Miris Kola Koda Wenawada - මිරිස් කොළ කොඩ වෙනවද

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 128

  • @entertainmentbymark7058
    @entertainmentbymark7058 2 ปีที่แล้ว +7

    ඉතාමත් අර්තවත් තර්කානුකූල
    වැල් බයිලා නැති පැහැදිලි විඩියෝවක්. කෘෂිකර්මාන්තය සම්බන්ද මෙවෑනි විඩියො තව තව කරන්න දැනුම ශක්තිය ලැබෙවා!!

  • @renukaswadeshika
    @renukaswadeshika 5 หลายเดือนก่อน

    ඉතා වැදගත් පැහැදිලි කිරීම ක් .බොහොම ත්ම ස්තුතියි

  • @kasunwaijayantha9617
    @kasunwaijayantha9617 4 ปีที่แล้ว +9

    පට්ට වටින වීඩියෝ එකක්. සමන් දෙවි පිහිටයි

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි.

  • @anesleyfernando3170
    @anesleyfernando3170 4 ปีที่แล้ว +14

    ඔබේ දැනුම, කරුනු සුපැහැදිලිව ඉදිරිපත් කිරීම ඉතා විෂිශ්ඨයි. පින්තූර හා එක් එක් කොටස් වෙන වෙනම ගෙන සම්පූර්ණ දැනුමක් ලබා දීම ඉතා අගේ කරමි

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @ambegodaliyanageperera2712
    @ambegodaliyanageperera2712 4 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි! ලොකු දෙයක් දැනගත්තාම.

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @cryptolife-sinhala1300
    @cryptolife-sinhala1300 4 ปีที่แล้ว +13

    ඉතාමත් වටිනා ‍වීඩියෝවක්, කොල කොඩවීම ගැන දැනගෙන හිටියට හරිම හේතු දැනගෙන හිටියේ නැහැනෙ..

  • @dewumigunasekara8056
    @dewumigunasekara8056 4 ปีที่แล้ว +5

    Harima Watina video ekak....me dawas wala tiyena loku gataluwak hamotama wage...thanks....

  • @indraniindranisilva5125
    @indraniindranisilva5125 4 ปีที่แล้ว +5

    බොහොම ස්තුතියි දැනුවත් කිරිම .තෙරැවන් සරනයි

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @kumaridiyansa2293
    @kumaridiyansa2293 4 ปีที่แล้ว +4

    ඉතාමත් වටිනා විඩියෝවක්.

  • @kgkkrishantha
    @kgkkrishantha 8 หลายเดือนก่อน +1

    ප්‍රයෝජනවත් සර්ථක විඩියෝ එකක්

  • @vindyagunasekara7691
    @vindyagunasekara7691 4 ปีที่แล้ว +5

    Excellent presentation
    Thank you so much

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @Tuilpeeeeeee
    @Tuilpeeeeeee 4 ปีที่แล้ว +3

    hugak vatina vediovak.obata godak sthuthi.

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +4

    Thank you..👍👈

  • @m.g.shirani7626
    @m.g.shirani7626 4 ปีที่แล้ว +2

    Very Good .Thank you very much .

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @dissanayakenandasena4410
    @dissanayakenandasena4410 4 ปีที่แล้ว

    Very usuful vedio .thank you very much .

  • @pobudithajayasinghe1483
    @pobudithajayasinghe1483 4 ปีที่แล้ว

    Mahathmaya supiri digatama karagena yanna.wedagath dewal godak igana gaththa suba pathanawa bs

  • @dinushadilrukshi9127
    @dinushadilrukshi9127 4 ปีที่แล้ว +3

    Hoda pahadili kireemak.bohoma isthuthi Obathumata.

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 9 หลายเดือนก่อน

    ස්තුතිය ඔබට

  • @kidsgaming6131
    @kidsgaming6131 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @dhananjayasanjeewa9372
    @dhananjayasanjeewa9372 4 ปีที่แล้ว

    හොඳට පැහැදිලි කරගෙන ගියා නියමයි මම sub kara දිගටම කරන්න ජය

  • @upendrapremachandra5205
    @upendrapremachandra5205 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි

  • @dineshsasinthiran301
    @dineshsasinthiran301 3 ปีที่แล้ว

    Good explanation

  • @bandaraedirisinghe2800
    @bandaraedirisinghe2800 3 ปีที่แล้ว

    Great video

  • @mapcjayasumana42
    @mapcjayasumana42 2 ปีที่แล้ว

    Excellent

  • @nizamnoor4710
    @nizamnoor4710 4 ปีที่แล้ว +1

    Very good vedio

  • @kgkkrishantha
    @kgkkrishantha 8 หลายเดือนก่อน +1

    කෘමිනාශක ගැන සත්ව පාලනය ගැන රසායනික පොහොර ගැන එවැනි දෙවල් අනිවාර්යයෙන්ම කතා කරන්න ඔින මෙවා බලන්නේ වගාව කරන මිනිස්සු

  • @thilakrathnayake1745
    @thilakrathnayake1745 2 ปีที่แล้ว

    Very useful

  • @indikamarasinghe9443
    @indikamarasinghe9443 4 ปีที่แล้ว

    Thank you very much

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +3

    Aiye mage තවාන් wala thiyana miris pala පසුත් ekkama galawanna amarui e thiyana බාජනේ hinda..paleta වතුර tikak dala palenma allala galewwoth mudun mulata hani wenawada aiye miris pala wala..hoda pala witharak galawagan ona mata..එහෙම galawaddi pale yatinda,udinda aiye allan ona.?

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      පැලය මුලින් අල්ලලා ගලවන්න, වතුර ටිකක් දාලා පස් බුරුල් වෙන්න තියලා ගලවන්න. හැබයි ඒ විදියට ගැලවන පැල වලට හෙවනක් කරල සිටුවන්න.

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว +1

      @@GreenHomeSL thanks aiye 🙏

  • @VidanaRanjani-un1uk
    @VidanaRanjani-un1uk ปีที่แล้ว

    Bohoma. Sthuthi. Danuvath. Kalata

  • @kapilakumara-yb7wf
    @kapilakumara-yb7wf 11 หลายเดือนก่อน

    Super

  • @nisansalagunawardana4580
    @nisansalagunawardana4580 4 ปีที่แล้ว

    Thnk u vry much 😍😍

  • @manelperera2204
    @manelperera2204 4 ปีที่แล้ว +2

    Sudu puss rogayatath, me behetha,(iguru,sudulunu,amumiris)gahanna puluwanda.

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      සුදු පුස් රෝගයට මේක හරියන්නේ නෑ, දිලීර නාශක ‍භාවිතා කරන්න.

  • @ishanudesh8813
    @ishanudesh8813 ปีที่แล้ว

    Thq you

  • @yasanthabg
    @yasanthabg 3 ปีที่แล้ว

    Watinakama kiyala nima karanna ba hoda idhiripath kirimak

  • @maleeshachamatjkani9768
    @maleeshachamatjkani9768 4 ปีที่แล้ว +2

    Ane sbn kudu wedi wel kola tikk helil anith ewth helenn wge ane ekt mokkd krnne sir

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      සබන් දියර ඉස්සහම ඒක වැඩි උනොත් කොල හැලෙනවා, ටික දවසක් යනකොට නැවත දලු එනවා හැබැයි තිබුනා වගේ ගහ නැවත හැදෙන‍්නේ නැහ, වැස්සට තෙමුන විට ගහ ටිකක් හොඳට හැදෙනවා.

    • @maleeshachamatjkani9768
      @maleeshachamatjkani9768 4 ปีที่แล้ว +1

      @@GreenHomeSL hodt wthura dew kiylth hriynne nedd sir

    • @paolomaurizio4884
      @paolomaurizio4884 4 ปีที่แล้ว

      Kapiya wasa

  • @H_S_Edirisooriya123
    @H_S_Edirisooriya123 3 ปีที่แล้ว

    Thakkali wagava genath danna sir

  • @PradeepChamara
    @PradeepChamara 5 หลายเดือนก่อน

    කාබනික කෘමි නාශක හෝ විකර්ෂක යෙදීම දින කීයෙන් කීයටද යොදන්න ඕන?

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +3

    Aiye oya nai miris gana dala thiyana video eke nai miris hadanna aran thiyana kawra wala size ek kiyada?

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      16 x 16

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว

      Ane aiye oya whatsapp hari mona hari inna nambr ekak dennako .plz.deyk danagan ona

  • @dineshpuspakumara1079
    @dineshpuspakumara1079 3 ปีที่แล้ว

    Kola deke nai miris pala panuwo kanawa ekata monawada karanna one

  • @kumudushyamali6620
    @kumudushyamali6620 4 ปีที่แล้ว +3

    Malu miris wala Mal awith watenawa karal enne ne ai

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      වවිධ හේතු නිසා මේක වෙන්න පුලුවන්, සමහර විට කොල කහ වෙලා පුල්ලි තියනවා නම් මල් හැලෙනවා ඒක රෝගයක්, එහෙම නැතිව නිකම්ම මල් වැටෙනවා නම් සමහර විට පෝෂණ ඌනතාවයක් වෙන්න පුලුවන් Potassium (K) අඩංගු ‍පොහොර වර්ගයක් භාවිතා කර බලන්න. එහෙම නැතිනම් පරාගනයේ ගැටලුවක්, මිරිස් වර්ග ද්වී ලිංගික ශාක බැවින් දිනපතා ශාකය සෙලවීම හෝ අතින් පරාගනය කර කෘතිම පරාගනය සිදු කල හැක.

  • @menakagg
    @menakagg 10 หลายเดือนก่อน

    වර්තමානයේ (2024 මාර්තු) මෙම රසායන තියෙනවා ද?

  • @haapkumara3554
    @haapkumara3554 4 ปีที่แล้ว +2

    Gaha mela wela kola helenne ey?

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ගහ මැල වෙලා කොල කහපැහැයට හැරෙනවානම් මෙයට හේතුව පාදස්ථ කුනුවීමේ රෝගයයි, දිලීර නාශක (කැප්ටාන් වැනි) මගින් මර්ධනය කල හැක, අදාල ශාකය එම ස්ථානයේ ඇති පස් සමගින් වගාවෙන් ඉවත් කර දමන්න, එක වරම ගහ මැලවී මිය යනවානම් එය බැක්ටීරියා හිටු මැරීමේ රෝග තත්වයයි, ඒ සඳහා කිසිදු ප්‍රතිකාරයක් නොමැත. ශාකය එම ස්ථානයේ ඇති පස් සමගින් වගාවෙන් ඉවත් කර දමන්න,

  • @mihindupramod
    @mihindupramod 4 ปีที่แล้ว +4

    Aiye man miris pala වගයක් haduwa bima වළවල් kotala ewata pas dala.gomath ekathu karala....dan sathiyak wage.ada man nikamata wage e වළවල් ekak harala baluwa.ethkota goma walata weyo ඇවිත් aiye..dan මොකක්ද aiye karan ona.un pala kanawada?

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      සමහර විට වේයන් නිසා මුල් වලට හානි වෙන්න පුලුවන් ඒ වලවල් වලට හොඳට වතුර දාන්න පස් වියලුන පසු වේයන් ඉක්මනින් ගොම ටික කාලා දානවා..

    • @mihindupramod
      @mihindupramod 4 ปีที่แล้ว

      Thank you aiyeeee

  • @nadeekapriyadarshanipriyad4104
    @nadeekapriyadarshanipriyad4104 4 ปีที่แล้ว +2

    karawila wala kola koda weematath hodayida

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      කරවිල කොල කොඩවීම ගොඩක් වෙලාවට වෙන්නේ වෛරස් රෝගයක් නිසා, ඒ වගේ වෙලාවට කිසිම ප්‍රථිකාරයකින් වැඩක් නැ හැ. නමුත් කොඩ වූ කරටි සියල්ල කඩා ඉවත් කරලා බලන්න සමහරවිට අලුතෙන් එන කරටි රෝගයෙන් තොර වෙන්න පුලුවන්.

    • @nadeekapriyadarshanipriyad4104
      @nadeekapriyadarshanipriyad4104 4 ปีที่แล้ว

      Thank you

  • @spn5579
    @spn5579 4 ปีที่แล้ว

    මහත්තයා සුදු මැස්සා නිසා මගේ අක්කර කාලක පමන mich hy1 හයිබ්‍රිට් මිරිස් වාගවට කොඩ වීමේ රොගය වැළදීලා තියෙන්නේ කෘමිනාශක යෙදුවා පලක් නැහැ මට කියන්න පුළුවනිද කොහොමද කොහොඹ කොළ මිශ්‍රනය හරි දුම්කොළ නැටි මිශ්‍රනය හරි හදාගන්න විදිය.

  • @methsalanawodya6918
    @methsalanawodya6918 4 ปีที่แล้ว +1

    Thanks.

  • @DanushkaSandakalum-v1g
    @DanushkaSandakalum-v1g 3 หลายเดือนก่อน

    Wessata maitawo pela makka bowenna ne

  • @nimalikariyawasam2356
    @nimalikariyawasam2356 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 9 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @surangikaprabashini9117
    @surangikaprabashini9117 4 ปีที่แล้ว +2

    Kola kaha Pata wenne ai?

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      තැනින් තැන කහපාට පැල්ලම් වගේ නම් විචිත්‍ර පත්‍ර රෝගය වෙනන් පලුවන්, ලා කහ පාට වෙනවනම් අධික අව්ව නිසා වෙන්නත් පුලුවන්.

    • @surangikaprabashini9117
      @surangikaprabashini9117 4 ปีที่แล้ว

      @@GreenHomeSL vichithra pathra rogayata beheth monawada

  • @tarushidilhani2341
    @tarushidilhani2341 2 ปีที่แล้ว

    ඩ්‍රැගන්ෆූඩ් වයිරස් වලට බෙහෙත් එකක් නැද්ද

  • @yasithjanith9084
    @yasithjanith9084 3 ปีที่แล้ว +1

    පොල් පැළ වල කොළ වියලී ගොසින් වගේ තිබෙනවා, එයට කරන්න දෙයක් තියනවද.

  • @disnasadamali453
    @disnasadamali453 3 ปีที่แล้ว

    Gaha aliyek withara karal batu ata wage podi wenne aii,😮😮

  • @roseal099
    @roseal099 4 ปีที่แล้ว

    Mewa tibbatu wala piti makunanta hariyanawada

  • @achinthapriyashan3489
    @achinthapriyashan3489 3 ปีที่แล้ว

    තව අමුතු අමුතු දේවල් ඒවා

  • @achinthapriyashan3489
    @achinthapriyashan3489 3 ปีที่แล้ว

    Godak hodai

  • @fathimamaryam9605
    @fathimamaryam9605 4 ปีที่แล้ว

    Pohara warga gana itha sawistharathmaka vedio 1k karanna.

  • @HansiChami
    @HansiChami 4 ปีที่แล้ว

    Vi wagawata awashsha thel godak gannawanam aduwata ganna puluwan kohenda( rs 200000) vithara

  • @myterritory3524
    @myterritory3524 4 ปีที่แล้ว

    👍👍👍

  • @anurafernando7603
    @anurafernando7603 4 ปีที่แล้ว +4

    වැඩේ හොඳයි, ඒත් රසායනපොහොර ප්‍රමෝඩ් නොකලා නම් තමයි වැදගත්.නැතිනම් වෙළෙඳ දැන්වීම් ගැටයකට වැටී ඇති වගක් දකිතවා.

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

    • @kumaridiyansa2293
      @kumaridiyansa2293 4 ปีที่แล้ว

      නැහැ .ඔයා දන්නා දේවල් කියලා දෙන එක ගොඩාක් වටිනවා

  • @chaminidesilva473
    @chaminidesilva473 3 ปีที่แล้ว +1

    මිරිස් ගස් වල කොල කහපාට වෙලා හැලෙන්න ඇයි

  • @malasubasinghe9904
    @malasubasinghe9904 3 ปีที่แล้ว

    මං වෙළෙඳ පොලෙන් කහපාට සල්ෆර් කුඩු ගත්ත. නමුත් ජලයෙ දියවෙන්නෙ නැනෙ. කොහොමද දියකරගන්නෙ?

  • @ccfhchjj466
    @ccfhchjj466 4 ปีที่แล้ว +1

    Kisima therumak nehe gara gara sadde

  • @malithnioshan4479
    @malithnioshan4479 4 ปีที่แล้ว +1

    Sound upset

  • @warmrudirgo8347
    @warmrudirgo8347 4 ปีที่แล้ว +1

    Ita hodhayi

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි.

  • @skabyrathna2984
    @skabyrathna2984 9 หลายเดือนก่อน

    දල්ල රත්තරන් පාට වෙන්නේ දරුනු මයිටාහානියකදි නේද

  • @fameesha9455
    @fameesha9455 4 ปีที่แล้ว +1

    Miris pala wala athu bedanna mnadoneda krnna one

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      මිරිස් පැලය පඳුරක් වගේ හදන්න නම් පැලය අඟල් 5ක් විතර උස යන විට කරටිය කපන්න පුලුවන් එතකෙ පහලින් අතු ගොඩක් එනවා.

    • @fameesha9455
      @fameesha9455 4 ปีที่แล้ว

      Thnx....

  • @kumarrathnayake8110
    @kumarrathnayake8110 4 ปีที่แล้ว

    ඕනෙම ගසකට සුදුසුයිද

  • @mohanpil_v0464
    @mohanpil_v0464 4 ปีที่แล้ว

    👍

  • @randikasee7850
    @randikasee7850 4 ปีที่แล้ว +3

    සුදු මැස්සට

  • @rmupiyathilaka7058
    @rmupiyathilaka7058 3 ปีที่แล้ว +1

    අන්ලයික් කරල තියෙන්නෙ මයිටාවො, පැලමැක්කො,කූඩිත්තො

  • @nirosharohini9387
    @nirosharohini9387 4 ปีที่แล้ว +5

    කාබනික ක්‍රම වලට උනන්දු කරවීම සුදුසු බවයි හැගීම.මිනිස්සුන්ගෙ සෞඛ්‍ය සහ පාන්ශු ගුනාත්මක භාවය ගැන වඩා වැඩියෙන් සිතා කටයුතු කර..රටට නිරෝගී පරපුරක් දායාද කිරීමට දායක වෙමු

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว

      ස්තුතියි..

  • @vijithabandara5727
    @vijithabandara5727 3 ปีที่แล้ว

    Takkali sadahaa hoda bhethak kiyanna koo

  • @chamanirenuka3161
    @chamanirenuka3161 4 ปีที่แล้ว

    Miris gasvala koombi inne ey?

  • @Supun3465
    @Supun3465 11 หลายเดือนก่อน

    Voice වැහැදිලි නෑ අහන් ඉන්න බෑ

  • @sandunjayasekara8980
    @sandunjayasekara8980 2 ปีที่แล้ว

    Katahada aullll

  • @vijithabandara5727
    @vijithabandara5727 3 ปีที่แล้ว

    Takkali අංගmaara රෝගයට

  • @Tipsforhealthandnutrition
    @Tipsforhealthandnutrition 4 ปีที่แล้ว +1

    805 like

  • @ransirifrdo5492
    @ransirifrdo5492 3 ปีที่แล้ว

    රසායනික දෙවල් එපාආආ.....

  • @gamageperera4743
    @gamageperera4743 4 ปีที่แล้ว +3

    Ekama adahasa tiyana wakya godak kiya vidio eka epawna.

  • @mahelameegasthenna1105
    @mahelameegasthenna1105 4 ปีที่แล้ว

    මැන්කොසෙබ් ගන්ට පුළුවන් ද

  • @WS-mr7tj
    @WS-mr7tj 4 ปีที่แล้ว

    මහත්මයාණනි .FB වල යනවා ඇගෝ දේශසාර කෘමිවිකරෂකයක් ඒක හොදයිදා.එය අනුමත කරලා තියෙන එකක්දා.

  • @mangalikag3677
    @mangalikag3677 2 ปีที่แล้ว

    E

  • @anurakarunarthna5276
    @anurakarunarthna5276 4 ปีที่แล้ว

    t.nomber dennako

  • @haneefaabdulmunaab5692
    @haneefaabdulmunaab5692 4 ปีที่แล้ว +2

    Koombiyo ta.....

    • @GreenHomeSL
      @GreenHomeSL  4 ปีที่แล้ว +1

      කූඩිත්තන්ට කරන ප්‍රතිකාරවලින් කූබිත් මර්ධනය වෙනවා.

  • @chithrairangani7987
    @chithrairangani7987 4 ปีที่แล้ว

    M

  • @ranikareemafarook5009
    @ranikareemafarook5009 4 ปีที่แล้ว

    D D

  • @paolomaurizio4884
    @paolomaurizio4884 4 ปีที่แล้ว

    Pako wasa kapiya thooo

  • @pinnaduwa1
    @pinnaduwa1 4 ปีที่แล้ว

    Thank you very much

  • @AnushaNandani-n4x
    @AnushaNandani-n4x 8 หลายเดือนก่อน

    👍👍👍👍👍👍👍👍

  • @spn5579
    @spn5579 4 ปีที่แล้ว +4

    මහත්තයා සුදු මැස්සා නිසා මගේ අක්කර කාලක පමන mich hy1 හයිබ්‍රිට් මිරිස් වාගවට කොඩ වීමේ රොගය වැළදීලා තියෙන්නේ කෘමිනාශක යෙදුවා පලක් නැහැ මට කියන්න පුළුවනිද කොහොමද කොහොඹ කොළ මිශ්‍රනය හරි දුම්කොළ නැටි මිශ්‍රනය හරි හදාගන්න විදිය.

  • @SharoshWanigwrathne-br8dn
    @SharoshWanigwrathne-br8dn ปีที่แล้ว

  • @d.sd.j4556
    @d.sd.j4556 3 ปีที่แล้ว

    👍

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 หลายเดือนก่อน

    👍👍👍👍