ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු/jelly pudin sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2024
  • ජෙලි පැකටි එකයි පොල්කිරි කෝප්පයක් එකතු කරලා රසම රස පුඩින් එකක් හදමු
    #jellypudin #jelypudin #jelypudin

ความคิดเห็น • 278

  • @ireshaherath5635
    @ireshaherath5635 ปีที่แล้ว +7

    අක්කෙ මම මේක හැදුව අනේ🤤🤤🤤මාර රසයි අප්පා...එකම විදියට ජෙලි කාලා එපාවෙලා හිටියෙ.අනම් මනම් ගොඩක් දේවල් ඕනිත් නැතිඑකේ මන් මේක try කලා...පට්ට ආ....ඔයාට ගොඩාක් ස්තූතී අක්කි.❤💐❤💐❤💐❤

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ස්තූතියි නoගියෝ

  • @BadraMangalika-j6s
    @BadraMangalika-j6s 9 หลายเดือนก่อน +2

    Mea Dean hadanawa
    Godak pahasuwhean ikmanatama puluwan
    Thank you so much
    Wish you A Happy New year❤

  • @chamodisahassrika8831
    @chamodisahassrika8831 ปีที่แล้ว +7

    Mamath haduwa.gdk rasai ❤️.thank you

  • @sithanilmini4033
    @sithanilmini4033 8 หลายเดือนก่อน +2

    අක්කේ මාරම රසයි නියමයි ❤❤❤

  • @acacount
    @acacount 9 หลายเดือนก่อน +2

    මමත් හැදුව හරිම රසයි
    👌👌👌👌

  • @dinushad_93
    @dinushad_93 10 วันที่ผ่านมา

    Thank you so much you gave us to very easy receipe today ❤❤❤🎉🎉🎉

  • @bandularathnasiri8697
    @bandularathnasiri8697 ปีที่แล้ว +2

    ලස්සනයි .රසයි.කියල දීපු ඔබට ගොඩක් ස්තූතියි !

  • @Phone-gb3oq
    @Phone-gb3oq หลายเดือนก่อน +1

    Fresh milk dammoth hariyanne nadda pol Kiri na

  • @pemarathnahd8194
    @pemarathnahd8194 ปีที่แล้ว +3

    සුභ අලුත් අවුරුද්දක් වේවා හොද රෙසිපි එකක්😘😘😘😘😘😘😘😘

  • @pahesaranirvan3012
    @pahesaranirvan3012 ปีที่แล้ว +5

    හදන්න යන්නෙ👍

  • @KanthiLathaWeerakkody
    @KanthiLathaWeerakkody ปีที่แล้ว

    මම හැදුවා හොදට හරි ගියා හරි ම රසයි සුවදයි ස්තුතයි ස්තුතියි ස්තුතියි ...

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔයාටත්

  • @ShashiMadushani-lo2ut
    @ShashiMadushani-lo2ut 6 หลายเดือนก่อน

    අඩි 1 1/2 දිග අඩියක් පළල තැටියකට මේ පුඩින් එක හදන්න කොච්චර අමුද්‍රව්‍ය ඕනේද කියලා කියන්න පුළුවන් ද. පොල් කිරි වෙනුවට මිල්ක්මේඩ් දැම්මොත් කොහොමද

  • @fathimahishma672
    @fathimahishma672 ปีที่แล้ว +1

    Mekata pol kiri vitharaida add karanne
    Fresh milk berida?

  • @dineshdammikadinesh-vr5gn
    @dineshdammikadinesh-vr5gn ปีที่แล้ว

    Harima lesi hadanna math haduwa harima rasaii thanks

  • @Mmssahira-ij6kq
    @Mmssahira-ij6kq ปีที่แล้ว

    උකු පොල් කිරි වලින්ද හදන්නේ ?

  • @isuruadithya4968
    @isuruadithya4968 ปีที่แล้ว +4

    නියමයි

  • @mihirasalk
    @mihirasalk ปีที่แล้ว +5

    සුබ අලුත් අවුරුද්දක් වේවා...හොද රෙසිපි එකක්...

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා.ස්තූතියි ඹබට

    • @roshanmahanama-sz2fs
      @roshanmahanama-sz2fs ปีที่แล้ว

      @aaaa

  • @athulapriyadarshana2261
    @athulapriyadarshana2261 8 หลายเดือนก่อน

    Akke fresh mik ganna barida?

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali หลายเดือนก่อน

    WOW niyamai mamath hadanawa thank you

  • @sumudukumara9684
    @sumudukumara9684 ปีที่แล้ว +2

    සුබ අලුත් අව්රුද්දක් වේවා..... අව්රුදු කෑම මේසෙට රස කෑමක් pudding 😋😋❤️

  • @nilukapriyadarshani3560
    @nilukapriyadarshani3560 24 วันที่ผ่านมา

    පොල් කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න බැරිද

  • @viduushasrishalani2747
    @viduushasrishalani2747 11 หลายเดือนก่อน

    Ane Akki meka 20 kata withara kanna ona unoth pol kiri kochcharak onida..jelly kochchark onida?🙂

    • @donikitchen5040
      @donikitchen5040  11 หลายเดือนก่อน

      me pramanaya wage 3 gunayak ganna dr

  • @sudda9094
    @sudda9094 2 หลายเดือนก่อน

    මරු නියමයි

    • @donikitchen5040
      @donikitchen5040  หลายเดือนก่อน

      ස්තූතියි ඔබට

  • @sharikadilhani2891
    @sharikadilhani2891 ปีที่แล้ว

    පොල්කිරි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් දාන්න බැරිද ??

  • @githmikaveesha2294
    @githmikaveesha2294 9 หลายเดือนก่อน

    Piti kiri pawichchi krnna barid?

  • @chama8389
    @chama8389 ปีที่แล้ว +34

    සුබ අලුත් අවුරුද්ද ක් වේවා. මේ අවුරුද්දේ ත් අලුත් අලුත් කෑම හදමු.

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +4

      සුබම සුබ අලුත් අවුරුද්දක් වෙිවා...ඇත්තටම ගොඩාක් ස්තූතියි

    • @sasika1172
      @sasika1172 ปีที่แล้ว +2

      @@donikitchen5040 h

    • @upulwejenayaka1379
      @upulwejenayaka1379 ปีที่แล้ว +2

      @@donikitchen5040 ,

    • @mangalikatissera9262
      @mangalikatissera9262 ปีที่แล้ว +1

      @@donikitchen5040 oo

    • @inokasadamali445
      @inokasadamali445 ปีที่แล้ว +1

      3

  • @isharaishara-zm2ot
    @isharaishara-zm2ot 3 หลายเดือนก่อน

    Mama,meka eks parak haduwa aiyahe phone eken balala me hadanna hadana dewenu para ❤❤

  • @Subaniharsani
    @Subaniharsani 2 หลายเดือนก่อน

    පොල් කිරි වෙනුවට ෆ්‍රෙශ් මිල්ක් දාන්න පුලුවන් ද

  • @vidplexi7048
    @vidplexi7048 ปีที่แล้ว +1

    polkiri 300ml ta wada ekathu karanna baridha

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බැහැ.300ml එකතු කරන්න.වැඩිපුර හදනවා නමි ජෙලි පැකටි 2 ක් ගන්න ඔිනි

  • @manthinawoda8848
    @manthinawoda8848 ปีที่แล้ว +3

    Mamath haduwa godak rasai 😋😋😋👍

  • @priyantha9189
    @priyantha9189 ปีที่แล้ว

    හොඳයි පැහැදිලියි

  • @situmisitumi3076
    @situmisitumi3076 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 ปีที่แล้ว

    හොඳයි 👍

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @upekshasadarenu7220
    @upekshasadarenu7220 ปีที่แล้ว

    Pol kiri wenuwata elakiri dawoth tawa rasa weida ehema hadanna puluwanda

  • @dewminibhagya9083
    @dewminibhagya9083 ปีที่แล้ว

    Motha eke jeli mata set ne hoda vena jeli monada thiyenne

  • @SathsaraniUdara
    @SathsaraniUdara ปีที่แล้ว

    Fresh milk dnna brida

  • @heshanrasanjana5525
    @heshanrasanjana5525 9 หลายเดือนก่อน

    Niyamai akke🎉🎉❤

  • @chandulajanith7683
    @chandulajanith7683 ปีที่แล้ว

    Pol tel ganna berida sonflower oil

  • @SudathAsd
    @SudathAsd 11 วันที่ผ่านมา

    Apith haduva❤❤. Thank you. Akki 🍋🍋🍋

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 7 หลายเดือนก่อน

    ❤ ස්තුතියි මිස්

    • @donikitchen5040
      @donikitchen5040  7 หลายเดือนก่อน

      ස්තුතියි

  • @chandulajanith7683
    @chandulajanith7683 ปีที่แล้ว

    Meka frigh eke uda ekeda thiyanna one

  • @PragithRanjula
    @PragithRanjula 2 หลายเดือนก่อน +1

    නියමයි😂😂🎉🎉👍👍👍👍👎🙋🙋🙋

  • @vinudichanthuli9628
    @vinudichanthuli9628 ปีที่แล้ว

    Oka paya deka thunak aliye thibbama diya wenawadaakke

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      ow nangi, godak wela eliye tiya ganna be

  • @sunadimanumekala7718
    @sunadimanumekala7718 5 หลายเดือนก่อน +1

    Mn me vdyt haduw mge athin ekko wathura wadi wela akke fridge eke tibbata set wenne na😢

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 ปีที่แล้ว

    Slow ahan inna tikaka kammAkiyi...eeth content eka hodai

  • @ravindusilva3852
    @ravindusilva3852 ปีที่แล้ว +5

    නියමයි 👌

  • @ranjanisilva8577
    @ranjanisilva8577 ปีที่แล้ว +2

    Thank you so much yammy yammy mouthwatering

  • @chandralathaperera8555
    @chandralathaperera8555 ปีที่แล้ว

    Haroma lassamai thank you

  • @roshandesilva567
    @roshandesilva567 ปีที่แล้ว

    Suba auruddak obata nice idia

  • @nalen1589
    @nalen1589 ปีที่แล้ว +3

    බුදු සරණයි

  • @ChandanaPrasath-x6o
    @ChandanaPrasath-x6o 8 หลายเดือนก่อน

    Rasai😮

  • @chamothpiumantha6835
    @chamothpiumantha6835 ปีที่แล้ว

    ලෙහෙසි රෙසපි එකක්.Thanks

  • @sujatharohini3949
    @sujatharohini3949 ปีที่แล้ว

    සුභ අලුත් අවුරැද්දක් වෙිිවා ඔයාට බුදුසරනයි විිඩිියෝ එක බලනගමන් යාලුවෙි ජයවෙිිවා අපේපැත්තේ එන්න අලුත් ම විිඩිියෝ එක බලන්න ස්තුතියි 🙏👍🧡🧡🧡🧡🧡

  • @chanukasandeepa2904
    @chanukasandeepa2904 ปีที่แล้ว

    Fresh milk hari ynne nedda

  • @SumithraPriyadarshani-k3d
    @SumithraPriyadarshani-k3d 9 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🙏🙏🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 ปีที่แล้ว

    Suba aluth airuddak weva sthuthi budusarani 💗🇦🇪

  • @DpMalani
    @DpMalani ปีที่แล้ว

    Bohoma isthuti👍

  • @Sasa-nu8si
    @Sasa-nu8si 3 หลายเดือนก่อน

    Aka harima lesi kemak

  • @gpsamarasena4299
    @gpsamarasena4299 ปีที่แล้ว +15

    ටිකක් ඉක්මණින් කියලා, video එක ඉක්මණින් කරනවනම් ගොඩාක් හොදයි

    • @anuradharavihari7620
      @anuradharavihari7620 11 หลายเดือนก่อน

      ස්පීඩ් දාගෙන අහන්න

  • @gxhdhdhudhydhs8570
    @gxhdhdhudhydhs8570 ปีที่แล้ว +1

    Harima..Lesi.thnks

  • @JothiHarasara
    @JothiHarasara หลายเดือนก่อน

    හැදුවෙනම් නෑ .රස පාටට තියෙනවා😍😜

  • @nirupanishyamalee4672
    @nirupanishyamalee4672 ปีที่แล้ว +7

    ස්තූතියි ඔබට ...❤️

  • @UpekshaUpeksha-he9pt
    @UpekshaUpeksha-he9pt ปีที่แล้ว

    Apit berid coller 2k add karaganna

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      puluwan. coiours 2 kin jelly packets 2k ganna

  • @shanikamadhushani7495
    @shanikamadhushani7495 ปีที่แล้ว

    Bitaren mix karaganna berida bendare nethiva

  • @indukalpana5385
    @indukalpana5385 ปีที่แล้ว

    මම හදල බලනව ඇත්තටම ඔයාට ඉස්තූතියි

  • @rubyadhikari1657
    @rubyadhikari1657 ปีที่แล้ว +5

    Thank you ❤❤

  • @chandramaltee2406
    @chandramaltee2406 ปีที่แล้ว

    Mama inne rata,apita hodapolkiri nane,piti Dala hadanna barida,godak hodai vidio eka thanks

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      පිටි කිරි, fresh milk දාන්න පුළුවන්.ස්තූතියි

  • @kh5175
    @kh5175 ปีที่แล้ว +1

    Rasaye

  • @RanjanniDezoisa-fx4ev
    @RanjanniDezoisa-fx4ev ปีที่แล้ว +3

    ස්තූතියි👍

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว

      බොහෝම ස්තූතියි

  • @ChiranjewaniChiranje-ub9ti
    @ChiranjewaniChiranje-ub9ti ปีที่แล้ว +1

    Thank you 💖🍮️🍮️🍮️🍮️

  • @rathnajayaweera211
    @rathnajayaweera211 ปีที่แล้ว

    Bohoma istutie.

  • @puahpajayasundr8230
    @puahpajayasundr8230 ปีที่แล้ว +2

    Thanks so much

  • @imashanethmini847
    @imashanethmini847 ปีที่แล้ว +1

    eka godak rasaiii💓💓💓

  • @rafeerkash6636
    @rafeerkash6636 ปีที่แล้ว

    sister thanks give more new recipes &do daserd

  • @purnimahansanee4868
    @purnimahansanee4868 11 หลายเดือนก่อน

    Pol kiri nathuwa kiri piti danna barida

  • @maliniperera8245
    @maliniperera8245 6 หลายเดือนก่อน

    Sthuthiy obata

  • @mohammedaslam9323
    @mohammedaslam9323 ปีที่แล้ว +1

    Tinkeu sister👌👌

  • @shashidesilva4489
    @shashidesilva4489 ปีที่แล้ว +1

    Haduwa..rasata awa❤️‍🔥

  • @rangasampath1674
    @rangasampath1674 ปีที่แล้ว

    harime rasai

  • @nilusharehani4942
    @nilusharehani4942 ปีที่แล้ว +1

    Thanks 💞💞💞💞💞💞💞💞💞💞👌👌👍💖💖

  • @SagarikaDamayanthi-mb9vf
    @SagarikaDamayanthi-mb9vf หลายเดือนก่อน

    Thanks❤❤❤❤

  • @sethuminew8336
    @sethuminew8336 ปีที่แล้ว

    Voice eka

  • @fanandsmk9805
    @fanandsmk9805 12 วันที่ผ่านมา

    👍❤️👍❤️👍❤️

  • @GaminiJayasinha-p4i
    @GaminiJayasinha-p4i 9 หลายเดือนก่อน

    Thank you

  • @RanganaNawarathna
    @RanganaNawarathna ปีที่แล้ว

    🎉

  • @shanthiranasinghe5952
    @shanthiranasinghe5952 ปีที่แล้ว

    Superb

  • @chithraadikariadikari359
    @chithraadikariadikari359 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති ❤

  • @vidplexi7048
    @vidplexi7048 ปีที่แล้ว +1

    eeka maru

  • @liticiafelthman9453
    @liticiafelthman9453 ปีที่แล้ว

    Eka Nam aluth deyak, istuti

  • @SwarnaShanmugalingam
    @SwarnaShanmugalingam ปีที่แล้ว +1

    Thank you.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +1

    Thanks 😋❤❤👍

  • @fanandsmk9805
    @fanandsmk9805 12 วันที่ผ่านมา

    ❤❤❤

  • @reetareeta1569
    @reetareeta1569 ปีที่แล้ว +1

    Aka.nam.maru.stuti.oba.tumiyata.hadamu

  • @dayaroshan7442
    @dayaroshan7442 ปีที่แล้ว +1

    Thanks

  • @ImashaSanjeewani-xi5fe
    @ImashaSanjeewani-xi5fe ปีที่แล้ว

    Man haduwa 😋

  • @Duwani2009
    @Duwani2009 ปีที่แล้ว

    Niyamai akke 😀😍

  • @rasikaaponsu9675
    @rasikaaponsu9675 ปีที่แล้ว +1

    😚

  • @SlMobile-m3u
    @SlMobile-m3u 7 หลายเดือนก่อน

    God❤❤

  • @dhammikaevonnissanka7661
    @dhammikaevonnissanka7661 ปีที่แล้ว

    මෙක ට මිට් කිරි විතර ද ගන්නේ

    • @donikitchen5040
      @donikitchen5040  ปีที่แล้ว +1

      නෑ.පලමු කිරි දෙවෙනි කිරි දෙකම එකතුකරලා ගන්න

    • @dhammikaevonnissanka7661
      @dhammikaevonnissanka7661 ปีที่แล้ว

      @@donikitchen5040 ස්තුතියි .

  • @HappyCalicoCat-xe1wl
    @HappyCalicoCat-xe1wl 3 หลายเดือนก่อน

    Hadala balannam