අමුද්‍රව්‍ය 2න් රසම රස ජෙලි යෝගට් පුඩින්|jelly yogurt pudding |M,R KITCHEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 274

  • @sarajayasundaratv
    @sarajayasundaratv 4 ปีที่แล้ว +68

    අඩු කෝප්ප වලින් මනින හැටි කියල දෙන එක නම් ගොඩක් වටිනවා

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 4 ปีที่แล้ว +35

    ලේසිම ලේසි රෙසිපි එකක්..thank you..පොඩි අයත් ගොඩක් ආස වෙයි මේකට..🙏🙏💖💖👍👍

  • @sathyacolambage2699
    @sathyacolambage2699 4 ปีที่แล้ว +18

    මම අද හැදුවා....thank you අක්කේ ඔයාගෙ රෙසිපි හරිම ලේසි...නියමයි....

  • @TharangaKalhara
    @TharangaKalhara 4 วันที่ผ่านมา +1

    මම හැදුවා හරිමරසයි.ඔයාට බොහොම ස්තුතිය

  • @sltvns956
    @sltvns956 3 ปีที่แล้ว +16

    මම හැදුවා හරිම රසයි Thank you ❤️‍💚

  • @GamingPasiya-ge9dm
    @GamingPasiya-ge9dm 3 ปีที่แล้ว +5

    හරිම ලෙසි කෑමක් හදන්න කියල දුන්නට ගොඩක් ස්තූතී 😍😘😋😋

  • @chaminimaheshika8061
    @chaminimaheshika8061 3 ปีที่แล้ว +8

    මමත් හැමදාමත් ඔයාගේ කෑම හදනවා... ගොඩක් ස්තූතියි ඔයාට අක්කා

  • @samanthabandara4473
    @samanthabandara4473 4 ปีที่แล้ว +3

    අඩු කෝප්පයෙන් මනින්න කියලා dena ekanam godak watinawa...thanks video ekata...

  • @erandichandrasiri1341
    @erandichandrasiri1341 4 ปีที่แล้ว +5

    ආදරෙයි අපි ඔයාට....ඔයාගෙ කෑම මමත් නිතරම හදනව...ලේසි රෙසිපි....ස්තූතිය 🎊️🎀🎀🎉️🎊️

  • @surangikumari3389
    @surangikumari3389 3 ปีที่แล้ว

    රසයි ගොඩක් හොදට ආවා.අද මං හැදුවා .ස්තුතියි

  • @Noty_2
    @Noty_2 ปีที่แล้ว

    අද මම හැදුවා. ගොඩක් රසයි♥️

  • @Mychannelvishmiot7army
    @Mychannelvishmiot7army 3 ปีที่แล้ว +6

    මම හැදුව හරිම රසයි👍👍

  • @priyaru9171
    @priyaru9171 2 ปีที่แล้ว

    මමත් හැදුවා අක්කා හරිම රසයි.thank you

  • @chathurikajayakody9753
    @chathurikajayakody9753 2 ปีที่แล้ว

    මමත් අද හැදුවා..හරිම රසයි..thank you

  • @dilkiimasha1142
    @dilkiimasha1142 3 ปีที่แล้ว

    අක්කේ math හැදුවා හරිම rasai ලස්සනට awa

  • @pansilupansilu1303
    @pansilupansilu1303 4 ปีที่แล้ว +3

    නියමයි මම ඉස්සෙල්ලා එකත් හැදුවා මේකත් හදන්න ඕන

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 10 หลายเดือนก่อน

    ❤️ පහසු රෙසපි එකක් ස්තුතියි

  • @cyrilpremathilaka7482
    @cyrilpremathilaka7482 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා හරියටම රසට ආවා. Thank you!..

  • @pradeepnishantha2927
    @pradeepnishantha2927 4 ปีที่แล้ว +3

    හරිම රසට ආවා

  • @geethanigamage1298
    @geethanigamage1298 3 ปีที่แล้ว +5

    අක්කි,මේ සරල බව හරි ම හොඳ යි.😊😊😊😊😊😊😊😊❤❤

  • @nilukasanjeewani7979
    @nilukasanjeewani7979 3 ปีที่แล้ว +2

    Anee oyanam godak hodai akki . Thank you soooo much harima lesy recipy ekak😚😚😘

  • @thanishthharish7386
    @thanishthharish7386 4 ปีที่แล้ว +5

    රසය් 👏👏

  • @milroymilroy9119
    @milroymilroy9119 2 ปีที่แล้ว

    Tnx akkiyooo රසම රසයි🤗🤗🤗මමත් හැදුවා

  • @manilashevinda2204
    @manilashevinda2204 2 ปีที่แล้ว

    ආයෙ ජෙලි යෝගට් කඩෙන් ගෙනත් කන්න ඕනි නැහැ..නියමයි..😍❤

  • @sumithkumara6099
    @sumithkumara6099 3 ปีที่แล้ว

    මරු මරු rese ethi

  • @wshabesekara
    @wshabesekara 4 ปีที่แล้ว +2

    Watalappan wage kiripity pudding eka mama heduwa. Harima rasai. Kaju keli wageth hedila thibuna
    Thanuja🍦

  • @nethminitharushika7024
    @nethminitharushika7024 4 ปีที่แล้ว +2

    Man heduwa harima rasai ewagema lassanai gedara hemoma mekata kemathi una thx akki

    • @shanikakumari7852
      @shanikakumari7852 4 ปีที่แล้ว

      සීනි දැ⁣ම්මෙ නැද්ද , මොන යෝගට්ද කොච්චර ප්‍රමාණයක්ද යෝගට් තද රස්නෙ උනු වතුරද අවශ්‍ය අවසානෙ පුඩින් 1, වහන්නෙ පිරිසිදු රෙද්දකින්ද??

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 11 หลายเดือนก่อน

    නියමයිනේ

  • @RasiyaproductionRasiya
    @RasiyaproductionRasiya 4 ปีที่แล้ว +1

    නියමයි නියමයි එල 😁😁😁😁

  • @chamindaherath5452
    @chamindaherath5452 3 ปีที่แล้ว +1

    Niyamai👌👌👌👌👌👌

  • @akindiwickramasinghe
    @akindiwickramasinghe 4 ปีที่แล้ว

    Mekath heduwa akki rasaata thibba mn gdk asai mekata nam 👌😘

  • @thadeeshahettiarachchi1330
    @thadeeshahettiarachchi1330 3 ปีที่แล้ว +1

    මමත් මේක හදනවා💚💚

  • @thusithjayantha2353
    @thusithjayantha2353 4 ปีที่แล้ว

    rasama rasa kamak poddo thava hadanna kivva👌👍

  • @bhagyasewmini4113
    @bhagyasewmini4113 4 ปีที่แล้ว

    Lesima recipy .. ekk mn akkiwa follow krnawq .. voice eka pehedili.. piliwelata krnawa video.. mn godak kema balan hadala thiyenawa .. බුදුසරණයි . ජයවේවා

  • @priyaniliyanage9180
    @priyaniliyanage9180 4 ปีที่แล้ว

    Oyage kama hadana eka harima pahasui lesi hodata kiyadenawa thanks dear

  • @amithaherath7308
    @amithaherath7308 4 ปีที่แล้ว

    Mamath haduwa harima rasai dan goda parak haduwa. tanks .😍😍😍🤩🤩💙💙

  • @thiliniprarthanajayathilak6528
    @thiliniprarthanajayathilak6528 2 ปีที่แล้ว

    👍👍👍👍හරිම ලේසියි.Thank you

  • @rasangaperera8500
    @rasangaperera8500 4 ปีที่แล้ว +3

    ඔයාගෙ recipe මම හදනවා.ලේසියි .thank you

  • @dhananjanipathiranage2725
    @dhananjanipathiranage2725 4 ปีที่แล้ว +1

    Thanks for your this recipe. It is very nice and taste. I made jelly yoghurt.

  • @nikinadissanayaka290
    @nikinadissanayaka290 3 ปีที่แล้ว

    මරැ

  • @RRAB4
    @RRAB4 4 ปีที่แล้ว +3

    Great recipe.. thank you dear......🥰🥰🥰

  • @yashodhathathsaranie1675
    @yashodhathathsaranie1675 2 ปีที่แล้ว

    Anee akkkee oyage hema kemakma mn hadanwa..e hema kemama harima rasaiiii.oyata gdk pin mewa kyala denwata..❣️❣️❣️❣️❣️

  • @amilakrimci4381
    @amilakrimci4381 3 ปีที่แล้ว

    Harima pahadili❤👍

  • @nurseryrhyme2269
    @nurseryrhyme2269 2 ปีที่แล้ว

    Oyaage resipe harima hodai

  • @palithaalahakon7067
    @palithaalahakon7067 3 ปีที่แล้ว

    oy lesiyen kama hadanna kiyl denw thanks 😘😘 e wagema e kama harima rasai

  • @janakarajaguru6743
    @janakarajaguru6743 4 ปีที่แล้ว +4

    Niyamai 👍

  • @sajithpushpakumarafonseka4724
    @sajithpushpakumarafonseka4724 2 ปีที่แล้ว

    හරිම රසයි හරිම ලේසී

  • @seethanuwarage2063
    @seethanuwarage2063 4 ปีที่แล้ว +4

    It's a great recipe. Thank you.

  • @nipunichamodhya5149
    @nipunichamodhya5149 6 หลายเดือนก่อน

    math mek heduwa aththtm harim lassanai

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว

    මරැ. අනෙ. හන්න. ඔනෙ👍

  • @champikanilanthi4224
    @champikanilanthi4224 3 ปีที่แล้ว

    මමත් දෙපාරක් හැදුවා.....හරිම රසයි.....thank you .....

  • @siuminibandara8608
    @siuminibandara8608 4 ปีที่แล้ว +2

    Wonderful 👍

  • @sachithrasewwandi5328
    @sachithrasewwandi5328 2 ปีที่แล้ว

    මමත් හැදුවා. හරිම රසයි 🥰😘😘😘😘thank you

  • @AnimationTv07072020
    @AnimationTv07072020 4 ปีที่แล้ว +4

    Good Recipe ♥️❤️♥️❤️♥️❤️♥️❤️♥️

  • @chandanisamanthi780
    @chandanisamanthi780 4 ปีที่แล้ว

    Niyamai😝🙃😛😛🙃🙂😜🙂

  • @CamilaSadaruwan
    @CamilaSadaruwan 7 หลายเดือนก่อน

    ජෙලි ෙයා්ගට් පුඩිම මමත් හැදුවා❤

  • @nadeeshaharshani3925
    @nadeeshaharshani3925 4 ปีที่แล้ว

    Niyamai akka

  • @santhi9914
    @santhi9914 2 ปีที่แล้ว

    oyage kema hama ekakma hodai ikkmanin hadanawa budusaranai dewipihitai

  • @BASURA34c
    @BASURA34c 2 ปีที่แล้ว +1

    අපි හැදුවා

  • @thakshi1794
    @thakshi1794 4 ปีที่แล้ว

    Akkige hama kamakma mm nam aniwaren balanawa.. aheth hadanna thamai wela naththe.. oya nam easy tricks kiyala denawa.. mm asama asai ❤😘😘😘

  • @ramidurish
    @ramidurish 3 ปีที่แล้ว

    Ada api hadala kewa.. harima rasai akkee... Thanks...

  • @DushanSumudu
    @DushanSumudu ปีที่แล้ว

    Oya hodat kiyala denawa.thank you

  • @Nethmianu-ew6ov
    @Nethmianu-ew6ov ปีที่แล้ว

    අක්කි මං අද හද්න්න යන්නෙ ගොඩජ් රසට තියේ වගේ පේනවා ♥🙃

  • @arshadarshad1195
    @arshadarshad1195 ปีที่แล้ว

    Super sister❤️❤️❤️

  • @lalithbandara7162
    @lalithbandara7162 3 ปีที่แล้ว

    Harima rasai akki

  • @shanikakumari7852
    @shanikakumari7852 4 ปีที่แล้ว

    Lesi dewal oya hadanne budusaranai jayawewa🌹

  • @nirukaranasingheniruka5604
    @nirukaranasingheniruka5604 4 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හැම එකක්ම මන් බලනවා ඒවාගේම ඒවා hadapuwama harima rasayi mn haduwa බැදලා hadana චිකන් kariya mata තුන pahe baduwalin 4wargayak wage nathiwa haduwe mehe හොයාගන්න බැරි nisa එත් eka මාර rasata thibba oyata ගොඩක් ස්තුතියි මන් කුවේට් සිට බුදුසරණයි

    • @vishuahinsa9976
      @vishuahinsa9976 4 ปีที่แล้ว +1

      th-cam.com/video/SzTs6Eh2vw0/w-d-xo.html ♥️♥️

  • @jayanthisilva4653
    @jayanthisilva4653 4 ปีที่แล้ว

    Oya Hari lassanata kiyala denawa thanks

  • @MudithaWeerakkody-nq3ys
    @MudithaWeerakkody-nq3ys 3 หลายเดือนก่อน +1

    Thank you. Oyata. ❤🎉😊

  • @ruwanikukin2807
    @ruwanikukin2807 3 ปีที่แล้ว

    Mekata mage baba godak kemathi kiyala dunnata thank you

  • @indranikanagarathnm1662
    @indranikanagarathnm1662 3 ปีที่แล้ว

    Apith haduva harima rasayi .thankiv

  • @deeshanidesilva-os3jt
    @deeshanidesilva-os3jt ปีที่แล้ว

    I made this puding...it's very tasty...

  • @menakasandaruwan4816
    @menakasandaruwan4816 4 ปีที่แล้ว

    Wow akki😃😃😃😃😃

  • @indikasanjeewa2402
    @indikasanjeewa2402 3 ปีที่แล้ว

    Api haduwa harima rasai

  • @lalanithakshila697
    @lalanithakshila697 4 ปีที่แล้ว

    Oyage videos valata godak kematie mama.mamat heduva. Godak rasai.

  • @shriyanihapuarachchi8280
    @shriyanihapuarachchi8280 4 ปีที่แล้ว +1

    Easy recipe 👍👍

  • @umashashehansi4370
    @umashashehansi4370 3 ปีที่แล้ว

    mana haduva harima rasai

  • @asangafernando3344
    @asangafernando3344 5 วันที่ผ่านมา

    ගොඩාක් ස්තුතීයි

  • @chathumihirani7865
    @chathumihirani7865 4 ปีที่แล้ว

    Ada man heduwe. Eththatama godakma lesiy. A wagema rasai. Thanks oyata...

  • @thewaaru
    @thewaaru 4 ปีที่แล้ว +1

    Very easy recipe 👍 without much expenditure

  • @hansikathushani7836
    @hansikathushani7836 4 ปีที่แล้ว +1

    මං ඇදුවා,, හොදට ආවා පලවෙනි සැරෙන්ම ,, ලෙසි දෙවල් කියලා දෙනවාට තැන්කිව් අක්කි❤😘

    • @shashis.h.925
      @shashis.h.925 4 ปีที่แล้ว +1

      Sini danne nethi nisa peni rasa nedda?

    • @hansikathushani7836
      @hansikathushani7836 4 ปีที่แล้ว

      එහෙම අවුලක් සිනි නැහැ කියලා රසයි,, කැමති නම් දැම්මාත් අවුලක් නැති වෙයි,, මං වැනිලා දැම්මා හැබැයි🤭

    • @sumithkumara1835
      @sumithkumara1835 3 ปีที่แล้ว

      Oya wanila damme jeli walatada natham yogurt walatada

    • @hansikathushani7836
      @hansikathushani7836 3 ปีที่แล้ว +1

      ජෙලි වලට දැම්මෙ මං

    • @sumithkumara1835
      @sumithkumara1835 3 ปีที่แล้ว

      @@hansikathushani7836 thanls

  • @sachiniprabodani9106
    @sachiniprabodani9106 3 ปีที่แล้ว

    man Aniwaryen hadanawa .. Akke .. oya kiyala dena ewa godak lesiyen hadanna,puluwan .. Tanks ..

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว

    හරිම ලේසියි.Thank you .

  • @achiniperera4570
    @achiniperera4570 4 ปีที่แล้ว

    Thanks. Oya godak lesi dewal tama kiyala denne. Thanks again ❤️❤️

  • @chamalinimanthi9339
    @chamalinimanthi9339 2 ปีที่แล้ว

    Mama haduwa harim rasai

  • @dineshanilmini6622
    @dineshanilmini6622 3 ปีที่แล้ว

    Wow akki
    😊

  • @rashikarashika7850
    @rashikarashika7850 3 ปีที่แล้ว

    Mama haduva dear baba godak asa una thank you

  • @mdaswar9845
    @mdaswar9845 4 ปีที่แล้ว

    Akka mama hedhuwa super😘👌

  • @shalikaprashastha3490
    @shalikaprashastha3490 4 ปีที่แล้ว

    Niyamai...

  • @gishanimadubashini7126
    @gishanimadubashini7126 4 ปีที่แล้ว

    Math heduwa rasata awa thexs kiyala dunnata

  • @ilankhonmalkanthi2735
    @ilankhonmalkanthi2735 4 ปีที่แล้ว +1

    Superb ❤️❤️❤️

  • @s.k.suranjith6612
    @s.k.suranjith6612 3 ปีที่แล้ว +1

    Thanks very tasty

  • @chandimanilmini9057
    @chandimanilmini9057 3 ปีที่แล้ว

    I tried this... And also its yummy..Thank you ...

  • @amilarajapaksha9081
    @amilarajapaksha9081 4 ปีที่แล้ว

    Wow akki mama oyagee kama walata godak kamathi hama ekakma haduwaaa thanksss❤❤❤❤😘

  • @lifestylesong8857
    @lifestylesong8857 4 ปีที่แล้ว

    Oyage kama maru akke

  • @prabashanisuduwadewage7705
    @prabashanisuduwadewage7705 4 ปีที่แล้ว

    Math haduwa, ape duwa harima asaawen kawa. Yummy yummy kya kya. Thank you.🥰

    • @chanikajay6230
      @chanikajay6230 4 ปีที่แล้ว

      මාත් හදන්න හිතුවේ.හරියටම සෙට් වුනාද

    • @prabashanisuduwadewage7705
      @prabashanisuduwadewage7705 4 ปีที่แล้ว

      @@chanikajay6230 ow kyapu vidiytma kra hodtama awa...MN cashew tikkuth dala haduwe.

    • @chanikajay6230
      @chanikajay6230 4 ปีที่แล้ว

      @@prabashanisuduwadewage7705 තැන්කියු හදලා බලන්නම්.ඔයා සීනි ටිකක් දැම්මද

    • @prabashanisuduwadewage7705
      @prabashanisuduwadewage7705 4 ปีที่แล้ว

      @@chanikajay6230 first day eke suger add kre naa. Ehema kanwa nm thami hoda. Eth second day eke MN yogurt mixture ekata 2 teaspoons add kra ethakota ithin thawath rasai.

    • @chanikajay6230
      @chanikajay6230 4 ปีที่แล้ว

      @@prabashanisuduwadewage7705 තැන්කියු dr.සිනි දාලා සෙට් වුනා නම් හරි මාත් සිනි හැදි 1 ක් වගේ දාලා හදලා බලන්නම්කෝ

  • @kumburegedarajayanthi9744
    @kumburegedarajayanthi9744 4 ปีที่แล้ว

    Niyamai

  • @ssewminijayanithya6869
    @ssewminijayanithya6869 2 ปีที่แล้ว

    Oyata odak sthuthi

  • @WasanaSadamali-h8q
    @WasanaSadamali-h8q 2 หลายเดือนก่อน

    Monawad e 🌟

  • @mohamednayzer541
    @mohamednayzer541 4 ปีที่แล้ว

    Wow,super.sweet voice & sweet dessert.