Nihal mahathmayaneni obta deergayusha lebewa. Bro. Mage gedigowa kola tika kola paata dalabuluwek kanawa. Mama kohomba thel paavichi kara hari giyene. Karunakara behethak kiyanna. Oba langa hitiyanam mama hemadaama obe gewaththata enava. Oba ratata ithaamath watina giving mahathek. Obata jaya niyathai sahodara.
Thank you. I get inspired watching your videos. I live in Australia. We don't have excellent conditions like in Sri Lanka. But, watching your videos give me courage to carry on gardening.
සැබෑ ගොවි මහතෙක් ඔබ!!! බොහොම පින් මේ දේවල් ඉදිරිපත් කරන එක!!!🙏
ආයුබෝවන් වාසනාවන්, ඔබ තුමාට ගොඩක් කුසල් රැස් වේවා නොදන්නා අය දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. ඉල්ල ඉල්ලා වහ ගන්න අහිංසක මිනිසුන් ටත් වහ kavana සමහරක් නොමිනිසුන් ගෙ නෙත් යොමු වේවා. ගොඩාක් ස්තුතියි නිහාල් මහතා. ඔබ තුමාට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරන අතැර තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා.....!!!!!!!!
ඔබ තුමාට ගොඩක් ස්තුතියි දැනුවත් කිරීමට.
ඔබතුමාව අගය කළ යුතුමයි. අව්‍යාජව, නිර්ලෝභීව ඔබතුමාගේ දැනුම බෙදනවා. අනික විශේෂත්වය තමයි, සියල්ලන්ම අහන ප්‍රශ්නවලට ඔබතුමා උත්තර දෙනවා. ඒක තමයි වටිනාම දේ. හරිම පැහැදිලිව දැනුම ලබා දෙනවා. ලංකාවේ ජනප්‍රියම youtube channel එකක් වේවා කියලා හදවතින්ම ඔබතුමාට සුබ පතනවා..
බොහොම ස්තුතියි
බොහෝම ස්තුතියි . වගාවන් තව තවත් සරුසාර වේවා 🙏
ඹබ තුමාගේ වගාව දැක්කම හරිම සතුටුයි. හොඳ ආදර්ශයක්. නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශ වල අඩු ඉඩක වගා කරන අයට ප්‍රයොජනවන තොරතුරු ලබාදීමට හැකි නම් ඉතා අගෙයි. ස්තුතී...
බොහොම ස්තුතියි
ඔබ හොදින් අපව දැනුවත් කළා. හොද දැනුමක් අවබෝධයක් ලබාදුන්නාට ඔබට ගොඩාක් පිං. බොහෝම ස්තූතියි. නැවත මෙවන් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට ජය.
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මේ ලූණු පොතු දියර වලින් පස ජීවානුහරණය කරන්නත් දිලීර නාශකයක් විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්ද?
බොහෝම ස්තූතියි ..ඉවත ලන දේවල්වලින් ප්‍රයෝජනවත් දෙයකට යොදා ගන්න ලැබුනා ..
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Llll
හරිම පැහැදිලි ලෙස විස්තරකරනවා ඔබ තුමාට ස්තුතියි!
බොහොම ස්තුතියි
බොහොම ස්තුති ඔබතුමාට ,වටිනා උපදෙස් මාලාවක් අපිට කියලා දුන්නට.බුදුසරණ යි.
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@@agriculturenihalranasingha a
Lunu pothu unuwathara Dala diyara haduwa.eka waradida@@agriculturenihalranasingha
පැහැදිලිව හොඳට කියලා දුන්නා
ස්තුතියි
බොහොම ස්තුතියි
ඔබතුමා වගාවගැන සෑම දෙයක්ම අපට කියා දෙනවා ...ඔබ තුමාගේ වගාවන් සාර්ථක වෙිවා !!!කියා පතමි...පුතාවත් මතක් කරනවා තෙරැවන් සරනයි!!!
බොහෝම ස්තූතියි
@@agriculturenihalranasinghau77
Athiwishishtai,anadhidhavanaeyai.obataniduk neerogisuwa, dheergau wewa.
බොහොම ස්තුතියි
මම පුංචි ගෙවත්තක් කරනවා ඒ සේරම එලවළු මාමා කියා දෙන විදියටයි කරන්නෙ
මාමට තෙරුවන් සරණයි!!!
Obage me kiyala dena vidiya garima wedagath hodata kiyala denawa karana wagawan ithama sarthaka wewa
බොහොම ස්තූතියි
හරිම සරලයි..වියදමක් නැති තරම්..ඒත්..මිනිස්සුන්ව සුද්දා විනාස කරපු විදියට..ගොඩගන්න ඉතාමත් අසීරු තැනකට අද පත්වෙලා තියෙන අවස්තාවක..නිහාල් අයියා මේ දෙන දේවල් අමිලයි..නිකන් කාලෙ කන්නෙ නැතිව...මේ දේවල් ප්‍රායෝගිකව කරන්න මිනිසුන් පෙලබේවා!!! අයියෙ ඔබටත්..කම්මැලි නැති මිනිසුන්ටත් ජයවේවා !!!
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඔබ තුමා පැවසූ අනිත් පොහොර වර්ගත් වීඩියෝවක් දාන්න. මමත් ක්රුමීන්ට දාන්න දෙයක් සොයමින් සිටියේ. බොහොම ස්තූතියි
බොහොම ස්තුතියි
මුකුනුවැන්න , ගොටුකොළ ,කන්කුං ,වගේ දේවල් වලටත් දාන්න පුලුවන්ද
අපතෙ යන දෙයින් ප්‍රයෝජනවත් ද්‍රාවණයක්.මමත් මෙම ද්‍රාවණය මගෙ කොච්චි වගාවට යෙදුවා,
ප්‍රථිපල අති විශිෂ්ටයි.තව තවත් අලුත් නිර්මාණ කරන්න
ලැබෙවා 👍🙏🙏
බොහොමත්ම ස්තුතියි
Bohoma sthuthi hodata hodaara pahadili kslata.
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ස්තූතියි ඔයාට.. බුදු සරණයි දෙවි පිහිටයි ආරක්ෂාවයි.
පහසුවෙන් සදාගතහැකි දියර පොහොරක් වගේම කෘමිනාශක යක් කියලා දුන්න ඔබට මෙය බලන හැමෝගෙම පැසසුම් ලැබෙිවා !
බොහොම ස් තුතියි
9Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.svvvvhxlf,1
33
මේ වටිනා පැහැදිලි කිරීමට ඹඛට බෙහෙවින්ම ස්තූතියි.
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
bohoma wadagath karunu danagaththa.oba thumata sthuthiyi
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහොම වටිනවා මේක බොහොම ඉස්තුතියි
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
පැහැදිලිව කියල දුන්නා. ස්තුතියි ඔබට
ගොඩක් ස්තූතියි
Bohoma isthuthi mahathmaya.Ts..🙏Obatath Paule samatath.👍🌱🌲🌲🍀🌻🌹🏵🌳🌿🌲🌱
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහොම ස්තුතියි අනේ සර් ඔබ තුමාගේ වටිනාකම කියලා නිම කරන්න බෑ ආයුබොහෝවේවා මම ඕමාන් වල ඉන්නේ ලංකාවට යන්න තව මාස 5යී තියෙන්නේ වගා කරන්න ගිහින් පටන් ගන්න වා.බුදුසරනයී සර්🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🇱🇰
බොහොමත්ම ස්තුතියි
Thank you!!!
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Oba,තුමාගේ meay,වැනි වැදගත් deywal,ඉතාමත් වටිනවා
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Hoda vidiyo akak ලුණු bothu akathu karan ediyee den puluwan aka hadaganna.obathumata sthuthi.bs
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Godak isthuthi.obage wagawa diunuwen diunuwata pathwewa.❤
සුපිරි සුපිරි .....තව තවත් ශක්තිය ලැබේවා ....
ස්තූතියි ඔබ තුමාට 🙏
Thank you for sharing your valuable knowledge.... ❤
ඔයා සිංහලෙන් ලියන්න ...බොරුවට inglish ලියන්න එපා...meka para සුද්දෝ බලන්නේ nhane...නිහාල් කියන්නේth hoda සිංහල kollek....
ඇත්තටම මම ඉන්ග්‍රිසි දන්නේ නෑ මෙවගේ මැසෙජ් ආවාම ටන්ස්ලෙට් කරලා බලන්නේ බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
@@agriculturenihalranasingha boru වැඩවලට මට කේන්ති යනවා ...loku උගත් kam පෙන්වන්න හදන්නෙ හැමෝම ...man nam ඉංගිරිසි කතා කරන්නේ පිටරට aya එක්ක විතරයි ...awu.20k රට හිටියත් tawama කන්නෙ අතින් ...එළවළු wawagena කන්නෙ . Oya ඉදිරියට yan මල්ලි ...math ලංකාවට ළඟදී එනවා ජීවත් wela හිටියොත් ..අනිවාර්යයෙන් ඔයාගෙ ගොවිපළ බලන්නth එනවා ...budusaranayi ඔයාට ...
Nihal mahathmayaneni obta deergayusha lebewa. Bro. Mage gedigowa kola tika kola paata dalabuluwek kanawa. Mama kohomba thel paavichi kara hari giyene. Karunakara behethak kiyanna. Oba langa hitiyanam mama hemadaama obe gewaththata enava. Oba ratata ithaamath watina giving mahathek. Obata jaya niyathai sahodara.
අලු ස්වල්පයක් ඉසින්න උදේ පින්න තියන වෙලාවට
අක්මාව ව්කුගඩු මෙතරම් නරක් වෙන කාලෙක මෙවනි දේව්ල් ප්‍රචලිත කරන ඔබටයි සුපර් ස්ටාර් සම්මාන දෙන්න ඔන සිංදු කියන්න ,නටන අය විතරයි ලංකාවෙ සුපර් විරයෝ මොඩ මධ්‍යය තියන රටක් මෙක
සකු කුරුණෑගල ...
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
අනීවා ඒකන්ම් ඇත්ත
බොහෝම ස්තූතියි සහෝදරයා
හොඳයි ඔබ tumta ගොඩක් istutiyi මම හැදුවා සාර්ථක යි 👍👍👍
ලුණු පොතු දියරය වතුර කලවන් නොකර පොඩි පැලවලට ගහපුවාම පොඩි පැල මැරෙන් නැද්ද
Thanks. Bless you Good Health and Prosperity . Thurunuwangesaranai.👍🏻🙏🏼🤲👏
බොහොම ස්තූතියි
Thankyou very much.you have given all the details very clearly.god bless you and your cultivation. 🥦🥬🥒🥕🥔🍇🍍🍌🥭🌶🌽🤑
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
Very valuble advice thank you very much. obata sada jaya
බොහොම ස්තුතියි
බොහොමත්ම ස්තූතියි ඔබතුමාට !!!!!!! ❤️❤️❤️❤️
නිහාල් මහත්තයා ..කෘමි උගුල් ගැනත් ටිකක් කියලා දෙන්න කෝ..බුදුසරණයි
බොහොම ස්තුතියි th-cam.com/video/GjmXYTKmRq8/w-d-xo.html මේ විඩියෝ එක බලන්න
ළුණු පොතු වලින් හදන දියර පොහොර ගබඩා කර භාවිතා කරන්න පුලුවන් ද
පුලුවන් සිතකරනයේ සති 3නක් පමන තියාගන්න පුලුවන් වෙනවා
හොඳ දැනුවත් කිරීමක්
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
කොපමණ කාලයකට සැරයක් මෙම පොහොර යෙදිය යුතුද මහත්මයා. ඉතා මැනවින් කිසිදු සැඟවීමකින් තොරව ඉතාම කැපවීමෙන් ඉතාම නිරහංකාරව දැනුම බෙදා දෙන ඔබතුමන්ගේ සියලු කටයුතු සාර්ථක වේවා. ඔබතුමා නිදුක් නිරෝගි වේවා. 🙏
බොහොම ස්තුතියි එකම දිගට එකම වර්ගය බාවිතාකිරිමෙන් කෘමිසතුන් එයට හුරුවෙන්න පුලුවන් වර්ග මාරුවෙන් මාරුවට යොදාගෙනයන්න සතියකට පමන වතාවක් යොදන්න
Hodata pahadili kala. Mee treatments hariyata hari. Hodin kriya karanawa. Thank you
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
අලුත් දෙයක් ඔබ දක්වන සහයෝගය අගය කරමි ඔබගේ වගාවන් සාර්ථක වේවායි පතමි
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
thank you sir, ගොඩක් වටිනවා මෙිදේවල්
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මේ දියරය දින 2-3 තබා පාවිච්චියට ගන්න සුදුසු නැද්ද ?ස්තුතියි
හරිම ප්‍රයොජනවත්.. බොහොම ස්තුතියි..
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
ලුනු පොතු නිස්සාරනයයට ජලය එකතු කරන්න එපාද එකතු කරනවනමි අනුපාතය කියද...බුදු සරනයි....
ජලය මිස්‍ර කිරිමට අවස්‍ය නෑ කෙලින්ම යොදන්න පුලුවන් බොහොම ස්තුතියි
Unlike karala thiyenne krumi sathun.eyalatath spray karala danna ayye
😂
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඔබතුමාට බොහෝම ස්තූතියි 🙏 අපිට දැනුම ලබාදෙනවාට.මට ගැටලුවක් තියෙනවා මේ දියරය සාදා කොපමණ කාලයක් තියාගන්න පුලුවන්ද ....?
Ratate watina manussayak
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Me diyara pohora eka kal thiya ganna barida...
හරිම ලස්සනට කියලා දෙනවා.දිගටම කරගෙන යන්න.
බොහොම ස්තුතියි
බෝහෝ අගේකරනවා මල්ලි සමාජේ දැනුවත් කීරිම ගැන බෝහෝම අය නෝදන්න නිසා තමයි වස බාවිතා කරලා රට ලේඩුවු බෝහෝම බයාන ලොඩුවේලා අපේ රටේ අපිට ඔයාගේ දැනුම බෝහෝම වටිනවා අගය කෝට සලකනවා ඉතැයි දැනුම ලබා දුන්නට
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
ඔබතුමා ඉතා හොඳින් පැහැදිලි කරනවා.මට දැන ගන්න ඕනේ, මේ දියරය කල්තබා ගෙන පාවිච්චි කරන්න පුළුවන් ද ?පුළුවන් නම් කොච්චර කාලයක් තියාගන්න පුළුවන් ද?
එලිමහනේ සතියක් දෙකක් තියගන්න පුලුවන් ස්තිතකරනයේ යට තට්ටුවේ දලා මාස එකහමාරක් දෙකක් තියාගන්න පුලුවන් බොහොම ස්තූතියි
@@agriculturenihalranasingha ස්තූතයි. 🙏
Harima Leasiyen Hadaganna Puluwan. Thank You.
Mama hawath wagawata budusaranai davipihitai
බොහොම ස්තුතියි
Thank you ayye...bs hama wadakma sarthaka wewa...
Awankawama hama dema kiya denawata obathumata pin teruwan saranai
බොහොම ස්තුතියි
ගොඩක් ස්තුති ඔබ තුමාගේ දැනුවත් කිරිමට
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tou
ගොඩක් වටිනවා. Ai අනේ මිනිස්සුන්ට මෙච්චර දේවල් වගාවන්ට කරන්න තියෙනකොටත් වස විස එකතු කරන්නේ.
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
🙏ස්තූතියි .යහපතක්ම වේවා! ❤️
Harima padilie.harima watinawa ayye...
බොහොම ස්තුතියි
ස්තුතියි ඔබට හොඳපැහැදිලි කිරීමක් සුදුලූනු පොතු හොදනැද්ද?
Harima pehedili video eka.bohoma sthuthiyi.
Niyamai aiye oyagen wagawa gena boho dewal dana gaththa dirgayusha labewa......
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
Thank you very much for sharing your knowledge. Wish you all the best.
බොහොම ස්තුතියි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පිං පඩි ගන්න... උපදෙශක නිලධාරීන්ට හොද ආදර්ශයක් නිහාල් මහතා ...
oyagen දැනුම aran man haduwa supiri gewathak godak pin mahathayo
ස්තිතුයි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
තෙරුවන් සරණයි ...!ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලාට.
Thanks. Ayya. Bs
බොහොම ස්තූතියි
ඔබතුමාට ගොඩක් පින් ඇත්තටම ගොඩක් පින් ඔය ඔය කියලා දෙන ඒවට🙏❤️❤️❤️
බොහොම ස්තූතියි
ගොඩක් වටිනවා ඔබතුමා කරන දේවල් තෙරුවන්සරණයි
Thank you. I get inspired watching your videos. I live in Australia. We don't have excellent conditions like in Sri Lanka. But, watching your videos give me courage to carry on gardening.
Niyamai obathumaga. Magapannima jayama wawa obata ratata
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ඉතාමත් වටිනවා.
බොහෝම ස්තුතියි.
බොහොම ස්තුතියි
Sthuthi obata! Budu saranai
බොහොම ස්තුතියි
ගොඩාක් වටින අදහසක් ගොඩාක් ස්තුතියි බුදු සරණයි
මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
සුපිරි. මාරවටිනවා.. බුදුසරණයි 👍👍👍
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
visibility_off
ලූනු පොතු මිශ්‍රණය සති ගනනාවක් thiyala bawitha kireema hodaid
බොහෝම ස්තුතියි ඔබතුමාට
බොහොමත්ම ස්තුතියි ඔබට
වටිනාකමින් විශිෂ්ඨයි
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
Oyata bohoma ස්තුති 🙏🙏
බොහොම ස්තූතියි
Onama. Pelayakatha puluvanda
Mellum valatha
Obathumata nirogi suvaya jaya sathuta labeva
බොහොම ස්තූතියි
ආදර්ශමත් ගොවි මහතෙක් ❤
Anthuriyam walata hodaida
Bohoma sthutii
බොහොම පිං ඔබතුමාට
බොහොම ස්තූති සර්
බොහොම ස්තුතියි
Supiri gowi mahathek
බොහොම ස්තූතියි.
Oba tuma nihata maaniwa siyalu vistara kiya denawa. Obata deergaayu patanawa.
බොහොම ස්තුතියි
තනුක karanne awasya නැද්ද .බොහොම ස්තුති
Matat eka danaganna oni
බොහොම ස්තූතියි මහත්මයා .. ඔබතුමාට ...
බොහොම ස්තුතියි මේ මගේ පේජ එක facebook.com/Agriculture-nihal-ranasingha-320154965355377/?modal=admin_todo_tour
ස්ප්‍රේ කෑන් එක වැඩකරන්නෙ කොහොමදා කියලා දෙන්න
mama oyage video ada thamai baluve. godak vatinawa. oya kiyala dena de hari pahadili. e vage hamadama karanna.
බොහෝම ස්තූතියි ඔබට
බොහෝම ස්තූතියි