✔බත් කාලා කන්නනම් මේක නියමයි| easy jelly pudding|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #mrkitchenrecipe #jellypudding#easypuddingrecipe#
    බිත්තර නැතුව හදන සුපිරි අතුරුපසක්
    • ✔බිත්තර නැතුව හදන සුප...
    ඊස්ට් නැතුව විනාඩි පහෙන් පැණි ආප්ප හදන්නෙ මෙහෙමයි
    • ✔ඊස්ට් නැතුව විනාඩි 5න...

ความคิดเห็น • 160

  • @kmanoj8895
    @kmanoj8895 ปีที่แล้ว +28

    වරදින්නෙ නැතුව කෑමක් හැදුවනම් ඒ ඔයාගේ රෙසපි නිසයි. 😍😍😍😍

  • @anjuyapa1202
    @anjuyapa1202 ปีที่แล้ว +72

    මේක මේ විධියටම හැදුවා ගිය මාසෙ දානෙකට. මොකද ඔය රෙසිපි එකට ගොඩක්ම සමාන එකක් ඔයා කලින් දාලා තියනවා.. නමුත් මම හැදුවෙත් මේ විධියටම.. මේක හරිම රසයි..yummy

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +7

      පොඩ්ඩක් හදපු විදිහෙ විස්තරේ කියන්න පුළුවන් ද මිස්.

    • @anjuyapa1202
      @anjuyapa1202 ปีที่แล้ว +7

      @@briyanmackgyver3768 මේ තියන විදියමයි.. ජෙලි පැකට් දෙක වෙන වෙනම හදාගෙන එකක් චූටි කැට කපනව අනික යෝගට් දෙකක් දාලා බ්ලෙන්ඩ් කරලා දානව..කැට ටික බෝල් එකේ යටට දාලා යෝගට් දාලා බ්ලෙන්ඩ් කරපු ජෙලි මිශ්‍රණය දානව.. දාලා fridge එකේ යට කොටසෙ තියනවා.. ඉක්මනින් සෙට් වෙනව ඒක. රසයි

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +5

      @@anjuyapa1202 බොහොම ස්තූතියි මිස්

    • @umarathnayaka641
      @umarathnayaka641 ปีที่แล้ว +3

      මාත් එ recipe එක හැදුවා ...එක ගොඩක් රසයි තමයි....

    • @lindaarachchi717
      @lindaarachchi717 ปีที่แล้ว +1

      Mn me vidio eka dekke ada mn asai hadanna.thanks oyata.

  • @yamunapriyanthi8978
    @yamunapriyanthi8978 8 หลายเดือนก่อน +3

    ඔයාට ගොඩක් ස්තුතියි.අපිට ඒක හදන්න කියල දුන්නට

  • @නවනිපැයුම්
    @නවනිපැයුම් 5 หลายเดือนก่อน +2

    හරිම රසයි ❤

  • @indrawathealawattha3071
    @indrawathealawattha3071 4 หลายเดือนก่อน +1

    මමත් හදනව හරිම ලස්සනයි ඒවගේම තමයි පොඩි අයත් කන්න හරිම ආසයි හරිම රසයි ඔයට බුදුසරණයි දෙවි පිහිටයි

    • @MihiriPabasara-tc7kq
      @MihiriPabasara-tc7kq 3 หลายเดือนก่อน

      @indrawathealawatta3071 ජෙලටින් දාන්නේ නැතුව ජෙලි පුඩිම සෙට් වුනාද😊

  • @hashirathnayaka8898
    @hashirathnayaka8898 ปีที่แล้ว +8

    යෝගට් වෙනුවට අයිස්ක්‍රීම් දාන්න බැරිද

  • @MihiriPabasara-tc7kq
    @MihiriPabasara-tc7kq 3 หลายเดือนก่อน +2

    ජෙලටින් දාන්න ඕනේ නැද්ද.අක්කී...

  • @geetharanjani4412
    @geetharanjani4412 3 หลายเดือนก่อน

    හදලා කියන්නම් රස ගැන ගොඩක් ලස්සනයි ඉස්තුති ඔයාට මිස්

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 ปีที่แล้ว +1

    Oyage recipe ගොඩාක් හොඳයි .fried rice eka rasatama awe ඔයාගෙ recipe eken තමයි .thanks 🙏

  • @sriyaniperera2226
    @sriyaniperera2226 10 หลายเดือนก่อน

    හරිම හොදයි දුව මම හැමදාම බලනව කැමත් හදනව බුදුසරනයි

  • @battihan5781
    @battihan5781 หลายเดือนก่อน

    Mama haduwa harima rasata awa...❤❤❤❤❤

  • @ransiashoka-xn4wd
    @ransiashoka-xn4wd 5 หลายเดือนก่อน +1

    අවුරුදු වලට හදනවා❤

  • @tharusanjeewani26
    @tharusanjeewani26 ปีที่แล้ว +2

    Woww.ඒක හරිම ලස්සනයි

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii 24 วันที่ผ่านมา

    මන් මේක හැදුවා ගිය අවුරුද්දේ පුදුම රසයි අද අහම්බෙන් දැකල ආයේ බැලුවා 😘

  • @gihaniwijerathna5197
    @gihaniwijerathna5197 6 หลายเดือนก่อน +1

    දැන් හදනවා❤

  • @champikapriyanthi1945
    @champikapriyanthi1945 5 วันที่ผ่านมา

    ❤❤❤ගොඩක් ස්තුති

  • @lakshmanmanamperi2427
    @lakshmanmanamperi2427 ปีที่แล้ว +3

    First like and comment 🤗🤗

  • @samanthasamantha2650
    @samanthasamantha2650 8 หลายเดือนก่อน

    mama meka haduwa harima rasai oyata godak thank you apita me kama kiyala denawata❤❤❤❤

  • @skuwindika3248
    @skuwindika3248 6 หลายเดือนก่อน

    හැදුවා මාර රසට තිබුණා

  • @DilkiMadushika-m8r
    @DilkiMadushika-m8r 6 หลายเดือนก่อน

    Man ada haduwa..harima rasai baba asawen kewa..

  • @ushadiisuruni1536
    @ushadiisuruni1536 ปีที่แล้ว +3

    මාත් මේක හැදුවා හරිම රසයි😍

  • @sriyalathagomes2295
    @sriyalathagomes2295 22 วันที่ผ่านมา

    මමත් හදන්නම් දුව ❤

  • @GaminiWikramanayaka
    @GaminiWikramanayaka 9 หลายเดือนก่อน

    Niyamayi rasai .😀😃👍

  • @mojonewslk
    @mojonewslk ปีที่แล้ว

    හැදුවා, ෂා ඒක නියමයි

  • @manilanka1899
    @manilanka1899 ปีที่แล้ว +1

    Thank u duwa, you are very clever and so Great, God blesh to u !!!👍❤💙💛

  • @vishnaanjana5052
    @vishnaanjana5052 10 หลายเดือนก่อน

    Math haduwa ada akke harima rasai

  • @rooeats
    @rooeats ปีที่แล้ว +2

    Superb❤❤❤

  • @sajaamarmi7801
    @sajaamarmi7801 ปีที่แล้ว +2

    Kohamadha akki kohamadha me vage recipes dhanne❤️... Superb❤️❤️

  • @Minoli-nl1uv
    @Minoli-nl1uv ปีที่แล้ว +3

    එකත් හදනවා 😋😋😋😋 ගොඩක් රසයි වගේ

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 8 หลายเดือนก่อน

    මමත් හදලා බලන්නම්

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว

    ❤❤❤ ඔන්න අද මම හදනවා මේක,,, කන්න ආසාවෙන් බලාගෙන ඉන්නේ මම ❤❤❤ ස්තුතී ඔයාට

  • @niroshanidissanayake3562
    @niroshanidissanayake3562 ปีที่แล้ว +1

    Harima lesi ekak thank u

  • @chinthakachandrarathna-fj5ln
    @chinthakachandrarathna-fj5ln 6 หลายเดือนก่อน

    Harima rasai mama ada haduva

  • @IndraniAbeysundara
    @IndraniAbeysundara 5 หลายเดือนก่อน

    Mama haduva harima rasayi

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 ปีที่แล้ว

    අක්කේ කොච්චර කල් තියාගන්න පුලුවන්ද ස්වයං රැකියාවකට කරනවනම් කල් ඉකුත්වීමේ දිනය දාන්නේ කොහොමද

  • @DisnaAh-q7e
    @DisnaAh-q7e 8 หลายเดือนก่อน

    Ada heduwa harima rasai

  • @chamarihewawitharana2323
    @chamarihewawitharana2323 ปีที่แล้ว +1

    Niyamai mamat hadanawa thanks 😊

  • @priyanjalichamali627
    @priyanjalichamali627 7 หลายเดือนก่อน

    Man haduwa harima rasay

  • @kim._eun_min.
    @kim._eun_min. ปีที่แล้ว

    හරි

  • @chalimax875
    @chalimax875 5 หลายเดือนก่อน

    මෙක යොගට් කප් වල දාල හදල කොච්චර කල් තියාගන්න පුළුවන් ද

  • @anukumari1196
    @anukumari1196 ปีที่แล้ว +1

    නියමයි 👍😍

  • @shehanisilva82
    @shehanisilva82 ปีที่แล้ว

    මමත් අද ඕක බලලා හැදුවා...අනේ ඇත්තටම හුගක් රසයි...

    • @krishnishu6866
      @krishnishu6866 ปีที่แล้ว +1

      Me pramana ki denekta knna puluwanda

    • @shehanisilva82
      @shehanisilva82 ปีที่แล้ว

      @@krishnishu6866 man jelly පැකට් එකයි යෝගට් එකකුයි ගත්තේ..6 දෙනෙක්ට වගේ එක පාරකට කතහැකි..පට්ට රහයි හැබැයි..😊

  • @ShehaniJayakodii
    @ShehaniJayakodii ปีที่แล้ว +1

    Mn ada hadann inne akka

  • @lalithwasantha4899
    @lalithwasantha4899 ปีที่แล้ว

    MN meka hadiwa harima rasai
    Ewagema lasei
    Dan thamai rasabaluwe
    👌👌👌

    • @lillyah
      @lillyah ปีที่แล้ว

      Jelly ta seeni danna ona da

  • @janakikumari7291
    @janakikumari7291 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...........

  • @nelkaperera1093
    @nelkaperera1093 ปีที่แล้ว

    Niyamai_thanks_ok_👌👍♥️♥️✋

  • @asmadhuwanthi7293
    @asmadhuwanthi7293 ปีที่แล้ว

    Mm hadala beluwa.godak rasai e wagema hadannath lesi

  • @MalayandiSarasvathi
    @MalayandiSarasvathi ปีที่แล้ว

    හරි ම රසයි

  • @kanishkaudara5034
    @kanishkaudara5034 ปีที่แล้ว

    Thank akke dakkath bada pirenawaa
    Aniwaaren hadannama oone ♥️

  • @AhinsaMadubashiC-ez1qf
    @AhinsaMadubashiC-ez1qf ปีที่แล้ว

    mn mek hduw akke ikmntm rasata hduw 🥰 thnku akkeh 😍💐

  • @gaganahasaranda2694
    @gaganahasaranda2694 ปีที่แล้ว

    Patta a mama haduwa

  • @Renukadahanayaka-s3b
    @Renukadahanayaka-s3b ปีที่แล้ว +2

    Mama ada heduwa nangi saudi wala noombiyata

  • @SureshaniKumudu-xl3cp
    @SureshaniKumudu-xl3cp 2 หลายเดือนก่อน

    Mama oya daala thibunu widihata biriyani haduwa.. mama eda thama palaweni paarata haduwe. Gedara aya rasai kiya kiya kawa.. laga gewl dekakatath dunna. Mama haduwe hal 1 kg in. Atthatama oyata godak sthuthi

  • @erandisanika810
    @erandisanika810 ปีที่แล้ว

    ස්වයං රැකියාවක් විදියට මේක කරන්න පුලුවන්ද . යෝගට් නැතුව වෙන දාන්න හොද මොනාද ස්වයං රැකියාවක් විදියට කරනවනම්

  • @shenu610
    @shenu610 ปีที่แล้ว +1

    Yammy yammy🥰

  • @asnafathi1350
    @asnafathi1350 ปีที่แล้ว

    Meka mn haduwa hodatama awa ❤

  • @kanchanaparapitiya2496
    @kanchanaparapitiya2496 ปีที่แล้ว +1

    ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️

  • @GaminiWikramanayaka
    @GaminiWikramanayaka 9 หลายเดือนก่อน

    Niyamai 😍🤩😀👍

  • @DinithinethushaWeerasingha
    @DinithinethushaWeerasingha 9 หลายเดือนก่อน

    නැන්දි මේක විස්ක් ඒකෙන් කරාට කමන් නැද්ද

  • @nipunikawshalya9288
    @nipunikawshalya9288 2 หลายเดือนก่อน

    Akki meka jelly packet 2 warga 2kin ganna barida

  • @fathimashalmiya8360
    @fathimashalmiya8360 ปีที่แล้ว +2

    Super 💕💕😊😊😍

  • @chathurikasamanmali9261
    @chathurikasamanmali9261 ปีที่แล้ว

    Swayan rekiyawata hadana jelly pudding cup kochchara dawas thiya ganna puluwan weida akke.

  • @PriyanthaLiyanage-v9x
    @PriyanthaLiyanage-v9x หลายเดือนก่อน

    පූඩින් අපි එනවා

  • @Guardianangle04
    @Guardianangle04 ปีที่แล้ว

    Mn meka try kala. Harima rasai❤ very easy to make

  • @sunalidilrukshi6428
    @sunalidilrukshi6428 ปีที่แล้ว +1

    Wow❤️❤️❤️❤️

  • @sathyankabamunuwatta461
    @sathyankabamunuwatta461 9 หลายเดือนก่อน

    Made this and it was good♥️

  • @thushanideepika1718
    @thushanideepika1718 ปีที่แล้ว

    නියමයි ❤️👍

  • @maleeshekanayaka569
    @maleeshekanayaka569 ปีที่แล้ว

    සුපිරි

  • @N_ature_Talks
    @N_ature_Talks ปีที่แล้ว

    අක්කෙ ඔයා දාලා තියෙන්නෙ.. ස්වයං රැකියාවක් විදිහට ජෙලි පුඩින් හදන්න පුළුවන් වීඩියෝ එකක්. ඒ ඔයා ගන්න ප්‍රමාණ වලින් කොච්චර යෝගට් කප් ප්‍රමාණයක් හදන්න පුළුවන් ද සහ කොච්චර දවසක් තියාගන්න පුළුවන් ද කියලා කියන්නකො

  • @lakshmansamarasena3608
    @lakshmansamarasena3608 ปีที่แล้ว

    Harima rasai 👌🏻👌🏻👌🏻👌🏻

  • @sudarshaniaberathna3735
    @sudarshaniaberathna3735 5 หลายเดือนก่อน

    Maru Maru maramaru❤❤❤❤

  • @noraalboflasa8997
    @noraalboflasa8997 ปีที่แล้ว

    මාර ම රසයි ....

  • @liyanagamagenishanthi53
    @liyanagamagenishanthi53 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි

  • @chanmali8561
    @chanmali8561 ปีที่แล้ว

    නියමයි

  • @damithagni
    @damithagni 3 หลายเดือนก่อน

    ප්ප්ප්ප්ප්ප්ක්.......
    1:33

  • @lillyah
    @lillyah 28 วันที่ผ่านมา

    Mn meka try kara😢

  • @amandiimasha6822
    @amandiimasha6822 2 วันที่ผ่านมา

  • @surangaransingha9988
    @surangaransingha9988 ปีที่แล้ว

    Give me a advise soon , i am asking to fix it now ❣️

  • @nilanthiweerakoon3927
    @nilanthiweerakoon3927 ปีที่แล้ว +1

    😊 thanks

  • @renukamuwanwella6287
    @renukamuwanwella6287 ปีที่แล้ว

    Niyamy

  • @prabodhamadumali
    @prabodhamadumali ปีที่แล้ว

    Frish milk ganna bed yogurt wenuwat

  • @nilanthiherath4786
    @nilanthiherath4786 ปีที่แล้ว

    Ice cream kottu hadana vidihath kiyal dennako akke

  • @kumuduniwijesinha5462
    @kumuduniwijesinha5462 ปีที่แล้ว

    Mama meka iye heduwa harima rasata thibuna

    • @lillyah
      @lillyah ปีที่แล้ว

      Jelly ta seeni demma da

  • @pinidusandaruwan
    @pinidusandaruwan ปีที่แล้ว +3

    🤗💖

  • @charunimadhushika1310
    @charunimadhushika1310 ปีที่แล้ว

    Mru rasat awa♥️

  • @chathu6359
    @chathu6359 ปีที่แล้ว

    Mn oka heduwa. Eth hariyata set une na ne. Blend karala dapu tika ice keta wage wela tibba hariyata set welat na diya wela ehemat tibuna. Aii ee kiyala kiynna puluwan da please?

  • @anusha902
    @anusha902 ปีที่แล้ว

    Rasa paatai..aniwaryen hadnwa..

  • @malikaliyange9587
    @malikaliyange9587 ปีที่แล้ว

    හදලා බලන්නම් කෝ

  • @ChandimalManoj
    @ChandimalManoj ปีที่แล้ว +1

    💖💖💖💖💖

  • @MarryFernando
    @MarryFernando 5 หลายเดือนก่อน

    Weyi❤❤❤❤❤❤❤

  • @shanimuhandiram9370
    @shanimuhandiram9370 ปีที่แล้ว +2

    🥰

  • @rexff4814
    @rexff4814 ปีที่แล้ว +4

    Super cute akki🥰❤️(•‿•)

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +1

    Like 🌹

  • @gayaninisansala4660
    @gayaninisansala4660 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @IsankaIsankasrinath
    @IsankaIsankasrinath 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🎉

  • @dryb3301
    @dryb3301 ปีที่แล้ว

    Your presentation skills have improved a lot
    Good job
    Recipes are always easy and tasty , thank you

  • @darshiniloishadarshinilois7804
    @darshiniloishadarshinilois7804 9 หลายเดือนก่อน

    Thanks

  • @user-yp5jd2li3b
    @user-yp5jd2li3b ปีที่แล้ว +1

    😋

  • @uduwakaliyanaarachchigerup8715
    @uduwakaliyanaarachchigerup8715 2 หลายเดือนก่อน

    මන් හදලා සෙට් වෙන්න තිබ්බා දැන්😅

  • @lindaarachchi717
    @lindaarachchi717 ปีที่แล้ว

    Thaks