ගෙදර සීනි බිත්තරයි තියෙනවානම් මේක හදලා බලන්න|2 ingredients caramel pudding |💓M R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @ThushariIndika-o6t
    @ThushariIndika-o6t 9 วันที่ผ่านมา +6

    මම සෙනුලි මට අවුරුදු 10 මම මේ පුඩිම ගොඩක් රසට හැදුවා ඔයා කියපු විදියට ලේසියෙන් හදන්න පුලුවන් උනා ඔයාට ගොඩාක් ස්තුති යි😊❤

  • @hdshriyani9781
    @hdshriyani9781 2 ปีที่แล้ว +208

    අපේ දුවට වයස අවුරුදු 11 එයාට මේ වීඩියෝ එක පෙන්නුවහම මට වඩා රසට දුව පුඩිම හැදුවා ඔයාට ගොඩාක් ස්තූතියි🙏

    • @yasminkhan7763
      @yasminkhan7763 ปีที่แล้ว

      Subscribe like comment share

    • @maheshanikumararathne1864
      @maheshanikumararathne1864 ปีที่แล้ว +4

      Woil kola nana wena mokut gana baida

    • @nishadianupama7000
      @nishadianupama7000 ปีที่แล้ว +2

      Me sini diya kara gana ekata chocolate powder dala mix karagena chocolate rasarata hadanath puluwan neda akka meka.ane rply ekak denakooo

    • @NiroshaniMalkanthi-d7p
      @NiroshaniMalkanthi-d7p 4 หลายเดือนก่อน +1

      ඉතින් ලොකු දෙයක් ද?පොයිය

    • @Thilakshananadun
      @Thilakshananadun 2 หลายเดือนก่อน

      😂😂

  • @lalitamax5630
    @lalitamax5630 2 หลายเดือนก่อน +20

    මට අවුරුදු වයස 16. මම මෙ පුඩිම හදන හැටි ආසාවෙන් බලලා මමත් හැදුවා........... හරිම හොදට, ලස්සනට, රසට ආවා මම අනිවාර්යෙන්ම කැම හදන හැටි බලන්නෙ M.r kitchen youtube channel eken maiii බොහෙම ස්තුතියි තවත් කැම හදන හැටි හදලා එවන්න..... ස්තුතියි

    • @InduIndu-r5i
      @InduIndu-r5i หลายเดือนก่อน

      Mee tooo😗

  • @sisiraht7239
    @sisiraht7239 9 หลายเดือนก่อน +110

    මට අවුරැදු 12 මම ඔයාගේ කෑම ජාති බලලා තමයි කෑම හදන්න ඉගෙන ගත්තේ ❤❤

  • @Asly033
    @Asly033 2 ปีที่แล้ว +45

    අක්කිග් මේ recipe එක හරි ගියා අපි හැදුවා.හරිම රසයි.තැන්ක්ස් අක්කි.😘🤗

  • @nalikanandani3437
    @nalikanandani3437 ปีที่แล้ว +98

    මම අද මේ කැරමල් පුඩිම හැදුව හරිම රසයි හදන්න හරිම ලේසියි....

  • @nanakuw9851
    @nanakuw9851 3 ปีที่แล้ว +57

    පුඩිමක් මම හැදුවා මෙි වගේම
    ලස්සනට ආවා බොහොම ස්තුතියි 🥀🥀🌻

  • @viranjagunatilake7624
    @viranjagunatilake7624 3 ปีที่แล้ว +141

    මම දැන් හැදුවා.හරිම රසයි. අමුදුව දෙකෙන් භැදුවා කියලා වෙනසක් නැහැ. ඔයාට ස්තුතියි. ☺☺☺☺

  • @dilhanisamarakoon4269
    @dilhanisamarakoon4269 3 ปีที่แล้ว +11

    ඔයා කියපු විදියටම මං අද මේක හැදුවා, ඇත්තටම පුදුම රසයි, milkmaid වත් කිරිවත් නෑ කියලා රසේ කිසිම වෙනසක් නෑ, thanks 😊 ඔයාට

    • @malkiprabodha8730
      @malkiprabodha8730 3 ปีที่แล้ว

      Me stem krnn brid

    • @dilhanisamarakoon4269
      @dilhanisamarakoon4269 3 ปีที่แล้ว

      Steam කරන්නත් පුලුවන් නේද, හැබැයි මං හැදුවෙ කියපු විදියටමයි, මාරම simple

    • @Sophie0323
      @Sophie0323 2 ปีที่แล้ว

      I steamed it

  • @dcreations3560
    @dcreations3560 3 ปีที่แล้ว +40

    අපිත් ඊයෙ හැදුවා.රසයි.youtube reciepies ගොඩක් try කරලා තියෙනවා.but කියන තරම් හොදට හදන්න බෑ.ඔයාගෙ කෑම වරදින්නෙ නෑ sure.well done.wish you all the best

  • @nethminisansala4748
    @nethminisansala4748 2 ปีที่แล้ว +4

    මමත් හැදුවා ගොඩක් rahai thanx akkiyo මෙවා කියලා denawata

  • @ridmibagaya3959
    @ridmibagaya3959 3 ปีที่แล้ว +29

    නියමයි අනේ ,කිරිපිටි ,පොල්කිරි නැතුව හදන්න කියලා දුන්නා , ඔයාට බොහොම ස්තූතියි😍😍🤗🤗

  • @yellowchamomile184
    @yellowchamomile184 2 ปีที่แล้ว +44

    මම අද මේක හැදුවා. මම ඒකට උදව් කරගත්තෙ නම් ස්ටීමරය. ඇත්තටම හරිම ලේසියි. ගොඩක් ස්තුතියි මේ වගේ කෑම ජාති හදන්න පහසු ක්‍රම කියලා දෙන එකට❤️

  • @withcrafts6251
    @withcrafts6251 ปีที่แล้ว +3

    Mn හැදුවා .ගොඩක් rasai .හැබැයි mn fresh milk add kala tikak .ගොඩක් rasai

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 2 ปีที่แล้ว +54

    පුඩින් එකනම් හරිම රහයි .😋 ඇත්තම කියනවා නම් මේක ගොඩක් රහයි.ඔයා පැහැදිලිව ලේසි විදිහට අපිට කියලා දෙන නිසා ඉක්මනින් හදාගන්න පුළුවන් වුණා thank you ❤❤👌❤

    • @nimeshfernando8999
      @nimeshfernando8999 2 ปีที่แล้ว +2

    • @sandalitharaka3167
      @sandalitharaka3167 ปีที่แล้ว +1

      Mn haduwa eth mt awe naha set une naha

    • @pradeepahemamali8332
      @pradeepahemamali8332 9 หลายเดือนก่อน

      ​@@nimeshfernando8999hggguth

    • @pradeepahemamali8332
      @pradeepahemamali8332 9 หลายเดือนก่อน

      අක්මුල් සිඳ ආස්‍රව රහිතව වෙසෙමි ය රැක ගැනීමට කල යුතු දේ ගැන තීරණ ගන්න නංගී ගියා

  • @hansinichamya2105
    @hansinichamya2105 2 ปีที่แล้ว +5

    Visk එකක් තිබ්බෙ නෑ, steam කලෙත් නෑ,beeter එකෙන් හදලා oven එකට දැම්මෙ ඒත් වෙනසක් නෑ හොදට ආවා. Thanks akkiyo.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @surekasadamali8718
      @surekasadamali8718 2 ปีที่แล้ว

      Oven ekata damme wathura ekak dalada yatin.ushnathwaya kiyada.time eka koccarada

  • @btsblackpinkfan8064
    @btsblackpinkfan8064 3 ปีที่แล้ว +102

    මේකනම් ගොඩක් රස පාටයි.මේ වගේ අඩු අමුද්‍රව්‍ය වලින් රස කෑම තව තවත් හදන්න.මේ වීඩියෝ එක දුන්නට ගොඩක් thankyou...

    • @ගිනිමකරා-ඟ2ණ
      @ගිනිමකරා-ඟ2ණ 3 ปีที่แล้ว

      th-cam.com/video/GAawdfg3YrE/w-d-xo.html ලොව භයානකම ආහාර

    • @btsarmygirl8690
      @btsarmygirl8690 ปีที่แล้ว +5

      ඔයා Army කෙනෙක්ද..

    • @dineshsuranga1479
      @dineshsuranga1479 ปีที่แล้ว

      ​@@btsarmygirl8690💜💜💜

    • @bysadali
      @bysadali ปีที่แล้ว

      කියන්න කො අර සීනි දියකරෙ මුලින්ම,ඒකට මොකද කරේ.

  • @Nethmi-zv7su
    @Nethmi-zv7su 2 ปีที่แล้ว +27

    මම මේක බලල ඊයෙ හැදුවා.. ඇත්තටම වැඩි වැඩ නැති උනාට හරිම රසයි අක්කි. thnk you 💗🤍

  • @sandaniindumini1846
    @sandaniindumini1846 ปีที่แล้ว +4

    මේක මම හැදුවා රසම රසයි හරියටම ආවා thanks akke

  • @weerakkodiweerakkodi1348
    @weerakkodiweerakkodi1348 3 หลายเดือนก่อน +3

    සුපිරිම සුපිරි ගොඩාක් රසවත් හරිම පහසු recipe ekak👨‍🍳මේ වගේ recipe කියලා දෙනවට ඔයාට ගොඩාක් ස්තූතියි 🙏💗

  • @sahannimod3776
    @sahannimod3776 3 ปีที่แล้ว +939

    ඔවා බලලා අම්මව අවුස්සලා හදන් කනවා..👌😁😁😁

    • @abesekarasamantha7304
      @abesekarasamantha7304 2 ปีที่แล้ว +3

      Math.. hariyatama hari😁🅰🅰😁😁😁😁😁
      🅰😁😁🅰😁😁🅰😁
      🅰🅰🅰🅰😁🅰🅰🅰
      🅰😁😁🅰😁😁🅰😁
      🅰😁😁🅰😁😁😁😁

    • @nadeshadamayanthi5710
      @nadeshadamayanthi5710 2 ปีที่แล้ว +20

      😃😃

    • @sahannimod3776
      @sahannimod3776 2 ปีที่แล้ว +12

      @@abesekarasamantha7304 😀😀🤣

    • @sahannimod3776
      @sahannimod3776 2 ปีที่แล้ว +8

      @@nadeshadamayanthi5710 🤣🤣😁

    • @pinkpanther5632
      @pinkpanther5632 2 ปีที่แล้ว +4

      😝😝

  • @supunpemanath-yw7hw
    @supunpemanath-yw7hw ปีที่แล้ว +16

    මම එකපාරක් හැදුවා ගෙදර අය රසයි කියලා කිව්වා අදත් මම හදනවා 🤙🌻💕💕💕💕💞💘

  • @ilankasamaraweera9649
    @ilankasamaraweera9649 2 ปีที่แล้ว +113

    මමත් හැදුවා.හරිම රසයි ඒවගේම හරිම ලේසියි. thank you akki 😊😊

    • @MasterCroo
      @MasterCroo 2 ปีที่แล้ว +2

      😁😂

    • @dinushasubashini177
      @dinushasubashini177 2 ปีที่แล้ว +3

      Eusg

    • @nilminikumari117
      @nilminikumari117 2 ปีที่แล้ว +3

      ඔයා කීවා වගේ හදලා බැලුවා .රසයි.ඒත් නිවෙනකොට බහින්නේ ඇයි

  • @rohithapriyankara7354
    @rohithapriyankara7354 3 ปีที่แล้ว +39

    මමත් හැදුවා..😋.. ගොඩක් රහට ආව... ගොඩක් තෑන්ක් යූ ඔයාට ❤🥳

  • @gnanawathimenike9734
    @gnanawathimenike9734 ปีที่แล้ว +6

    අක්කා මම හැදුවා හොදට හැදුනා රහට ❤ආදරෙයි ඔය වගෙම විඩියෝ දාන්න

  • @kittiessweetmoments1847
    @kittiessweetmoments1847 3 ปีที่แล้ว +42

    මම නැන්දගේ පුඩිං එක අද හැදුවා.
    ඒක ගොඩාක් රසයි.

  • @SrimaDamayanthi
    @SrimaDamayanthi 9 หลายเดือนก่อน +4

    අනේ ගොඩක් රසයි අක්කි අපිට මේ ව ගේ රෙසිපි කියලා දෙනවාට ගොඩාක් තැන්ක්ස් 💕

  • @anandabawan9015
    @anandabawan9015 ปีที่แล้ว +7

    ගොඩක් ස්තූති මේ වාගේ ලේසි රෙසපි ගේනවට .👍👍

  • @meheshiparindya9310
    @meheshiparindya9310 7 หลายเดือนก่อน +4

    මමත් හැදුවා.හරිම රසයි.

  • @anojaishani2406
    @anojaishani2406 ปีที่แล้ว +22

    මම අද මේක හැදුවා. රසට ලස්සනට ආවා. ඔයාට බොහොම ස්තුතියි අක්කා.👍

  • @dipanisukee7421
    @dipanisukee7421 ปีที่แล้ว +8

    ඇත්තටම අක්කි ඒ පුඩිම මාර රසයි .

  • @JanakaBuddhakorala
    @JanakaBuddhakorala หลายเดือนก่อน +1

    මම අද මේ පුඩිම හැදුවා.
    සුපිරියටම තිබුන .
    හරිම රසය්.❤

  • @sasidunimesh
    @sasidunimesh ปีที่แล้ว +7

    අපිත් හැදුවා . හරිම රසයි . Thank you අක්කේ 🙏

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru ปีที่แล้ว +1

    මාත් හැදුවා,
    හරිම, ලේ සී.. හරිම රසවත්,
    බොහොමයක් ස්තුතියි...🙏💕

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 10 หลายเดือนก่อน +18

    මම මේක හැදුවා. හරිම රසට ආවා.. මටයි හස්බන්ඩ්ටයි පොඩ්ඩක් පැණි රසයි. ඒ නිසා ඊලග පාරෙ සීනි ටිකක් අඩු කරලා ආයෙ හදනවා.. ගොඩක් ස්තූතියි ❤

  • @RanjithSamaraweera-f1o
    @RanjithSamaraweera-f1o 7 หลายเดือนก่อน +2

    මම හැදුවා .ඒක හරිම රසයි.Thank you so much ❤😘🙏

    • @ruwanabeysekara196
      @ruwanabeysekara196 4 หลายเดือนก่อน

      Math oyage wayase.. Thama haduwe nm na hadala balamu

  • @rohithakaveen4143
    @rohithakaveen4143 2 ปีที่แล้ว +6

    අපිත් හැදුවා..හරිම රසයි.thank you..

  • @thamidudakshina1565
    @thamidudakshina1565 20 วันที่ผ่านมา

    මමත් හැදුවා මේ පුඩින් එක.හරිම රසයි.පහසුවෙන්ම හැදුවා. Thankyou. 👍👍😋😋

  • @sandusandu5752
    @sandusandu5752 ปีที่แล้ว +19

    මන් නම් අද හැදුවේ. ගොඩක් රහයි පොඩි අව්ලක් වුනා මන් bake කරා මදි ඒකනිසා ටිකක් දිය ගතියක් ආවා අව්ලක් නෑ ගොඩාක් රහයි 😊❤

  • @dineth4030
    @dineth4030 2 ชั่วโมงที่ผ่านมา

    මගේ වයස 432 ...මම වෑම්පයර් කෙනෙක් මාත් මේක හදාගෙන කෑවා හරිම රහයි 😂❤ ගොඩක් ස්තූති

  • @rasikadamayanthi5251
    @rasikadamayanthi5251 7 หลายเดือนก่อน +34

    මටත් වයස 11 යි මමත් හැදුවා හරිම රසයි ගානටම ආවා Thank you

  • @JayaJayantha-s9j
    @JayaJayantha-s9j 2 หลายเดือนก่อน +1

    මම හැදුවා හරිම රසයි පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි

  • @piyumisenevirathne3789
    @piyumisenevirathne3789 3 ปีที่แล้ว +3

    Apit ada haduwa akke harima rasata thibuna godak rasata thibuna oyge hama recipiyakma mn balanawa godk ewa mn hadanawa godk sthuthi oyt

  • @waruniwathsala5951
    @waruniwathsala5951 ปีที่แล้ว +2

    හරිම රසයි මන් ගෙදරට අපු අයටත් අහලා දුන්නා . හැමෝම රහයි කිවුවා . යලුවොත් ගොඩක් ආසාවෙන් කෑවා . Thank you 😍

  • @nalakakumara-uj3sp
    @nalakakumara-uj3sp ปีที่แล้ว +4

    මාත් හැදුව හරිම රසයි😋😇 thank you 😋

  • @rukshanwijethunga4775
    @rukshanwijethunga4775 2 ปีที่แล้ว +4

    අක්කි මම මේක දැක්ක ගමන් හදලා රස බැලුවා ඇත්තටම හරිම රසයි

    • @t.v6389
      @t.v6389 2 ปีที่แล้ว

      😂

  • @ashamadushani4395
    @ashamadushani4395 2 ปีที่แล้ว +8

    අපිත් හැදුවා ගොඩක් රසයි ඔයාට ගොඩක් ස්තූතියී අක්කී 😍🤩❤️

  • @mangalabulathsinhala8729
    @mangalabulathsinhala8729 4 หลายเดือนก่อน +2

    නැන්දේ මට අවුරුදු 11 මම ඉන්නේ නැන්දා ගේ රෙසිපියකට අනුව කේක් එකකුයි මේ පුඩින්ග් එකයි මගෙ අම්මගෙ❤ උපන් දිනේට හදන්න ❤.THANK YOU නැන්දේ ❤

  • @shyamalimadhuwanthi4034
    @shyamalimadhuwanthi4034 2 หลายเดือนก่อน +4

    මට අවුරුදු 12 මම මේක හැදුවා.. හරිම රසයි. ❤ .මම කෑමක් හදන්න ඔනවුනාම අම්මගෙන් පොන් එක ඉල්ලන් බලන්නෙ M.r kitchen ❤❤

  • @NilankaSanjeewani-r6i
    @NilankaSanjeewani-r6i 2 หลายเดือนก่อน

    මටත් වයස 11 හයි හරිම රසයි මං හැමදාම මොනව හරි ඔයාගෙ කෑම වීඩියෝ එකක් බලනවා❤

  • @Iresha271
    @Iresha271 3 ปีที่แล้ว +4

    ඇත්තටම akkige resipi හරිම lesei .math හදනවා අලුතින් ana hama resipi akakma .ගොඩක් ස්තුති .අපට me wage වැදගත් lesi resipi aran anawata.suba pathanawa ♥️

  • @NisansalaSandamali-z8g
    @NisansalaSandamali-z8g 22 วันที่ผ่านมา

    මත් මේ දැන් හැදුවා ඇත්තටම ගොඩක් රසයි එවාගේම ලස්සනයි

  • @from_2050
    @from_2050 3 ปีที่แล้ว +68

    ඔයාගෙන් තමයි මං කෑම හදන්න ඉගෙන ගන්නේ 😍❤️ආදරෙයි අක්කේ ගොඩාක් ස්තූතියි🙏

  • @tasheemasanduni1809
    @tasheemasanduni1809 3 ปีที่แล้ว +2

    මමත් ඊයෙ හැදුව හරිම රසයි,tnx.akke

  • @dinukaprasanna3260
    @dinukaprasanna3260 2 ปีที่แล้ว +4

    හරිම රසයි ආන්ටි තවත් මේ වගේම වීඩීයෝ අරන් එන්න බොහොම ස්තූතියි ආන්ටි

  • @blackpinkrose.......3334
    @blackpinkrose.......3334 3 ปีที่แล้ว +2

    මගේ පුඩින් එකත් හරියට හරි ගියා ඔයාට බොහොම ස්තූතියි හරිම රසයි

  • @kanchanaperera1119
    @kanchanaperera1119 3 ปีที่แล้ว +44

    හරිම රස පාටයි, ඒ වගේම හද්න හරිම පහසුයි 😊 Thank you so Much 🙏❤

  • @nayanakumara1744
    @nayanakumara1744 9 หลายเดือนก่อน +5

    හරිම රසයි Thank you

  • @imesha2331
    @imesha2331 3 ปีที่แล้ว +12

    මමත් අද හැදුවා...හරිම රසයි....Thank you Very Much.....❤️

  • @HemamaalaRathnayaka-g4h
    @HemamaalaRathnayaka-g4h 4 หลายเดือนก่อน

    මට අවුරුදු 13 මම මේ පුඩින් එක හැදුවා හරිම රසයි ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤❤

  • @nadeehansani4246
    @nadeehansani4246 ปีที่แล้ว +4

    මම මේවා බලලා මගෙ බබාට හදලා දෙනවා.ඇත්තටම හරිම පහසුයි ඉක්මනින්ම හදාගන්න පුලුවන්

  • @harshanamaduranag4583
    @harshanamaduranag4583 6 หลายเดือนก่อน

    මම අදයි හැදුවේ. මාරම රසට ලස්සනට ආවා. Thanks ඔයාට

  • @hansikawi6729
    @hansikawi6729 7 หลายเดือนก่อน +4

    මම හැදුවා හරිම රසයි😛😛👍👍

  • @niluka1237
    @niluka1237 2 ปีที่แล้ว +3

    Thanks අක්කා .ගොඩක් රසයි කැරමල් පුඩිම

  • @asokamalani5924
    @asokamalani5924 2 ปีที่แล้ว +4

    මමත් මේක කොහොම හරි හදනව........... රසට තියෙයි 😊😊🥰😇😜

  • @renukapriyadarshani1169
    @renukapriyadarshani1169 7 หลายเดือนก่อน +1

    මමත් හැදුවා....මට අවුරුදු 15 ....හරියටම ආවා...හරිම රසයි...super 😊✌️👌

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +17

    ඉතාම ලස්සනයි පැහැදිලිව කියාදුන්නාට ස්තූතියි වාසනාවන් ❤📚🌷

  • @achalagayani2845
    @achalagayani2845 3 ปีที่แล้ว +8

    අක්කා teleseen kitchen combo pack එකක් ගත්ත ද ?

  • @anurabandara292
    @anurabandara292 3 ปีที่แล้ว +7

    මම හැදුව මාරම රසයි අනිත් එක හරිම ලේසියි රසම රසයි හරිම සොපිට්

  • @pavithrasamarathunga1391
    @pavithrasamarathunga1391 ปีที่แล้ว +1

    Math dawas ganak meka hduwa.. hrim rasai.. hdnnth lesii.. tnq akka❤️

  • @InushaSawwandhi
    @InushaSawwandhi 11 หลายเดือนก่อน +13

    මමයි මගේ අක්කයි මේ ලෙස පිය එක හැදුවා ඇත්තටම ඒක මාර රහයි

    • @chandanasanjeewa5291
      @chandanasanjeewa5291 4 หลายเดือนก่อน

      ලෙස පිය නෙමෙයි රෙසි පිය 😂😂❤

  • @hasiniayeshma1694
    @hasiniayeshma1694 2 ปีที่แล้ว +3

    අක්කා කියලා දුන්න වටලප්පන් එකත් මන් හැදුවා, හරිම රසට ආවා, මේකත් හදලා බලලා කියන්නම්

  • @sandundilshan9283
    @sandundilshan9283 3 ปีที่แล้ว +14

    🌺🌺අක්කි අද මන් වම් බටු මොජු අක්කි කියලා දුන්න විදිහට හැදුවා ♥️හරිම රසයි

  • @INF-BAD_JOKER
    @INF-BAD_JOKER 6 หลายเดือนก่อน

    අපිත් හැදුව හරිම රහයි හරිම ලෙසියි අක්කිට ස්තුතියි❤❤

  • @ThusharaKumari-b3c
    @ThusharaKumari-b3c 7 หลายเดือนก่อน +3

    ❤Akke❤ math heduwa harima rasai .... 🎉🎉🎉😊

  • @DinithiGaya
    @DinithiGaya 2 หลายเดือนก่อน +1

    Mama me pudin eka try kara. Harima lesiyen harima rasata haduwa. Thakq ane oyata ❤❤❤❤

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 ปีที่แล้ว +6

    හැදුවා... හරිම රසයි... ❤❤

  • @rukshandeshappriya4520
    @rukshandeshappriya4520 4 หลายเดือนก่อน

    මමත් හදව්වා ඒක රහයි ඔයාට ගොඩක් ස්තූතියි ❤❤❤

  • @manukaminsara
    @manukaminsara ปีที่แล้ว +5

    මමත් හැදුවා පට්ට රසයි

  • @inokaperera5731
    @inokaperera5731 6 หลายเดือนก่อน

    මමත් හැදුවා . හරිම රසයි. ඔයාට ගොඩක් ස්තුතියි .

  • @sharmilaperera6495
    @sharmilaperera6495 3 ปีที่แล้ว +18

    තැන්ක්යු මේක හරි ම ලස්සනයි හරිම ලේසියි .👍👍👍

  • @Sandu490
    @Sandu490 4 หลายเดือนก่อน

    මමත් හැදුවා ..රසට ලස්සනට ආවා ❤️Thank you 💕

  • @ChutiDoni-we3qy
    @ChutiDoni-we3qy 2 หลายเดือนก่อน

    ඔන්න මමත් ඊයෙ හැදුවා..ඇත්තටම හරිම රසයී..

  • @sanjayahashan4468
    @sanjayahashan4468 2 ปีที่แล้ว +4

    හරිම ලේසියි ....thank you...akki..

  • @TharushiDhananjana-j1q
    @TharushiDhananjana-j1q หลายเดือนก่อน

    මගෙ එක හරි ගියා එවුනාට අනිත් පැත්ත ගහන්න ගිහින් අවුල් උනා....😊එක එවුනාට රහයි...❤

  • @mithusamaraweera8887
    @mithusamaraweera8887 2 ปีที่แล้ว +5

    Thnk you අක්කා...❤️❤️ඇත්තටම හරිම රසයි..😋

  • @saniruhasaken7375
    @saniruhasaken7375 ปีที่แล้ว

    Bohoma sthuthii.math heduwa.rasata aea.akki oyata thanks ❤

  • @nirupamakavita4804
    @nirupamakavita4804 2 ปีที่แล้ว +7

    දැන් මමත් අම්මව අවුස්සලා හදාගෙන කන්නයි යන්නේ ....... 😋😋😋😋😋😋😋

  • @lakshmiariyasighe8089
    @lakshmiariyasighe8089 3 ปีที่แล้ว +1

    mamath haduwa harima rasai.mewage keti krama kiyala dunnata godak ස්තුතියි .

  • @avishkaindunil3932
    @avishkaindunil3932 3 ปีที่แล้ว +12

    ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් 🙂🙂
    හරිම රස පාටයි🥳🥳🥳
    හදන්නම ඕන 😇😇

  • @slboys3281
    @slboys3281 20 วันที่ผ่านมา

    මගේ වයස 89යි මාත් මේක හැදුවා හරිම රසය්😊

  • @NethmiSatthyanjalee
    @NethmiSatthyanjalee 9 หลายเดือนก่อน +6

    අක්කි කෑම එක රසයි අම්මගෙ බැනුම ටිකක් තිත්තයි😅😋😋😋😋😋😋තව කෑම හදන්න ....thank you අක්කී ❤️❤️❤️❤️❤️

  • @ishaniinoka6849
    @ishaniinoka6849 ปีที่แล้ว

    Oya harima dakshay oyata godak sthuthiy me wagw watina video danawata☺☺👍👍👍

  • @manojidamayanthi170
    @manojidamayanthi170 3 ปีที่แล้ว +4

    ස්තූතියි හරිම සරලයි.....ගොඩක්ම වටිනවා.. 👌👌👌

  • @Natheesha0.01
    @Natheesha0.01 ปีที่แล้ว +1

    මේක ගොඩක් රසයි.Thank නියමයි

  • @jayamannajayamanna703
    @jayamannajayamanna703 ปีที่แล้ว +6

    මට අව්රුදු 10යි,මම තනියම ඕක හැදුවා, හරියටම ආවා,

  • @DasuniThedini
    @DasuniThedini หลายเดือนก่อน +1

    ගොඩක් රස පාටයි 🎉❤😊

  • @video1031
    @video1031 2 ปีที่แล้ว +7

    නියමයි ස්තූතියි. අපිට මෙ කැම හදනහැටි කියලා දෙනවට❤

  • @naduninew527
    @naduninew527 ปีที่แล้ว +1

    මත් හැදුවා රසයි ගොඩක් thank you

  • @RanjithRanjith-bx4qh
    @RanjithRanjith-bx4qh 3 ปีที่แล้ว +3

    අපිත් හැදුවා ගොඩක් රසයි