Athula Adikari | Kavindya Adikari | Hiru Buddy Blast වේදිකාවේ දී කාවින්ද්‍යා අතුලව පුදුම කරවපු හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ธ.ค. 2021
  • මේ වගේ තවත් වටිනා VIDEOS නරඹන්න, දැන්ම අපිව SUBSCRIBE කරන්න.
    Listen Live on - www.hirufm.lk/
    Official Facebook Page- / hirufmsrilanka
    Official instagram - hirufmlk?h...
    Hiru fm,Sri lanka's No 01 radio channel.
    FM 96.1 - Islandwide
    FM 96.3 - Islandwide.
    ©Hiru FM - All Rights Reserved ®
    #HiruFM #AthulaAdikari #KavindyaAdikari #HiruDigital #HiruBuddyBlast
  • บันเทิง

ความคิดเห็น • 1.1K

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 2 ปีที่แล้ว +887

    තාත්තා කෙනනෙකුට වෙන මොනවත් ඕනේ නැහැ මේ වගේ දුවෙක් හිටියම හොඳටම ඇති...❤️❤️

  • @muthupini692
    @muthupini692 2 ปีที่แล้ว +856

    අනේ කවී.. පවු අහින්සක හරිම ලස්සන තරුණියක් එයා. ගොඩාක් වේදනා, දුක්, අපහාස දරාගෙන ඒ හැමදේකටම හිනාවෙන් ලෝකයාට මුහුන පාන අහින්සකාවියක්.. කවී 💝

    • @maheshweerasinghe5821
      @maheshweerasinghe5821 2 ปีที่แล้ว +17

      අතුල අධිකාරි ටත් දුව කවී ටත් සුභ පතනවා හදවතින්ම කදුලක් එක් වුණා ඇසට . හදවතින්ම ආරාධනා කරනවා තාත්තා ටත් දුවත් එක්ක එකතු වෙලා අලුත් ගීත යක් කරන්න . කවීට හොඳ හැකියාවක් තියෙනවා අතුල උදවු කරන්න දෝණි ට ..දායාද එයයි ඔබේ දෝණීට .......💝💝

    • @udeshikapriyadarshani1407
      @udeshikapriyadarshani1407 2 ปีที่แล้ว +6

      ලස්සන අවස්ථාවක් .ගායනයත් හරිම ලස්සනයි . Good luck

    • @kumanikumani4421
      @kumanikumani4421 2 ปีที่แล้ว +1

      Athula oya.vasanawai.duvath.akka.kiyapu.sinduva.lassanai

    • @shyamaleemonika9973
      @shyamaleemonika9973 ปีที่แล้ว

      Duwe mage pana wage adre
      Mulu lowe obhai rejiniya une
      Nosithu lesin siduwoo hemade sihinayak awadiwa gewamu diwi jeewithe
      Athula mona karannada duwath ekka lassana sinduwak karanna

    • @champikafernando7170
      @champikafernando7170 ปีที่แล้ว

      @@udeshikapriyadarshani1407 thatha deja adarayen ballana puluvan duvak api godak aderai 🌹🌹🌹🙏🙏🙏❤️❤️❤️

  • @cs-lw2bn
    @cs-lw2bn 2 ปีที่แล้ว +1573

    දෙමවිපියන්ගෙ හැමදේම සම සිතින් දරන්,ඒ අය දිහා වෙනසක් නැතුව ආදරෙන් බලන්න පුලුවන් මෙ වගෙ දියනිවරු වාසනාවක් .ආදරෙයි කවී.හරිම යහපත්, ලස්සන හිතක් කවීට තියෙන්නෙ .ගොඩක් ආදරෙයි කවී.ඔයාගෙ ජිවිතේ ගොඩක් ලස්සන එකක් වෙනවාමයි.❤️😘

    • @umindubandara6484
      @umindubandara6484 2 ปีที่แล้ว +81

      මිනිස්සු පෞද්ගලිකත්වය අල්ලගෙන දාහක් කතා කියන කාලෙක, මේ කරපු දේ හරිම ලස්සනයි. මේ අදහස හිතට ආපු මිනිහ කවුරු වුණත් ඌ ගැන හරි සතුටුයි ආඩම්බරයි ❤️‍🔥

    • @yashodhagamage5169
      @yashodhagamage5169 2 ปีที่แล้ว +9

      Aniwaren

    • @sakiboehmer
      @sakiboehmer 2 ปีที่แล้ว +7

      A beautiful comment

    • @madumadi2655
      @madumadi2655 2 ปีที่แล้ว +17

      අනිවාර්යෙන්ම මමත් පුදුම ආදරයක් තියෙනවා කවිදුවට

    • @malakumuduni5398
      @malakumuduni5398 2 ปีที่แล้ว +13

      Kavige ge jivitaya sellamata gatta hamotama meka padamak anivarayenma me daruva tava idiriyata yanava duva oyata marama adarei me karapu deyata Hiru f m ekata thanks

  • @udenikumarasingha404
    @udenikumarasingha404 2 ปีที่แล้ว +707

    ඔය දෙන්න ඔය විදියට දැක්කාම හරිම සතුටුයි ..ගොඩාක් සතුටුයි .තාත්තා දුවගේ බැදීම තරම් ශක්තිමත් බැදීමක් නෑ තවත් .ගොඩාක් ආදරෙයි ..හැමදාමත් සතුටින්ම ඉන්න ජේසූ පිහිටයි

    • @pradeepsamantha7572
      @pradeepsamantha7572 2 ปีที่แล้ว +3

      True

    • @romaahmed7611
      @romaahmed7611 2 ปีที่แล้ว +2

      👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @sarikavithanage6633
      @sarikavithanage6633 2 ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️

    • @priyanwadamahiti9351
      @priyanwadamahiti9351 2 ปีที่แล้ว +1

      True🌹🌹😍❤️💕

    • @musicsudda
      @musicsudda 2 ปีที่แล้ว

      😂😂😂😂

  • @gallagedinusha2731
    @gallagedinusha2731 2 ปีที่แล้ว +404

    දුවෙක්ට තමන්ගෙ තාත්තා තරම් වෙන කවුද . කොහොම වෙතත් අතුල දුව එක්ක ඉන්නඕනෙ කාලෙ ලංවුන එක මටනම් හිතට සතුටුයි. Thanks athula.

    • @shreenshreen303
      @shreenshreen303 2 ปีที่แล้ว +3

      අනේ හරිම ලස්සනයි කවි පුතේ ඔයාට හොද අනාගතයක් තියෙනවා අනේ ඔයාගෙ ටෙලිෆෝන් නොම්බරේ දාන්නකො පුතේ

    • @anjalidissanayake.7034
      @anjalidissanayake.7034 2 ปีที่แล้ว

      Athula lagata kavi yanawa nm thama mama nam kamathi duwek inna one thaththage laga

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว +402

    කවදාවත් අත් හරින්න එපා... මේවගේ බැදීම්..පව් ඒ දරුවො.. බුදු සරණයි ඔබතුමන් ලට

  • @nadeekumari9937
    @nadeekumari9937 2 ปีที่แล้ว +428

    "සඳ තරු මල්" සිංදුව ඇහෙනකොට මටත් කඳුලු ආවා මම ආසම සිංදුව ක්. කවීත් අපේ වයසේ 💓💓💓💓 තාත්තා දූ හරිම ආදරනීයයි කවී හැමදාම තාත්ති ලඟින් ඉන්න 🌺🌺

  • @kucksadventures479
    @kucksadventures479 2 ปีที่แล้ว +298

    අතුල සමිතා ඔය සිංදුව කියන කොට වේදිකාවේ යට ඉදන් cheers දාපු අපිට අද ඇඩෙනවා...මොනා වුනත් කවි දියනියට..සුභ අනාගතයක් වේවා ...🙏🙏

    • @isheerandi2231
      @isheerandi2231 2 ปีที่แล้ว +8

      ඔව්.ඒ දවස් වල අතුල සමිතා ඕක open stage වල sing කරද්දි,,marry කරපු කාලෙ..හරිම ලස්සනයි එයාල දිහා බලන් ඉන්නත්.එකට තුරුල් වෙලා හරිම ආදරනීයව sing කරේ

    • @kucksadventures479
      @kucksadventures479 2 ปีที่แล้ว +10

      @@isheerandi2231 ඇත්තටම ඇත්ත එරන්දි...මෙවැනි සුන්දර කූඩු දෙවියනේ කඩන්න ඉඩ දෙන්න එපා..අනාගතයකවත්...🙏🙏

    • @mherath5902
      @mherath5902 2 ปีที่แล้ว +1

      Ammo ow...thavamath apita andenava....Ane manda...hamoma pau

  • @nadee6579
    @nadee6579 2 ปีที่แล้ว +265

    කවදාවත් බිඳින්න බැරි බැඳීමක් තාත්තගෙයි දුවගෙයි බැඳීම ...ඒක දන්නේ දුවක් ඉන්න තාත්ත කෙනෙකුයි ඒ දුවයි ම තමා..❤️❤️❤️❤️❤️💕💕💕💕

    • @bmyapa7719
      @bmyapa7719 2 ปีที่แล้ว

      y

    • @chathuchathu147
      @chathuchathu147 2 ปีที่แล้ว

      @@bmyapa7719 aniwaryenma😍😍😍😍😍😍😍😍

    • @nandawathipunchi2642
      @nandawathipunchi2642 7 หลายเดือนก่อน

      ​@@bmyapa7719😅😅😊😊

  • @koreanway2747
    @koreanway2747 2 ปีที่แล้ว +192

    හැමෝගෙම ජීවිතේ සැබෑ වීරයා ❤️ රත්තරන් තාත්තා ❤
    ළඟ ඉන්නකොටත් වඩා තාත්තාගේ අඩුව දුරින් ඉන්නකොට හැම තත්පරේම දැනෙනවා...

    • @Dvimal-lq7re
      @Dvimal-lq7re 2 ปีที่แล้ว

      දුරස් වෙලා hari ඉන්න මටත් තාත්ත කෙනෙක් හිටියා nam ..කියල හිතුනා

  • @nilnethu6702
    @nilnethu6702 2 ปีที่แล้ว +241

    අතුල අධිකාරි ආසම ගායකයෙක් නිහතමානී චරිතයක් ඒ කටහඬ ❤️ කාවින්ද්‍යා ❤️ හරි අහිංසක නිහතමානී තාත්තා වගේම තමයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම

    • @dilshidiaz1064
      @dilshidiaz1064 2 ปีที่แล้ว +1

      nil yes....

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 2 ปีที่แล้ว +233

    අතුල අයියා ගේ ඇස් දෙකෙන් ගලන අදෙරේ ඇඩෙනවා කවි හරි වාසනාවන්ත යි මෙහෙම පියසෙනෙහසක් ගැබිමට 🙏❤❤❤❤ බුදු සරණයි හැමදාම ඔය බැදිම තිබේවා from hongkong

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 ปีที่แล้ว +31

    කාවින්දි හොදට. අැදුමි අදිනව. මමත් හරිම කැමති දුවක්

  • @sudarshibandara4917
    @sudarshibandara4917 7 หลายเดือนก่อน +11

    අතුලගේ කටහඬ කවදාවත් වයසට නොයන හඬක්....❤❤❤❤

  • @sriyanimanel6841
    @sriyanimanel6841 2 ปีที่แล้ว +23

    අතුල කොචිචර වාසනාවන්තද මෙිවගේ දුවෙක් ඉදිම මෙිලස්සන දුවගෙ අනාගතය ලස්සනම එකක් වෙිවායි පතමු

  • @ashanneyamaihiruchilbro9164
    @ashanneyamaihiruchilbro9164 2 ปีที่แล้ว +47

    ඇස් දෙකට කදුලු ආවා ඒකටනම් හොඳ වැඩක් ඒකනම් ❤️❤️👍

  • @mahanamamgg9631
    @mahanamamgg9631 2 ปีที่แล้ว +53

    අම්මගෙයි තාතගෙයි සිංදු තාත්තයි දුවයි කියන අපූරුව ❤️❤️

  • @surekasamanmalisurekasaman7505
    @surekasamanmalisurekasaman7505 2 ปีที่แล้ว +419

    ඒ ආදරේ හරිම ලෝබ හිතෙනවා අනේ මගේ තාත්තා හිටියා නමි කියලා හිත වාර අනන්තයි ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න අපි ඒ ආදරේට ගොඩක් ආදරේයි තෙරුවණ් සරණයි

    • @chamodadewmini9772
      @chamodadewmini9772 2 ปีที่แล้ว +5

      කාවි ද්‍යා අතුල සර් ට තාත්තා කියන්නේ නෑ...මෙයය් හලෝ ඕවා කියන්නෙ

    • @mhkumarikumari8012
      @mhkumarikumari8012 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් 🤣🤣🤣🤣

    • @nilupamasajeewani1349
      @nilupamasajeewani1349 2 ปีที่แล้ว +4

      @@chamodadewmini9772 Thaththa කියලා කියන්න puluwan දේවල් da eya kale. ඉතින් ළමයි කොහොමද thaththa කියන්නේ eyata. Thaththek කියන්නේ hari උතුම් charitayak.

    • @chamodadewmini9772
      @chamodadewmini9772 2 ปีที่แล้ว +7

      @@nilupamasajeewani1349 ammath hodada ehnm..aa...😂😂😂...athula wen wen hetguwa dnne na wge..prasidda rahasak..eka.😏😏😏

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 2 ปีที่แล้ว +2

      මටත් හිතුනා.. මාගෙ තාත්තා nethi වෙලා මාස 3 ක් වෙනවා

  • @rohinigamage5990
    @rohinigamage5990 2 ปีที่แล้ว +50

    තාත්තාට හා දියනියට තෙරැවන් සරනයි🙏🙏🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 ปีที่แล้ว +38

    හරිම ආදරණිය බැදිමක් තාත්තා දුව කියන්නේ..කව් හෝද දුවේක් වේව්..❤️❤️

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 ปีที่แล้ว +142

    හරිම ආදරණීයයි. අහිංසක කවී ඔයාට ගොඩක් ආදරෙයි. සුබ අනාගතයක්.

    • @sunethrajagoda5985
      @sunethrajagoda5985 2 ปีที่แล้ว +2

      🌹🌹🌹🌹🌹🌹🌹😝😝😝🙏🏼🙏🏼

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @apekshasamanmaleeperera6405
    @apekshasamanmaleeperera6405 2 ปีที่แล้ว +170

    " නිහඬ ප්‍රේමය " අප්පච්චීගෙන් හැර වෙන කාගෙන්ද ලැබෙන්නේ. අතුල අයියා හැමදාමත් අපේ හදවතේ ඉහලම තැනක ඉන්නවා ඒ වගේම කවී පුතේ ඔයත් හරිම ආදරණීය දරුවෙක් ආදරෙයි දෙන්නටම ..❤❤

    • @prasanaprasana5754
      @prasanaprasana5754 2 ปีที่แล้ว

      ♥️♥️♥️

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 2 ปีที่แล้ว +15

    දෙමාපියන් ට ආදර්ශයක් වුන දියනියක් කවි..ඔබට ජය

  • @naturelovers11101
    @naturelovers11101 2 ปีที่แล้ว +45

    ඒ දෙන්නා හිනාවෙලා ඉන්නවා දැක්කම සතුටුයි.මොකක්දෝ දුකකුත් හිතට ආවා

  • @tharutharu4935
    @tharutharu4935 2 ปีที่แล้ว +14

    කියාගන්න තේරෙන්නෙ නෑ ඒ ආදරේ.....ලස්සනම පව්ලක් එයාලා.ආපහු එකතු වෙලා සතුටින් ඉන්න පුළුවන් නම් ගොඩාක් ආදරෙයි ඔයාල තුන්දෙනාටම😍😍😍

  • @user-jw2lu2sb6c
    @user-jw2lu2sb6c 2 ปีที่แล้ว +14

    මගේ ජීවිතයේ මම දුටුව රත්තරන් දියනියක් ආදරෙයි නංගී බුදු සරනයි ජේසු පිහිටයි සේරටම ❤️❤️❤️❤️❤️❤️

  • @rawijesekara1034
    @rawijesekara1034 2 ปีที่แล้ว +10

    කවි කියන්නෙ හරිම අමුතු කෙනෙක් .සතුටින් ඉන්න මැණික❤️😘

  • @sarangasandaruwan9129
    @sarangasandaruwan9129 2 ปีที่แล้ว +52

    එකනම් සුපිරි .ලංකාව හොල්ලන බැන්ඩ් එකක් වෙයි කවදා හරි.හිරු වැඩක් කරොත් සුපිරි තමා.ආදරෙයි ❤❤😘

  • @nilminir.guruge785
    @nilminir.guruge785 2 ปีที่แล้ว +36

    ආදරෙයි පැලෙන්න ❤❤ බුදුසරණයි ඔයාලට ❤❤🇱🇧🇱🇧

  • @isharalokugamage
    @isharalokugamage 2 ปีที่แล้ว +152

    අදටත් මං හරිම ආදරෙ කරන සින්දුවක් සඳ තරු මල්...❤️ තාත්තෙක් නොවුනත් මං විවාහ වෙලා නෑ...ඒත් දරුවෙක් පියෙක් අම්මෙක් අතර තියන ඒ බැඳීමට තවත් උපමා අවශ්‍ය නැති බවමට තෙරෙනවා...❤️🙏😘 මේ සින්දුව භාවනාවක්....😘❤️ අතුල සමිතා ඔබ දෙපලට ලබන ආත්මෙකවත් ලඟම ඉන්න ලැබේවා ❤️😘

    • @anshsonu1686
      @anshsonu1686 2 ปีที่แล้ว +2

      It's correct

    • @wasaliyanage7390
      @wasaliyanage7390 ปีที่แล้ว

      ලස්සනට හිටපු family එකක්.samithaage waradin තමයි මෙහෙම une.

    • @sandyasenevirathna7576
      @sandyasenevirathna7576 7 หลายเดือนก่อน

      මටත් ඒ වගෙම දැනෙනවා.❤

  • @anulawamenike9387
    @anulawamenike9387 2 ปีที่แล้ว +105

    මොන බාදක ආවත් හැමදාම සතුටන් ඉන්න..හරිම ආදරයක් ඇති වුනා..තාත්තා යි දුවයි දැක්කම..මෙි කෙටි කාලයේ සතුටින් ඉන්න..බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ..

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @shehuman5291
    @shehuman5291 2 ปีที่แล้ว +36

    අයියයි නංගියි වගෙ හරිම ලස්සනයි දෙන්නම

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +31

    ගොඩක් ස්තුතියි හිරු ☀️ අතුල අය්යේ ඔයාලට හැමදාමත් ආදරෙයි තෙරුවන් සරණයි

  • @shanthrikacool4153
    @shanthrikacool4153 2 ปีที่แล้ว +70

    අනේ ඇත්තෙන්ම හරිම සතුටුයි තාත්තයි දුවයි මෙ විදිහට සින්ග් කරනවා දකින්න ලැබීම ගැන. කවී ඔයා නම් තාත්තගේ කපාපු රූපේම තමා. හරිම ලස්සනයි හැමදාම ඔය වගේ සතුටින් ඉන්න තාත්තා එක්ක. ඔයාගේ තාත්තා හරිම ආදරණීය නිහතමානී කලාකරුවෙක් අපි ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම ජේසු පිහිටයි. 🌹❤️❤️❤️❤️❤️🎸🎸🎸🎸🎻🎻🎻🎻

    • @kfdfogd6u725
      @kfdfogd6u725 2 ปีที่แล้ว

      Pau apaul geevetaya matanam harema dukai attatama duwak ha peyekge aadaraynam sansarewst bedenna bare badeemak sametat pau mewan deyak nawata kawdawar novewa

    • @kfdfogd6u725
      @kfdfogd6u725 2 ปีที่แล้ว

      Sametada hrema hodai harema nehatamane charetayak eyage muhunata mamaharema aasai muhuna hrema lassanai ane nanage oya tawanehetmaanevenna oyata geevetaya waradennaha

    • @kfdfogd6u725
      @kfdfogd6u725 2 ปีที่แล้ว

      Mama hadama oyata aadre akka kenek oya kadeyan 1a adala geevete essellama keyapu song 1a mata mavela peenawa amme etanoya lassana eegana mata keyanna wahana naha otata seyalu denatama budu saranai

    • @kfdfogd6u725
      @kfdfogd6u725 2 ปีที่แล้ว

      Ioyage kurulu kooduwata vehha deya nawata kesema manushayayekuta venna epa keya mama patanawa budusaranai

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 2 ปีที่แล้ว +33

    ඒක හරිම ආදරණීයයි....තාත්තා වගේම දුවත් හරිම දක්ෂයි...හැමදාම සතුටෙන් ඉන්න .. තෙරුවන් සරණයි ..💞💞💞💞

  • @anuradasathsarani1553
    @anuradasathsarani1553 2 ปีที่แล้ว +22

    තාත්තගෙයි දුවගෙයි ආදරේ 🥺😍🖤

  • @salikasamarakon6192
    @salikasamarakon6192 2 ปีที่แล้ว +19

    කවියා නම්බර් වන්.ආදරෙයි මැණික .

  • @hashiharshani9245
    @hashiharshani9245 2 ปีที่แล้ว +9

    ආදරනීය voice එක.අතුල

  • @madumadi2655
    @madumadi2655 2 ปีที่แล้ว +56

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි ආදරෙයි අතුල සර් ඇතුළු හැමෝටම...

  • @renusri8862
    @renusri8862 2 ปีที่แล้ว +16

    කවදාවත් වෙන් කරන්න බැරි එකම බැඳීම තාත්තාගේයි දුවගේයි...❤️❤️❤️❤️❤️

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 ปีที่แล้ว +21

    සතුටක් වගේම දුකක් දැනුනි මා හට. ඔබ කොහොමද මේ දරුවන් ගෙන් ඈත්ව සිටින්නේ.?? ආදරණිය කලා කරු. අතුල අදිකාරී මහතාණනි. මම ඔබ‍ට ගොඩක් ආදරය කරන රසිකයෙක්. නැවතත් උත්සාහ ගන්න සිදු ඌ සියල්ල අමතක කර එදා තිබු සුන්දර කැදැල්ල නැවත ලංකර ජිවිතේ රස විදින්න.. තෙරුවන් සරණයි. 🌹🙏🙏❤❤❤❤. මැදපෙරදිග සිට.

  • @ranganaprasad2547
    @ranganaprasad2547 2 ปีที่แล้ว +18

    ඇත්තටම ගොඩාක් සතුටුයි කවී ඔයයි තාත්තයි දෙන්නා එකට දකින්න ලැබුනා ගොඩ දවසකින් මට. මම ලංකාවට ආවම අපි සෙට් වෙමු මචෝ. ජය වේවා 💜️💗🥰

  • @daniyanandawathie831
    @daniyanandawathie831 2 ปีที่แล้ว +14

    අහන්න දකින්න ලැබීමත් සතුටක් .🤗💐💐👏

  • @sachithraomali5442
    @sachithraomali5442 2 ปีที่แล้ว +54

    හරිම ලස්සනයි අනේ.. මේ බැදීම සදාකාලිකව තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. සමිතාගේ කටහඩමයි කවීට තියෙන්නේ.. අතුල ආසම ගායකය වගේම දැන් අපි ආසම නලුවෙක්..🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @sorry.japanese12world95
    @sorry.japanese12world95 2 ปีที่แล้ว +50

    ඇස් ...දෙකට කදුලු ආවා ......බලාගෙන ඉන්දි........හරිම ආසාවෙන් අහගන හිටියා .....හරිම ලස්සනයි ...👍👍👍.
    බුදු සරනයි .....❤️❤️❤️❤️❤️❤️❤️

  • @nadinadi3635
    @nadinadi3635 2 ปีที่แล้ว +45

    කඩා විසුරුනේ නැතනම් 😴මොන තරම් ලස්සන family එකක්ද 😘...

  • @chamodibawanika1044
    @chamodibawanika1044 2 ปีที่แล้ว +5

    අතුල සර්ට ඇඩුන නේද😒😒 කියාගන්න වචන නැති උනා ඒ අවස්තාවේ 🥺🥺❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +12

    මෙය හැම තාත්තා සහ දුවෙක්ටම උපහාරයකක් වේවා ...ලස්සනයි ගොඩක් ...🌹❤🙏✌👌

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +11

    හරි ලස්සනයි අපටත් දුක හිතෙනවා ඒවගේම ආදරේ හිතනවා

  • @dilanijayawarna7060
    @dilanijayawarna7060 2 ปีที่แล้ว +7

    This is the genuine father daughter bond. Athula’s facial expressions say all, beautiful …….

  • @sithaacharige1519
    @sithaacharige1519 2 ปีที่แล้ว +7

    බොහොම ආදර නිය දියණියක් සැමදෙම සිතින් දරාගෙන මවටත් පියාටත් එකසෙම ආදරය කරන්නවා තෙරුවන් සරණයි ඹයාට වරදින්නෙ නැහැ ඹයාට

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว +9

    Kaviii....kaviyakmai....ආදරෙයි හැමදාමත් සතුටින් inna ...

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 2 ปีที่แล้ว +18

    මේ පව්ලම එකතු වී එකට ඉන්නව නම් මොන තරම් හොදද දෝනි තාත්ති වගේමයි තුනුරුවන් සරනයි දෙදෙනාටම

  • @user-gj8mb1ct9n
    @user-gj8mb1ct9n 2 ปีที่แล้ว +43

    ඇ්තටම අතුලගෙ විනාශ උන අතීතය ලස්සන අනාගතයකට දුව අත දේවි

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @kumarykumary6303
    @kumarykumary6303 2 ปีที่แล้ว +24

    දෙන්නටම බුදු සරණයි හරිම ලස්සනයි

  • @lisarayanulaonline
    @lisarayanulaonline 2 ปีที่แล้ว +42

    හරිම ආදරණියයි😊❤️🎼🎤

  • @DigitalGallary0
    @DigitalGallary0 2 ปีที่แล้ว +10

    මේක බලනකොටත් අපිටත් දුක් හිතුනා🥺 ඒ ආදරේ❤️💫

  • @hansiakarawita1965
    @hansiakarawita1965 2 ปีที่แล้ว +42

    අනේ මම දන්නෙ නෑ අම්මයි තාත්තායි වෙන් වෙලා ඉන්නෙ ඇයි කියලා ඒත් එකට හිටියනම් ආදරණීය ලස්සනයි පවුලක් වෙන්න තිබුන.තාත්තාගෙ දූගෙ ආදරෙ 🌹🌹❤️❤️

  • @tractorseller4194
    @tractorseller4194 2 ปีที่แล้ว +19

    තාත්තෙක්ට දුවෙක් ඕනේ වගේම දුවෙක්ට තාත්තෙක් ඕනේ බලන්න මුණූ දෙක

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 2 ปีที่แล้ว +5

    ඒ මුණගැස්වීමට ස්තූතියි කියන්න හිතුනා ........... ජයශ්‍රී !

  • @salonwithsujani1833
    @salonwithsujani1833 2 ปีที่แล้ว +21

    අම්මයි දුව ගෙ බැඳීම a වගේම ආදරණීය බැඳීමක් .මට මගේ දුව mathak වුණා .ආදරෙයි මගේ දුවේ rehaara

  • @ashii7741
    @ashii7741 2 ปีที่แล้ว +54

    ආසම සින්දු දෙකක්..කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..සද තරු මල් ගීතය හිතට දැනෙන ලස්සන සින්දුවක් .♥️🥰🌹

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 2 ปีที่แล้ว +9

    ලොකු සතුටක් දැණුනා..සියලු ආශිර්වාද ඔබලාට අපේ.

  • @nilupasrimali524
    @nilupasrimali524 2 ปีที่แล้ว +7

    දුවල තාත්තට ගොඩක් ආදරෙයි

  • @abeysinghadilrukshi1876
    @abeysinghadilrukshi1876 2 ปีที่แล้ว +6

    අහින්සක චරිත දෙකක්❤❤❤❤❤👍

  • @chamilakumari8839
    @chamilakumari8839 2 ปีที่แล้ว +16

    සතුටුයි ගොඩක් තාත්තගෙයි දුවගෙයි බැදීමට.හැමදාම සතුටින් ඉන්න.තෙරැවන් සරණයි !

  • @sajithrohana2118
    @sajithrohana2118 2 ปีที่แล้ว +20

    මගේ ආසම ගායකයා අතුල අයියා.... කවීටත් සුබ අනාගතයක්

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @shalanishalan6328
    @shalanishalan6328 2 ปีที่แล้ว +6

    මගෙ ඇස්වලට පුන්ච් කදුලක් ආවා අතුල අයියාට ගොඩක් ආදරෙයි කාවින්දයා ඔයා ගොඩක් හොද දුවෙක් හැමදෙම දාරාගෙන හිනා වෙලා ඉන්නවා ඔයාට හොද ආනාගතයක් 😢😍

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 2 ปีที่แล้ว +11

    තාත්තා සහ සුදු දෝණිගේ ආදරයට ජේසු සමිඳුන්ගේ ආශිර්වාදය නිරිතුරැවම හිමිවේවා ....❤️❤️❤️❤️

  • @shyamalimatharage8257
    @shyamalimatharage8257 2 ปีที่แล้ว +4

    අතුල අදිිකාරි අපි ඔයාට හැමදාම ආදරෙයි.

  • @mgsmadhumalee1063
    @mgsmadhumalee1063 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි කවී❤.මම කැමතිම ගායකයෙක් ඔබ

  • @mangalikaalison6255
    @mangalikaalison6255 2 ปีที่แล้ว +5

    ආදරෙයි කවි දුව තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤❤❤

  • @dilrukshichandima9355
    @dilrukshichandima9355 2 ปีที่แล้ว +43

    අප්පච්චි ඉතින් දුවල තමයි වටින්නෙ ඒ ආදරයට නම් ලොබ හිතුන හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න පාර්තනා කරනව.

  • @neliyakekulthota2811
    @neliyakekulthota2811 2 ปีที่แล้ว +11

    Fantastic singing Father and Daughter God Bless you Girl 👧

  • @nera456
    @nera456 2 ปีที่แล้ว +34

    18ඒ කොල්ලෙක්ට වඩා quality එකක් තියෙනවා තාම අතුල අයියගේ😍😍😍😍😍

  • @sksapuwinna3420
    @sksapuwinna3420 2 ปีที่แล้ว +84

    දුකයිි, සතුටයි දෙකම.. හඬෙහි දෙන්නාගේම දරු හා පිය සෙනෙහස
    කැටිවෙලා තියෙකවා. තාත්තලාගෙයි, දුවලාගෙයි ආදරේට මම ගරු කරනවා හැමදාමත්.

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @tushipurnima8559
    @tushipurnima8559 2 ปีที่แล้ว +8

    ඒක දැකලා මගේ ඇස් වලට කදුලු ආවා තාත්තා තමයි දුවෙකුගේ වීරයා ❤️❤️❤️😘😘😘😘😘 හැමදාමත් සතුටින් ඉන්න කවී 😘😘❤️❤️

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 2 ปีที่แล้ว +6

    අවංකවම ඇඩුනා .මං ගොඩක් ආදරය කරන දරුවෙක් කවි්..ආදරෙයි දෙන්නටම .හැමදාම ඔය වගේ සතුටින් ඉන්න .බුදුසරණයි ❤❤❤

  • @mudithihennayaka3131
    @mudithihennayaka3131 2 ปีที่แล้ว +7

    දෙන්නාටම ආදරෙයි ආදරෙයි ගොඩක් .❤️💖🥰😘😘😘😘

  • @premarathnemedagamagamage
    @premarathnemedagamagamage 2 ปีที่แล้ว +71

    කවී කෙල්ල රටට ආදර්ශමත් කෙල්ලෙක් ඉදිරි ජීවිතයත් මේ වගෙ යථාර්තවාදී වෙන්න ව්දින්න ගයන්න නටන්න ගෞරවනීය විදියට

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 2 ปีที่แล้ว +2

    තාත්තා වගේමය රැකබලා ගන්නා හොඳ මහත්මයෙක් ලැබේවා තෙරුවන් සරණයි

  • @srilankareno63
    @srilankareno63 2 ปีที่แล้ว +9

    කවි ඔයා ගොඩක් හොද ලමයෙක් ආදරෙයි ගොඩක්

  • @chaminilakmali2652
    @chaminilakmali2652 2 ปีที่แล้ว +62

    වයසට යන්නේ නැති පියෙක් ලැබීම ත් වාසනාවක්,අයියා ,නගෝ වගේ,අතුල අයියගේ කපාපු පලුව කාවින්ද්‍යා,

  • @wimanhansa3420
    @wimanhansa3420 2 ปีที่แล้ว +12

    Paw me Paula, ආයේ එකතු වෙනවනම් කොච්චර හොඳද

  • @sunila8600
    @sunila8600 2 ปีที่แล้ว +33

    හරිම ලස්සන ආදරණිය දුවෙක් තාත්තා කෙනෙක් ආදෘරෙයි හැමදාම බුදු සරණයි ♥️♥️♥️♥️

    • @rathnayakarathnayaka6392
      @rathnayakarathnayaka6392 2 ปีที่แล้ว

      Harima lassanai thaththai duwai hamadama oyalata adarei ❤❤❤❤❤

  • @chandrikaa958
    @chandrikaa958 2 ปีที่แล้ว +26

    ජීවිතේ මොනතරම් බැදිම් අත ඇරියත් ඔය වගේ ඉන්න එකට ගොඩක් දුක හිතූනා තාත්තා කෙනෙකුට මොන තරම් ආඩම්බර යක් ද දුවෙක් ගේ ඔය ආදරේ 🙏🙏🙏❤️❤️❤️

    • @eagletec2312
      @eagletec2312 2 ปีที่แล้ว

      th-cam.com/video/XcMYokBwFhk/w-d-xo.html

  • @shyaliweerasinghe6278
    @shyaliweerasinghe6278 2 ปีที่แล้ว +8

    සැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම

  • @kalana4483
    @kalana4483 2 ปีที่แล้ว +13

    හැමදාමත් ඔයවගේම සතුටින් ආදරේන් මොන ප්‍රශ්න ආවත් ඒවට හොදින් මුහුණ දෙන්න මෙතෙක් කල් මුහුණ දුන්නා සේම කවී අක්කාට තියෙන්නෙ තාත්තාගේම හැඩ රුවමයි ඒ ආදරයට ඒ බැදීමට ඇස්වහක් නම් වදින්න එපා ඒතරම් ලස්සන හදවත් තියන ලස්සන බැදීමක් ආදරේයි හැමදාමත් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @vimalavimala8612
    @vimalavimala8612 2 ปีที่แล้ว +2

    කවි හරිම ලස්සනයි ජය වේවා කවි

  • @rosannafodesta3242
    @rosannafodesta3242 2 ปีที่แล้ว +32

    My all time favourite Sri Lankan singer and the song. Watch decades ago him singing with Samitha, now bringing back Sweet Memories with his daughter. With warm happy tears I watched today. Thanks to Keerthi Pasquale for taking me to meet this humble guy some years ago. All the best with God's Blessing to father and daughter duo for many more happy days with good health 🙏✌

  • @kavinathu7579
    @kavinathu7579 2 ปีที่แล้ว +65

    මුලු ඇඟම හිරි වැටිලා ගියා සිංදුව අහද්දී

  • @shekasrijayasinghashekasri8017
    @shekasrijayasinghashekasri8017 2 ปีที่แล้ว +15

    අනේ හරිම ආදරනීයයි ඒ තාත්තාටයි දුවටයි තෙරුවන් සරණයි 💕❤️💕

  • @biguniasinsha5031
    @biguniasinsha5031 2 ปีที่แล้ว +2

    ඇතුල් අයියා එදා වගේම හැමදාමත් ආදරෙයි .තෙරුවන් සරණයි

  • @Ovinika
    @Ovinika 2 ปีที่แล้ว +2

    කවී... මං ආසම ගායිකාවක්.. ❤️❤️ ඒ වගේම ඇය හරිම දක්ෂයි..

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +12

    හරිම ආදරණීයයි....හැමදාම සතුටින් ඉන්න ....

  • @hasanthimadushani9622
    @hasanthimadushani9622 2 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි තාත්තා ටයි දූටයි මම සුබ පතනවා!👍🐰🐇🐈🐤🐩💟

  • @sandya1168
    @sandya1168 2 ปีที่แล้ว +17

    Beautiful father and daughter! They just belong to each other❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 2 ปีที่แล้ว +9

    අම්මෝ. ❤❤❤❤❤🌹🌹🌹🌹. බුදුසරණයි. ලස්සනයි. හැමදාම.

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 ปีที่แล้ว +5

    තාත්තා ට දූට ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jessicamucha250
    @jessicamucha250 2 ปีที่แล้ว +2

    හරිම ආදරනීය දියනියක්.. ගොඩක් දේවල් හිතෙ දරන් හිනාවෙලා ඉන්නෙ එයා...... අපි ආදරෙයි ඔයාට ලස්සනට හැමදාම සතුටින් ඉන්න