ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Bohoma pin obata hodata pehedili karata❤
හරිම පැහැදිලියි නිරවුල් අවශ්‍යම කරැනු පමනක් රැදුනු විඩියෝ එකක්.ස්තුතියි ඔබතුමන්හට .නැවතත් මේවැනි දැනුම අප වෙත ලබාදෙන්න ශක්තිය ,ධෛර්ය ලැබේවා .තෙරැවන් සරනයි
ගෙන්දගන් හොදින්කූුඩුකර වතූුරදමාදියකර කොඩවුන තැන්වලට ඉසබලන්න දිනකිහිපයක් ලස්සනටගහතියනව බලන්න පුලුවන් මම අත්හදාබලපු දෙයක්😊😊
Sara wadi nadda gahata
දැනුවත් කිරීම ගැන අගය කරනවා බෙහෙවින් ස්තුතියි රටට වාසනා වේවා ජයවේවා
බොහොම වටින අදහස් වලට ස්තුතිය
බොහොම isthuthiyicsthura theruwan sarsyi දීර්ඝ ආයුශ පතමි 🎉
මොකුත්ම නොදන්නා අපට ඒ උපදෙස් ටික බොහොම වටිනවා .ඇත්තෙන්ම කියනවානම් වගාව එපාම වෙලා හිටියේ කොල කොඩ වීමේ ප්‍රශ්ණයට විසදුමක් නොමැතිව මෙම වීඩියෝව දැක්කට පසු නැවත වගා කිරීමට ආසාවක් ඇතිවුනා එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔබතුමාට ඔබතුමාගේ දැනුම තව තවත් ප්‍රබල වේවා බොහොමත්ම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි🙏🙏🙏. අපි වවමු. ආහාර අර්බුදය ජයගමු.
@@chathura1 ඔව් අපි වවමු ආහාර අර්බූදය ජයගමු . ඔබතුමන්ලා වැනි අය සිටින තුරු වරදින්නේ නැති බව විස්වාසයි
🙏🙏 ස්තුතියි
හරිම වැදගත් සරලව පැහැදිලි කිරීම සතුටුයි ඔයාට ජයම පතනවා
නියමයි ..🙏🙏🙏
ස්තුතියි පැහැදිලි කලාට....තෙරුවන් සරණයි .
මෙි ක්‍රමය හරියටම හරි. මමත් මේ සත්තුව කලා. ඔබතුමාට ස්තුතියි .
ඉතාම නිරවුල්ව කියා දුන්නා ගොඩක් ස්තුතියි
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් ස්තුතියි. ඔබතුමාට දීර්ගායූ වේවා
🙏🙏🙏🙂
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් සතුටුයි.👌තෙරැවන් සරනයි♥️
ඔබගේ දැනුවත් කිරිම හරිම සරලයි ගොඩාක් ඉස්තුතියි තෙරැවන්සරනයි
🙏🙏
ඔබතුමාට බොහොම ස්තූතියි පැහැදිලි කරාට
ඔබේ උපදෙස් ඉතා වට්නවා. බොහොම ස්තුතියි .හැබැයි මෙම ක්‍රම දෙක අනුගමනය කිරීමේදි එක් ක්‍රමයක් සතිය පුරාමද නැතහොත් සතියකට එක් දිනක් පමණක් කළ යුතුද යන්න පිළිබද කඩිනමි උපදෙසක් දෙන මෙන් ඉල්ලමි.
සතියකට එක් වරක් බැගින්
බයිලා නැ වැදගත් සරලයි එක සුපිර්යක් අයියා ❤
බොහොම ස්තූති 🥰
නිර්ලෝභී......කියා.දීමක්..........ඔබට.ස්තූතියි
මම නම් ඕමාන් වල ඉන්නේ ඒත් මම එක එක දේවල් වගා කරනවා බොහොම ස්තූතියි ඔබට නයි මිරිස් මිරිස් වම්බටු ගොඩක් දේවල් මම වගා කරනවා මේ
ඉතාමත් සංතෝසයි. දිගටම වගා කරගෙන යන්න.
Oya nai මිරිස් walata monada dana පොහොර man inne dubai
@kanchanak7096 කොම්පෝස්ට් පොහොර
පැහැදිළි කිරීම හරිම ප්‍රශංශණීයයි . කැමරාව මෙහෙයවීමත් විශිෂ්ඨයි. බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . මිරිස් පැලවලට පොහොර යොදන ආකාරය සහ පොහොර වර්ග පිළිබඳව ද අපහට කියා දෙන්න .
ගොඩා...ක් හොඳ දැනුවත් කිරීමක්.හරි ම පැහැදිලියි.😃
🙏
බොහොම ස්තුති ඔබ thumaata පැහැදිලි උපදෙස් labadunnata
මාත් මිරිස් වගාව පටන් ගන්ට කලින් බැලුවෙ ස්තූති 👍
අවන්කවම හදවතින්ම කියලා දන්න
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි
මේ ක්‍රමය සාර්ථකයි...ස්තුතියි පැහැදිලි කිරිමට ...
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන.
Bohoma Sthuthi obathumata, budusaranai !!!!
ස්තුතියි 🙏🙏🙏
මම දැනුවත් උනා.ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබට ගොඩාක් ස්තුතියි උපදෙස් වලට
බොහොම ස්තුතියි මහත්තයෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏 👍
දැනුම පලපුරුද්ද නැති අපට ඔබතුමන්ගේ උපදෙස් ඉතා අනර්ගයි. බුදුසරණයි.
වටිනා අදහස් ටිකක් .ස්තූති ඔබට.🌱🌱🌱🌱
ස්තුති
Bohoma isthuthi. Watina video ekak.
බොහොම ස්තූතියි....😇😇😇
කියල දෙන දේවල් ගොඩක් පැහදිලියි ගොඩක් ස්තූතියි
Nice video.thanks
බොහොම සතුතියි. අපිත්. කරලා. බලනවා.
බොහොම ස්තූතියී 🙏✨️
ගොඩක් ස්තූතියි වටිනා video ඵකක්
Thanks obata❤❤
පැහැදිලි පැහැදිලි කිරීමක්. මම මේ විදියට ඔබේ වීඩියෝ ඵක බලල කරා හරියටම හරි ගියා. බලන්න ආසයි දැන් මගේ පැල ටික. ඔබට බොහොම ස්තුතියි.
ස්තුතියි 🙏
දැනුවත් කලාට ස්තුතියි
@@ramiyaramiya7691 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,zs
😊❤❤😅
@@ramiyaramiya7691l
Matath me karamaya hariyatama hari giya.thank you .
🙏👍
දැනුවත් කිරීම හරිම ඉස්තරම් . ඔබතුමානන්හට බොහොමත්ම ස්තූතියි .
Yyyyyti6oiyy6
Thanks 👍
@@neethagunawardhana8729 g
වගා කරන්න ආස හිතුන ස්තූතියි
ක්‍රමානුකූලව විස්තර විස්තර ලැබිම ගැන ස්තුති තෙරුවන් සරණයි
ස්තුතියි තෙරුවන් සරණයි
ගොඩක් වට්නවා
අවශ්‍ය දේ පමනක් කියනව නම් හොඳයි.
බොහොමත්ම ස්තුතියි . නියමයි.
Hari sarala kramayak karala balannam thanks for your video
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏
Godak pehedili. Bohoma sthuthi.
ගොඩක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
ඔබට ස්තුතියි.🙏
godk sthuthi
අනේ මට දැන ගන්න පුළුවන්ද සතියම spray කරනවද නැත්නම් සතියට එක පාරක් spray කරනවද කියලා.ඇත්තටම ගොඩාක් වටිනව ඔබතුමාගෙ දැනුවත් කිරීම 🙏🏻
සතියකට එක් වරක් හෝ දෙවරක් ස්පේ කරාම ප්‍රමාණවත්
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
THANKS MALLE .SAMMA SAMBUDU SARANAI OBATA.
ඔබ තුමාගෙ උපදෙස් වලට බොහොම පිං
ස්තූතියි 😍
ගොඩාක් ස්තුතියි ,උපදෙස් හරිම පැහැදිලියි
Puduma pehedili kireemak bohomathma sthuthi
Very very nice video. Very helpful. Thank you
ස්තුති ස්තුති 🎉🙏
බොහොම ස්තුතියි මහත්මයා ඉතාමත් පැහදිලියි
thanks chathura pahadili danuwath kireemak good luck
Hitha honda puthek.oyata Theruwan saranyi!
බොහොම ස්තූතියි. මේ ක්‍රම 2ක ඉතාමත්ම පැහැදිලිව සහ සවිස්තරාත්මකව කියා දුන්නාට 🙏
Good explanation
හොදට පැහැදිලි කරලා දෙනවා.මිරිස් පැලෙ දල්ල කඩන්නේ දවස් තියෙන්න පැහැදිලි කර දෙන්න 💐💐 බුදු සරණයි
මිරිස් පැළයේ මල් පිපීමත් සමඟම අතු රිකිලි හට ගැනීම පටන් ගන්නවා. යම් ආකාරයකින් අතුරිකිලි බෙදීම සිදු නොවුණ හොත් පමණයි දල්ල කැඩීම සිදු කරන්න ඕන. පැලය සාමාන්‍යයෙන් අඩියක් වගේ උස වෙනකන් වර්ධනය උනාට පස්සේ අතුරිකිලි බෙදීම සිදු නොවුනහොත් දල්ල කැඩීම කරන්න.
වැදගත් පණිවිඩයක්.බොහොම ස්තූතියි.
ඔබටත් ස්තූතියි
ස්තූතියි
ඉතාම හොද සේවයක් සිදු කලාට ස්තුතියි.
බොහොම ස්තුතියි
Thanks mame mamath gewathu wagawata asai😊😊
චතුර, ඔබට ඛොහොම ස්තූතියි .
Niyamaii
වීඩියෝ එක නං ෂෝක්. ගොඩක් වටිනවා. හැබැයි වීඩියෝ එක හරි දිගයි. කියල දුන්නට ගොඩක් ස්තුතියි.
නියමයි ගොඩක් යිස්තූතියි
හොදට පැහැදිලියි තෙරැවන් සරණයි
hari pahadili❤
නියමයි...පැහැදිලිව කියල දෙනවා, ඔයා..කරලාම බ්ලන්නම්කෝ......
ගෙඩක් වටිනා විඩියෝ එකක් බුදුසරණයි ❤
Always ❤ your videos. Thank 🙏 you... go ahead..
Aththenma Maya sarthakai
Thank you
ස්තුතියි ඉතාමත් වැදගත් වීඩියෝ 1ක්
Gooddd🙌🙌🙌
Balanna kalin 1st comment eka megen. Thank you....
Well done✔
බොහොම ස්තුතියි අපිත් කරලා බලන්නම්..... ☺️
Thank u son.i.I tried many times.but I failed. Thank u for ur valuable video.
ඉතාමත් වැදගත් හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
Oyata godak pin sir.
Aththatama godak hodai oya apita meka kiyala dunna eka.godak sathutui.api danagana hitiye naha mewa.
Thanks chathu 😊👍❤️🍻
❤️ පිං අයිති වෙන වැඩක්
ස්තූතියි ඔබ තුමාට.
හොදයි කරල බලන්නම් 🎉🎉🎉
පැහැදිලි කර කියා දෙන ඵකම මොන තරම් දෙයක්ද බොහොම ස්තුතියි ඔබ තුමාට.
Uyyyyyyyyyyyyyepppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp
@@lalithaindrani4688 .
Eka maru....
මහත්තයො රටේ නම් කොළ කොඬවෙලා ඉවරයි. ඒක දැන් නවත්වන්න බෑ. මිරිස් කොඬවීම ගැන කියාදෙන එකට ගොඩක් ස්තුතියි.!
😅😅
බොහොම ස්තූතියි
ගොඩක් හොද වැදගත් දෙවල් තමා යු ටු ප් වලට දාන්න ඹිනැ සමහක් උන්දානවා කිසිම වැදගත් නොවන දෙවල් බුදුසරනයි
ස්තුතියි බුදු සරණයි
Bohoma pin obata hodata pehedili karata❤
හරිම පැහැදිලියි නිරවුල් අවශ්‍යම කරැනු පමනක් රැදුනු විඩියෝ එකක්.ස්තුතියි ඔබතුමන්හට .නැවතත් මේවැනි දැනුම අප වෙත ලබාදෙන්න ශක්තිය ,ධෛර්ය ලැබේවා .තෙරැවන් සරනයි
ගෙන්දගන් හොදින්කූුඩුකර වතූුරදමාදියකර කොඩවුන තැන්වලට ඉසබලන්න දිනකිහිපයක් ලස්සනටගහතියනව බලන්න පුලුවන් මම අත්හදාබලපු දෙයක්😊😊
Sara wadi nadda gahata
දැනුවත් කිරීම ගැන අගය කරනවා බෙහෙවින් ස්තුතියි රටට වාසනා වේවා ජයවේවා
බොහොම වටින අදහස් වලට ස්තුතිය
බොහොම isthuthiyicsthura theruwan sarsyi දීර්ඝ ආයුශ පතමි 🎉
මොකුත්ම නොදන්නා අපට ඒ උපදෙස් ටික බොහොම වටිනවා .ඇත්තෙන්ම කියනවානම් වගාව එපාම වෙලා හිටියේ කොල කොඩ වීමේ ප්‍රශ්ණයට විසදුමක් නොමැතිව මෙම වීඩියෝව දැක්කට පසු නැවත වගා කිරීමට ආසාවක් ඇතිවුනා එහි ගෞරවය හිමිවිය යුත්තේ ඔබතුමාට ඔබතුමාගේ දැනුම තව තවත් ප්‍රබල වේවා බොහොමත්ම ස්තුති 🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි🙏🙏🙏. අපි වවමු. ආහාර අර්බුදය ජයගමු.
@@chathura1 ඔව් අපි වවමු ආහාර අර්බූදය ජයගමු . ඔබතුමන්ලා වැනි අය සිටින තුරු වරදින්නේ නැති බව විස්වාසයි
🙏🙏 ස්තුතියි
හරිම වැදගත් සරලව පැහැදිලි කිරීම සතුටුයි ඔයාට ජයම පතනවා
නියමයි ..🙏🙏🙏
ස්තුතියි පැහැදිලි කලාට....තෙරුවන් සරණයි .
මෙි ක්‍රමය හරියටම හරි. මමත් මේ සත්තුව කලා. ඔබතුමාට ස්තුතියි .
ඉතාම නිරවුල්ව කියා දුන්නා ගොඩක් ස්තුතියි
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් ස්තුතියි. ඔබතුමාට දීර්ගායූ වේවා
🙏🙏🙏🙂
දැනුවත් කිරීම පිළිබඳ ගොඩක් සතුටුයි.👌තෙරැවන් සරනයි♥️
ඔබගේ දැනුවත් කිරිම හරිම සරලයි ගොඩාක් ඉස්තුතියි තෙරැවන්සරනයි
🙏🙏
ඔබතුමාට බොහොම ස්තූතියි පැහැදිලි කරාට
ඔබේ උපදෙස් ඉතා වට්නවා. බොහොම ස්තුතියි .හැබැයි මෙම ක්‍රම දෙක අනුගමනය කිරීමේදි එක් ක්‍රමයක් සතිය පුරාමද නැතහොත් සතියකට එක් දිනක් පමණක් කළ යුතුද යන්න පිළිබද කඩිනමි උපදෙසක් දෙන මෙන් ඉල්ලමි.
සතියකට එක් වරක් බැගින්
බයිලා නැ වැදගත් සරලයි එක සුපිර්යක් අයියා ❤
බොහොම ස්තූති 🥰
නිර්ලෝභී.
.....කියා.දීමක්.
.........ඔබට.ස්තූතියි
මම නම් ඕමාන් වල ඉන්නේ ඒත් මම එක එක දේවල් වගා කරනවා බොහොම ස්තූතියි ඔබට නයි මිරිස් මිරිස් වම්බටු ගොඩක් දේවල් මම වගා කරනවා මේ
ඉතාමත් සංතෝසයි. දිගටම වගා කරගෙන යන්න.
Oya nai මිරිස් walata monada dana පොහොර man inne dubai
@kanchanak7096 කොම්පෝස්ට් පොහොර
පැහැදිළි කිරීම හරිම ප්‍රශංශණීයයි . කැමරාව මෙහෙයවීමත් විශිෂ්ඨයි. බොහොමත්ම ස්තූතියි ඔබතුමාණන්හට . මිරිස් පැලවලට පොහොර යොදන ආකාරය සහ පොහොර වර්ග පිළිබඳව ද අපහට කියා දෙන්න .
ගොඩා...ක් හොඳ දැනුවත් කිරීමක්.හරි ම පැහැදිලියි.😃
🙏
බොහොම ස්තුති ඔබ thumaata පැහැදිලි උපදෙස් labadunnata
මාත් මිරිස් වගාව පටන් ගන්ට කලින් බැලුවෙ ස්තූති 👍
අවන්කවම හදවතින්ම කියලා දන්න
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුතියි
මේ ක්‍රමය සාර්ථකයි...ස්තුතියි පැහැදිලි කිරිමට ...
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ගැන.
Bohoma Sthuthi obathumata, budusaranai !!!!
ස්තුතියි 🙏🙏🙏
මම දැනුවත් උනා.ඔබතුමාට බොහොම ස්තුතියි
ඔබට ගොඩාක් ස්තුතියි උපදෙස් වලට
බොහොම ස්තුතියි මහත්තයෝ 🇱🇰🇱🇰🇱🇰🇱🇰 🙏 👍
දැනුම පලපුරුද්ද නැති අපට ඔබතුමන්ගේ උපදෙස් ඉතා අනර්ගයි. බුදුසරණයි.
වටිනා අදහස් ටිකක් .ස්තූති ඔබට.🌱🌱🌱🌱
ස්තුති
Bohoma isthuthi. Watina video ekak.
බොහොම ස්තූතියි....😇😇😇
කියල දෙන දේවල් ගොඩක් පැහදිලියි ගොඩක් ස්තූතියි
Nice video.thanks
බොහොම සතුතියි. අපිත්. කරලා. බලනවා.
බොහොම ස්තූතියී 🙏✨️
ගොඩක් ස්තූතියි වටිනා video ඵකක්
Thanks obata❤❤
පැහැදිලි පැහැදිලි කිරීමක්. මම මේ විදියට ඔබේ වීඩියෝ ඵක බලල කරා හරියටම හරි ගියා. බලන්න ආසයි දැන් මගේ පැල ටික. ඔබට බොහොම ස්තුතියි.
ස්තුතියි 🙏
දැනුවත් කලාට ස්තුතියි
@@ramiyaramiya7691 ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,zs
😊❤❤😅
@@ramiyaramiya7691l
Matath me karamaya hariyatama hari giya.thank you .
🙏👍
දැනුවත් කිරීම හරිම ඉස්තරම් . ඔබතුමානන්හට බොහොමත්ම ස්තූතියි .
Yyyyyti6oiyy6
Thanks 👍
@@neethagunawardhana8729 g
වගා කරන්න ආස හිතුන ස්තූතියි
ක්‍රමානුකූලව විස්තර විස්තර ලැබිම ගැන ස්තුති තෙරුවන් සරණයි
ස්තුතියි තෙරුවන් සරණයි
ගොඩක් වට්නවා
අවශ්‍ය දේ පමනක් කියනව නම් හොඳයි.
බොහොමත්ම ස්තුතියි . නියමයි.
Hari sarala kramayak karala balannam thanks for your video
දැනුවත් කිරීම පිලිබද ඔබට බෙහෙවින් ම ස්තුතියි 🙏🙏🙏🙏
Godak pehedili. Bohoma sthuthi.
ගොඩක් වටිනා විඩියෝ එකක් ගොඩාක් ස්තුතියි
ඔබට ස්තුතියි.🙏
godk sthuthi
අනේ මට දැන ගන්න පුළුවන්ද සතියම spray කරනවද නැත්නම් සතියට එක පාරක් spray කරනවද කියලා.ඇත්තටම ගොඩාක් වටිනව ඔබතුමාගෙ දැනුවත් කිරීම 🙏🏻
සතියකට එක් වරක් හෝ දෙවරක් ස්පේ කරාම ප්‍රමාණවත්
ස්තුතිය ස්තුතිය ස්තුතිය ස්තුතිය
THANKS MALLE .
SAMMA SAMBUDU SARANAI OBATA.
ඔබ තුමාගෙ උපදෙස් වලට බොහොම පිං
ස්තූතියි 😍
ගොඩාක් ස්තුතියි ,උපදෙස් හරිම පැහැදිලියි
Puduma pehedili kireemak bohomathma sthuthi
Very very nice video. Very helpful. Thank you
🙏
ස්තුති ස්තුති 🎉🙏
බොහොම ස්තුතියි මහත්මයා
ඉතාමත් පැහදිලියි
thanks chathura pahadili danuwath kireemak good luck
Hitha honda puthek.oyata Theruwan saranyi!
ස්තුතියි 🙏
බොහොම ස්තූතියි. මේ ක්‍රම 2ක ඉතාමත්ම පැහැදිලිව සහ සවිස්තරාත්මකව කියා දුන්නාට 🙏
Good explanation
හොදට පැහැදිලි කරලා දෙනවා.මිරිස් පැලෙ දල්ල කඩන්නේ දවස් තියෙන්න පැහැදිලි කර දෙන්න 💐💐 බුදු සරණයි
මිරිස් පැළයේ මල් පිපීමත් සමඟම අතු රිකිලි හට ගැනීම පටන් ගන්නවා. යම් ආකාරයකින් අතුරිකිලි බෙදීම සිදු නොවුණ හොත් පමණයි දල්ල කැඩීම සිදු කරන්න ඕන. පැලය සාමාන්‍යයෙන් අඩියක් වගේ උස වෙනකන් වර්ධනය උනාට පස්සේ අතුරිකිලි බෙදීම සිදු නොවුනහොත් දල්ල කැඩීම කරන්න.
වැදගත් පණිවිඩයක්.බොහොම ස්තූතියි.
ඔබටත් ස්තූතියි
ස්තූතියි
ඉතාම හොද සේවයක් සිදු කලාට ස්තුතියි.
බොහොම ස්තුතියි
Thanks mame mamath gewathu wagawata asai😊😊
චතුර, ඔබට ඛොහොම ස්තූතියි .
Niyamaii
වීඩියෝ එක නං ෂෝක්. ගොඩක් වටිනවා. හැබැයි වීඩියෝ එක හරි දිගයි.
කියල දුන්නට ගොඩක් ස්තුතියි.