
🥰😍 You're welcome!
ලුනුවිල කියන්නේ මේවටද මිස්...?
@@jeenamalalanayaka4509 නෑ වෙන ජාතියක්..🥰
Dan apita penna neha. Wada welada manda. Concrete hamathanama ithin mewa neha. Issara kaala tiyenawa kos ata daala parippu daala kiri tikak dammama maara rasai.
ඔව් ඒක ඇත්ත..😍🥰
ඔවට කියන්නේ පොර්තුලාක්කා කියල ඉංග්‍රීසි යෙන් හරි ගහල බලන්න හොදගුණ කැමක් ?මම ගෙදර පුච්චිවල හිටවල තියනවා දැන්නම් සිත කාලේ නිසා වදවෙනවා එත් වැටුණු ඇට රස්නේ කාලෙට පැලවෙනවා.ගොඩක් විටමින් තිරනවා.ඇමරිකාවේ කෙනෙකුගේ විඩියෝවකින් තමයි මම දැනගත්තේ. මම ගොඩක් කලා තියනවා?
අපෙ කුම්බුරෙ මෙවා තියෙනවා එත් කාලා නැහ ස්තුතිය ඔබට ❤
🙈❤️❤️🤪
💚💚💚